පාසල් ප්‍රේමයෙන් පැරදිලා විශ්වවිද්‍යාලයෙන් හමු වූ පෙම්වතිය සමග ජීවිතය ජය ගත්තා... | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 760

  • @sakiya_lk
    @sakiya_lk  4 ปีที่แล้ว +861

    ගොඩක් නිහතමානී ගුරුතුමෙක්...අපේ ජීවිත වලට ගොඩක් පාඩම් කියලා දෙන ගුරුතුමෙක්....😍

    • @chanuwachanuwa9991
      @chanuwachanuwa9991 4 ปีที่แล้ว +7

      අනිවා අයියෙ එහෙමෙ කෙනෙක් තමා මම......

    • @chanuwachanuwa9991
      @chanuwachanuwa9991 4 ปีที่แล้ว +5

      මත් ආසයි ඔයත් එක්ක වැඩ කරන්න

    • @chanuwachanuwa9991
      @chanuwachanuwa9991 4 ปีที่แล้ว +5

      ජිවිතෙ ගොඩක් දෙවල් ඉගන ගත්තා

    • @ashanchandrasekara100
      @ashanchandrasekara100 4 ปีที่แล้ว +2

      like kala, sub kala,,,machan oyawa,,, apitath podi sup ekak denna,,jaya wewaa,,

    • @sangeethikaweerasingha3663
      @sangeethikaweerasingha3663 4 ปีที่แล้ว

      Lamainta labadena denuma awawada hogakma wedagath apita ohoma guruwaru muna gehunn ne man asawrn me guruthumage kathawa ahanawa man igana ganna newe kiyana ewa ahan inn gb

  • @virajisathsarani4131
    @virajisathsarani4131 3 ปีที่แล้ว +190

    කවදාවත් ඇස් දෙකට දැකලා නෑ... Bio කරලත් නෑ.. Dinesh sir මාරම විදියට හිතට වැදුන ගුරුවරයෙක්. බුදුසරණයි 🙏🏻

    • @dhammikapiyasena1026
      @dhammikapiyasena1026 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම මටත් එහෙමයි 🙏🙏🙏

    • @thejamanohari1959
      @thejamanohari1959 2 ปีที่แล้ว +1

      aniwarenma

    • @danushapriyadarshani3646
      @danushapriyadarshani3646 2 ปีที่แล้ว

      සර්ව බුදු සරණයි ♥️♥️♥️♥️♥️

    • @malanichandralatha5315
      @malanichandralatha5315 2 ปีที่แล้ว

      @@dhammikapiyasena1026 I 222

    • @kavindyaperera1998
      @kavindyaperera1998 ปีที่แล้ว

      Budu puthe oyage Amma monatharam wasanawantha kenekda? Mta dimeshiya thibenawa. Oya katha karana dewal Ahala mama puduma sathutak labanne.labana Arthmeka magema daruwek wenna kiyala mama Aka sithin praththana karanawa.god mus protect you. May god bjess you my son.💓🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +387

    තිස්ස සර් කියන්නේ වෙනම කෙනෙක් , මුතුගල සර් කියන්නේ වෙනම කෙනෙක්, මම මේ දෙන්නාගෙම වීඩියෝ බලනවා....😍😍😍😍😍😍😍😍....

    • @oshigirl7463
      @oshigirl7463 4 ปีที่แล้ว +2

      Mamath balanawa

    • @Diltwin
      @Diltwin 3 ปีที่แล้ว +3

      Man clz yanne Tissa sir gawata..eth man Muthugala sirgeth videos balanawa 😍❤️🥰

    • @SalinduRasanjana
      @SalinduRasanjana 3 ปีที่แล้ว +2

      Thisthun kootiyak deviyo innawa devivaru dedenek thamai thissa sir muthugala sir

    • @srinathpumalidayananda2297
      @srinathpumalidayananda2297 2 ปีที่แล้ว +1

      Me too ..

  • @krishanthisilva7245
    @krishanthisilva7245 2 ปีที่แล้ว +87

    තිස්ස සර්ගෙනුයි, මුතුගල සර්ගෙනුයි ඉගෙනගෙන නැතිවුණාට ජීවිතයට පුදුම ආදර්ශ ලබාදෙන ගුරුවරු. මුලු ලංකාවම ආදරෙයි ඔබ දෙපලට.

    • @NiroshaniAbebwickrama
      @NiroshaniAbebwickrama 9 หลายเดือนก่อน +1

      මම ගොඩක් ගරු කරන කෙනෙක් ගුරුවරයකු ❤❤❤❤

  • @haseebro3628
    @haseebro3628 3 ปีที่แล้ว +91

    දිනේශ් මුතුගල සර් ලංකාවෙ ඉන්න නිහතමානි අවන්ක ගුරුවරයෙක් හදවතින්ම සුභ පතනවා..🙏

  • @maddumagedumindu7268
    @maddumagedumindu7268 4 ปีที่แล้ว +221

    මම බයෝ නම් කරන්නේ නෑ ඒත් මම මේ සර් ඇත්තටම වටිනව ❤️😘

    • @dbkingsl2586
      @dbkingsl2586 4 ปีที่แล้ว +1

      යිතින් අපිට මොකො

  • @tharindudilshan8340
    @tharindudilshan8340 4 ปีที่แล้ว +282

    සජීවී නොදුටු ශෝසල් මීඩීයා තුලින් ආදරය කරන තවත් එක පුද්ගලයෙක් ❤️❤️

  • @kaushanmadhushanka465
    @kaushanmadhushanka465 3 ปีที่แล้ว +40

    පොත පතට එහා ගිය ජීවිතයට පාඩම් කියා දෙන හොඳ ගුරුවරයෙක්..

