මුහුදු පත්ලේ සැඟවුණු ප්‍රභූ මෝටර් රථ - The Sea of Sri Lanka | Episode 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මුහුදු පත්ලේ සැඟවුණු ප්‍රභූ මෝටර් රථ - EP 02
    The Sea of Sri Lanka
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 299

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc 6 หลายเดือนก่อน +68

    ප්‍රභූ වාහන මුහුදෙ ගිල්වා දැමුවා වගේ.... දැනට සිටින (2024/ 02) පාර්ලිමේන්තුවේ 225 ම ගිල්වා දමන්න හැකියාවක් ඇද්දයි සොයා බැලීම ඉතාම වටින්නේ ය.

    • @duleeshajayarathna9408
      @duleeshajayarathna9408 6 หลายเดือนก่อน +6

      මුහුදෙ මාලුත් අමාරුවෙ දාන්නද හදන්නෙ....

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน

      @@duleeshajayarathna9408 😁😁😁👍

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 6 หลายเดือนก่อน +209

    ප්‍රභූත් එක්කම මුහුඳට දැම්මනම් තමා වටින්නෙ😁

    • @ishangamage9889
      @ishangamage9889 6 หลายเดือนก่อน +2

      I thought the same ....🤣🤣🤣🤣🤣

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 6 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @NDPK____D
      @NDPK____D 6 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @janaktmc
      @janaktmc 6 หลายเดือนก่อน +1

      සිරාවට...🎉😂

    • @weerarathnahk8222
      @weerarathnahk8222 6 หลายเดือนก่อน +1

      ඕකුන්ට ප්‍රභු කියන්න එපා ගලී නගර සභාවේ කියන්න

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 6 หลายเดือนก่อน +28

    හොදටම කලමනාකරනය කර තියෙන අපේ මුදල්...

    • @oshanv1234
      @oshanv1234 6 หลายเดือนก่อน

      👀උබේ මුදල් ද....
      එනම් උබද මුහුදට දැම්මෙ

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 หลายเดือนก่อน +53

    ඉතාමත්ම වටිනා මිළ කල නොහැකි වැඩසටහනක් ❤ ඔබ වීර ක්‍රියාවට හදවතින්ම කෘතවේදීත්වය අපේ ❤🙏❤

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 6 หลายเดือนก่อน

      @@santhushweerakoon4631 👍👍👍👍

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 6 หลายเดือนก่อน +15

    ඉතාම වටිනා වැදගත් මාතෘකාවක් සේම එය අද්ධ්‍යාපනය ලබන දරු පරපුරට හොද පිටුවහලක් හැටියට මා දකිනවා . නැවතත් මෙවැනි දර්ශන ගෙන එන්න කියා ඉල්ලා සිටිමි . 👌

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න

  • @jagaja444
    @jagaja444 6 หลายเดือนก่อน +9

    වෙන රටවල කෞතුකාගාර හදලා කෞතුක වස්තු බවට පත් කරනව.
    මේකෙන් වුණත් මුදලක් උපයන්න පුළුවන්.
    මුහුද යට ප්‍රභූ කාර් අංගනය කියල දාල අනාගත පරපුරට දායාද කරන්න පුළුවන්.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน +214

    මට මතකයි මෛත්‍රීපාල යහපාලන කාලෙදි සුපිරි ප්‍රභූ වාහන තොගයක් මුහුදට ගිහින් දැම්මා කාටද මතක

    • @chandikasaparamadu13
      @chandikasaparamadu13 6 หลายเดือนก่อน +7

      Yes

    • @NisalaSugandika
      @NisalaSugandika 6 หลายเดือนก่อน +6

      Ow mathkai

    • @Imtheboss6905
      @Imtheboss6905 6 หลายเดือนก่อน +8

      ඒ මේකමයි නේද

    • @virajupekshatm6758
      @virajupekshatm6758 6 หลายเดือนก่อน +18

      බසුත් මුහුදට දැම්මා වගේ මතකයක් තියනවෙ 🤔🤔

    • @chandralalkalansooriya9094
      @chandralalkalansooriya9094 6 หลายเดือนก่อน +24

