Aka aththa hamuduruwane. Mage seyath hodama wedamahaththayek. Aya enna kale Mata hamadama kewa wedakama egana ganna keyala. Mata a kale therumak thibuneth naha. Uwamanawak thibuneth naha. Dan thamai hethenne egana gaththanam keyala. Oba wahanseta dergayu labewa. Theruwan saranai.
Obawahansey mema wadasatahana hodin narambuwa bohoma pin. Samahara sarpa wadasatahaney mama ahala thiyanawa onama wisa sarpayek dasta kalahoth athana pirisidu karala heenaraththa ala, amukaha, pol saha lunu sama samawa gena kota satha kaapu thana redikellakin atawanna kiyala. Pasuwa honda elangi tell tikak bonna deela nathinam kaluheenati hal saha karapincha kenda bonnadena eka. Meyken visa sampurnen basa yai da ? Theruwansaranai obata !
I’m so proud about our venerable monk , he does an incredible task , I thought if we see a cobra or any other vicious snakes that we must kill them , but I know the truth today ,
ඔබවහන්සේගේ පාරමිතාව ඒ අයුරින් ම ඉෂ්ඨ සිද්ධවේවා!
ඔබ වහන්සේගේ පාරමිතාව පතනා අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!!🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ,ස්තූතියි
👍🙏🙏🙏වෙදකමට සුවාමින් වහන්සේ කෙනෙක් වුවාට වරදක් නෑ ජිවිතයක් ගොඩ ගැනීමත් ලොකු පිනක්නේ.. ඔබලාට තිසරණ සරණයි දීර්ගායු !!!
ස්තූතියි❤️තෙරුවන් සරණයි
මාපිල විෂ සතෙක් නොවෙයිද?
Upasampada himinamakata wedakama akapai.buddha deshnawe ese sadahan.
@@sunilwaduge9788 sulu wisha
@@sunilwaduge9788 mada wisha
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක්ම පින් මම නම් මේ හැම දෙයක්ම විස්වාස කරනවා
ස්තූතියි
අපේ හාමුදුරුවන්ගේ වැඩසටහන් හරිම කැමැත්තෙන් බලන්නේ. ඇත්තටම අපි නොදැනුවත් කම නිසාම බොහෝ සර්පයින් මරල තියෙනව. අපේ හාමුදුරුවන්ගේ දැනුවත් කිරීම් නිසා අපිත් දැන් දැනුවත්. බොහොම පින් ඔබවහන්සේ මේ කරන සමාජසත්කාරයට. දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏😃
ඔබවහන්සේට ගොඩාක් පිං ...ඔබවහන්සේ ගේ පාර්ම්තාව එලෙසින්ම ඉටු වේවා ....තෙරුවන් සරනයි ....ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදූ ...සාදූ ..සාදූ ..🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ .......!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,,,,,,,, ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ,,,,,,,,
ස්තූතියි ,තෙරුවන් සරණයි
ගොඩාක් පින් හාමුදුරුවනේ බුදුගුණ අනන්ත බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි
මේ අපේ වෙද හාමුදුරුවෝ හරිම දක්ෂයි සර්වාංග වෙදකමට,සර්ප වෙදකමට. ගුප්තවිද්‍යවට.මුදල් මත මේ දේවල් කරන්නැහැ.අත්දැකීමෙන් කියන්නෙ.
ස්තූතියි❤️තෙරුවන් සරණයි
Kohe pansaleda
මේ ගැන දැනගැනීම ඉතාම වැදගත් හා ඔබේ දැනුවත් කිරීම පිළිබඳව බොහොම පින්...🙏
මේ හාමුදුරුවො කොහෙද ඉන්නෙ මොන පන්සලේද ඉන්නෙ මට විස්තර ටිකක් කියන්නකො
Me swamin wahanse koheda wada inne
ඔබ වහන්සේ සම්පතක් නියම හෙළ වෙදෙක්. තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා සුවපත් වේවා ❤️❤️❤️🙏🙏🙏
මමත් අපේ පියාගේ පාර්ශ්වයේ සර්ප වෙදකම කරනවා.. ඇත්තටම ලෙඩුන්ට පිහිට වෙද්දි දැනෙන සතුට කියාගන්න බැ
පින් සිදු වේවා අපේ හාමුදුරුවනේ
ස්තූතියි❤️තෙරුවන් සරණයි
ස්තුතියි ප්‍රමුඛ ටිවි ඔබට.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ තවත් මේ වගේ සමාජ සත්කාර කිරිමට ශක්තිය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!!
