Oyalaga Amma godak honda kenek akki hamotama honde nandamma kenek wenne be oya wasanawanthai ..maga nandama Salli nathuwe ine welawaka man maga karamale dunna ugasthiya gnna kila berela dennm kiiwa ath ade wene thuru ne man ahuwama kiuwe eke maga puthage Salli walin haduwa ekak kila maga babata aurudu dekak wanewa ade wene thuru dawasak help ekakata avith ne ..husben Mata adare karane ekath irisiyawak waga .a athin Roshan aiyaga Amma kohchra honda akki..... Api ape paduwe inewa ithin eyala ekke randuwata ynna nathuwe .... Ehema ine eka neda akki honda .
Niwansuwa adaraniya maniyannta oyala tundenata me karana kiyana hamadetama godak pin mata mage thaththawa mathak ude katha karapu thaththa horu aran giya wage mata nathi una eth papuwe ridenawa kiuwa v...adath man adana wara ehamai thaththa wenuwen mata karanna puluwan pin athe weda v...budusaranai oyala tundenata adare man oyalata
roshan aiya marama wasana wanthai akki...oyage athin rasata danaya sakas karala dena eka godak pin...kalin kena hitiyanam roshan aiyata land king ekan thamai ammage dane denna venne...oyalata theruwan saranai 🙏
එ අම්මා නෑ කියලා තාමත් හිතාගන්න බෑ...අවසන් මොහොත දක්වාම සුවෙන් සතුටින් හිටියා. ඇයගේ මතු ආත්මය සැපවත් වේවා..නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා...සසර කෙලවර උතුම් ධර්මාවබෝධය ලැබී උතුම් නිර්වාන සුවය ට ලගා වේවා...❤ 🙏🙏🙏
අම්මාවරුනේ..අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගෙ දුක් කදුලු දකිනදා
සුරලොව සිට අත පා...ඒ කදුලැල් පිසිනා...නිවන් සුව ආදරනීය මැණියනි..
❤️
ඔයාලා නම් රත්තරන් මිනිස්සු..
බොහෝ දෙනා ආතතියෙන් ඉන්න මේ කළේ කරන මේ පිංකම්, උදව් උපකාර හැම දෙයක්ම ගොඩාක් පිං සිද්ධ වෙන දේවල්..
ඒ උතුම් පිං බලයෙන් වහා වහා උතුම් නිවනින්ම සැනසීමට මේ සියලු පින් හේතු වේවා 🙏🙏🙏
🙏
දුක් වෙන්න එපා.ඔයාලගෙ අම්ම හොද තැනක ඉන්නෙ.දිව්‍යලෝකෙ ඉදලා ඔයාලා දිහා බලන් ඇති.නිවන් සුව ලැබේවා ඇයට.ඔයා හොද ගුන යහපත් කෙනෙක්.ඔයලට ඔයාගෙ පව්ලටම බුදු සරනයි🙏❤❤❤❤
❤️🙏
🙏🙏🙏
ඇත්තටම ඇය සමස්ත නැන්දම්මා වරැන්ට ආදර්ශයක් , නිවන් සුව ලැබේවා ආදරනිය අම්මට
ow akanam aththa a nandamma kanak namai amma kanak vanna athi akata maga nandamma maganma vada gannawa
