Last Episode - End of the Solar System and Earth | ලෝක විනාශය සිදුවන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #AsirimathVishwaya #SinhalaScience #Space
    Last Episode - End of the Solar System and Earth | ලෝක විනාශය සිදුවන ආකාරය
    මෙම වීඩියෝව තුල කතා කරන්නේ අපගේ සූර්යා විසින් සෞරග්‍රහ මණ්ඩලයේ අවසානය සිදුකරන ආකාරයත් එවිට පෘථිවියට අත්වන ඉරණමත් ගැනයි. අදින් වසර බිලියන 5ක් පමණ පසු අපගේ සූර්යා රතු යෝධයෙක් බවට පත්වෙනවා. සූර්යා රතු යෝධයෙක් වන්නට හේතුවත් පසුව සුදු වාමන තාරකාවක් වන ආකාරය ගැනද මෙම වීඩියෝව තුල අන්තර්ගත වේ.
    If you have any copyright issues, please contact me via Facebook. Our Page link has already been mentioned at the bottom of the description.
    No Copyright Videos provided by,
    👉www.pexels.com
    👉www.pixabay.com
    Like us on Facebook - / asirimathwishwaya
    Our Blog Site - www.asirimathv...

ความคิดเห็น • 77

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 ปีที่แล้ว +6

    සූර්යයාගෙ විනාශවීම ගැන හරියටම දැනගත්තෙ අදයි.🙏🙏

  • @jumatism
    @jumatism ปีที่แล้ว +9

    ඊට කලින් වෙන ග්‍රහලෝකයකට පනින්න plan කරන මම 😍😍🙏🙏

  • @everything-9555
    @everything-9555 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 ปีที่แล้ว +5

    වටිනා දැනුමක් 🙂

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy ปีที่แล้ว +4

    Thank you for the video.❤🌹❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.❤🌹❤

  • @nadeeshabanuka4245
    @nadeeshabanuka4245 ปีที่แล้ว +5

    මෙකනමි සහතික ඇත්ත මෙය දෙය බුදුදහම තුලත් සදහන් වෙනවා

  • @imashiuthpala3712
    @imashiuthpala3712 ปีที่แล้ว +2

    video serama harima wedagath 👍👍

  • @lahiruishnka5049
    @lahiruishnka5049 ปีที่แล้ว +2

    Thanks ✨

  • @SanjeewaEkanayaka
    @SanjeewaEkanayaka ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍

  • @NilukaDamayanthi-cz9nj
    @NilukaDamayanthi-cz9nj ปีที่แล้ว +1

    ලෝකය 😯

  • @SHAN-un8vr
    @SHAN-un8vr ปีที่แล้ว +2

    Great

  • @rtplex
    @rtplex ปีที่แล้ว +1

    සුපිරි

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว +2

    සුපිරිම video එකක් 👌(මට හිතෙන විදිහට බ්‍රහස්පතිනම් විනාශ වෙයි වායුමය ග්‍රහලෝකයක් නිසා.අනිත් එවානම් තියෙයිද නැද්ද කියල හිතාගන්න අමාරුයි 🤔)

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  ปีที่แล้ว

      ❤️❤️

    • @jayasiridissanayake7325
      @jayasiridissanayake7325 ปีที่แล้ว

      එහෙමම කියන්න බෑ . කොහොමත් රතුයෝධ කාලෙදී බ්‍රහස්පති සෙනසුරු වලින් එහාට තියන ග්‍රහලෝක වල චන්ද්‍රයන්ගේ ජීවයට සුදුසු උෂ්ණත්වයක් ඇති වේවි . සූර්යයා සුදුවාමන වුනාම සමහර විට ඔය ඈත තියන ග්‍රහලෝක සුදුවාමනයා ලඟට ඇවිත් සුදුසු කලාපයේ කක්ෂගත වුනොත් ජීවයක් පවත්වාගෙන යන්න පුලුවන් .සුදුවාමන වුනා කියලා එකවරම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව නතර වෙන්නේ නෑ වගේම අධික උෂ්ණත්වයක තිබු සූර්යයා සුදුවාමන වුනාට වුනාට අවුරුදු ට්‍රිලියන ගානක් යනවා නිවිලා සිසිල් වෙන්න .

  • @varnideepthika9207
    @varnideepthika9207 ปีที่แล้ว +3

    Thanks 😊

  • @ireshakumuduni8533
    @ireshakumuduni8533 ปีที่แล้ว +1

    Super 🎉

  • @lilanidias9026
    @lilanidias9026 4 หลายเดือนก่อน

    ඇත්තටම වටින video එකක්❤❤

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +4

    ❤️ ❤️

  • @dilshanmadushanka8404
    @dilshanmadushanka8404 ปีที่แล้ว +1

    වෙනස් වෙන්නැති වෙයි කියලා හිතපු දෙවලුත් වෙනස් වෙනවා

  • @dineshjayamanne
    @dineshjayamanne ปีที่แล้ว +1

    සප්ත සූර්යගමනය සූත්‍රය...

