ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
' එකතු කළ විට ඡන්දයක් - මාලිමාවට කෝටියක්...'' | Malimawata Kotiyak Our Theme SongLink - th-cam.com/video/nQ5M13QT_zc/w-d-xo.htmlමාලිමාවට කෝටියක්…රජෙකු නොව අප තනන්නේඅපේ හඬමයි ඇසෙන්නේඑකිනෙකා වෙනුවෙන් නැගී අපි කවුරු කවුරුත් දිනන්නේ //අහිමි වී ගිය ලෝකයක්යළි තනමු සුන්දර දේශයක්එකතු කළ විට ඡන්දයක්මාලිමාවට කෝටියක්දණින් යළි නැහැ වැටෙන්නේජාති කුල නැහැ සොයන්නේසිරිලකේ අපි එකා මෙන් අදඉදිරියට පිය තබන්නේ //අහිමි වී ගිය ලෝකයක්යළි තනමු සුන්දර දේශයක්එකතු කළ විට ඡන්දයක්මාලිමාවට කෝටියක් //✘ ගායනය : මලීන් පෙරේරා✘ සංගීතය : දිලුක්ෂාන් මහේන්ද්‍ර✘ පද රචනය : ශ්‍යාදා ගුණතිලක✘ වීඩියෝ සංස්කරණය : රුක්ෂාන් මහේන්ද්‍ර
වහලුන් වහල් භාවයෙන් මුදවා ගන්න වෙර දරන අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයෙන් ජයම වේවා !!!
Malimawata kootiyak ❤❤❤ jayawewa
ජයෙන් ජයවේවා සහෝසාරය ඔබටත්
දැංනම් කෝටිය ශුවර් ❤❤❤❤❤❤
Jalanie Syndrome
සේපාල මහත්මයා මේ කතාව නම් හරිම වටිනවා මොකද අනුර කුමාර මහත්මයාගේ පවුලේ විස්තර ඉස්සරහට දාන්නේ නෑ කියලා සමහරුන්ට හරි ප්‍රශ්නයක් තියෙනවා ගෑණු ළමයි ඉස්සරහට දාගත්ත අය කවදාවත් රට හරියට පාලනය කරේ නෑ ඒ නිසා තමයි හැමෝම අනුර කුමාරට කැමති මාලිමාවට ජයවේවා❤
ජේ ආර් මොන විදියේ මිනිහෙක් වුනත් ඒ ආර්යාව ඉතාම ග්‍රෞරවනීය විදියට ජීවත්වූ හැසිරුන කාන්තාවක්. හේමා ප්‍රේමදාස පටන්ගත්තෙම දළදා මාලිගාවේ පත්තිරිප්පුවට නැඟලා. ඉතාම අප්‍රසන්න චරිතයක්. ඒ සංස්කෘතිය නැවත මේ රටට ගේන්න එපා. ලෝකය දියුණුයි. අපි ඉන්න රටවල මිනිස්සුන්ට ග්‍රෞරව කරනවා නමුත් කාටවත් කවුරුවත් කොන්ඳ පාත් කරන්නේ නැහැ.
ඔන්න මගෙන් පලමු ලයික් එක 👍.මාලිමාවට කෝටියක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉
සැමියාටම හරියන බිරිඳ
ඔවු චුට්ටක් විතර වැඩිමල් නිසා එයාට බලය වැඩියි😅😅😅
හැබැයි තකට තක. දෙන්නම මානසික ලෙඩිඩු. නැත්නමි මෙහෙම හැසිරෙයිද ?
වයසින් විතරක් නෙමේ සජිත් දුර්වල මිනිසෙක්. ඇය හේමා ප්‍රේමදාස වගේ ඊටත් එහා ගිය ශක්තිමත් ගැහැනියක්. ප්‍රේමදාසට පවා හේමා ප්‍රේමදාස පාලනය කරගන්න බැරිවුනා කියනවා. ප්‍රේමදාස වැඩි කාලයක් ගත කලේ සිරිකොතේ කියනවා.
නංගිත් දැ වැදගෙනමයි එන්නෙ අපි අහුවෙයි ඕවට මාලිමාව ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ නිවැරදියි. 100 %එකඟවිය හැකිය
සජිත් ජනාධිපති උනොත්(කවදාවත් වෙන්නෙ නැහැ)රට පාලනය කරන්නෙ ඔහු නොව ඔහුගේ බිරිද බව මතක තබා ගන්න.
එහෙනම් රටේ ඉතිරි ටිකත් ඉවරයි රටම ඉවරයි ජනතාවත් ඉවරයි එසේ නොවේවා කියා ප්‍රර්ථනා කරනවා මාලිමාවට ජයවේවා
ජලනීගේ bf තමයි රට පාලනය කරන්නේ
මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාලිමාවට කෝටියක් සහ තව ටිකක්.
හොඳ වෙලාවට අනුර දිසානායක දිනනවා, එහෙම නොවෙන්න අපිට අරගල කරල පණයයි!...
👍👍👍👍🙈🙈🙈
හරියටම හරි👍
අපිට ආර්‍යාවන් ඕන නැහැ තවත් දේශපාලනයට ස්ත්‍රි පුරුශ දෙපාර්ශයම තම තමන්ගේ හැකියාවෙන් දේශපාලනයට එන්න ඒ ඇති.... අපිට මතකයි ප්‍රේමදාස පව්ල පත්තිරිප්පුවෙ නැගගෙන පිස්සු කෙලපු හැටි තවත් එපා එපා....
ඔබගේ දැනුමෙන් ඉතා පුළුල් ස්ථරයක් ස්පර්ශ කලා සමාජ දේශපාලනය පිලිබඳව තාඩන පීඩන අර්බුද මැදින් ඔබට මේ ගමන ඔබේ උරමතින් දරාගෙන ඇවිත් දැන් සම්කිසි ස්ථාවර තැනක.. ඔබගේ මේ නොනිමි මෙහෙවර තවත් මින් ඉදිරියට ගලා යන්නට තවත් දිරිය ලැබේවා.. ඔබට තෙරුවන් සරණයි!!!
# මාළිමාවට කෝටියක්
MalimWata.kotiyak.n.p.p.jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:30
මාලිමාවට කෝටියක් ,💪💪💪💪💪
මෙහි වරද ගුවන් හමුදාවෙ නේද නීතියෙන් ගරුකල යුතු අය කවුද කියල දන්නෙ නැද්ද ,ගුවන්හමුදාවනෙ ලජ්ජවිය යුතු,
අනිවාර්යයෙන්
ඒක හරි ජලිනි මොන විදියේ කෙනෙක් වුනත් මේ උත්තමාචාර දීමේ වරද ගුවන් හමුදාවේ. හමුදාව මේ තරම් පහලට යන්න ඕනෙද? අපි ඉන්න රටවල ජනාධිපති ආර්යාවන්ටවත් උත්තමාචාර දෙනවා අපි දැකලා නැහැ. උත්තමාචාරය දෙන්නේ රටේ නායකයාට. මