ඇදහිය නොහැකි ටික් ටොක් වීඩියෝ සමාන්තර ලෝකයක සිට | The Man From 2027 Explained

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2021

ความคิดเห็น • 3.8K

  • @ruwanherath6228
    @ruwanherath6228 2 ปีที่แล้ว +548

    පුළුවන් නම් ලංකාවට ඇවිල්ලා බලපන්කෝ...බන් 2027 ත් මේ 225 මද ඉන්නේ කියලා 🙏🙏🙏 අපිටත් ඔය ඉන්න ලෝකේටම එන්න..

  • @tst8926
    @tst8926 2 ปีที่แล้ว +138

    රාමුව තමයි හොඳටම කරේ...🙂😊👌

    • @luckyfedric3284
      @luckyfedric3284 2 ปีที่แล้ว +4

      සිරාවටම ඈ..😂😂😂

    • @shyamalibalasooriya630
      @shyamalibalasooriya630 2 ปีที่แล้ว +2

      👍

    • @tst8926
      @tst8926 2 ปีที่แล้ว +4

      @@anuproduction1446 රාමුවේ ඊයේ Episode එකේ දී ඕකේ ඇත්තම කතාව කිව්වා..ඊයේ එක බලන්නකෝ.

  • @happycomppyshow
    @happycomppyshow 2 ปีที่แล้ว +55

    කොයි ලෝකෙකට ගියත් tik tok කරැමෙන් ගැලවෙන්න බැ නේ 😂😂😂😂

  • @staypositive5870
    @staypositive5870 2 ปีที่แล้ว +473

    රාමුව බලල ආවම මේක ගොඩාක් ආතල් 😁

  • @illuminati489
    @illuminati489 2 ปีที่แล้ว +134

    මට තියෙන ප්‍රශ්නෙ තමා මිනිස්සු නැති ලෝකෙක කොහොමද Flight Schedules, Electricity,Internet Connection හොඳට තියෙන්නෙ කියල...
    අනික එයා ඉන්නෙ 2027 නම්, Tiktok Videos Upload වෙන්ඩ ඕන 2027 tiktok වලට...

    • @Money12126
      @Money12126 2 ปีที่แล้ว +18

      ඔයා විතරයි බුද්ධියෙන් හිතලා හොදම කමෙන්ටි එක දැමිමෙ

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 2 ปีที่แล้ว +17

      එයා ඉලුමිනාටි කෙනෙක් ඒකයි 😁😁😂

    • @kdsandaru01
      @kdsandaru01 2 ปีที่แล้ว +6

      @@SahasmiiAdhikari අම්මෝ ඒක 😧😅

    • @ViDu_VK
      @ViDu_VK 2 ปีที่แล้ว +3

      Ane mndha bn, eya giyapu gaman okkoma nathi wela giyapu seen ekkdha kiyala kawda danne. Ona tharam tharka denna puluwan. Attha danne u witharai. Habai eka attanam, uge feel eka kohoma athdha

    • @Money12126
      @Money12126 2 ปีที่แล้ว +11

      @@thimiradhanujaya3488 පිස්සුද බො උ මුන පෙන්න්නේ නැ නේ ගේදර ලිපිනය දාන්න කියපන්කෝ පොලිසියත් එක්ක ගේදර ගිය ගමන් අභිරහස විසදේනවා

  • @craftsforall4337
    @craftsforall4337 2 ปีที่แล้ว +43

    ඔය කෙනාට කියන්න තියෙන්නේ supermarket වල තියෙන බඩු වල නිශ්පාදිත දිනයයි කල් ඉකුත් වීමේ දිනයයි පෙන්නන්න කියන්න ඕනි. මොනා වෙයිද දන්නෙ නෑ 🙃

    • @chandupaanjana6803
      @chandupaanjana6803 2 ปีที่แล้ว +5

      සිරාවටම 😂

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      Online විකිනෙන අවුරුදු 13 දැරියන්.th-cam.com/video/oE3ZMJAbdA4/w-d-xo.html ලොව පැරණිම රස්සාවෙ ඔබ නොදන්නා අති සන්වේදි කාරණා|world oldest profession

    • @shasheeeliza3233
      @shasheeeliza3233 2 ปีที่แล้ว

      good sudjesion ✊

    • @HarindraPraneeth
      @HarindraPraneeth 2 ปีที่แล้ว

      එයා ඒවා පෙන්නලා video එකක් දාලා තියෙන්නේ. ඒවා වල expire date ඔක්කොම තියෙන්නේ 2021 විදිහට.

  • @janitha2089
    @janitha2089 2 ปีที่แล้ว +114

    රාමුව බලල පොර වගේ ඉන්න මම. 😎

    • @user-fg7ff4fw4g
      @user-fg7ff4fw4g 2 ปีที่แล้ว

      Ado mokdda bn md seen eka mata kiyapan

    • @user-fg7ff4fw4g
      @user-fg7ff4fw4g 2 ปีที่แล้ว

      @N.imantha de silva hari hari baluwa. මන් full holman wela hitiye bn. Nindagiyeth na matat ehema wei kiyala 😂. Ramuwa eke vedio eka baluwa 🙏😂

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 ปีที่แล้ว

      Links එක දහම් කෝ විඩියෝ එකේ

  • @navindunimsara6621
    @navindunimsara6621 2 ปีที่แล้ว +486

    Tik tok එකේ ඉන්න උන් කොහොමත් අත්භූතයි තමා අපේ හාමුදුරැවනේ😂

  • @user-wj7lg4wj4f
    @user-wj7lg4wj4f 2 ปีที่แล้ว +59

    මෙ වගෙ අබිරහස් දේවල් හොයලා ගෙනත් අපිට පෙන්නනවට ස්තුති අයියා.........

  • @wmkswijesekara
    @wmkswijesekara 2 ปีที่แล้ว +38

    මේක පිටිපස්සෙ ඉන්නේ ඔය පොත තිබ්බ ඩේමියන් මුලා කියන ස්ක්‍රිප්ට් රයිටර් වෙන්න ඕනි.

    • @prabashanabalasooriya2551
      @prabashanabalasooriya2551 2 ปีที่แล้ว +4

      ඩේමියන් මුලා අපිව මුලා කරනවා වගේ... 😂

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว +1

      Online විකිනෙන අවුරුදු 13 දැරියන්.th-cam.com/video/oE3ZMJAbdA4/w-d-xo.html ලොව පැරණිම රස්සාවෙ ඔබ නොදන්නා අති සන්වේදි කාරණා|world oldest profession

  • @njrpubg8315
    @njrpubg8315 2 ปีที่แล้ว +35

    රන්දික අයියා තමා හොදටම කරේ 😀😀😀😂😂

  • @tharakasandeepani8208
    @tharakasandeepani8208 2 ปีที่แล้ว +140

    නලුවයි වීඩියී කරපු එකයි ඔක්කොම යාලුවෝ මල්ලී 😂😂

    • @kavinduwageesha5346
      @kavinduwageesha5346 2 ปีที่แล้ว

      Ow umb htnne dn api me umb kypu kathav vish vs krnv kyld umbd video kre

    • @dulanjayaravindu4504
      @dulanjayaravindu4504 2 ปีที่แล้ว

      @@kavinduwageesha5346 ramuwa channel eke video eka balapan

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 2 ปีที่แล้ว

      @@kavinduwageesha5346 ramuwa balala enna. ubama me comment eka delete karai

  • @sanithugunasekara3855
    @sanithugunasekara3855 2 ปีที่แล้ว +11

    ඔබත් ඒ වගේ කාල තරණය කරලා සමාන්තර ලෝකයක හිරවුනොත් ඔබ කුමක්ද කරන්නේ කියා Comment එකට Reply එකක් දාන්න අමතක කරන්න එපා 👇👇👇❤️❤️

