දුරකථනයෙන් හඹා එන අතිබිහිසුණු දාම ඝාතකයා😱 | අන්ලොක්ඩ් 2023 Movie in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    දුරකථනයෙන් හඹා එන අතිබිහිසුණු දාම ඝාතකයා😱 | අන්ලොක්ඩ් 2023 Movie in Sinhala | Inside Cinemax Sinhala Review
    📞Contact us : 077 9025193 ( Nehara )
    ගෑණුන්ගේ පස්සට ලොල්වූ කාමාතුරයා 😱 | ප්‍රතිපූවන්කෝලි Movie Explained in Sinhala | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax

ความคิดเห็น • 579

  • @tashiliyanage2039
    @tashiliyanage2039 ปีที่แล้ว +199

    කොච්චර කාලයක් ගියත් කොරියන් සීරියල් කිලර් කෙනෙක් ගැන අහපු ගමන් මුලින්ම මතක් වෙන්නෙ බාරම්ව 🖤🔥

  • @pabasaradhenuwan6552
    @pabasaradhenuwan6552 ปีที่แล้ว +233

    මෙකෙ මුල් ටික බලද්දි බාරම්ව මතක් උනෙ මට විතරද🙂💕කොච්චර දාම ගාතකයො ආවත් බාරම් තමා සුපිරිම💕🤞❤️‍🔥

  • @shradhi7897
    @shradhi7897 ปีที่แล้ว +258

    දාම ඝාතක කතා නම් ඉතින් කොරියන් තමා🤭ඇත්තටම බාරම්ව මතක් උනා🥺ආදරෙයි inside cinemx🥰💞

    • @shalikaprabani3579
      @shalikaprabani3579 ปีที่แล้ว +5

      මටත් මතක් වුනෙ බාරම්ව...😍😘

    • @dinukagimshan1153
      @dinukagimshan1153 ปีที่แล้ว +3

      බාරම් ඉන්න film eka kiynnko

    • @shradhi7897
      @shradhi7897 ปีที่แล้ว

      It is not a film. Tv series😊 mouse

    • @sachinidisanayaka9683
      @sachinidisanayaka9683 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

    • @fun_Life235
      @fun_Life235 ปีที่แล้ว

      Tunnel...🔥😁

  • @Hiranshanith
    @Hiranshanith ปีที่แล้ว +53

    කොරියන් කෙල්ලෙක් නම් හා අම්මේ😅💓හැමදාමත් වගෙම සුපිර් ෆිල්ම් එකක්💓
    ජය බෝ❤️‍🔥

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว +56

    කොරියන් ෆිල්ම් මෙච්චර ලස්සනයි කියලා දන්නෙ අද තමයි thanks inside cinemax 👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @vsx3031
      @vsx3031 ปีที่แล้ว +3

      Mouse balnna me channel eke thiyena patta series ekak🙂😃❤️

  • @sadewchamod
    @sadewchamod ปีที่แล้ว +228

    කොරියන් දාමගතකයො තමා සුපිරි🤟..............

  • @thamashahiranthi9962
    @thamashahiranthi9962 ปีที่แล้ว +547

    බාරම්ව මතක් වෙනවා මේක බලනකොට😥

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +23

    කාලේකින් කොරියන් fillm එකක්..Fillm එක බලාගේන යද්දී ඇස් දේකට කදුලුත් ආවා අවසානේ ටිකේ 😪❤
    Thanks inside cinemax❤

