I can put chords to any song in Sri Lanka, just by ear without even listening to the song. But with Rookantha's songs its a complete different story. I can only find few chords. In the middle he has these crazy chords I don't know from where. I listened to them thousand times, and still failed. your music was way advanced for 1980's and today. Nice work brother, Thank you for your music.
Einstein N theres only a few people who knows what rookantha has done ,congrats bruh and follow western music specially some jazz and gospel music so you will be able to unlock those amazing chords rookantha has used in his songs , good luck
Einstein N there are around 42 types of chords. Still most of the srilankan musicians using major , minor chords rarely 7th and sustain chords. rookantha used unusual chords to his songs and that's why you can't capture his chords and patterns.
Miyuru Rangana he never used any unusual chords ,it's the amount of music we know , he always used major 9ths,11ths,13ths and diminished sevenths and flatted 9ths in most of his songs , the problem is that none of the main stream sri lankan musicians has not properly studied music , and yes indeed because we dindt get to hear them from any other artist except rookantha ,these days the band daddy does a good job on making rich music with beautiful chord progressions , and that is pure western good music ,we should appreciate their music as well ,they will be the ones to pass the music which rookantha originated here to the next generation , Rookantha was the saviour of sri lankan music ❤
If I am not mistaken this was 1990 - 1991. This album received a lot of good and bad reviews. Some of his songs had guitar solos that are so similar to those of eagles
Goonatillake's music is known for its blend of traditional Sri Lankan melodies and instrumentation with modern pop and rock influences. His lyrics often touch on themes of love, nostalgia, and national identity, and he could considere him to be one of the most important and influential figures in Sri Lankan popular music. !!!LEGEND !!!
1994 ගෙදරට ඉස්සෙල්ලාම ගෙනාව කලු සුදු සෝනි රූපවාහිනියෙන් මේ සින්දුව බැලුවෙ ..ඇහුවෙ .ආදරෙයි ඒ අතීතෙට.😍
Tv eka tiyanawada taama.
@@Oshan-hv6fwඔව්.
රූකාන්ත කවද හරි මැරෙයි (ඒකයි යථාර්ථය) හැබැයි මේ සින්දුව කවදාවත් මැරෙන එකක් නෑ..
කාටවත් මේ level එකට cover එකක්වත් කරගන්න පුලුවං වෙන එකකුත් නෑ..
Thank you..
Living legend
ඒ කාලේ ඉන්ටර්නෙට් තිබ්බනම් අද ලෝකේ දිනලා....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සැබවින්ම රෑකාන්ත ඒ අසහාය සංගීතයඥයා king of pop Sri Lanka 💪🎶👑 ඔහුගේ හඩ අදත් එදා වගේමයි අදත් එදාමෙන් එතුමාගේ ගීත ජනපි‍්‍රයයි දීරඝායුෂ වේවා ඔබතුමාට🙏💐🤴🏼2022
මේවා අහද්දි හිතෙන්නෙ දැන් සිංදු මොනාද කියලා.ඒ තරම් රසවත් මේ ගීත
ඒ කාලේ මේවගේ music ඇහෙනකොට අපේ උන්ට පිස්සුවගේ තියෙන්නැති. බැන්ඩ් එකත් කොර😅
Legend rookantha ❤
Paka
උබ දන්න පක @@Oshan-hv6fw
මේක භාවනාවක් ... .!
සංගීත ලෝකේ මැණිකක් .. සදාකාලික මිනිහෙක්....
ගීතයේ රසය අපට කියා දුන්න රූකා ...!
ආදරෙයි හැමදාම ...
ලියන්න වචන නැ සර් හරිම සුන්දරයි දීර්ඝායු ලැබේවා ඔබ තුමාට ජේසු පිහිටයි හදවතින්ම ආදරේයි 🙏🙏🙏🙏🙏
Dear Kasun these are like Gems ......I agree with you
I can put chords to any song in Sri Lanka, just by ear without even listening to the song. But with Rookantha's songs its a complete different story. I can only find few chords. In the middle he has these crazy chords I don't know from where. I listened to them thousand times, and still failed.
your music was way advanced for 1980's and today. Nice work brother, Thank you for your music.
very true. damn lot of variations. mostly 7ths, minor 7ths, augs
Einstein N theres only a few people who knows what rookantha has done ,congrats bruh and follow western music specially some jazz and gospel music so you will be able to unlock those amazing chords rookantha has used in his songs , good luck
Einstein N there are around 42 types of chords. Still most of the srilankan musicians using major , minor chords rarely 7th and sustain chords. rookantha used unusual chords to his songs and that's why you can't capture his chords and patterns.