ඔබ වහන්සේ කරන මේ ක්‍රියාව ගොඩක් උතුම් දෙයක්,කලින් දාල තිබුන පොලග ඉන්න වීඩියෝ එකත් මම බලල තියෙනව ඔබ වහන්සේ කරන්නෙ ලොකු පින් කමක්....කව්රු මොන කතා කිව්වත් අපේ හෙල වෙද කමට පුලුවන් ඕනිම ලෙඩක් සුව කරන්න,ඒ වගේම සියලු සත්වයන්ගෙ යහපත උදෙසා අපේ උරුමය ආරක්ෂා කර ගන්න වෙහෙස වෙන ඔබ වහන්සේ ඇතුලුව මේ රටේ සිටින සෑම හෙල වෛද්‍යවරුන්ටම මගෙ ගෞරවය 🙏🙏🙏
ඒ නාගය පන්සලෙන් ගිහින් ආයෙ ආව කියන්නෙ මහ පුදුම හාස්කමක් හාමුදුරුවනේ,ඒ සත්වයා උනත් දන්නව පන්සල් භූමියෙදී කරදරයක් වෙන්නෙ නෑ කියල..හාමුදුරුවො වෙහෙස වෙන්නෙ ඒ සතාව සනීප කරන්න කියල ඒ සතා හොදට තෙරුම් ගන්න ඇති....
අපෙ හාමුදුරුවනේ නමස්කාර වේවා ඔබ වහන්ශෙ මුනගැහෙන්නෙ කොහොමද මගෙ තාත්තා සනීපකරග්න්න ඕනෙ එයා අසනීපෙන් ඉන්නෙ ම්ට පිහිටක් වෙන්න අපෙ හාමුදුරුවනේ ඔබවහන්ශේට ගොඩාක් පින් 🙏🙏
හම්බුනාද? හාමුදුරුවෝ
බුදු සරණයි අපේ හාමුදුරුවනේ.... මත් හෙළ වෙද කම ඉගන ගන්න ගොඩක් කැමති.... හෙළ වෙද කම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බොරු කියන අයට හොඳ පාඩමක් අත්දැකීමක් මෙක...
බුදු සරණයි .....deerghausha ලැබේවා
ජාතිත් පිං සිදුවෙනවා අපේ හාමුදුරුවනේ 🙏මේ කරන සත්කාරයට
හරිම වටිනා වැඩ සටහනක්..බොහෝම පින් අපේ හමුදුරුවනේ ..තෙරුවන් සරණයි
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ගායු ලැබේවා
අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏
මගෙන් පොල ගෙක් කවා සින්හල බෙහෙත් කරා ඔබ වහන්සෙට පින්
Koheda inne me hamuduruvo
Aepe hamuduruwane oba wahanse koheda godak pien..nieduk nierogi weva.... Teruwan saranai...
ඔබ වහන්සේට දීර්ඝ ආයු ලැබේවා
හෙලවෙදකමට හපන් අපේ හාමුදුරුවන් .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට
අපේ රටෙි දැනටත් මෙහෙම වෙදකමි තියනවා දිර්ඝායෂ හමුදුරැවනේ 🙏🙏🙏
දීර්ඝායු වේවා ඔබ වහන්සේට ..බුදු සරණයි
ඉතාම වැදගත් .......ඉතාම ඉතාම වැදගත් .....
Mee wadasatahanatath unlike karapu gobbayo innawa.....