  • @672ashinishashanjani5
    @672ashinishashanjani5 ปีที่แล้ว +63

    කොරියන් ෆිල්ම් නම් නියමයි 💕💕✌️ බාරම් අමතක කරන්නම බෑ

  • @sawanthikaanjali9722
    @sawanthikaanjali9722 ปีที่แล้ว +21

    ආසම මේ වගේ ෆිල්ම් වලට තමයි 🥰🥰🥰ගුඩ් ලක්‌ අය්යේ 🥰🥰කොරියන් ෆිල්ම් පට්ට ලස්සනයි 😍

  • @anupamajayadevi5201
    @anupamajayadevi5201 ปีที่แล้ว +16

    බාරම් තරම් හිතට වැදුනෙ නෑ කාවවත්ම🥺❣️

  • @piyumidilhara7867
    @piyumidilhara7867 ปีที่แล้ว +27

    ආසම ෆිල්ම් එකක් ඔයගෙ කටහඩින් අහද්දි වෙනම ෆීල් එකක් ආදරෙයි හැමදාම 😍😍😍😍

  • @anushkadilruksha3602
    @anushkadilruksha3602 ปีที่แล้ว +98

    Supernatural කෝ...
    කොරියන් හොදම එක Mouse ...
    අද එකත් සුපිරි ...Thanks අයියේ 💕💕💕

  • @chandimasadamal910
    @chandimasadamal910 ปีที่แล้ว +42

    කාලෙකින් දාම ඝාතක move ekak godak niyamai aiye ඉතින් හැමදාම වගේ ආදරෙයි ගොඩක් inside sinama and sinamax prim team ❤❤❤😎👍✋

  • @renukadamayanthi7724
    @renukadamayanthi7724 ปีที่แล้ว +17

    හරි ලස්සනයි මූවී එක හැබැයි මේ කතාවේ දාම ඝාතකයා ලස්සනයි ☺️

  • @rathnaweera13578
    @rathnaweera13578 ปีที่แล้ว +57

    දාමගාතක ෆිල්ම් නම් ටිකක් ඕන 😌 කොරියන්

  • @renunadeeshani6705
    @renunadeeshani6705 ปีที่แล้ว +48

    කොච්චර filme review තිබුනත් අයියා වගෙ හොදට දැනෙන්න කියන කටහඬක් නැහැ

  • @chamaraperera5920
    @chamaraperera5920 ปีที่แล้ว +41

    මේක ඉන්දියන් උනානම් කතාව සෑහෙන වෙනස් වෙන්න තිබ්බ කොරියන් හින්දා සෑහෙන ආසාවෙන් බැලුවෙ ❤

  • @mihiladivan9636
    @mihiladivan9636 ปีที่แล้ว +45

    අයියේ කොරියන් ඩ්‍රාමා වල මාරම ආතල් එකක් තියනවා

    • @kasungavi7048
      @kasungavi7048 ปีที่แล้ว +1

      අම්මපා

    • @Daemont4argaryen
      @Daemont4argaryen ปีที่แล้ว +1

      serial killer films නම් කොරියන් movie තම 💀

  • @maleeshaytkids9126
    @maleeshaytkids9126 ปีที่แล้ว +25

    ඇයි අනේ දාම ඝාතකයො මේ තරං ලස්සන 😭

    • @dilinithushara3808
      @dilinithushara3808 ปีที่แล้ว

      ඒක තමයි අනේ 🤧

    • @nethmiyasurika7154
      @nethmiyasurika7154 11 หลายเดือนก่อน

      එකනම් ඇත්ත අප්ප 😢

  • @tharukatharuka7425
    @tharukatharuka7425 ปีที่แล้ว +61

    කොරියන් ෆිල්ම්නන් මාරයි තමා ..❤️ කොහෙන් ගියත් බාරම්වනන් මතක් වෙනෝ

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 ปีที่แล้ว +72

    Toilet එකටත් phone අරන් යන සැට් එකට හොඳ පාඩම් නේද මෙව්වා 🙄🙄

  • @rash5779
    @rash5779 ปีที่แล้ว +18

    දාමඝාතක කතානම් මරු ❤️😍

  • @gayeshikadilrukshini4057
    @gayeshikadilrukshini4057 ปีที่แล้ว +18

    දාම ඝාතක කතා සුපිරියටම review කරන්නේ ඔයා තමයි රොශාන් අය්යේ.අද කාලෙට ගැලපෙන විදියට films දාන අහන අයට boring නැති ලංකාවේ එකම movie reviews sinhala චැනල් එක ඉතින් inside cinemax🌼🌼🌼🌼 තමයි..
    Goto 1M subscribers...