  • @ShashiNishadi
    @ShashiNishadi 4 ปีที่แล้ว +134

    අපි ජීව විද්‍යාවට ක්ලාස් යද්දී මෙහෙම සර්ලා හිටියේ නෑ කියලා දුක් වෙන අය මේ කොනට😭😭😯😯

    • @මතකය
      @මතකය 3 ปีที่แล้ว +1

      Shashiii akka 🥰

  • @deepikasamarakoon4148
    @deepikasamarakoon4148 4 ปีที่แล้ว +89

    දෑසින් නොදුටු හදවත බැදුනු ආදරනිිය අැදුරුතුමෙක්.❤❤❤❤ අනිත් කෙනා තිස්ස ජනනායක සර්.... ළමයින්ගෙ හිත් හදුනන ගුරුවරුන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madarapurnima6146
    @madarapurnima6146 2 ปีที่แล้ว +17

    හිතට මොකක්ම හරි ප්‍රශ්නයක් ආවොත් මන් අනිවාරෙන්ම මුතුගල සර්ගේ වීඩියෝ බලන කෙනෙක්. ඇත්තටම ජීවිතේට ගොඩක් ලොකු පාඩම් සර් කියා දෙනවා... ඒ දේවල් ඇහුවම හිතට ලොකු හයියක් එනවා... ඇත්තටම සර් ගෙන් ඉගෙනගෙන නැතත් ඇස් දෙකට වත් දැකලා නැති උනත් ගොඩක් ආදරේ කරන චරිතයක් තමයි මුතුගල සර්.. තාත්තා කෙනෙක් වගේ ජීවිතේ ගෙනියන හැටි කියාදෙනවා... මන් හිතනවා හැමලමෙක්ම මෙච්චර සර්ට ආදරේත් ඒ නිසා කියලා..සර් එතනින්ම ගොඩක් පින් රැස් කරගන්නවා සර්... බුදුසරනයි සර්ට 🌼🙏🏻

  • @Jeewaka_Supun
    @Jeewaka_Supun 3 ปีที่แล้ว +40

    ලන්කාවෙ මිනිස්සුන්ගෙ 𝐜𝐫𝐮𝐬𝐡 එක වෙන්න ඕන මේ වගේ මිනිසෙක් ♥ ආදරෙයි

  • @bioclass9849
    @bioclass9849 3 ปีที่แล้ว +37

    TH-cam එකෙන් හමුවු සොඳුරුම මිනිසුන් දෙදෙනා තිස්ස ජනනායක මහතා සහ දිනේෂ් මුතුගල මහත්මයාණන් දෙපල...හඳවතින්ම ගරු කරනවා ඔබ දෙපලට😍😍😍😍

  • @SinhaTv
    @SinhaTv 4 ปีที่แล้ว +385

    සමාජෙට හොද පනිවිඩයක් දෙන්න පුලුවන් කොල්ලෙක් උබ,
    රැල්ලට යන යන්න එපා රැල්ලට ගියොත් වෙරලෙ නවතින්න වෙනවා..👍👊❤️🙏
    හදවතින්ම සුභ පතනවා..
    ඉක්මනින්ම subscribe 200k ගන්න
    හදවතින්ම ආදරෙයි ❤️🙏
    ජයවේවා
    👌👌👌

    • @irushaherath7627
      @irushaherath7627 4 ปีที่แล้ว +3

      Sinhaya 😍

    • @miusicboy4569
      @miusicboy4569 4 ปีที่แล้ว +1

      Sinha ayye

    • @english1minutes
      @english1minutes 3 ปีที่แล้ว

      තොපි දෙන්නා ඇටෑක් නේ

    • @bandulapathiranage3723
      @bandulapathiranage3723 3 ปีที่แล้ว

      මට සර් සම්බන්ධ කර ගන්න පුළුවන් නම්බර් එකක් ලබා දෙන්න

    • @malithamaradeepa6544
      @malithamaradeepa6544 3 ปีที่แล้ว

      සින්හයගෙයි සකියගෙයි මොකක් හරි චැලේන්ජ් එකක් තිබුනද ඉස්සෙල්ලම සබ්ස්ල 200K gnna

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +31

    සකියා දක්ෂව, ගරුත්වයකින් යුතුව ප්‍රශ්න ඉදිරිපත් කරනවා 👍.
    දෙන්නටම තෙරුවන් සරණයි !

