කල්පිටියේ දී මුහුදු පත්ලට කිමිදුණු ළමුන් - The Sea of Sri Lanka | Episode 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.พ. 2024
  • කල්පිටියේ දී මුහුදු පත්ලට කිමිදුණු ළමුන් - The Sea of Sri Lanka - EP 03
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 27

  • @rangaprasanga8452
    @rangaprasanga8452 2 หลายเดือนก่อน +2

    නියම වැඩසටහනක් අවංකවම නියමයි. අර ලමයි දෙන්නටත් මුහුද සම්බන්දව හොද දැනුමක් තියෙන දෙන්නෙක්. ඔබ සැම දෙනාටම බොහොම ස්තූතියි.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි බුදු සරණයි පරිස්සමින් පුතාලා ❤❤❤❤

  • @LasanthaPrabath-ir2vh
    @LasanthaPrabath-ir2vh 3 หลายเดือนก่อน +2

    හොඩ වෙඩසටහන ජයවෙවා ❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 หลายเดือนก่อน +5

    jp❤❤පරිස්සමෙන් අමිමා තාත්තා එනකමි මග බලාන ඉන්නේ🎉🎉

  • @janakiperera4892
    @janakiperera4892 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පරිස්සමෙන් දරුවනෙ

  • @sanudivebro4353
    @sanudivebro4353 3 หลายเดือนก่อน +4

    Thanx mama apiva program ekata join karagaththata

  • @ranidimendis9977
    @ranidimendis9977 2 หลายเดือนก่อน +1

    sathutui puthe parissamin enna jesu pihitai ❤❤❤

  • @kasunfernando2418
    @kasunfernando2418 3 หลายเดือนก่อน +3

    මුහුදට යන කුණු බලන්න යන්න ඕනා ලංකාවේ තියන ධීවර වරායවල් වලට අම්මෝ කුණු කදු තියෙන්නේ

  • @AnuraPriyantha-bc6qd
    @AnuraPriyantha-bc6qd 2 หลายเดือนก่อน +1

    Good job our little ones❤ so proud of you Sanu and gagana❤️

  • @devakaekanayake8124
    @devakaekanayake8124 3 หลายเดือนก่อน +1

    Awesome ❤

  • @nalinbaratha7973
    @nalinbaratha7973 3 หลายเดือนก่อน +1

    Proud of you boys

  • @ashenperera979
    @ashenperera979 3 หลายเดือนก่อน

    Best dive centre in Kalpitiya and Trinco
    Highly recommended
    Well done Sam aiya ❤

  • @rozannebandara1436
    @rozannebandara1436 2 หลายเดือนก่อน +1

    Amazing program 👏🏻 keep it up ❤

  • @mahindawijendra4855
    @mahindawijendra4855 3 หลายเดือนก่อน +1

    GREAT ONE MAHINDA BLESS YOU ALL

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 หลายเดือนก่อน +1

    God bless 2 son

  • @kalpalahiru
    @kalpalahiru หลายเดือนก่อน

    Your presentation style was very engaging, thank you for making this video.

  • @surajperera9002
    @surajperera9002 3 หลายเดือนก่อน +3

    මේ මුහුදෙන් කෝටසක් අභය භූමියක් කරන්න.

  • @M.Nonis1990
    @M.Nonis1990 3 หลายเดือนก่อน

    Superb Sam ayya🎉🎉❤❤❤ jp

  • @brianharshana
    @brianharshana 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Wihagi_Samara
    @Wihagi_Samara 3 หลายเดือนก่อน +1

    හුගාක් ලස්සනයි..❤️❤️❤️❤️❤️❤

  • @ruwanperera6847
    @ruwanperera6847 2 หลายเดือนก่อน +1

    Mata samithge no eka denna puluvanda

  • @Danushkakmd
    @Danushkakmd 3 หลายเดือนก่อน

    Contact kara ganne kohamada

  • @skalithinu6770
    @skalithinu6770 3 หลายเดือนก่อน +1

    අපිට යන්න බැරිද

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 หลายเดือนก่อน

    Ksheerapain mathsayan lesa handunwann epa, eala muhudu ksheerapain lesa handunwanna… adyapanika wadasatahan pelak nisa niwaradi thakahanika wachana bhavitha kireema yogyai kiala htanawa

