How to control Grinder speed?? / Grinder එකේ වේගය පාලනය කරන්නෙ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Welcome to TechNiK Electronics Chanel
    How to control Grinder speed?? / Grinder එකේ වේගය පාලනය කරන්නෙ කොහොමද?
    #electronic #grinder #speedcontrol

ความคิดเห็น • 51

  • @sanathweerasinghe3902
    @sanathweerasinghe3902 หลายเดือนก่อน +1

    ඔය switch එක ගන්නේ ක්හොහෙන්ද

  • @lahirulakshan5254
    @lahirulakshan5254 ปีที่แล้ว +1

    Oya sarkit eka hadana vidiha gana Video ekak danna

    • @technikelectronics708
      @technikelectronics708  ปีที่แล้ว

      හදනවට වඩා module use කරන එක මිලෙන් අඩුයි

  • @dpkarandana
    @dpkarandana ปีที่แล้ว

    ඕක දාපු ගමන්ම controler එක
    පිච්චනා

  • @kosalaariyarathna3667
    @kosalaariyarathna3667 2 ปีที่แล้ว +7

    V අඩුවීමක්ද වෙන්නෙ A අඩුවීමක්ද වෙන්නෙ මේකෙන් සර්?

    • @jinendramadusanka5530
      @jinendramadusanka5530 2 ปีที่แล้ว +5

      වෝල්ටේජ් කොන්ට්‍රෝල් එකක්. වොට් එක අඩු වෙනව ඒ හා සමානව. ටික වෙලාවක් වැඩ කරද්දි හීට් එකනම් වැඩි වෙනව

  • @gayananurudda2998
    @gayananurudda2998 ปีที่แล้ว +3

    ඔය වගේ යුනිට් එකක් දාල අඩු වේගයකින් ගොඩක් වෙලා වැඩ කලොත් grinder එකට මොකක්ද වෙන්න පුළුවන් හානිය

    • @randomclicks8053
      @randomclicks8053 ปีที่แล้ว +3

      Ohoma kalama voltage adu wena nisa Ampire wadiyen gannawa grinder ekata...tika welawak yankota rath wenawa..grinder ekata hoda na

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 ปีที่แล้ว +4

    බොහොම වටිනවා සහ පට්ටම පැහැදිලියි

  • @indikarathnayake1039
    @indikarathnayake1039 4 วันที่ผ่านมา

    ආමෙිචරයට හොද නැහැ

  • @kamalmanohara97
    @kamalmanohara97 2 ปีที่แล้ว +3

    Hot gun ekak hadana video ekak dennaco,tnks

  • @danujasl7648
    @danujasl7648 11 หลายเดือนก่อน

    grinder amateur එකක් කීයක් විතර වෙනවද ඔය වගේ grinder එකක

  • @neomalperera3934
    @neomalperera3934 2 ปีที่แล้ว +1

    කොහෙන්ද මේක ගන්න පුළුවන්

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    ඒක වටිනව අයියේ 👍🙏👌🔥❤

  • @artclasssrilanka5181
    @artclasssrilanka5181 5 หลายเดือนก่อน

    මේකක් ගන්න පුළුවන් ද

  • @bandarabandara1466
    @bandarabandara1466 ปีที่แล้ว

    ඩිරිල් එක ස්පීඩි නෑ කොන්ටෝල් කරන්නේ කොහමද

  • @aselacaldera5432
    @aselacaldera5432 ปีที่แล้ว +1

    Grinder eka hadala thiyenne speed control keranna neweyi.....Speed control karanna uwamananam ekata wenama tool thiyanawa neda?.....

    • @technikelectronics708
      @technikelectronics708  ปีที่แล้ว +1

      Tool එකක් තියෙනවා නම් ඒක motor controller එකක් වෙන්නම ඕන.. මේකත් ඒවගේම එකක් තමයි

  • @athuaprasanna8685
    @athuaprasanna8685 9 หลายเดือนก่อน

    1hp mother ekaka wegaya palanaya karanna beryda

  • @sachinthasachintha6422
    @sachinthasachintha6422 2 ปีที่แล้ว +2

    super one 🎉💥🔥👍

  • @dasunadikari4148
    @dasunadikari4148 2 ปีที่แล้ว +1

    Oka pawicchchi krala 100v transfromar ekakata current ek adu krala dunnoth awld

  • @prathapbalasuriya4566
    @prathapbalasuriya4566 ปีที่แล้ว +1

  • @ROOBEEproductions
    @ROOBEEproductions ปีที่แล้ว

    කොහෙද ගන්න තියෙන්නෙ...?

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 ปีที่แล้ว

    ලයිට් ඩිමර් එකකින් ඔය කොන්‍ට්‍රෝල් එක වගේ වැඩේ කර ගන්න පුළුවන් වෙයිද 🥲

  • @keerthisenadevanarayanage7382
    @keerthisenadevanarayanage7382 ปีที่แล้ว

    .very slow. Just wasting time.