වටිනා පින්කම් රැසක් අම්මා වෙනුවෙන් කරලා තියෙනවා. අපිටත් ඒ පින්කම් බලා ගන්න සැලැස්වූවාට බොහොම පින්! අපිත් ඒ පින් අනුමෝදන් වෙන්නම්. මල්ලිකා පිලපිටිය අම්මා ඉක්මන් භවයකදීම ධර්මාවබෝධය ලබා මේ සංසාර සාගරයෙන් එතෙර වෙත්වා !🙏
❤️🙏
කරුණාවන්ත හදවතක් තියෙන ඔබදෙපලට නිදුක් නීරෝගී සම්පත්තිය දිර්ගායුෂ ලැබේවා...... ඔබ නමින් මියගිය මව්තුමියටත් උතුම්වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මේ පින හේතුවාසනා වේවා.... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
සාදු සාදු සාදු ..!!!🙏
මල්ලිකා පිලපිටිය අම්මාට අමාමහා නිවන්සුවය ලැබේවා. මෙවන් පුතෙක් හා දුවෙක් හා සමාන ලේලියක් ලැබීමට ඒ අම්මා ගොඩක් පින් කරන්න ඇති.නැවතත් අම්මාට අමාමහා නිවන්සුවයම ලැබේවා. ඔයාලටත් නිදුක් නීරෝගි වාසනාවන්ත දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏
හරිම ආඩම්බරයි ඔයා වැනි දුවෙක් ඒ අම්මට ලැබුනාට 🙏
රිද්මා.. මේ තමයි නියම කාලීන පිංකම්👍 සිය පවුලට තෙරුවන් සරණයි🙏 අම්මාට සංසාරේ නිවන් දකින්න මේ පිං හේතු වාසනා වේවා🙏🙏🙏🙏
🙏❤️
අමතක නොවු මතකයක්..
දුරස් නොවු බැදීමක්..
පිං පිරෑ මාතාවක්..
නැන්දම්මෙක් නොවු අම්මෙක්..
නිවන් සුව ලැබේවා.!!..
🙏🙏🙏🙏🙏🙏
මතක් කරන බැදීමක්..
හොදින් බලා ගත් යුතුකමක්...
දේවගනක් බදු ලේලියක්..
ලේලියක් නොවු දුවක්....
බුදු සරණයි .!!..
රිද්මා අක්කේ ඔබ සිරියාවන්ත කාන්තාවක්.💐👍❤️
🙏
ඇයට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏. ඔයාලා හරිම ලස්සනට පිලිවෙලට ඒ පිනකම් ටික කරපු විදිය හරිම ආදර්ශමත්. අම්මා හරිම වාසනාවන්තයි. 🌹🌹🌹
.
ආදර්ශමත් දුවෙක් ලේලියෙක්..බලන් ඉන්න ආසයි..එතුමියට නිවන් සුව අත් වේවා!!!
අම්මට
අජරාමර නිවන් සුව ලැබේවා...!!!
කියලා ප්‍රාර්ථනා කරනවා
නංගි
ඔයා හරිම හොඳ, දක්ෂ දියණියක්
ඔයාගෙ පවුලේ සැමට
නිදුක් නීරෝගී සුව ලැබේවා...!!!!
🙏
දුකයි තමයි ඒත් අම්මා ගොඩාක් වාසනාවන්තයි අක්කා...❤️ දුකක් වේදනාවක් විදින්න සිද්ද නොවී ජීවත් වෙච්ච හැම දවසක්ම සතුටින්ම ගත කරලනේ මේ ලෝකෙන් ගියේ...දැන් දිව්‍යලෝකේ ඉඳන් ඔයාලා දිහා බලන් ඇති🙏 ගිය අවුරුද්දේ ජුනි මාසේ මගේ තාත්තත් මේ විදියටම තමයි මට නැති වුනේ කවදාවත් හැදිලා තිබුණු නැති heart attack එකකින්... මගේ තාත්තා ජීවත් වුනේ අවුරුදු 55යි ඒ කාල සීමාව ඇතුලත දුවෙක් විදියට මං කිසිම දුකක් දුන්නේ නෑ ගොඩාක් ආදරෙන් අපි හිටියේ...