  • @nimeshakrishani-ih1sk
    @nimeshakrishani-ih1sk ปีที่แล้ว +5

    Wooow අයියෙ අද film රිවිව් එකත් මරු 😌♥ හැමදාම දාම ගාතකයෙක් කියලා දැක්ක ගමන් දුවන් එනවා මේක බලන්න 🤗 හැබැයි අලුතෙන් ආපු මොකක් බැලුවත් බාරම්ව තමා මතක් වෙන්නෙ එදා වගේම 🥰🥰🥰

  • @kaveeshajayasuriya997
    @kaveeshajayasuriya997 ปีที่แล้ว +33

    දාම ඝාතකයා කියන එක දකිද්දි බාරම් මතක් උනා. ජියෝන් කියද්දි vagabond මතක් උනා🥺❤️

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +20

    අම්මෝ 😮😮
    ෆෝන් එක කැඩුනම හදන්න දෙන්නත් බයයිනේ. 😳😳

  • @MANDINU494
    @MANDINU494 ปีที่แล้ว +176

    Ring 2 ඕන අය කෝ
    👇

  • @SND18
    @SND18 ปีที่แล้ว +12

    This is realy realy good content.i'm soo happy about inside cenemax.good luck brother.keep your work and love your contents forever.❤️❤️

  • @chaliff7825
    @chaliff7825 ปีที่แล้ว +13

    පට්ට සුපිරියක් තමයි හොල්මන් මූවී ටිකක් ඔනේ 🖤🕊️❤️‍🔥

  • @riy594
    @riy594 ปีที่แล้ว +34

    Tell me what you saw ආයෙත් මුල ඉදම් බලන්න හිතාගෙන හිටියෙ😢ආයෙ බලන්න විදියක් නැද්ද අයියේ😢💔

    • @yourhobby793
      @yourhobby793 ปีที่แล้ว +1

      සුපිරිම එක තමා ඒක

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว +9

    නියමයි බ්‍ර්‍රො .. අපි ඔයා එක්කමයි. ඔයා මොනවා දැම්මත් මං බලනවා. ස්තූතියි ❤️🙏

  • @disnakumari825
    @disnakumari825 ปีที่แล้ว +23

    ඇබ්බැහි වෙලා දැන් 💜️ඉන්සයිඩ් සිනෙමැක්ස් ව්ලට.🥰💜️

  • @dulaofficial2003
    @dulaofficial2003 ปีที่แล้ว +15

    නියමයි මේ ෆිල්ම් එකනම්.. අදත් දුන්න advice එකට ගොඩාක් තෑන්ක්ස් ..❤❤❤✌️

  • @ciao9207
    @ciao9207 ปีที่แล้ว +11

    කොරියන් ෆිල්ම් නම් පිස්සුවක් 😘😘♥️♥️

  • @surangalankathilaka3621
    @surangalankathilaka3621 10 หลายเดือนก่อน +1

    මේක බලද්දි මාත් මේ වගේම පෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියලා මතක් උනාම... සුපිරි කතාවක් කටහඬ මරු ඔයාගෙ

  • @bhanukaniroshana57
    @bhanukaniroshana57 ปีที่แล้ว +15

    කොරියන් සීරීයස් නම් සුපිරි ,,හැබැයි නම් තමා මතක තියාගන්න බැරි .😁😁

  • @sajinidimalka5831
    @sajinidimalka5831 ปีที่แล้ว +11

    කතාව සුපිරියි ❤️

  • @janadarilakruwani6682
    @janadarilakruwani6682 ปีที่แล้ว +22

    එනකල් හිටියේ ආදරෙයි incide cinemax❤️

  • @hansikathathsarani9121
    @hansikathathsarani9121 ปีที่แล้ว +6

    කටහඩ මරු 💗 කතාව ලස්සනයි 🥺❤️

  • @mihiladivan9636
    @mihiladivan9636 ปีที่แล้ว +10

    පුළුවන් නම් අයියේ කොරියන් මේ වගේ සීරිස් එකක් අරන් එන්නකෝ mouse වගේ 😁

  • @warunasampath98
    @warunasampath98 ปีที่แล้ว +6

    2017 ආපු Hello ගෙන්නේ කවද්ද හැමදාම හොරර් ඒවා ගෙන්නෙ ලස්සන Love story එකකුත් ගෙන්නකො

