කාමය දුගඳයි බඹසර සුවඳයි | koralayagama saranathissa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 27

  • @dharmapradeepaya9267
    @dharmapradeepaya9267  3 ปีที่แล้ว +8

    ඉතා වටිනා ධර්ම දේශනා ඔබට ශ්‍රවණය කිරීමට මෙම youtube චැනලය subscribe කරන්න 🙂

  • @Howshouldwelive
    @Howshouldwelive 12 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ 🙏

  • @gayanrathnasiri9129
    @gayanrathnasiri9129 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි 🌸🙏🙏🙏🌸

  • @sankaaherath1310
    @sankaaherath1310 3 หลายเดือนก่อน

    පිංවත් මාගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 5 หลายเดือนก่อน +1

    සාදු ... සාදු .... සාදු ....
    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා .....! 💜️

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 หลายเดือนก่อน

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @nasliaibrahim5913
    @nasliaibrahim5913 3 ปีที่แล้ว +6

    සාදු! සාදු! සාදු!
    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේට,
    🙏🙏🙏

  • @athibosamitha3190
    @athibosamitha3190 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +4

    හරි සුන්දර දේශනාවක් ඒ වගේම සමාජයට ලොකු ආදර්ශමත් කතාවක් ආකර්ෂනිය විදියට දේශනා කලා හිතට පින්වතුන් වහන්සේට තෙරුවන් සරණයි

  • @sandulapunsara6182
    @sandulapunsara6182 3 ปีที่แล้ว +4

    ජිවිතයට ගොඩක් වටිවා.....ගොඩක් පිං.

  • @danielnaveen138
    @danielnaveen138 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @ttm-03hasininawodya61
    @ttm-03hasininawodya61 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @JayalathIvanshanaka
    @JayalathIvanshanaka 26 วันที่ผ่านมา

    💙🤍💙 🕊️

  • @R.S.507
    @R.S.507 2 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️

  • @SasmithaSayuranga-t8n
    @SasmithaSayuranga-t8n 2 หลายเดือนก่อน

    මගෙන් මේක සතියකට කැඩෙනවා...එපා වෙනවා අප්පා...තාම 18 යි...

  • @dinuwa7729
    @dinuwa7729 2 ปีที่แล้ว +2

    බඹරස කැඩුනා අය රකින්න පුළුවන් නෙද 🙂💔

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +1

    කාමය සහ පසිඳුරන් (පිනවීම) අතර ඇති සම්බන්ධය ගසයි පොත්තයි වගේ...! ඒතරම් සමීප සම්බන්ධයක් පවතින වාතාවරණයක් තුල 100%ක් බඹසර රැකීම කෙතරම් ප්රායෝගිකද යන්නත් යථාර්ථවාදීව සලකා සැලකියයුතු නේද? අනික බුද්ධ චරිතයට අනුවත් නියත වශයෙන්ම බුදුවීමට සිටි සිද්ධාර්ථ ගෞතම රාජ කුමාරයා විවාහ වීමට පෙර, එනම් වයස 16ට පෙර සහ පසුව වයස 29 දක්වා ) අසීමිතව කම් සැප වින්දා නේද? ඒත් වර්තමානයේ බොහෝ ගිහියන් පැවිදි භාවයට පත් වන්නේ නොමේරූ කුඩා ලමා කාලයේදීය. එවන් අය තරුණ වයසට පත් වන විට ජීවවිද්‍යාත්මකව
    ලිංගිකව පරිණතභාවයට පත් වන ඔවුන්ගෙන් කීයෙන් කී දෙනෙක් තම ස්වභාවික ආශාවන් පාලනය කරමින් බඹසර රකිනවා ඇත්ද? ඇත්තටම එය එසේ සිදුකිරීමට ඇති සම්භාව්‍යතාවය කොපමණද? දේශණා කිරීම පහසු යි..ඒත් ක්‍රියාවට (පටිසෝතගාමී ව!) නැංවීම...???

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      ඇත්ත කතාව වෙලාවකට මේ බණ විකාර.කියන හාමුදුරුවරු බඹසර සිලය හොදට රකිනවා කියල පේනවා

    • @rashialbety
      @rashialbety ปีที่แล้ว +2

      බඹසර රකිනවා කියන්නේ කම් සැප විඳින් නැතුව ඉන්න එක නෙවේ.කසාද බඳින කන් කාමයෙන් වැලකෙන්න ඕනෙ කියන එක.ඊට පස්සෙ තමන් බඳින කෙනා ගෙන් විතරක් ඒක විඳින එක තමා පතිවුතාව කියන්නේ. සිදුහත් කුමාරයයි,යශෝදරා දේවියයි අසංඛය කල්ප කාලයක් දෙදෙනා වෙනුවෙන් ම පේ වෙලා ඇවිල්ලා තියෙන බැඳීම ක්

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 14 วันที่ผ่านมา

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @gihankanishka2814
    @gihankanishka2814 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @br8246
    @br8246 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @amclkumari8270
    @amclkumari8270 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @tmm3709
    @tmm3709 5 วันที่ผ่านมา

    🙏🙏🙏