බඹසර සීලයක අනුසස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 105

  • @dulanjaya4485
    @dulanjaya4485 2 ปีที่แล้ว +132

    හාමුදුරුවනේ මට වයස 19යි මං අවුරුදු 10ට වැඩි කාලයක් ගිහි කාලෙ දුක් වින්දා ඔය තුන්වෙනි සිල් පදේ ආරක්ශා කරගන්න බැරුව ඉතින් හාමුදුරුවනේ මට දැන් කියාගන්න බැරි සතුටක් තියනවා ඒතමයි මං දැන් හරි විදියට බඹසර රකිනවා ඔබවහන්සේලාට බොහෝම පිං මේවගේ ධර්ම දේශනා පවත්වනවට.තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage7629 2 ปีที่แล้ว +57

    බඹසර ශීලයක් කියලා දෙයක් ගැන අහන්න ලැබුනෙත් මහමෙව්නාව නිසා සාදු සාදු සාදු !!!
    ඒ පින්වත් මහා සංඝරත්නයට මාගෙ නමස්කාරය වේවා !!!
    සාදු සාදු සාදු !!!
    මාගෙ ගුරු දේවොත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නා විහාර වාසි සියලූම පින්වත් මහා සංඝරත්නයට නිදුක් නීරෝගි දීර්ඝායුස වේවා !!!
    සාදු සාදු සාදු !!!

  • @rockdragon8654
    @rockdragon8654 2 ปีที่แล้ว +26

    අද ඉඳන් රකිනවා හාමුදුරුවනේ බිදෙන්න නොදී රැකගන්න වීදුරු බඳුනක් වගේ

  • @SitharaWimalaguna
    @SitharaWimalaguna 3 วันที่ผ่านมา

    බඹසර සීලයට මාගේ නමස්කාරය වේවා!!🙏

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 ปีที่แล้ว +40

    "විරියේන දුක්කං අච්චේති"
    වීරියෙන්මයි සියලු දුක් නසන්න තියෙන්නේ කොහොම හරි පිනැත්තෝ මේ සීලය සුරකිත්වා ...!!!

  • @andovitakanthie1751
    @andovitakanthie1751 ปีที่แล้ว +11

    බඹසර සීලයට නමස්කාර වේවා!!!

  • @PushpaMalkaithi
    @PushpaMalkaithi 25 วันที่ผ่านมา +1

    මමත් දිවි හිමියෙන් මෙි බබසර සිලය සමාදන් වෙිමි සාධු සාධු සාධු .ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුෂ වෙිවා මෙි උතුම් ධර්ම දේශනා ධර්ම දානයක්ම වෙිවා සාධු සාධු සාධු

  • @Glowology101
    @Glowology101 6 หลายเดือนก่อน +6

    මමත් අද වෙනකං කිලිටි වෙලා නෑ. මම අද පටන් කුමර බබසර රකිනවා

  • @andovitakanthie1751
    @andovitakanthie1751 ปีที่แล้ว +8

    ඹව් ස්වාමීනි දැන් සමාජෙ ගොඩක් පිරිහි ල සියලු දෙනා 🌹බඹසර සීලයේ🌷 පිහිටා සිටිත්වා🌹

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 10 วันที่ผ่านมา

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏

  • @KumuduniBN
    @KumuduniBN หลายเดือนก่อน

    🙏. 🙏. 🙏. සාදු. සාදු. සාදු

  • @Daytodaylife-p3z
    @Daytodaylife-p3z 8 หลายเดือนก่อน +2

    පින්වත් උතුමන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාදූ සාදූ සාදූ..🙏🙏🙏

  • @KanchanaSuba-qy2qu
    @KanchanaSuba-qy2qu 8 หลายเดือนก่อน +2

    සාදු ...සාදු ...සාදු ... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 8 หลายเดือนก่อน +3

