numbe as ma dakala x numba ha (kenuz mix)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2023
  • numbe as ma dakala(daas) x numba ha' නුඹේ ඇස් මා දැකලා x නුඹ හා
    Please support us by sharing it as much as you can, Do not forget to drop a like and feel free to comment on how you feel this Vibe ♡
    stream & download 'numba ha':share.amuse.io/d6NLUC6G_EVe
    stream & download 'daas' :open.spotify.com/track/2ieyic...
    ღ Spotify ღ
    open.spotify.com/artist/2JSrT...
    ღ Instagram ღ
    / iamkenuz
    have a good day ♡
    #kenuzmix #sinhalaslowedreverb #slowedandreverb
  • เพลง

ความคิดเห็น • 192

  • @Kenuz
    @Kenuz  ปีที่แล้ว +282

    lyrics💗
    numbe as,
    නුඹේ ඇස් මා දැකලා නුඹ ළඟටම ආවේ... කවුරුන්දෝ නොදනිමි මං නුඹවම මා පැතුවේ...//
    ආදරයේ අර්ථෙද මේ නුඹ දැක මටමයි හැඟුනේ...
    හැම රැය මේ ඔබෙ රුව මේ මගේ හදවතේ ඇඳුනේ...
    දුටු දා ඒ රුව මාගේ හදටම කා වැඳුනේ... පෙර දිනයක නොවිනු විනා මට මාව දැනුනේ...//
    මුළු දිවියම නුඹ හට භාරයි සියුමැලියේ... ඔය සුවඳ මේ මා ළඟ තවමත් රැඳීලා තියේ...
    numba ha,
    සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
    සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
    නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
    මගෙ අඳුරට නුඹ සඳ වේවී
    නුඹ වෙත මගෙ රහස ඇසේවී
    සඳ අද මගෙ අහසෙ දිලේවී
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා
    plz shere this vibe as much as u can 💗

  • @hosheefdo7586
    @hosheefdo7586 ปีที่แล้ว +46

    මං ලේසියෙන් මේ සින්දු අහන් නැ.. එත් මං අද මේ සින්දුව අහපු පලවෙනී වතාව අද.. එක දිගට ඇහැවා ..සැහෙන කාලෙකට පස්සෙ හිත අස්සෙ තිබුනු දුක දැනෙන්න ගත්තා ... 😢❤හරියටම 23.54 ට ඒ දුකට හේතුව උන කෙනා සැහෙන කාලෙකට පස්සෙ call කලා.. මං no වත් සේව් කරලා තිබුන් නැ .... එත් මං දන්නවා ඒ එයා කියලා .... 💔
    මෙ සින්දුව අහාලා පිස්සු වැටිලා හිටියෙ... එනිසාම answer කලා මං එක ..නැත්තම් ජිවිතේට ඒ call එක ගන් නැ.. මොකද මං දන්නවා මං කොච්චර කට්ටක් කැවද කියලා .....🙂❤
    විනාඩි 45 ක් විතර එයා කියපු දෙවල් අහන් හිටියා ..... අවුරුද්දකට කලින් තිබුනු වේදනාව ඒ විදියටම දැනුනා.... එයා කියපු දේවල් වලට මාරෙට හිත රිදුනා...මං අවුරුද්දක් දාරාගෙන හංගගෙන ඉදපු ඒ වේදනාව විනාඩි 45 කට දැනුනා...🙂❤ එත් මං එ හැමදෙම අහන් හිටියා එයා call එක cut කරන්කන්ම🥺❤️
    මං දැන් ලේසියෙන් අඩන්නෙවත් දුක් වෙන්නෙ වත් නැ.... මොනවද කරන්න ඕනේ කියලාවත් තෙරෙන්නේ නැති නිසා මේ comment එක දාන්නෙ.. 🥺❤️
    මේ සින්දුව හැමදාම විශේෂ වෙයි මට🥺❤️
    2023/07/12 00.58 🥺❤️
    Nathii Fernando❤

  • @Kenuz
    @Kenuz  ปีที่แล้ว +111

    Hope yall enjoy !

