Nugasewana |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 62

  • @rohinimal2655
    @rohinimal2655 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි සර් සින්ග් කරනවා ගොඩක් වටිනා වැඩසටහනක් අපේ සර් අපට දැනගතු යුතු දේවල් කොච්චර තියෙනවාද කියා සිතෙනවා තූනුරුවන් සරණයි බොහොමත් පින් 🙏❤❤

  • @thamaradayani6628
    @thamaradayani6628 11 หลายเดือนก่อน +7

    බොහොම ගුණ, යහපත් දරුවෙක් .තෙරුවන් සරණයි .හරිම ලස්සනයි sinduva.🎉🎉

  • @yamunamadushani6345
    @yamunamadushani6345 11 หลายเดือนก่อน +8

    ඇත්තටම සර් ඔබ තුමා මේ රටට සම්පතක් .මන් සර්ගෙ හැම වීඩියෝවක්ම බලනවා .අපිටත් ඉගෙන ගන්ඩ ගොඩක් දෙවල් තියෙනවා .බුදුසරණයි සර්

  • @nokaSir
    @nokaSir 11 หลายเดือนก่อน +20

    මේ වගේ සර් පි0 පාටයි .නලුවෙක් වගේ ලස්සන ඉන්නේ හිත හොද නිසා .සර්ව කවදාවත් හැබැහින් නොදැක්ක උනත් සියලු දෙයක්ම සාර්ථක වෙන්න කියා ප්‍රර්තනා කරනවා .මුතුගල සර්ට සියලු දෙව් පිහිටයි ,,,,!

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 11 หลายเดือนก่อน +12

    මුතුගල සර් ගුරු දෙවියෙක්❤❤❤❤❤❤❤

  • @Mysterygirl72
    @Mysterygirl72 11 หลายเดือนก่อน +3

    අපේ ගුරුපියානන්ට දීර්ඝායුශ වේවා 🥺❤️

  • @nilankakumeshani1897
    @nilankakumeshani1897 11 หลายเดือนก่อน +3

    ගුරු දෙවියෙක් හරිම ලස්සනයි සින්දුව

  • @thavizzx
    @thavizzx 11 หลายเดือนก่อน +2

    අපේ සර් ❤

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g 11 หลายเดือนก่อน

    නිහත මානි ගුරැවරයෙක් ගොඩක්ම පින්වත් දරැවෙක් ⁣හරිම ලස්සනයි ඒ හින්දි සිංදුව තෙරැවන් සරණයි පුතේ 🙏🙏🇱🇰🇰🇼

  • @chamilakumuduni114
    @chamilakumuduni114 11 หลายเดือนก่อน +1

    සර්ව හැබැයින් දකින්න අපි ඉක්මනට කෑගල්ලේ පන්තියට එනවා.බුදු සරනයි සර්!!!!

  • @NandaniSomabandu
    @NandaniSomabandu 11 หลายเดือนก่อน +6

    සර්ට ගීත ගයන්නත් පුලුවන් නේ . හින්දි ගායකයෙකු ගේ වගේ බර කටහඩින් ඵ් හින්දි ගීතය ගායනා කලේ . අහන් ඉන්න ආසයි ඇත්තටම . හරිම මිහිරියි .

  • @AnuraSamarasinghe-i1y
    @AnuraSamarasinghe-i1y 4 หลายเดือนก่อน

    Theruwan Saranai Muthugala sir obathumata!!

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 11 หลายเดือนก่อน

    ලස්සනයි 🇱🇰🇦🇪

  • @hikkkies
    @hikkkies 11 หลายเดือนก่อน +3

    දෙවියෙක් දෙවියෙක් 🌸🙏🙏🙏🙏

  • @nethu4272
    @nethu4272 ปีที่แล้ว +3

    Muthugala Sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @kusumltr2034
    @kusumltr2034 11 หลายเดือนก่อน +5

    මේ නම් ගුරු දෙවියෙක් තමයි

  • @SwarmamaliFERNANDO-rb2ji
    @SwarmamaliFERNANDO-rb2ji 11 หลายเดือนก่อน

    Wish you all the best. ..my dear Muthugala. Sir. .❤

  • @canthydvs8170
    @canthydvs8170 10 หลายเดือนก่อน

    Privet guruwaru siyayata siyak iganvima karanawa ounge mahansiyama mudal Aya nokara uganwanne keseda kopamanaahansoyak daranawada e gana hithanna ona jayawewa sir🙏

  • @Binara-i4g
    @Binara-i4g 4 หลายเดือนก่อน

    Ape sir❤️❤️❤️👑

  • @anomamapa8718
    @anomamapa8718 11 หลายเดือนก่อน

    Harima lassanata gayana kala mama dan wayasa kenek mamath hindi sindu walata godak kamathi mamath AL Bio science kala namuth me wage teachersla awasanawata labune ne AL pass unath uni select une ne Hindi walata kamathi nisa wisharada violin Saha gayanaya yana 2ma pass una Pasuwa Music teaching kale eth mama sirge Bio class eka u tube eken balanna kamathi Ugannana widiyata asai balanna hondata therenawa sir pinwantha kenek hakiyawan godak labila thiyenawa sir niduk nirogi weva Theruwan saranai🙏

  • @ttt-gg2yv
    @ttt-gg2yv ปีที่แล้ว +7

    muthugala sirta makeup wedipura dala.samaharavita eka sirge natural skin color eka wenna ethi.eth makeup karala wage penawa dekka gaman...