      මතකයි. ඒක මහ පාපයක්. ඉගෙන ගන්න ලමයි ඉන්න කාර්මික විද්‍යාලයකට දුන්න නම් වටිනව. මිනිසුන්ගෙ මුදල් වලින් ගන්න වාහන, මේ විධිහට විනාශ කරන එක නොකල යුතු දෙයක්. විගණකාධිපති මේ ගැන මුකුත් කිව්වෙ ම නැහැ.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +31

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️🌅⚔️☸️🌅⚔️

    • @ashan.thoughts
      @ashan.thoughts 6 หลายเดือนก่อน

      Sorry bro ehema wenne na,

  • @erandasameera5583
    @erandasameera5583 6 หลายเดือนก่อน +26

    අපි වගේ බංකොලොත් රටකට වටිනා වියාපෘතියක්.. අපේ මැති ඇමතිවරු කොච්චර දුරදිග හිතලා වැඩ කරලද? මට මහා පුදුම ආඩම්බරයක් දැනෙනවා මේ රටේ චන්ද දායකයන් පිලිබදව . කුණු නැවක් හරි කමක් නෑ ගිල්ලවලා.. අනේ තවත් මේ වගේ ලස්සන වැඩසටහනක් අපිට අරන් එන්න..🙏🙏🙏

    • @oshanv1234
      @oshanv1234 6 หลายเดือนก่อน

      එනම් ආයේ චන්දේ දීපම්😂

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න

  • @Nero67720
    @Nero67720 6 หลายเดือนก่อน +12

    ඉරාජ්ල ගවුම් ඇඳපු කා⁣ලෙ රටේ මෙච්චර අහේනියක් තිබ්බෙ නෑ
    දැන්නං නැවක්,වාහනයක් තියා පුට්සයිකලයක්වත් ඔහොම කරන්න බෑ😢😢😢😢

  • @ericdensil547
    @ericdensil547 6 หลายเดือนก่อน +9

    බොහොම හොඳ ලස්සන වැඩසටහනක් වෙනස් ආකාරයකට බොහොම ස්තූතියි

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 6 หลายเดือนก่อน +31

    මේක බලන 1989 පරන ඩොල්ෆින් වෑන් එකක් ලක්ෂ 45කට ගත්ත මන් 🥲☹😭

    • @manjulaperera
      @manjulaperera 6 หลายเดือนก่อน +1

      ඉතින් ?

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 6 หลายเดือนก่อน +1

      @@manjulaperera ඉතින් කියල අහන්නෙ තොට තේරෙන්නෙ නැද්ද මෝඩ පකයා මම 52- වෑන් එකක් එච්චර දීලා ගද්දි මුන් G නම්බර් Luxury වහන නිකන් මුහුදුබත් කරනවා. තව ඉතින් කියලත් අහනවා ගොන් බයි පකයා 😒🖕

  • @benjaminfernando7892
    @benjaminfernando7892 6 หลายเดือนก่อน +2

    ඈත්තටම ඉතාමත්ම පුදුම හිතෙන වැදගත්කම අදහාගත නොහැකි තරම් හැඟුම් බර තොරතුරු. ගොඩාක් ස්තුතියි.❤❤❤❤

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊

  • @rajeewheshan
    @rajeewheshan 6 หลายเดือนก่อน +16

    මේවා army එකට දුන්නනම් මොකද... Army එකෙන් අවශ්‍ය විදිහට කෑලි කරලා හරි ගනීවී මොකද එයාලාත් වාහන හදන නිසා..🙂

    • @tharanginadishani9476
      @tharanginadishani9476 6 หลายเดือนก่อน +1

      Bath kana harak rata palanaya karama oowa mehema venawa

    • @S_Harshana
      @S_Harshana 6 หลายเดือนก่อน

      මේ වාහන මුහුදට දාපු නිසා තමා මුහුදේ මත්ස්‍ය ගහණය වැඩි වෙලා තියෙන්නේ ඔය වාහන දැම්මේ නැත්තම් අද මුහුදේ එක මාලුවෙක්වත් නෑ😂😂😂😂

    • @entertainmentbymark7058
      @entertainmentbymark7058 5 หลายเดือนก่อน

      හැමදෙම රුයිතෙට ගන්න එපා රජිත පුතෙ, ඔයා නොදන්න දෙවල් ගෝඩාක් තියෙනව. පොඩ්ඩල් මෙ වගෙ දෙවල් කරන්නෙ ඇයි කියලා හොයලා බලන්න රත්තරං පුතෙ.

