කාල තරනය කල පුද්ගලයෙකු අනාගතයේ ගත් ජායාරූප හෙලිදරව්වක් | Time Traveller's Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Video Links
    • Video
    • Video

ความคิดเห็น • 1.5K

  • @sinhadhanuma411
    @sinhadhanuma411  4 ปีที่แล้ว +355

    සිංහ දැනුම චැනල් එකේ අපි කව්ද? ඔබ මෙතෙක් අහපු ප්‍රශ්න වලට මේ වීඩියෝ එකේ පිලිතුරු.
    th-cam.com/video/hI-YE4_RsRQ/w-d-xo.html

    • @helawoodlanthe3748
      @helawoodlanthe3748 4 ปีที่แล้ว

      Superb mama baluwa 😍

    • @leader3161
      @leader3161 4 ปีที่แล้ว +2

      බැලුවා🤗👌

    • @danusilva8440
      @danusilva8440 4 ปีที่แล้ว +1

      Baluwaaa❤️❤️❤️❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +2

      බැලුවා.

    • @ShalukaLK
      @ShalukaLK 4 ปีที่แล้ว +1

      ayye mama baluwa oyath youtube gana video ekakwath ganna

  • @bhanukadhananjanasenarathn6872
    @bhanukadhananjanasenarathn6872 4 ปีที่แล้ว +84

    2075 මේ විඩියෝ එක බලන කට්ටිය like එකක් දාන්නෝ😏😏❤️

    • @fuckmepleace33
      @fuckmepleace33 ปีที่แล้ว

      😢

    • @AlexiRomanov217
      @AlexiRomanov217 8 หลายเดือนก่อน

      සදහිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ. නාමල් අයියා ජනාධිපති වෙලා එතුමාගේ පුතාත් ජනාධිපති වෙනතුරු අපි මැරෙන්නේ නෑ

    • @Sus-catfk
      @Sus-catfk หลายเดือนก่อน

      @@AlexiRomanov217pala pala yanna

  • @nadeekakalum1582
    @nadeekakalum1582 4 ปีที่แล้ว +397

    සිංහ දැනුම හැමදාම මම බලනවා ඔයා මුස්ලිමි කියලා දැනගද්දි මම පුදුම උනා මොකද සිංහල භාෂාව හොඳට හසුරනවා සිංහ පව්ලට ජය

    • @ayesha-lakmali
      @ayesha-lakmali 4 ปีที่แล้ว +14

      මුල්ම වීඩියෝ එකෙන් මම දන්නව අයියා මුස්ලිම් කියලා.

    • @ShamzShams
      @ShamzShams 4 ปีที่แล้ว +9

      තවත් මෙයාට හරියට බෑ සි0හල. බලන්න 18 යි කියල කීව හැටි. තව හොදට පුරුදු වෙන්න ඕනේ.

    • @Harsha.Dhananjaya
      @Harsha.Dhananjaya 4 ปีที่แล้ว +28

      @@ShamzShams මුස්ලිම් හෝ වෙනත් ආගමික කෙනෙක්උනත් චැනල් එක සුපිරියටම කරලා,ජාතිබේද නැතුව හැමෝටම දැනුම බෙදනවා

    • @ShamzShams
      @ShamzShams 4 ปีที่แล้ว +10

      @@Harsha.Dhananjaya අනිවාර්යයෙන් ඒක ඇත්ත මම කිව්වේ හරියටම සි0හල බෑ කියලා. ඔයා දන්නද මේ පිටරටවල මනුස්සයො හිතාන ඉන්නේ ල0කාව කියන්නේ දෙමළ භාෂාව කතාකරන රටක් කියලා. මම අත් දැකීමෙන් කියන්නේ. එයා සි0හල කතාකරන එක ගොඩාක් වටිනවා. මොකද ලෝකේ සි0හල කියන භාෂාව තියෙන්නේ ල0කාවෙ විතරයි

    • @travelwithsew8865
      @travelwithsew8865 4 ปีที่แล้ว +4

      මං හිතුවෙ සිංහල කියල.superb

  • @lahirumadushanka1579
    @lahirumadushanka1579 4 ปีที่แล้ว +9

    ඌ ඉපදුනාට පස්සෙ ඌ එයිටත් වඩා පස්සට එන්නෙ කොහොමද උගේ උපතින් උගේ අතීතය ඉවරයි. මනසින් පුලුවන් time travel කරන්න. බුදු හාමුදුරුවන් කලා. අනාගතේ සිදුවෙන දේවල් කිව්ව. ඒක තමා time travel ,ආද්‍යාත්මිකව 😍😘🙏

  • @Random-uf3si
    @Random-uf3si 4 ปีที่แล้ว +16

    අනාවැකි එක්ක 100% මේ කතාව ගැලපෙනවා 🙏🙏🙏

  • @vimukthimadusanka4299
    @vimukthimadusanka4299 4 ปีที่แล้ว +48

    ගුලි දෙකක් කාපුවම මටත් ඔහොම හිතේනවා

    • @nikobellic6091
      @nikobellic6091 4 ปีที่แล้ว

      😂😂

    • @lalithkumara2047
      @lalithkumara2047 4 ปีที่แล้ว

      😅😅😅 මාත් ගුලියක් කැවම කාල තරනය කොරනව ..

    • @ruwanjayakodi9877
      @ruwanjayakodi9877 3 ปีที่แล้ว +1

      @@lalithkumara2047 ammo😅

    • @lalithkumara2047
      @lalithkumara2047 3 ปีที่แล้ว

      😅😅😅

    • @offline3020
      @offline3020 3 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @sadeepa_jr
    @sadeepa_jr 4 ปีที่แล้ว +19

    2000 දි මිනිස්සු 2020 ගැන හිතන් හිටියෙත් ඔහොම තමා 😂

  • @bozansrilanka7844
    @bozansrilanka7844 4 ปีที่แล้ว +9

    අතීතයට යන්න පුලුවන් නම් බුදු හාමුදුරුවෝ දේශනා කළ ධර්ම දේශනා රෙකෝඩ් කරගෙන එන්න පුලුවන් වෙන්න ඕනී. එහෙම රෙකෝඩ් වර්තමාන ජනතාවට අහන්න සැලැස්සුවා නම් මිනිස්සුන්ට නිවන් දකින්න පුලුවන්. මේ මගේ අදහස.

    • @shammihasareli8935
      @shammihasareli8935 2 ปีที่แล้ว +1

      ඔව් මමත් ඒ දේම කරනවා එහෙනම්

  • @RavinduAX
    @RavinduAX 4 ปีที่แล้ว +9

    ඔයාල කවුරු වුනත් අපි ආදරෙයි සිංහ පවුලට සහ ඔයාල මේ කරන දේට ❤️❤️❤️❤️

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 4 ปีที่แล้ว +5

    වටින චැනල් එකක්,සත්‍ය අසත්‍ය වටහාගැනීම මනසට භාරයි.ලෝකෙ අපි නොදන්න දේවල් හොයල දැනුවත් කරන එක ලොකු දෙයක්.

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 3 ปีที่แล้ว +1

    සිතුවිලි ,හීන , වලට මේ වගේ කතා හදන්න පුළුවන් .