  • @accountingwithlasantha9446
    @accountingwithlasantha9446 11 หลายเดือนก่อน +2

    සර්❤

  • @RavindraDasanayake88
    @RavindraDasanayake88 11 หลายเดือนก่อน

    ජයවේවා සර්

  • @SozanaTg
    @SozanaTg 10 หลายเดือนก่อน

    Deergau wawa sir budusaranai obathuma hamadatama daksai penaka mihama

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 11 หลายเดือนก่อน +3

    Kalyana මිතුරෙක් ඉන්න එක ඕනෙම කෙනෙකුට ලොකු වාසනාවක් තියෙන්න ඕනේ

  • @lakkanarajapaksha6462
    @lakkanarajapaksha6462 11 หลายเดือนก่อน +8

    Dennama mageth yaluwa

  • @ayomalikosala7563
    @ayomalikosala7563 11 หลายเดือนก่อน

    Ape upul shantha sannasgala sir ha sanawama mama kemathima sir thamai muthugala sir, sirta budusarani.

  • @DilushikaKA
    @DilushikaKA 11 หลายเดือนก่อน

    Mama sarga vidiyo okkoma balanwa jivitata ganna hoda dawal godak tiyannawa budu saranai

  • @sathnadeeedirisinghe6148
    @sathnadeeedirisinghe6148 ปีที่แล้ว +3

    Ape sir. ♥️♥️

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 หลายเดือนก่อน

    ස්තූතියි නුගසෙවන,ස්තූතියි මුතු සර්

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 11 หลายเดือนก่อน

    Hamadama adarekarana kenek sir.thama habahin dakalana.lagadima dakinna balaporoththuwenawa.budusaranai sir.

  • @surajpriyasantha269
    @surajpriyasantha269 11 หลายเดือนก่อน

    ගුරු දෙවියෙක් බුදු සරණයි සර්

  • @Sanjaya-Manoj
    @Sanjaya-Manoj 9 หลายเดือนก่อน

    මගේකා ❤

  • @sashikasewwandi1635
    @sashikasewwandi1635 11 หลายเดือนก่อน

    Harima adaraniya guruthumek..❤❤

  • @wishvageneva3761
    @wishvageneva3761 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤අපේ සර්

  • @thegoldenminecart1738
    @thegoldenminecart1738 11 หลายเดือนก่อน

    Sir God bless you

  • @AnuraSamarasinghe-i1y
    @AnuraSamarasinghe-i1y 4 หลายเดือนก่อน

    Oba wani putheku hadu demapiyantath Theruwan Saranai!!!

  • @ShiraniPushpalathanew
    @ShiraniPushpalathanew 11 หลายเดือนก่อน

    Sir mama enne kuwet rate.. sir ge vidiyo balanna aran denata masa 4k withara wenawa. Dawasata aeka vidio aekak hari balanawa.. apitath egana ganna dewal thiyanawa.. sirge wayase daruwo ennawa mata.. ratak lokayak watina puthek oba thuma. Theruwan saranai....

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 9 หลายเดือนก่อน

    සර් අපිත් ❤️❤️❤️❤️❤️අපි ගැන ත් කියන්න 🙏🏻

  • @nelumudurawana8924
    @nelumudurawana8924 11 หลายเดือนก่อน +1

    💐💐💐✨✨✨

  • @pramodiiresha2332
    @pramodiiresha2332 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @swetifernando1652
    @swetifernando1652 11 หลายเดือนก่อน +2

    ❤️

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby ปีที่แล้ว +4

    Mage sir ❤🎉

  • @kaveeshadevindi9084
    @kaveeshadevindi9084 11 หลายเดือนก่อน

    Mage sir❤

  • @sbthilakarathna
    @sbthilakarathna 11 หลายเดือนก่อน

    ❤❤❤💘💘💘

  • @hikkkies
    @hikkkies 11 หลายเดือนก่อน +1

    අපේ ගුරුතුමා මුතුගල 5 ශ්‍රේණියේ ඉන්න කොට අපි 9 වසර..

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 11 หลายเดือนก่อน

    muthugala sir kiyanne mama dakina hema athinma paripurna guru piyek

  • @Niki_boy
    @Niki_boy 11 หลายเดือนก่อน +1

    Ape sir❤

    • @shyamalidamayanthi4907
      @shyamalidamayanthi4907 11 หลายเดือนก่อน

      ඔයාට බුදු සරණයි පුතේ.සතරවරමි දෙවියන් නිරන්තරයෙන් ඔබ රකීවී.

  • @erandiasanka2870
    @erandiasanka2870 11 หลายเดือนก่อน

    Sir mahath wela.bada tikak wadiy wage.

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 11 หลายเดือนก่อน +1

    මේ අස්තාවේ දුග්ගන්නා සර් මතක්කරන්න ඔහුත් අපට අහිමිඋන සුපිරි මිනිසෙක් ඔහුට නිවන් සුවලැබේවා

  • @anojaweerarathne1915
    @anojaweerarathne1915 ปีที่แล้ว

    ❤❤❤❤

  • @RenuRenu-ps2pe
    @RenuRenu-ps2pe 11 หลายเดือนก่อน

    Siyalu de sarthaka weva sir tath yaluwatath.

  • @kanchanashiromi6884
    @kanchanashiromi6884 11 หลายเดือนก่อน

    Meyage thiyenne marketing aka susantha sirlage ahalakin Wath thiyanna be.

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 11 หลายเดือนก่อน

    Nugasewana sirasa copy karala

  • @amandiamandi9343
    @amandiamandi9343 11 หลายเดือนก่อน +3

    අපේ සර් ❤

  • @ඉදුවර-හ7න
    @ඉදුවර-හ7න 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sachinichethana4913
    @sachinichethana4913 ปีที่แล้ว +3

    Ape sir ❤❤

  • @FatimaDona-y7w
    @FatimaDona-y7w 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SriyaLatha-e3n
    @SriyaLatha-e3n 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dilushichathutika9043
    @dilushichathutika9043 11 หลายเดือนก่อน

    ❤❤❤❤