DILU Beats Numba Ha (නුඹ හා)(slowed+reverb) Hight quality

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 348

  • @MathishaSanjuka-fv8mo
    @MathishaSanjuka-fv8mo ปีที่แล้ว +393

    මේ සින්දුව ට ඇබ්බැහි වේච්ච අය මේ කෙනාට☺️❤️☺️

  • @janakasaparamadu71
    @janakasaparamadu71 ปีที่แล้ว +46

    මේ සිංදුව නම් පිස්සුවක් වෙනම ලොකේකකට යනවා වගෙ🥺♥️🌎 ලොකු තෙරැමක් තියේ දුක හිතුනාම මේ සිංදුව අහනකොට මාරම නිදහසක් දැන්නෙ

  • @Piyumali_official
    @Piyumali_official ปีที่แล้ว +19

    නුබ ලග මගෙ පාලු මැකේවී
    මගෙ අදුරට නුබ සද වේවී
    නුබ වෙත මගෙ රහස ඇසේවී
    සද අද මගෙ අහසෙ දිලේවී....❤❤

  • @shanthasamarathunga-rr2mk
    @shanthasamarathunga-rr2mk ปีที่แล้ว +48

    මේ beat එක බොක්කටම වදිනවා 💯👍💖

  • @sewmiamasha7888
    @sewmiamasha7888 ปีที่แล้ว +41

    අහිමිව යන බැව් දැන බැදුනේ
    දැන දැනමයි නුබ ලග රැදුනේ
    හිමිකම් නැති ලැම මත හැඩුනේ
    සනසනු හැකිදෝ කදුලට මේ
    හිමි නැතිනම් කිම නුබගේ උනුහුම දැනුනේ. 🥀😢
    හිතට දැනෙන්නම හැගීම් වචන කරලා තියනවා.. කියාගන්න බැරි මොකක්දෝ හැගීමක් දැනෙනවා.. 🥺🥀
    Song එක voice එක music එකේ ඉදලම perfect. ❤ ඒ වචන ටිකත් 😢❤

  • @Serushi-
    @Serushi- 11 หลายเดือนก่อน +12

    මගේ ආසම සින්දුව හදවතට හොදට දැනෙනවා😌❤️

  • @nalindachinthaka-hw7ek
    @nalindachinthaka-hw7ek ปีที่แล้ว +10

    මේ සින්දුව අහද්දි... මගේ ජීවිතේ මතක ... ආයෙ ආයෙ මට මැවිලා පේනවා... ඇත්තටම කිව්වොත් මේක...හාවනාවක් ❤

  • @dinithikariyawasam5110
    @dinithikariyawasam5110 ปีที่แล้ว +94

    හේතුවක් නෑ ඒත් lyrics, music, voice මාරම විදියට දැනෙනවා ❤

  • @sadunvikramasinha273
    @sadunvikramasinha273 ปีที่แล้ว +2

    Maru senduwa 🌼🌼🌼🤟🤟

  • @lahiruniaushadhi6681
    @lahiruniaushadhi6681 ปีที่แล้ว +69

    මේ සිංදුව පිස්සුවක්... වෙනම ලෝකෙකට ගිනියනවා ♥️🥰

  • @rashoganimnadi1715
    @rashoganimnadi1715 ปีที่แล้ว +11

    නුබ මගෙ ලග උන්හැටි සෙනහස දුන්හැටි අද වගේ මතක තියේ ♥️🥺

  • @minecraftgemer6863
    @minecraftgemer6863 ปีที่แล้ว +6

    මගෙ හිත හරි කලබල නුබ දෙස බල බල......😊❤ ආසයි මේ සින්දුව අදටත් අහන්න නිදහසේ ඉන්න වෙලාවට මන් කියන්නේම මේක❤😊

  • @TDMUSIC3288
    @TDMUSIC3288 ปีที่แล้ว +105

    හිතට වැදුනු සිංදුව 🙃🙄😣🤧❤️💞

  • @nilalnihal6832
    @nilalnihal6832 ปีที่แล้ว +48

    ආදරේ ගැන හිතට හොදින්ම දැනෙන සිංදුවක්❤️❤️

  • @gihanmihiranga8952
    @gihanmihiranga8952 ปีที่แล้ว +27

    හරිම ලස්සන song එකක් තවත් ඕන මේ වගේ එකක් ඉක්මනට❤❤😊😊🙈🙈🙈😍😍

  • @k.hashini9736
    @k.hashini9736 10 หลายเดือนก่อน +3

    හිත නිවන සිංදුවක ❤️☺️ මන් ආසම song එක 😘

  • @yapapiyasena6499
    @yapapiyasena6499 ปีที่แล้ว +9

    ඇත්තටම ලස්සනයි අයියා ❤❤❤❤🥰🥰😘😘😘😘😙😙😙😙😙 මාර ලස්සනයි සිංදුව ඔය වගේම තව එකක් කරන්න ඔයාට තව තවත් ලස්සනට සිංදු කියන්න පුලුවන් වෙන්න ඕනෙ අයියා 🥰🥰🥰😘