  • @suwarnamali7014
    @suwarnamali7014 6 หลายเดือนก่อน +17

    ලස්සනයි ගොඩක් හරිම ලස්සන වීඩියෝ එකක්

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න

  • @rangaprasanga8452
    @rangaprasanga8452 6 หลายเดือนก่อน +11

    ඉතාමත්ම හොඳ වැඩසටහනක්. නියමයි.

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 6 หลายเดือนก่อน +22

    ඔය දිරාපත් වන්නේ අහිංසක මිනිසූන්ගෙ දාඩිය කදූළූ වලින් බදු ගෙවපූ අපෙ තුට්ටු දෙකයි.😮😮😮

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 6 หลายเดือนก่อน +25

    ඒ රථ ගොඩබිම දිරාපත් වෙනවට වැඩිය කොයිතරම් වටිනවාද මාළුන්ගේ නිවහන් බවට පත්වීම ගොඩක් හොද වැඩැක්.

  • @Bensh_Hideout
    @Bensh_Hideout 6 หลายเดือนก่อน +1

    Lankawe mechara wadagath video akak dakkamai.❤

  • @kusalabeykoon3477
    @kusalabeykoon3477 6 หลายเดือนก่อน +34

    මේවා යහපාලනය අන්ඩුව කාලේ ගිවපු ප්‍රභූ වාහන් 50 මගේ මතකය විදිහට.

  • @Damithnandana-k3b
    @Damithnandana-k3b 6 หลายเดือนก่อน +8

    මේ වැඩසටහන ඉදිරිපත් කරන මුහුදේ ගිලිලා මගේ රත්තරං අයියලාට කිසිම කරදරයක් වෙන්න එපා මගේ ආයුෂත් අරගෙන ඔයාල ජීවත් වෙන්න ඕනේ මගේ අයියේ ඔයාල සියලු දෙනාටම බුදු සරණයි

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න

  • @anoshaperera4367
    @anoshaperera4367 6 หลายเดือนก่อน +6

    Thank you very much for doing this fantastic video, first time I saw something like this, but should have removed the most valuable things,hats off to Sirasa 🌹🇱🇰🌹

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน +1

      Thank you for your feedback, please continue to watch the rest of the episodes 😊

  • @sulochanabandaramenike
    @sulochanabandaramenike 6 หลายเดือนก่อน +8

    අපරාදේ ප්‍රභූ ලා එක්ක ගිල්වන්න තිබුනා😢

  • @madikagunasekara9538
    @madikagunasekara9538 6 หลายเดือนก่อน +10

    පෝසත් රටක්නේ අප්පා මේක..කාර් නැව් පිටින් මුහුදේ ගිල්වන්නේ..😂

    • @cyloneft8053
      @cyloneft8053 6 หลายเดือนก่อน

      මොනාද කරන්න ඕනෙ එහෙනම් 😂 හොයල බලපන් අනිත් රටවල් පොල් ගානවද කියල ඔවගෙන්

  • @PramilaRathnayaka
    @PramilaRathnayaka 6 หลายเดือนก่อน +7

    මේවා technical collage වලට දෙන්නෙ නැතුව වෙලාවට මුහුදට දැම්මේ.😂😂😂😂😂

  • @mafazmafaz3246
    @mafazmafaz3246 6 หลายเดือนก่อน +8

    මට මතකයි උන් වාහන ටික මුහුදට දාලා අපිවත් ගොනාට ඇන්දුවා ....උන් අපිට කිව්වෙ මුහුදට දැම්මෙ මුහුදු පාසි සහ කොරල් පර හැදෙන්න කියලා...

