reverb monky
reverb monky
  • 30
  • 997 972
DILU Beats Mawila මැවිලා feat @KingLotuss (reverb & slowed)
reverb & slowed song
DILU Beats Mawila මැවිලා
feat @KingLotuss
original song link - th-cam.com/video/f3skwtbANB8/w-d-xo.html
#dilubeats #kinglotuss #mawila
#sinhalasongs #sinhalarap #sinhalanewsongs
Lyrics
සිතුවිලි හාරනා
මතකය පාරනා
නුඹ පෙර කාරණා ගෙනා
නීරස චේතනා
ඒ රුව වේදනා
සිහිනෙක ඈ සිනාසෙනා
තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා
මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා
අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා
ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා
එපිටට සීමාවේ තනිවුනු වේලාවේ
නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා
මේ හුලඟ තාම එහෙමමයි
ගහ කොල තා එහෙමමයි
වෙනස් අපි දෙන්නා කන රහ තමයි
මගෙ නිදහසට වූ තහනමයි
මා හා වෙසෙන්න අමාරු
හිත කියවිය හැක මූනෙන්
දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි
එපිටට සීමාවේ තනිවුන වේලාවේ
දැන් මට පේන තරම්
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
දැනුනද ඕන තරම්
හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්
මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්
තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
#reverb #sinhala #slowed #reverb monky
#sinhala song
#relaxing #song #slowed
#reverb #sinhala #slowed #reverb monky #sinhala song #slowed #relaxing#reverb #song #music #reverb #sinhala #slowed #reverb #sinhala #slowed
slowed and reverb,slowed and reverb sinhala songs,shinhala slowed and reverb playlist,sinhala slowed and reverb,slowed and reverb sinhala song,හිතට දැනෙන best sinhala cover songs collection,slowed reverb sinhala song,shinhala song slowed playlist,slowed reverb sinhala,sinhala slowed and reverb song,sinhala slowed reverb songs,sinhala song,slowed reverb,slowed and reverb sinhala,slowed and reverb songs,slowed songs,slowed and reverb song,sinhala slow songs
shinhala slowed and reverb playlist,slowed and reverb,හිතට දැනෙන best sinhala cover songs collection,shinhala song slowed playlist,slowed and reverb sinhala songs,sinhala song,slowed reverb sinhala song,slowed and reverb sinhala song,slowed reverb sinhala,sinhala slowed reverb songs,slowed reverb,slowed songs,sinhala slowed and reverb song,sinhala slowed and reverb,slowed and reverb sinhala,slowed,slowed and reverb songs,shinhala song playlist
slowed,reverb,music,songs,new song,slow and reverb,sri lanka,song,sri lanka songs,heart touching,heart touching song,sinhala slowed and reverb,slowed and reverb sinhala,sinhala slowed reverb songs,sinhala slow songs,feeling and rain song sinhala,sinhala songs,sinhala love songs,sinhala slowed songs,sinhala slowed and reverb song,sinhala feeling slow motion songs,slowed and reverb songs
#relaxing sinhala songs
#new sinhala songs
#sinhala cover songs
#lovesong
#slowed #relaxing#reverb #song
#music #reverb #sinhala #slowed #reverb #sinhala #slowed
มุมมอง: 474