  • @fuckboy5540
    @fuckboy5540 3 ปีที่แล้ว +18

    ස්කන්ධය දිරනව ආතල් වැඩිවෙනවා කාල තරනය කරන්න පුලුවන් වෙනව ජීවිතේ වෙච්ච හොදම දවස් ටිකට ආයෙ යනව 😌♥👌

  • @kushancs21
    @kushancs21 4 ปีที่แล้ว +15

    එහෙනම් 2100 බලන අය මේ වීඩියෝ එක ඇත්ත කියල සාක්ශි දාරාවි...✌️

    • @pixieyt9882
      @pixieyt9882 4 ปีที่แล้ว

      Me video eka aththak mn 2101

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +45

    කොහොමත් අපි තත්පරෙන් තත්පරේ අනාගතයට කාල තරණය කරනවානේ.අතීතයට හෝ මීට වඩා වේගයෙන් අනාගතයට කාල තරණය කීරීම මන් හිතන්නේ තනිකරම ප්‍රබන්ධයක් විතරයි.බුදු දහමට අනුව අතීතය මැරුණු දෙයක්,අනාගතය නූපන් දෙයක්.අද කරන හේතු අනුව අනාගතයේ ඵල විපාක උරුම වෙනවා.මේක තමයි හේතුඵල දහම!!!!!

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +1

      ඔව්

    • @himeshwickramasingha4620
      @himeshwickramasingha4620 4 ปีที่แล้ว +1

      ඔව් බන්🙂✌️

    • @sudeshkatuneriya7112
      @sudeshkatuneriya7112 4 ปีที่แล้ว +1

      Sirawtm.budu dhm nodnn aya thm mehem kiynne

    • @rashindudewanga4457
      @rashindudewanga4457 4 ปีที่แล้ว +1

      එතකොට කොහොමද බ්‍රෝ අනාගතේ වෙන්න තියනදේ බුදුහාමුදුරුවෝ මනසින් දැක්කෙ.සිත දියුනු කරපු අය කාලතරනය කරනව බ්‍රෝ

    • @malithweerakoon1371
      @malithweerakoon1371 4 ปีที่แล้ว +1

      @@rashindudewanga4457බුදු හාමුදුරුවෝ අනාගතය කිව්වේ හේතුඵල දහමට ගලපලා.ඒක මනසින් දැකලා.ඒ මිසක් නූපන් අනාගතයකට කාටවත් යන්න බැහ් බ්‍රෝ.

  • @comment....2257
    @comment....2257 4 ปีที่แล้ว +8

    බුදු දහම තියන මේ රටෙ කාල තරනයට වඩා සසර තරනයට හිත යොමු කරන්න

    • @sachinthasahan6893
      @sachinthasahan6893 3 ปีที่แล้ว +1

      අපි දන්නේ නැති දෙවල් ඉගෙන ගන්න එක නෙද වැදගත්

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      එහෙම කළොත් මුලු ලෝකයම විනාශ වෙන්න පුලුවන් ඔනම පව් වැඩක් කරන්න ලේසිම එකම දහම දියුණු රටවල් එක පැයකින් කවදාවත්ම ගොඩගන්න බැරි පිටසකවල ජීවින්ට විකුණනල අගාධයට වට්ටන්න පුලුවන් බුදුදහම කියන්නේ කාලකණ්ණි තත්වයට ඇදදමන දහමක් කිසිම වැඩක් නොකර භාවනා කරන එකම මුලාවක්.

  • @jdesilva1310
    @jdesilva1310 4 ปีที่แล้ว +28

    අදහසක් තියෙනවා..පුලුවන් නම් කරන්න බාබා වැන්ගා ගැන සහ ඇය කියූ අනාවැකි ගැන.. අනිවාර්යයෙන්ම trending එයි..

  • @comment....2257
    @comment....2257 4 ปีที่แล้ว +64

    දෙව්මිගෙ මිනිපිරිය ලෙස සමල්කා නැවත උපදී
    Tv දෙරණ 2078

    • @DileepaRasanjana
      @DileepaRasanjana 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว +1

      හම්ම්මෝහ්... 😂😂😂

    • @Chamaraofficial123
      @Chamaraofficial123 3 ปีที่แล้ว +5

      මුනුබුරා විදිහට එදිරිමුනි උපදින්න බැරිද😅

  • @cmcearth48
    @cmcearth48 4 ปีที่แล้ว +39

    එතකොට විහාගෙට යනකොට hard disc එක ටීචර්ට දීල ගෙදර එනවා.ඒක පට්ටනෙ.

  • @ayesha-lakmali
    @ayesha-lakmali 4 ปีที่แล้ว +5

    මැතිවරණය නොතකා අපි වෙනුවෙන් වීඩියෝ එක ගෙනාවාට ඔබට හදපිරි ප්‍රශංසාව අයියේ ඔයාට... තෙරුවන් සරණයි

  • @explorer726
    @explorer726 4 ปีที่แล้ว +7

    ගැටලුවක් මතුවෙනවා මෙතනදි. කාලතරණය ඔස්සේ අතීතයට ගියා කියන එක විශ්වාස කරන්න පුලුවන්කමක් තියනවා. ඒත් තවමත් නිර්මාණය නොවූ අනාගතයට ගියා කියන එක ගැන විශ්වාස කරන්න බෑ. මොකද මිනිසා විසින් වර්තමානයේ කරන දේ තමයි අනාගතය නිර්මාණය වීමට සාධකය වෙන්නේ. දැන් අනාගතය දකින්න පුලුවන්නම් අනාගතය දැනටමත් process වෙලා ඉවරයි. ඒ කියන්නේ ඔබ, මම ඊළඟට කරන්න ඉන්න දේ කොහේ හෝ process වෙලා. එහෙනම් ඒක හරියට අපි රෝබෝලා වගේ. අපිට ඊළඟට කළ යුතු දේ වෙනත් බලවේගයක් මගින් හසුරවනවා කියන එක. පරිසර දූෂණය අපිටත් කියන්න පුලුවන්. මිනිසාගේ ආයුෂ වැඩිවෙනවා කියන එකත් සම්පූර්ණයෙන් අසත්‍යයි කියලා හිතෙනවා. ඔය කියන කාලය වන විට මිනිසාගේ ආයුෂ අඩුවිය යුතුයි. මොකද මිනිසා පව්කාර වෙනවා වැඩියි. කාලය හරහා අතීතයට ගියා කියන විශ්වාස කළත් අනාගතයට යන්න පුලුවන් කියන එක විශ්වාස කරන්න බෑ. එහෙමනම් මේ මුළු පෘථිවි තලයේම අනාගතය කාගේ හෝ process එකක කොටසක්. එහෙමනම් අපි මේ හිතන දේවල් හිතෙන්නේ වෙනත් බලවේගයක බලපෑමක් නිසා. විශ්වාස කරන්න බෑ...

