ලංකාවේ හොදම Mutton බිරියානි? | තලප්පකට්ටි VS ELITE | MUTTON BIRYANI | FOOD REVIEW | Magu ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • This video about ලංකාවේ හොදම Mutton බිරියානි? | තලප්පකට්ටි VS ELITE | MUTTON BIRYANI | FOOD REVIEW | Magu ASMR
    Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
    more videos coming soon, stay tuned.
    Intro - 00:00
    Kaiya - 00:07
    Subscribe - 00:32
    1Xbet - 00:53
    Introduce - 01:39
    Price - 02:39
    Packing - 03:01
    Portion - 03:45
    Unbox - 04:14
    Close up look - 04:41
    Ingredient - 05:36
    Smell - 06:16
    Taste - 06:45
    Mutton - 07:44
    Special things - 08:31
    Overall taste - 09:23
    Points table - 10:54
    Kaiya 2 - 11:12
    Eating part - 11:23
    (Subscribe!!!!!!!!!)
    My social media platforms 👇
    TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
    Facebook - profile.php?...
    🎮Gaming Channel - / @magu.gaming
    🎥 Magu Highlights - / @maguhighlights
    📸අයියාගේ Insta එක follow කරන් යන්න ළමායි💥
    instagram - / malith_amarasinghe
    WhatsApp Channel - whatsapp.com/channel/0029Va60...
    #asmr
    #먹방
    #mukbang
    #asmrmukbang
    #eating
    #foodreview
    #review
    #mutton
    #biryani
    #muttonbiryani
    #eating
    #foodreview
    #spicy
    #srilanka
    ___________
    Music by @audiobeatofficialph
    Watch / Terms of use :
    • Inspirational Foo...
    Download : hypeddit.com/kaelgumba/ocean
    Subscribe here: bit.ly/audiobeatofficial
    ___________
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 223

  • @maguasmr
    @maguasmr  7 หลายเดือนก่อน +9

    use my promocode 130% bonus on your first deposit
    Promocode - MAGU
    Link - clcr.me/MAGU

  • @nishanthasampath1130
    @nishanthasampath1130 7 หลายเดือนก่อน +71

    Elite එකේ mutton බිරියානි එකේ රට ඉඳි තියෙනවා.මැලේ අච්චාරුවට රට ඉඳි දානවනෙ... හොඳටම recommend කරන්න පුලුවන් ප්ලේස් එකක්... ඕකෙ elite special mix fried rice එක ට්‍රයි කරන්න.. සුපිරි.😍🔥

    • @jonsnow3513
      @jonsnow3513 7 หลายเดือนก่อน +2

      thanks

    • @anuhas_music1825
      @anuhas_music1825 7 หลายเดือนก่อน +2

      Location pls

    • @lakvinsilva2092
      @lakvinsilva2092 7 หลายเดือนก่อน +2

      Ai Elite Nasi eka ptta🎉

    • @Nipuna_Tee
      @Nipuna_Tee 7 หลายเดือนก่อน

      eke thel wadi ban. isso poddak wadi pura innawa echcharai

  • @trishanrandunu9665
    @trishanrandunu9665 7 หลายเดือนก่อน +7

    ඔය දෙන්නා සුපිරියට වැඩේ කරනවා. පොඩි ඉල්ලී මක්. අපිට හොද කේක් බ්‍රාන්ච් දෙකක් සන්ග්‍රාමයක් ඕනෙ. නිතරම ඔයදෙන්නා බිරියානි,රය්ස් කනවානෙ. ටිකක් පැනිරස පැත්තටත් යං

  • @Fantasylove.
    @Fantasylove. 7 หลายเดือนก่อน +3

    Oyalage video maru..😍❤️❤️ video damma gaman balanawoo

  • @Ash.789
    @Ash.789 7 หลายเดือนก่อน +17

    "ග්‍රේවි එක දැම්මොත් තලාප්පකට්ටි අනිවාරෙන් පරාද වෙනවා" ඒක දිනවන්න කිව්වා වගේ නිකං 😊😅❤🎉

  • @RiceFlyy
    @RiceFlyy 7 หลายเดือนก่อน +9

    Want to see y'all review something sugary and sweet , waiting for a Butter Boutique Cake Review

