ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ශ්‍රී ලාංකීය බොන්සායී කලාවේ අසමසම නිර්මාණකරූ K.M තිලකරත්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2020
  • කේ එම් තිලකරත්න නම් අධ්‍යාත්මීය නිර්මාණකරු වෙනූවෙන් දිග හැරෙන්න වූ වැඩසටහනක් වන අතර මේ ය,bonsai museum හි ගවේෂණ චාරිකාවේ 4 වන episode එක වේ..
    K.M තිලකරත්න නම් විශ්ව කීර්තියට පත් ලාංකික නිර්මාණකරුවා සතු තාක්ෂණය ඔහුගේ දැනුම සමාජයට ඉදිරිපත් කරනා වූ /කරන මාධ්‍යයක්ම යන වේ.
    ඔහුගේ තාක්ෂණය ද ඔහු ගේ දැනුමට කිසිවෙකුටත් අභියෝග කළ නොහැක.ශ්‍රී ලංකාද්වීපය තුල ඔහු තරම් දක්ෂයකු මෙතෙක් කාලයේ පහළ වී නොමැත.ඔහුගේ දැනුම සම්භාවනීය වන අතර ඔහු විශ්ව කීර්තියට පත් වී ඇත

ความคิดเห็น • 105

  • @renukadias9508
    @renukadias9508 3 ปีที่แล้ว +11

    මෙ ඉදිරිපත් කිරිම හොද යි.නමුත් අනවෂය විස්තර වැඩියි

  • @kawinduhansana467
    @kawinduhansana467 ปีที่แล้ว

    වෙනම ලෝකයක්❤️

  • @ridmalnadeesha6962
    @ridmalnadeesha6962 4 ปีที่แล้ว +10

    Uba pala දේශපාලනයට
    Kiyawanwa iwarayak nr

  • @gsenarathna9940
    @gsenarathna9940 4 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබටත් ..ගුරු පියානන්ටත්..😍

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතිය ගජනාත් අයියේ බුදුසරනයි නියමයි ❤🤩

  • @neelruwan9444
    @neelruwan9444 3 ปีที่แล้ว +2

    Thruvan saranai

  • @fathimakhaleel4600
    @fathimakhaleel4600 3 ปีที่แล้ว +1

    Sirmata potha ganna kramaya kiyanna. Mee potha labagannamata awashyai thanks sir

  • @iduranipun9050
    @iduranipun9050 4 ปีที่แล้ว +2

    bohoma sthuthi obata me devala karanavata.ediriyatama yanna .obata gaya veva

  • @neelruwan9444
    @neelruwan9444 3 ปีที่แล้ว +2

    Aiya oyata baina unta hana gahanava oyaga hakiyavat eriseyae

  • @sdineshsuranga7648
    @sdineshsuranga7648 3 ปีที่แล้ว +1

    Niyamayi guruthumani b. S

  • @pasindurandima5869
    @pasindurandima5869 4 ปีที่แล้ว +1

    Niyamayi brother

  • @clemanranaweera9234
    @clemanranaweera9234 3 ปีที่แล้ว +2

    මචං මං මේ එපිසෝඩ් ඔක්කොම බැලුවා...කවුරුවත් කරපු නැති සුපිරිම සුපිරි වැඩක්....මේ වැඩේ නවත්තන්නනම් එපා පුතෝ පට්ටම වැඩක් මේක...මං කවදාවත් දැකපු නැති නිර්මාණ ගොඩක් මේ වීඩීයෝ වලින් දැක්කා.....ගොඩක් අයට ඒක වටිනවා...අදහස් ගොඩක් ආවා මේ විඩොයෝ වලින්.....
    මේ වගේ එපිසෝඩ් තව තව දාන්න.
    ජය වෙවා..♥️
    K.m තිලකරත්න මහතාගේ ගෙවල් කොහෙද තියන්නේ කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද.