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว +1

    🌠✨️🤘🌠

  • @අනංමනං-ඛ6ථ
    @අනංමනං-ඛ6ථ ปีที่แล้ว +2

    අපේ වායු යෝදයා සූර්යෙක් වෙන්න බරිද

  • @erangakarunarathna88
    @erangakarunarathna88 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @Amantha99
    @Amantha99 ปีที่แล้ว +1

    💫👍❤️

  • @dinalchamathka2855
    @dinalchamathka2855 ปีที่แล้ว +1

    supper

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 ปีที่แล้ว +1

    👍👍

  • @jumatism
    @jumatism ปีที่แล้ว +1

    දැක්කනේ වැඩේ බයානක කම ඊට කලින් පෘථිවියේන් පනින්න ඕන අය reply කරන්න Advance එකක් ගන්නවා යන අයගෙන් කෑම බීම අරගෙන එන්න ඕනේ යන අය

  • @ShanikaThalpawila
    @ShanikaThalpawila 7 หลายเดือนก่อน

    Dannaana

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 2 วันที่ผ่านมา

    විශ්වය විනාසවෙන්නෙ නැහැ.තරු සසග ග්රහලෝක තමයි වැනසෙන්නෙ

  • @dinalchamathka2855
    @dinalchamathka2855 ปีที่แล้ว +1

    proxima centauri b vod aka onee

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 20 วันที่ผ่านมา

    අනේ දෙයියනේ අපි ඉවරයි 😢😢😢

  • @rohithakumara8194
    @rohithakumara8194 ปีที่แล้ว

    😮

  • @shrlockhomes8477
    @shrlockhomes8477 ปีที่แล้ว +1

    Supernova ekak wenne NEDA 🙂

  • @hiruwa239
    @hiruwa239 ปีที่แล้ว +2

    අඩෝ ජුකයි බම්

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  ปีที่แล้ว

      ??

    • @hiruwa239
      @hiruwa239 ปีที่แล้ว

      @@AsirimathVishwaya දුකයි කියලා කිව්වෙ
      Breaching news
      මීට ආලෝක වර්ශ ට්‍රිලියන නමසීයකට ඈතින් ඇති මීට අවුරුදු ලක්ශයකට කලින් මිනිසුන් යන සතුන් බිහිවු පෘතිවිය නැමැති ග්‍රහලොවක මව වූ සූර්යයා නම් තාරකාව අද දින මධ්‍යහන්න 3 සිට පිපිරීයන ආකාරය ඔබට නැරඹිය හැකිය අප නාලිකාවෙන් live. මේ සඳහා සෑම රොබෝ වරයෙකුටම ආරාධනා කරන අතර සේවයකරන මිනිසුන් එක් අයෙක්ද ඔබලාට රැගෙන ඒමට හැක. නමුත් ඔවුන් කූඩුවක රැගෙන ඒම අනිවාර්ය වේ.
      (තව අවුරුදු ලක්ශයකට විතර පස්සෙ අපිට වෙන දේ.)

    • @jumatism
      @jumatism ปีที่แล้ว +1

      මට plan එකක් තියෙනවා වෙන ලෝකෙකට ඊට කලින් පනින්න කැමති නම් වරෙං මචං මම මට විතරයි කෑම ගේන්නේ උබත් මොනාහරි කෑමට අරං වරෙන් 😅😅👍👍

    • @hiruwa239
      @hiruwa239 ปีที่แล้ว +1

      @@jumatism උඹ කෑම ගෙනෙන් මම ටිකට් දෙන්නටම ගන්නම්

    • @nadeeshabanuka4245
      @nadeeshabanuka4245 ปีที่แล้ว

      ජුකයි නේමෙයි බන් දුකයි බන්

  • @GamePlayer-ry6zo
    @GamePlayer-ry6zo 8 หลายเดือนก่อน

    Anik bahira graha Loka Tika bimata watei😀

  • @mohamedaroos4876
    @mohamedaroos4876 ปีที่แล้ว +1

    Apay vinasaya mulu wiawayema winasayai bro

    • @AsirimathVishwaya
      @AsirimathVishwaya  ปีที่แล้ว

      විශ්වය විනාශ වීමට පෙර සූර්යා විනාශ වෙනවා

  • @DilshanChathuranga-i1n
    @DilshanChathuranga-i1n หลายเดือนก่อน

    සූර්යයා අපිව pichchuvoth

  • @sasinduchamathka4813
    @sasinduchamathka4813 ปีที่แล้ว

    එක

  • @jeewanthajeewantha1437
    @jeewanthajeewantha1437 7 หลายเดือนก่อน

    🙄🙄🙄🙄

  • @samanthikakumari9998
    @samanthikakumari9998 10 หลายเดือนก่อน

    මට නම් හරිම පුදුමයි.

  • @everything-9555
    @everything-9555 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤

  • @bandulapriyantha-uf6uk
    @bandulapriyantha-uf6uk ปีที่แล้ว +2

    👍👍👍👍👍