ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අපට හමුවුණු ලෝක ප්‍රසිද්ධ බොන්සායි ශිල්පියා 🇯🇵 |HOW TO MAKE BONSAI | Hithumathe JAPAN | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2024

ความคิดเห็น • 176

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +10

    අම්මෝ බොන්සායි වීඩියෝ දාලා ගොඩක් පින් 😊❤❤❤🥰🥰🥰🌳🌳🌳🌳🌳🌳🌳 ජීවිතෙන් කොටසක් බොන්සායි ❤

    • @shehanagro9640
      @shehanagro9640 2 ปีที่แล้ว +3

      Gammk

    • @kpgamage6271
      @kpgamage6271 2 ปีที่แล้ว +3

      💖💓

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි කවීශ හැමදාම අපි එක්ක ඉන්නවට ❤️

  • @kushani9730
    @kushani9730 2 ปีที่แล้ว +7

    අක්කිලගෙ විඩියෝ බලන්නෙ ලගදි ඉදලා ඔයාලගේ විඩියෝ හරිම ලස්සනයි 😍😍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Welcome to Hithumathe JAPAN 🙋🏻‍♂️🙋🏻‍♀️ ගොඩක් ස්තූතියි නංගා ❤️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඒ නිර්මාණ නම් මාරම ලස්සනයි අක්කා ඒ ලස්සන මේ විදිහට පෙන්නන්න වෙන මහන්සියට ස්තූතියි දෙන්නාටම💚💚💚💚💚💚

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ගොඩා..ක් ස්තූතියි නංගා ❤️😍

  • @lithmalgunawardana6288
    @lithmalgunawardana6288 2 ปีที่แล้ว +4

    අද නම් bonsai ගැන ගොඩක් දේවල් දැනගත්තා,හරිම අපූරු කලාවක් 😍 මේ වගේ අපූරු වීඩියෝ එකක් 🔥 මහන්සි වෙලා අපිට අරන් ආවට ඔයාලා දෙන්නට බොහොම ස්තූතියි ආදරෙයි ❤️❤️දෙන්නටම පරිස්සමෙන් ඉන්න.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ලිත්මල් 😍❤️

  • @malinthadaluwaththa4607
    @malinthadaluwaththa4607 2 ปีที่แล้ว +2

    ඒකනම් ගොඩාක් වටිනවා.ලොකු දැනුමක්..නියමයි..😍😍😍🍁

  • @rebeka_8176
    @rebeka_8176 2 ปีที่แล้ว +4

    Bonsai , traveling , camping ,Travel short films ,cooking ,shoping ..vlogs නන් හිතුමතේ ජපන් තමයි❤😘
    මෙතන මට miss වෙච්ච එකක් තියෙනවනන් කියන්න🤭
    anyway මොනා වුනත් සුපිරි 😌 ,visa නැතුව ජපානයේ ඇවිදින්නත් ඉතින් හිතුමතේ ජපන්ම තමා 🔥
    bonsai ගැනත් නොදන්න දේවල් දැන ගත්තා 😃 බොහොම ස්තුති මේ වගෙ වැදගත් දේවල් ගේනවට ❤❤❤
    ~ stay safe ඩබල 😌
    ~ much love ❤🙋

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ඔය ආදරේම අපිට මහ ගොඩක් වටිනවා.. Comment බැලුවාම මාරම සතුටක් දැනෙන්නේ 🥺 ගොඩක් ස්තූතියි REBE 😍❤️

  • @thara-aa9141
    @thara-aa9141 2 ปีที่แล้ว +2

    Ada episode eka nm niyamaaiiiii 😍😍😍🌲🌳 Thankyou HITHUMATHE JAPAN 🤗 🇯🇵 🇱🇰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      You're welcome Tharaa 😍❤️ & Much love

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 2 ปีที่แล้ว +2

    ගැම්මක්.. ඒත් මදි ඈ තව බොන්සායි දැනුම ඕනේ
    ...❤🍁🤣

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      පුළුවන් වෙලාවට අරන් එන්නම් කෝ 😍❤️