  • @sensei848
    @sensei848 3 ปีที่แล้ว +3

    Super brother 👍👍👍👍

  • @nilankadissanayake2308
    @nilankadissanayake2308 3 ปีที่แล้ว +2

    Obe guruthuman niyama dakshayek

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +1

    Niyamai.kohomada ganna.apita ganna puluwanda sir

  • @buddhidesilva5959
    @buddhidesilva5959 3 ปีที่แล้ว +1

    Good

  • @anuradapurapura9960
    @anuradapurapura9960 3 ปีที่แล้ว +1

    Wow

  • @malithchamly6731
    @malithchamly6731 4 ปีที่แล้ว +2

    නියමයි 👍👍✌️✌️ , සර්...ගජනාත් අයියෙ ..නියමයි ...👍👍✌️✌️

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +1

      ස්තූතී...අඩුපාඩුවක් උවානම් සමාවන්න 👍👍🙏

  • @thusharadushmantha150
    @thusharadushmantha150 4 ปีที่แล้ว +2

    Niyamai.

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +2

      ඔන්න මල්ලී..විනාඩි 45ක්ම තියනවා...යමක් උගත් හැකී නෙද

    • @thusharadushmantha150
      @thusharadushmantha150 4 ปีที่แล้ว +1

      Aniwaryen godak dewal igana gattha
      Oyage guruthuma
      Ape rata sampathak aiye

  • @kushanvimukthi1160
    @kushanvimukthi1160 4 ปีที่แล้ว +5

    වෙනදා කාටත් කලින්ම වීඩියෝඑක බලන්නේ මම අද පොඩ්ඩක් පරක්කු උනා හරිම ලස්සනයි අයියේ...එතුමා ඉන්නේ කොහේද...? ආසයි බලන්න යන්න තියෙනවනම්..❤️විඩියෝ එක් හරිම ලස්සනයි දෙයක් ඉගෙනගත්තා🙏 බොහෝමත්ම ස්තූතුයි.. අර ඉස්සරහම තිබ්බ ගහ ඉටිපන් නුග ගහක් ද?

  • @boosandatathsilu2829
    @boosandatathsilu2829 3 ปีที่แล้ว +1

    Very good video

  • @dilsaraneluneth3859
    @dilsaraneluneth3859 2 ปีที่แล้ว +1

    මේ සර්ව කන්ටැක් කරගන්ඩ විදියක් නැද්ද 🔥

  • @unhettiarachvho2701
    @unhettiarachvho2701 3 ปีที่แล้ว +1

    Katha karanawa wadi

  • @prasannabandara8779
    @prasannabandara8779 4 ปีที่แล้ว +3

    Oya kiyawanawa wedi machoo

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว

      ස්තූතී ...මම වරද ඉදිරියේදි නිවරදි කරන්නම්

  • @devindesilva1250
    @devindesilva1250 4 ปีที่แล้ว +2

    Well done..

  • @suranjithrathnayaka3383
    @suranjithrathnayaka3383 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @pasindurandima5869
    @pasindurandima5869 4 ปีที่แล้ว +2

    respect❤️

  • @isharaharshajith6136
    @isharaharshajith6136 ปีที่แล้ว

    කදේ විතරයි තාක්ශනේ තියෙන්නේ

  • @k.a.mchannel9937
    @k.a.mchannel9937 4 ปีที่แล้ว +2

    Pattaaaaaaaa

  • @samilkavolg7855
    @samilkavolg7855 2 ปีที่แล้ว

    Ayiye ikmanta video ekk dannako

  • @chamindhubro2464
    @chamindhubro2464 2 ปีที่แล้ว

    Mathth potak ganna puluwanda

  • @salithneranjana3752
    @salithneranjana3752 16 วันที่ผ่านมา

    Mokada bn ochchara wachana pawichchi karanne

  • @pasindurandima5869
    @pasindurandima5869 4 ปีที่แล้ว +2

    👍👍👍🎯

  • @bandulakumara5901
    @bandulakumara5901 4 ปีที่แล้ว +3

    අපි දඹුල්ලේ මාමේ

  • @kavindarukshan8390
    @kavindarukshan8390 4 ปีที่แล้ว +4

    I think you have to interview mr Ashoka Nissanka..you will be amaze when you see his makes..he has bonsai makes as better as mr Tilakarathna too👍

  • @politicalscienceudithaweer753
    @politicalscienceudithaweer753 4 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @j.k.msilva6728
    @j.k.msilva6728 4 ปีที่แล้ว +2

    👍👍👍👍🙌

  • @damindudilshan7190
    @damindudilshan7190 4 ปีที่แล้ว +4

    Video Quality උනානම් හොදයි කියලා හිතෙනවා

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +2

      ඔව් විනාඩි 45ක විඩියොවත් තුන් වතාවක් try කරලා පන්දර 3ta uplod උනේ...ටිකක් ලොකුනිසා resulution අඩු උනා...සමාවන්න..