  • @Tishanpramo244
    @Tishanpramo244 2 ปีที่แล้ว +404

    මම හිතන්නෙ අපි ඔක්කොම අග හරුවලට ගිහින් මු තනියම දාල 😂

  • @mrbro.7672
    @mrbro.7672 2 ปีที่แล้ว +34

    මෙකෙ කමෙන්ට් කියවන එක
    ඔක්කොටම වැඩිය ජොලි 😂😂😂😂

  • @SampathVlogs
    @SampathVlogs 2 ปีที่แล้ว +8

    නියමයි සහෝදරයා ජයවේවා ඉදිරියටම යමු

  • @wowcricket0515
    @wowcricket0515 2 ปีที่แล้ว +32

    කඩේකට ගිහින් බඩු මොනව හරි ගන්න කිව්වන්ම් හරි, කල් ඉකුත් විමේ දිනේ පෙන්නන්න කිව්වනම් හරි

  • @shantha7065
    @shantha7065 2 ปีที่แล้ว +17

    අද නම් වීඩීයෝ මරූ.👌👌👌👌👌👌෴ ඉස්සරහටත් මේවගේ ඒවා දාන්න

  • @dulanisaumya4148
    @dulanisaumya4148 2 ปีที่แล้ว +81

    225 කුද ගහගන්නයි කියලා අපි ඒ ලෝකෙට යන් සාන්ත ❤🙏

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 2 ปีที่แล้ว

      😁😁😁😁😁

    • @SL-on4rk
      @SL-on4rk 2 ปีที่แล้ว

      🥰

    • @channamaduranga7798
      @channamaduranga7798 2 ปีที่แล้ว

      🖤

    • @Amila9082
      @Amila9082 2 ปีที่แล้ว +1

      අපි ටික යන් 225ටයි අනිත් එවුන්ටයි කුද ගහගන්න කියලා සමාන්තර ලෝකයක් හොයාගෙන

    • @dulanisaumya4148
      @dulanisaumya4148 2 ปีที่แล้ว

      @@Amila9082 😆❤

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට ♥️👍

  • @madushasewwandi9595
    @madushasewwandi9595 2 ปีที่แล้ว +103

    Woow අද මන් ආසම topic එකක්. අද video එක මරු. 😍😍❤❤

    • @wansjayaratne
      @wansjayaratne 2 ปีที่แล้ว

    • @karunapathirana5914
      @karunapathirana5914 2 ปีที่แล้ว +1

      oya me subject ekata asanam, keshara dissanayake you tube channel ekau ramuwa, awakasha channel balanna. ☺

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      Online විකිනෙන අවුරුදු 13 දැරියන්.th-cam.com/video/oE3ZMJAbdA4/w-d-xo.html ලොව පැරණිම රස්සාවෙ ඔබ නොදන්නා අති සන්වේදි කාරණා|world oldest profession

    • @EDMFEED
      @EDMFEED 2 ปีที่แล้ว

      TV series එකක promotion එකක් ඕක: th-cam.com/video/7MwK_5k8mZA/w-d-xo.html 😅

  • @SaviDivyanka
    @SaviDivyanka 2 ปีที่แล้ว +15

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @gayathrimunasingha.2353
    @gayathrimunasingha.2353 ปีที่แล้ว +2

    අයියාගේ චැනල් එකෙන් මේකේ තියෙන අසත්ය බව ඔප්පු කරන video එකකුත් කළානම් හොඳයි...👍👍👍👍

  • @thamudithaliyanagama2720
    @thamudithaliyanagama2720 2 ปีที่แล้ว +8

    රාමුව බලල මේක බලනකොට වෙනම ආතල් එකක්🙂😅

  • @user-mq1sx6cj8i
    @user-mq1sx6cj8i 2 ปีที่แล้ว +199

    ""අපෙ පුංචි රට කොරොනා උවදුරෙන් මිදෙවා''
    ""මේ වෙලාවෙ අමාරුවෙන් ඉන්න අයට සුව වෙවා''
    අනිත් හැමෝම පරිස්සමින් 💖🌟

    • @ushanakalanka7357
      @ushanakalanka7357 2 ปีที่แล้ว +1

      කව්රුත් වුනත් කමක් නැ ඔයත් පරිස්සමින් ඉදාම් ඒනම්

    • @gctec7826
      @gctec7826 2 ปีที่แล้ว +3

      මෙයාට උදව් කරන්න.මානසිකව ගොඩක් වැටිල ඉන්නව වගේ පේන්නෙ.

    • @ranganaprasath8351
      @ranganaprasath8351 2 ปีที่แล้ว +1

      අපි ආපිටම උද උ කරගමු... 🙏

  • @yanushateshan
    @yanushateshan 2 ปีที่แล้ว +165

    මේ වීඩීයෝ වල දාන sounds නිසා තවත් මිනිස්සු තුල ගුප්ත හැගීමක් ඇති කරනවා... කොහොම නැතත් තව මේ ගැන video එකක් දාන්න..✌

    • @sanuyoutube69
      @sanuyoutube69 2 ปีที่แล้ว +3

      මම subscribe 200 ගහන්න හෙල්ප් එකක් දෙන්න😁

    • @windroido.c2451
      @windroido.c2451 2 ปีที่แล้ว +11

      2027 ඉඳන් tiktok වලට upload කරන video 2021 අපිට බලන්න පුලුවන් නම් ඒ video එක කාල තරනය කරන්න ඔනි නේ.?

    • @yanushateshan
      @yanushateshan 2 ปีที่แล้ว +3

      @@windroido.c2451 ඔව් එහෙම බැලුවොත් මේ වීඩීයෝ එකත් කාලතරණය කරන්න ඕන.. අනික එහේ කිසිම කෙනෙක් නැත්නම් කොහොමද tiktok විඩියෝ එක eke algorithm එක අනුව viral වෙන්නේ.. audience එකක් නෑනේ 2027 ඒක බලන්න..✌

    • @ggsjjjs8755
      @ggsjjjs8755 2 ปีที่แล้ว +1

      Ow🤔😂

    • @likeit3356
      @likeit3356 2 ปีที่แล้ว +1

      ලංකාවේ ගොබ්බ ටික් ටොක්

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +2

    සුපිරියි

  • @poojaudayangani-rm2yz
    @poojaudayangani-rm2yz 11 หลายเดือนก่อน +1

    godaka hodai oyata budu saranaii

  • @smusic5217
    @smusic5217 2 ปีที่แล้ว +279

    අම්මෝ ඒ sound එකට අත්භූත තනිවෙලා වගේ හැගිමක් එන්නෙ මට විතරද 😱😞

    • @babysenu
      @babysenu 2 ปีที่แล้ว +2

      Dan eya ge ae body eka thiyanaeada hospital eke.

    • @gaminglife5374
      @gaminglife5374 2 ปีที่แล้ว +9

      ඔව් මමත් බයයි ඒකට නම්

    • @lakshanpremachandra2251
      @lakshanpremachandra2251 2 ปีที่แล้ว +10

      ඔව් බන් සිරාම.😂💔

    • @user-cr6ug7rh3d
      @user-cr6ug7rh3d 2 ปีที่แล้ว +6

      අපිටත් SUBSCRIBE කරලා උදව් කරන්න හොදේ

    • @manojharsha5411
      @manojharsha5411 2 ปีที่แล้ว +1

      Ow ahhh ekanm aththa.