    • @Tvseries456-o5f
      @Tvseries456-o5f 6 หลายเดือนก่อน +1

      මචන් ඒ සීන් එක ගැන දන්න විස්තර ටික කියහන්කෝ

  • @ringostar4904
    @ringostar4904 6 หลายเดือนก่อน +1

    Well done Santhush. It's a great vid clip. Keep up the good work, Cheers👌

  • @madusri8473
    @madusri8473 6 หลายเดือนก่อน +2

    Godak hodai obalata budusaranai deergau pathanawa

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊

  • @hartwoodservices2842
    @hartwoodservices2842 6 หลายเดือนก่อน +28

    මං ඔතැන ඩයිව් කරලා තියෙනවා.

    • @chrishen22
      @chrishen22 6 หลายเดือนก่อน +4

      Diving karanna yanna company ekak thiyanawada?

    • @hartwoodservices2842
      @hartwoodservices2842 6 หลายเดือนก่อน

      @@chrishen22
      මීගමුවේ ඩයිවින් සෙන්ටර් ඇති.
      අපේ පෞද්ගලික බෝට්ටුවක් තියෙනවා. ඒකෙන් ගියෙ.

    • @lk940
      @lk940 6 หลายเดือนก่อน +1

      Oh really

    • @ceysing8817
      @ceysing8817 6 หลายเดือนก่อน

      Aa Huttath Uba Diving kaloth mokada Attha Gahuwath mokada

    • @hartwoodservices2842
      @hartwoodservices2842 6 หลายเดือนก่อน

      @@ceysing8817
      කවුද බම් උඔට අකුරු කියෙව්වෙ නිහීනයා.

  • @amarasingha6572
    @amarasingha6572 4 หลายเดือนก่อน +1

    අන්ඩර් වෝටර් ඩයිවර්ස්ලට අරමුදලක් හදමු එතකොට මුහුදු යට ලෝකය බලන්න උපකාර වෙිවි

  • @weerarathnahk8222
    @weerarathnahk8222 6 หลายเดือนก่อน +7

    මුන්ට ඡන්දය දීපල්ලා වරද්දන්න එපා මොකද උබලට නැත්නම් වරදීවි මේ රට වාහන ගිල්වන්න තරම් පොහොසද්ද?????

  • @lepanhar9350
    @lepanhar9350 6 หลายเดือนก่อน +18

    මාලුවන්ටත් වෙඩිනොවදින ඒවායින් වැඩක් උනා එහෙනමි.

  • @sdvlog69
    @sdvlog69 6 หลายเดือนก่อน +7

    Bullets proof වුණාට sea water proof නෙවේ හින්දා තමයි මුහුදේ ගිල්ලවේ. නැත්නම් දාන්නෙ ගොටගේ මාළු ටැංකියට😂

  • @dishanrathnayake1183
    @dishanrathnayake1183 6 หลายเดือนก่อน +4

    මම හිතන විදිහට මේ මෝටර්රථ කෞතුකාගාරයක මහජනතාවට බලන්න දෙන්න තමයි තිබුනේ

  • @kalpalahiru
    @kalpalahiru 5 หลายเดือนก่อน +1

    Good documentary very interesting 👍

  • @sujeewafernando6580
    @sujeewafernando6580 6 หลายเดือนก่อน +6

    දැනට පාර්ලිමේන්තුව ඉන්න උන්ව වාහතත් එක්කම් ගිල්ලවන්න ක්‍රමයක් නැද්ද 😂😂😂😂😂

  • @lishanperera1680
    @lishanperera1680 6 หลายเดือนก่อน +14

    මේවා දකිද්දි දැනෙන වේදනාව කියල නිමකරන්න බෑ..😢 අපරාදේ අපේ සල්ලි. ඒ වාහන හදල තව කොච්චරනම් වැඩ ගන්න තිබුණද. මිනිස්සුන්ගේ සල්ලිවලින් කොච්චරනම් උන් අලුත් vip වාහන ගෙන්නුවද

    • @amarasingha6572
      @amarasingha6572 4 หลายเดือนก่อน +1

      පෙුරේත යක්කු

  • @Shanefernando-yt5ik
    @Shanefernando-yt5ik 6 หลายเดือนก่อน +3

    ලංකාව ඒ තරම් සුපිරි රටක්නේ.....