  • @gunasekara3559
    @gunasekara3559 ปีที่แล้ว +5

    හ්ම් ගිය සුමානේ බැලුවා මේක! බලපු ලස්සනම ෆිල්ම් එකක් ❤

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 ปีที่แล้ว +2

    ඕයාලගෙ විඩියෝ වලට හැමදාම ලයික් කමෙන්ටි කරන්න බැරි වුනාට දාන හැම විඩියෝ එකක්ම බලනවා අනේ මෙි වගෙ තවත් දාමගාතන ෆිල්මි දාන්න කෝ 💕💕💕✌️

  • @sachiyabuskingdom
    @sachiyabuskingdom ปีที่แล้ว +17

    මෙ වගේ තව korean movie එකක් ඔනේ Inside Cinemax🥰😍❤️

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 ปีที่แล้ว +3

    කොරියන් ෆිල්ම් සීරිස් නම් මරු. ඒත් එයාලගෙ නම් නේ අප්පා කොච්චර ඇහුවත් මතක හිටින්නේ නැත්තේ...එහෙම වෙන මම ඇරෙන්න වෙනත් අය සිටීද?..

  • @Darling-k4
    @Darling-k4 ปีที่แล้ว +9

    බාරම්ව මතක් උනා 😍❤️

  • @diwankadeneth3254
    @diwankadeneth3254 ปีที่แล้ว +5

    අර කලින් චැනල් එකේ මුල්ම දවස් වල වගේ Movie Reviews ටිකක් දාන්නකො 🤓❤️

  • @Pooja-sp2gq
    @Pooja-sp2gq ปีที่แล้ว +3

    Anee baram wa mathak una muladima 😥❤️

  • @dilinithushara3808
    @dilinithushara3808 ปีที่แล้ว +4

    බාරම් තමයි මුලින්ම මතක් වුනේ..❤️❤️❤️

  • @savidesilva5453
    @savidesilva5453 ปีที่แล้ว +8

    Download කරන් බලන්නත් හිතන් හිටියේ😁..thank you so much inside cinemax😍❤️...

  • @HimashiChawindi
    @HimashiChawindi หลายเดือนก่อน +1

    බාරම් ඔයා නම් පිස්සුවක් ඇ ... මොන දාම ඝාතක ෆිල්ම් එක බැලුවත් ඔයාව නම් මතක් වෙනවා 🥺🤍

  • @shenul873
    @shenul873 ปีที่แล้ว +6

    කොරියන් දම ඝාතක ටිකක් ඕන🥺

  • @roshimadilshi8771
    @roshimadilshi8771 ปีที่แล้ว +5

    මං ආසම කතා දාන නිසා මන් සතුටින් තැන්කූ inside cinemax ❤❤

  • @sewmijayathilake590
    @sewmijayathilake590 ปีที่แล้ว +5

    තව korean ෆිල්ම් ටිකක් ගේන්න අයියේ😊

  • @zaxxj2126
    @zaxxj2126 ปีที่แล้ว +3

    මම ඉයේ මේ ෆිල්ම් එක බැලුවේ ඔයා ලා දාලා තිබ්බාම අයේ බලන්න හිතුනා♥️😍

  • @thenurichamathka3979
    @thenurichamathka3979 ปีที่แล้ว +2

    Supiri film eka issarahatath me wage supirima korean films 🔥 , good luck 🥰💝

  • @sandalipathirana3546
    @sandalipathirana3546 ปีที่แล้ว +6

    Class ඇරිලා ආවා විතරයි 😍

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +39

    දාම ඝාතක කියද්දි මතක් වෙන්නේ කවුද ඉතිමි අපේ බාරමි තමා korean දාම ඝාතක සිරිස් එකක් ඔින inside Cineamex 🤩😈😎

    • @janinduchamindi1750
      @janinduchamindi1750 ปีที่แล้ว +1

      Ou korean damagathak ekak oni😍

    • @Alwaysonthetop777
      @Alwaysonthetop777 ปีที่แล้ว

      Baram is back

    • @sarang9318
      @sarang9318 ปีที่แล้ว

      කව්ද බාරම්?