  • @chathuryadissanayake5427
    @chathuryadissanayake5427 2 ปีที่แล้ว +14

    එයා වර්තමානයේ ජිවත් වෙන්වද ? ජීවත් වෙන්ව නම් ඒ කොහොමද ? කියල හොයල බලල මේ ගැන තව vedio එකක් ගේන්න ❤️

  • @hashtaglover6060
    @hashtaglover6060 2 ปีที่แล้ว +10

    එක studio එකක් වෙන්න පුළුවන් ඒ විදිහටම නිර්මාණය කරපු 2027දී tik tok එකක් කරලා upload කළා කියමුකෝ එකත් ai එකකින් communication company එකකින් මිනිස්සු නැතුව කොහොමහරි කරගෙන ගිහින් send කළා කියලත් කියාමුකෝ ඒත් නිකන්ම hospital එකක ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්ට කාල තරණය කරන්න බැහැ න්‍යාාත්මකව නම් අඩුම තරමේ මොකක්හරි device එකක් වත් නැතුව similar dimension එකකට යන්න තියෙන්නේ හරිම අඩු අවස්ථාවක් අනිත් ඒක මේක similar demension එකක් වෙන්න බැහැ similar demension එකක කාලය එක සමාන වෙන්න ඕනේ ක්වන්ටම් විද්‍යාවට අනුව ඉන්න මිනිස්සු වෙනස්වෙන්න පුළුවන් හැසිරෙන විදිහ වෙනස් වෙන්න පුළුවන් ඒත් ලොකු සමනකමක්වත් අසමානකමක්වත් වෙන්න විදිහක් නැහැ අවුරුදු 7ක් කියන්නේ ලොකු gap එකක් දවස් 7ක් නම් මොකක් හරී කියමුකො මේක නම් අමු පචයක් කියලා මට නම් හිතෙන්නේ මට ලොකු දැනුමක් නැහැ තාම ඉගෙනගන්නවා ඒත් මේ කියන දේ වෙන්න තියෙන ඉඩ කඩ හරිම අඩුයි කිසිම බලපෑමක් නැතුව පණ තියෙන දේවල් විතරක් නැතිවෙන්න විදිහක් නෑ අර වීඩියෝ වල තිබුන වාහන වල ලොකු දූවිලි තට්ටුවක්වත් නැහැ එයාර්පෝට් එකේ ප්ලේන් නිකන් යන්නේ නැහැනේ pilot ලා ඕනේ ඒව සේරම නිකන්ම අප්ලෝඩ් වෙන්නේ නෑ කෙනෙක් ඉන්න ඕනේ අඩුම තරමේ ඒ ගැන බලන්නවත් බිග් බෙන් එකේ වේලාව නිකන් ගියාට අනිත් සේරමත් නිකන්ම වෙන්නේ නැහැ ඒ වීඩියෝ එකේ තිබුණ කිසිම දෙයක පරණ පාටක් තිබුණේ නැහැ සේරම නිකන් ගොඩාක් ලස්සනට පිළිවෙලට තියෙනවා වෛරස් එකකින් පණ තියෙන සේරම අය මැරුණ කියලා හිතුවොත් උන්ගේ මලමිනී හරී තියෙන්න ඕනේ මේක එඩිට් කරපු එකක් කියලා හිතෙනවා 99.9%

    • @sandarulakshitha1959
      @sandarulakshitha1959 2 ปีที่แล้ว +4

      තව පොඩි අව්ලක් තියනව_ මේයා කාල තරණය කරල හරි,සමාන්තර ලෝකෙකට ගියා හරි කියමුකෝ_අපි මෙහේ කරන කියන හැමදේම එහෙත් ඒ විදියට තියනව කියල හිතමුකො_ එයා tick tock එක uplod කලාම අනාගතේ දාන විඩියෝ එක අපට අතීතෙ ඉදන් කොහොමද බං බලන්නෙ..🥴_මට ඒක අව්ල් බං..😒

    • @kusalbandara7555
      @kusalbandara7555 2 ปีที่แล้ว +1

      tv serious ekka wadak th-cam.com/video/7MwK_5k8mZA/w-d-xo.html

    • @priyankara6126
      @priyankara6126 ปีที่แล้ว

      @@sandarulakshitha1959 Bonn Oni prshnayak.sinhayath apiw mula karnwa wage den den

  • @Xavierthiwanka
    @Xavierthiwanka 2 ปีที่แล้ว +42

    Meta TV series ekaka tutorial ekak 😂😂
    තනි උන මිනිසා ) : මේක තමයි නම. උගේ ටික් ටොක් එකේ තියන නමේ තේරුම.

    • @saszdailylife1208
      @saszdailylife1208 2 ปีที่แล้ว

      beta kiyana germany wala thiyana film coperetion ekekin gahann yana tv series ekaka promotion ekak kiyala spanish website ekaka legally dala thiyanawa ara poth hangapu story write thamy lu e kathawe eka writer kenek ewagema me video karanneth meke director lu

    • @Xavierthiwanka
      @Xavierthiwanka 2 ปีที่แล้ว +1

      @@saszdailylife1208 yes

    • @LakiYa404
      @LakiYa404 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @inoshasamanmalee8990
      @inoshasamanmalee8990 2 ปีที่แล้ว

      meyage tik tok eke nama dannava da

  • @gamingmonster9945
    @gamingmonster9945 2 ปีที่แล้ว +323

    මුන් ඔක්කොම යාලුවො මල්ලි👍

    • @HyperTonicMe
      @HyperTonicMe 2 ปีที่แล้ว +7

      😂

    • @sanuyoutube69
      @sanuyoutube69 2 ปีที่แล้ว +5

      මම subscribe 200 ගහන්න හෙල්ප් එකක් දෙන්න

    • @SLMastery
      @SLMastery 2 ปีที่แล้ว +2

      😅

    • @user-my1ur5en6x
      @user-my1ur5en6x 2 ปีที่แล้ว +2

      අමිමො

    • @gayanthennakoon6437
      @gayanthennakoon6437 2 ปีที่แล้ว +7

      @@sanuyoutube69 කාල තරණය කරලා වීඩියෝ එකක් දාපන්...සබ් මිලියන වලින් ගහන්න පුලුවන්🤣🤣🤣🤣🤣🤣

  • @openworld7444
    @openworld7444 2 ปีที่แล้ว +6

    සරලවමට හිතුවොත් කිසිම ජීවියෙක් නැත්නම් අනිවාර්යයෙම්ම විදුලියත් තියෙන්නට විදිහක් නෑ. එතකොට මොහු මෙතරම් කාලයක් ඔහුගේ ජංගම දුරකතනය හෝ කැමරාව recharge කරගන්නේ කෙසේ ද?
    එමෙන්ම සියලුම ජිවීන් නැති වුවද ගස් කොලන් තිබිය යුතුය එවිට මොහු මේ ඇවිදින පරිසරය මේ ආකාරයට පිරිසිදුව තිබෙන්නේ කෙසේද?
    එසේම ජීවීන් ක්ෂණයකින් නම් නැති වී ඇත්තේ පරිසරය සැම තැනම රථ වාහන අනතුරැ ගුවන් යානා කඩා වැටීම් සිදුවිය යුතුය
    එම නිසා මගේ මතයනම් මෙම සියල්ල මිනිසුන් මුලා කිරීමට සිදුකර ඇත.