  • @bhanukaravindu2870
    @bhanukaravindu2870 4 ปีที่แล้ว +38

    කවදාවත් නොදැක්පු, video වලින් විතරක් දැක්පු, මගේ ජිවිතයට ජිවිතේ කියන පඩම ඉගෙනගත්තු ආදර්ශවත් චරිතයකි මුතුගල සර්. බුදු සර්ණයි සර්...👈👉👍👍

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +56

    අපේ මුතුගල සර් මල්ලියා .ආදරෙයි .දැක්කත් සතුටක් ..ලේ පිරිසිදු වෙනවා.❤️❤️❤️❤️

  • @Lakshitha-xg8lj
    @Lakshitha-xg8lj 4 ปีที่แล้ว +86

    මුතුගල සර් ❤❤❤සකී අයියා ඒක හොද ඉන්ටව් එකක් හදවතින්ම අයියට සුභ පතනවා

  • @ybpushpakumara1032
    @ybpushpakumara1032 4 ปีที่แล้ว +69

    සකියා ආදරෙයි .සමාජෙට වටින දේවල් දෙන්න..මේ වගේ අය ගෙන්නලා..මුතුගල සර් ආදරේයි ..හදවතින්ම සුබපතනවා

  • @vishwakariyawasam5377
    @vishwakariyawasam5377 4 ปีที่แล้ว +62

    වර්තමාන පරපුරට අනාගතයට වටින චරිතයක්❤️

  • @sps6077
    @sps6077 4 ปีที่แล้ว +39

    මගේ ජිවිතේ තිබුනු ගොඩාක් පැතිකඩවල් හරි පාරට ගන්න උදව් කරපු මගේ හොදම යාලුවෙක් වගේ තමා දිනේශ් සර්.සර් මට ගුරුවරයෙක් විතරක් නෙවෙයි මට යාලුවෙක් වගේම මට දෙවනි තාත්තෙත් ආදරෙයි සර් අපි සර්ට...........❤❤❤😂😂

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +10

    වීඩියෝ දාන ඒක බොහෝම වැදගත් ඉගෙන ගත යුත්තේ පාසැල් කාලයේ පමනක් නොවේ මැරෙන මොහොත දක්වාම ඵය කලහැකී මතු භවයට ඵය වැදගත් මම නොදැන සිටි බොහෝ දෑ පිළිබඳව උගත් තෙමි බොහෝම ස්තුතියී

  • @darshanabandara9619
    @darshanabandara9619 4 ปีที่แล้ว +160

    දිනේෂ් මුතුගල , ආදරෙයි සර් බොක්කෙන්ම 🙏🙏🙏🖤 ...

    • @agampodisilva8695
      @agampodisilva8695 4 ปีที่แล้ว +5

      බෝහෝම ඉස්තුතියි දිනේෂ් මුතුගල සර්
      තරැන ලමයිට හොද ආදර්සයක් බුදුසරණයි සකිය මල්ලි ඔයවගේ වැදගත් අයව ඉදිරියට
      ගේන්න සකිය මල්ලි 🙏🙏🙏

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

  • @piumiranasinghe6018
    @piumiranasinghe6018 3 ปีที่แล้ว +30

    හරිම නිහතමානී සර් කෙනෙක් තමා අපේ මුතුගල සර් 🤩🤩💜️

  • @lalithananyakar161
    @lalithananyakar161 4 ปีที่แล้ว +36

    මුතුගල සර්ගෙ පාඩම් කියලා දෙන වෙලා වට හරිම අසයි අහන්ට එ තරම් හොඳයි ආදරෙත් සිතෙනවා 😀😀 අතිතය සිහිනයක් පමනයි
    සැබෑ සුවදක් නැ,,,,,,,

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 3 ปีที่แล้ว +18

    කවුරු මොකා මොනවා කීවත්,
    මම දැක්ක නිහතමානීම චරිතයක් සකියා කියන්නෙ .
    ❤️

  • @iranganithilini8160
    @iranganithilini8160 2 ปีที่แล้ว +5

    බන අහලා හිත සැනසෙනවා වගේම තමයි මුතුගල සෑර් ගෙ bio පාඩම්..ආඩම්බරයි

  • @zendeegeey
    @zendeegeey 4 ปีที่แล้ว +79

    තවත් කැමතිම චරිතයක්..😌❤️💛👌

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 3 ปีที่แล้ว +33

    හරිම නිහතමානි ආදරනීය ගුරුවරයෙක්.පොත්පත්වල දැනුම පමනක් නොව ජීවත්වීම පිලිබද අවබෝදයක් ලබාදෙන ගුරුවරයෙක්.ඔබතුමාගේ දේශන අහන්න මම හරිම ආසයි.මගේ ජීවිතේ වැටුන තැන්වලින් ගොඩ එන්න ගොඩක් උදව් උනා සර්ගේ දේශන.බුදුසරනයි අපේ සර්..❤️❤️❤️🙏🙏🙏

  • @kumudusamanmali3617
    @kumudusamanmali3617 3 ปีที่แล้ว +39

    ඇස් දෙකෙන් කවදාවත් දැකලා නැති උනත් හදවතින්ම ආදරය කරන සර් කෙනෙක්

  • @anjananirmal1438
    @anjananirmal1438 4 ปีที่แล้ว +31

    සර්ගෙ ඒ අනන්‍යතාවය තමා ඒ හිනාව........ ඒක මරු......