  • @PramudithaDilshara7507
    @PramudithaDilshara7507 ปีที่แล้ว +82

    මේ දවස් වල අහන්ට හිටිය සින්දු දෙකම එකට දුන්න එක ගැම්මක් බ්‍රෝ💪♥️

  • @thilinipoornima9923
    @thilinipoornima9923 ปีที่แล้ว +29

    නුඹේ ඇස් මා දැකලා නුඹ ළගටම ආවේ ..... 🙂🌼 කවුරුන්දෝ නොදනිමි මං නුඹවම මා පැතුවේ .... 😚♥️

  • @pickyourselfup1676
    @pickyourselfup1676 ปีที่แล้ว +38

    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ළග රැදුනේ ඔය ස්නේහෙට මා...📌🖤🥀

  • @learn_with_binu
    @learn_with_binu ปีที่แล้ว +17

    🥺 නුඹේ ඇස් මා දැකලා නුඹ ළගටම ආවේ 🥺👀💗

  • @Aesthetiction
    @Aesthetiction ปีที่แล้ว +71

    I can feel the editor.

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว +14

      U know it well💗

  • @anurapriyadarshana3451
    @anurapriyadarshana3451 23 วันที่ผ่านมา +1

    හැමදාම _රෑට_ අහනවා... ඒක_ නම් _වෙනම _ලෝකෙකට_ ගෙනියනවා ……

  • @shashikaweesha
    @shashikaweesha ปีที่แล้ว +20

    තවත් mix ඕනෙ 😫 felt it

  • @sahan2009
    @sahan2009 ปีที่แล้ว +6

    00:17 whtto eekta agama cool wela giya🍁♥️

  • @Yohaofi
    @Yohaofi 6 หลายเดือนก่อน +2

    Amoor kenuz

  • @nxtsl7512
    @nxtsl7512 ปีที่แล้ว +12

    *නුඹේ ඇස් මා දැකලා
    නුඹ ලගටම ආවේ
    කවුරුන්දෝ නොදනිමි මං
    නුඹවම මා පැතුවේ //
    ආදරයේ අර්ථෙද මේ
    නුඹ දැක මටමයි හැගුනේ
    හැම රැය මේ නුඹෙ රුව මේ
    මගෙ හදවතේ ඇදුනේ
    දුටු දා ඒ රුව මාගේ
    හදටම කා වැදුනේ
    පෙර දිනයකි නොවිරු විනා
    මට මාවම දැනුනේ//
    මුළු දිවියම නුඹ හට
    බාරයි සියුමැලියේ
    ඔය සුවද මේ මා ලග
    තවමත් රැදිලා තියේ
    (Rap)
    නුඹ දැකල මං වචන රචන කලා
    මගෙ හිත හැම තැන නතර නතර කලා
    මං ආදරයෙන් බැදුණු දවසෙ ඉදන්
    රූපෙට වහ වැටෙයිද සසර වසන තුරා
    ඔය දෑත මෙ මගෙ කරගත්තා
    මං මවපු හීන ගොඩක් මගෙ කරගත්තා
    අපි එක් වුන හැම රැයක් පාසා
    මෙ හැගීමක් මැදින් නුඹ සිප ගත්තා
    හැරෙන්නෙ කෙල්ලෙ මල් වැස්සක් වස්සලයි
    නුඹ ලගින් හැම තත්පරේම ලස්සනයි
    උබ යද්දි යන්නෙ මාවත් හිනස්සලයි
    මෙ රෝස මල හෙව්වා පාරෙ ගස් වලයි
    නොදැනිම උඹ ලග නැවතුනා
    රෑට හීන ලෝකෙක මම තනි වුණා
    මගෙ පුරුදු ජීවිතෙ දියවුණා
    ඔයා මට විතරක්ම අද ලියවුණා කෙල්ලේ...
    (End)
    ආදරයේ අර්ථෙද මේ
    නුඹ දැක මටමයි හැගුනේ
    හැම රැය මේ නුඹෙ රුව මේ
    මගෙ හදවතේ ඇදුනේ
    මගේ මේ හිත හැඩුවා
    නුඹවම ඉල්ලා
    හැමදාමත් නිදි නැති රෑ
    නුඹවම සෙව්වා
    ඔබ මැවූ මගෙ සිහිනයෙ
    දිවිය ගෙවනවා
    හැම මොහොතෙම මගේ ලග
    වගේ දැනෙනවා
    *