    • @shakthiraveen6967
      @shakthiraveen6967 2 ปีที่แล้ว +1

      That’s a good logic… I’m with you

    • @anandajayarathne6681
      @anandajayarathne6681 2 ปีที่แล้ว

      😂😂😂

    • @199subasinghes.p.p.7
      @199subasinghes.p.p.7 2 ปีที่แล้ว

      Mn kiyanne oyaama eeka gihin oya tik tok karana ekkenagen ahanna 😜

    • @ssguitar42
      @ssguitar42 2 ปีที่แล้ว

      නැහැ ..දැන් අර නලුවා තිබ්බ පොත එයාට ගන්න පුලුවන්නම් ..මේ කාලෙ තියෙන විඩුලිය කැම බීම සෙරම ඒ කාලෙටත් එයාට use කරන්න පුලුවන්නෙ ..

    • @openworld7444
      @openworld7444 2 ปีที่แล้ว +1

      @@ssguitar42 එයා 2027 ඉන්නවනම් එයාට ඒ කාලය තමයි වරතමානය. පොතේ කතාවෙන් එයාල පෙන්නන්න හැදුවෙ වර්තමනය අනාගතයට බලපානව වගේ එකක්. ඒත් වර්තමනයෙ වදුලිය තිබ්බ කියල ඒව අනාගතයෙදි පාවිච්චි කරන්න බෑ. 2027 විදුලිය නිෂ්පාදනය කරේ නැත්තම් 2027 විදුලිය තියෙන්න විදිහක් නෑ…. කෑමත් එහෙම්මමයි දැනට තියෙන කැම තියනව ඒත් අලුත් කැම එන්නෙ නැ… එතකොට තියන කෑමත් පොඩි කාලෙකින් නරක් වෙනව ඒකයි මන් උඩින් පැහැදිලි කරේ

  • @maneeshakulathunga1707
    @maneeshakulathunga1707 2 ปีที่แล้ว +6

    මේ tik tok ටික අලුතෙන් එන විද්‍යාත්මක ප්‍රබන්ධ tv series එකකට කරපු promotion එකක්.

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 2 ปีที่แล้ว

    Good program ...👍

  • @chad7707
    @chad7707 2 ปีที่แล้ว +10

    මෙහෙම වෙන්න පුලුවන් හැබැයි. සමාන්තර ලෝක දෙකක් , ඒ කියන්නෙ අපේ ලෝකෙයි එයා ඉන්න ලෝකෙයි සම්බන්ධයි. ඒ කියන්නෙ අපි ඉන්න පෘථිවියෙම තමා ඒ ලෝකෙත් තියෙන්නෙ , ඒත් අපිට පේන්නෙ නෑ, අපේ ලෝකෙම වෙන වෙන වෙනස්කම් වලට ලක්වෙලා තමයි ඒ ව වෙනස් වෙන්නෙ , සමහර විට ඔය එක්කෙනා ඉන්න ලෝකය අපේ ලෝකයත් සමඟ භෞතිකව සම්බන්ධ වෙලා තියෙන්න පුලුවන්. ඒ කියන්නෙ අපි කරන කියන හැම දේම ඒ ලෝකෙත් තියනව. දෙදාස් විසි හතේ කියල පෙන්නන්නෙ ඒ ලෝකෙ ගුරුත්වය ගොඩාක් වැඩි ඇති අපිට වඩා. ඒත් අපේ 2021 කියන්නෙ එයාගෙ 2027. අපිට එයාව පේන්නෑ මොකද එයාගෙ කාලය වේගෙන් යන නිසා. එයාට අපිව පේන්නෑ අපේ කාලය හෙමින් යන නිසා. ඒත් අපි කරන හැමදේකම ප්‍රථිපල එයාට පේනව. ඒ කියන්නෙ අර තියපු පොත තියල එයාගෙ කාලෙන් පැය දෙකකදි ගත්තොත් අපිට ඒක දවසක් විතර. එයාට බලන්න පුලුවන් නතරවෙලා තියන දේවල් විතරයි. අපි එහෙ හිටියනම් අපිටත් එහෙමයි. සාපේක්ෂතාවාදයේ තියනව වගේම තමා. එයාට සාමාන්‍ය වේගෙ අපිට අසාමාන්‍ය ලෙස වේගවත්. එන්න එහෙම තමා මම හිතන විදිහට වෙලා ඇත්තෙ. නැත්තන් එයා කියන්නෙ බොරුවක් වෙන්නත් පුලුවන්.

    • @badassentertainments6301
      @badassentertainments6301 ปีที่แล้ว +2

      ඇත්ත මේක තමයි තියෙන එකම පැහැදිලි කිරීම ඒ 2027 තමයි එත් අනාගතය නෙවෙයි අවුරුදු 6ක කාලය පුරාවට නගරයක වෙනස් වීම් ​වෙලා නැත්කේ ඇයි අඩු ගානේ..2021 තිබ්බ පොතක් අවඅරුදු 6ක් පුරාවට එතනම ඒ විදියටම තියෙන්නේ කොහොමද

  • @paranilokaya1026
    @paranilokaya1026 2 ปีที่แล้ว +50

    ඔය මනුස්සයා නතර වුන රෝහලට ගියානම්... ඇත්ත මොකක් ද කියලා දැන ගත හැකි තක්කෙටම....

    • @parakum1827
      @parakum1827 2 ปีที่แล้ว +3

      ඔව් මේකේ මොකක් හරි තක්කඩි වැඩක් හෝ හොරයක් තියනවා මුගේ නෑදෑයෝ කවුරුත් නැද්ද අයි නගරේ නම නොකියන්නේ

    • @sameerasameera6746
      @sameerasameera6746 2 ปีที่แล้ว +2

      @@parakum1827 ඔක්කොම මාර්කටින් බන්

    • @achiniawanthika1971
      @achiniawanthika1971 2 ปีที่แล้ว +1

      Hmm

    • @vidulapulathisi7514
      @vidulapulathisi7514 2 ปีที่แล้ว

      @@parakum1827 රාමුව බලාම් ...th-cam.com/video/7MwK_5k8mZA/w-d-xo.html

    • @parakum1827
      @parakum1827 2 ปีที่แล้ว

      @@vidulapulathisi7514 mama baluwa

  • @sanali7935
    @sanali7935 2 ปีที่แล้ว +11

    ඌ ඒ රටේ curfew දාල තියෙද්දි එලියට ගිහිල්ල තියෙන්නෙ පිස්ස 🤣

  • @kriahan9607
    @kriahan9607 2 ปีที่แล้ว +13

    අම්මෝ වීව්ස් විතරයි නෙහ් දැන් සිංහ දැනුමට ඕන(රාමුව බලලා ආපු මම😎)

