බඹසර සීලය පිරිසිදුව රැකගන්නේ කොහොමද ? | Venerable Kiribathgoda Gnanananda Thero | අහස් ගව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 190

  • @彡彡-x8d
    @彡彡-x8d 2 ปีที่แล้ว +65

    සසරේ වැරදි පුරුදු දුරු කරගැනීමටත්,
    හොඳ පුරුදු ඇති කරගැනීමටත්, ප්‍රේමය බැදීම් නිසා හටගන්නා දුක් කරදර ඇති නොවීමටත්,
    නිවන් දකිනා තුරාවට සත්පුරුෂ ඇසුර ලැබීමටත්,
    ධර්මය ඇසු මේ පිනම උපකාර ධර්මයක් වේවා 🙏🙏🙏

  • @tharindudinelka9772
    @tharindudinelka9772 2 ปีที่แล้ว +88

    ❤️ ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා..🙏 සියලුම දෙනාටඋතුම් බඹසර රකින්නට වාසනාව ලැබේවා.❤️🙏

  • @buddhikagrero3769
    @buddhikagrero3769 2 ปีที่แล้ว +70

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නැවතත් නැවත නැවතත්🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +40

    සාදූ සාදූ සාදූ .....මාගේ නමස්කාරය වේවා පිංවත් ගුරු දෙවිදුනි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ravindralakmal6709
    @ravindralakmal6709 2 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 මා හටද උතුම් බඔසර ශ්‍රීලය රැකිමට වාසනාව ලැබෙිවා 🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +22

    පින්.ඇත්තෝ..සවන්.යොමුකර. උතුම්.ශ්‍රි.සද්ධර්මය.ශ්‍රවනය.කරත්වා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @isharalakshan1651
    @isharalakshan1651 2 ปีที่แล้ว +9

    පින්වත් ලොකු ස්වාමීන් වහන්ස,ඔබ වගේ සත්පුරුෂයන් ඉන්න එක හරි ආඩම්බරයක්.උතුම් ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත්ව ගමන් කිරීමට ශක්තිය,ධෛර්ය,වීර්‍ය, වාසනාව,කැපවීම,අධිෂ්ඨානය, භාග්‍ය උදා වේවා!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏චතුරාර්‍ය සත්‍යය ධර්මය මේ ආත්මයේම අවබෝධ කරගැනීමට හැකියාව,ශක්තිය,ධෛර්ය,වීර්‍ය, වාසනාව,කැපවීම,අධිෂ්ඨානය, භාග්‍ය උදා වේවා!!!සාදු සාදු සාදු🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +18

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන්වහන්සේ දැකීමෙන් ම සිත පහන් වෙනවා.. ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @pradeepchandana7174
    @pradeepchandana7174 2 ปีที่แล้ว +12

    🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🙏🙏🙏සාදු. සාද. සාදු.! අපගේ ගුරැ දෙවිඳුනට නමස්කාර වේවා, නිදුක් වේවා,නිරෝගි වේවා,දිර්ඝායුෂ ලබත්වා,චිර ජිවනය ලබත්වා, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුමි බුදධ ශාසනය තුලදිම උතුමි නිවන් මග පරිපුර්ණ වසයෙන්ම අවබෝධ කර ගැනිමට මේ පිං හේතු වේවා...! සාදු සාදු සාදු.! මගේ ජිවිතය තුල මේ දක්වාම කරපු සියලු පිං,ඉදිරියට කරන්නාවු සියලු පිං මගේ ගුරැ දෙවිඳුන්ට අනුමෝදමි වේවා.! සාදු සාදු සාදු.! නමෝ බුද්ධාය.! තෙරැවන් සරණයි....!!!🌺🌸🌺🌸🌺🌸🌺🌸🙏🙏🙏

  • @kolithaalahakoon1626
    @kolithaalahakoon1626 2 ปีที่แล้ว +9

    ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!!
    🙏🏻🙏🏻🙏🏻

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 หลายเดือนก่อน +1

    ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා...🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +11

    පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!

