මීට වඩා වාසනාවක් වෙන නම් නෑ...| Most Ven. Kiribathgoda Gnanananda thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 161

  • @mahamevnawaGalle
    @mahamevnawaGalle  5 หลายเดือนก่อน +8

    හැම පිනක්ම උපදින දම්සභා මණ්ඩප කරවීමේ මහානුභාවසම්පන්න පිනේ කොටස්කරුවෙකු වීමට පිනැති ඔබටත් තවමත් ඉඩහසර විවරව ඇත. 🙏🏻🙏🏻
    ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවන සුවිසල් ධර්ම ශාලාවේ ඉදිකිරීම් සඳහා ඔබටත් ශක්ති පමණින් දායකත්වය ලබා දෙන්න පුළුවන්🙏🏻🙏🏻🙏🏻
    📌ගිණුමේ නම : ධර්ම ශාලාව ගොඩනැගීමේ අරමුදල
    📌ගිණුම් අංකය : 85124705
    📌බැංකුව : ලංකා බැංකුව
    📌ශාඛාව : ගාල්ල නගර ශාඛාව(089)
    📌බැංකුවේ කේත අංකය (Bank Code ) : 7010
    📌සිෆ්ට් කේතය (swift Code ) : BCEYLKLX
    👉Acc name : Dharmashala Construction Fund
    👉Acc no : 85124705
    👉Bank name : Bank Of Ceylon
    👉Branch : Galle City Branch(089)
    👉Bank code : 7010
    👉Swift code : BCEYLKLX
    මුදල් තැන්පත් කිරීමෙන් පසු ලැබෙන රිසිට්පත මෙම වට්ස්ඇප් අංකයට යොමුකරන්න.
    076 46 82 807
    සියලු විමසීම් 076 4682 807

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 9 หลายเดือนก่อน +3

    කතා කරන මිනිසුන්ට උතුම් වූ
    සක්‍ය මූණී භගවත් මුණිදුන් වූ
    බුදු කිස නිම කල බල වෙර පල කල
    සසරින් එතෙරට වැඩි නිදුකාණන්
    සුගත තථාගත බුදු සමිදාණන්
    සාදරයෙන් මම සරණ යමි.🙏🙏
    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏

  • @ukrz
    @ukrz 11 หลายเดือนก่อน +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 10 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu
    me uthum dharma danaya dun samatath Garu swamin wahansa,oba wahanse samaga api hamoma niwaninma sanasewa!Sadu Sadu Sadu

  • @LakshmanPradeep-h7d
    @LakshmanPradeep-h7d 11 หลายเดือนก่อน +1

    Manage guru devedut namaskara carwa sadu sadu saadu

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 11 หลายเดือนก่อน +3

    ස්වාමීනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදු..සාදු..සාදු..

  • @PushpaKumari-ud3qr
    @PushpaKumari-ud3qr 11 หลายเดือนก่อน +1

    Pinwath loku swamin wahanseta mage gawrawaneeya namaskaraya wewa sadu!sadu!sadu!!! Teruwan saranai.....i

  • @NilanthiniluNilanthinilu
    @NilanthiniluNilanthinilu 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ .🙏🙏🙏🙏🙏🙏

  • @PkSwarnalatha
    @PkSwarnalatha 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය

  • @faisu3217
    @faisu3217 11 หลายเดือนก่อน +1

    🙏🙏සාදු සාදු සාදු අපගේ ලෙකු ස්වමින් වහන්සේට මගේ නමස් කර වෙිවා🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ....නමස්කාර වේවා පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @malikaliyange9587
    @malikaliyange9587 ปีที่แล้ว +9

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු
    අපගේ ගූරැදේවෝතම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 4 หลายเดือนก่อน