  • @shehanagro9640
    @shehanagro9640 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා ❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ස්තූතියි ශෙහාන් ❤️

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan 2 ปีที่แล้ว +1

    ඔය දෙන්නානං multitasking ඩබලක් කීවොත් හරියටම හරි අක්කෙ, අයියෙ, හිතාගන්න බැරි විදිහට වීඩියෝ දාන්නෙ නියමයි නියමයි, සුභ අනාගතයක් 💖💗

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Hee hee thank you so much CK ❤️😍

  • @chathurangajems7930
    @chathurangajems7930 2 ปีที่แล้ว +2

    වාව්. මාරම ලස්සන වීඩියො එකක්.👌 (අපිරජ ඉබ්බෝ සීන් පටිය... )

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️

  • @tharushiisharafernando231
    @tharushiisharafernando231 2 ปีที่แล้ว +2

    anee math asama dyk bonsai… oyala dennage kalin kerapu bonsai volg ekath gdak asawen baluwe🥺❤️💋

  • @sandapinirathnayake590
    @sandapinirathnayake590 2 ปีที่แล้ว +2

    🥺♥️adath live ekata enna bri Una....DN baluwe🥰♥️thank you hamdema Kiyala denwta ...adareii denntama♥️♥️♥️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ඒකනේ...අපි බැලුවා කෝ කියලා 😍 Thank you nanga ❤️

  • @sugathorasathero5867
    @sugathorasathero5867 ปีที่แล้ว

    ප්‍රවිණයෙක්ගෙන් මේ අදහස් බෙදා හරින එක හරිම වටිනව පුලුවන් නම් බොන්සායි ටූල් ගැන වීඩියෝ එකක් කරන්න තෙරුවන් සරණයි

  • @rathnaweerapathiranarage4092
    @rathnaweerapathiranarage4092 2 ปีที่แล้ว +2

    මේ ජපන් ජාතික කෙනත් කිසිම ලෝබ කමක් නැතුව හොදට කියලා දෙනවා.. අක්කෙ ඔයාලට ගොඩක් ස්තූතියි මේ ගැන වීඩියො එකක් කලාට.. මං A/l japanese කරනවා culture ප්‍රශ්න වලට ගොඩක් වැදගත් වෙනවා ඔයාලගේ විඩියෝස්.. ගොඩක් ස්තූතියි!! පරිස්සමින් සතුටින් ඉන්න දෙන්නම🤗♥️🌸

  • @guvigamage3158
    @guvigamage3158 2 ปีที่แล้ว +4

    අම්මෝ අද අක්කි හරිම ලස්සනයි.🥰වෙනස් ඇදුමක් ඇදලා පුදුම ලස්සනක් තියෙන්නේ.🌼 වගේ.
    Bonsai පැල සේරම එකකට එකක් වෙනස් ගොඩක් ලස්සනයි ඒවා.🌱🌲🌳😳
    අක්කා අයියා ඔය දෙන්නටම ගොඩක් ආදරෙයී .🤗💛💖
    පරිස්සමෙන් ඉන්න. බුදුසරණයී ඔයාලට 🙋🤗💜️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තූතියි නංගා 😍❤️ ඔයත් පරිස්සමෙන් ඉන්න ඕනේ...තෙරුවන් සරණයි

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว +1

    Bonsai ගැන ගොඩක් දේවල් දැනගත්තා.
    මටත් bonsai හදන්න ආශා හිතුනා...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි

  • @SailorsDiary
    @SailorsDiary 2 ปีที่แล้ว +3

    🤍ane mnda mama nm mewa gana melo deyak dannh.habai oyala kiyala dipu tika wadak ganna kenekta watiiwi.anyway jayawewa japan hapan

  • @RISHA__371
    @RISHA__371 2 ปีที่แล้ว +3

    ලස්සනයි ❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @raveensandaru2733
    @raveensandaru2733 2 ปีที่แล้ว +1

    Godak dewal danagtta 😍
    Asawa twa wadi una 😁🔥
    Niyma video eka aiye akke❤️🌹