ඉතිං අක්කේ ඔයාලට හැමදාම සතුටු වෙන්න පුළුවන් ඕගොල්ලොත් අම්මව ආදරෙන් බලා ගත්ත නිසා 🙏❤️ අම්මා නැති අඩුව දරාගෙන ඉදිරි හැම කටයුත්තක්ම සාර්ථක කර ගන්න අක්කලාගේ පවුලේ හැමෝටම ශක්තිය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!❤️
❤️🙏
රොශාන් අයියේ ඔයාට හම්බ උනේ හරිම සෝක් වයිෆ් කෙනෙක් . ඔයාගේ වාසනාව . පුතු පැටියත් හරිම අහිංසකයි. හැමදාම සතුටින් ඉන්න. දුක් වෙන්න දෙයක් න්ෂ්ස්. අම්මා ඉන්නකොට ඔයාලා දෙන්නා ආදරෙන් සැලකුවා. අම්මා සතුටින් ජීවත් උනා.
ඇයට නිවන් සුව අත්වේවා!
ඔයාලා තුන් දෙනාටත් බුදු සරනයි! නිදුක් නීරෝගී වේවා! වැඩි වැඩියෙන් ලැබේවා!🙏
🙏
අක්කගෙ හිත හරිම පිරිසිදුයි. 💗
එවගේම හරි කරුණාවන්තයි. 🤗 අක්කි අයියා කරන මේ පින් අම්මට ලැබේවා 🙏 🙏 අම්මට සියලු පින් අත්වෙන්න ඕන ඒ පින් බලෙන් නිවන් සුව ලැබෙන්න ඕනි....
බුදු සරණයි ......
🙏
ලංකාවේ බොරු ෂො නැති නිහතමානී එකම කලා පවූල. ජයවේවා 👍❤️
❤️
මන් ඒත් බැලුවා දැන් විඩියෝස් වල ඇයි අම්මා නැත්තේ කියලා. ඇයට නිවන් සුව ලැබේව...!!!
ඔයා full package එකක් අක්කී. ලස්සන අතින් ගත්තත් ගෙදර වැඩ හැම පැත්තෙන්ම👌❤️
අනෙ ගොඩක් දුකයි නෙද රාහුල් පුතා ගෙ ආචිචි අම්ම නැතිව පාලු ඇති ගොඩක් හොඳ අම්ම කෙනෙක් ඔයලාත් ගොඩක් වාසනාවන්ත යි තෙරැවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ගොඩාක් හොද වැදගත් දුවෙක ආගමට දහමට ලැදි
ඇත්තටම මේ වගේ තරුන හොද බිරිදක් ලබන්න කොච්චර වාසනවන්තද පිලපිටිය මහත්තයා
❤️🙏
Duk wenna epa manika. Sathutin inna. Oyala denna godak pin karanawa. E pina athi oyalata.
සාදු සාදු අනේ ගොඩාක් හොද පවුලක් ගොඩාක් ආදාරේයි බුදු සරණින් ඒ නැතිවුන අම්මට නිවන් මග ව්වර වේවා❤️❤️
ඔයා හරිම හොද කෙනෙක් රිද්මා..❤️❤️❤️තව තව හරියනවා ඔයාලට...තෙරුවන් සරණයි පවුලටම..💖💖💖💖
මල්ලිකා පිලපිටිය ආදරණීය මෑණියට මේ පිං අනුමෝදන් වෙත්වා !!!🙏🙏🙏
නිවන් සුව ලැබේවා !!!🙏🙏🙏
🙏❤️
අම්මාගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරමින් අක්කී ඔයා අම්මාට කරන්න පුළුවන් උපරිම ය සිදු කරා ..මේ දිහා කොහේ හෝ ඉදන් ඇය මේ දෙස බලා ඉන්නනැති ...මේ කල පිනෙන් අම්මාටත් ,ඔබලා තිදෙනටාත් ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා 🙏
ගොඩක් හොද ..ගොඩක් වටින පින්කමක්.. බුදු සරනයි 🙏🌸❤️
අම්මාට නිවන් සුව ලැබේවා, එයා හොද තැනක ඇති 💐
Roshan ge nona oyata godak pin oya hari adaren amma balagena thiyenawa api meka balala hithin dayaka una godak pin ogollanta 🙏🙏👍🏻😊