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว +1

      Process වෙලා නිසා තමයි සිත දියුණු කරපු අය..අපේ අනාගත ආත්ම ගැන කියන්නේ නේද..ඔයාට තේරුම් ගන්න පහසු i..ඔයා me ගැන හොයන්න.අපි කොච්චර try කළත් අපිට ඔන විදියට අපේ ආත්මය හසුරුවන්න be..ලබන ආත්මය මොකෙක් da වෙන්නේ කියල kal තියා කව්ද ලියලා තියෙන්නේ.😢

    • @explorer726
      @explorer726 2 ปีที่แล้ว +1

      @@Dvimal-lq7re
      ඒත් dear අපිට අපේ අනාගතය වෙනස් කරන්න පුලුවන්නේ. ඒකනේ ප්‍රශ්නය. හැබැයි බුදුන් වහන්සේට දකින්න පුලුවන්. එතනින් මෙහාට ඉන්න කිසිම ප්‍රඥාවන්තයකුට මේක දකින්න බෑ කියලයි මම හිතන්නේ. මේක සරලය වගේම ගැඹුරින් හිතන්න ඕන. මම තව ටික කාලයකින් කරන්නේ මොකක්ද කියන එක බලන්න පුලුවන් කියන්නේ, මම හෙට කරන දේ දැන්ම process වෙලා ඉවරයි. ඒක හරි පුදුමයිනේ. ඒ කියන්නේ අපි ඊළඟට හිතන දේ පවා ලියවිලා ඉවරයි. ඒ කියන්නේ අපේ හිත් කවුරුහරි විසින් පාලනය කරනවා කියන එක නේද?..😮😮😮

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว +1

      @@explorer726 සත්වයාගේ සංසාර ගමන..ගැන ගොඩාක් සංකීර්ණ තත්වයක තියෙන්නේ.අහල කියවලා තියෙනවාta වඩා ගොඩාක් වෙනස් .pls ඔයත් හොයාගන්න .මටත් කියන්න .ටිකක් ඔයා දැනුවත් මට තේරුණා .

  • @roshimadilshi3477
    @roshimadilshi3477 4 ปีที่แล้ว +75

    බඩකිනි නොවුනට අනේ පෙත්තක් කාලා දවසක් ඉන්න බෑ මන් පෙරේතයි😞

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +1

      😂

    • @lahirudilshan8854
      @lahirudilshan8854 4 ปีที่แล้ว +2

      එච්චරකල් ඔය ජීවත් වෙන්නෙ නෑ 😂😂😂😂

    • @senura2181
      @senura2181 4 ปีที่แล้ว +1

      Mariyun

    • @pasindukalhara5671
      @pasindukalhara5671 4 ปีที่แล้ว +1

      බැරල් එකක්ම කන්න. මැරුනත් බඩගිනි වෙන්නෙ නැතිවෙයි

    • @sanjanafernando9307
      @sanjanafernando9307 4 ปีที่แล้ว +1

      😂😂😂

  • @nevithlasal
    @nevithlasal 4 ปีที่แล้ว +8

    කාලතරනය අනිවාරෙන් කරන්න පුලුවන්❤️❤️😏ආලෝකය වේගෙයෙන් ගමන් කරාම හරි ✔ 🙃🙃

  • @Random-uf3si
    @Random-uf3si 4 ปีที่แล้ว +10

    කාල තරණය සාමාන්‍ය දෙයක්‌.... මේ සියල්ල අනාවැකි වලට 100% සමානයි

  • @ishanluviz2144
    @ishanluviz2144 4 ปีที่แล้ว +12

    ඕනිවට වඩා කාටුන් බලපු දවසට මටත් රෑට නිදා ගත්තාම ඒ වගේ දේවල් පේනවා..😂😂

  • @tharindunadeesh6199
    @tharindunadeesh6199 4 ปีที่แล้ว +7

    එල එල.....❤️❤️❤️...මාරයි තව අවුරුදු 10 කින් විතර පිටසක්වල අය ආවොත් එහෙම. මේ ලෝකෙ සමහර අයට ඉන්නවත් තැනක් නෑ ඒමදිවට පිටසක්වලයොත් මේකෙ රින්ගන්න එනව.කාල තරණය කරන එක නන් මන් හිතන විඩිහට කරන්න පුලුවන්.කරන්න පුලුවන් උනොත් ලෝකෙ ඉස්සරහට මරු මරු වැඩ බල ගන්න පුලුවන් වෙයි....😈😈😈

    • @darkdragon1588
      @darkdragon1588 4 ปีที่แล้ว +1

      පිටසක්වලයෙක් වත් සෙට් වෙයි ද දන්නෑ ❤😁

  • @Vlogwithsachii1999
    @Vlogwithsachii1999 4 ปีที่แล้ว +3

    දැන් වෙන දේවල් වල හැටියට ඉතින් ඇත්ත වෙන්නත් පුළුවන්. කාලතරණය කරත් නැතත්.මරු video එක මාමේ.තවත් මේ වගේ ඒවා දාන්න හොදේ ☺️☺️☺️😁

  • @dilhandk5034
    @dilhandk5034 9 หลายเดือนก่อน

    අනාගතය කියන්නේ සිද්ධ වුනේ නැති දෙයක්..
    කාලතරනය ඒක නම් කවදාවත් කරන්න බැරිදෙයක්..
    ඒ කතාත් ලංකාවේ සාස්තර වගේ තමයි..
    ඔහොම කියන්න කාටත් පුළුවන්..
    එහෙනම් ඒවට දින වකවානුත් එක්කම ඡායාරූප එක්ක සාක්ෂි තියෙන්න ඔනේ..
    සිංහ දැනුම හැමදාම බලනවා..
    ඔබට ජය..

  • @nolove9502
    @nolove9502 4 ปีที่แล้ว +581

    2090 වේත් මේ ආදරය යනවද කියලා අහගන්න බෑරිද? 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🖕🖕🖕🖕

    • @SlGuideBro
      @SlGuideBro 4 ปีที่แล้ว +2

      😂😂

    • @rashodhasamarasinghe2963
      @rashodhasamarasinghe2963 4 ปีที่แล้ว +1

      😂💔

    • @tnk8768
      @tnk8768 4 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @Chathura82
      @Chathura82 4 ปีที่แล้ว +11

      sidu & dewani inimat yanawada kiyala ahanna

    • @tiron123
      @tiron123 4 ปีที่แล้ว +1

      Yai yai ekata awasanayak ne 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว +1

    අතීත අනාගත කාල තරනය යනු මිනිස්සු මේ කලබලකාරී සමාජයෙන් මිදිල ප්‍රශ්න,මානසික ආතති දෙන සිතුවිලි හිතින් සම්පූර්ණ අයින් කරල සිත දියුනු කිරීම වෙන්න ඕනෙ.සමහරවිට මේක තාක්ෂණය දියුනුවෙන් මොලයට යම් දෙයක් කිරීම තුලින් කරන්න පුළුවන් වෙයි.