  • @sasyasenarath9919
    @sasyasenarath9919 7 หลายเดือนก่อน +7

    Elite එකේ කෑම නම් කොහොමත් සුපිරී.. Thalappakatti නම් බොරු ගනන් විතරයි. Elite බිරියානි එකේ කොහොමත් රටඉඳි පොඩිකරල දානව මැලේ අච්චාරුවට.
    පොඩි suggestion එකක් කියනවනම්, special thinks කියන segment එකේ ඔහොම evaluate කරන එක එච්චර හොඳනෑනේද? මොකද, සමහර කඩවල් වල curries වෙනම දෙනව rice විතරක් box එකේ තියෙද්දි. එතකොට evaluate කරද්දි අසාදාරනයිනේ. අර Dinemore එකෙ sub ගනිද්දි french fries දෙනව වගේ, සමහර meals වලට dessert වගේ දෙනවනම් ඒක apply කරන්න එක හොඳයි. එහෙම නැත්තක් special thinks වලට marks නොදී යනවනම් හොඳයි♥️. (මේ video එකේ ඒක apply කරල marks දුන්න විදිහට මම එච්චර කැමති නැහැ. ඒකයි මම කිවුවෙ. My personal opinion) good luck♥️

    • @dmphouse3870
      @dmphouse3870 7 หลายเดือนก่อน

      Yes

    • @asheinsubasinghe
      @asheinsubasinghe 6 หลายเดือนก่อน

      Ow anith eka Elite lage ryta eka wenuwata thamai minchi sambal eka deela thiyenne. Eh athi baladdi eka compare karana eka poddak awul

  • @user-lg1fw2ih3n
    @user-lg1fw2ih3n 7 หลายเดือนก่อน +1

    බල බල හිටපු review එකක් 👍

  • @yasiruayodya982
    @yasiruayodya982 7 หลายเดือนก่อน +1

    Havlock eka pathe thiyenava Saveira Resturant eka. Biriyani ekanam maru. Marama rasai. Price ekath godak labai. 1000 aduvenuth thiyenava. Posion ekath godak hodai. Eke review ekakuth genna.
    😁🤗

  • @DdDds-vy3pi
    @DdDds-vy3pi 7 หลายเดือนก่อน

    Puluwn nam close up look ek video madadith thibb nam ptt ❤

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 7 หลายเดือนก่อน +2

    මල්ලි popeyes එකේ චිකන් වීඩියෝ ඕන. Spicy rice වගේ එහෙම review දෙන්න. පට්ටයි ඒක.

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 7 หลายเดือนก่อน +1

    මේවා බලද්දී කටට කෙල උන්නවා අප්පා 🤤😋 ආදරෙයි ඩබල ❤️🥰

  • @thzm6117
    @thzm6117 7 หลายเดือนก่อน +2

    😮in elite they add dates for accaru, so that only you get the seed , which is the receipe it increases taste

  • @sasankakasun
    @sasankakasun 7 หลายเดือนก่อน +10

    තලප්පාකට්ටි කියන්නේ කාලෙකට කලින් මට තිබ්බ උණක්. පස්සේ කොල්ලුපිටියේ තලප්පාකට්ටි එකට ගියා බිරියානි එකක් කන්න. මට ඒ උණේ හොද වුණා. අනික් අයට කොහොමද දන්නේ නෑ. මට ඒ රස සෙට් වෙන්නේ නෑ!! Dine in කළේ. 2000කට ආසන්න ගානක් ගත්තා. මාරම පොඩි portion එකක් දුන්නේ. චිකන් එහෙම තිබ්බේ නැතිම තරම්. ගාණේ හැටියට Elite එක වටිනවා.