අනේ මැණික ඒ පින්වත් අම්මා මතක් වෙද්දි හරි දුකයි..සතුටු වෙන්න පුළුවන් එකම හේතුව අම්මා කිසිම දුකක් විදීන්නේ නැතුව ජීවිතේට සමු දුන්නා..මගේ තාත්තා නැති උනේත් හෘදයාබාධයකින්..කිසිම දුකක් නැතිව..අදටත් හීනයක් වගේ අවුරුදු 3 වෙනවා..ඔයා එදා ඉඳන් අම්මා වෙනුවෙන් කළ පින්කම් අපි එක්ක බෙදා ගත්තා..ඒ වගේම අදත්..මේ පිනකම් දකිද්දී හිතට හරිම සැනසීම ක් දැනෙන්නේ..ඔයාට ගොඩක් පින්..🙏 මේ පිනෙන් ඔයාලා හැමෝම නිදුක් වේවා..🙏 නිරෝගී වේවා.. 🙏 සුවපත් වේවා..🙏සතුටින් මේ පින් අනුමෝදන් වෙනවා මාත්..🙏😇 මේ පින් බලෙන් ඒ පින්වත් මල්ලිකා මෑණියන්ට නිවන් සුව ලැබේවා🙏🙏🙏 පින්කම් කරන්න මන් ගොඩක් ආසයි ඒත් මේ වෙලාවේ මේ රටේ තත්වේ එක්ක මොනවත් කරගන්න බෑ..ඔයා මේ විදියේ වීඩියෝස් ගේනකොට මාර ආසයි..මන් කළා වගේ සතුටක් දැනෙනවා..ඔයාලට තව තවත් මෙවැනි පින්කම් සිදු කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා..🙏🙏🙏 මේ වගේ වෙලාවක වටිනාම පින්කම් ටිකක් ඔයාලා කලේ..ඔයාගේ අතින් උයපු කෑම ටික ගොඩක් රසයි කියලා පෙනුමෙන් පේනවා..ඒවගේම පිරිසිදුයි..වීඩියෝ බලන්න මන් ටිකක් පරක්කු වුණා මැණික ඒත් පුළුවන් උන ගමන් බලනවා හිතට සැනසීමක් ඕනෙම වෙලාවක් මේක..ඒ සැනසීම ඔයාගේ වීඩියෝස් වලින් දැනෙනවා..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️ බුදු සරණයි ඔයාලා හැමෝටම..🤗🥰🙏♥️
Oya godak hoda duwek a ammata....godak pin..oyataha ammatath...mama pamunuwe salon akaka hitiya ...a kale a niwase lamai 5 bagin Saturday salon akata gennawa gena hair cut karala dunna....
පිං
Amma hoda thanaka athi.. Eya godak pinwanthai.
Oyala innakam eyata uparimayen salakuwane. E pina athi hodatama... Danuth me karana pinkama, apith daka bala sathutu una, Anumodan kara.. 🙏🙏🙏... Pin oyalata.
නිවන් සුව මැනියනේ 🙏🙏 ඇත්තටම හැමෝටම ආදර්ෂයක් වෙමින් ජීවිතේ ලස්සන කරන ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියලු දෙවිදේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤️
❤️🙏
ඔයා වාගේ දුවක් ලබන්නට එ අම්මා ගොඩක් පිං කරලා ඇති.එ ආදරනීය අම්මාට නිවන් සුවය ලැබේවා.🙏🙏🙏🙏
❤️🙏
නිහතමානී ගතිගුණවලින් සපිරුණු ඔයාලගේ පවුලේ එකමුතුකම සමාජයට වැදගත් ආදර්ශයක් . ලබාදෙනවා. ඉතිං අපිත් එකතු වෙලා ඒ ආදරණීය අම්මා ඉතා ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ සුවයම අත්පත් කර ගනිත්වායි ආශිංෂනා කරමු.