    Sadu sadu sadu ❤

  • @nimeshikapiumali5111
    @nimeshikapiumali5111 10 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏

  • @Duleepaduleepa22
    @Duleepaduleepa22 10 หลายเดือนก่อน +2

    ස්වයන් වින්දනයේ කරන එක පවක්ද අපේ හමුදුරුවනේ 🙏

  • @Shehan123Nimna-cl9gu
    @Shehan123Nimna-cl9gu ปีที่แล้ว +6

    මමත් රකින්වා

  • @stnnadeenishaya8770
    @stnnadeenishaya8770 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට

  • @chanchalapremakumara5023
    @chanchalapremakumara5023 หลายเดือนก่อน

    Sadu sadu sadu.!

  • @chalanidiwanjana6593
    @chalanidiwanjana6593 3 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු 🙏🙏 ස්වාමීන් වහන්ස.. මං කිසිම කායික ක්‍රියාවක් කරල නෑ. ඒත් මං අසැබි දර්ශන දැකල තියෙයි මීට ගොඩක් කාලෙකට කලින්. ඒත් ඒව බලන්න හොඳ නෑ කියල දැනගත්ත හින්ද මං ආයෙ ඒ වගේ ගෑවිච්ච දෙයක්වත් බලල නෑ අද වෙනකන්. දැක්කොත් ඒක අයින් කරල දානව. ඒත් මගෙ හිතට වද දෙනව මගෙ අතින් නොදැනුවත්වම බඹසර සීලය කැඩිලද කියල. අනේ මට ඒක පහදල දෙන්න 🙏🙏🙏

    • @geenodsaniru
      @geenodsaniru 3 ปีที่แล้ว +2

      sis
      dont worry
      th-cam.com/video/DvLGbkxv110/w-d-xo.html
      this video about that

    • @chalanidiwanjana6593
      @chalanidiwanjana6593 3 ปีที่แล้ว +2

      @@geenodsaniru Thanks 🤗

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 3 ปีที่แล้ว +12

      සාදු සාදු බ්‍රහ්මචාරී බව නම් ඒකාන්තයෙන් ආස්චර්‍යයි ශ්‍රේෂ්ඨයි උත්සහ කරන්න පුලුවන් තරම් බ්‍රහ්මචාරී සීලය සගවාගෙන රකින්න යටත් පිරිසෙන් තමන්ගේ යහලුවාටවත් කියන්න එපා අල්පේච්ච බව ගොඩක් ශ්‍රේෂ්ඨයි ....

    • @geenodsaniru
      @geenodsaniru 3 ปีที่แล้ว +2

      @@thusharasanjeewa3298 ow

    • @අරෝෂ්කෝන්ගහවත්ත
      @අරෝෂ්කෝන්ගහවත්ත 3 ปีที่แล้ว +15

      ඒ ගැන දුක් වෙන්න එපා...එහෙම හිතෙද්දි හිතන්න ඕන..මේ ඕනනැති සිතිවිලි මට අයිති දෙයක් නෙවෙයි..මේ සිතිවිලි නැතිවෙලා යන ස්වභාවයට අයිතියි..මේ සිතිවිලි මගේ වසඟයේ පවත්වන්න බැහැ...කියලා ගොඩක් වෙලා අවබෝධ වෙනකන් හිතුවම ආපහු දුක් වෙන්න දෙයක් නෑ
      ජීවිතේ ඕනම ප්‍රශ්නයකදි ඔහොම හිතන්න..එම ප්‍රශ්නවලින් ඔබේ බඹසර සීලය මෙලොව හැරයන් දා දක්වා රැකගැනීමට හැකිවේවි...
      නමෝ බුද්ධාය...