  • @yohandilshan9581
    @yohandilshan9581 2 ปีที่แล้ว +16

    හරියටම උදේ 10.00 Video එක දැම්මා නේද?😁❤️

    • @yohandilshan9581
      @yohandilshan9581 2 ปีที่แล้ว

      @🌺Madhu Gangabada🌺 Good morning

    • @uzodiweivaiweliwa6048
      @uzodiweivaiweliwa6048 2 ปีที่แล้ว

      @🌺Madhu Gangabada🌺 හායි සුදු මැණික ❤

    • @uzodiweivaiweliwa6048
      @uzodiweivaiweliwa6048 2 ปีที่แล้ว

      @🌺Madhu Gangabada🌺 මම ඇවිල්ල සුපිරි කැරියා 😂😂😂

  • @thilina4442
    @thilina4442 2 ปีที่แล้ว +59

    Live එකක් එන්න කියහන්නකො ඔක්කොම ප්‍ර්ශ්න ඉවරයි😂

    • @akproduct9255
      @akproduct9255 2 ปีที่แล้ว +3

      Mn oka kiynna haduwa wthrai

    • @ZenoN_241
      @ZenoN_241 2 ปีที่แล้ว +4

      Adoo math hituwe ehemai

    • @MrTharuE
      @MrTharuE 2 ปีที่แล้ว

      😂😂😂

    • @tiktokandlikee4982
      @tiktokandlikee4982 2 ปีที่แล้ว +2

      aniwa machan

    • @achinirodrigo3863
      @achinirodrigo3863 2 ปีที่แล้ว +1

      Okage video wlta gihin ehma comment ekk damu😂 u lankawe wage ekk una nm dani karana de api🤣🤚

  • @samanjayasena8419
    @samanjayasena8419 2 ปีที่แล้ว +6

    " රාමුව " බලලා මේක බලන මම ( මගේ හිත ) ගැම්මක් තම්‍යී 🙄

  • @pasinduranathunga4585
    @pasinduranathunga4585 2 ปีที่แล้ว +153

    ඇත්තම කතාව අද එලිඋනා රාමුවෙන්😌😌😌😌😌

  • @kokilawijewickrama6639
    @kokilawijewickrama6639 2 ปีที่แล้ว +24

    මේ පුද්ගලයගෙ පවුලෙ අය මොකද කියන්නෙ කියලා මොනම හරි සඳහනක් තියෙනවද? ඔහුගෙ ගෙදර දැන් තත්වෙ මොකක්ද? මේ කරුනුත් ඇතුල් වුනානම් අපේ කුතුහලය තවත් වැඩිවෙනවා. ස්තූතියි බොහොම වීඩියෝවට.

    • @EDMFEED
      @EDMFEED 2 ปีที่แล้ว

      ඇත්තක් නෙමෙයි මේක. TV series එකක promotion එකක් විතරයි: th-cam.com/video/7MwK_5k8mZA/w-d-xo.html 😅😂

  • @i.a.j.m.1778
    @i.a.j.m.1778 2 ปีที่แล้ว +10

    මටත් අාසයි එ වගේ සින් එකකට හැබැ අඩුම 2න්නෙක් හිටියෝත් අැති.😍

  • @isurupriyamal1161
    @isurupriyamal1161 2 ปีที่แล้ว

    සුපිරි ඒකනම්

  • @tanushasathsara467
    @tanushasathsara467 2 ปีที่แล้ว +9

    ෂෝක් නේ අයියේ covid නෑ නේ ❤️❤️🤟

  • @dahantharundha6697
    @dahantharundha6697 2 ปีที่แล้ว +19

    කාලෙකින් බලපු පට්ටම වීඩියෝ එක 😍

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว +1

      Online විකිනෙන අවුරුදු 13 දැරියන්.th-cam.com/video/oE3ZMJAbdA4/w-d-xo.html ලොව පැරණිම රස්සාවෙ ඔබ නොදන්නා අති සන්වේදි කාරණා|world oldest profession

  • @ot613
    @ot613 2 ปีที่แล้ว +21

    මේකෙ තව වීඩියෝස් ඕනෙ 😍

  • @SandalinduPamith
    @SandalinduPamith 2 ปีที่แล้ว +38

    2021 තිබ්බ රෝහල්ම , ගුවන්තොටුපළ , පොලීසි ම 2027 ත් තියෙන්න පුළුවන්ද කිසි වෙනසක් සිදු නොවී🤔

    • @radikaramish7113
      @radikaramish7113 2 ปีที่แล้ว +2

      ඕඕ නේ බන්

    • @vidhuobhasha6118
      @vidhuobhasha6118 2 ปีที่แล้ว +3

      කවුද දන්නෙ ඒලියන්ස් ලා ඇවිල්ල කැන්දන් ගිහින් ද කියලා...😝

    • @EDMFEED
      @EDMFEED 2 ปีที่แล้ว +1

      TV series එකක promotion එකක් මේක: th-cam.com/video/7MwK_5k8mZA/w-d-xo.html 😅😂

    • @kavinduprabash6334
      @kavinduprabash6334 2 ปีที่แล้ว

      @@EDMFEED රාමුව බලලා එන ග්මන් මාත් රාමුව fans

    • @rusiru2965
      @rusiru2965 2 ปีที่แล้ว +1

      Awrudu 6i ne ithin

  • @tharindusandamal7181
    @tharindusandamal7181 2 ปีที่แล้ว

    සුපිරි . මෙයාගේ තව විඩියෝවක් දන්නකෝ

  • @kavimx3698
    @kavimx3698 2 ปีที่แล้ว +24

    මේක විසද ගන්න මුලට යන්න ඕනි, ඒකියන්නෙ 2021 දි මෙයා ගිය Hospital එකේ දත්ත වාර්තා බලන්න ඕනි, එයා අතුරු දහං වෙලාද, Discharge කපල ගෙදර ගියාද සහ ඒ විස්තර, ඊට පස්සෙ නිගමනයකට එන්න පුලුවන්🤟🏻🌸

    • @mahesharanasinghe5774
      @mahesharanasinghe5774 2 ปีที่แล้ว +1

      ඔව් 2021 ඉන්න කෙනෙක් ඒ hospital එකට ගිහින් එයා තාම ඉන්නවද බැලුවානම් හරි

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว +81

    මෙික සම්පුර්ණම edit වෙන්න පුළුවන්..වැඩිඩෙක් නමි live එන්න කියන්ඩෝ...😹👍

    • @kavindudilshan237
      @kavindudilshan237 2 ปีที่แล้ว +1

      😂

    • @thejanabalasinghe815
      @thejanabalasinghe815 2 ปีที่แล้ว +1

      @@HarindraPraneeth account eke nama mokakda?

    • @gamingnoobytnew738
      @gamingnoobytnew738 2 ปีที่แล้ว +1

      @@HarindraPraneeth ඇත්ත ද

    • @PraDeeYa_
      @PraDeeYa_ 2 ปีที่แล้ว +1

      මෙික ටිවි සිරියස් එකක් ඉස්සරහට එන්න තියෙන එක වයිරල් කරන්න තමයි මේක කරලා තියෙන්නේ
      😹🖤🔥👍

    • @slpro8344
      @slpro8344 2 ปีที่แล้ว

      @@HarindraPraneeth modayo tv series

  • @duvindutheekshana1749
    @duvindutheekshana1749 2 ปีที่แล้ว

    සුපිරි මාකටින්😌

  • @kaveeshasenevirathne5753
    @kaveeshasenevirathne5753 2 ปีที่แล้ว +1

    Oyalata aththama dewal danaganna oneh nm රාමුව channel eka balanna . Eke witharai aththa ewa danne 💯💯💯

  • @AAWARJANA
    @AAWARJANA 2 ปีที่แล้ว +2

    Superb sinha danuma 🙏❤️

  • @luffy_550
    @luffy_550 2 ปีที่แล้ว +43

    අම්මොහ්... ඒ විඩියො එකනම් නියමයි👍අයියේ මේ වගේ ඒවා තව ඕනේ ආදරෙයි සිංහ දැනුම❤

    • @Aabir_TTF_Lk
      @Aabir_TTF_Lk 2 ปีที่แล้ว +2

      oo😍🔥

    • @rumeshmadumal1301
      @rumeshmadumal1301 2 ปีที่แล้ว

      ???????????

