බෙහෙත් පෙත්තට තිත තබන යෝගා ක්‍රම | මයින්ඩ් යුවර් බොඩි | Mind Your Body l EP - 16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @LuxamnFDO
    @LuxamnFDO 2 หลายเดือนก่อน

    මට දනිස් අමාරැව වැඩි වෙලා ඉන්න කොට ඔබ තුමාගේ වැඩ සටහන බැලුව අමාරැවෙන් යෝගා ටික කරල දැන් ගොඩක් සුවයි මම ඉන්නේ අනුරාදපුරේ ඔබ තුමාට අනේක වාරයක් පිං දෙනවා ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා

  • @renukaperera5722
    @renukaperera5722 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා ඔබතුමාට මම ඔබතුමාගේ වෙඩසහටන් බලමින් yoga අභ්‍යස වල යෙදනවා . ඉතාමත් ප්‍රතිඵල සාර්තකයි. ගොඩක් පින් . නිදුක් නීරෝගි වෙවා .🙏

  • @diksansenavirathna7170
    @diksansenavirathna7170 2 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි..ඔබතුමාට ..මමත් ඔබ තුමාගෙ video බලලා යෝගා කරන්න පටන් ගත්තා..පුදුම මානසික සතුටක් තියෙන්නේ..

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว

    ඔබතුමා ge වීඩියෝ මමත් බලනවා ,පුහුණු වෙනවා prathipala තියනවා ,ඔබතුමා ta පවුලේ සැමටම tharuwan saranai deergau labewai pathami

  • @Nihonmathi2015
    @Nihonmathi2015 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ..

  • @sanjayapradeep3267
    @sanjayapradeep3267 2 ปีที่แล้ว +1

    ඔබතුමාගෙන් ඉගෙන ගෙන මම දැන් යොගා කරනව ගොඩක් පින්

  • @bandusena8046
    @bandusena8046 3 หลายเดือนก่อน

    ඔබතුමන් ට බොහොමත් ම ස්තූතියි සර්. මම අවුරුදු 70 පැනපු කෙනෙක්. ඉතා අපහසුවෙන් වුනත් මමත් කරනවා. පුදූම සුවයක් දැනෙනවා. ඔබතුමා ට පිං සිදු වෙනවා.

  • @RajapakshaKehelwaththegedara
    @RajapakshaKehelwaththegedara 6 หลายเดือนก่อน

    ස්තුති oba තුමාගේ වැඩසටහන් අපිට බලන්න ලබා දුන්නට

  • @sunethrajayathilake9923
    @sunethrajayathilake9923 2 ปีที่แล้ว

    ඔබතුමාට දිර්ගායුෂ.දැනුවත් කලාට බොහොමත්ම ස්තුතියි ,ස්තුතියි, ස්තුතියි, තෙරුවන් සරණයි.

  • @wijethunghe..479
    @wijethunghe..479 7 หลายเดือนก่อน

    බොහොම ස්තුති සර්.....😊

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 2 ปีที่แล้ว

    ගුරැ තුමනි .. ඔබතුමාගේ video එක මමත් බැලුවා හිතට කියාගන්න බැරි සතුටක් දැනෙනවා ... ඔබතුමා කියලා දෙන ආකාරයට අහන් ඉන්න හරිම ආසයි ... ඔබ තුමාගෙ යොග අඩංගු video පටයක් වෙලද පොලට නිකුත් කර නැද්ද .. ඔබතුමාට බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushabandaranayake3644
    @anushabandaranayake3644 6 หลายเดือนก่อน

    ❤obathumata godak pin siyalu dena suvapath veva

  • @sriyanisonny4772
    @sriyanisonny4772 6 หลายเดือนก่อน

    Thanks you sir bs jp

  • @dudleybanneheka9085
    @dudleybanneheka9085 ปีที่แล้ว

    Thank you so much I highly appreciated this program

  • @isangikalakshani8108
    @isangikalakshani8108 2 ปีที่แล้ว

    thank you sir

  • @anomapadmini7269
    @anomapadmini7269 2 ปีที่แล้ว

    Oba thumata godak sthuthi.mama me samadeyakma athhada balanawa.prathipala lebenawa obath dinen dina ditimu wewa

  • @dammisumithra6464
    @dammisumithra6464 ปีที่แล้ว

    Godak sthuthi sir

  • @thilakarathnabandara3458
    @thilakarathnabandara3458 2 ปีที่แล้ว

    Obathumata godak esthurhi

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว

    ස්තුතියි, ස්තුතියි ,ස්තුතියි .

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 ปีที่แล้ว

    Budusaranai ❤

  • @susanthaliyanagama
    @susanthaliyanagama 2 ปีที่แล้ว

    ඉතාම ස්තුතියි

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว

    I am very much grateful to your wonderful advices. Thank you so much. Theruwansaranai

  • @asokalagercrantz7941
    @asokalagercrantz7941 2 ปีที่แล้ว

    I’m Asoka E L
    Thank you very much Mr: Chamin. Hari gatho Hari gatho Hari gatho 💐🌺🌸🌼🙏🙏🙏🇸🇪

  • @wavitharana8406
    @wavitharana8406 2 ปีที่แล้ว

    ස්තුතියි ,

  • @dammidammi7256
    @dammidammi7256 2 ปีที่แล้ว

    thanks sir
    Budu saranai

  • @jagathweerasinghe8402
    @jagathweerasinghe8402 2 ปีที่แล้ว

    ආදරනිය ගුරුතුමා නෙනි යෝගා සජිවියි ඔබගේ විඩියෝ උපදෙස්වලට දැන් මම අබ්බැහි වෙලා ඉන්නේ දිගටම කරගෙනයනවා පෙති අඩු වුනා ශරිරයේ බර කිලෝ 60 බැස්සා ශරිරය හරිම සැහැල්ලුයි ඔබතුමා ට පීං දෙන්නේ කෙලෙසද ?

  • @tharanganilu2287
    @tharanganilu2287 2 ปีที่แล้ว

    Arigatho arigatho arigatho

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 ปีที่แล้ว

    Ituti obtuma atulu siyalumadenata❤

  • @RajithaSamanmali
    @RajithaSamanmali 9 หลายเดือนก่อน

    me ha sambanda u hamotama godak pen

  • @imethmaweerarathna1688
    @imethmaweerarathna1688 ปีที่แล้ว

    😮ක් ව්ග්

  • @smash7834
    @smash7834 2 หลายเดือนก่อน

    Sar mamn kalayak tisse handi vedanA nisa vidawanawa pariksana walin kodu ata pele purukak adila kiyala itin mata yoga karanna hodada? B.s.

  • @kamaniudayangni5240
    @kamaniudayangni5240 2 ปีที่แล้ว

    Thank you🙏🙏🙏🙏

  • @lakmalimali2900
    @lakmalimali2900 ปีที่แล้ว

    mekata welawak tiyanawada