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว +54

    හිතට දැනෙන ලස්සන සිංදුවක් 💗💗💗💗

    • @maneshanawodini
      @maneshanawodini ปีที่แล้ว +1

      Patta song ekak... bokkatama waduna 😊

    • @maneshanawodini
      @maneshanawodini ปีที่แล้ว +2

      Onna mn okkotama කමෙන්ට් karan giya hode😉😉😉

    • @Dewmini21542
      @Dewmini21542 ปีที่แล้ว

      ❤😮

  • @gangakumudini3716
    @gangakumudini3716 ปีที่แล้ว +12

    ❤ මාරම ලස්සනයි හිත ට දැනෙන සිංදු කියන්නෙ මේවට😊

  • @tutu-iq4ux
    @tutu-iq4ux ปีที่แล้ว +38

    කාලෙකින් අහපු හිතට වැදුනුම සිංදුව💕👀💫

  • @dilumadhdhumage4515
    @dilumadhdhumage4515 ปีที่แล้ว +1

    Horu peran ada ada ahana sinduwa
    Adrei

  • @canlakelectrical1230
    @canlakelectrical1230 10 หลายเดือนก่อน +2

    පට්ට❤❤❤❤❤

  • @nimmishashikala-yg5xl
    @nimmishashikala-yg5xl ปีที่แล้ว +7

    Niyamai.wenama lokeka wage...

    • @reverbmonky
      @reverbmonky  ปีที่แล้ว

      tnx for supporting sis...

  • @nishani2143
    @nishani2143 ปีที่แล้ว +3

    බාවනාවක්.......වගේ❤❤❤❤😊😊😊😊

  • @NamaliIH
    @NamaliIH ปีที่แล้ว +12

    මේ beat එක නම් ඇත්තටම පිස්සුවක්❤❤😢

  • @himamusic3590
    @himamusic3590 ปีที่แล้ว +4

    maru aaaa😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @vidushikalakshani9934
    @vidushikalakshani9934 ปีที่แล้ว +8

    එකනම් හිතට වදුමු song එකක්🥺🥺🥺🥺💔

  • @kaveeshalakshan2926
    @kaveeshalakshan2926 ปีที่แล้ว +10

    මැතකදි අහපු ලස්සන සින්දුවක් 😘🥺🥺👀❤

  • @manelweerasinghe2013
    @manelweerasinghe2013 ปีที่แล้ว +1

    මම ආසම ❤❤

  • @bigunichethana
    @bigunichethana ปีที่แล้ว +1

    ❤❤❤❤Thamatha mama maga balan innava❤❤

  • @prashanisilva606
    @prashanisilva606 ปีที่แล้ว +8

    Wow what a song, everything is perfect❤

  • @NadeeraPerera-jx2qp
    @NadeeraPerera-jx2qp ปีที่แล้ว +2

    Lassana ❤

  • @yashmithaoshadhi
    @yashmithaoshadhi ปีที่แล้ว +14

    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    🙂💔😖🥀

  • @santhasilva9361
    @santhasilva9361 ปีที่แล้ว +2

    mama asama song eka meka

  • @ThushaniMadubashini
    @ThushaniMadubashini ปีที่แล้ว +3

    Supiri

  • @ashiniimalsha4520
    @ashiniimalsha4520 ปีที่แล้ว +35

    හිත නිවන භාවනාවක් 🥺❤️

  • @oshadiweerasinghe4067
    @oshadiweerasinghe4067 ปีที่แล้ว +8

    මාරම ආසම සින්දුවක්❤️😍

  • @nethuanuradha
    @nethuanuradha ปีที่แล้ว +5

    hithata wadina hinduwak.godak lassanai🤩🤩😍😍😍🥰🥰

  • @ThinupaThinupa-le2hk
    @ThinupaThinupa-le2hk ปีที่แล้ว +1

    Wow

  • @Nirangaherath
    @Nirangaherath ปีที่แล้ว +2

    ආසම ❤

  • @ajithperera4840
    @ajithperera4840 ปีที่แล้ว +7

    Beautiful song😘❤️

  • @roshanikoshalarathnayake2618
    @roshanikoshalarathnayake2618 ปีที่แล้ว +3

    Hadawathatama danena sinduwa ❤️🥺🥺

  • @malkisanchana1408
    @malkisanchana1408 ปีที่แล้ว +3

    මං ආසම සිංදුවක්🥺❤.....