    සාදු 🙏🌼සාදු 🙏🌼සාදු 🙏🌼 අපගේ උත්තමවු ගුරුදෙවිදුන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා බෝහො දෙවි මිනිසුන්ට යහපත පිනිස සැපය පිනිසම දීර්ඝායුෂ ලබත්වා 🌼🙏❤️🌼🙏❤️🌼🙏❤️🌼🙏

  • @ishaniramanayake995
    @ishaniramanayake995 หลายเดือนก่อน

    පින්වතුන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ කරත්වා !!!!❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sinhabros3180
    @sinhabros3180 4 หลายเดือนก่อน

    අවසරයි, ලොකු ස්වාමින්වහන්සේ නිදුක් වෙත්වා ..නිරෝගී වෙත්වා ..දිර්ඝායුෂ ලබත්වා..🙏🙏🙏

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 2 หลายเดือนก่อน

    මාගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 11 หลายเดือนก่อน +6

    සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹අති පුජනිය අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ 🙏🙏🙏නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලැබේවා 🙏🌹🙏🌹ලෝක සත්වයෝ දුකින් මුදවා ගන්න මේ කරන ඉතා වටිනා උතුම් ශ්‍රී සත් ධර්මය සියල්ලෝම මැනවින් අවබෝධ කර ගනිත්වා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @hettihewagedesilva4814
    @hettihewagedesilva4814 11 หลายเดือนก่อน +1

    Loku swamin wahanseta niduk nirigi dergausha Labewa sadu sadu saduuuuuu

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @ajithgamlath
    @ajithgamlath ปีที่แล้ว +16

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
    පිනවත් ලොකු ස්වාමින් වහන්සේට...

  • @resitha_
    @resitha_ ปีที่แล้ว +5

    සාදු....! සාදු....! සාදු....! 🙏🙏🙏
    සියලු දෙව් මිනිසුන් උදෙසා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළන පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංගරත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා...!
    මෙම උතුම් ධර්ම දානමය පිංකම උදෙසා දායකත්වය දැරූ සියලු පිංවතුන් හට පුණ්‍යානුමෝදනා වේවා...!
    සියලු සත්වයෝ මෙම තතාගත ධර්මය අවබෝධ කොට අමාමහ නිවනම සාක්ෂාත් කර ගනිත්වා...!
    සාදු....! සාදු....! සාදු....! 🙏🙏🙏

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc หลายเดือนก่อน

    පින්වත්. ලොකු. ස්වාමීන්. වහන්සේට. මගේ. නමස්කාරය. වේවා නීරෝගී. සම්පත්තිය. ලැබේවා👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +20

    ,සාදු සාදු සාදු වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @LayanalLayanal-ph8os
    @LayanalLayanal-ph8os 6 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🌸🌸🌹🌹🌷🌷සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏🙏

  • @chandrakumari552
    @chandrakumari552 ปีที่แล้ว +3

    ගුරු දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායූ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ArunaShantha-i2q
    @ArunaShantha-i2q 11 หลายเดือนก่อน +2

    අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sanjurash1912
    @sanjurash1912 ปีที่แล้ว +20

    අපේ තරුණ කාලෙ අපිට මෙවැනි වැදගත් අවවාද අහන්න ලැබුනානම් අපි මෙලහකටත් මේ දුක් විදින සසරෙන් නිදහස් වෙන්න මාර්ගයක් හොයාගෙන ..දැන් ඉන්න අයට ඒ වාසනාව තිබුනට අහන්න හිත දෙන්නෙ නෑ ..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ..නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Dhammasl_ed
      @Dhammasl_ed 9 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත. ඒකනෙ තරුණ බව මත්වීමක් කියන්නෙ🙂