  • @chathurasuresh4170
    @chathurasuresh4170 ปีที่แล้ว

    ජපන් හීනෙට තියෙන ආසාව තව තවත් වැඩි වෙනව ඔයාලගෙ චැනෙල් එක නිසා...❤❤❤❤❤❤

  • @Vimunmiru
    @Vimunmiru 2 ปีที่แล้ว +2

    ආසම දෙයක් 💚💚💚💚💚💚💚

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +2

    බොන්සායි වීඩියෝ නම් බලන්න ආසයි 😍😍

  • @janu5077
    @janu5077 2 ปีที่แล้ว +2

    wow peautiful 👍, Europe, 🇱🇰

  • @Giravoice
    @Giravoice ปีที่แล้ว

    එයා හරිම හිත හොද මනුස්සයෙක් පාටයි

  • @gallelanka-enbonsai
    @gallelanka-enbonsai 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ දෙපලට සහා taiga urushibata බොන්සායි වල ඉන්න දැවැන්තම කෙනෙක් එකක් අපිට අපේ භාෂාවෙන් මෙහෙම වීඩියෝ කරනවට ඔන්න අපි ලංකාවේ බොන්සායි ගෲප් වල ඔබගේ වීඩියෝ එක බෙදා හැරියා යෝජනාවක් කරන්න කැමති ඔහුගේ රූපයකුත් දාමු ඉදිරියට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම බොන්සායි වලට ආදරේ කරන හැම කෙනෙක්ම බලනවා අනිවාර්යෙන්ම

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🙋🏻‍♂️🙋🏻‍♀️

  • @sachinkavinda1544
    @sachinkavinda1544 2 ปีที่แล้ว +2

    🌱🌳 නියමයි👍 ♥♥

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +3

    පුදුම හිතෙනවා මේ බොන්සායි දැක්කම...ලස්සනයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      පුදුම හිතෙන නිර්මාණ ගොඩක් තියෙනවා ❤️

  • @jaycreation323
    @jaycreation323 2 ปีที่แล้ว +4

    ❤️ අම්භෝ 🥺 දැක්කත් ඇස් දෙකට සැනසුමයි

  • @prabodgamage2385
    @prabodgamage2385 2 ปีที่แล้ว +2

    盆栽文化はすごいですね 👏 どうもありがとうございました Aiya and akka ❤😍

  • @tink7607
    @tink7607 2 ปีที่แล้ว +2

    Ape ammath harima kamathiy 😊Thank you Akka & Ayya 💙

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      එහෙනම් අම්මටත් පෙන්නමු ❤️

    • @tink7607
      @tink7607 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN pennuw pennuw😊

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කී යෝ 😘❤️❤️

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +3

    පිස්සු හැදුන ඒ ගස් දැකල 😍😍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      හේ හේ අපිටත් 😍😍😍

  • @nadirasewwandi5108
    @nadirasewwandi5108 2 ปีที่แล้ว +2

    Woww beautiful

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ අද Vedio එකත් ලස්සනයි .𝖘𝖚𝖕𝖊𝖗 ✻❃❆❂☸

  • @akila9379
    @akila9379 2 ปีที่แล้ว +2

    ❣️

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +1

    මරූ❤️❤️❤️❤️🌿🍀😍😍😍👌

  • @hashini1871
    @hashini1871 ปีที่แล้ว

    👍 නියමයි හොදේ සුභ පතනවා මම මාළු හදනවා ජාපන් කොයිලා ගැනත් පෙන්නම් පුළුවන් නම්

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +1

    හරිම පිරිසිදු පිලිව්ල තැනක්නෙ මෙතන. හැම පැලයක්ම මාරම ලස්සනයි ස්තූතියි අක්කේ...
    සාමාන්‍යයේන් මේ විදියට පැලේ වර්ධනය වෙන්න කොයි තරම් කාලයක් වෙනවද කියන්නකෝ අක්කේ.......