  • @bigunichethana
    @bigunichethana ปีที่แล้ว +1

    Oya kothana hitiyath sathutin inna pana ❤❤❤

  • @HiruniKavishika-lq1nb
    @HiruniKavishika-lq1nb ปีที่แล้ว +1

    Ow me sinduwa mage asama sinduwa😌😌😌

  • @nandahewage7705
    @nandahewage7705 ปีที่แล้ว +1

    Pissuwak thama ❤

  • @pathum4210
    @pathum4210 ปีที่แล้ว +4

    Eka mara ❤

  • @chamindaeranjan6730
    @chamindaeranjan6730 ปีที่แล้ว +1

    Patta sinduwa

  • @ravindrajayasekara305
    @ravindrajayasekara305 ปีที่แล้ว +4

    මාර සින්දුව👌👌😊

  • @ii......4598
    @ii......4598 ปีที่แล้ว +4

    ෆට්ට❤️

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว +17

    Heart touching song ❤️❤️❤️

  • @chamindaeranjan6730
    @chamindaeranjan6730 ปีที่แล้ว +6

    My favourite song ❤❤❤❤

  • @shiranthifernando5495
    @shiranthifernando5495 ปีที่แล้ว +14

    Woow it's realy lovely and heart touching ❤❤

    • @reverbmonky
      @reverbmonky  ปีที่แล้ว

      tnx soo much sister😇😇

  • @ffgmingrana
    @ffgmingrana ปีที่แล้ว +2

    වාව් ලස්සනයි අනා

  • @nirodhvisal4017
    @nirodhvisal4017 ปีที่แล้ว +6

    ලස්සනයි..

  • @isurudananjaya-ym6qy
    @isurudananjaya-ym6qy ปีที่แล้ว +2

    gammak

  • @smiling-j7
    @smiling-j7 ปีที่แล้ว +3

    Mage sathutakadi nuba pana sina
    Nuba laga radune oya sneheta ma❤

  • @Kavushipiyumini-ox9zx
    @Kavushipiyumini-ox9zx ปีที่แล้ว +2

    Hithata danena song ekak ❤❤

  • @createmylifefreedomonline7695
    @createmylifefreedomonline7695 ปีที่แล้ว +3

    harima lassanai

  • @ayushaperera
    @ayushaperera ปีที่แล้ว +18

    Falling in love with this reverb😍😍

    • @reverbmonky
      @reverbmonky  ปีที่แล้ว +3

      tnx sooooo much😇 happy with your comment

    • @imalkawickramarathna-nt6uv
      @imalkawickramarathna-nt6uv ปีที่แล้ว

      ආසම ආසම එකක්... Cupiri 🍂🥺♥️........

  • @HimashaShehan-fz7xz
    @HimashaShehan-fz7xz ปีที่แล้ว +2

    Mee sinduwa aheddi mage love eka mathak wenne marama lassanaii💓💓💓💓

    • @chutiAdi
      @chutiAdi ปีที่แล้ว

      ❤❤❤❤

  • @Viraj_editzz25
    @Viraj_editzz25 ปีที่แล้ว +5

    Sirawatama hithata wduna eka 😊

  • @gameshub9085
    @gameshub9085 ปีที่แล้ว +2

    හිතට දැනෙන ලස්සන සිංදුවක් I like a song

  • @dissanayakegroup9818
    @dissanayakegroup9818 ปีที่แล้ว +2

    😚

  • @ruwankumara6263
    @ruwankumara6263 ปีที่แล้ว

    Oya nethu hamu vanathuru para diha balamin 💓💓💓

  • @oshanasiri8370
    @oshanasiri8370 ปีที่แล้ว +2

    පිස්සුවක් 😍

  • @nethukateshan252
    @nethukateshan252 ปีที่แล้ว +4

    Supiriyak sago🥰

  • @sujathafernando2233
    @sujathafernando2233 ปีที่แล้ว +7

    One of the Most beautiful song l had hear 💕😊Good luck

  • @sisirapremalal6412
    @sisirapremalal6412 ปีที่แล้ว +4

    Pattatama asa song ekak❤❤

  • @gayansangeewa238
    @gayansangeewa238 ปีที่แล้ว +1

    Me sinduwa marama lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishanenimalk8962
    @ishanenimalk8962 ปีที่แล้ว +1