    • @muthumuthu7140
      @muthumuthu7140 4 ปีที่แล้ว +3

      Ane ow e hinawa hamwelema e muune thiyenw clz ekedith ehmai තෙරුවන් සරණයි sir

  • @tim-e-laps
    @tim-e-laps 4 ปีที่แล้ว +26

    සර්ගෙ වීඩියෝස් නිසා ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා...සර්ට පින්..❤..ලංකාවට වටිනා ගුරුවරයෙක්...

  • @aviboy7122
    @aviboy7122 4 ปีที่แล้ว +26

    මගෙ subject එකක් නොවුණත් ඉහළින්ම ගරු කරන ගුරුවරු අතර ඉන්න සර් කෙනෙක්.. හරි ලස්සනට ජීවිතය කියල දෙනව.. Great work ❤️

  • @devonfernando8705
    @devonfernando8705 4 ปีที่แล้ว +29

    ජීවිතෙ උගන්වන ගුරුතුමෙක් ,
    ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා
    සුන්දර මනුස්සයෙක්

  • @SashaStudylover
    @SashaStudylover 3 ปีที่แล้ว +6

    අනේ සර් ගොඩක් නිහතමානි සරල හොද ගුරුවරයෙක්.😊. bio කරාට සර්ගෙ class එන්න වෙන්නෑ..සර් දැකලා තියෙන්නෙ වීඩියෝ වලින් විතරයි.. එහෙම වෙලත් ගොඩාක් ජීවිතේට වටින දේවල් සර්ගෙන් ඉගෙන ගන්නවා..තිස්ස සර්ගෙනුත් එහෙමමයි.. මේ වගේ හැමෝටම දැනුම බෙදන ගුරුවරුන්ට ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏🙏

  • @prathidassanayake7238
    @prathidassanayake7238 4 ปีที่แล้ว +54

    අපේ සර්...💙
    The imperial biology perceptor of the Era...Dr.Dinesh Muthugala....අපේ නින්ද නොයන බයෝ පන්තිය....දිනෙන් දින දියුනු වෙන්නෝනි...💙 තෙරුවන් සරනයි අපේ සර් 💙

  • @namalpathmakumara2800
    @namalpathmakumara2800 3 ปีที่แล้ว +9

    මුතුගල සර්..අකිල සර්...තිස්ස සර් දරැවන්ව...හා ..ඔවුන්ගේ හදවත් හොදින් හදුනා ගත් දෙවිවරැ...ඔවුන් ගේ එකම ඉලක්කය දරැවන් ට හොද ආත්ම ශක්තියක් දීලා දීප්තිමත් අනාගතයක් හදලා දීම...දෙමව්පියන්ගේ අගයත් ඔවුන් අපූරුවට පහදලා දෙනවා...❤️❤️❤️❤️අපේ හදවතේ ඔබලා සදා හිදීවි......නිවේදක හරිම සුන්දර විදිහට ..හරිම ගෞරවයෙන් ප්‍රශ්න අහනවා...නියමයි කොල්ලො..👍👍👍👍

  • @STVideoOfficial1
    @STVideoOfficial1 4 ปีที่แล้ว +150

    අන්න මල්ලි කරනවනම් වැඩ ඔන්න ඔය වගේ වැඩ සටහන් ටිකක් කරන්න දිගට,කොල්ල දක්ශය,උබට පුලුවන් මල්ලී,තිස්ස ජනනායක ගුරු තුමාවත් එක්කත් එකක් කරන්න,බුදු සරණයි ජය වේවා සතුටින් ඉන්න

  • @anuartacademy9268
    @anuartacademy9268 ปีที่แล้ว +7

    අවසානය හරිම පින්බර අදහස්
    ඔබ ගුරු⁣වරයෙක් සෑබෑම ජාතියට ආගමට...

  • @chanuwachanuwa9991
    @chanuwachanuwa9991 4 ปีที่แล้ว +18

    Sar ආදරෙන් පිස්සු වැටිල ඉන්න කෙනෙක්ගෙ හිත හදන්න පුලුවන් උනා...සර්ට මගෙ වයසම මගෙ යලුවෙක් ...ගොඩක් සතුටුයි සර් මෙ සැරෙ අපි o/l ලියනව හරිම සතුටුයි එයත් පඩම් කරනව....ඔයාටත් ගොඩක් ස්තුති...අයියෙ ....මෙ වගෙ සර් කෙනෙක් එක්ක කතා කරාට.....🙏🙏🙏

  • @gihanperera4292
    @gihanperera4292 4 ปีที่แล้ว +47

    මාගේ ප්‍රියතම යූ ටියුබ් ගුරුවරයා ජිව විද්‍යා දේශක දිනේෂ් මුතුගල සර් ඔබයි...ඔබට සදා ජය ලැබේවා දිනේෂ් සර්...😍😍😍👍👍😇😇🤝🤝