วีดีโอ

ඇහෙනවද ගැහෙන හදවත මගේ (reverb+slowed) /Ahenawada Gahena Hadawatha Mage/ Sudeera Dilshan
มุมมอง 920ปีที่แล้ว
ඇහෙනවද ගැහෙන හදවත මගේ Ahenawada Gahena Hadawatha Mage - Sudeera Dilshan #relaxing #song #slowed original song link - th-cam.com/video/rKd-J-SjUB4/w-d-xo.html හමන සුලඟක් කීවා පුවත අපි වෙන්වෙනා නුඹට නෑ තව සීමා අපිට අපි දුර නිසා හෙට තනි වී ආයෙම - ආ ගිය පාරෙම ඇවිදන් යන්නම් - මන් තනියෙන් කවුරුත් නැතිදා - සඳ එලියෙන් ම්ම්ම්.... ඇහෙනවද ගැහෙන හදවත මගේ දැනෙනවද රිදෙන තැන් මට වගේ කියනවද කොහෙද මග වැරදුනේ අප...
මිහිරාවී (slowed+reverb) MIHIRAVI Romesh Sugathapala
มุมมอง 1.1Kปีที่แล้ว
original song link - th-cam.com/video/sxwXHbG4fEo/w-d-xo.html සද පෑය මේ රෑ යාමේ නිල් දෑසේ කිමි දෙන්නම් හදපත්ලේ ඔබ සැග වූයේ මගේ ලෝකේ හමුවේවී සදසාවී සද ඇති තුරා සද තුරුලේ සුව විදිනවා ඒ වාගේ මං සොයනවා හද ගැඹුරේ පෙම සොයනවා මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා මිහිරාවී පැතුවා සේ ලග ඉන්නම් පායා තුරුලේ තියා මගෙමයි කියා සැරිසරමි සසරේ පුරා හද ගැස්මත් පවා දැනෙනා නිසා ඔය හදට තව ලං වුනා රෑ අහසේ තරුවක් සේ නිල් දෑ...
Aluth Dawasak (slowed+reverb) Tikx Kooda / අද අලුත් දවසක්
มุมมอง 494ปีที่แล้ว
#relaxing #slowed #song Aluth Dawasak (slowed reverb) Tikx Kooda අද අලුත් දවසක් original song link - th-cam.com/video/nQuDRBHv3iM/w-d-xo.html අද අලුත් දවසක් ගෙවි ගිහින් හවසක් හිතෙ තිබ්බ දෙවල්නම් තවත් ලොකු රහසක් හිතත් එක්ක වාදයක් මෙ ජීවිතේම සාදයක් ඇහෙන්න දිව්‍ය නාදයක් මගෙ හිතේ නෑ භේදයක් හිතින් වින්ද දේවල් තම ලස්සනම මතක අද්දැකීම් කවදාවත් ලියන්න බැ පොතක 🌟 තරු ගනින රෑක ......හිතින් දුවන්නෙ ඈත මා......
Pemwanthayin Se Sinasee පෙම්වන්තයින් සේ සිනාසී (slowed+reverb) Abhisheka Wimalaweera with NAADA
มุมมอง 703ปีที่แล้ว
Pemwanthayin Se Sinasee පෙම්වන්තයින් සේ සිනාසී (slowed reverb) Abhisheka Wimalaweera with NAADA Original Song Credits Artist : Jagath Wickramasingha Lyrics : Shelton Wijerathna Music : Sunil Dharmasena attention We publish the link of the original video in the description of all the videos,You can watch the original video here by going to that link. Don't forget to subscribe and like that origi...
Danena Thuru Maaදැනෙනා තුරු මා Dinesh Gamage ft Kanchana Anuradhi (slowed+reverb)
มุมมอง 2.1Kปีที่แล้ว
Danena Thuru Maaදැනෙනා තුරු මා Dinesh Gamage ft Kanchana Anuradhi (slowed reverb) attention We publish the link of the original video in the description of all the videos,You can watch the original video here by going to that link. Don't forget to subscribe and like that original songs. (In description all the videos, the link of the video related original video ) for any complaint reverbmonky1...
Hanthane හන්තානේ (slowed+reverb) Dhyan Hewage, Yuki Navaratne & Yashodha Adhikari
มุมมอง 813ปีที่แล้ว
Hanthane හන්තානේ (slowed reverb) Dhyan Hewage, Yuki Navaratne & Yashodha Adhikari attention We publish the link of the original video in the description of all the videos,You can watch the original video here by going to that link. Don't forget to subscribe and like that original songs. (In description all the videos, the link of the video related original video ) for any complaint reverbmonky1...
නුඹට මතකද( Numbata Mathakada )Yuki Navaratne & Ravi Jay (slowed+reverb)
มุมมอง 480ปีที่แล้ว