  • @faizalfaheer146
    @faizalfaheer146 6 หลายเดือนก่อน +1

    Super ❤

  • @chathupremachandra2288
    @chathupremachandra2288 6 หลายเดือนก่อน +1

    Harima watina program ekak. Thank you

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊

  • @madushansubasinghe
    @madushansubasinghe 6 หลายเดือนก่อน +2

    Itha wadagath danumak labunu lassana video ekak.❤
    🎉

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊

  • @user-zg9wl6ec3u
    @user-zg9wl6ec3u 6 หลายเดือนก่อน +3

    කිමිදුම් මාමේ ඔයා ටිකක් පරිස්සමෙන් ඉන්න බලන්න මුහුදේ තියෙන කාර් එකකවත් හැංගිලා.ඔකට වේඩි වදින්නේ නැනේ.....

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊

  • @kumariwathupola6951
    @kumariwathupola6951 6 หลายเดือนก่อน +2

    Obathuma ta thanks.....hebai me wahana Tika manage nisa me sambanda wa mun ta daduwam karanna ona

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊

  • @user-to5gl2pj1l
    @user-to5gl2pj1l 6 หลายเดือนก่อน +4

    Good program ❤

  • @cookiemonstertana297
    @cookiemonstertana297 6 หลายเดือนก่อน +2

    During tsunami they found a sunken city east of india we also. Will see it if we map our seabed thats also suppose tobe in some buddist litrature.....lookinto it.

  • @MalindaUdayakumara-f2z
    @MalindaUdayakumara-f2z 6 หลายเดือนก่อน +8

    හොඳ වැඩක් 🎉️🎉️🎉️

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න

  • @kevinsansoni
    @kevinsansoni 6 หลายเดือนก่อน +5

    Nice to see u santhush aiya. Proud to be an antonian. Amaizing program

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน +1

      Thank you 😊 🙌🏼 and nice to hear from you

  • @amilamadushan1847
    @amilamadushan1847 6 หลายเดือนก่อน

    Wow thank you werry much news 1st❤

  • @chathurangachathu528
    @chathurangachathu528 6 หลายเดือนก่อน +3

    GD - 7036 BMW ekak

  • @Db4747.
    @Db4747. 6 หลายเดือนก่อน +8

    මෙ රටේ වාහනයක් ගන්න බැරිව දුක් විදින මිනිහෙකුට දිපල්ලා

    • @akilasri_online
      @akilasri_online 6 หลายเดือนก่อน

      මම දන්න විදියට ඒ වාහන සාමාන්‍ය ජනයාට දෙන්නෙ නැත්තෙ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන නිසා😢

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน

      @@akilasri_online ඔව් ඔව් ඔව් ඒවායින් ගිහිල්ලා මරපු මිනිස්සු ගාන හොයාගන්න බැරි වෙන්න 🐒🤮

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน

      @@akilasri_online එම දිවට අපේ සල්ලි ඔහොම ගිල්ලන්ඩ ඌන්ට ඇති අයිතිය මොකක්ද

    • @akilasri_online
      @akilasri_online 6 หลายเดือนก่อน

      @@Veneziaapi-dx5hm ඒකනම් ඇත්ත හැබැයි😂මම කිව්වෙ මන් අහල තියෙන විදිය💁‍♂️

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน

      @@akilasri_onlineඒක ඇත්ත කියලා ඔයාට හිතෙනවනම් කවදාවත් ඔහොම දේවල් හිතලා ලියන්න එපා ඒවා දකින සාමාන්‍ය මිනිස්සු නොමග යනවා ප්‍රභූ කියලා ජාතියක් මේ රටේ නෑ උං හිඟන්නෝ ඒ තත්ත්වයට පත් කරලා තියෙන්නේ ජනතාව