😊❤️
පින් සිඩිඩ වෙනවා අපෙ හමඩුරුවනෙ 🙏 ඔබ වහන්සෙට ඩිර්ගායු ලැබේවා 🙏🙏🙏🙏 මෙ කරන සත්කරයට🙏🙏
ස්තූතියි❤️තෙරුවන් සරණයි "ප්‍රමුක tv"
හොද වැඩ සටහනක් අපේ හාමුදුරුවනේ බුදු සරනයි
තෙරුවන් සරණයි
Compliments. God Bless. Hope Mother Lanka Start own tradition curing system and re build the health care.
Apa sagaruwanata නමස්කාර වේවා hamuduwan ataraetis ladata bahath karanawa බුදු සරණයි
තෙරුවන් සරනය් හාමුදුරුවනේ.මම මාතර.මගේ අත් දෙකේ ඇගිලි වලය් කකුල් දෙකේ ඇගිලිවලය් වතුර බිබිලි වගේ හැදෙනවා .විසක් නිසා.බොන්න දෙයක් තියේනන් කියන්න හමුදුරුවනේ.කසනවා ගොඩක්.තෙරුවන් සරනය්
අනේ පින්වත් ඔබ වහන්සේ විසින් අසන සතුන් ජීවත් වෙනවා අපිට වගේම එ අයිතිය සතුන්ටත් තියෙනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ wahnsheta 🙏🙏🙏🙏🙏🙏🙏
100% ක් ඇත්ත මන් ඇස්දෙකෙන් දැකලා තියෙනවා යටවක පන්සලෙ හාමුදුරුවන් කරපුදෙ🙏🙏🙏
sobawadarmaen apita dipu sampathak apae hamuduruwan apae hamuduruwangae paramithawa ta magae suba pathum
කසන ලියන් ලැජ්ජාවෙන් මගුල් පොලේ
පිපෙන නැටුම් පොල්ලෙන් ඇණ දැමූ ජලේ
දුම දුන සොදින් මුඛ පැල්ලම් මේ අපලේ
කසමින තදින් කුණකටු විස යති අතුලේ
❤️
@@bothalegamahamuduruwo තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තේරුම දානවද
අපේ හාමුදුරුවනේ ඇත්ත කාපු සතා නොදැක්කත් අපිට කියන්න පුළුවන් කාපු සතාව ඒ වගේම මන්තර වලින් අපිට විස බාන්න පුළුවන්
හාමුදුරුවරුන්ට තියන විහාරෙද මේ මැටි ගහපු ගෙයක් නේද තියෙන්නෙ හාමුදුරුවරුන්ට විහාරයක් හදල දෙන්න රටට සේවයක් කරන හාමුදුරුවන් වහන්සේ කෙනෙක් නේද
මේ විහාරයේ එක් අංගය්ක්,තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !...
තෙරුවන් සරණයි
ඔබ වහන් සේ මෙි කරන සත්කාරය තෙරැවන් සරනින් වැඞි දියුනු වෙිවා
බුදු දහමේ බලය ලෝකයේ විශාලතම බලවත්ම ස්ථානය ශ්‍රීලංකාවේ
සියලුම සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා
ඔබ වහන්සේ වෙදකම් කරන ඒක හරි 🙏🙏🙏🙏වෙදකම devikamak🙏🙏
teruwan saranai ape hamuduruwane.mn kuwet eke inne.mama ahala tiyanawa maga maruwa kiyala sarpayek.mage nade kenek innawa polagek kala hospital eken wedakam kara.dn aurudu ganak wenawa .tama idimuma tiyanawa kakula kabara dala wage.ehema wenawada ape hamuduruwane.