නුඹට මතකද( Numbata Mathakada )Yuki Navaratne & Ravi Jay (slowed reverb) attention We publish the link of the original video in the description of all the videos,You can watch the original video here by going to that link. Don't forget to subscribe and like that original songs. (In description all the videos, the link of the video related original video ) for any complaint reverbmonky1@gmail.com...
Marunu Hithe මැරුණු හිතේ (slowed+reverb) Anushka Udana Wasthi
มุมมอง 1.2Kปีที่แล้ว
Marunu Hithe මැරුණු හිතේ (slowed reverb) Anushka Udana Wasthi attention We publish the link of the original video in the description of all the videos,You can watch the original video here by going to that link. Don't forget to subscribe and like that original songs. (In description all the videos, the link of the video related original video ) for any complaint reverbmonky1@gmail.com original ...
Chanuka Mora Kanda Gena කැන්දා ගෙනා ft Shavindya (slowed+reverb) Hight quality/ heart touching song
มุมมอง 26Kปีที่แล้ว
Chanuka Mora Kanda Gena කැන්දා ගෙනා ft Shavindya (slowed reverb) Hight quality/ heart touching song #reverb #sinhala #slowed #reverb monky #sinhala song #slowed #relaxing#reverb #song #music #reverb #sinhala #slowed #reverb #sinhala #slowed attention We publish the link of the original video in the description of all the videos,You can watch the original video here by going to that link. Don't ...
Allan Yanna Beri Athak අල්ලන් යන්න බැරි අතක්(slowed+reverb) heart touching relaxing song
มุมมอง 6Kปีที่แล้ว
Sudeera Dilshan Allan Yanna Beri Athak අල්ලන් යන්න බැරි අතක් porondu wennam sansare(පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී) Allan Yanna Beri Athak අල්ලන් යන්න බැරි අතක්(slowed reverb) Hight quality #relaxing #slowed #song attention We publish the link of the original video in the description of all the videos,You can watch the original video here by going to that link. Don't forget to subscribe ...
penena nopenena duraka idan හඩන හිමි වන හීනේ cover (slowed+reverb)
มุมมอง 19Kปีที่แล้ว
penena nopenena duraka idan හඩන හිමි වන හීනේ cover (slowed reverb) පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවෙන හීනේ නුඹ කොතැන හිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා හඩන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා නුහුරු නුපුරුදු හීන අරන් ලගට ඇවිදින් තුරුලුවෙමින් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආද...
Man Thaniwama Gajaman මං තනිවම Gajaman Movie Song (Slowed + Reverb)
มุมมอง 1.1Kปีที่แล้ว
Man Thaniwama Gajaman මං තනිවම Gajaman Movie Song (Slowed Reverb) Dinesh Gamage - Man Thaniwama (මං තනිවම) | Official Gajaman Movie Song original - th-cam.com/video/3yLLafk0V0E/w-d-xo.html subscribe to Dinesh Gamage Credit All credit are going to real owners If you have any copyright issuse put on comment Watch Gajaman movie now booking link - linktr.ee/Gajaman3d Pre-Save : bnfr.link/man_thaniw...
Paasalamba පා සළඹ😍 (slowed+reverb) heart touching👌😍😘#lofi #hearttouching #music
มุมมอง 250ปีที่แล้ว