  • @iroshanikohowalagedara8328
    @iroshanikohowalagedara8328 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නමො බුද්ධාය

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +9

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....🙏🙏 සාධු.....🙏🙏 සාධු.....🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @ThushanMaduranga
    @ThushanMaduranga 4 หลายเดือนก่อน +3

    උතුම් වු බබසර සීලයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing3678 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස!!! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞථම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +13

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @PriyanthaHewage-o6j
    @PriyanthaHewage-o6j หลายเดือนก่อน +1

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @rythmbeat6683
    @rythmbeat6683 2 ปีที่แล้ว +3

    උතුම් වූ බඹසර සීලයට නමස්කාර වේවා.

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 ...පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @kavindunuwan
    @kavindunuwan 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු...!!! 🙏🙏🙏

  • @Dcr611
    @Dcr611 9 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @DinethUdayanga-v2f
    @DinethUdayanga-v2f 29 วันที่ผ่านมา

    මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nxtlogan551
    @nxtlogan551 2 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 2 ปีที่แล้ว +7

    සත්පූරැෂ භුමීයට මාගේ නමස්කාරය වේවා.මහමෙව්නාව..

  • @dakshithadilshan3876
    @dakshithadilshan3876 2 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී චිරජීවනය වේවා ...........!!!!

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +1

    පින්වත් ගුරැ දෙවෝත්තම ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා..!! බඹසර රකින්න සිතැති සියලු දෙනාටම සිත්සේම බඹසර සුරැකිමට හැකිවේවා!!

  • @dinnaworldcup
    @dinnaworldcup 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!
    උතුම් වූ බුද්ධ වචනය ඒ ආකාරයෙන්ම අපට කියලා දෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!
    නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත්තිය සැලසේවා!
    සාදූ සාදූ සාදූ!
    🙏🙏🙏

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 8 หลายเดือนก่อน +2

    සියලුම සත්වයින්ට උතුම් වු බඹසර රැකගැනීමට ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේව 😊🙏🌼.

  • @Tekli-P
    @Tekli-P 11 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ පිරිසිදු බුද්ධ දේශනා සරලව දේශනා කල නිසා මට මනා ලෙස තෙරුවන් සරණෙහි පිහිට ලබා ගන්නට පුලුවන් උනා ඔබ වහන්සේට උතුම් ධර්මය අවභෝධ වේව! දිගාසිරි වේවා!සසුන් පිලිවෙතෙහි යෙදෙන සේක්වා නීරෝගී වෙත්වා! මගෙ සත්පුරුෂයන් වහන්සේට මාගේ නමස්කාරයය වේවා! නමෝ බුද්ධාය! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasunyashitha7091
    @dasunyashitha7091 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +10

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 2 ปีที่แล้ว +2

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා !
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    රාග,ද්වේශ,මෝහ, ඊර්ෂ්‍යාව ආදි සියලූම අකුසලයන් දුරු වී,
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව, මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් ,
    සංසාර දුකින් නිදහස් වීමට
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා !
    නමෝ බුද්ධාය 🙏 !

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @Leena_Dew
    @Leena_Dew 2 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🏻🙏🏻🙏🏻

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dakshithadilshan3876
    @dakshithadilshan3876 2 ปีที่แล้ว +3

    උතුම් බඹසරට නමස්කාරය වේවා

  • @ForeverFighter-h4m
    @ForeverFighter-h4m 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏🪔

  • @Gayan_Malinda
    @Gayan_Malinda 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว

    සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻පින්වත් 🙏🏻අපගේ ලොකු ස්වාමින් වහන්සේ 🙏🏻🙏🏻🙏🏻නිදුක් වේවා 🙏🏻නිරෝගී වේවා 🙏🏻

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 2 ปีที่แล้ว

    සාදු ..සාදු ..සාදු ..
    උතුම් බඹසර සීලයට යහපත් අවවාද ටිකක් ..
    පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා ..
    🌹🙏🌹🙏🌹🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ලොකුස්වාමින් වහන්සෙට.අංතපිංවෙිවා පායුග පිණියිපාවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna 2 ปีที่แล้ว +4

    එහෙමයි පින්වත් අපගේ ලොකු ස්වාමීන්වහන්ස.