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว +1

      Online විකිනෙන අවුරුදු 13 දැරියන්.th-cam.com/video/oE3ZMJAbdA4/w-d-xo.html ලොව පැරණිම රස්සාවෙ ඔබ නොදන්නා අති සන්වේදි කාරණා|world oldest profession

  • @arunajayawardena2378
    @arunajayawardena2378 2 ปีที่แล้ว +6

    All is temporary.. don’t think about it.. try to realize how to stop life

  • @pudhumaineda5011
    @pudhumaineda5011 2 ปีที่แล้ว +10

    ඩෙමියනුත් උගෙ යාලුවො මල්ලි.

  • @gamingab5946
    @gamingab5946 2 ปีที่แล้ว +28

    ඌගෙ මහ ගොන් ලොජික්..කවුරුත් නැත්තන් උට data service , electricity හම්බෙන්න විදිහක් නෑ..සේරම සර්විස් නවතිනවනෙ..මොකද ඒවට මිනිස්සුඕනෙ

    • @rehan.a2257
      @rehan.a2257 2 ปีที่แล้ว +3

      සමාන්තර ලෝකෙක ඉන්නෙ

    • @damsarabro9331
      @damsarabro9331 2 ปีที่แล้ว +3

      තුන් වෙනි මානයට ඉන්නෙ අපේ ලෝකෙ උනාට 4 වෙනි මානයන් දුරින් ඉන්නෙ.

    • @namalekanayake101
      @namalekanayake101 2 ปีที่แล้ว +1

      m.th-cam.com/video/PNJ4sDR7ltE/w-d-xo.html මු කියනවා ජිවි සාදක නැ කියලා එත් මෙකේ උට උඩින් යන කුරුල්ලො අයින් කරන්න අමතක වෙලා🤣🤣🤣🤣

    • @gamingab5946
      @gamingab5946 2 ปีที่แล้ว

      @@namalekanayake101 😆😆😆

    • @gamingab5946
      @gamingab5946 2 ปีที่แล้ว +2

      @@rehan.a2257 සමාන්තර ලෝකෙක හිටියත් ඒ දේවල් තියෙන්නැතුව කොහෙද වැඩ සිද්දවෙන්නෙ..අනේ මන්දා කියලා තේරුමක් නෑ😆 මේවා හෙන සරල දේවල්නෙ බන්.. ඌකරන්නෙ අමු බොරුවක් කියලා උඹට සාක්ශි ඇතිතරම් තියෙනවා පොඩ්ඩක් හිතහන්..මේවා කියලා දෙන්න තරම් දේවල් නෙවේ එකයි😆

  • @Video-nk2oe
    @Video-nk2oe 2 ปีที่แล้ว +114

    avengars එකේ වගේ හැමෝම Snap එකකින් නැති වෙලාද දනෑ😂

    • @HyperTonicMe
      @HyperTonicMe 2 ปีที่แล้ว +1

      😂

    • @desandu342
      @desandu342 2 ปีที่แล้ว

      Thanos ta wada darunui. Mokada U witharane inne

    • @imlost9356
      @imlost9356 2 ปีที่แล้ว +5

      මන් නම් කියන්නෙ ඕක තැනෝස්ගෙ වැඩක් 🙂හැබෙයි තැනෝස්ගෙ ස්නැප් එකෙන් පස්සෙ ටික් ටොක් සවර් කෞද ඔෆ්ලයින් නොයා තියාගත්තෙ😎

    • @technicallokaya6726
      @technicallokaya6726 2 ปีที่แล้ว +3

      @@imlost9356 thanos wenna barida? Porath kawruth nathi eke tiktok karanna patan aran wathda?

    • @m.c.u7070
      @m.c.u7070 2 ปีที่แล้ว +3

      මේ හැම වැඩේම කරලා තියෙන්නෙ තේනෝස්.

  • @kumuditha111
    @kumuditha111 2 ปีที่แล้ว +1

    Live එකක් එන්න කියන්න තිබ්බෙ 👌

  • @saliyaa.k.l.p8242
    @saliyaa.k.l.p8242 2 ปีที่แล้ว

    Thawa video ekak karanna

  • @kanish118
    @kanish118 2 ปีที่แล้ว +6

    සමාන්තර ලෝකය, හරිම වචනයෙන් කියුවොත් quantum theory අපි දකින ලෝකය කියල කිසිත් නෑ....ටිකක් බර වැඩී ඒ කතාබහා...
    මුලික ප්‍රශ්න
    1. මිනිස්සු නෑ කියමු කොහොමද network / electricity එක තියෙන්නේ
    2. ආහාර පිලිබදව (සත්තු නැත්නම් වගාවන් කොහොමද කරන්නේ)
    3.පෙබරවාරි සිට මේ දක්වා නම් කොහොමද account එක recharge කරන්නේ
    4. 2021 තියන පොත එයා ගනිද්දී වසර 26කට පසු ඒ පරිසරය එහෙම්ම තියේන්නේ කොහොමද (නව්‍යකරනය වියයුතුයි නේද මොනයම් හෝ විදියකින්)
    නිගමනය
    1.ප්‍රථි නිර්මාණිත (green studio ) එකක් විය හැකී,
    2.අනාගතය විය නොහැකී (අනාගතය යනු කිසියම් හෝ වෙනස්වීමක් උදාහරණයක් ලෙස ගොඩනැගීමක් හො විනාශවීමක් විය යුතුයි)
    3.සමහර විට අවකාශයේ සිරවීමක් සිදුව්‍ය හැක..(quantum theory අනුව දැකිය යුතුයි සිතන දේ ප්‍රතිනිර්මාණය කල හැක) ඔහු ඇතුලත් කල ඒ රෝහලේ වර්තමානයේ ඔහුගේ විස්තර දැනගන්න පුලුවන් නම්,
    4.පිලිගත හැකි හෝ නොහැකි දෙයකි.....කිසිත් බැහැර කල නොහැකී මේ විශ්වය අප සිතනවට වඩා බොහෝ සෙයින් වෙනස් දෙයකි
    මිනිසුන්වන අපි අපේ මොළයෙන් 2-5%
    පෙණහලු වලින් 5% පමනක් බාවිතයට ගන්නා බව පර්යේෂණ මගින් හෙලිව ඇත එසේ නම් අතිරික්තයක් මොකටද? කුමක් සදහාද,
    සිතන්න අපි කවුරුද
    Matrix හි වගේ අපි program එකක්ද

    • @madjax2372
      @madjax2372 2 ปีที่แล้ว

      2027 -2021 = 6

    • @madjax2372
      @madjax2372 2 ปีที่แล้ว

      wena lokeka thaniyama inna ekek udaw illannewath nathuwa Tik Tok ekata log wela moona pennanneth nathuwa tik tok kara kara inne na kiyana eka therum ganna ochchara haali liyanna one na bn 😪😪

  • @preshaniniranjala2076
    @preshaniniranjala2076 2 ปีที่แล้ว +12

    2021 ජීවත් වෙන කෙනෙක්ට කිව්වනම් එයා admit උන රෝහලේ එයා ඉන්නවද කියලා බලන්න.රෝහලේ වාර්තා එහම ඇතිනේ.ඇයි ඔය challenge කරපු අයට ඒක මතක් උනේ නැත්තේ

    • @Mihirangasangeeth
      @Mihirangasangeeth 2 ปีที่แล้ว

      මේක බොරු බන් එන්න තියෙන spanish tv series එකකට හදපු එකක් හොයලා බලපන්කෝ ඕක ගැන විස්තර තියෙනවා 😂 අපේ උනුත් කට ඇරන් බලන් ඉන්නවා 😂😂 (after effect edit )

  • @DaysofDilshan
    @DaysofDilshan 2 ปีที่แล้ว +3

    scripted.
    ilanga mase dinana lottery numbers history eken balala daanna kiwwa nam iwarai.