    • @thilinajayasundara1425
      @thilinajayasundara1425 5 หลายเดือนก่อน

      දර්මය අකාලිකයි උත්සාහ කරන්න

  • @Pabasara2107
    @Pabasara2107 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අපගේ පින්වත් ස්වාමිණ් වහන්සේට ඔබවහන්සේ දේශනා කරපු මේ උතුම් ධර්ම දේශණය අසන්න ලැබිම මගේ පෙර පිනකටමයි සාදු සාදු සාදු ..ඔබවහන්සේ නිදුක් නිරෝගි සුවය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා ඔබවහන්සේගේ යම් දෙයක පතයි නම් එහෙම වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 11 หลายเดือนก่อน +3

    අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 8 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @AmaraweeraAmaraweera-p1q
    @AmaraweeraAmaraweera-p1q 11 หลายเดือนก่อน +1

    අපගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ....දීර්ඝායුෂ ලැබෙත්වා.......අපිට දහම් මග කියාදෙන ඔබවහන්සේට නිර්වාන අවබෝධය සාත්,සාත් වෙත්වා...🙏🙏🙏

  • @sameerathennakoon4584
    @sameerathennakoon4584 17 วันที่ผ่านมา

    පිංවත් ලොකුස්වාමීන්වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @damayanthikumari6621
    @damayanthikumari6621 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.pinwath swamin wahanseta mepin balayen uthum pragnawama pahalawewa.uthum niwanin senasima labewa.🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 ปีที่แล้ว +3

    මගේ ගුරු දේවයන් වහන්සේ ආශ්චර්‍යයි අද්භූතයි,

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 9 หลายเดือนก่อน

    🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ නමෝ බුද්ධාය !!!....................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +10

    සාධු සාධු සාධු 🙏🏼 අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @asankaprabath1749
    @asankaprabath1749 11 หลายเดือนก่อน +4

    🌹🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .සාදු සාදු සාදු 🙏🌹

  • @janakachandrasekera39
    @janakachandrasekera39 8 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    තෙරුවන් සරණයි

  • @harshasandaruwan7937
    @harshasandaruwan7937 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ...සාදු ..සාදු ...
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ලොව කොතැනක වැඩසිටියත් ඒ දිශාවට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ...
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා ..නීරෝගි වෙත්වා ..සුවපත් වෙත්වා ..දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ....
    මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ..සාදු ...
    අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ....

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +3

    නමො බුද්ධාය
    පරම පුජනීය කල්‍යාණමිත්‍ර ගුරැදෙවොත්වම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා පින්වතුන වහන්සේ නිදුක් වේවා නීරොගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා !
    නමෝ බුද්ධාය !

  • @rarani1860
    @rarani1860 4 หลายเดือนก่อน

    මාව මේසසරින් එගොඩ කරන්නට වැඩි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @rangapradeep-qk5rh
    @rangapradeep-qk5rh 11 หลายเดือนก่อน +1

    Asathwa sathpurisa Dahammaga.

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 11 หลายเดือนก่อน +1

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @IsuruAstro
    @IsuruAstro 11 หลายเดือนก่อน +1

    Oba vshanseta niduk nirogi deergau lebeeva

  • @madara-v7d
    @madara-v7d 11 หลายเดือนก่อน +3

    මේ සියලු පුණ්‍යකර්මයක්ම ,
    උතුම් නිර්වාණ සම්පත්තිය
    උදෙසාම වේවා.
    නමාමි සිරසා නමාමි......

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක්නිරොගි සුවලැබෙිිවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679 ปีที่แล้ว +5

    පින්වත් ලොකු ස්වාමින් ව්හන්සේට මාගේ ගෞරවනීය නමාස්කාරයම වේවා

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 2 หลายเดือนก่อน +1

    "බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා! ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. සත්පුරුෂයින්ම මුන ගැසේවා! මගේ අප්පච්චිටත් මගේ අම්මටත් නිවන් සුව ලැබේවා"

  • @shamidissanayake1445
    @shamidissanayake1445 9 หลายเดือนก่อน

    සාදු... සාදු .. සාදු...🙏

  • @sitharasamindini4853
    @sitharasamindini4853 4 หลายเดือนก่อน

    Mage Sam budu rajanan wahanse sadarayen sarana yami 🙏
    Me Asirimath Sathya wu sambudu dahama sarana yannata maga penwana guru dewayanan wahanse uthum Gnanananda swameen wahanseta deerghayusha pathami deerghayusha wewa.🙏🙏🙏