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 4 ปีที่แล้ว +53

    ඉතින් ඕකට කන පැලෙන්නෙ එකක් ගහල් ඔය පෙති ටික අරං ස්කෑන් කලනන් ඉවරයිනෙ

  • @සහෝදර-ඨ9ඪ
    @සහෝදර-ඨ9ඪ 4 ปีที่แล้ว +142

    යකෝ මමත් ජොයින්ට් එකක් ගහලා ඉන්න වෙලාවකට ඔහොම දේවල් හිතෙනව 😂😂😂පට්ට ආතල් අෆ්ෆා ,මං අනාගතෙන් ආවෝත් මේකට රිප්ලයි එකක් දාන්නම් 😂😂😂

  • @nayanamanohari1151
    @nayanamanohari1151 4 ปีที่แล้ว +46

    හරිම ලස්සනට විඩීයෝ කරනවා අයියා. හැමදාම විඩීයෝ එකක් දෙනකල් බලාගෙන ඉන්නවා..

  • @dularaherath2195
    @dularaherath2195 4 ปีที่แล้ว +99

    රැ ළුලිවෙනකන් ෆිල්ම බැලූවහම අපිටත ඔව පෙනවා නෙ

  • @chamabrochama6016
    @chamabrochama6016 4 ปีที่แล้ว +19

    බුදු සරණයි අයියා 🌷🌷❣️❣️

  • @bawantharasanjana9051
    @bawantharasanjana9051 4 ปีที่แล้ว +58

    ඔය කාලෙ තරනය කරන කෞරුත් ෆොන් එකක් ගෙනාවෙ නැද්ද දන්නෑ.. ගෙනාවනම් ඔයිට වඩා ගොඩක් දෙවල් දැනගන්න තිබ්. ඔව බොරුද නැද්ද කියලා එම බලන්නත් තිබ්බා 🔥

    • @chathuramadhusanka8540
      @chathuramadhusanka8540 4 ปีที่แล้ว +1

      Ai bn dna check krnna puluwnne. Dan inna parentala ekka

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว +2

      Pohon genawata wedak ne widiyo eakkut genna ona

  • @kuma9358
    @kuma9358 4 ปีที่แล้ว +5

    කාලතරණය හුදෙක් මනෝමය ක්‍රියාදාමයක් යනු මගේ හැගීමයි.. . එසේ වෙනවානම් අපගේ ලෝකයට සමාන්තර වූත් එක් එක් කාලවලට අදාල වූත් සමාන්තර ලෝකයන්.. ගැනිය නොහැකි තරම් තිබිය යුතුය...

  • @himaliweerasinghe3998
    @himaliweerasinghe3998 4 ปีที่แล้ว +1

    ඉලුමිනාටි තියරි එකක් වගේ! Nice vedio. Good luck!

  • @bikeworld7426
    @bikeworld7426 4 ปีที่แล้ว +13

    තව අවුරුදු 10 ක් අපිත් ඉඳියිනෙ මෙව්වගෙ බලමුකෝ😏

    • @sandaruhirusha7099
      @sandaruhirusha7099 3 ปีที่แล้ว +1

      Ou neehhh ehema unoth thama athala eka u kiyapu serma aththa wenwa 😐😐😐😐😐😥😥😥😥😥

  • @kingofthekings1275
    @kingofthekings1275 4 ปีที่แล้ว +13

    මිනිසාට කාලයට වඩා වේගයෙන් යා හැක්කේ කෙදිනද එදිනට කාලතරණය නම් සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇත.උදාහරණයක් විදිහට අපිට හීනෙන් ගොඩක් ලොකු සිද්දියක් විනාඩි ගානකින් දකින්න පුලුවන් වගේ.

    • @sisarosalon7065
      @sisarosalon7065 3 ปีที่แล้ว +1

      හීනයක් පෙනවා කියන්නේ තත්පර 7ක් හෝ 8ක කාලයක් පමණයි

  • @unknowns334
    @unknowns334 4 ปีที่แล้ว +13

    9/11 twin tower attack එක ගැන වීඩියෝ එකක් ඕනේ

  • @kavindusithum1221
    @kavindusithum1221 3 ปีที่แล้ว +9

    එතකොට අර අනාගතෙන් ආපු කෙස්ප කියන කෙනා තාම මේ ලෝකෙ ඉන්නවද නැත්නම් ආයෙ අනාගතේට ගියාද 😑😑😑😑

  • @matheeshasubasingha7123
    @matheeshasubasingha7123 4 ปีที่แล้ว +13

    🙄❤️එතකොට එයා ඇවිල්ල තියෙන්නෙ කොහිමද මෙහෙට ..මොකක්හරි machine එකක් වගේ දේකින්ද නැත්තන් වෙන මොකක් හරි දේ කින්ද අයියෙ ❤️🤔

    • @purnimamanohary1828
      @purnimamanohary1828 4 ปีที่แล้ว +1

      අනෙ මටත් මෙකනම් තෙරෙන්නෙ na..මොකක්ද කියලා

  • @inscreations9641
    @inscreations9641 4 ปีที่แล้ว +2

    අර විඩියෝ එක බැලුවා .... ඔයාල අපි හැමදාම බලාපොරොත්තු වෙනවා .... congratulations ❤️❤️ ආ ඒක නෙමෙයි අක්කා ලස්සනයි ඈ....😍😍❤️😍😍😁

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 4 ปีที่แล้ว +6

    අපේ ඉන්දික තොටවත්ත වගේ ඩයල් ඕන තරම් ඉන්නව ලෝකෙ පුරාම.කැස්පර් කියන්නෙත් එහෙම ඩයල් එකක් ෂුවර් එකට

  • @ishadaruwan184
    @ishadaruwan184 2 ปีที่แล้ว +1

    අර පෙත්ත කාලා බැලුවනම් දැන ගන්න තිබ්බ ඇත්ත

  • @maheshsurasinghe8582
    @maheshsurasinghe8582 4 ปีที่แล้ว +1

    සෑම දෙයක්ම කලහැකි ක්‍රම එකක් නොවේ විවිද ක්‍රම තිබියහැක තාක්ෂණය එක් ක්‍රමයක් වේ ඒ අනුව කාලය හරහා ගමන් කලහක නමුත් කාල තරුණය කරන්නාට එහිදී කිසිවක් කල නොහැකි වන අතර ගමන් ගන්නේ ඔහුගේ සිත විතරයි.

  • @lahirudilshan8854
    @lahirudilshan8854 4 ปีที่แล้ว +13

    ඔය කතාව ඇත්ත මාත් මේ විඩියො එක බලන්නෙ 2090 ඉදලා දැන් ඉතාමත් දියුනු තාක්ශනයක් තියෙන්නෙ තව රනිල් තාම ඉන්නවා මේ ආදරයි ගූ කතාව මේ ලගදී වෙනකන් ගියා පස්සෙ මේක රජයට එපා වෙලා බෑන්ඩ් කරනවා 😂ප්‍රශ්න තියේ නම් අහන්න 😎😎😂

  • @adaranv
    @adaranv 4 ปีที่แล้ว +5

    අතිතයෙන් ආපු අය නැද්ද?