  • @leesha4205
    @leesha4205 2 ปีที่แล้ว

    Ammo ekata nm baya hithenawa e unata eka supiri

  • @TalkingTechTV
    @TalkingTechTV 2 ปีที่แล้ว +13

    මින්ස්සුනැතිව විදුලිය උත්පාදනය වෙන්නෙ කොහොමද 🤔
    Live එකක් එන්න කිව්වනම් හරි 😁

  • @naveenanushka7254
    @naveenanushka7254 2 ปีที่แล้ว +3

    නියමයි 👍

  • @niroshapriyangani5734
    @niroshapriyangani5734 ปีที่แล้ว

    මේ වගේ වීඩියෝ වලට මන් අාසයි

  • @pasanpromodith5888
    @pasanpromodith5888 2 ปีที่แล้ว +160

    කවුරුවත් නැත්තං කොහොමද බලශක්තිය පවතින්නෙ...??

    • @sanuyoutube69
      @sanuyoutube69 2 ปีที่แล้ว +2

      මම subscribe 200 ගහන්න හෙල්ප් එකක් දෙන්න

    • @yasinthamadusanka4130
      @yasinthamadusanka4130 2 ปีที่แล้ว +1

      Ekane

    • @nirashahapugoda9569
      @nirashahapugoda9569 2 ปีที่แล้ว +15

      ඒකනේ.Phone එකේ battery dead වෙලත් නෑ...🤔🤔🤔

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +4

      Sola power

    • @dahantharundha6697
      @dahantharundha6697 2 ปีที่แล้ว +30

      මෙහෙමනේ මචං මං අහලා තියෙන විදිහට සමාන්තර ලෝකේ හිර උනාම ඒ දේවල් සාමාන්‍යයෙන් ඒ විදිහටම තියෙනවා ඒකනේ සමාන්තර ලෝකේ කියන්නේ නේද 🙂
      මාත් වැරදි ඇති කියලා දෙන්න

  • @ameeshaaloka31
    @ameeshaaloka31 2 ปีที่แล้ว +44

    මේක part 2 එකකුත් ඕනේ හොදේ 💪❤️

  • @pasandissanayake5961
    @pasandissanayake5961 2 ปีที่แล้ว +7

    මේක ඉස්සරහට german වල එන්න තියන TV serise එකක්... ඒ account එකේ නම unicosoraviyante නමේ තේරුම Alone surviver කියන එක.. Javier කියන්නෙ ඒ serise එකේ director... මෙයාගෙ vedio වල එයාට challange කරන පොත හන්ගපු කෙනා මේ seriese එකේ script writer කෙනෙක්..ඕක promotion එකක් වගේ එකක්...... ඔන්න ඒකත් විසඳුනා..

  • @subashperera3375
    @subashperera3375 2 ปีที่แล้ว

    hoda nirmanak,,e vidio tika hugak mahansi wela thiyy ...samnthara lokayak hari kawruth na kiyamuko..eka parata ehe ..ekath ok kiyamu..minissu na conections thiyenwa..vidios danwa tik tok eken ..hoyagena kanwa athi...thaniyama ra baya na kwruth nane...ehe karana dewal mehe wenwa..eya ehen dorak ariddi mehe th arenwa...mehe dorak ariddi eheth arenna epai..naththn wahenna one..ekane samanthara loka kiyanne....head line ekama anagena...ohoma hitha hitha innakota @Ramuwa baluwa...dan awlk na...thnkyou

  • @chethinakaushala6110
    @chethinakaushala6110 2 ปีที่แล้ว +31

    මේ පාර එක පට්ට. Keep going

  • @nithurankothge4378
    @nithurankothge4378 2 ปีที่แล้ว +34

    කොහොම උනත් වැඩ්ඩෙක්😍

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว +1

      Online විකිනෙන අවුරුදු 13 දැරියන්.th-cam.com/video/oE3ZMJAbdA4/w-d-xo.html ලොව පැරණිම රස්සාවෙ ඔබ නොදන්නා අති සන්වේදි කාරණා|world oldest profession

  • @lakindusathsara3844
    @lakindusathsara3844 2 ปีที่แล้ว +5

    නෙට්වර්ක් වැඩ කරන්නේ කොහොමද?
    අනාගතයෙන් අතීතයට එහෙම වීඩියෝ එන්න බෑ නේ
    එහෙනම් කාල තරණ දොරක් හරි හරහා දත්ත එනවා.
    එයාගේ නොම්බරෙ දාන්න පුලුවන්ද?

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍🏻👍🏻

  • @susanthalakmal9507
    @susanthalakmal9507 2 ปีที่แล้ว +6

    ස්තුතියි අතල් එකක් දුන්නට.

    • @memememes3682
      @memememes3682 2 ปีที่แล้ว +1

      ශිරාවට. මේව බොරු මල්ලි.

  • @thusithatharanga9193
    @thusithatharanga9193 2 ปีที่แล้ว +37

    ඔය කියන විදියට මිනිස්සු නැත්නම් ලොකේ ඔයිට වඩා වෙනස් වෙනව පරවල් වල ගස්වල ඔය වගේ තියෙන්නෙ නෑ.වාහන පැරණි වෙන්න ඔනි

    • @Mihirangasangeeth
      @Mihirangasangeeth 2 ปีที่แล้ว

      මේක බොරු බන් එන්න තියෙන spanish tv series එකකට හදපු එකක් හොයලා බලපන්කෝ ඕක ගැන විස්තර තියෙනවා 😂 අපේ උනුත් කට ඇරන් බලන් ඉන්නවා 😂😂 (after effect edit )

    • @Lush_fm
      @Lush_fm 2 ปีที่แล้ว

      ඔව් බන් මුගෙ පච ගැන හොදට හොයපන්කො

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      Online විකිනෙන අවුරුදු 13 දැරියන්.th-cam.com/video/oE3ZMJAbdA4/w-d-xo.html ලොව පැරණිම රස්සාවෙ ඔබ නොදන්නා අති සන්වේදි කාරණා|world oldest profession

  • @tipswithadiya3874
    @tipswithadiya3874 2 ปีที่แล้ว

    Oyalage intro eka maruu

  • @sachinidumidika5632
    @sachinidumidika5632 2 ปีที่แล้ว +9

    පුළුවන් නමි ඔහුට කියන්න කැළණියට ගෙනාපු නයාගෙන් හොඳ කාලයක් උදා වෙනවා කිවිවට 2027 වත් හොද කාලයක් උදා වෙනවද කියලා ලංකාවට ගිහින් බලන්න කියන්න ගග දෙබෑ කරන්නෙ ආවෙි

  • @comment....2257
    @comment....2257 2 ปีที่แล้ว +134

    කොහොමත් tik tok කරන උන් ඉන්නේ මේ ලෝකෙ නෙමේනේ...!!!"
    අනික මිනිස්සු සත්තු හයිඩ් කරන්න පුළුවන් විඩියෝ එඩිඩ් තියෙනවා live ඇවිත් නෙමේ නේ කරන්නේ 😅

    • @damsarabro9331
      @damsarabro9331 2 ปีที่แล้ว +9

      පොලිසියට කොහොමද ගියේ, පොත ගත්තෙ කොහොමද??