  • @asithchaturangachaturanga4752
    @asithchaturangachaturanga4752 2 หลายเดือนก่อน

    සාදු🙏 සාදු 🙏සාදු🙏

  • @Budusarany
    @Budusarany ปีที่แล้ว +2

    උතුම් තුනුරුවනට මාගේ නමස්කාර වේවා.......
    හරිම නිවුනු හඩින්
    හරිම පිලිවෙලින්
    හරිම ඉවසීමෙන්
    හරිම උදාහරණ
    හරිම ආශ්චර්‍යයි
    පින්වත් අපගේ ස්වාමීන් වහන්ස ............
    තුනුරුවන නම් අග්‍රය......
    සිත පහදවා ගනිමි.......
    විපාකයද අග්‍ර වේ..........
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @SandamaliDissanayaka-x1x
    @SandamaliDissanayaka-x1x ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @PrakashaChandani
    @PrakashaChandani 10 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 2 หลายเดือนก่อน

    ලොකු ස්වාමීන් වහන්සේ ගේ මිහිරි බණ.....

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් ලැබේවා..🙏🙏🙏

  • @JanakaSilva-g8l
    @JanakaSilva-g8l 9 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි

  • @dinnaworldcup
    @dinnaworldcup ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @ccsl6890
    @ccsl6890 11 หลายเดือนก่อน +2

    Namobuddhaya.🌹☸🙏☸🌹
    Maage gurudewiduta maage paadaabi wandanawa wewa.🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙇‍♀️
    Ama niwana duranowewa.🙏🙇‍♀️🌸🌸🌸🌸🌸🌸🌸🌸
    Niduk nirogi Suwaya Lebewa.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙇‍♀️
    Theruwansaranai.☸☸☸☸☸🙏🙇‍♀️

  • @PushpaJenet
    @PushpaJenet 4 หลายเดือนก่อน

    Darla margayata gat loku swaminwahanseta nidu nirogi suwaya labewa🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +6

    පින්වන්ත ගුණවන්ත කරුණාවන්ත ගුරුදෙවිදුන් උදෙසාම මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +7

    ලැබු දුර්ලබ මිනිස් අාත්මය සසර ගමන කෙටි වේවා !!!🙏🙏🙏

  • @sarathwijekumara5274
    @sarathwijekumara5274 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว +3

    අපෙ ලොකුස්වාම්න්වහන්සේට නමස්කාර වේවා .

  • @padmawickrema4597
    @padmawickrema4597 ปีที่แล้ว +3

    තුන්ලෝකාග්‍ර වූ අපගේ තථාගත , අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ ගෞරවණීය , හදබැති නමස්කාරය වේවා . අති පූජණීය වූ අපගේ පින්වත් ලොකුස්වාමීන්වහන්සේට ගෞරවණීය , හදබැති නමස්කාරය වේවා .🙏🙏🙏 සාදූ !!! සාදූ !!! සාදූ !!!තෙරුවන් සරණයි !!!

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 9 หลายเดือนก่อน

    බුදධ රත්නය ධමිම රත්නය සංඝ රත්නය ස⁣ාදරයෙන් සරණ යන්න කියලා දුන්න ඔබවහන්සේ නිදුක නිරෝගි සුවපත් වෙිවා !!!ගෞතම සසු⁣ණේම නිවන් දකිත්වා....