🙏❤️
Ane akke oyla harima hodai..apith thel polime inn ayata udeta kena dunna ..api apittma udau krgnn one me welawe ♥️♥️♥️♥️🙏🙏 budusaranai akke oyla hemotma
අපේ රිද්මා අක්කි හරිම හොඳයි. You tube channel වලින් මම ආසම ඔයාලගේ channel එකට.💯 ලැබුණු ජීවිතය ගුණයහපත්ව සරලව ලස්සනට විදිනවා😊🥰🤗💖
🙏❤️
ඔයලා කරන මෙ හොද දේවල් දැක්කාම හරිම නිහතමානී සතුටක් දැනෙනවා මෙහෙම කලාකරුවන් ඉන්නවා නේද කියලා..ඔයාලට ගොඩාක් පින් මේ කරන පුන්‍යකර්ම වලට ..🙏
🙏❤️
නිවන් සුව ලැබේවා මෑණියන්ට... 🙏🙏🙏 රිද්මා අක්කාටත්, රොෂාන් අයියටත්, රාහුල් පුතාටත් මේ පිං ජීවිතේ පුරාවට ලැබේවා... 🙏🙏🙏
ගොඩක් වටින වැඩක් අම්මගෙ අන්තිම කැමැත්ත ඉටු කරපු එක අම්මා කොහේ ඉදන් හරි ඔයාලා දිහා බලාගෙන ඔයාලට ආශීර්වාද කරනවා ඇති..බුදු සරණයි ඔයාලා තුන් දෙනාට!!!
🙏❤️
නිවන්සුව ලැබේවා මෑණියනි.. ඔයාලටත් නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරමින් ඔයාලගේ ඉදිරි අනාගතය තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
Oyalaga Amma godak honda kenek akki hamotama honde nandamma kenek wenne be oya wasanawanthai ..maga nandama Salli nathuwe ine welawaka man maga karamale dunna ugasthiya gnna kila berela dennm kiiwa ath ade wene thuru ne man ahuwama kiuwe eke maga puthage Salli walin haduwa ekak kila maga babata aurudu dekak wanewa ade wene thuru dawasak help ekakata avith ne ..husben Mata adare karane ekath irisiyawak waga .a athin Roshan aiyaga Amma kohchra honda akki..... Api ape paduwe inewa ithin eyala ekke randuwata ynna nathuwe .... Ehema ine eka neda akki honda .
Amma harima wasanawanthai, oya aya oyala atharama epadei. Ane dukwenna epa nangiyo. Oya gana harima adambarai nangi. Budu saranai
ඔයා වගේ බිරිදක් රොෂාන් අයියා ලැබුන අපි හැමෝම සතුටු වෙනවා රිද්මා අක්කේ මට ඔයාගෙ නැන්දම්මා ට මගේ ආච්චී ට දුක් කරදර නැති හොද ආත්මයක් ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි දෙවි 🙏🙏 එ වගේම අපි රොෂාන් අයියා රගපාන ටෙලි නාට්‍ය අපි බලනවා මන් ගොඩක් ම ආසම පාර දිගේ ටෙලි නාට්‍ය නානයක්කාර චරිත යට එ වගේම ඔයාලගේ පුංචි කුඩුවට ලස්සන දු කුමාරිකාවක් එන්න කියලා මන ප්‍රාර්ථනා කරනවා ඔයා පුන්චි කුඩු වට සිතන පතන හැම දේම ඉෂ්ට කියලා මම ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදු සරණයි දෙවි පිහිටයි 🙏 🙏
❤️🙏
Anee mn duwage video hama ekakma balanawa oya ammata salakapu hati harima adaraniyai oyalage amma hodama thanaka athi oyala karana pin ammata anumodan wewa oyalata puluwannam ape aramaye budumadura hadanawa ekata udawwak karanna ammawa shi karala mn kamathinam ape maniyange no eka dennam katha karaganna duwage siya pawlatama niduk nirogi wewa budusaranai
ඔයා හරිම හොඳ කෙනෙක් අක්කේ ඔයාලා හැමෝටම බුදුසරණයි ❤️ ඉදිරිය තව තවත් සාර්ථක වේවා කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කටනවා ♥️ ඒ වගේම ඔයාලගෙ අම්මාට ඔයාලා සිදු කරන්නා වූ පිං බලයෙන් සෙතක්ම වේවා හොඳ තැනක උප්පත්තිය ලබා පිංවත් දිවියක් ගතකිරීමට හැකි වේවා !!!