    • @singhbling7566
      @singhbling7566 4 ปีที่แล้ว +2

      BONSAI MUSEUM ekama de hath ata parak kiyawan naththao video eka adu wenawa. Oyata balanna lankawe wansha katha eka kiparak kiwwada lankawe palewiya gaga kiparak kiyewwada kiyala

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 ปีที่แล้ว +1

    Dear brother. I will give a comment for your future betterment. When you describing something during the video, please be calm and relax. Don't be hurry (as you know bonsai is like a meditation) and don't repeat the same thing again and again. Try to improve the video quality as well. I also noted that there was a mismatch in video and audio synchronisation. Anyway keep it up good work and go ahead.

  • @nuwannuwan9334
    @nuwannuwan9334 2 ปีที่แล้ว +2

    Okkoma hodai mala adonawak wage kiyawanna epa bn.. Bonsai kiyana namath appiriya wenawa kiyavillata .. wade hodai.

  • @gsenarathna9940
    @gsenarathna9940 4 ปีที่แล้ว +2

    Training pot වල තියෙන පැල අව්වේ තියන්න ඕනේද..ඒවා නඩත්තු කරන්නේ කොහොමද..

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම අවුවේ තබා පුහුණු කරන්න

  • @chandanaarachchige3956
    @chandanaarachchige3956 3 ปีที่แล้ว +2

    ඔයා කියවනව වැඩියි මල්ලී..ගිරව වගේ

  • @saminda803
    @saminda803 2 ปีที่แล้ว

    wada satahanata thora gana kenata katha karana denako a manusayata wachanak kiyanawa oya wachana 100k vithara kiyanawa deyak ahaganne kohomada ahema unama thora gana kena katha karanne na oyai katha karanne ayata wadi awathawak denna

  • @bandulakumara5901
    @bandulakumara5901 4 ปีที่แล้ว +4

    මාමෙ මට අවුරුදු 12යි මම තාත්ත ගෙ mobile එකෙන් ඔයාගෙ you tube chanel එක subscribe කරලයි වීඩියෝ බලන්නේ වීඩියෝ නම් සුපිරි මම ගොඩක් bonsaiවලට ආසය මට පොතක් ගන්න පුළුවන් ද?

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +1

      පුලුවන් පුතේ ❤️❤️ඔයාලා කොහෙද ..මගෙ දුරකථනයට දවල් වරූවක ගන්න වැඩිහිටි කෙනෙක්ට කියලා..මම එවන ක්‍රමයක් සලසන්නම්.0763291401

    • @ayodyauthpala4988
      @ayodyauthpala4988 3 ปีที่แล้ว +4

      මාමේ මටත් එවන ක්‍රමයක් සලසන්නකෝ මමත් ඕලෙවල් ඉවර වෙලා රිසාල්ට් එනකම් මේ කලාව අලුතින් පටන් ගත්ත කෙනෙක්

  • @dinithikarannagoda6115
    @dinithikarannagoda6115 3 ปีที่แล้ว +2

    Thank u.pothak ganne kohomada

  • @lahirue5177
    @lahirue5177 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 3 ปีที่แล้ว +2

    Bonsai මේක කොහොමද ගන්න පුළුවන්

  • @k.a.mchannel9937
    @k.a.mchannel9937 4 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @anuruddhamadushan4681
    @anuruddhamadushan4681 4 ปีที่แล้ว +1

    okkoma hodai ekama de yalith yalith kiyavima tamai aduwa meheyawanna

  • @takuyamisaki8394
    @takuyamisaki8394 ปีที่แล้ว +1

    තාක්ෂණය කියන වචනෙ නැතුව පුලුවන් නම් වචන දහයක් කතා කරපන් 🤣🤣

  • @k.a.mchannel9937
    @k.a.mchannel9937 4 ปีที่แล้ว +2

    Anakan balan hitiyeeeee

  • @janakasanjeewa7841
    @janakasanjeewa7841 2 ปีที่แล้ว

    Api mokkuda kiyala hithuna

  • @vtvlogsofficial2741
    @vtvlogsofficial2741 3 ปีที่แล้ว +1

    Me sir lankawe hodhama kenada

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 ปีที่แล้ว +6

    Dear brother, I will give you a comment for your future betterment. When you describing something during the video, please calm and relax. Don't be hurry. As you know Bonsai is like a meditation. Don't repeat the same thing again and again. Try to improve the video quality as well. I also noted that there was a mismatch in video and audio synchronisation. Anyway keep it up good work and go ahead.