Miyuru Rangana he never used any unusual chords ,it's the amount of music we know , he always used major 9ths,11ths,13ths and diminished sevenths and flatted 9ths in most of his songs , the problem is that none of the main stream sri lankan musicians has not properly studied music , and yes indeed because we dindt get to hear them from any other artist except rookantha ,these days the band daddy does a good job on making rich music with beautiful chord progressions , and that is pure western good music ,we should appreciate their music as well ,they will be the ones to pass the music which rookantha originated here to the next generation , Rookantha was the saviour of sri lankan music ❤
Jackson had the same property. Rookantha is the Sri Lankan pop king
අපේ ළමා කාලයේ සුපිරි සිංඳු මේව මම තාමත් අහනවා❤
අමුතු ෆීලින් එකක් දෙන සිංදුවක්. මගේ 2000-2010 ලමා කාලය මතක් වුනා. බොහොම ස්තූතියි ! 💙😍🙋✌
අනිවා
👌👌💯
සොඳුරු මතකයන් සදා අමරණීයයි ඒදා මේ ගීතය ගායනා කරන්නේ රූකන්ත ගුණතිලක ඔබතුමාට ජේසු පිහිටයි බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤
මේ සිංදුව මම මුලින්ම ඇහුවෙ 1989/11/05 වෙනි ඉරිදා 10.45 යි 11.00 යි අතර.Gypsies Enterprises එකේ වැඩ සටහනක් ගියා ඒවෙලාවෙ.මට තාම මතකයි.බඹර පහස කැසට් එකේ.
Lead Guitarist Mahinda Bandara? Am I Correct?
🙏✅🇱🇰👍👌💯🎉👏
*yes exactly, I also had doubts about that, now it is cleared. Our legendary singer Raju Bandars one of brother*
අපේ සුන්දර තරුණ කාලය ලස්සන කරපු ගීත ලොවේ දෙවිවරු තමයි මේ
මේවට තියන ඉල්ලුම දන්නෙ music දන්න අය..... 1988,,89 සිට අද දක්වා unstoppable ....
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ..
රොන් පිරී සැලෙන්න මල් රේණූ..
2005 දී රේණුකා බාලසූරිය නිපදවන්න යන "සමනල තටු" චිත්‍රපටය ගැන රූකා ඊට වසර වසර ගණනාවකට පෙර කල අනාවැකියක්.
2023 දිත් (වයස 52) අහන මම .....❤❤
Apita poukada
@@Oshan-hv6fw ඔයාට පුxද කියන්න මන් දන්නෙ නෑනෙ කොල්ලො...😆😆
@@Oshan-hv6fwඅපිටනම් ඒ කමෙන්ට් වැදගත් උබට වැදගත් නැත්තම් පැත්තකට වෙලා ඉදපන් අවදාන ගණිකාව.
සංගීතය , පද, හඬ - කොර..👌👌👌
කස්තුරි සුවඳ බලන ගමන් හොයාගෙන ආව මං😁
*Bravo = Stanley peris + Mahindra Bandara + Rukantha Gunathilaka + entire band crew + camaramen + Sound engineers+ Rupavahine cooperation*
👏👌👍🇱🇰✅🙏
ශ්‍රී ලාංකීය සංගීත කලාවේ හැරවුම් ලක්ෂ්‍ය...❤️❤️❤️
2022 ත් අපි බලනවා........තාමත් ලස්සනයි මේ සින්දු....
👍👍🙏🙏
Anyone knows when this was telecasted???? I vaguely remember seeing these songs when I was 5-6 years old and loved all his songs...
If I am not mistaken this was 1990 - 1991. This album received a lot of good and bad reviews. Some of his songs had guitar solos that are so similar to those of eagles
@@sanjeewafonseka5114 May Be
1988
1989-1991
1989-1992 time period
ලස්සනයි මමත් නිතරම. ඉස්සර. මේ ගිත. අහනව. හරිම ලස්සනයි
Thank you for up loading this song brings back a lot of memories
ලස්සනයි මෙතුම ඉස්සර.
Srilankan king of pop 👑🥰
This is my childhood favourite...❤💯
Ah machng ubath methanada? 😉👌
@@mush_the_programmer2491 Hi...✌🏽😅
අතීතය කොච්චර සුවදද, ආදරනීය අපේ යෞව්න් අතීතය ❤❤❤❤❤❤
Asama sinduwak.. Asama gayakayek.. Tamath tarunai..
මේවා සිංදුනම් නෙමෙයි සිත සනසන අමුර්තයක්❤
Goonatillake's music is known for its blend of traditional Sri Lankan melodies and instrumentation with modern pop and rock influences. His lyrics often touch on themes of love, nostalgia, and national identity, and he could considere him to be one of the most important and influential figures in Sri Lankan popular music. !!!LEGEND !!!
nice bass line and backing guitars. super track \ɱ/
Thilak dias da bass ?
@@nimeshadulwin14 As far as I remember, the bassist is Mr. Sangeeth Wickramasinghe.
Mycle jackson වගේ No:01 ලෝකේ සුපිරි තැනකට ගන්න තිබුන දක්ෂතා තියෙන්නේ ..අපේ රටින් promote කරලා ගත්තනම් ... අපේ අවාසනාව .