  • @Binuboy
    @Binuboy 3 ปีที่แล้ว +17

    කොමස් කරත් සර්ගේ පන්තියකට ගිහින් වාඩි වෙන්න හිතෙනවා 😍❤️

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +10

    ඇත්තටම මම මේ සර් ටත් තිස්ස සර් ටත් හරිම ආදරෙයි .ඒ කරන කතා හරිම වැදගත් හැදෙන ඉගෙන ගන්න ළමයින්ටලොකූ අත්වැලක් මෙම වීඩියෝ එක කල ඔබටත් ඒ ගුරුවර දෙපළටත් යන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ..සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 4 ปีที่แล้ว +42

    මට අවුරුදු 50 වෙනවා..මගෙ ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ආසාවෙන් බලන්ඩ පුළුවන් විඩියෝ...

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 4 ปีที่แล้ว +34

    මුතුගල සර් කියන්නේ ළමයින්ට විතරක් නෙවෙයි හැමෝගෙම ගුරුවරයෙක්

  • @isharalakmini7360
    @isharalakmini7360 4 ปีที่แล้ว +17

    මගෙ ජීවිතයේ මට හමු වුණ පින්වන්තමගුරුතුමා. අපේ සර්ට යහපතක්ම වේවා.🙏🙏🙏 ඒ වගේම මේ chanal 1 කරන අයියටත් සුබ පතනවා ඉදිරි ගමන සාර්ථක වේවා කියලා 🙏🙏🙏

  • @Travel_with_foreigners
    @Travel_with_foreigners 3 ปีที่แล้ว +15

    ඒ සොදුරු ගුරුවරයා ♥️ මාව වෙනස් කරපු කෙනෙක් හීනයක් පස්සේ දුවන්න උගන්නපු කෙනෙක් clz නොගියත් ජිවිතේ ගැන ඉගෙන ගත්තු ගුරුවරු දෙන්නයි මුතුගල සර්රුයි තිස්ස සර්රුයි ආදරෙයි camup එකේ card දන්නෝ ගලා ❤❤😊👍

  • @KumariGamini-k3n
    @KumariGamini-k3n ปีที่แล้ว +3

    අහිංසක දරැවන් ගේ හිත්වලට කතා කරන අහිංසක දරැවන් ගේ රහසේ කදුළු දකින
    දරැවන්ගේ ඇතුලාන්ත ❤ හදවටතට රිංගා ඒ දේවල් තේරැමි ගන්න පුළුවන් අති ශෙු්ෂ්ඨ ගුරැවයෙක් මුතු ගල සර් ...දෙවියන් වහන්සේ තව තවත් පූක්ණාව දෙන සේක්වා ..!!

  • @hssathsarani441
    @hssathsarani441 3 ปีที่แล้ว +18

    ගොඩක් නිහතමානී ගුරුවරයෙක්.. තෙරුවන් සරණයි සර්..♥️♥️♥️

  • @rasikarasika103
    @rasikarasika103 2 ปีที่แล้ว +6

    කවදාවත් දැකලා නැති හිතින් දකින්න පෙරුම් පුරන් ගුරුතුමා හරිම ආදරේයි බුදුසරණයි 💞💞💞🙏🙏

  • @yasodhaadhikari7374
    @yasodhaadhikari7374 3 ปีที่แล้ว +11

    සර්,ඔබතුමා නූතන පරපුරට මහඟු ආශිර්වාදයක්....❤🙏

  • @ramaniherath7842
    @ramaniherath7842 4 ปีที่แล้ว +10

    දෙන්නටම දිගු ගමනක් යන්න ලැබේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා මුතුගල සර්ගේ එක විඩියෝ එකක්වත් නැතුව මම බලන කෙනෙක් මගේ මිනිබිරියට මම ඒ විඩියෝ shear කරන වෙලාවලුත් තියනවා සර්ගෙන් ඉගන ගන්න දරැවෝ පිං කරලා තියනවා .බුදු සරනයි දෙන්නටම ආදරෙයි

  • @h.dharani2886
    @h.dharani2886 4 ปีที่แล้ว +15

    ගොඩක් වටිනවා.මෙ වගේ වැදගත් අයව ගෙන්නුවා නම් හරි.good luck

  • @podipriya9291
    @podipriya9291 4 ปีที่แล้ว +42

    මම මෙ සර්ගෙ විඩියෝ බැලුවා හුගක් හොදයි හුගක් පැහැදිලිව ලමයිට උගන්වනවා සකියා නියමයි සහෝදරයා ජයවේවා ආදරෙයි හදවතින්ම ❤️❤️

  • @manorinadeesha2375
    @manorinadeesha2375 2 ปีที่แล้ว +7

    දිනේෂ් මුතුගල සර් දරුවන්ට විතරක් නෙමෙයි සමාජයේ ඕනම කෙනෙකුට ආදර්ශයට ගන්න පුලුවන් හොද ගුරුවරයෙක්.තෙරුවන් සරණයි සර් ඔයාටත්,,නිහතමානී මල්ලි ඔයාටත්

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 ปีที่แล้ว +4

    අනේ හරිම ආදණීය සර් කෙනෙක්..ඇත්තටම මට කදුලුත් ආවා.මට මෙහෙම ගුරුවරයෙක් ලැබුනානම් ඇත්තටම ගොඩක් දේවල් ජිවිතේ ඉගෙන ගෙන ගොඩක් ඉස්සරහට යන්න තිබ්බා 🥺🥺❤️ බුදුසරණයි සර් ඉක්මන් උවය ලැබේවා ....