  • @arunijayathilaka5007
    @arunijayathilaka5007 ปีที่แล้ว +17

    Slowed reverb එක තමා සුපිරි 😉💖🥺

  • @pawaninipunika3044
    @pawaninipunika3044 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි.අහන්න ඉන්න ආස හිතෙනො.ඔයාගෙ හැකියාව දිනෙන් දින වඩ වඩා වර්දනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.Wish your all the very best brother.😊💙👍

  • @damithherath6388
    @damithherath6388 ปีที่แล้ว +3

    මාර feel අහ්🥺🥺🥀✊

  • @Senuli.
    @Senuli. ปีที่แล้ว +6

    My fav songs 🥺🙃 I remember my Crush❤

  • @arcademovie770
    @arcademovie770 ปีที่แล้ว +72

    නුඹ ළඟ මගේ පාලු මැකේවි..
    මගේ අදුරට නුඹ සඳ වෙවි..
    නුඹ වෙත මගේ රසහ අැසේවි..
    සඳ අද මගේ අහසේ දිලේවි...
    කරුමෙට සද වෙන අහසක පැව්වා..🤣🥀💔

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +4

    නුබ හා හමුවී මොහොතක් තිබුනි නොදැනීම ගෙවෙනා... 🌎🥺

  • @Blyze.aep1
    @Blyze.aep1 ปีที่แล้ว +4

    නුඹේ ඇස් මා දැකලා නුඹ ලගටම ආවේ කවුරුන් දෝ නොදනිමි මං නුඹවම මා පැතූවේ

  • @vijayanthidissanayake2383
    @vijayanthidissanayake2383 ปีที่แล้ว +2

    Ammo me dawas wala ahna dekak Fv🥺♥️

  • @darkalex2045
    @darkalex2045 ปีที่แล้ว +9

    super kenuz 😊💞

  • @chandimaniroshani4273
    @chandimaniroshani4273 ปีที่แล้ว +2

    ආසම දෙකක් එකටම👀❤💭

  • @gayalsathsara8891
    @gayalsathsara8891 ปีที่แล้ว +3

    ඇබ්බැහි වෙන සුලුයි🥺💖

  • @teexy
    @teexy ปีที่แล้ว +5

    Ekh Fav song 2k 🥺❤

  • @Rabbitgirl1496
    @Rabbitgirl1496 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි ❤

  • @liyo4921
    @liyo4921 ปีที่แล้ว +5

    Addicted 😩💗✨oyge channel ek maru aiye

  • @i.l.tinoka1419
    @i.l.tinoka1419 ปีที่แล้ว +10

    aww! You're awesome 😌❤✨

  • @hosheefdo7586
    @hosheefdo7586 ปีที่แล้ว +2

    Bro in love with this🥺🥺🥺🥺🥺

  • @FathimaSukhaina
    @FathimaSukhaina ปีที่แล้ว +4

    That song is feels like Heaven feel Vibing With Crush🤗💔 But The Crush Was My Firstlove And Its broked🙂

  • @FathimaSukhaina
    @FathimaSukhaina ปีที่แล้ว +4

    Nube Es

  • @apoorwapahasarani
    @apoorwapahasarani ปีที่แล้ว +7

    Thisss😫💗!