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up 6 หลายเดือนก่อน +2

    ඕව යකඩ වලට හරි වික්කනම් රුපියලක් හරි ආන්ඩුවට එනව නේද ❤😂

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 6 หลายเดือนก่อน +2

    Excellent program

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      Thank you 😊 please continue to watch the rest of the episodes 😊

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 6 หลายเดือนก่อน +4

    දෙවන වැඩසටහන ද නැරබිමට සැලැස්විම ගැන ස්තුතියි

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊

  • @amalidealwis8164
    @amalidealwis8164 6 หลายเดือนก่อน +1

    fantastic stuff!

  • @sadishadilshan8810
    @sadishadilshan8810 6 หลายเดือนก่อน +7

    ටයර් වලට ගේම දීලා 😂

  • @wimalpiyarathna8371
    @wimalpiyarathna8371 6 หลายเดือนก่อน +2

    program is excealent

  • @ericdensil547
    @ericdensil547 6 หลายเดือนก่อน +2

    කාන්තාරයට වඩා වනාන්තරයේ සතුන් බෝවීම වැඩිය මුහුදු පතුලේ ආලෝකය වැටෙන තැන්වලට වැඩිය ගරා වැටුණු මුහුදු ගස්කොළන් මාළුන් බෝවීම වැඩිය ආරක්ෂිතයි

  • @rashmikaprageeth8567
    @rashmikaprageeth8567 6 หลายเดือนก่อน

    Excellent program ❤

  • @sarindusrimall663
    @sarindusrimall663 6 หลายเดือนก่อน +3

    තවත් මේ වගේ වැඩ සටහන් කරන්න

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊

  • @tilakwithanage24
    @tilakwithanage24 6 หลายเดือนก่อน +1

    Interesting. Take care!!!!

  • @chandralalkalansooriya9094
    @chandralalkalansooriya9094 6 หลายเดือนก่อน +5

    මුහුදට දාන්නෙ වාහනයේ කේස් එක විතර ද දන්නෙත් නැහැ. අපේ රට ශ්‍රී ලංකාව නෙ.

  • @medhabasnagala2692
    @medhabasnagala2692 6 หลายเดือนก่อน +10

    GD 7263 BMW car ekak

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp 6 หลายเดือนก่อน +3

    මේ වාහන ප්‍රති අපනයනය කරන්න තිබ්බ

  • @suminda8308
    @suminda8308 6 หลายเดือนก่อน +14

    හාරක් පර්ල්මෙන්තුවෙි ඉන්න රටක්

  • @surroundsoundssystems1439
    @surroundsoundssystems1439 6 หลายเดือนก่อน +1

    Me programe eka maru.. Loved it 😍🥰❤🧡💛💚💙🤎💜

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊

  • @nuwandhanushka592
    @nuwandhanushka592 5 หลายเดือนก่อน +1

    මේව නම් මහ ජාතික අපරාධ . මාලුන්ට නිවහනක් ඕන නම් vip වාහනම ඕන නෑ නේද . දිරාපත් වන වාහන දැම්ම නම් හරිනෙ. මේ වාහන අලුත්වැඩියා කරල ගන්න බැරි තරම් අබලන් වාහන නෙවෙයිනේ . 😢😢