  • @Ishu2080
    @Ishu2080 3 หลายเดือนก่อน +1

    මන් ගොඩක් වාසනාවන්තයි සර්ගෙන් ඉගෙනගන්න තරම්😊.හැම්දාම සර්ව සෙනසුරාදට දැක්කම හිතට මාරම සැනසී මක් දැනෙනවා.නින්ද නොයන බයෝ පන්තිය ආසම ක්ලාස් එක.වෙලා.ගොඩක් ආදරේ කරන සර් කෙනෙක් .@dinesh muthugala sir.❤🎉

  • @slkothamallicreation6691
    @slkothamallicreation6691 4 ปีที่แล้ว +27

    ආදරෙයි සර්...සර්ගේ lectures ගොඩක් වටිනවා සර්...
    ජය වෙිවා....🙏🙏
    බුදු සරණයි...!!!

  • @edirisinghesubani9744
    @edirisinghesubani9744 4 ปีที่แล้ว +9

    මම ඉන්නෙ රට එත් මම මෙි සර්ගෙ විඩියෝ මට වෙලාව ලැබෙන විදියට මම බලනවා හරිම කැමති සර් කෙනෙක් හදවතින්ම සුභ පතනවා.බුදුසරනයි

  • @sachinikawshalaya1709
    @sachinikawshalaya1709 4 ปีที่แล้ว +10

    හිත හැදෙනව මුතුගල සර්ගෙ කතා ඇහුවම...🙏

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +4

    මා දැකපු නිහතමානි ම
    ගුරුවරුන් දෙදෙනෙකි
    අපේ තිස්ස සර්
    අපේ muthugala sir
    ජය සිරිමා බෝ සමිඳුගේ ම පිහිටයි
    මම වැඩිහිටියෙකි
    වයසට ගියත් අපි යමක් ඉගෙන ගන්නෙමු
    මේ ගුරුතුමන් දෙදෙනාගේ
    .වීඩියෝ බලලා
    නැවතත් කියන්නේ සියලු දෙවිවරු .
    රකීවා🙏🙏🙏🙏

  • @nadunpiyadarshana4234
    @nadunpiyadarshana4234 3 ปีที่แล้ว +26

    ට්වුසන් කලාවේ රජෙක් තමයි .බුදු සරණයි සර්

  • @venukakalhara5510
    @venukakalhara5510 4 ปีที่แล้ว +33

    ආසම කරන සර් කෙනෙක්
    මුතුගල සර් ❤️

    • @karona..8265
      @karona..8265 4 ปีที่แล้ว

      අසාම කරන සර් කෙනෙක් මුතුගල සර් දරුවන්ට හොද දෙවල් කියලා දෙනවා ගොඩාක් පින් බූදුසරණයි දෙවිපිහිටයි

  • @nisala_arana_bana
    @nisala_arana_bana 4 ปีที่แล้ว +51

    සමාජෙට හොද පනිවිඩයක් දෙන්න උත්සාහ කරන්නෙ සකියා superrrr 👍👍 ela ela 👌👌👌😍😍❤️❤️❤️
    දිනේශ් මුතුගල සර් ලංකාවෙ ඉන්න නිහතමානි අවන්ක ගුරුවරයෙක් 🙏🙏🙏🌷🌷🌷🌷

  • @virashavidumini9029
    @virashavidumini9029 3 ปีที่แล้ว +32

    ජීවිතෙ දැකපු නිහතමානී ගුරුවරු අතරින් කෙනෙක් ❤️ බුදු සරනයි සර්

  • @Jayashan_deSilva
    @Jayashan_deSilva 3 ปีที่แล้ว +6

    මුතුගල සර්....හරිම ආදරණීය ගුරුවරයෙක්.....❤️😍😍
    සකිය..ඔයත් සුපිරි කොල්ලෙක්...
    සුබ අනාගතයක් දෙපලටම.❤️😍😍

  • @ashansomarathna513
    @ashansomarathna513 4 ปีที่แล้ว +15

    ඇත්තටම නියමයි. මුතුගල sir ge video නොවරදවා balanwa.atthatma sir සමාජයට dena පණිවිඩය වැදගත්.ඉදිරියth me wage ewa karnna.good luck.