  • @imeshdilshan1775
    @imeshdilshan1775 7 หลายเดือนก่อน +1

    Recommendation : ricorn chicken masala kottu vs hotel de plaza chicken masala kottu ;)

  • @VideoProductionSL
    @VideoProductionSL 7 หลายเดือนก่อน +3

    Chola Authentic Indian Restaurant
    මෙන්න මේ restaurant එක try කරන්න biriyani නියමයි

  • @rafaelsmith5411
    @rafaelsmith5411 7 หลายเดือนก่อน +1

    Very interesting video 😍😍

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 7 หลายเดือนก่อน +5

    අයියෙ පොඩි දෙයක් කියන්නම් බිරියනි කනකොට අතින් අනලා කන්න එතකෝට නියම ටේස්ට් එක දැනෙන්නෙ. අයියෙ මටන් බිරියනි වලට රට ඉදි ගොඩක් තැන්වල දනවා. මම යාපනය ගිය වේලාවෙ එහෙ ඉන්න යලුවෙක්ගෙ ගෙදරින් කැවා.

  • @hansakadilshanjayawardana
    @hansakadilshanjayawardana 7 หลายเดือนก่อน +6

    ඔය දෙකටම වඩා Al-Mass එකේ Mutton Biriyani එක හොඳයි. රටඉඳි මැලේ අච්චාරුවට එන්නේ

  • @R.S.507
    @R.S.507 7 หลายเดือนก่อน

    Ashenge biriyane kade biriyane ekakui ,thalappakatti eke biriyani ekakui try karamuda😊

  • @rehanbro9978
    @rehanbro9978 7 หลายเดือนก่อน +5

    සුපිරි ❤

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน +1

      ❤️

  • @lahirusandaruwan6035
    @lahirusandaruwan6035 7 หลายเดือนก่อน +1

    Magu , Chops cheesekottu vs Mrkoththu cheesekottu 🔥 ❤

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 7 หลายเดือนก่อน +1

    මුලි ටිකේ time frame එහෙම වැරදිද?

  • @ytcool212
    @ytcool212 7 หลายเดือนก่อน +1

    Good job guys 👍

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน

      ♥️

  • @APERONDESL
    @APERONDESL 7 หลายเดือนก่อน +3

    Elite eka රටඉදි තියනවා චට්නියක් වගේ අයිටම් එකේ

  • @user-us7fw3mr7j
    @user-us7fw3mr7j 7 หลายเดือนก่อน +1

    Rata idi thiyenne male pickle eke eka deviled ekk nemei
    Elite eke kama supiri

  • @user-lg6yd3ib3n
    @user-lg6yd3ib3n 5 หลายเดือนก่อน

    👍👏

  • @gayanperera6464
    @gayanperera6464 7 หลายเดือนก่อน

    Thalappakatti vs Junior Kuppanna review ekak oona🔥 mta hondama biriyani eka Junior kuppanna thamaa

  • @mashi2444
    @mashi2444 7 หลายเดือนก่อน

    ඊයේ පෙරේද දවස් දෙකම උදේ කෑම කෑවේ kandy තලප්පකට්ටි වලින්.මටනම් පුදුම රසයි.මට්න් එක් මරැ.මමනම් ගොඩක් ආස උනා.❤❤

  • @ruchiranisansala1427
    @ruchiranisansala1427 7 หลายเดือนก่อน

    Ela

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 7 หลายเดือนก่อน +9

    බුරියානි හොදට අතින් අනලා කන්න ඔනේ 😅😅

  • @lazylizard6682
    @lazylizard6682 7 หลายเดือนก่อน +5

    එලියට් එකෙන් තාම කාලා නැහැ.. තලප්පකට්ටි බිරියානි හොද උනාට මස් අඩුයි බන්.😅.එළු මස් බිරියානි එකේ නම් පොඩි කෑලි දෙක තුනක් තියෙන්නේ..උබලා ගත්ත එකේ පුදුමයි ඔයතරම්වත් එළු මස් තියෙනවා..😃😃😃

  • @yasithaherath5786
    @yasithaherath5786 7 หลายเดือนก่อน

    Bika vs Thalappakatti review ekak oone

  • @studio-rl8kr
    @studio-rl8kr 7 หลายเดือนก่อน +4

    කුරුම එක අයින් කරපු එක වැරදී කියල හිතෙන්නෙ මට විතරද?