    • @comment....2257
      @comment....2257 2 ปีที่แล้ว +6

      @@damsarabro9331
      පිට රට ෆිල්ම් වලත් පොලිසි තියෙන්නේ එ වගේ මේ වගේ විඩියො එකක් හදන්න පොලිස් ස්තානයක් ගන්න එක මහ වැඩක් නෙමේ නේ...

    • @Wrestling_Fans_SL
      @Wrestling_Fans_SL 2 ปีที่แล้ว +7

      @@comment....2257 ෆිල්ම් එකක් කරන්න පුලුවන් හරි කියපන්කො පොත ගන්න උබලගෙ සීයද උට ඒක ගිහින්.දුන්නෙ....අනික වීඩියෝඑඩිට් කරාට මිනිහෙක්ගෙ ෂැඩෝ එක එඩිට් කරන්න බෑ විශේසෙන්ම කන්නාඩියකින්...අනික මට හිතෙන්නෙ 2027 වෙද්දි අපි හැමෝටම බායි බී එස් කියලා තමා

    • @ViDu_VK
      @ViDu_VK 2 ปีที่แล้ว +4

      @@Wrestling_Fans_SL Eka thamai, mona weidha kiyala danne deiyo thama...

    • @comment....2257
      @comment....2257 2 ปีที่แล้ว +5

      @@Wrestling_Fans_SL
      මම කිව්වෙ tik tok ඉෆෙට් ගැන නෙමේ සහෝ අද වන විට විඩියෝ ඔන විදිහට එඩිට් කරන්න පුළුවන් ...

  • @ThaMiD_69
    @ThaMiD_69 2 ปีที่แล้ว +2

    බය උන අය මේ පැත්තට

  • @lyricsvirus3684
    @lyricsvirus3684 2 ปีที่แล้ว

    පට්ට ❤💪

    • @slpro8344
      @slpro8344 2 ปีที่แล้ว

      Tv series modayo

  • @kasunchathurangavlog
    @kasunchathurangavlog 2 ปีที่แล้ว +4

    I saw some lights and digital screens working properly. How could be?

  • @nithamarasinghe8461
    @nithamarasinghe8461 2 ปีที่แล้ว +44

    2027 අප්ලෝඩ් කරන ටික්ටොක් විඩියෝ 2021 පෙන්නන්නෙ කෝමද🙄

    • @yaa8061
      @yaa8061 2 ปีที่แล้ว +2

      අඩො ඔව් නෙ😂...

    • @SS-vs2st
      @SS-vs2st 2 ปีที่แล้ว +2

      අඩෝ දවසේ කතාව🙂🙂👍

    • @iptech-room1261
      @iptech-room1261 2 ปีที่แล้ว +1

      සිරාම ඒක ඇත්ත

    • @shamaltharaka5509
      @shamaltharaka5509 2 ปีที่แล้ว +1

      tik tok ekath kora ekata

    • @shehan6670
      @shehan6670 2 ปีที่แล้ว +1

      Ow aa😂

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 10 หลายเดือนก่อน +1

    🦜🦜🦜මුනිසුන් දැනටත් එදත් ම්ලේච්ඡ ගති තිබ්බ අය නොවෙද ??🦜🦜🦜 බුද්ධ චරිත යෙ වදුරු නායකයා ට වු දෙ .. මතක ද 🦜🦜🦜🦜 පොතේ තිබ්බෙ..🦜🦜🦜

  • @gayantharathnayake7280
    @gayantharathnayake7280 2 ปีที่แล้ว +1

    niyamai aiye video eka

  • @achiyayoutube4877
    @achiyayoutube4877 2 ปีที่แล้ว +87

    පැරා ඔලිම්පික් රන් පදක්කම ගත්ත එක ගැන වීඩියෝ එකක් ඕනෙ අනිවාරෙන්♥️♥️🙂

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว +1

      th-cam.com/video/jQ2RRbw7w7c/w-d-xo.html ඡායාරූප වල අහම්බෙන් සටහන් උන භයානක මිනිස් ආත්ම 👻 👻👻

  • @user-xm1pq3cd6r
    @user-xm1pq3cd6r 2 ปีที่แล้ว +60

    10:48 ඉතින් කිරිබත්ගොඩ මර්වින් සිල්වා හදපු clock tower එකේ වගේ වෙලාව වැරදි ඇති 😌

  • @gamingsamiyayt.6451
    @gamingsamiyayt.6451 2 ปีที่แล้ว

    🙏

  • @delegon7391
    @delegon7391 2 ปีที่แล้ว +18

    මෙ හැමදේම මෙයා කරන්නෙ චිත්‍රාගාරයක් ඇතුලෙ වෙන්න පුලුවන් කියලා හිතුනෙ මට විතරද 🤔
    ලංකාවෙ හැදුන නිනෝ ලයිව් කියන චිත්‍රපටයෙත් ඔහොම දෙයක්නෙ වෙන්නෙ 🙄
    එයාට පුලුවන්නම් වෙන දූපතකට හෝ රටකට එහෙමත් නැත්තන් ඔය නගරෙට දුරින් තියන වෙනත් නගරෙකට වගේ යන්න චැලේන්ජ් එකක් දුන්නොත් මොකක් වෙයිද 😐
    need a comment for my idea ♥📌

  • @mrmap1113
    @mrmap1113 2 ปีที่แล้ว +38

    මෙකෙ නම් part 2 එකකුත් ඕන.කට්ටියම ඉල්ලමු අපේ සිංහ දැනුමෙන්.🇱🇰👍

  • @anjalee8803
    @anjalee8803 2 ปีที่แล้ว +4

    කාල තරණය ගැන තව Vedios ඕන❤

  • @shenonhiranga3624
    @shenonhiranga3624 2 ปีที่แล้ว +4

    රාමුවේ තියෙනවා උත්තරේ ....😜

  • @jk.senuri5052
    @jk.senuri5052 2 ปีที่แล้ว

    මාත් ආසයි අනාගතේට හරි අතීතෙට යන්න.හිතා ගන්න බැරි විශ්වාස කරන්න බැරි ඒත් විශ්වාස කරන්න සිදු වන දේවල් වෙන්න පුළුවන්.👍

  • @kdn8812
    @kdn8812 2 ปีที่แล้ว +30

    ඔතන ඔය istudio එක කරන එකා තමයි මාස්ටර් ලයින් එක ගහලා තියෙන්නෙ මොකද තාක්ෂණික ම ය වශයෙන් වීඩියෝ එකකට මැදිහත් වෙන්න පුළුවන් ඌට විතරයි අපි නොදැකපු නව video editing තාක්ෂණයක් වෙන්න පුළුවන්

    • @skyproduction5257
      @skyproduction5257 2 ปีที่แล้ว +1

      මම කියන්න ගිය එක උබ කියලා

    • @kavinduperera2792
      @kavinduperera2792 2 ปีที่แล้ว +1

      මේකත් බලන්න.th-cam.com/video/N-SfPLbMCFs/w-d-xo.html

  • @manujainduwara526
    @manujainduwara526 2 ปีที่แล้ว +8

    නියමයි 😁❤️හරියටම උදේ 10.00 Video එක දැම්මා නේද?