Supun Salitha - Paasalamba ( පා සළඹ ) feat Kaizer Kaiz original - th-cam.com/video/LeLfdMFTUQ0/w-d-xo.html Subscribe to Supun Salitha / supunsalitha attention We publish the link of the original video in the description of all the videos,You can watch the original video here by going to that link. Don't forget to subscribe and like that original songs. (In description all the videos, the link o...
Nohimi නොහිමි (Slowed + Reverb)
มุมมอง 2.7Kปีที่แล้ว
Ramidu Nohimi නොහිමි feat Themiya Thejan (Slowed Reverb) #nohimi #ramidu #nohimi #ramidu #ramiduyashmintha #sihina_sihinama Performed by Ramidu Yashmintha Lyrics by Nadeeka Alahakoon Lyrics: (Pre-Chorus) සිහින සිහිනම නොවන තැන් වල හිතේ සොඳුරුම මුදු හැඟුම් වල නොහිමි කවියක ඔටුනු පැළඳුව කිරුළු වැළපෙයි නොලද සිහසුන (Chorus) නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක් කොපුල සිපගෙන ගියත් අහිමිව නුඹට මට වාගෙම කඳුළටද හ...
Wahidaka වැහිදාක (slowed+reverb) Hight quality/ ft Gayana Lewke
มุมมอง 1.2Kปีที่แล้ว
Wahidaka වැහිදාක (slowed reverb) Hight quality/ ft Gayana Lewke
DILU Beats Numba Ha (නුඹ හා)(slowed+reverb) Hight quality
มุมมอง 909Kปีที่แล้ว
DILU Beats Numba Ha (නුඹ හා)(slowed reverb) Hight quality
Ramidu Heena Dunnu Adaree හීන දුන්නු ආදරී (slowed+reverb) Hight quality
มุมมอง 747ปีที่แล้ว
Ramidu Heena Dunnu Adaree හීන දුන්නු ආදරී (slowed reverb) Hight quality
OOSeven X @ONEESHA නැවතුන හිත (slowed+reverb) Hight quality
มุมมอง 149ปีที่แล้ว
OOSeven X @ONEESHA නැවතුන හිත (slowed reverb) Hight quality
Dimi3 Oya Nil Dasin ඔය නිල් දෑසින් (slowed+reverb) Hight quality
มุมมอง 311ปีที่แล้ว
Dimi3 Oya Nil Dasin ඔය නිල් දෑසින් (slowed reverb) Hight quality
Mihiran Shawty (slowed+reverb) Hight quality
มุมมอง 876ปีที่แล้ว
Mihiran Shawty (slowed reverb) Hight quality
Hama Raakama (slowed+reverb) No pitch changed/Hight quality/Madhuka Wijesinghe
มุมมอง 2.9Kปีที่แล้ว
Hama Raakama (slowed reverb) No pitch changed/Hight quality/Madhuka Wijesinghe
E Punchi Kale ඒ පුංචි කාලේ (slowed+reverb) No pitch changed/Hight quality
มุมมอง 151ปีที่แล้ว
E Punchi Kale ඒ පුංචි කාලේ (slowed reverb) No pitch changed/Hight quality
Sachini Nisansala/ Ane Oya අනේ ඔයා(slowed+reverb) No pitch changed/Hight quality
มุมมอง 1.7Kปีที่แล้ว
Sachini Nisansala/ Ane Oya අනේ ඔයා(slowed reverb) No pitch changed/Hight quality
Methun SK Kaari Naa Sanda කාරි නෑ සඳ(slowed+reverb) No pitch changed/Hight quality
มุมมอง 13Kปีที่แล้ว
Methun SK Kaari Naa Sanda කාරි නෑ සඳ(slowed reverb) No pitch changed/Hight quality
BHASHI Shoba Garden (slowed+reverb) No pitch changed/Hight quality
มุมมอง 414ปีที่แล้ว
BHASHI Shoba Garden (slowed reverb) No pitch changed/Hight quality
DILU Beats Handa Gawin (slowed+reverb) No pitch changed/Hight quality
มุมมอง 3.1Kปีที่แล้ว
DILU Beats Handa Gawin (slowed reverb) No pitch changed/Hight quality
Adare Ape Illawi Me Dasa 2 (slowed+reverb) No pitch changed/Hight quality
มุมมอง 779ปีที่แล้ว
Adare Ape Illawi Me Dasa 2 (slowed reverb) No pitch changed/Hight quality
Chathura Dulantha Yauwaniye යෞවනියේ (slowed+reverb) No pitch changed/Hight quality
มุมมอง 76ปีที่แล้ว
Chathura Dulantha Yauwaniye යෞවනියේ (slowed reverb) No pitch changed/Hight quality
Mihiran Riduman රිදුමන් (slowed+reverb) No pitch changed/Hight quality
มุมมอง 449ปีที่แล้ว
Mihiran Riduman රිදුමන් (slowed reverb) No pitch changed/Hight quality