  • @vishwaprb5383
    @vishwaprb5383 7 หลายเดือนก่อน +1

    Gymuth ynn dn dennm 😂❤ adrei

  • @glaz9102
    @glaz9102 7 หลายเดือนก่อน

    Thalapakatti nam wadak nha.try karapn "Sultan palace" nathnm "Al maas" unge buriyani supiri

  • @yasithdinujaya5530
    @yasithdinujaya5530 7 หลายเดือนก่อน +5

    Mcdonald's , burger king 👑 and kfc me tike rice review ekak one aniw ❤🙌 අදත් gemmak respect ❤😵‍💫

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน +3

      😍

  • @sbsjayalathsbsjayalath4635
    @sbsjayalathsbsjayalath4635 7 หลายเดือนก่อน +10

    රටඉදි දානව එලයිට් එකේ , නිතරම කන සුපිරි රෙස්ටුරන්ට් එකක්, ඒකෙ හැමදේම රිවීව් කරන්න

  • @ChaRuX
    @ChaRuX 7 หลายเดือนก่อน +1

  • @goodcreatures412
    @goodcreatures412 6 หลายเดือนก่อน

    රට ඉදි දානවා බ්‍රෝ ලූනු අච්චාරු එකට ඒකෙ ස්වීට් ටේස්ට එක ගන්න.ඒකට එයාලා රට ඉදි ගොඩක් දාන නිසා ඇටේ අනයින් කරන්නෙ නැහැ ගොඩක් දුරට 👍🏻

  • @chamathmalshan4994
    @chamathmalshan4994 7 หลายเดือนก่อน +1

    මරදාන Recorn එකේ chease කොට්ටුව කලා බල්න්න. එච්චරයි!❤️

  • @-All_kinds_of_videos
    @-All_kinds_of_videos 6 หลายเดือนก่อน

    බික බිරියානී වල විඩියෝ එකක් ඕනී😮

  • @darkknight9976
    @darkknight9976 7 หลายเดือนก่อน

    10:41 ara chutney valata rata indi danawa bn malay pickle

  • @user-qg6kg7hl3b
    @user-qg6kg7hl3b 7 หลายเดือนก่อน +1

    Chuttak India yanna or Arabic country yanna mokda acutel biriyani kiyala denaganna elaite biriyani thalapaki Eka compare karann EPA thalapakati chetinad style real south Indian biryani
    Elaite Eka chicken stock powder dala karann Eka

  • @chamikamithun4242
    @chamikamithun4242 7 หลายเดือนก่อน +2

    හෙළ රැව්ලගේ බිරියානි එකයි බිකේ බිරියානි එකයි ඕනි 😁

  • @dumindukarunarathne7438
    @dumindukarunarathne7438 7 หลายเดือนก่อน +1

    Alankulame biriyani try karala balanna anuradhapura

  • @tharindudeshan6324
    @tharindudeshan6324 7 หลายเดือนก่อน +1

    මොන හේතුවක්ද මන්දා බන් මම කන්නෙත් නැහැ .ඒත් උබලා දෙන්නනා කනවා බලන්න ආසයි.මන් හිතන්නේ ඒක උබලගෙ දක්ශතාවය

  • @hawatalk07
    @hawatalk07 7 หลายเดือนก่อน +3

    රට‍ඉඳි තියෙන්නේ Elite චට්නි එකේ ඒකට කොහොමත් රට ඉඳි දානවා.

  • @user-iy4lf4wv8y
    @user-iy4lf4wv8y หลายเดือนก่อน

    RAWLA PEN EKKIN ADALADA BAN?

  • @helikaboys11
    @helikaboys11 7 หลายเดือนก่อน +1

    Elite පැලවත්ත eka thamaaaa supuriiiiiii❤

  • @lpcookingshow1703
    @lpcookingshow1703 7 หลายเดือนก่อน

    Supiriyak ❤❤❤❤

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน

      ♥️

  • @djharddone5130
    @djharddone5130 7 หลายเดือนก่อน

    Al maas eke biriyani try karanna

  • @scoooteristkush5155
    @scoooteristkush5155 7 หลายเดือนก่อน +1

    rata idi thiyenne bro malay pickle eke biriyani nam ithin elite thama

  • @p.a.kavinduchamod2723
    @p.a.kavinduchamod2723 7 หลายเดือนก่อน

    Achchita haal garanda rataidi ate thiyenne male pickle eke..🥲🥲

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 7 หลายเดือนก่อน

    ❤❤

  • @roguxrider7410
    @roguxrider7410 7 หลายเดือนก่อน +2

    Elite eke butter naan thama hodama bn🤟🤩❤️

  • @p.a.kavinduchamod2723
    @p.a.kavinduchamod2723 7 หลายเดือนก่อน

    Meka supiriyak wei ada

  • @prasanjithlorensuhewa6689
    @prasanjithlorensuhewa6689 25 วันที่ผ่านมา

    Elite eke Tandoori Chicken Biriyani eka genna. eka patta

  • @pradeepramanayake
    @pradeepramanayake 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 7 หลายเดือนก่อน