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා

  • @RashmiShashikala99
    @RashmiShashikala99 3 หลายเดือนก่อน

    බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @yasitha6668
    @yasitha6668 2 ปีที่แล้ว +6

    නමෝබුද්ධාය

  • @harshanigayathri2219
    @harshanigayathri2219 ปีที่แล้ว

    අනේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දැකීමත් සතුටක් 🙏 සාදු සාදු සාදු 🙏

  • @samansaman9299
    @samansaman9299 2 ปีที่แล้ว

    සාදු සාදු..🙏🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @nipun8519
    @nipun8519 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා!!!

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏

  • @asirimaduranga8697
    @asirimaduranga8697 ปีที่แล้ว

    ඔබ වහන්සේට ඉක්මන් බුදු බව ලැබේවා...

  • @subodamehenin2994
    @subodamehenin2994 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🏻❤️🙏🏻

  • @ChamodKavinda-x4j
    @ChamodKavinda-x4j 17 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ .... 🙏 🙏🙏

  • @Adikari1985
    @Adikari1985 ปีที่แล้ว +1

    කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @sadeepadilshan4685
    @sadeepadilshan4685 ปีที่แล้ว +1

    ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 2 ปีที่แล้ว +2

    🙏🙏🙏සාදු සාදු සාදු !!!

  • @yapakumara2431
    @yapakumara2431 2 ปีที่แล้ว

    අපගේ පරම පූජනීය ගුරු දෙවිදුන් හට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.....

  • @ThushanMaduranga
    @ThushanMaduranga 4 หลายเดือนก่อน

    සාදු සාදු සදු🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !

  • @HiruMadushika
    @HiruMadushika 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌸🌸🌸

  • @mr.s9424
    @mr.s9424 6 หลายเดือนก่อน +1

    තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා..

  • @dhilasl2002
    @dhilasl2002 10 หลายเดือนก่อน

    පින්සිදුවේවා පින්වත් ස්වාමින්වහන්ස ❤️🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว

    එහෙමයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස

  • @dayanistore1771
    @dayanistore1771 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sadunidilhara3394
    @sadunidilhara3394 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා🙏🙏🙏🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Dcr611
    @Dcr611 2 หลายเดือนก่อน +2

    පින්වත් ලොකූ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ,
    දන්නා අයෙක් සිටීනම් කියා දෙනවද විවාහ දිවියකට එලඹෙන තුරු දිනපතා උතුම් කුමර බඹසර සීලය රැකීමේදී එය පංච සීලය මෙන් සමාදන් විය යුතුද නැතිනම් සීලයෙහි පිහිටා කටයුතු කරමින් සාමාන්‍ය පරිදි කල් ගෙව්වාට ප්‍රශ්නයක් නැද්ද

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු

  • @yasmirajapaksha2677
    @yasmirajapaksha2677 2 ปีที่แล้ว

    මගේ ☀බුදුරජාණන්වහන්සේ☀ට නමස්කාර වේවා!!!
    අනේ 🔷පින්වත් ලොකුස්වාමීන්වහන්සේ 🔷ට වැඩි වැඩියෙන් අායු වර්ණ සැප බල ප්‍රඥ්ඥා ලැබේවා ලැබේවා ලැබේවා🙏🙏🙏