  • @kaveendahelitha
    @kaveendahelitha 4 ปีที่แล้ว +41

    එ video දෙක මීට මාස 7 ක්ට කලින් දාපු එවා,ඉතින් එයා අනාගතයේ ඉදන් ආවා නම් ඇයි කොරොනා ගැන කියන් නැත්තේ,පේරේදා ලෙබනනයේ උන පිපිරුම ගැන කියන්න තිබ්බා නේ, 😃😂 අඩුම ගානේ විශ්වාස හරි කරගන්න් පුලුවන් කමක් තියෙනවා ,මිනිහා අරන් ඇවිත් තියෙන්නේ photo ටිකක විතරනේ, ෂැක් අලුත් ගැජ මැටික් එකක වත් අරන් ඇවිත් නැ නේ,

    • @ranidugimhan8525
      @ranidugimhan8525 4 ปีที่แล้ว +1

      Mcn uu anagathen awanm uta Corona gana kiyanna ba.oi video eka karana ekaata wayasa 30 year old wagee..ee kiyanne saamanyen api awama thibboth ooka 2030,2035 wage ipadichcja ekek..Anika koomath ooka koomath patta pal keparayak

    • @laka6241
      @laka6241 4 ปีที่แล้ว +2

      Gimaa එතකොට උඹ හිරොශිමා බෝම්බෙ ගැන දන්නෙ උඹ ඒ කාලෙ හිටිය ද 😂 ගොනෙක් වෙන්න එපා බං. ලෙබනන් බෝම්බෙ දෙවෙනි වෙන්නෙ හිරෝශිමා බෝම්බෙට විතර ලු. එච්චර දෙයක් වෙච්ච දේ ඌ දැකල නෑහ්. අනේ පලයං බං 😂🤚🏾

    • @ranidugimhan8525
      @ranidugimhan8525 4 ปีที่แล้ว

      @@laka6241 ane Gono uu dakka kiyla monaa karannada..ane ykoo ubane nombara ekee gonna😂ane plyn bn ynna😂😂😂Anika uba kathaa karanna igena ganin manussayekta.ube gonkama pradarshanaya karanna epaa yko eewain.😂😂😂

    • @FashionHouse1017
      @FashionHouse1017 4 ปีที่แล้ว +2

      @@ranidugimhan8525 මාස 7කට කලින් මේ වීඩියෝ එක කලා නම් ,ඒ කියන්නෙ මේ වසරේ ජනවාරි විතර, එතකොට ජනවාරි වලදි අගෝස්තු අපිට අනාගතය, කාල තරනය කල පුද්ගලයා එම කාලයත් තරනය කරල තමයි එතකොට පැමිනෙන්නෙ😊

    • @rasrupasinghe690
      @rasrupasinghe690 4 ปีที่แล้ว +1

      @@ranidugimhan8525 sira

  • @adityachandra2566
    @adityachandra2566 4 ปีที่แล้ว +12

    කාල තරණය සත්‍යක් නම් , මුලින්ම කාල තරණය කරන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා තමයි ... ඒත් එහෙම දෙයක් ගැන කොහෙවත් සදහන් වෙන්නේ නෑ ..

  • @dimuthudimuthu-vg1jd
    @dimuthudimuthu-vg1jd 3 ปีที่แล้ว +6

    අනාගතෙත් අමුතුම අාතල් එකක් තමා😂

    • @sandika7434
      @sandika7434 2 ปีที่แล้ว

      ඔයා නිසා මොනා නැතත් අපේ අනාගතෙ අඳුරු වුනා😪😂😏🍞

  • @salindamaheenz1606
    @salindamaheenz1606 4 ปีที่แล้ว +6

    පුලුවන්, ඒකට තමාගේ මොලය පිලිබඳව. දෙයක් ගැන ගැබුරු දැක්මක් තියෙන්ඩ ඕන.

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 ปีที่แล้ว +5

    Godak watinawa aththatama . Bohoma sthuthiy......

  • @dhanudhanu8244
    @dhanudhanu8244 4 ปีที่แล้ว +133

    අනුර,රනිල් ,මහින්ද ,සජිත් එතකොට ඉන්නවද

    • @rameesasajid7649
      @rameesasajid7649 4 ปีที่แล้ว +2

      Eyalage etasekilinam thiyei.🤔🤔🤔😱😱😱

    • @heshanilusha821
      @heshanilusha821 4 ปีที่แล้ว +2

      Aniwa ranil idi unp naayaka pattame 🤣

    • @chamisri3282
      @chamisri3282 4 ปีที่แล้ว +1

      Unge daruwoi daruwonge daruwoi idi

    • @lakindumg358
      @lakindumg358 4 ปีที่แล้ว +4

      අනිත් අය නෑ රනිල් ඉන්නවා

    • @MrMusic-dy6vv
      @MrMusic-dy6vv 4 ปีที่แล้ว

      සාජිට් ඉන්නව එක ශුවර්

  • @pasinduperera3866
    @pasinduperera3866 4 ปีที่แล้ว +24

    මේ ගැන මුකුත් හරියට කියන්න දන්නෙ නෑ...මේක ඇත්තද නැද්ද කියල දැනගන්න 2075 වෙනකම් ඉන්න වෙනව...සමහරවිට ඉන්න පුලුවන් වෙයි...හිටියොත් බලන්න පුලුවන් ඒ දේවල් ඒ විදිහට වෙනවද කියල...මට හිතෙන්නෙ ඒක තමයි. 😁😁😁

  • @CS-us1jw
    @CS-us1jw 4 ปีที่แล้ว +1

    මං අවේ 2030 මේ ආදරයයි. සිදූයි ඒ කාලෙත් යනව

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +72

    අපරාදෙ ඌට ලෙබනන් ගියා නම් අර බ්ලාස්ට් එක වෙන්නෙ නෑ.😂

  • @gamingw4671
    @gamingw4671 4 ปีที่แล้ว +2

    Pudumai sinha danuma
    Bedai hamotama danuma
    Jaya jaya we sinha danuma thawa video danna sinha danuma

  • @sasinduprasath8993
    @sasinduprasath8993 3 ปีที่แล้ว +7

    කාලක් තරනය එච්චර දෙයක් නෙමේ .. අපේ උන් බෝතල් ගනං තරනය කරන්නේ 😂😂✋

  • @oliyafashions
    @oliyafashions 2 ปีที่แล้ว

    සිත දියුණු කරල අතීතය අනාගතය දැකීමේ ප්‍රඥාව පහළ කර ගන්න පුළුවන් අතීතයට යන්න වත් අනාගතයට යනවා එක මිත්‍යාවක් එහෙම නං කොහේ හරි බුද්ධ දේශනාවේ අන්තර්ගත වෙනවා මයි මම දන්න බුද්ධදේශනාවෙ නම් කොහෙවත් අතීතයට හෝ අනාගතයට ගිය තැනක් අහන්න ලැබිලා නෑ මනසින් දැකපු දෙයක් හැරෙන්න විද්‍යාව තාම හරිම ප්‍රාථමිකයි

  • @KamalKamal-mr8pz
    @KamalKamal-mr8pz 4 ปีที่แล้ว +21

    ඔව්වා බොරු මොකද බුදුන් කිවුව දහම අනුව වයස අඩු වෙනවා ඇර වැඩි වෙන්නෙ නැ කවදාවත් කාල තරනය සම්පූර්න මිත්‍යාවක් බුදුන්ගෙ දහම අනුව වයස වැඩි වෙන එක වැරදි කියන අය like එකක් දාන්න කාල තරනය ඇත්තක් උනත් අරක වැරදී