  • @witharnaseetha1519
    @witharnaseetha1519 ปีที่แล้ว +1

    පින්වත් ලොකු හාමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏

  • @salesencs574b5
    @salesencs574b5 ปีที่แล้ว +12

    හරිම කරුණාවන්ත ව ලොකු හාමුදුරුවෝ ධර්මය දේශනා කරනවා 🙏❤🙏

  • @wacpprasad
    @wacpprasad หลายเดือนก่อน

    Saadu Saadu Saadu. Pinwath loku swamin wahanse niduk wethwaa, Neerogee wethwaa, suwapath wethwaa, Dheergayuhama Labathwaa. 🙏🙏🙏

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 ปีที่แล้ว +1

    Ape Loku suwamin wahanseta niduk neeroge suwaya deergayushath prarthana karanawa

  • @thennakoonsaman6362
    @thennakoonsaman6362 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට සැමදාම සෑම ආත්මේකම නිවන්දකින තුරැ යහපතක්ම වේවා !!!!!

  • @DesinduYajith-be3ys
    @DesinduYajith-be3ys 9 หลายเดือนก่อน

    Pinwath swamin wahanseta mage namaskaraya wewa .

  • @ruwaniwithanaarachchi8972
    @ruwaniwithanaarachchi8972 11 หลายเดือนก่อน +1

    අපේ ලොකු හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා.

  • @HasankaSanjeewa-m6x
    @HasankaSanjeewa-m6x 2 หลายเดือนก่อน

    සාදු සාඳු සාදු

  • @SajeewaniNiluka
    @SajeewaniNiluka 3 หลายเดือนก่อน

    Sadu sadu sadu apage diviyata darma awabodaya labadena garu mhameuna asapu buduputunuwanta mage namaskaraya wewa

  • @shishanirathnayaka2259
    @shishanirathnayaka2259 ปีที่แล้ว +2

    Pinwath lokuswamin wahanseta mage namaskaraya wewa

  • @nimeshakalpani
    @nimeshakalpani ปีที่แล้ว +3

    Sadhu...Sadhu...Pinwath loku swameenwahanse niduk wewa nirogi wewa dheergayusha labathwa...Mey Gauthama Buddha Sasanayedima Chathurarya sathya awabodha kirime wasanawa uda wewa.....

  • @PujithaNimash-j3k
    @PujithaNimash-j3k ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏🙏🙏🌾🌾සාදු සාදු සාදු

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 ปีที่แล้ว +2

    🙏🙏🙏 නමස්කාර වේවා ගරු ලොකු ස්‍වාමින් වහන්ස 🙏🙏

  • @SomindraKannangara
    @SomindraKannangara ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @Budusarany
    @Budusarany ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්ස.....

  • @sriyanimangalika2497
    @sriyanimangalika2497 ปีที่แล้ว +1

    Karunawantha guru dewiduta namaskara wewa sadu sadu sadu

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le ปีที่แล้ว +1

    Sadu Sadu saadu. NamoBuddhaya.

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @sudunelum793
    @sudunelum793 7 หลายเดือนก่อน

    ❤❤❤❤නමෝබුද්ධාය

  • @IshuMadu-hl7sj
    @IshuMadu-hl7sj 5 หลายเดือนก่อน

    Pinvat suvaminvahnsata.maga nmskaraya vawa Sadu Sadu Sadu

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +1

    හිමි කිරිබත්ගොඩ ඤාානානන්ද.🙏🙏🙏!!!

  • @a.n.j.
    @a.n.j. 11 หลายเดือนก่อน +1

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ChandrikaPremathilka-gt3ef
    @ChandrikaPremathilka-gt3ef ปีที่แล้ว

    ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වෙිවා...

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe ปีที่แล้ว +1

    Saadhu ..saadhu ..saadhu ..🙏🙏🙏

  • @dananjaya2623
    @dananjaya2623 ปีที่แล้ว +1

    Theruwan saranai Oba wahanseata

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว +2

    🙏🙏🙏namo buddhaya

  • @JanakaalbeyrathneGalmangodagur
    @JanakaalbeyrathneGalmangodagur ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +1

    සසර දුක් නිමා වේවා !!!

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!