  • @ahinsasathsarani5385
    @ahinsasathsarani5385 4 ปีที่แล้ว +5

    මාත් bio කරපු ළමයෙක් . ඒත් මං සර් ගැන දැනගත්තේ මගේ 2 nd shy එකත් ඉවර වුනාට පස්සේ .මට සර්ගේ පන්ති එන්න බැරි වුන එක ගැන මං ගොඩක් දූක් වෙනවා.. සර්ගේ පන්ති එන්න මට පුළුවන් වුනා නම් සමහර විට අද මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුණා.කොහොම වුනත් මං සර්ට හදවතින්ම සුබ පතනවා ..❤️❤️❤️

  • @ShehanPrabuddha2005
    @ShehanPrabuddha2005 3 ปีที่แล้ว +15

    ජාත්‍යන්තරයට යන පංතිය නං දිනේශ් මුතුගල සර්ගේ තමා. සකියටත් ආදරෙයි පැලෙන්ඩ

  • @senuraheshan7560
    @senuraheshan7560 4 ปีที่แล้ว +14

    වැදගත් යමක් ඉගෙන ගත්තා අයියේ....දිගටම මේ වගේ විඩීයෝස් කරන්න සුභ පැතුම්..

  • @dncovers6166
    @dncovers6166 4 ปีที่แล้ว +22

    මගේ ජිවිතේ විරයෙක් තමා මුතුගල සර් කියන්නේ ❤

  • @nelumwasana4076
    @nelumwasana4076 3 ปีที่แล้ว +9

    සහතික ඇත්ත සර් දැනුම බෙදාදීම ලොකු පිනක් ගොඩක් ඉස්තුති සර් වැදගත් වටිනා චරිතයක් බුදුසරණයි සර් ❤❤❤❤❤❤❤

  • @contactlakmal
    @contactlakmal 4 ปีที่แล้ว +11

    සකියා කියන්නෙත් youtube වලට සහ ප්‍රියාන් අයියාට පින්සිද්ද වෙන්න අපිට හිමි වුන වටිනා වස්තුවක්. මුතුගලසර්,තිස්ස සර් වගේ අය පැල කරන අතුවලට කවදා හරි දවසක වැස්සක් හරි වෙයි....

  • @ලියන්නටඋපන්නෙමි
    @ලියන්නටඋපන්නෙමි 2 ปีที่แล้ว +2

    දෑසින් නොදුටු සෑම දෙනාටම ආදර්ශමත් , මනුස්සකම වැපිරූ , ඈත අහසේ දිලෙන පුන් සඳ සේ සියළු දෙනාහට බුදු දහම කියාදෙන , ජීවිතය කියාදෙන මා මේලොව දුටු සුන්දර ම මිනිසා මුතුගල සර්.

  • @sanjusamaraweera9845
    @sanjusamaraweera9845 3 ปีที่แล้ว +9

    සර්ගෙන් ඉගෙන ගන්න පින නෑ අපිට. තාක්ෂණය නිසා මෙහෙමවත් අහන්න ලැබුනු එක ගැන සතුටුයි සර්. Youtub එකේ මෙවැනි යහපත් චරිත දිනෙන් දින වැජබේවා. Program එක කරන බච්චා කොල්ල සුපිරි. ඔය විදියටම යමන් මල්ලියේ . ආදරේ. තිස්ස සර්, මුතුගල සර් ,අමා දිසානායක මැඩම්,සහ ඔබ youtub එකේ මා දකින දෙවිවරුය. මෙවැනි මිනිසුන් අපේ ලංකාවට තවත් අවශ්‍ය යි. ජයෙන් ජය😘😘😘😘😘😘😍😍😍😍

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +40

    මමනම් මේ සර් දැක්කත් ඇති ටග් ගාලා බලනවා

  • @PattaTV1
    @PattaTV1 4 ปีที่แล้ว +59

    අපි ආදරේ කරන කරන මුතුගල සර්ටත් සකියටත් ජය වේවා 👍👍❤❤❤🙏🙏

  • @dineshagunawardane2492
    @dineshagunawardane2492 4 ปีที่แล้ว +8

    ගොඩක් නිහතමානී ගුරු උත්තමයෙක් ඔබතුමා ❤අපේ ජීවිතයට වටින ගොඩක් දේවල් ඔබතුමාගේ වීඩියෝ වලින් අපට ලැබෙනවා ගොඩක් පින් සර් බුදු සරණයි .මේ යූ ටියුබ් නාලිකාවක් කරන මල්ලිටත් සුභ ගමන්

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +7

    හරිම ආදරනිය සර් කෙනෙක් කියන වචනයක් පාසා හරිම ආසාවෙන් බලන් ඉන්නෙ මමනම් සර්ගේ වයිfai හරිම වාසනාවන්ත මේ සර් වගේ කෙනෙක් ලබන්න

  • @venurisathsarani614
    @venurisathsarani614 3 ปีที่แล้ว +5

    මන් දැකපු සුන්දරම නිහතමානි මනුස්සයා , ගුරුවරයා 🥺🥺🥰🥰🥰🥰

  • @kanchanavijerathna6622
    @kanchanavijerathna6622 4 ปีที่แล้ว +6

    මුතුගල සර් කියන්නේ අපෙ රටට සම්පතක්

  • @sachinitharuka9647
    @sachinitharuka9647 4 ปีที่แล้ว +29

    The best interview i had ever seen in sakiya you tube channel 🖐️

  • @user-yj5jd9rf6x
    @user-yj5jd9rf6x 4 ปีที่แล้ว +27

    දැන් කාලෙට හරියනම programme එකක් මන් ආසම සර් Sir I hope to learn from you in 2021 😄😄 thank you Sakiyoo 😍