  • @hyacinthmendis9367
    @hyacinthmendis9367 6 หลายเดือนก่อน +1

    කෝ මේ වාහන වල එන්ජින්.ගලවගන නේද ගිල්ලා තියෙන්නේ

  • @SL_Zailor
    @SL_Zailor 5 หลายเดือนก่อน +1

    මේ නැව මුහුදුබත් කරන්නේ 2018 වර්ෂයේ..මෙහි හඳුනාගැනීමේ අංකය A-522 ..මේ නැව ගිල්ලුවේ වෙඩි නොවදින කාර් 8 යි ජීප් එකකුත් එක්ක...මේ නැව අලුත්වැඩියා කරන්න අධික පිරිවැයක් යන හින්දා තමයි ගිල්ලන්න තීරණය කලේ...මේ කාර් ඇතුලේ කිසිම දෙයක් තිබුනේ නෑ ඔක්කොම අයින් කරලා තිබුනේ...මේ video වල පේන විදිහට නම් කිමිදුම් කරපු අය මේ කාර් වල කොටස් ගලවන්න උත්සහ දරලා තියෙනවා..මේ කාර් පාවිච්චි කලේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය...මේ කාර් අලුත්වැඩියා කරන්න යන වියදම වැඩි නිසයි මේ කාරුත් ගිල්ලුවේ...මේ නැව ගිල්ලන්න දවසක් ගියා...මමත් ඒ Mission එකේ කොටස් කරුවෙක් 😁

  • @thanujamadushan9771
    @thanujamadushan9771 6 หลายเดือนก่อน +1

    කව්රු මොනවා මුහුදට දැම්මත් අපෙ මහින්ද මහත්තයනම් මුහුදට දාන්න හදන්න එපා 🥺❤

  • @user-yg4pd2tz5x
    @user-yg4pd2tz5x 5 หลายเดือนก่อน +1

    ඒව මූදට දල අලුත් ඒව ගේනව

  • @creationarthouse7029
    @creationarthouse7029 6 หลายเดือนก่อน +5

    ලැම්බෝත් මුහුදින් මතුවෙයිද

  • @DiksonSanjeewa
    @DiksonSanjeewa 6 หลายเดือนก่อน +1

    යකඩ වලට පිටරටට වික්කනං මොකද වෙන්නෙ ඇයි මේ පාලකයන්ට මොලයක් නැත්තෙ හිතන්න

  • @Kavidu-t1q
    @Kavidu-t1q 6 หลายเดือนก่อน +13

    මේ වාහන ගිල්වන්නෙ ආරක්ෂක හේතුන් මත .ඒකත් කට්ටියම මතක තියාගන්න .😎

    • @user-kg1ht1wv7s
      @user-kg1ht1wv7s 6 หลายเดือนก่อน +2

      😅

    • @lahiruyasanka1114
      @lahiruyasanka1114 6 หลายเดือนก่อน +6

      තාක්ෂණික විදුහලට දුන්නා නම් හරි

    • @user-ku6pf9hm9y
      @user-ku6pf9hm9y 6 หลายเดือนก่อน

      උබ මී හරකෙක් , ගොබ්බයා

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊

  • @Tvseries456-o5f
    @Tvseries456-o5f 6 หลายเดือนก่อน +1

    මම ඒ ගැන හොයන කෙනෙක් ලංකාවේ මුහුදු බත් වෙච්ච දේවල් දන්න කෙනෙක් පුළුවන් නම් තොරතුරු දෙන්න

  • @shericlasnaka4584
    @shericlasnaka4584 6 หลายเดือนก่อน +1

  • @nimaljayasri6405
    @nimaljayasri6405 6 หลายเดือนก่อน +3

    කාර් විතරක් නෙවෙයි පරන ලංගම බසුත් මෙහෙම ගිල්වා තිබේ.

  • @karunasricool8713
    @karunasricool8713 6 หลายเดือนก่อน +5

    🙌🙌🙌🙌🙌🙌

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 6 หลายเดือนก่อน

    Amazing...❤

  • @dinukason1
    @dinukason1 6 หลายเดือนก่อน +1

    Interesting

  • @maliyaentertainment347
    @maliyaentertainment347 6 หลายเดือนก่อน +1

    Best of Sirasa tv keep it up ❤

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      Thank you, please continue to watch the rest of the episodes