  • @chinthakaprabath2238
    @chinthakaprabath2238 2 ปีที่แล้ว +4

    කුමර කුමරි බඹසර රැකිය යුතුයි සිහිනෙන් ධාතු පිටවීමට ඉඩ දෙන්න

  • @dilshankavinda1052
    @dilshankavinda1052 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤️

  • @dinushamalindu235
    @dinushamalindu235 3 ปีที่แล้ว +11

    අවසරයි 🙏බඹසර සිල් සමාදම් වෙන සිල්පදය කුමක්ද ?

    • @sadahamdayada8831
      @sadahamdayada8831  3 ปีที่แล้ว +12

      අබ්බ්‍රම්ම චරියා වේරමණී සික්කා පදන් සමාදියාමි 🙏🙏🙏

    • @dulanjaya4485
      @dulanjaya4485 2 ปีที่แล้ว +1

      අබ්‍රහ්මචරියා වේරමනී සික්ඛාපදං සමාදියාමී

  • @slstudio9909
    @slstudio9909 ปีที่แล้ว +5

    අපාය බය නැති උන.සාදු සාදු සාදු !!

  • @tharushihansi6867
    @tharushihansi6867 3 ปีที่แล้ว +7

    Theruwan saranai.niwan dakkna thuru budu bana shawanaya karanna pluwan wewa

  • @kushaniwijesinghe7250
    @kushaniwijesinghe7250 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු අප ගෞරවණීය ස්වාමීන් වහන්ස...

  • @palindapadmasri6872
    @palindapadmasri6872 2 ปีที่แล้ว +4

    පින්වත් ඔබට උතුම් පුණ්‍යානුමෝදනා වේවා ...!
    කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබත්වා ...!

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +8

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ 3 ปีที่แล้ว +13

    සාදු සාදු අපේ හාමුදුරැවනේ

  • @ishanmendis9365
    @ishanmendis9365 3 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +3

    Sadu sadu Sadu.. 🙏🌸💞💓

  • @surajsampath1790
    @surajsampath1790 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු

  • @hsd4596
    @hsd4596 หลายเดือนก่อน

    🙏🙏🙏namo buddhaya

  • @piyuminisansala4709
    @piyuminisansala4709 3 ปีที่แล้ว +8

    සාදූ🙏සාදූ🙏සාදූ🙏🙏🙏🙏

  • @i.j.l.1191
    @i.j.l.1191 3 ปีที่แล้ว +5

    NAMOO BUDDHAYA !!! SADUU SADUU SADUU !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhawagaming287
    @madhawagaming287 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @udanisarangika6160
    @udanisarangika6160 ปีที่แล้ว +2

    🌹🌹🌹🙏සාධු🙏සාධු🙏සාධු

  • @mokshalathennakoon7514
    @mokshalathennakoon7514 2 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kasunshan9896
    @kasunshan9896 ปีที่แล้ว +2

    අපගේ පින්වත් සවාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා

  • @dilanbuddi573
    @dilanbuddi573 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵 🌹🌹🌹🌹🌹🌹🌹

  • @piumiuhasna6544
    @piumiuhasna6544 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏නමො බුද්දාය තෙරුවන් සරනනයි අපගෙ පින්වත් ස්වමින් වහන්සේට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Harshana1
    @Harshana1 3 ปีที่แล้ว +11

    🙏🙏🙏

  • @jayanethruwan9825
    @jayanethruwan9825 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .

  • @piumiuhasna1212
    @piumiuhasna1212 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි නමෝ බුද්ධදාය අපගේ පින්වත් ස්වාමින් වහන්සෙට

  • @randomclips6751
    @randomclips6751 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic4460 3 ปีที่แล้ว +9

    🙏🌸🌸🙏🙏

  • @harshaniperera8252
    @harshaniperera8252 2 ปีที่แล้ว +1

    sadu sadu sadu🙏🙏🙏

  • @tharushikashehan4392
    @tharushikashehan4392 2 ปีที่แล้ว +1

    තේරුවන් සරණයි ස්වාමීන් වහාන්ස🌸🙏

  • @dilanigamage7069
    @dilanigamage7069 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...!!!💐🌷🙏🙏🙏

  • @Harshana1
    @Harshana1 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว

    බඹසර සීලය රැකීමේදී පිළිපැදිය යුතු කරුණු කවරේද?