  • @haseebro3628
    @haseebro3628 3 ปีที่แล้ว +8

    සමාජෙට හොද පනිවිඩයක් දෙන්න උත්සාහ කරන්නෙ සකියා superrrr 👍

  • @අයාලේ4.2
    @අයාලේ4.2 4 ปีที่แล้ว +42

    රැල්ලක් වෙනස් කරන චරිතයක්...❤❤❤

  • @sandalisavidya9115
    @sandalisavidya9115 2 ปีที่แล้ว +6

    අපේ සර්...❤️ දෑසින් නොදැක්කත් මුළු හදවතින්ම ගරු කරන ආදරය කරන ගුරු පියෙක් තමයි සර්..❤️❤️🙏 අපිට ජීවිත ලස්සන කර ගන්න හරි පාර පෙන්නපු ගුරු පියාණෙනි ඔබට තෙරුවන් සරණයි ..❤️❤️🙏

  • @romeshsilvapulle7580
    @romeshsilvapulle7580 4 ปีที่แล้ว +6

    Simple quality bio Sir. I'm a bio student in 1990. Good luck. God bless you Sir.

  • @tharushithennakoon266
    @tharushithennakoon266 4 ปีที่แล้ว +9

    සත්පුරුෂ ගුරැතුමනි.. ඔබට තෙරැවන් සරනයි..❤️❤️❤️❤️🙏🙏🙏

  • @andikadissa7796
    @andikadissa7796 2 ปีที่แล้ว +2

    සර් හරි ම අසාවෙන් විඩි යෝ බලනවා දරුවන්ට හොදට තේරුම් කරලා දෙන වා ජේසු පිහිටයි සරටත් පව්ලේ සියලු දේනටම

  • @henslykamal1233
    @henslykamal1233 ปีที่แล้ว +1

    සොඳුරු මිනිසුන් එකතු කළ ලස්සන වීඩියෝවක්..සුභ පැතුම් ඔබ දෙපලටම.❤

  • @rusirumalinda7468
    @rusirumalinda7468 4 ปีที่แล้ว +12

    එනකන් බලාපොරොත්තුවෙන් හිටිය Interview එකක්❤️

  • @nimesh229
    @nimesh229 3 ปีที่แล้ว +5

    Sir ගේ viedo බලලා හදුනා sir...... මුතුගල sir තමා මගේ ගුරු දෙවිදු ❤️❤️

  • @nipunamewan1436
    @nipunamewan1436 4 ปีที่แล้ว +103

    සර් රටේ ජනාධිපති පති උනොත්නම් මරු සර් ලන්කාව හදනවා සුපිරියටම ...👌👌👌👌

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +4

    මමනම් දැක්ක නිහතමානී ළමයින්ට ආදරණීය මිහිපිට දෙවිකෙනෙක් වගේ ගුරුවරයෙක් මුතුගල සර්😍♥️ බුදු සරණයි සර්

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 ปีที่แล้ว +54

    විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?

  • @PROJECT_LK
    @PROJECT_LK 4 ปีที่แล้ว +44

    තවත් එක සොඳුරු ගුරුවරයෙක් ..
    👍👍💪💪

  • @shriiHouse2232
    @shriiHouse2232 2 ปีที่แล้ว +2

    මම සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා..ජීවිතේට වචනයෙන් කියන්න බැරි තරම් දේවල් මම සර්ගෙන් ඉගෙන ගන්නවා ..

  • @indikaniroshan7904
    @indikaniroshan7904 2 ปีที่แล้ว +3

    ශා....හරිම ගාමිභීරයි සර්ගේ කතාවනමි.මම දුරැ කතරක සිට සර්ගේ නාලිකා බලනවා.ඇත්තටම රටට වටින සමිපතක්.

  • @piyumiwijesundara433
    @piyumiwijesundara433 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් ගරු කරන ආදරේ කරන ගුරුවරයෙක් ❤️,කවදාවත් සර්ගේ clz ඇවිත් නෑ,ජීවීතේට ලොකු ආදර්ශයක..ගොඩාක් පින් sir ට..දිර්ගායුශ ලැබේවා.දස දහස් ගනනින් මගේ රටේ නන්ගිලා මල්ලිලගේ දෑස් පාදන්න ශක්තිය දර්‍ය් ලැබේවා 🙏❤️

  • @anillasantha8347
    @anillasantha8347 4 ปีที่แล้ว +12

    පිංවන්ත ගුරුතුමනි ඔබතුමා ජාතික සම්පතක් වගේම සකියා ඔබටත් තව තවත් යහපත් දේ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!! තෙරුවන් සරණයි!!!