අම්මා හොදම තැනක ඉන්නවා රිද්මා මේ පිo අම්මාට අනුමෝදන් වේවා බුදුසරණයි ජේසුපිහිටයි
❤️🙏
අම්මාට නිවන් සුව ලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම ගුනගරුක දරුවෙක් හදන ඔයාලා දෙන්නට වසනාවන්ත තවත් දරුවෙක් ලෙබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ...අම්මා මතක් වෙනකොටම දුක හිතෙනවා අපිටත් 🙏❤ බුදු සරණයි😍🙏 ජේසු පිහිටයි ඔයලා පව්ලට
❤️🙏
ඔයා අම්මට ගොඩක් ආදරෙන් සැලකුව .. ඒක හොඳ වැඩක් ආදරෙ ඔයාල තුන්දෙනාටම ..❤️😘😘
🙏❤️
අම්මාගෙ අන්තිම කැමත්ත ඉටු කරපු කරන එකට අම්ම කොහෙ හරි තැනක ඉදලා අපි දිහා බලාගෙන සතුටු වේනවා අැති නිවන් සුව ලැබේවා අම්මාට හැමොටම බුදුසරණයි අක්කි ❤❤❤
❤️🙏
ඇත්තටම ඔයා බොහොම ගුන ගරුක කෙනෙක් බොහොම අගෙයි අම්මා හොද ලෝකෙක යයි
Niwansuwa adaraniya maniyannta oyala tundenata me karana kiyana hamadetama godak pin mata mage thaththawa mathak ude katha karapu thaththa horu aran giya wage mata nathi una eth papuwe ridenawa kiuwa v...adath man adana wara ehamai thaththa wenuwen mata karanna puluwan pin athe weda v...budusaranai oyala tundenata adare man oyalata
නිවන්සුව ලැබේවා ඒ අම්මාට ..ආදරණීය යි ඇය..තෙරුවන් සරණයි
Harima dukai nangi ammata niwan suwa labawa.
Ane harima duki ethumiya hoda thanka innawa athi oya wage duwek labapu ethmiyath wasanawanthai
Pilapitaya mahathmiyata niwan suwa labewa ! ...Aya harimA pinwanthaiy. Ekai e wage maranayak Jimi une. Oya kiwwa wage hugak Aya dawas ganan ,masa ganan aurudu ganan duk widinawa..ewagema oya kiwwa wage hugak ayata wayasata yanna yanna Tama thanhawa, lobakama athi wenne..
Niwan suwa labewa maniyani...chuty bba kochchra gunayahapth da .e oyla hoda nisa akki....maniyan kochchra pin pataid..e pinwantha maniyan diwyaloke innw අනිවාර්යයෙන් Budusaranai ❤🙏
🙏❤️
නිවන් සැප ලැබේවා අම්මා ඔයාට හොද ආත්මයක ඉපදේවා නිර්වාණය අවබෝධ වේවා ❤️
🙏
Harima saralai...godaaaak pin katayuththak...ahoma thama wenna oni...boru sobana mokatada...budu saranai...Mallika pilapitaiya maniyanta niwan suwa labewa...karannau pin anumodadan wawa...🙏🙏🙏🙏🙏🙏🙏
🙏❤️
නිවන් සුව අම්මෙ හොද තැනක ඉපදිල ඇති අම්ම ගොඩක් හොද කෙනෙක්නෙ අක්ක දුක් වෙන්න එප කරන්න තියෙන යුතුකම් අක්ක තමන්ගෙ අම්ම්ට වගෙ ඉටුකර❤👍
❤️🙏
Niwan suwa labeewa aunty
Ridma oya thamange ammata wageema godaaak adaren aiyage ammawa rakabalaa gaththa.auntyth godaak waasanawanthai
E pinma athi oyata sanasenna
❤️🥰
ගොඩක් සතුටුයි . කදුලු ආවා.බුදුසරණයි ඔයාලට 💓
ඇත්තටම හොඳ දෙයක් ඔයාල අම්මා වෙනුවෙන් කළේ බොහෝ ස්තුතියි
Niwan suwa labewa.. ethumiyata... Godak honda duwek oyath Ridma..