  • @SinaliDahamtha-uw5ry
    @SinaliDahamtha-uw5ry ปีที่แล้ว +3

    This make me feel single even more🥺

  • @Chamuzzy
    @Chamuzzy ปีที่แล้ว +4

    🤯woooh...wooh

  • @taniyagray9680
    @taniyagray9680 ปีที่แล้ว +19

    it feels like im in my own world while listening to ur mixes 😍😍😍

  • @obitofakes.official
    @obitofakes.official ปีที่แล้ว +3

    keep it up 🙂

  • @samuditharasintha6461
    @samuditharasintha6461 ปีที่แล้ว +8

    You know Every humans Fells Much love keep it up Now Im Youre Fan🥵 ❤️😍

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +3

    මේක වෙනම Vibe එකක්💙👽

  • @UDESH_kaumina
    @UDESH_kaumina ปีที่แล้ว +5

    fav 🥺❤️🌼
    i love this melody....💖🥺

  • @rashmijanvi
    @rashmijanvi ปีที่แล้ว +2

    ආසම සින්දු දෙක😩❤️

  • @savindusandaruwan2006
    @savindusandaruwan2006 ปีที่แล้ว +1

    Thawa dham Sudda Man owa ahanooo jaya wewa

  • @user-fc5bm2dg5p
    @user-fc5bm2dg5p ปีที่แล้ว +9

    perfect matching 😚❤️
    Love this edit :)

  • @daham_d927
    @daham_d927 ปีที่แล้ว +4

    This one hits machn.. Great job🙌

  • @AjithKumara-yn8sf
    @AjithKumara-yn8sf 2 หลายเดือนก่อน

    Ekanam pisuvak bn

  • @busy5996
    @busy5996 ปีที่แล้ว +1

    Woww 🥺🥺🦋

  • @Geethma_168
    @Geethma_168 ปีที่แล้ว +2

    Vibe 👀♥

  • @learn_with_binu
    @learn_with_binu ปีที่แล้ว +3

    ekhhh ...🥲💖 totally addicted 💕

  • @tharindu6257
    @tharindu6257 11 หลายเดือนก่อน +1

    Painkiller 🤍🩸

  • @sarashi_chanuthmi
    @sarashi_chanuthmi ปีที่แล้ว +4

    ඒකහ්🥺❤️

  • @furyyt4560
    @furyyt4560 ปีที่แล้ว +3

    video inna kella tma set sinduwa
    pissuwk Kenuz

  • @sithuwa9008
    @sithuwa9008 8 หลายเดือนก่อน +1

    Love ❤

  • @menukakalsara1730
    @menukakalsara1730 ปีที่แล้ว +1

    Feeling😇

  • @ranukadanushka1848
    @ranukadanushka1848 ปีที่แล้ว +2

    I love it very much 😩💙

  • @vihaga_official3885
    @vihaga_official3885 ปีที่แล้ว +2

    Felt it osam bro🤐❣️

  • @With_SHIvZ
    @With_SHIvZ ปีที่แล้ว +3

    Thissss🤤💞

  • @janithbandara1257
    @janithbandara1257 ปีที่แล้ว +1

    heart touching💖💭

  • @ireshireshshamana-nq5qd
    @ireshireshshamana-nq5qd ปีที่แล้ว

    Hapita pissu hadewwa ee sindu deka😙😙😙

  • @parkkim4094
    @parkkim4094 ปีที่แล้ว

    Andenw saho 🥺

  • @chathuybweerasena5580
    @chathuybweerasena5580 ปีที่แล้ว +1

    ඒකහ් ... 💖😚

  • @kanishkadhananjaya274
    @kanishkadhananjaya274 ปีที่แล้ว +2

    Addicted🎧😇💤

  • @manuzerr
    @manuzerr ปีที่แล้ว +1

    Super bro well done

  • @ashd4645
    @ashd4645 ปีที่แล้ว +3

    Awuh this 🥺💗

  • @imashiranaweera3150
    @imashiranaweera3150 ปีที่แล้ว +2

    Thisssss🤤🤤💗💗

  • @shenulyaruwee1101
    @shenulyaruwee1101 ปีที่แล้ว +1

    ❤️touching 🥺

  • @ALEXGAMING-up7rm
    @ALEXGAMING-up7rm ปีที่แล้ว +1

    Superb❤❤

  • @Y.Manodya2253
    @Y.Manodya2253 ปีที่แล้ว +2

    Aaw this one 😩💖"