ความคิดเห็น

  • @kaviitoon6268
    @kaviitoon6268 หลายเดือนก่อน

  • @rusirulakshan9144
    @rusirulakshan9144 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @RajithaPiyankera
    @RajithaPiyankera 2 หลายเดือนก่อน

    😁

  • @piyumiwathsala4871
    @piyumiwathsala4871 5 หลายเดือนก่อน

    ❤Adarei

  • @sprasanna6421
    @sprasanna6421 7 หลายเดือนก่อน

    lassana sinduwak 🥰🥰🥰🥰🥰🥰🥰

  • @ThamadiThathsarani-jm5yx
    @ThamadiThathsarani-jm5yx 8 หลายเดือนก่อน

    💙💙💙

  • @NishanthaJayasinghe-q4x
    @NishanthaJayasinghe-q4x 9 หลายเดือนก่อน

    My fv❤️

  • @leoravlogs7162
    @leoravlogs7162 9 หลายเดือนก่อน

    🖤

  • @Ayesha-l5m
    @Ayesha-l5m 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nelushishalanika8662
    @nelushishalanika8662 9 หลายเดือนก่อน

    ❤❤

  • @DamithNilanka-ci2il
    @DamithNilanka-ci2il 10 หลายเดือนก่อน

    Cc

  • @KurukulasooriyaThanujaWa-ig2yt
    @KurukulasooriyaThanujaWa-ig2yt 10 หลายเดือนก่อน

    මගේ ආස ම සිංදු ව . දුක හිතුන ම අහන්න හොද ම එක .❤😢

  • @k.hashini9736
    @k.hashini9736 10 หลายเดือนก่อน

    මන් ආසම සිංදුව ❤

  • @englishwithfedora3535
    @englishwithfedora3535 10 หลายเดือนก่อน

    Sithuvili mada kimida ma bavana😢❤

  • @k.hashini9736
    @k.hashini9736 10 หลายเดือนก่อน

    හිත නිවන සිංදුවක ❤️☺️ මන් ආසම song එක 😘

  • @GimaZzzz
    @GimaZzzz 10 หลายเดือนก่อน

    🥺💕

  • @vkgaming76
    @vkgaming76 10 หลายเดือนก่อน

    Super bro

  • @canlakelectrical1230
    @canlakelectrical1230 10 หลายเดือนก่อน

    පට්ට❤❤❤❤❤

  • @jaroosjaroos8448
    @jaroosjaroos8448 10 หลายเดือนก่อน

    I like this song🎉🎉🎉

  • @ShanikaWarnakulasooriya-vf5zk
    @ShanikaWarnakulasooriya-vf5zk 10 หลายเดือนก่อน

    මගේ ආසම සින්දුව..හිතට සැනසීමක් එකෙන්ම❤️

  • @laxsminuwanka1884
    @laxsminuwanka1884 11 หลายเดือนก่อน

    I 💘 💗💗💗💗💗

  • @Serushi-
    @Serushi- 11 หลายเดือนก่อน

    මගේ ආසම සින්දුව හදවතට හොදට දැනෙනවා😌❤️

  • @Serushi-
    @Serushi- 11 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @JayanthaKumara-bf1dd
    @JayanthaKumara-bf1dd 11 หลายเดือนก่อน

    Mage adurata uba sada wewi❤❤

  • @LasanthaLasntha
    @LasanthaLasntha 11 หลายเดือนก่อน

    ආදරය ඇති තැන වේලාව නොදැනේ නැති තැන වේලාව නවති

  • @ruchiraalmeda9065
    @ruchiraalmeda9065 ปีที่แล้ว

    ❤️❤️

  • @RdrasnagamadushaniRasnga-nz8vx
    @RdrasnagamadushaniRasnga-nz8vx ปีที่แล้ว

    නුබ හා හමුවී මොහොතක් තිබුනි නොදැනිම ගෙවනා🥲🥲

  • @mahindapathiranage7674
    @mahindapathiranage7674 ปีที่แล้ว

    Para❤

  • @gangasrimati2821
    @gangasrimati2821 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @WimalasenaAbeykoon-gi5cr
    @WimalasenaAbeykoon-gi5cr ปีที่แล้ว