රූකාන්ත....මරියසෙල් සහෝදර සහෝදරියොද..
na
Now a days rapping guys doesn't know the feeling of this masterpiece
Almost 36 years gone
සුපිරි සුපිරි ජය වේවා
89 මං 3 වසරේ. 2024 november සින්දුව අහද්දි කෙලින්ම ඒ අතීතයට යනවා. එක කියන්න බැරි හරි ප්‍රසන්න හැඟීමක් 😊
අනෙ හරිම ආදරනිය සිංදු දෙයියනේ දැන් තියෙන්නේ ජරා ව වගෙ ද මේවා අම්මෝ ආදරෙයි අහන්න අහන්න අසායි රුකා කියන්නෙ බැන්ඩ් එකක් ❤❤❤❤❤❤💕💕💕💕💕💕😘😘😘😘
Greetings From Super Extremes
💚 💛 ❤️ 💙
legend of our time, love 💖 it 😍
Still beautiful 🤩 ❤️
මේක 1986 වසරේ පටිගත කරපු ගීතයක්,ඒ කාලේ බොහොම ජනප්‍රිය ගීත,හැබැයි මෑත යුගයේ මේවාට තියන ඉල්ලුම ගොඩක් අඩුයි.
U Sri Lanka
අදටත් මාර ඉල්ලුමක් තියෙනවනෙ මේ ගීත වලට..2000න් පස්සෙ වගේ පොඩි අයට මේව අහෙන්නෙ නති නිසා උන දන්නෙ නෑ..ඒකයි අර පෙම් කැකුල පිපී ගීතය remake කර ගමන් මාර hit..ඊට කලිම් ඒල උන් අහල නෑ.නමුත් ඊට කලින් හිටි හැමෝම ඒක දන්නව
1988
api nam thaama aasawen ahanawa
Nonsense, these songs have simple but beautiful lyrics and we always sing
2020 / 04 / 05 edawagema adath ahana sindu,,,asama ekak😍😍
I like song, Very good & beautiful.❤❤❤
ලංකාවේ කොපි කරන්න බැරි එකම කටහඬ❤️
Lassanai ayeth beluwa
මේ කොයි කාලේද .
2
1989-1990
1986 1987@@roshfernando-wo5ic
ලංකාවේ lionel richie 💜️
පිස්සුවක්.. පට්ට බැකින්..💕💕💕🎶🎶
2023 listing to this wonderful song
What a voice 💖💖 i am addicted to this voice
A kale maru.maik eka athin allan kiyanna onine.hodata natana gaman kiyanna puluwan
Aadareii❤❤❤
Looks like Lionel Richie.
Lol
😂😂😂😂😂
More like Little Richard
Absolutely right 😊
Owwww😂❤
Beautiful song
25/10/2k24😎🤘✨️
අපේ කාලයේ Michael Jackson ලා තමා . ගවහලේ ඉදලම ....
unforgatable songs in sri lankan music.. love this!! :)
Pop king💝 our legend 💯
Visual actress gives නීල නුවන් and it makes more beautiful song.
Me sindu walata gahanna sindu ne dn❤❤❤❤
I don't know why you removed original sound track. Keep the original sound track. Then its classic.
In youtube every old one's are gone. I mean original music.
Old is gold
එ කාලේ මේ වගේ music arrangement ...😮
Super 👍👍👍👍
2023neth mama ahanawa
Mewa tamath lassanai mama kandu ❤️
wow I love this song Very much
මේක භාවනාවක් ❤
Beautiful song.love it
2024 මේ සිංදුව අහන අය කෝ.. ❤
එකෙන්ම කුවේට් වල ඉඳන්..
Lassanai voices ekak,ekta dan inna un,mariccha unwa elawanna hodai,
Super Stereo...
Still the best and still rocks👍
Legend ❤️
හැමදාම අාදරෙයි රෑකාන්ත අය්යේ
කොල්ලකාලේ මරේමරෑ
2023! ❤
My favorite artist ❤️❤️🥰
Some incredibly bad dancing there, but the dude understood the 80s zeitgeist! A true legend of SL music ❤
Thanks Me wage parana video songs upload kalata
Eda wagema adath me song ekata LOVE
Legendary!
2021 ❤👌
Great
Rookantha' s songs its best and great
Masterpiece song
No man wow
Nice
can you please upload the original video of "Me Diganthaye" :)
Legend 😍😍😍😍❤❤❤❤❤❤❤
Great song g
Memory 😭
2024 .....❤❤❤❤
This is time travel ❤❤❤
Gold 🤗🤗🤗
2022❤️
Sir can u please upload your best song 'Me diganthaye'
best of Sri lanka
Ahewwa plaweni sinduwa godk chooty mn 🥹♥️
💕💕💕💕💕💕💕💕💕