    • @MrRemi-2.0
      @MrRemi-2.0 ปีที่แล้ว +1

      @@sarang9318 බාරම්ව දන්නැද්ද mouse series එක බලන්නකෝ 😏😏

  • @Apsara_Yahampath
    @Apsara_Yahampath ปีที่แล้ว +3

    Superb movie aiya ❤️
    The Ring part 2 onii ikmntmaa❤️‍🔥

  • @user-jaanuganegodaavi
    @user-jaanuganegodaavi ปีที่แล้ว +5

    භාරම් කියන්නේ ආගමක් අඩේ. .🥺🥺😥

  • @sherinhenry-wu6ty
    @sherinhenry-wu6ty 7 หลายเดือนก่อน +1

    Voice ehkai moveis explain karana vidihai supiri ah 💫💫💫

  • @chathurikasewwandi8937
    @chathurikasewwandi8937 ปีที่แล้ว +5

    කොරියන් මනෝ වියාදිකයෝ හරිම වෙනස්

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +5

    💯සුපිරියක් 😌❤️‍🔥

  • @HansakaBro
    @HansakaBro ปีที่แล้ว +4

    නියමයි අය්යේ එනකම් බලන් හිටියේ

  • @ayeshamaduwanthi1080
    @ayeshamaduwanthi1080 ปีที่แล้ว +3

    කලෙකින් dama ඝාතක movie ekak supar 🙏 🔥🔥🔥

  • @btsarmygirlharu3669
    @btsarmygirlharu3669 ปีที่แล้ว +3

    කොහෙ ගියත් ෆෝන් අරං යන මං වගෙ උන්ට හොඳ පාඩම් 🥺😹🙂💔

  • @chamila82
    @chamila82 ปีที่แล้ว +17

    මේ වගේ ඒවට තමා ආස,horror movie ටිකකුත් දාන්න කෝ💐💐💕💕🎥

  • @dampadawiwarana
    @dampadawiwarana ปีที่แล้ว +10

    Ada Supernatural නැද්ද...🙄😓😓

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +7

      Supernatural හෙට Prime එකෙන් ☺️

    • @ravi-nr9jn
      @ravi-nr9jn ปีที่แล้ว +9

      වද දෙන්න එපා ඒ මනුස්සයාට කට රිදෙනවා ඇති රිවිව් කරලම films

  • @kdramasoft4256
    @kdramasoft4256 ปีที่แล้ว

    Ane thank you aiyye meka hoya hoya hitiyee 😚❤️

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 ปีที่แล้ว +5

    ෆොන් එක කැඩුනොත් නම් හදන්න දෙනනත් බයයි

  • @NipunKalpa-nb5qe
    @NipunKalpa-nb5qe 3 หลายเดือนก่อน +1

    කොරියන් දාම ඝාතකයෙක්ගේ ලොකු දැනුමක් ගන්න පුළුවන් 💯

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +12

    Phone වලට මොකක් හරි උනොත් හදන්න දෙන්නත් බයයි දැන්.🤔😁

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +6

    බාරම්ව මතක් වුනෝ 😍

  • @SlShow1990
    @SlShow1990 ปีที่แล้ว +6

    The ring 2 eka oni 😊😊😊🧡🧡

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +4

    අම්මෝ ඒක ❤️👌

  • @chocobkyung
    @chocobkyung ปีที่แล้ว +2

    අයියෙ අලුත් Korean movie එකක් එන්න තියෙනවා The Moon කියලා. ඒක තමයි මට දැනගන්න ලැබුන විදියට කොරියාවෙන් සඳ ගවේෂණය ගැන හදන පළවෙනි movie එක. ඒ වගේම ඒක Dolby atoms එක්ක කරන පළවෙනි කොරියන් movie එක කියලත් කියලා තිබුනා. Trailers දෙකක් දැනට release වෙලා තියෙනවා. ඒක ගැනත් වැඩිදුර විස්තර කරන්නකො පුලුවන්නම්. Space movie එකක් නිසා ඇත්තටම විස්තර දැනගන්න ආසයි සිංහලෙන්ම.