    🎧💖

  • @sudeshiranga9688
    @sudeshiranga9688 ปีที่แล้ว

    ආදරය ළග වෙලාව යනවා දනේනෙත් නෑ 🥺

  • @DewmiPerera-f5m
    @DewmiPerera-f5m ปีที่แล้ว

    Venas vedeyata hadubnu lassana song ekkak

  • @tharangarukman3994
    @tharangarukman3994 ปีที่แล้ว

    mara lassanai❤❤❤

  • @nonimipahasara
    @nonimipahasara ปีที่แล้ว

    maarama widihata hithata danuna sinduwak 🌸 ❤‍🔥

  • @ydmkumara2102
    @ydmkumara2102 ปีที่แล้ว

    Dawasata 10parak withr ahnngatta mul dawase idn thmath apset mud ekk awa gamn ahnwa niknma hitha sahLlu wenawa❤

  • @HASHEN-zu4rv
    @HASHEN-zu4rv ปีที่แล้ว

    ❤❤

  • @navokitchen1530
    @navokitchen1530 ปีที่แล้ว

    ❤❤ Woow song

  • @prashanisilva606
    @prashanisilva606 ปีที่แล้ว

    Wow what a song, everything is perfect❤

  • @jayaninanayakkara
    @jayaninanayakkara ปีที่แล้ว

    Hitha ridunu hama welawakama me sinduwa thama ahuve 😓 e welawata mawa wenama lokekata aran giyaa ....me sinduwa ekka badimak thiyenawa wage danenawa😊😊

  • @k.gnalanirathnayaka2369
    @k.gnalanirathnayaka2369 ปีที่แล้ว

    පට්ටම ලස්සන සින්දුවක් 😘😘💞💞😍😍

  • @k.gnalanirathnayaka2369
    @k.gnalanirathnayaka2369 ปีที่แล้ว

    අනේ මන් ආසම සින්දුව❤️❤️❤️❤️😘😘

  • @AsankaManjukumara-kd8uy
    @AsankaManjukumara-kd8uy ปีที่แล้ว

    Super song

  • @nimeshkavindakumarakavinda5114
    @nimeshkavindakumarakavinda5114 ปีที่แล้ว

    Full cover eka karannako

  • @PriyanSalintha
    @PriyanSalintha ปีที่แล้ว

    ❤❤❤

  • @rameskanna3006
    @rameskanna3006 ปีที่แล้ว

    Me song hithta danena song.....Hari ma lassanai.......🎵🎵🎵🎵🎵🎼🎼🎼🎼🎼❤❤❤❤❤❤❤❤😃😃😃😃😃😃

  • @methulimaayandi9711
    @methulimaayandi9711 ปีที่แล้ว

    🥺💔🥀

  • @gayansangeewa238
    @gayansangeewa238 ปีที่แล้ว

    Me sinduwa marama lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IndikaRathnayaka-f3l
    @IndikaRathnayaka-f3l ปีที่แล้ว

    Fav 🥀❤

  • @upekshajayathilaka5643
    @upekshajayathilaka5643 ปีที่แล้ว

    ❤❤

  • @yohansadewmini8240
    @yohansadewmini8240 ปีที่แล้ว

    මරු. මාරම සිංදුව. ඉස්සරෝම ඇහුවෙ පන්තියෙ ඉඳුවර කියල පිරිමි ලමයෙක් ඒ සිංදුව කියල. ඒක එවෙලෙම හිතට දැවුන. එලම සිංදුව. මෙලඩිය ඇහෙද්දිම අමුතුම මේකක් එනව. ❤❤❤😢