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      කාල සීමවක් නෑ.. අවුරුදු 10/20/30 ඊටත් වඩා පරණ ගස් මෙතන තියෙනවා. වයස වැඩි වෙන්න වෙන්න මිල ඉහළයි.ඒ වගෙම කාලය එක්ක නිර්මාණය කරන්න ඕනේ.එතකොටයි නියම නිර්මාණය සකස් කරගන්න පුළුවන් වෙන්නේ.

  • @amilaudayanga1701
    @amilaudayanga1701 2 ปีที่แล้ว +2

    😍😍😍

  • @udulamethsara1980
    @udulamethsara1980 2 ปีที่แล้ว +3

    カッコいいですね( ̄□ ̄;)!! මම ලොකු වෙලා රස්සාවක් කරල hamba
    Karaddi බොන්සායි එකක් ගන්නවා 😅

  • @lifeofprabashwara5721
    @lifeofprabashwara5721 2 ปีที่แล้ว +2

    Suppr , mamath podiyata හදාගෙන yanwa gas tikk

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n9085 2 ปีที่แล้ว +2

    ありがとございます。🙏💪❤️

  • @thuhiyaofficial3253
    @thuhiyaofficial3253 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤🖤

  • @rashinthasithum6627
    @rashinthasithum6627 2 ปีที่แล้ว +2

    😍😍😍🙂🙂

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @kpgamage6271
    @kpgamage6271 2 ปีที่แล้ว +1

    Api hri asawen oyalage vidios balanne. 😘💖💓❤❤❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ගමගේ

  • @Harshana-ok4ok
    @Harshana-ok4ok 2 ปีที่แล้ว +1

    wow patta lassanai

  • @buddhimalakshan8510
    @buddhimalakshan8510 2 ปีที่แล้ว +1

    Ptta

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +3

    මටත් ඕන හදන්න බොන්සායි ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      හදමු ❤️

    • @Dulara_
      @Dulara_ 2 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN @MJ Productions 101 , Couple Ekath Awith Australia walim 😍❤️

  • @rashmiimasha7528
    @rashmiimasha7528 2 ปีที่แล้ว +3

    ❤️

  • @rantv7873
    @rantv7873 2 ปีที่แล้ว

    මේවා පෙන්නුවාට ස්තුතියි 🙏

  • @DNW29
    @DNW29 2 ปีที่แล้ว

    sinhalen tyena Original bonsai dakke oyalgen... thank you.. hadana hati tricks ehema pluwn nam ahala twa ekk krnna..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @sandarudamsara6175
    @sandarudamsara6175 2 ปีที่แล้ว

    1st shape - cascade 2nd shape - multiple trunk or fusion 3rd shape - informal upright 4th shape - semi cascade 5th shape root over rock 6th shape- twin trunk 7th shape - weeping 8th shape - formal upright 9th shape-niwaki 10th shape-triple trunk

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤️ ඒත් බොන්සායි හැඩ 10 ට වඩා තියෙනවා

  • @rashmisandunika683
    @rashmisandunika683 2 ปีที่แล้ว

    anee maraini....supiri...

  • @sanduninisansala1816
    @sanduninisansala1816 2 ปีที่แล้ว +1

    👍❤️🤗

  • @rashanpramuditha9650
    @rashanpramuditha9650 2 ปีที่แล้ว

    මරැ ඒ ටික

  • @damithdepapriya4828
    @damithdepapriya4828 2 ปีที่แล้ว +1

    lassna content oyalge channel eke ynne.japan gana hoda idea ekak gnna puluwn.oyalge video quality ekai edit ekath maru.me vge lassna video vltath minissu dislike danne ai kiyla thma therenne natte😒.akihabara vla video ekak oni 😁

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Dislike වැඩිවෙන තරමට තමා සාර්ථකත්වය.ඒ ගැන එච්චර නොහිතා ඉමු.ගොඩක් ස්තූතියි මේ අගය කිරීමට