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว

      වයස වැඩි වෙන එක නම් වෙන්න පුලුවන්. නමුත් අතීතයට කාල තරණය කල නොහැකි

    • @sudeshkatuneriya7112
      @sudeshkatuneriya7112 4 ปีที่แล้ว

      Wayasa wadi wenawa maithree budunge kale wenkot...eekt thw godk kal ynw

    • @KamalKamal-mr8pz
      @KamalKamal-mr8pz 4 ปีที่แล้ว +2

      @@sudeshkatuneriya7112 ඒක වෙන්නෙ මේ කල්පෙ ඉවර වෙලා ඒ කියන්නෙ වයස හොදටම අඩු වෙලා මේ කල්පෙ ඉවර උනාට පස්සෙ තමා මයිත්‍රී බුදුන් පහල වෙන්නෙ එතකොට මේ 2000 ගනන් නෙමෙ

    • @iroshankavindu462
      @iroshankavindu462 4 หลายเดือนก่อน

      Budun lokuda

    • @HirushaAnanda
      @HirushaAnanda 2 หลายเดือนก่อน

      Mn budu dahamata nigaru karanawa neme eeth me kiyana dewal wenna puluwan . Anika danatamath technology eka mechchara diunu loke tawat awrudu wissak thihak yanakota aayu kalaya keti wena ek visadaganna puluwan technology ekk hoyaganna bari weid

  • @vishmalowa-1186
    @vishmalowa-1186 4 ปีที่แล้ว

    මුල ඉදන් විඩියෝ බලනවා. ඇත්තටම අහන් ඉන්න ආස විදිහට විස්තරේ කියනවා. ගොඩක් හොදයි. ජයවේවා.!

  • @pamudusathsarathamal2873
    @pamudusathsarathamal2873 4 ปีที่แล้ว +15

    මූ නම් අපේ වාලම්පුරියගෙ පරම්පරවෙ එකෙක් වෙන්න ඕනෙ 🤣 එච්චර මහන්සි වෙන්න දෙයක් නෑ මූ අල්ලලා මොලේ ස්කෑන් කරල බැලුවා නං හරි චිප් එක තියෙනවද කියලා 😛

  • @ahasinpolowen1267
    @ahasinpolowen1267 4 ปีที่แล้ว +2

    කාලතරනය ඉස්සරහට යන්න පුලුවන් වුනත් ආපස්සට යන්න බැහැ කියල අහල තියෙනවා.!!!!

  • @nugi7521
    @nugi7521 4 ปีที่แล้ว +118

    Mn වගේ 2090 ආපු අය ඉන්නවද 😎

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 3 หลายเดือนก่อน

    ගොඩක්ම හෝදයි .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉. හැබැයි මේහේම දේයක් නමි වේන්න එපා . මේක අැත්තක්නමි

  • @amaraweeraktg140
    @amaraweeraktg140 4 ปีที่แล้ว +51

    මං නම් හිතන්නෙ නෑ. කාල තරනය කියන්නෙ එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් කියලා.. මට මේ කාල තරනය විශ්වාසත් නෑ..ඒත් ඒ ගැන දැන ගන්න පුදුම ආසවක් තියෙන්නේ 😀

    • @rasikawickramasuriya6142
      @rasikawickramasuriya6142 4 ปีที่แล้ว +4

      Loke karana ba kiyapuwa wada ona tharane kala penala thiyanawa. Hadata yana ba kiuwa hadata giya irata yana ba kiuwa minisu nathathe yanayke giya lagatama. Oya wage ba kiyapuwa godake karala thiyanawa. Loke kisima theyake karana bari na.

    • @srimaligunawardhana6787
      @srimaligunawardhana6787 4 ปีที่แล้ว +3

      Apita pena deta wada me loke hugak wenas... Mn Danna Kala thranya krnkota manushy shariryak ragena yanna amrui... Eth mansa diunu krala athitha warthmana kiyna than walta yanna puluwan angatheth yanna puluwan simawak thiyenawa eeta eha yanna puluwanda barida kiyla kiynna Danna... Meka gna hoynna.. punchima hoduwawak Hari hamba wewi❤️

    • @srimaligunawardhana6787
      @srimaligunawardhana6787 4 ปีที่แล้ว +1

      Mn mukuth kiyanne namai...🤭🤭🤭

    • @purnimamanohary1828
      @purnimamanohary1828 4 ปีที่แล้ว +1

      @@srimaligunawardhana6787 කාල තරණය කියන්නෙ මොකක්ද කියලා ඔයා දන්නවා nam mata kiyannko..mata thamae.de therenne na ඇත්ත tama කොහොමද kalayen ආපස්සට yanne අතීතය ta yanne කොහොමද

    • @malithvibushitha9722
      @malithvibushitha9722 4 ปีที่แล้ว +1

      හිතා ගන්න වත්

  • @ajithprema8878
    @ajithprema8878 4 ปีที่แล้ว +1

    Ma hamadayakma hitaganna bari dawal aiia mawa baladdi harima puduma hitanawa mawa apita danaganna salassanawata oyata pin aiya

  • @ttm_qt9462
    @ttm_qt9462 3 ปีที่แล้ว +10

    ධර්මයට අනුව නම් කියන්නෙ ඔය කාලෙ වෙද්දි මිනිසාගෙ ආයු කාලය අඩු වෙනව කියල කියන්නෙ නේද🤔

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      ඔව් ඩාවින්චිගේ දර්මය අනුව

  • @sisirakarunarathnawalukamu6645
    @sisirakarunarathnawalukamu6645 4 ปีที่แล้ว +1

    👌 නියම 👌 වැඩක් 👍ජය 👍🙏🙏🙏

  • @dilshanferanando2859
    @dilshanferanando2859 4 ปีที่แล้ว +2

    කාල තරණය කරන්න අමාරු දෙයක්.. කියල තමා මට නම් හිතෙන්න... ඒම දෙයක් පුළුවන් උනා නම් අද වෙනකොට වෙලා තියන ගොඩක් අනතුරු වගේ දේවල් නොවෙන්න තිබුනා..