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 ปีที่แล้ว +1

    ඕකෙන් 0.75HP වතුර මෝටර් කන්ට්‍රෝල් කරන්න බෑනෙ ? inductive නිසා ?

    • @randomclicks8053
      @randomclicks8053 ปีที่แล้ว +1

      Vfd use krnna

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว

      @@randomclicks8053 ඒ කිව්වෙ බ්‍රෝ ? පොඩ්ඩක් පැහැදිලි කරන්න

    • @randomclicks8053
      @randomclicks8053 ปีที่แล้ว +1

      Vfd කියන්නේ variable frequency device ..ඒ කියන්නේ ඒ ඩිවයිස් එකෙන් සංඛ්‍යාතය හා වෝල්ටේජ් එක වෙනස් කරමින් ඉන්ඩක්ශන් මෝටර් වල වේගය පාලනය කරන්න පුළුවන්..මෝටරයට කිසිම හානියක් නෑ...සංඛ්‍යාතයත් පාලනය කරන්න පුළුවන් නිසා...මේ vfd ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කර්මාන්තශාලා වල...

    • @hashansubantha5032
      @hashansubantha5032 7 หลายเดือนก่อน

      @@randomclicks8053 අයියේ මම අලුතින්ම Submersible pump එකක් ගත්තා. අද තමයි ඉස්සරලාම වතුර ගහන්න ගත්තේ. මෝටරේ දාලා විනාඩි 10ක් වගේ යනකොට මෝටරේ නිකන්ම off වෙලා යනවා. ටිකකින් ආයෙත් හොදට වැඩ කරනවා. විනාඩි 10ක් වැඩ කරනව විනාඩි 3ක් 4ක් විතර off වෙලා තියෙනවා. මොකක්ද මේ අවුල ???? මෝටරේ වැහෙන්නම වතුරත් තියෙනව. ගෙදර ට්‍රිප් සුවිච් එක off වෙන්නෙත් නෑ. මොකක්ද මේ අවුල අයියේ???? ( ingco submersible pump 0.5 HP ) හෝස් පවර් බාගේ මෝටරයක්... Please reply එකක් දෙන්න අයියේ???

    • @hashansubantha5032
      @hashansubantha5032 7 หลายเดือนก่อน +1

      @@randomclicks8053 අයියේ මම අලුතින්ම Submersible pump එකක් ගත්තා. අද තමයි ඉස්සරලාම වතුර ගහන්න ගත්තේ. මෝටරේ දාලා විනාඩි 10ක් වගේ යනකොට මෝටරේ නිකන්ම off වෙලා යනවා. ටිකකින් ආයෙත් හොදට වැඩ කරනවා. විනාඩි 10ක් වැඩ කරනව විනාඩි 3ක් 4ක් විතර off වෙලා තියෙනවා. මොකක්ද මේ අවුල ???? මෝටරේ වැහෙන්නම වතුරත් තියෙනව. ගෙදර ට්‍රිප් සුවිච් එක off වෙන්නෙත් නෑ. මොකක්ද මේ අවුල අයියේ???? ( ingco submersible pump 0.5 HP ) හෝස් පවර් බාගේ මෝටරයක්... Please reply එකක් දෙන්න අයියේ???

  • @saminda803
    @saminda803 ปีที่แล้ว +1

    Bench drill ekakata barida oka hadanna

  • @bkumara7675
    @bkumara7675 2 ปีที่แล้ว +1

    Koheda ganna theyenne ser

  • @indunilsenadhira4688
    @indunilsenadhira4688 ปีที่แล้ว

    මේක ගන්න තියෙන්නේ කොහෙද

  • @stonescarvings2419
    @stonescarvings2419 2 ปีที่แล้ว

    Mila kiyada oka

  • @nisankakumara4350
    @nisankakumara4350 2 ปีที่แล้ว

    Glinder ekata haniyak wenne nadda?

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      වීඩියෝ එක skip කරන්නෙ නැතුව බලන්න please..

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 ปีที่แล้ว

    Thank you sir.

  • @eglpiyasiri7232
    @eglpiyasiri7232 ปีที่แล้ว +1

    230v in karaddhi isselama swith ekata dunnanam hari neda.neththam nitharama module eke 230v load eka thiyena nisa?

  • @entrepreneursinsrilanka6153
    @entrepreneursinsrilanka6153 2 ปีที่แล้ว

    Watinawa godak. Grainier eka kochchara wela wada karanna puluwanda

  • @chanila2618
    @chanila2618 ปีที่แล้ว

    කන්ට්‍රෝල් යුනිට් එක කීයක් වෙයිද?

    • @technikelectronics708
      @technikelectronics708  ปีที่แล้ว

      ගනන් නම් දැන් මතක නැහැ.. sorry

    • @dineshhs8397
      @dineshhs8397 3 หลายเดือนก่อน +1

      500