  • @vishwajithbhanuka7881
    @vishwajithbhanuka7881 2 ปีที่แล้ว +1

    🤩🤩

  • @jmmcreation4960
    @jmmcreation4960 ปีที่แล้ว

    Bonsai tool kit genath episode ekk one

  • @chaanalb7863
    @chaanalb7863 2 ปีที่แล้ว

    thawa videos danna. ftta

  • @rashlakshan2277
    @rashlakshan2277 2 ปีที่แล้ว +2

    Hi

  • @gamingindika6306
    @gamingindika6306 2 ปีที่แล้ว +2

    🎈🎈😁😁😀😀😀😁😁

  • @gamingindika6306
    @gamingindika6306 2 ปีที่แล้ว +2

    hi

  • @surangaperera5146
    @surangaperera5146 2 ปีที่แล้ว +1

    Bonsai vidio thawa danna

  • @Dulara_
    @Dulara_ 2 ปีที่แล้ว +1

    ❤️🇯🇵❤️🇯🇵❤️🇯🇵❤️🇯🇵

  • @manojfernando1881
    @manojfernando1881 2 ปีที่แล้ว

    putha oya balanna ganu daruwek wuksha kiyala you tube channal ekak karanawa. e daruwa gas gaa hoda danumak thiyena daruwek. e wagema bonsai style 24 explan karanawa video thiyenawa. eka baluwaham oyata japanis launguage eken tanslate karaganna lesiyi.puluwannam puthe japane bonsai tools and post hadana ho vikunana than vlog ekak karanna puluwanda? puthatayi duwatayi budu saranayi

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      මේ ඉන්නේ ලෝකයෙම ප්‍රසිද්ධ සහ ජනප්‍රිය තරුණ බොන්සායි නිර්මාණ ශිල්පියා. එයා කියන විදියට බොන්සායි හැඩ 100 ක් පමණ තියෙනවා.ගොඩක් ස්තූතියි ඔබතුමාගේ මේ අදහස් වලට.අපිට ඉඩ ලැබෙන විදියට බොන්සායි ගැන තවත් දේවල් අරගෙන්න එන්න උත්සාහ කරන්නම්.

    • @manojfernando1881
      @manojfernando1881 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN puthe mama e shilpiyawa pahath kare na. mama dannawa puthe oka patan gaththe chineyi japaneyi kiyala. loke prasidda shilpin inne chine yi japaneyi oya bonsai kalawa agriculchure ekkath ekka yana deyak nisa thamayi mama kiwwe wuksha chanel eka karana e daruwa hariyata explain karana hinda oya kiwwa wachana bonsai styly wala japan wachana. ethakota oka therenne nh oka english waleta translate karapuwa wuksha channel eke thiyenawa. ane puthe samawenna magen apahasuthawaak wunanam. oyabata budusarnayi
      manoj fernando

  • @yenukageesath9751
    @yenukageesath9751 8 หลายเดือนก่อน

    💙💛💙

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +1

    පොඩි හිතුමතේ කෙනෙක් ඉක්මනින්ම ඕන 🤰🏼🤰🏼🤰🏼

  • @damithwickramasinghe7067
    @damithwickramasinghe7067 2 ปีที่แล้ว +2

    Ayye math Japan enna balagena inne.
    A/L walata Japan karala student visa ganna puluwan ne Japan campase ekakata?

  • @kaviboy6410
    @kaviboy6410 2 ปีที่แล้ว

    Bonsai video one

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඉස්සරහට ට්‍රයි කරමු

  • @user-dl9ux5kb2h
    @user-dl9ux5kb2h 2 ปีที่แล้ว

    මෙයාලා ගෙන බොන්සායි විඩියෝ එවන්න පුළුවන් නම් හොඳයි

  • @hydragamingyt9039
    @hydragamingyt9039 2 ปีที่แล้ว +1

    අක්කි hybrid course(auto mobile) එකක් කරලා එන්න පුළුවන් ද ජපන් 🙂 පුළුවන් නම් කියන්ඩකෝ. ලොකු උදව්වක් ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Mulinma japanese language sch yanna one

  • @Brave_xx
    @Brave_xx 2 ปีที่แล้ว +1

    LASSANAI AKKE AYYE.