❤️
Oyaa gana hari adambarai ridma nangii....oya nirahankaara kanthawakkk...hoda amma kenekkk...yeliyak nemeii oya hoda duwekkk...roshan aiye..oyage wife manikakk....samajayata dena adarshaya boho watinawaa...theruwan saranaiii...
🙏❤️🙏
අම්මාවරැනේ අම්මාවරැනේ සම්මා සම්බුදු අම්මාවරැමයි සංසාරේ මතු බුදුවන්නේ
මල්ලිකා මසත්මියට උතුම් නිවන්සුවයම වෙිවා
Oya shoi akki.oyage kama rasai kiyala dannawa.mn rasa balanne issaroma as deken hodatama athi.
ගොඩක් පින් ඔබ දෙපලට
Duk wenna epa akke oyata wage hoda nendammek hemotama lebenne oya godak wasanawanthai eya hoda thenaka athi oyala 3n dana hemadama sathutin inna eyage balaporoththuwath eka wennethi
🙏❤️
Ane achchi ammage 4to dekkahama thamath jiwathun athara innawa wage niwan suwa lebeba!!!
අඬබෙර ගහලා ලෝකෙට පේන්න කරන දානමාන වලට වඩා මේ දානමය පිංකම උතුම් 🙏🙏🙏
🙏❤️
roshan aiya marama wasana wanthai akki...oyage athin rasata danaya sakas karala dena eka godak pin...kalin kena hitiyanam roshan aiyata land king ekan thamai ammage dane denna venne...oyalata theruwan saranai 🙏
🙏
Roshan aiyage amma dakiddi aththatama duka hithuna ane hitiyanam kiyala monawa karannada ithin oyala me karana pin balayen ethumiya inna thanaka sathutin athi akka oyala karana me pin nisa oyalawa hamadama dewiyo rakiwi oyalata budu saranai
Anee Amma.hoda thanaka athi
අම්මා හොද තැනක ඇති නන්ගි...පින්වන්ත අම්මේ... නිවන් සුව ලැබේවා ...🙏🙏
❤️🙏
අක්කෙ අම්මා අනිවාර්යයෙන්ම හොද තැනක ඇති ඔයල දුක් නොවි සතුටු වෙන්න මොකද අම්මා ඔයාලටත් ඔයල අම්මටවත් දුකක් දිලා නෑ .ඔයල දුකින් හිටියොත් අම්මා කොහෙ හරි ඉදන් දුක් වෙයිද ඒ නිසා ඔයල තුන් දෙනා සතුටින් ඉන්න ❤️❤️
🙏❤️
Math me karapu pin dakabal pin anumodan wemi🙏.oyalata godak pin🙏.oyalage jivithe hamadema sarthaka wewa kiyla parthana karanawa🙏
Aththatama ridma ,oba me samajayata karanne loku sewayak,ee pin obe mawthumiyata anumodan wewa.pawle siyalu denagema sithu pathum sarwaprakarayenma sarthaka wewa.