ඔඛ වහන්සේ කියන එක ඇත්ත මගේ නංගිගේ පෝලගා කැවා ඒයාගේ දකුණු කකුල තව විෂ තියනවලු no දේ න්න පුළුවන් ද දේ වි පිහිට යි
ස්තූතියි 0705757557
@@bothalegamahamuduruwo ape hamuduruwane ara number eka wada na.ape baba nayek kawa.oba wahanse hamu wenna enna one wisa ain karanna
අපේ හාමුදුරුවෝ වැඩම සිටින්නේ කොහේ පන්සලේ ද
දුරකථන අංකය එවන්න පුලුවන් ද තෙරුවන් සරණයි
බුදුසරණ යි 🇱🇰❤❤❤❤❤🌺🔥🙏🕊️🕊️
තෙරුවන් සරණයි
Haamuduruwan wa sambanda karaganne kohomada. Podi daruwek suwapath karaganna. Hadisiysk plis
Ape hamuduruwane kiyana aya hithana aya kiwwath hithuwath yahapath chethanawen obawahanse ewani sarpayaku dasta kireemen jeewithayak bearagannawanam uthumma uthum pinkamak.Oba wahanseta deergayu wewa.
ස්තූතියි❤️තෙරුවන් සරණයි
ඔබවහන්සේට නමස්කාරය වේවා
ස්තූතියි
පුදුමාකාර ස්වාමින් වහන්ස කෙනෙක් හරිම සතුටුයි ස්වාමින්වහන්සේ අපුරැ අත්දැකීමි එක්ක විෂට බෙහෙත් සොයන හැටි ගෞවිරණිය ස්වාමින් වහන්සේට නිවනට ම මග පෑදේවා
පිං සිදු වේවා අපේ හාමුදුරුවනේ ... ජේසු පිහිටයි
ස්තූතියි
පිංසිදුවෙිවා
Obawahanse pathana bodiyakin nirwana suwa labewa.swaminwahansa wakugadu amaruwalatath wedakam karanawada budusaranai
දීර්ඝායු වේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
කතා කරන්න දැක බලා ගන්න තිබ්බත් ඇති මට නම් ආස්‍රයක් ලැබුවත් ඇත ඔබවහන්සේගේ සබ්බං පහාය ගමනීයං🙏 🙏
Thurunuwan saranai ape hamuduruwane. 🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි❤️තෙරුවන් සරණයි
hamuduruwane ape duwek innawa 12 eyata marunu kenekge athmayak wahenawa godak than walata giya salli gaththata lammaya thawama ehema wenawa puluwannam apata pihita wenana api godak asarana wela inne budusaranai
ඔබ වහන්සේට .. තෙරුවන් සරණයි
apa hamuduruwana obata danuma wadi bwadiyan. diunu karaganimata. sakthiya. labaa. oba. samajayata. karana loku phitak. 🙏🙏🙏
ස්තූතියි
බුදුසරණයි
තෙරුවන් සරණයි
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏
ස්තූතියි
Aka aththa hamuduruwane. Mage seyath hodama wedamahaththayek. Aya enna kale Mata hamadama kewa wedakama egana ganna keyala. Mata a kale therumak thibuneth naha. Uwamanawak thibuneth naha. Dan thamai hethenne egana gaththanam keyala. Oba wahanseta dergayu labewa. Theruwan saranai.
Bohomathma pin ape hamuduruwane. sathekuge unath manussyakuge unath jewithe jewithemai.me pin balen oba wahanse prarthana karana paridim chathurarya sathya awabodhaii,niwan maga paada genimata heethuwewaaa Theruwan Saranai..italy sita.
*batahira weda kamata wada wisistai hela weda kama ,helawrdakama atata giyanisa sarpayo dasta karala kochchara minisun marunada ,attenma helawedakama kochchara watinaeada ,awata ada tanak na ,nmut hela wedakama godak watinawa ,obawahanseta teruwan saranai ape hamuduruwane.
ස්තූතියි❤️තෙරුවන් සරණයි
Obawahansey mema wadasatahana hodin narambuwa bohoma pin. Samahara sarpa wadasatahaney mama ahala thiyanawa onama wisa sarpayek dasta kalahoth athana pirisidu karala heenaraththa ala, amukaha, pol saha lunu sama samawa gena kota satha kaapu thana redikellakin atawanna kiyala. Pasuwa honda elangi tell tikak bonna deela nathinam kaluheenati hal saha karapincha kenda bonnadena eka. Meyken visa sampurnen basa yai da ? Theruwansaranai obata !