  • @user-fy5zb7yw2e
    @user-fy5zb7yw2e 2 ปีที่แล้ว +2

    Arigathogosaumus

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 2 ปีที่แล้ว +1

    ලංකවට ගෙන්න පුලුවන් ද

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 2 ปีที่แล้ว +1

    බොන්සායි නම් ඒක කවදාවත් පැලයක් නෙවෙයි .ඒක සම්පූර්ණ වැරදී . බොන්සායි නම් ඒක ගසක්.පැල කියන්නේ පුහුණු ඒවා. අනික මේවා බොන්සායි styles .ඔයාල බොන්සායි ගැන මොකුත් නොදන්නවා ඇති.වර්තාමනයේ ලංකාවේ ගොඩක් දක්ශ සහ ප්‍රවීණයන් ඉන්නවා .එයාල මේ වීඩියෝ එක දැක්කම අවුල් යනවා.මොකද ඔයාල මේකෙ ගොඩක් වැරදි වචන වැරදි දේ කියනවා.ඒ අඩුපාඩු ඊලග එකක් කරනවනම් හදාගන්න . එතකොට හොද views තියේවී.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +3

      Views පස්සේ දිව්වා නම් අපි මීටවඩා ඉහළ තැනක බ්‍රෝ.. ..බොන්සායි කියලා කියන්නේ නිර්මාණය කරලා අවසන් නොවන කලාවක්.styles සහ හැඩ ගැන තේරුම ඔයා මීටවඩා හොයලා බලන්න.අපි බොන්සායි ගැන නොදන්නවා උනත් මේ හැමදේම කියලා දෙන්නේ ලොකයෙම ප්‍රසිද්ධ සහ දක්ශම තරුණ නිර්මාණකරුවෙක්.අවුල් යන අයට නොබලා ඉන්නත් වටිනාකම දැනෙන අයට බලන්නත් අවස්ථාව තියෙනවා.අපේ කාලය වැයකරලා තව කෙනෙකුගෙත් කාලය අරගෙන අපි මේ කරන්නේ අපේ යුතුකම විතරයි අපේ උන් වෙනුවෙන්ම.

    • @yashthilo983
      @yashthilo983 2 ปีที่แล้ว +1

      Oyage bonsai pale pennanko..😂

    • @sanjayakodithuwakku6491
      @sanjayakodithuwakku6491 2 ปีที่แล้ว +2

      ආ සිහලා උබ ලහිරු නේද උබ අර හැමතැනම කක්කා දාන පකයා නේද 😹 උබ බොන්සායි කරනවා කියලා ඇපල ගස් අබරපු කාලය මතකද උබට ඔය වගේ බොන්සායි ගස් තියෙනවා බේශික පුතෝ නිකම් හැමනෙන් නැතුව ප්ලීස් කක්කා කරන් නැතුව යනවද

    • @kpgamage6271
      @kpgamage6271 2 ปีที่แล้ว +1

      Ammo sihala coment list ekata kakka dnna awilla. 😂😂😂😂😂😂

    • @kpgamage6271
      @kpgamage6271 2 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN aniwarenma 💞💞💞

  • @pawanthapiumal1239
    @pawanthapiumal1239 2 ปีที่แล้ว +1

    මෙහෙට එන්න අදහසක් නැද්ද😒

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඇවිල්ලා යන්න එන්න ඕනේ 😍

  • @chamiwithshashi6774
    @chamiwithshashi6774 2 ปีที่แล้ว +1

    onna apith baluwa poddak parakkuwela hari 🤩 oya denna ithin video ekak karoth ithin👌❤️

  • @chamaraprasanna9905
    @chamaraprasanna9905 2 ปีที่แล้ว +2

    ❤❤

  • @kavindudeemal2631
    @kavindudeemal2631 2 ปีที่แล้ว +1

    ❤️😍

  • @kavindutheekshana2290
    @kavindutheekshana2290 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @Leos031
    @Leos031 ปีที่แล้ว

  • @chamodimadurangika4590
    @chamodimadurangika4590 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @M-suraj
    @M-suraj 2 ปีที่แล้ว

    ❤️