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน +2

    ඔබ කෙසේ අනුකම්පාව උපදවා හෝ අභිමානය උපදවා බැලුවද මෙය මායාවකි.
    සංසාරේ බැදිම් එක්ක ආපූ මෙසේ කොල්ලෝ කෙල්ලෝ සිටිනවා. ඔවුන්ට එම අවදානමට එහා දෙයක් තෙරෙන්නේ නැ වෙනත් වචන වලින් කිවහෝත් බුද්ධිය නෑ තේරුම් ගැනීමට ආදිනව වේදනාව.
    මේ නිසාම තමයි කොල්ලයි කෙල්ලයි නැත්නම් ස්වාමීයා හා භාර්යාව සමග කුකුල්ලු මාලු කකුලුවෝ පනපිටින් සිටින තැන්වලට ගිහින් මුදල්දි හොදම සතා තොරාගෙන මස් කුට්ටියක් අරගෙන ඇවිදින් උයලා රසකරමින් කන්නේ.
    මේවැනි අයම තමා ආසන තිබෙන දුම්රිය හා බස්වල පාපෝවරැවේ එල්ලී යන්නේ විරැද්ධ ලිංගිකයන්ගේ අවධානය ගැනීමට.
    මේ අයම තමා මාරක ලිංවල බයානක මාවත්වල රේස් පදින්නේ වගේම තාශජනක දේවල් වලට නැබූරැ වනුයේ තම ජීවිතය ගැන නොසිතා.
    මෙවැනි අය හරි බයයි තමන්ගේ ස්වාමීයා හෝ භාර්යාව තමන් ලග නැති විට මොකක් හෝ අනතුරක් වෙයි කියා නිරන්තරයෙන් දුරකථන මගීන් කථා කරනවා හැරෙන්නට තව විනාඩි පහකට පසුවද හැට හුටහමාරක් දුම්රිය ධාවනයට තිබියදී කොල්ලා හෝ කෙල්ල ගිය දුමිරියට දුව ගෙස් නගිනුයේද මෙවැනි අයයි.
    මෙවැනි අයට ඒ දේය කරන්නට එපා යයි හා අනතුරැ දායකයි කියා කිසිම විටකත් නොකීමට වගබලා ගත යුතුය. ඊට හෙතුව මෙවැනි ගැහැණු හෝ පිරිමි සිතන්නේ මෙම අවවාද දෙන පුද්ගලයා ඊරිසියාවට හෝ තමාගේ කොල්ලාව හෝ කෙල්ලව රවටා ගැනීමට උත්සාහ කරන බවට වු නිරන්තර සැක කරන මානසිකත්වය නිසා ඔවූන්ට ඔබව මරාදැමීමද හැකි වීම සුලු දේයක් වනුයේ මරාදමීම සංසාරය පුරාම මනාකොට පුරැදූ පුහුණු වු අය වනුයේ අත දරැවාගේ කාලයේද අතට අසුවු දෙයකින් පහර දේනුයේද පුදුම සහගත අයුරිනි.
    මේසේ වී ඇත්තේ ශිග්මන්ඩ් පොයිඩ් කියන ලේස ලිංගික අශ්වදය ලබන පලමු අවශ්තාව තණයෙන් කිරි උරාබීම වනුයේ වුවද මොවුට කුමණ කරැණක් නිසා හෝ වැඩි කාලයක් මවගෙන් කිරිබීමට නොලැබෙන්නේය. ඒ සමගම මව් පියන්ගේ රැකවරණය ආදරයද අහිමිවන මෙ වැනි අයට බෝහේ විට දරැණු භාරකාර වරයෙක් සීටින නෙවාසිකාගාර හෝ අච්ච් සීයා ලග මුලික අධයාපනය නිම කල පසු නිරන්තර විරැද්ධ ලිංගිකයන්ගෙන් ආදරය හිගාකන්නේ වුවද ඔහුට හෝ ඇයට ආදරය සම්බන්ධයෙන් යම්වු බුරැලක් දුනහොත් තර්ජනය කරමින් තමන්ව පාලනය කිරීමට යනුයේ තමාටම ඔහු හෝ ඇය හිසරදයක් වෙමීන් තමාගේ පෞද්ගලිකත්වයද තුට්ටුවකට මායිම් නොකරමිනි.
    එසෙම රෝහල්වල තුවාල වාට්ටු තම නිවස තරම්ම සුපුරූදු තැනක් වනුයි නිවසේ පිගන් කොප්ප පියබා යනුයේ කුණුහරෑප වැලක්ද සමග වීම තුල හෙතුව ලුණු වැඩිවීම කෙස් ගසක් කැම පතේ තිබීම වැනි සුලු සිද්ධියක් විය හැකිය.
    තම ජීවිතය අනිකා අත තැබීමටද පසුබට නොවන මෝවුන්ගේ පෙර භව කිහිපයක් බැලුවද ඉතා අඩු කාලයකින් මියගොස් ඇත්තේ වුවද ඒ භවයන්හීද රැස්කර ඇති කර්මයනම් ගෝඩ ඒමට නම් නොව තව තවත් දුකටම පත්කර ගැනුභටමය දුර දිග නොබලා.
    මේසෙ වීමට මොවුන් අධික කොපයෙන් සතුන්ට හානි කිරීම නිසා ඒ සතුන්ට මවි සෙනහස නෝලැබෙනවා සේ මොහුගේ හිතවතුන්ද අකාලයේ මිය යන්නේ කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කිවා වැනිමය.
    බෝහෝ විට දේශපඤයන්ගේ දරැවන්වි උපත ලබනුයේද පවුල තමා ගැනවත් නොබලා දේශපාලඤයන් සමාජය වෙනුවෙන් කරන කැප කිරීම ලංකාව වගේ රටවලදී තම පවුලට යුතුකම් ඉටුකිරීමටද ආතපසු වනුයේ දිවා රාත්‍රී නොමැතිව සාමාන්‍ය ජනතාව තම ඕනැ එපාකම් ඉටුකර ගැනීමට පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලඤයන් ලෙස පෙනී සිටින තස්ථවාදීන් කියන ලෙසින් සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලික උත්සවවලට යැමට දූපත් ජනතාවගෙන් මුදල් අය කිරීමට නොව කියක් හරි දීලා එමට මෙරට දේශපාලඤයන්ට සිදුවනුයේ විදේශීය රටවල සිටින දේශපාලඤයන් මෙන් නියමිත වේලාවක් තිබෙන රක්ෂාවක් මෙරට දේශපාලඤයන් නොකරන නිසා හා සේවකයන්ට බාරදී නොසිට ජනතාව හමුවට කෙලින්ම යැමේ පුර්වාදර්ශී ගුණය දේශපාලඤයන් ලග ඇති නිසා පවුලේ දරැවන්ට වන ආදරය අහිමි වීම ඔවුන් හිතුවක්කාරකම් කිරීමට හේතුවකි.

    • @UpulGimhana
      @UpulGimhana หลายเดือนก่อน

      අම්මෝ හැල්ලේ ලොකු 😂

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 3 หลายเดือนก่อน +2


    හඳුනාගන්ිය බින්දුවයි හැත්ත හතයි630යි පනහයි පනස් දෙක