  • @calmvibeofficial
    @calmvibeofficial 4 ปีที่แล้ว +3

    ඔය පිටසක්වල කතාව අර අයියා කලින් වීඩියෝ එකක් කරේ ඒකේ අලුත් එකේ පිටසක්වල ජීවීන් එන එකක් පෙන්නනවා.ඒක ගැන තව වීඩියෝ එකක් දෙන්නකෝ අයියේ

  • @nuwanpriyadarshana8739
    @nuwanpriyadarshana8739 4 ปีที่แล้ว +2

    මමත් කාලතරනය කරලා තියේ, 😁 වැඩිපුර ටයිම් ට්‍රවලින්, ටීවී සීරියස්, මෝවීස් බැලුව දවස් වලට 😂😂😂 ගියමාසෙත් ගියා ගමේ තිබ්බ ගුහාවක් අස්සේ, නොනවත්වා ඩාර්ක් සීරීස් එක බලලා 🤣🤣🤣

    • @han9212
      @han9212 4 ปีที่แล้ว

      😂😂hari bn ela😂😂

  • @wanshikamalmi8258
    @wanshikamalmi8258 4 ปีที่แล้ว +6

    නියමයි 🤘❤️

  • @subodhanishshanka6639
    @subodhanishshanka6639 10 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේගේ උතුම් ශීරී සද්ධර්මය සත්යයි

  • @__ruchith___savindya__7407
    @__ruchith___savindya__7407 4 ปีที่แล้ว +43

    කාල තරණය කරලා අපිට අපේම පොඩි කලේ කෙනාව හම්බෙන්න පුලුවන් වෙයිද දන්නෑ 😘

    • @rasikawickramasuriya6142
      @rasikawickramasuriya6142 4 ปีที่แล้ว +2

      Puluwane habai oya karana podi theyakine oyage future eka winasha wena puluwane. Hitanko oyage wadake nisa oyage thatha amma hamba wena eka nathara kalothe oya epathene na. Ethakota oya karapu kisima deyake na. Eka thamai aula. Oka theory ekake witharai.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว

      කල නොහැකී

    • @user-km2ch4bv2g
      @user-km2ch4bv2g 4 ปีที่แล้ว

      Grandfather paradox eka නේද ඔය

    • @rasikawickramasuriya6142
      @rasikawickramasuriya6142 4 ปีที่แล้ว

      Ado me subya widihata thame nathnane hoda wachana tikakine danathe puluwane. Ehema Hari na. Knowledge thena channel ekaka.

    • @aroshapramudith7152
      @aroshapramudith7152 4 ปีที่แล้ว +2

      Puluwan..oya oyage Podi kenawa meet unoth oyata eeka mathaka thiyenna ooni..time looping 😌😌😖😖

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 4 ปีที่แล้ว +1

    ඔවි අපි කාටත් දැකගන්න පුලුවන් වෙයි අනාගතයේ අපි හැමෝම යම් කිසි සිස්ටම් එකක් ඇතුලේ හිර වෙනවා ඒක දැනටමත් සිදුවෙමින් පවතිනවා ගැබුරින් අද්‍යනය කරොත් තේරුම් ගන්න පුලුවන් වෙයි

  • @madushaniubeysiri4686
    @madushaniubeysiri4686 4 ปีที่แล้ว +8

    බයිබලයේ එළිදරව් පොතෙ මෙ ගැන තියෙනවා. එකම පාලනයක් යටතේ පාලනය කරනවා. අතෙ නළලෙ chip එකක් දාන එකත්

    • @isharafernando977
      @isharafernando977 4 ปีที่แล้ว

      Pataye number ekak kiyanna puluwanda?

    • @andradigesujanlakmalsilva8292
      @andradigesujanlakmalsilva8292 4 ปีที่แล้ว

      මොන ජේදයන් වගන්ති යටතේද?

    • @thusharamuthu1009
      @thusharamuthu1009 4 ปีที่แล้ว

      කොයි පිටුවෙද තිබුනෙ

    • @Sawo-500
      @Sawo-500 2 ปีที่แล้ว

      බොරු කතා බයිබලය කීපාරක් සංශෝධනය කරපු පොතක් ද.

  • @chathurikachathurika6533
    @chathurikachathurika6533 4 ปีที่แล้ว +1

    නියමයි.

  • @dimuthudimuthu-vg1jd
    @dimuthudimuthu-vg1jd 3 ปีที่แล้ว +3

    කෑමෙන් ලැබෙන ප්‍රෝටින් ඔය පෙත්තෙන් ලැබෙනවද😁😁👀

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 ปีที่แล้ว +13

    කෝ බලන්න Sadeepa Vlogs මෙයාලත් එක්ක කරපු interview එක බලපු කට්ටිය👉👉👉

    • @dilanpredeep3828
      @dilanpredeep3828 4 ปีที่แล้ว

      Mama baluwa

    • @udikasampath620
      @udikasampath620 4 ปีที่แล้ว

      Mama baluwa

    • @supunwedasinghe1
      @supunwedasinghe1 4 ปีที่แล้ว

      ඊයේ රැ බල බල ඉද්දි නින්ද ගියා කියපන්කො 🤦🏽‍♂️

    • @Illuminate.
      @Illuminate. 4 ปีที่แล้ว

      ඔව් මෙයා මුස්ලිම් නෙ..

  • @vidushakaabeykoon8212
    @vidushakaabeykoon8212 4 ปีที่แล้ว +3

    කල තරනය පූලුවන්
    සම්මා සම්ඛ්‍රදූරාජානන් වහාන්සෙට පමනයි

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      ඔව් බුදුන්ට ඇරෙන්න වෙනකාටවත්ම බැහැ,ළමයෙක් හදපු එකම කෙනා.

  • @luciuschloe847
    @luciuschloe847 4 ปีที่แล้ว +29

    අයියෙ ඉලුමිනාටිලා ගැන තව වීඩියෝ ඕන

  • @gamagechandika3585
    @gamagechandika3585 4 ปีที่แล้ว

    අයියෙ ඔයා සිංහල.දෙමළ. මුස්ලිම් මොන ජාතිකයෙක් උනත් මට හිතෙන හැටියට ඔයා නියම ලාංක්කයෙක්.දිනෙන් දනම දියුනුවට පත් වෙිිවා.

  • @_anji__beat_4985
    @_anji__beat_4985 4 ปีที่แล้ว +4

    Dark tv series එක බලලා මොලේ විකාර වෙලා තියෙන්නේ. මම නම් හිතන්නේ අතීතෙට ගියත් අනාගතේට යන්න විදිහක් නෑ. මම හිතන විදිහට. අනික ඒ කියන විදිහට එහෙම time travel කරන්න පුළුවන් නම් අනිවාරෙන් බුදුහාමුදරුවෝ කියනවා ඔය ගැන හොදම විස්තරයක් 😒

    • @bozansrilanka7844
      @bozansrilanka7844 4 ปีที่แล้ว

      අතීතයට යන්න පුලුවන් නම් බුදු හාමුදුරුවෝ දේශනා කළ ධර්ම දේශනා රෙකෝඩ් කරගෙන එන්න පුලුවන් වෙන්න ඕනී. එහෙම රෙකෝඩ් වර්තමාන ජනතාවට අහන්න සැලැස්සුවා නම් මිනිස්සුන්ට නිවන් දකින්න පුලුවන්. මේ මගේ අදහස.