නයා සහ රුක්අත්තන ගහ සමග මොකක්ද තියෙන සම්බන්දය
හාමුදුරුවන්ගේ දුරකථන අංකයක් dennako
Apa swamin wahansata maga namaskaraya wawa mawani dawal apiwa danuwalh kirima oba wahansata pen api Katar rata sita budu saranai
ස්තූතියි❤️තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏🙏🙏
Ape hamuduruwane mage duwata aurudu 2 masa 8i dan maharagama pilikarohale prathi kara karanawa daruwage asanipe honda athata harenna obawahanseta kiyala yantrayakwage daganna bariweida
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට..
ITHAAMATH WADAGATH SAAKACHCHAAWAK.THERUWAN SARANAI!APE HAAMUDURUWANE🙏🙏🙏🌹🌹🌹
Godaka watina video ekak mamath kamathi sarapa wedakama igana ganna
Ape podi hamuduruwooo.....theruwan saranai ape hamuduruwanta....🖤🖤
Hamuduruwane matath hela wedakama ugannanna barida?
හාමුදුරුවනෙ දියවැඩියාව නිට්ටාවටම සුව කරගන්න පුලුවන් බෙහෙතක් හදන්න පුලුවන් ද බුදු සරනයි දෙවි පිහිටයි
Theruwansaranai hamuduruwane...Oba wahanseta deergayu labewaaa...🙏🙏🙏
Oba wahanseta pathana bodiyakin niwan awabodha wewa..!!
Me thamai ape vedakama,mekata thamai suddo bayaune,vadiya kathakala suddanva golu kala,unta adahaganna nohakiuna ,ape rate puduma hakiyawan rishi hurukam thibbe,kese ho ape durwala kam soyala apiwa pahathata damma,,thamath api Ethanamai rate hamathanama kalu suddo,
❤️❤️❤️
theruwan saranai ape hamuduruwane.habai nayaa nayaama thamai kohoma salakuwath😂😂
😊අන්න ඒකනේ
තෙරැවන් සරණයි හැමොටම
මෙි හාමුදුරැවන් වැඩසිටින පන්සල කුමක්ද
Seratama kalin uba wahanse parissamen.budu saranai.
Thota pissuda yako uba kiyanne hamuduru namakata
Budusarani Devipihiti obawahanseta.
I’m so proud about our venerable monk , he does an incredible task , I thought if we see a cobra or any other vicious snakes that we must kill them , but I know the truth today ,
Theruwansaranai !🙏🙏🙏
ඔබ වහන්සේ බුදු වේවා
Teruwan saranaii 🙏🙏🙏
අපේ වෙදකමට ගහන්න වෙදකමක් නෑ
Sir oya godak suvisesha deval genne godak pin
😊
ස්තුති 🤘✌️✋☝️☝️👆
Godak hodai hamuduruwane loku pinak h k ohada inne
Pin sidu wewa hamuduruwane
therwan sarnai 🙏🙏🙏
👏👏👏👏
Theruwn sarani ....!!!!!!
ස්තූතියි❤️තෙරුවන් සරණයි
And mahaththayo maya weddeknam poyadawase Itn adushamana we’d satahanata yanna
Athi wishisthai! Jathyanthara thalaye paryeshanawalata unwahansewa yodaganeema yogyai......gas kolapothu prathikara nisa nowei........manthra, guru kam, kem prathikara nisa.
I can’t believe, incredible
Oba vahansege siyalu yahapath prarthana ishta wewaa!!!!!
Budusaranai ape hamuduruwane 🙏🙏🙏🙏
Budu saranai hamuduruwane🙏🙏🙏🙏🙏
hamuduru kenek beth karana eka kojara hioda deyakda 🙏🏻🙏🏻