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 ปีที่แล้ว +1

    🌹🌹🌹SAADHU !!!🌹🌹🌹 SAADHU !!!🌹🌹🌹 SAADHU !!! 🌹🌹🌹

  • @sadeeparahul9313
    @sadeeparahul9313 11 หลายเดือนก่อน

    Piwath swaminwahansa mata pahada denna bambasara seelaya samadan wena Akaraya

  • @prasannakumarasinghe28
    @prasannakumarasinghe28 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ස්වාමීන්වහන්ස

  • @nisansalas2642
    @nisansalas2642 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහොම පින්

  • @samansaman9299
    @samansaman9299 2 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏

  • @see448
    @see448 ปีที่แล้ว +1

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏

  • @gleefulang
    @gleefulang 10 หลายเดือนก่อน

    Namo Budhdhaya!

  • @nadeeranimeshana1534
    @nadeeranimeshana1534 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!! නමෝ බුද්ධාය .. පින්වත් ස්වාමීන්වහන්ස, එදිනෙදා ජීවිතයේ කටයුතු කරනවිට පන්සිල් රැකීමට මම පුරුදුවී සිටිනවා.. නමුත් මම උසස් සීලයක් වන අටසිල් ආරක්ෂා කිරීමට කැමති. කෙසේවෙතත් එදිනෙදා කටයුතු සමග උපෝසත සීලයේ අවසන් සිල්පද තුන රැකීමට අපහසුයි.. මගේ ප්‍රශ්නය පින්වත් ස්වාමීන් වහන්ස, පන්සිල් සමාදන් වනවිට තුන්වන සිල් පදය වෙනුවට බඹසර සීලය සමාදන්වී, එම සිල්පද පහ පමණක් සමාදන් විය හැකිද?.. කාරුණිකව පහදා දෙනු මැනවි

    • @nxtlogan551
      @nxtlogan551 ปีที่แล้ว

      plwn kamesu michcha selaya wenuwata abrahma chariya seelaya samadan wenna

  • @bawanthaadhikari2666
    @bawanthaadhikari2666 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @sovindhishakya8113
    @sovindhishakya8113 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @dumindadissanayake6561
    @dumindadissanayake6561 11 หลายเดือนก่อน

    🙏🙏🙏❤️🙏🙏🙏

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx 2 ปีที่แล้ว +1

    🌹🙏🙏🙏🙏

  • @sandunwimukthi7119
    @sandunwimukthi7119 2 ปีที่แล้ว +1

    🙏❤🙏

  • @sunsetsongss
    @sunsetsongss ปีที่แล้ว

    🙏✨️

  • @pabasarahasun6001
    @pabasarahasun6001 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DinethUdayanga-v4y
    @DinethUdayanga-v4y หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chathurikaprasadini8132
    @chathurikaprasadini8132 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු..🙏🙏🙏

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @danielnaveen138
    @danielnaveen138 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @lakshmiprashadhi4184
    @lakshmiprashadhi4184 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏

  • @saurikrishani5878
    @saurikrishani5878 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @madushan_96
    @madushan_96 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanidayananda1726
    @dilhanidayananda1726 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @amaludayanga7259
    @amaludayanga7259 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @niroshadilhani1953
    @niroshadilhani1953 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ish5551
    @ish5551 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @w.k.rukmal879
    @w.k.rukmal879 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏

  • @amalshagayathri3728
    @amalshagayathri3728 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anuradhawedagedara124
    @anuradhawedagedara124 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dinushaacademy9250
    @dinushaacademy9250 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tharindudiasbandaranayaka1360
    @tharindudiasbandaranayaka1360 8 หลายเดือนก่อน

    🙏🙏🙏