    • @_anji__beat_4985
      @_anji__beat_4985 4 ปีที่แล้ว +1

      @@bozansrilanka7844 ඔව් බන් ඒකත් ඇත්ත තමා. ඒත් මම නම් හිතන්නේ නෑ time travel කරන්න පුළුවන් කියලා . මට හිතුන දේ තමා අතීතෙට යන්න පුළුවන් ඇති කියලා. එහෙම වුනොත් මේ ලෝකේ නරක මිනිස්සු සේරම හොද වෙයි. මම නම් හිතන්නේ නෑ. Dark tv series එක විකාරයක් 😶

    • @clashayt2912
      @clashayt2912 4 ปีที่แล้ว +1

      Dark උනත් බැලුවාට පස්සෙ time travel විශ්වාස නොකර ඉන්න්නත් බැ බන්, සුර්‍යයා වගේම චන්දයා ලොකේ වටේ කැරකිලා එකම තැනට එද්දි අවු.33 යන කතාව ඇත්ත ,ඒ වගේම god pratical එකත් ඇත්ත

  • @bhagyagamage6504
    @bhagyagamage6504 4 ปีที่แล้ว +2

    සිංහ පවුලේ.. 👍👏💪🦁

  • @shansl4420
    @shansl4420 4 ปีที่แล้ว +23

    එයා කාලයාත්‍රිකයෙක්.🤨

  • @MSTR_BT
    @MSTR_BT 4 ปีที่แล้ว +145

    එතකොට දෙවනි ඉනිමත් ඒ කාලේ තියනවද දන්නෑ නේ🙊😂

  • @sachithsuren431
    @sachithsuren431 4 ปีที่แล้ว +1

    Niyamai. Oyalge videos

  • @r.h972
    @r.h972 4 ปีที่แล้ว +21

    අතීතෙන් ආව කිව්ව නම් විස්වාස කරන්න තිබ්බ 🤔🤔🤔ඒත් තවමත් නොඑලඹුණු නොබිහිවුණු කාලයක් වෙන අනාගතේ මිනිස්සු ???

    • @nipunichathurika3221
      @nipunichathurika3221 4 ปีที่แล้ว +3

      ඒක තමා මටත් තියෙන ප්‍රශ්නෙ.

    • @mobileeye2526
      @mobileeye2526 4 ปีที่แล้ว +5

      අපි ඉන්නේ අතීතේ නම් 🙄🙄

    • @prabathchandima2634
      @prabathchandima2634 4 ปีที่แล้ว +2

      Namindu ඩාර්ක් series එක බලනවද නේද

    • @hasinthaheshanweerasundara2608
      @hasinthaheshanweerasundara2608 4 ปีที่แล้ว

      Mekai oya katha karanne self centered mathayaka idagena e kiyanne oya hithanne api thamai sabe warthamanaya kiyala etha mehemai samahara wita api thawa kenekuge athithye jiwath wenawa wenna puluwan ethakota eya karanneth athithayata travel karana eka e unata apita eya anagathayen awa kenek e wagema eya apahu eyage kalayata giyama eka apita penne anagathayata travel kara kiyala eth aththatama eya travel karanne eyage kalayata ethakota eka ape anagathe newe eka appe anagathe wenna puluwan kiyala salakana kulakaye eka upa kulakayak widiyata thiyenne samaharawita eyage anagathe una dewal ape anagathe wenne nathi wenna puluwan

  • @slrisimax2823
    @slrisimax2823 4 ปีที่แล้ว +1

    පට්ට

  • @prasannaindrajith4216
    @prasannaindrajith4216 4 ปีที่แล้ว +3

    කාල තරණය කරන්න පුළුවන් දෙයක් කියල මං හිතනව. නමුත් කැස්පර් කියන පුද්ගලය තනිකරම බොරුවක් කරන්නෙ. ඒකට හේතුව තමයි 2070 වගේ කාලයකදී පොටෝ එකක් ගත්තනම් කැමරාව මීට වඩා පැහැදිලිව වෙන්න ඕනෙ. අනික පොටෝ වලට වෙනම තාක්ෂණයක් තියෙන්න ඕනෙ. ඒ වගෙම අර tablet දාල තියෙන බෝතලය අපේ කාලයේ පාවිච්චි වෙන එකක්. නමුත් 2070 වෙනකොට ඕව බෝතල්වල දාන්න ඕනෙ නෑ.

  • @liyotharuchan8469
    @liyotharuchan8469 3 ปีที่แล้ว +1

    අපිත් ඉඳල හිටලා පෙත්තක් දෙකක් දාගන්නවා, දවස් 3ක් කෑම නෑ 😂😂😂😂

  • @destroyedpixels4204
    @destroyedpixels4204 4 ปีที่แล้ว +14

    අතීතෙට ඇවිත් කෑල්ලගෙ තාත්තට කොප්පක් දාල යන මං වගෙ එල කොල්ලා නැද්ද 😌👍

    • @user-km2ch4bv2g
      @user-km2ch4bv2g 4 ปีที่แล้ว +1

      Inno

    • @user-km2ch4bv2g
      @user-km2ch4bv2g 4 ปีที่แล้ว

      @Nico lious :xd

    • @destroyedpixels4204
      @destroyedpixels4204 4 ปีที่แล้ว

      @Nico lious එහෙම ඕන්නං බූතයො අතීතෙට යන්න වැඩක් නෑනෙ,

  • @kuvindumalaviarachchi6824
    @kuvindumalaviarachchi6824 3 ปีที่แล้ว +1

    Time travel කරන්න පුලුවන්. ආලෝකයේ වේගයෙන් space එකට ගිහින් ආයෙත් පෘථිවියට ආවම අපිට time travel කරන්න පුලුවන්. ඒත් ඒතරම් වේගයෙන් යන spacecraft තාම හදලා නෑ

  • @hansajatharusha1452
    @hansajatharusha1452 4 ปีที่แล้ว +7

    අලුතෙන් හදන ටයිටැනික් නැව ගැන වීඩියෝවක් කරන්න

  • @innovativeideas440
    @innovativeideas440 4 ปีที่แล้ว +2

    අමතක වෙච්ච දේවලුත් අමතක උනොත් කොහොමද කම්පියුටර් එකෙන් අමතක වෙච්ච එව්වා සර්ච් කරන්නේ 🤣🤣

  • @dpchamilagunasekara5110
    @dpchamilagunasekara5110 4 ปีที่แล้ว +3

    හොල්මන් ගැන තව එකක් ඕනේ

  • @prasannaweerasiri1922
    @prasannaweerasiri1922 4 ปีที่แล้ว +5

    කාලතරණය් අනිවා කරන්න් පුලුවන් .....අපි පයින් යන්නෙ නැතුව වාහනයක් ගියත් කාල තරණයක් තමයි....ඒක එක එක ක්‍රම වලින් කරන්න පුලුවන් ඇති....අධික වේගය මගින් කාල තරණයක් කරන්න පුලුවන් .....මම හිතන් විදියට 👍

    • @charliwolker6385
      @charliwolker6385 4 ปีที่แล้ว

      අලෝකේ වේගෙට වඩා වෙගෙන් යන්නෝ... එත්කොට කෝමත් කාලතරණයක් තමා බ්‍රෝ

  • @DinethNethmika.
    @DinethNethmika. 4 ปีที่แล้ว +13

    මේක දැන් trend එකකට ගිහිල්ලා. කාල තරණය කරැයි කියපු හැමෝම කියලා තියන්නේ එකට එකක් වෙනස් දේවල්නෙ . අපිට වුනත් පුලුවන් ඔයිට වඩා දේවල් කියන්න 😆😃