    gammac thamai

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน

      ❤️

  • @anjanaisira1772
    @anjanaisira1772 7 หลายเดือนก่อน +2

    chops chees koththu vs mr koththu chees koththu onih

  • @sushendumirasdboy610
    @sushendumirasdboy610 7 หลายเดือนก่อน +1

    Kupirayak ayya malo dabalama 😊

  • @joyya958
    @joyya958 7 หลายเดือนก่อน

    Msg and natural වෙනස

  • @SKELETONSRILANKAN
    @SKELETONSRILANKAN 7 หลายเดือนก่อน

    Wasthi vs bika fight ekak karamu

  • @rashinivindyangani1957
    @rashinivindyangani1957 7 หลายเดือนก่อน +2

    මැලේ අච්චාරු එකේ තියෙන රටඉදි තමයි එ

  • @chathuryanethmini1592
    @chathuryanethmini1592 7 หลายเดือนก่อน

    Elite aka rise aka try karamu ko

  • @user-hx9ep8qt9r
    @user-hx9ep8qt9r 7 หลายเดือนก่อน +2

    සුපිරියි❤

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน

      ❤️

  • @dinethdineth2304
    @dinethdineth2304 7 หลายเดือนก่อน +1

    2කම හොද යි අනෙ 😁

  • @abesingha
    @abesingha 7 หลายเดือนก่อน +10

    Overall Taste එක බලපු විදිය නම් පට්ට අසාදරනයි. Overall කියන්නේ ඔක්කොම දාගෙන රස බලන එක.👎

  • @ravana_ff1958
    @ravana_ff1958 7 หลายเดือนก่อน +1

    Male acharuwe bn rata idi thiyenne

  • @chamzzcreations5767
    @chamzzcreations5767 7 หลายเดือนก่อน +1

    Waradila neme e male achcharu wata rataidi danawa

  • @biharanethmidivyanjana3582
    @biharanethmidivyanjana3582 7 หลายเดือนก่อน

    Trip eke parat 3 ko

  • @tharindudulan2019
    @tharindudulan2019 7 หลายเดือนก่อน +3

    තලප්පාකට්ටිනම් ඊයා😅 elite නම් සුපිරි ❤

  • @niroshakumari6360
    @niroshakumari6360 7 หลายเดือนก่อน +3

    රටඉදි දානවා මැලේ අච්චාරු එකට.. එ දාපු එකක් ඔය අහු වෙන්න ඇත්තේ

  • @shanithudayantha8959
    @shanithudayantha8959 7 หลายเดือนก่อน +1

    Elite කොහොමත් පට්ට ❤️

  • @Duleanpemadasa
    @Duleanpemadasa หลายเดือนก่อน

    letona cafe vs
    colombo buhari

  • @charithdarshana1917
    @charithdarshana1917 7 หลายเดือนก่อน +1

    මරදාන රිකොන් එකේ ඩොල්ෆින් චිස් කොත්තුවක් කාල බලන්න

  • @chalaniwarnasooriya906
    @chalaniwarnasooriya906 7 หลายเดือนก่อน

    Me channel ek nm mruu ❤

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน

      ♥️

  • @avi_1996
    @avi_1996 7 หลายเดือนก่อน +1

    ❤😍

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน +1

      ❤️

  • @bandulajagathkumara1038
    @bandulajagathkumara1038 7 หลายเดือนก่อน +1

    Elite ❤️

  • @DDinukadithya321
    @DDinukadithya321 7 หลายเดือนก่อน

    Mtchan mutton biriyani ekak unamama mutton eka biriyani ekata mix wela enna.thalappakatti eka biriyani eka hari anith brand eka curry ekak wage thinne ehama unama taste eka wenas wenava nikam ohoma kala balala lakunu denna epa kama eka paththenuth hodata balanna mokadda kiyala wenasa ita passe therum aran taste eka balanna