🙏❤️
දුක්වෙන්න එපා ඔයාගෙ අමිමා හොද තැනක ඉපදිලා ඔයාලට ආසිරි වාදකරණව ඇති නිවන් සුවලැබෙවා ඇයට ඔයා ගොඩක් හොද ගුණයපත් කෙනෙක් මනුස්සයගෙ දුකදන්න ඔයාලට ජයෙන් ජයම වෙවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
Me karapu pin ammata labawa.budu saranai.oyalatath labanna ona a pin.mn godak asa family akai oyala.godak watina video akak.
Niwan suwa labewa ratharan amme oyata
වාසනාවන්ත අම්මා කෙනක්. නිවන් සුව ලැබේවා. ඇයට.අක්කටත් හැමදාම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා. 🌹🌹🌹
🙏❤️
Mata thamath adenawa me achchi amma dakiddi.godak dukai.thamath innawa wage hithenwa.niwan suwa lebewa achchi ammata!🙏💐❤️💐
Oyage ammata nivan suva prarthana karami 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Athtatama oya hoda adrshamath duwek roshan ayiya godak pin karala thiyenawa oya wage kenek labenna
❤️🙏
සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ දෙමව්පියෝ අමතක කරලා ඉන්නවා .අපි දැක්කා ඔය dennage ආදරණීය බැඳීම (අම්මයි දුව )අම්මාට කරන කෘතගුණ සැලකීම.කොයිතරම් da.ඔබ දේපළ සහ පුතාta බුදු saranai .
ඔයාගේ කතාවට හිත නිවෙනවා නංගි, දුක් වෙන්න එපා, ඔයා ස්ම්මට හොදට සැලකුවා, ඔයාට වගේ නැන්දම්මා කෙනෙක් මටත් ඉන්නවා. ම්ස්ගෙම අම්මා තමයි . අපි හොදට ආදරෙන් එයාලය සලකනවානම්
අම්මට නිවන්සුව ලැබේවා.ඔයා හොද දුවක්.
E Amma ada godak sathutu wenawa athi jiwithe anthima kale thamange putha sathutin innawa dekala jiwithen yanna kalin thamange duwa wage adare karana Hoda leliyakage adare karunawa labala sathutin as deka piyagaththa hinda Dan Hoda thanaka idan oyala diha balagena idala thawath Hoda thanaka upatha labai ❤️❤️❤️🙏🙏
❤️🙏
ඔයා හිතන විදිග හරි වෙනස්.අනිත් අයට නොහිතෙන දේ ඔයාකරන්නේ .හැමෝටම ඔහොම හිතෙන් නෑ .
Harima duki .ema mathiniyata niwan dakimata labewa .obalakarana mevsathkara walata bohomathma pin .oyala thundenatath dirgayusha labewa.
Adarei pilapitiya methiniyani obata niwansuwa ridma oba gunagaruka diyaniyak
ආදරණීය අම්මාට නිවන් සුව ලැබේවා.....!ඔයාලටත් චූටි පුතාටත් තෙරුවන් සරණයි !
🙏
Amma hoda thanaka athi akke duk wenna epa sabba pahaniya gamaneeyan oyala karana pina hodatama athi ayalata ammata niwan suwayama ath wewa akke🙏🙏🙏
🙏❤️
බුදු සරණයි ඔයාලාට. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.
❤️🙏
Oyata mewani pinkan karanna ශක්තිය ලැබේවා . තෙරුවන් සරණයි
Budusarani nangi oyalata
Akka oyage vidiyo man hema akakma wagema balanawa harima lassanay oyage ammata niwan suwa lebewa oyatath roshan aiyatath putath dirgausha lebewaaa
නිවන් සුවය ලැබේවා මෑනියනි නුඹට🙏🙏🙏
🙏
Niwan suwa ath wewa oba depalge මවට 🙏🙏❤❤❤💐
amma hoda thanaka idan oyala diha balagena athi akkiyo. oya godaak hoda kenek. roshan aiya godak pin karala thiyanawa akki wage wife kenek labenna. oyalage sathuta sanasuma hamadama labenna ona..💗💗💗💗
❤️🙏