  • @rasikagayani8572
    @rasikagayani8572 ปีที่แล้ว +3

    බාරම්ව මතක් උනා තමා.. ඊටත් වඩා මේ phon එක්කින් වෙන්න පුලුවන් දේවල් ගැන හිතනකොටත් බය හිතුනා..

  • @SHANIEDITZ-v8l
    @SHANIEDITZ-v8l ปีที่แล้ว +4

    සුපිරි ෆිල්ම් එකක් ❤️

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 ปีที่แล้ว +3

    අයියේ"I know what did you lasr summer" ෆිල්ම් ටික දෙන්නකෝ Please

  • @user-bf3bf4le5h
    @user-bf3bf4le5h ปีที่แล้ว +2

    මාරයි 😢😢😢

  • @dumindaramanayaka3223
    @dumindaramanayaka3223 ปีที่แล้ว +2

    පැහැදිලි කිරිම සුපිරි 🤟🤟

  • @kosalakelum4080
    @kosalakelum4080 ปีที่แล้ว +3

    එ කට හඩ ❤️

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +4

    ආසම ෆිල්ම් එකක් ❤️❤️❤️❤️

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 ปีที่แล้ว +2

    Korean dramas & films thama best 💕🤩 super

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 ปีที่แล้ว +2

    Korean films nam සුපිරී.......
    😍😍😍😍😍😍👌👌👌👌👌👌👌

  • @nishanimmfernando5205
    @nishanimmfernando5205 ปีที่แล้ว +10

    දාම ඝාතන 😍😍

  • @sitharasubashini900
    @sitharasubashini900 ปีที่แล้ว

    ඔක්කොම comments kiyewwe මම විතරද සුපිරි ඉස්සරහටම යන්න සුබ පැතුම් 😀

  • @rasikabinari5141
    @rasikabinari5141 6 หลายเดือนก่อน +1

    බාරම්ව මතක් උනා😢❤

  • @san_juu24
    @san_juu24 ปีที่แล้ว

    Thnkuhhh ikmnt genvtaaa😍😳anith epis tikth ikmnt gendooooo

  • @aklamalshani4174
    @aklamalshani4174 ปีที่แล้ว +4

    කොරියන් film thamai lassanama goodak me wage film mouse wage serious eka eyemath danna aiyee❤️❤️❤️❤️

  • @salomisachethana8640
    @salomisachethana8640 ปีที่แล้ว +1

    අනේ Manhole korean movie එකත් ඕනී, Film reveiw එක නියමයි අයියා

  • @sigithisadamali-zr4bk
    @sigithisadamali-zr4bk ปีที่แล้ว +2

    තුන කවදද එන්නේ බලාගෙන ඉන්නේ තුන එනකන්

  • @NawoThisu-pq4hi
    @NawoThisu-pq4hi 8 หลายเดือนก่อน

    Supiriyk
    Ada tama baluwe
    Good luck ✌️😌😊

  • @ashankalhara-xz1bg
    @ashankalhara-xz1bg ปีที่แล้ว +3

    ලස්සන ෆිල්ම් එකක්❤❤

  • @-SILVERstar-
    @-SILVERstar- 5 หลายเดือนก่อน +1

    මේකනම් වටින කතාවක්
    ස්තූතියි

  • @salomisachethana8640
    @salomisachethana8640 ปีที่แล้ว +1

    I saw the dewil korean movie එකත් දෙන්නකෝ අයියා , ඔයාට කිය්න්නේ ඔයා හොදට reveiw කරනවා , please දෙන්න ඒ film එකත් ඉක්කමට

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 ปีที่แล้ว +2

    ඒක සුපිරියක්....❤

  • @ashasuranthi7448
    @ashasuranthi7448 ปีที่แล้ว +4

    සුපර්❤️

  • @mashaimasha9938
    @mashaimasha9938 ปีที่แล้ว +1

    ඒ කටහඬ ☺️☺️☺️