  • @sinhalamoviereview
    @sinhalamoviereview 7 หลายเดือนก่อน +2

    බිරියානි කකා මේක බලන්නේ මම විතරද 😮

  • @user-qg6kg7hl3b
    @user-qg6kg7hl3b 7 หลายเดือนก่อน

    Kingdom of Biriyani wellawatta කාල බලන්න

  • @lakshanweerasingha5540
    @lakshanweerasingha5540 7 หลายเดือนก่อน

    Ai bn atin anla kanna bari..kama ekka hari rasa enne atin kanakota ne

  • @dinuka2235
    @dinuka2235 7 หลายเดือนก่อน +21

    රට ඉදි ඇටෙ special thing එකක්.එතකොට එකටත් ලකුණු elite එකට😂

    • @sasankakasun
      @sasankakasun 7 หลายเดือนก่อน +1

      😹

    • @Ash.789
      @Ash.789 7 หลายเดือนก่อน +1

      😂

    • @DilshanBEATZ
      @DilshanBEATZ 7 หลายเดือนก่อน +1

      උබ තේරුංගත්ත විදිහ😅😅

  • @sameerasampath4252
    @sameerasampath4252 7 หลายเดือนก่อน

    Kandy ake oya monamagulakwath den na hodi pekat eka witharai matun podi keli 5 witharai thibbe melorahak na

  • @madushanrajapaksha
    @madushanrajapaksha 7 หลายเดือนก่อน

    rata idi thiyenne malay pickel eke ban

  • @dinsad123
    @dinsad123 7 หลายเดือนก่อน +1

    Maguත MaGayEka ❤

  • @irankaushalya48
    @irankaushalya48 7 หลายเดือนก่อน

    Thalappakatte potion eka wadakma na . Gewan ganata . Elite eka supiri . Yana ekek elite yanna . Thalappa nan yanna epa kanna wenne na lewakanna wenne

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 7 หลายเดือนก่อน

    මං හිතන්නෙ Guys බිරියානි හදනකොට එක පාර ගොඩක්නෙ හදන්නෙ,එතකොට රටඉදි මදේ ඇති වෙන බිරියානි එකක 😁

  • @lakshithwithana5775
    @lakshithwithana5775 7 หลายเดือนก่อน

    ASMR ???

  • @EdasahaAda
    @EdasahaAda 7 หลายเดือนก่อน +3

    චට්නියට රට ඉදි දලා ඇති යකොව්😆

  • @kenzoyt4712
    @kenzoyt4712 7 หลายเดือนก่อน

    9:55🤣

  • @rangikasilva8329
    @rangikasilva8329 7 หลายเดือนก่อน

    Chef රට ඉදි කකා ඉන්න ගමන් අමතක වෙලා ඇටේ දාන්න ඇතිද දන්නෙ නෑ 🙂

  • @keshans6469
    @keshans6469 7 หลายเดือนก่อน

    Rata idi ata thiyenna atte malay pickle eke, malay pickle eke main ingredient eka thama rata idi, rata idi sudda karana kota atekuth watenna athi, eka gnn ganna epa🤪

  • @dilshansithum1187
    @dilshansithum1187 7 หลายเดือนก่อน

    elite eka hodai thalappakatti eke brand eka withrai

  • @shabrycareem1884
    @shabrycareem1884 7 หลายเดือนก่อน

    රට ඉදි තියෙන්නේ අර අච්චාරුවට.. ඒකට කියන්නෙ මැලේ අච්චාරු කියල..

  • @teshanwickramasinghe1020
    @teshanwickramasinghe1020 2 หลายเดือนก่อน

    Devil neme bn devel😅

  • @Sanju-Dinu
    @Sanju-Dinu 7 หลายเดือนก่อน +1

    Magu ❤

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน

      ❤️

  • @thiwankaoshada_2009
    @thiwankaoshada_2009 7 หลายเดือนก่อน

    Chpos eken kala balamu