    නුබ් ලග මගේ පාලු මැකෙවේ ✨️🙈

  • @supunchanaka1532
    @supunchanaka1532 ปีที่แล้ว +4

    ආසම එක ❤❤❤

  • @virajvirajviraj5551
    @virajvirajviraj5551 ปีที่แล้ว +4

    ❤️‍🔥❤️‍🔥

  • @madusanjeewani9061
    @madusanjeewani9061 ปีที่แล้ว +2

    Hithata danunu sinduwa 💗

  • @kavidudilshan2990
    @kavidudilshan2990 ปีที่แล้ว +2

    මේ සිංදුව මාරම ලස්සනයි

  • @hiranya5264
    @hiranya5264 ปีที่แล้ว +12

    ❤️🫣😌😌😌 මාර feeling song එකක්❤️

  • @navokitchen1530
    @navokitchen1530 ปีที่แล้ว +1

    ❤❤ Woow song

  • @Freefree.
    @Freefree. ปีที่แล้ว +7

    හිතට වැදුන සින්දුව 😢🎧🎼😪🙇‍♂️

  • @kawindugimhaanaatigala87
    @kawindugimhaanaatigala87 ปีที่แล้ว +2

    Gamak aaaa cupiri cupiri 💦❤️

  • @ChandaniChandani-d4q
    @ChandaniChandani-d4q ปีที่แล้ว +2

    ඔය නෙතු හාමු වන තුරු පාර දි බාල මින්තාව වෙහෙසයි😢😢😢😢😢😢

  • @SamaraweraInoka
    @SamaraweraInoka ปีที่แล้ว +1

    Marama lassanai mn asm ekak dan 😊

  • @KurukulasooriyaThanujaWa-ig2yt
    @KurukulasooriyaThanujaWa-ig2yt 10 หลายเดือนก่อน

    මගේ ආස ම සිංදු ව . දුක හිතුන ම අහන්න හොද ම එක .❤😢

  • @gnadinushka8639
    @gnadinushka8639 ปีที่แล้ว +3

    ගොඩක් දැනුනා🥺 පට්ටහ් ඒක

  • @yashmidimuthu9614
    @yashmidimuthu9614 ปีที่แล้ว +1

    සුපිරි song එකක් ❤ best of luck

  • @Anuja589
    @Anuja589 ปีที่แล้ว +1

    Ammo mea sinduwa nam Dan pissuwak......😘😘😘😇😇😇😇😇

  • @sadalinisansala2345
    @sadalinisansala2345 ปีที่แล้ว +2

    Boot sindu asse woww song eka

  • @ThinethGopathi-qs5lh
    @ThinethGopathi-qs5lh ปีที่แล้ว +2

    මම අහපු ලස්සන සින්ඩුව 😘😘

  • @unightlex
    @unightlex ปีที่แล้ว +3

    සුපිරි ❤🥰

  • @kalanathushan2022
    @kalanathushan2022 ปีที่แล้ว +3

    😗list එකෙ හිත ගිය කෙල්ලව මතක් උනා 🥺♥️

  • @arunarohitha9853
    @arunarohitha9853 ปีที่แล้ว +2

    Supirima sinduwak🥰

  • @oshanilavanya6571
    @oshanilavanya6571 ปีที่แล้ว +6

    ඒක භාවනාවක් වගේ 🥺♥️

  • @ThilanDesilva-wq1bp
    @ThilanDesilva-wq1bp ปีที่แล้ว +1

    👌

  • @jayaninanayakkara
    @jayaninanayakkara ปีที่แล้ว

    Hitha ridunu hama welawakama me sinduwa thama ahuve 😓 e welawata mawa wenama lokekata aran giyaa ....me sinduwa ekka badimak thiyenawa wage danenawa😊😊

  • @RdrasnagamadushaniRasnga-nz8vx
    @RdrasnagamadushaniRasnga-nz8vx ปีที่แล้ว

    නුබ හා හමුවී මොහොතක් තිබුනි නොදැනිම ගෙවනා🥲🥲

  • @allas8533
    @allas8533 ปีที่แล้ว +3

    Hithata danenawa..lassanai❤

  • @maxche1577
    @maxche1577 ปีที่แล้ว +1

    පිස්සු වැටිලා😊

  • @sahanpathirage1380
    @sahanpathirage1380 ปีที่แล้ว +9

    Next Level 😍

  • @chithrahemamali5221
    @chithrahemamali5221 ปีที่แล้ว +4

    අසම සින්දුවක්

  • @piumimadhubashini3160
    @piumimadhubashini3160 ปีที่แล้ว +2

    Addicted 🥺❤️✨️✨️

  • @dassa_yt7969
    @dassa_yt7969 ปีที่แล้ว +4

    Sirawata