  • @pasansachinthaka6035
    @pasansachinthaka6035 ปีที่แล้ว +2

    Amazing work❤

  • @e.smalithchathuranga1936
    @e.smalithchathuranga1936 ปีที่แล้ว +1

    Edit is perfect 😻❤️

  • @yasassriekanayake5058
    @yasassriekanayake5058 ปีที่แล้ว +7

    Marvelous ❤ damn 😢❤

  • @prasanthikamaduwage5334
    @prasanthikamaduwage5334 ปีที่แล้ว +1

    woooooow supreb❤❤❤❤

  • @udani__00
    @udani__00 ปีที่แล้ว +3

    Uhh awesome yow !!🌚💓

  • @kalindusilva1192
    @kalindusilva1192 ปีที่แล้ว +1

    Thiss one hits bro💕

  • @SlNOOBGAMER-sp7ws
    @SlNOOBGAMER-sp7ws 4 หลายเดือนก่อน

    Best 💘❤

  • @theekshanasandeep7975
    @theekshanasandeep7975 ปีที่แล้ว +1

    Supiri ade ❤

  • @scoobyff7311
    @scoobyff7311 ปีที่แล้ว +3

    Feeling 💕

  • @sanjayadwicramanayake6103
    @sanjayadwicramanayake6103 ปีที่แล้ว +1

    I like this song💗💗💗

  • @audrioz
    @audrioz ปีที่แล้ว +2

    Ah feelings 😪

  • @yenuliminsadi
    @yenuliminsadi ปีที่แล้ว +1

    ❤️🔥

  • @kosalaservice3418
    @kosalaservice3418 ปีที่แล้ว +3

    MP3 THIYEDA 💕😍❤

  • @Sayuninishara1833
    @Sayuninishara1833 ปีที่แล้ว +1

    Nuba ha please 😫❤

  • @dmcnoisy2523
    @dmcnoisy2523 ปีที่แล้ว

    Pissuwk😩💗

  • @sasankadinasingha5186
    @sasankadinasingha5186 ปีที่แล้ว +1

    𝗧𝗵𝗶𝘀 𝗶𝘀 𝗰𝗿𝗮𝘇𝘆.....🥀🙇

  • @NethmaPerera
    @NethmaPerera ปีที่แล้ว +3

    💗🔥

  • @dilarasinethmi3150
    @dilarasinethmi3150 ปีที่แล้ว +2

    🖤🌏

  • @oshadiweerakoon8390
    @oshadiweerakoon8390 ปีที่แล้ว +7

    Love it🥺♥️

  • @DontknowKonow-bm9nm
    @DontknowKonow-bm9nm 9 หลายเดือนก่อน +1

    booom thats all

  • @suranganimariyan2341
    @suranganimariyan2341 ปีที่แล้ว +1

    අනේ මට එ් සිංදුව අහන කොට එයාව මතක්වෙනවා😢

  • @maleeshadilshan159
    @maleeshadilshan159 ปีที่แล้ว +2

    heaven 🥹🔥

  • @chandanichanu6394
    @chandanichanu6394 ปีที่แล้ว +1

    හ්ම් 😚

  • @__kethu
    @__kethu ปีที่แล้ว +2

    💆💗

  • @aruniubesekara2914
    @aruniubesekara2914 ปีที่แล้ว +1

    E voice eka kageda😐 lassanai godak ❤️🌹

  • @kalpanimadushani4352
    @kalpanimadushani4352 ปีที่แล้ว +2

    ❤️🥺💆

  • @sineththenuka6955
    @sineththenuka6955 ปีที่แล้ว +3

    👀❤

  • @kavyadevmini8077
    @kavyadevmini8077 ปีที่แล้ว +1

    Lyrics🥺❤️

  • @thushariperera5142
    @thushariperera5142 ปีที่แล้ว

    ugghhh my heart💔

  • @a.m.s.r.k3014
    @a.m.s.r.k3014 ปีที่แล้ว +3

    🔥❤🎵😓

  • @SubathEkanayake
    @SubathEkanayake หลายเดือนก่อน

    Thizzz ❤

  • @zara-b8f
    @zara-b8f ปีที่แล้ว +2

    🖤✨

  • @rashmidasanayaka9207
    @rashmidasanayaka9207 ปีที่แล้ว +2

    😊💖

  • @danukadissanayaka832
    @danukadissanayaka832 ปีที่แล้ว +1

    ❤❤