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว

      Thanks lot...will made it...sorry for the inconvenience ❤️🇱🇰👌

  • @usaheranda
    @usaheranda 4 ปีที่แล้ว +1

    good Work. appreciate your hardworking on this. Do you know what kind of fertilizer mr. Thilakarathna has used for his Bonsai trees? I would like to know. i am in Horana close to Gayans Nursery . i am also have good collection of training bonsai tress. i would like to get more advises.

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว

      He is using only "Albertsolution"

    • @usaheranda
      @usaheranda 4 ปีที่แล้ว

      Thanks - will it use once a week?

  • @chamindhubro2464
    @chamindhubro2464 2 ปีที่แล้ว

    Aiye mat ugannana barida

  • @k.a.mchannel9937
    @k.a.mchannel9937 4 ปีที่แล้ว +2

    💗💗💗❤🖤💜💚

  • @nishanthishamika4351
    @nishanthishamika4351 3 ปีที่แล้ว +2

    Ohu athidakshayek

  • @dhananjayasr9358
    @dhananjayasr9358 4 ปีที่แล้ว +2

    Bro bonsai lankawe hadala lankawema shop ekak patan gattot business ekak widiyata diunu karanna puluwan weida mn dn aurudu 6ka witara idan bonsai hadanawa podiyata patan ganna haduwe

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +2

      අපිත් උත්සහය කරන්නේ ගුනාත්මයෙන් යුතු බොන්සායි පවත්වාගැනිමට.....
      ඔබේ ගමන සාර්ථකයී ගුනාත්මයෙන් යුතුඑවා නම්🙏🇱🇰

    • @dhananjayasr9358
      @dhananjayasr9358 4 ปีที่แล้ว +1

      @@bonsaimuseum4738 elama thanq!🙏🙏

  • @CPAll-lq7vq
    @CPAll-lq7vq 3 ปีที่แล้ว

    Karana de hodai.oya kiyawanawa wadi.akama de ki parak kiyanawada.kaiwaruwa uparima....apa wenne athakota .hodai ath awl wage

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  3 ปีที่แล้ว +1

      ස්තුති..සමාවන්න අපහසුතාවයට

    • @CPAll-lq7vq
      @CPAll-lq7vq 3 ปีที่แล้ว +1

      @@bonsaimuseum4738 kiyanne hodama chanel aka bonsai walata.ath me video akei ahema danune.sorry hita ridunanam .tawat video anakan api balagena innawa.

  • @boosandatathsilu2829
    @boosandatathsilu2829 3 ปีที่แล้ว +1

    Matath Thilakarathnayange pothak ganna puluwanda

  • @oshadikanishkafernando7667
    @oshadikanishkafernando7667 3 ปีที่แล้ว +1

    Kohomada sir va hammba venava.phon no. Akak denna puluvaoda

  • @santhakumara5178
    @santhakumara5178 4 ปีที่แล้ว +2

    Mata potha labaganna kramayak thiyedha

  • @maheshbandara7723
    @maheshbandara7723 3 ปีที่แล้ว +1

    Aiya mata puluwannam tilakaratna mahattayage no eka ewanawada mama aduranawa eyawa 0763866424

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  3 ปีที่แล้ว

      heta mata call karanna mama dennam..0763291401..

  • @dilanmalinga3992
    @dilanmalinga3992 4 ปีที่แล้ว +1

    Me potha ganne kohenda

  • @MaheshMahesh-yp2et
    @MaheshMahesh-yp2et 4 ปีที่แล้ว +1

    Apitabonsi

  • @lakmalyt5926
    @lakmalyt5926 4 ปีที่แล้ว +2

    Samanya widiyata katha karala video eka kranna. Baka pandithayek wage kathakaranna epa

  • @tharinduwijesundara2912
    @tharinduwijesundara2912 3 ปีที่แล้ว +1

    Boruwata kiyawanawa wedi. Eekai video eka boring.

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  3 ปีที่แล้ว

      ස්තූතී ...සමාවෙන්න

  • @nuwansampath745
    @nuwansampath745 3 ปีที่แล้ว +1

    Good

  • @devindesilva1250
    @devindesilva1250 3 ปีที่แล้ว +1

    Wow