  • @buddikasampath3170
    @buddikasampath3170 ปีที่แล้ว

    සිල්වත් ගුණවත් 🌷පින්වත් 🌷ආර්ය මහා සංඝ රත්නයට අපගේ හදපිරි නමස්කාරය වේවා‼️‼️‼️💐💐🏵️🏵️🌷🌷🌻🌻🌸🌸🌹🌹🌺🌺🙏🙏🙏ඒ උතුම් මහා සඝරැවන නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ‼️‼️‼️🌺🌺💐💐🏵️🏵️🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @සසරින්එතර
    @සසරින්එතර 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ameesha--
    @ameesha-- ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @K-Dramas-98
    @K-Dramas-98 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🌸🙏

  • @lasithakavinda8950
    @lasithakavinda8950 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!

  • @amaliperera1508
    @amaliperera1508 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danielnaveen138
    @danielnaveen138 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gdsssuk5350
    @gdsssuk5350 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @anjaleebhagya3909
    @anjaleebhagya3909 2 ปีที่แล้ว

    Oba wahanse nisa boho pirisak asa nithibunu dharma karu ada shawanaya karanawa🙏🙏🙏
    Obawahanseta dhirgayusha lebethwa.Niduk Nirogi ba2aya lebethwa🙏🙏🙏

  • @vidanagamagetharinduvimukt202
    @vidanagamagetharinduvimukt202 2 ปีที่แล้ว +6

    🙏🙏

  • @r.m.mrathnasiri1567
    @r.m.mrathnasiri1567 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.

  • @asiriherath1838
    @asiriherath1838 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..!!!!

  • @asankawimalarathne3545
    @asankawimalarathne3545 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏 🙏 🙏

  • @rukshankalhara9915
    @rukshankalhara9915 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @janithjanithniroshan9631
    @janithjanithniroshan9631 ปีที่แล้ว +2

    Mama maseka vithara idan babasara rakinawa . namuth mama babasara rakinne arihathun wahanselage jeewithaya gana sihi nokara.ithin mede anisansa thiyenawada

    • @michico76
      @michico76 ปีที่แล้ว +4

      බඹසර රකින කෙනාට ඒ ආනිසංස ලැබෙනවාමයි. සීලයක් රකින්න උත්සහ කිරීමම කොච්චර උතුම් ද ! රහතන් වහන්සේලා දිවිහිමියෙන් මේ සීලයන් ආරක්ෂා කලා. මම ද උන්වහන්සේලා අනුව යමි. දිවිහිමියෙන් සීලයන් ආරක්ෂා කරමි කියලා, ඒ සීලය රකිනා කාලය තුල මෙනෙහි කරනකොට තවත් පිං වැඩී මම අහලා තියෙන විදියට. නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා රකින්න.

  • @chandranijayalath760
    @chandranijayalath760 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว

    සාදු..සාදු..සාදු

  • @KPCreation17715
    @KPCreation17715 6 หลายเดือนก่อน

    Pinwath loku sowamin wahanseta mage namas karaya wewa

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage7629 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 ปีที่แล้ว

    🙏Our thero, 🙏may you living long !!🙏

  • @seshanidesilva3319
    @seshanidesilva3319 2 ปีที่แล้ว +1

    Namo Buddhaya 🙏🌷

  • @MNP128
    @MNP128 ปีที่แล้ว

    Uthum bambasara rakeemata siyallantama hakiwewa🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏
    Ape pinwath Loku swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏 obawahanseta Theruwan saranayi 🙏🙏🙏 obawahanseta mewani Dharma deshanawan pawathveemata thawa thawath shakthiya,dairyaya labewa 🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐☸️☸️☸️☸️☸️☸️☸️

  • @sujathakumari7653
    @sujathakumari7653 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @ramyakrishnan1254
    @ramyakrishnan1254 2 ปีที่แล้ว +5

    Namo buddaya ❤

  • @ShenSadakelum
    @ShenSadakelum 11 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ....

  • @arunaprasad7530
    @arunaprasad7530 2 ปีที่แล้ว +1

    sadu sadu sadu..!!!