  • @nishantha1422
    @nishantha1422 6 หลายเดือนก่อน +4

    මාලුවන්ට ඩයිනමයිට් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්

  • @SithumHirushan-y1i
    @SithumHirushan-y1i 6 หลายเดือนก่อน +2

    පොයිසන් එක එවන්නකො මට වටිනවා ඇත්තටමයි කියන්නේ

  • @SriTraveler
    @SriTraveler 6 หลายเดือนก่อน +1

    මයිනා පන්නලා ගොන් my3 රනිලයි ගෙනාවා අපේ උන් 😅 උන් ඇවිල්ල මාලුන්ට ආතල් දුන්නා ඔච්චරයි කලේ. යකෝ මේවා ටෙක් එකකට දුන්නානම් කී දහක් ලමයි ඉගනගන්නවද

  • @namiskitchen3426
    @namiskitchen3426 6 หลายเดือนก่อน +2

    Takaran walata ganna barida?

  • @hdilipgayan1184
    @hdilipgayan1184 6 หลายเดือนก่อน +1

    2017 ගිල්ලුවෙ ......නාවික හමුදාවෙ 522 නෞකාව

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน +1

      රනිල් මෛත්‍රී ආණ්ඩුවේ කෙරුවොත් කරන්නේ ඔහොම වැඩ තමා කසඩපයිවාරු පප්පලා

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 6 หลายเดือนก่อน

    ❤❤❤ good job🎉🎉🎉

  • @lakmal10210
    @lakmal10210 6 หลายเดือนก่อน +2

    යකෝ වාහන ගිල්වනකොට වීදුරු ට්ක අයින් කරලා ගිල්වන්න එපැයි.
    මාලුන්ට අඳුරු ආවරණයක් වෙන්න

  • @shirleyfernando9667
    @shirleyfernando9667 6 หลายเดือนก่อน +2

    Brunai sulthanwarayatah car 7000 k pamana thiyenawa ,ape rate palakain me aparada walata waga kiyanna wenWa ( me wahana wikunala baandagarayata mudal bera nokale eai,? )

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @nadikaudayakantha1587
    @nadikaudayakantha1587 6 หลายเดือนก่อน +2

    අන්න vehicle number eka දැක්ක the ? Dan eka pare දුවනවා athi😂

  • @TravelMol
    @TravelMol 6 หลายเดือนก่อน +2

    Bramd new ගෙනාවා g අකුරකින් registee කරපු එකක් ඔහෝ.ඒ අයින් කරන්න අපි මාර සල්ලි කාරා ජාතියක් වෙන්න ඕනේ 😂

  • @user-fy3wq6rb8z
    @user-fy3wq6rb8z 6 หลายเดือนก่อน +3

    දියවන්නාවේ බස්සලා කිඹුල් පැටව් බෝ කරපල්ලා.

  • @user-fb2fn9ch8x
    @user-fb2fn9ch8x 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @LSNBandara
    @LSNBandara 6 หลายเดือนก่อน +8

    වට්නා වැඩසටහනක් ❤

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊

  • @Senonnethmitha5920
    @Senonnethmitha5920 6 หลายเดือนก่อน +8

    Ai අපරාදෙ වාහන ටික 1960 වාහන th පාවිච්චි කරන රටේ ඕක මොකක්ද හදල ගන්න තිබ්බේ

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 6 หลายเดือนก่อน

      Rate Arakshawata Tharjanayak.Pathalaya Athata Me Wahana Giyoth Iwarai.

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 6 หลายเดือนก่อน

      @@w.r.w.creations0399 එ කොහොමද pathale ට හම්බවෙන්නේ

  • @Donatello1z
    @Donatello1z 6 หลายเดือนก่อน +2

    mewage TV programme thamai lankawata one! BRAVO!!

    • @santhushweerakoon4631
      @santhushweerakoon4631 6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊

  • @arunakarunarathna8180
    @arunakarunarathna8180 6 หลายเดือนก่อน +6

    Me wahana aparade

  • @dunith305
    @dunith305 6 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @santhajayakody4505
    @santhajayakody4505 6 หลายเดือนก่อน +1

    💥❤️👍❤️👍

  • @sriyanimangalika3079
    @sriyanimangalika3079 6 หลายเดือนก่อน +1

    ctb බස් ටික මොකද දන්නෑ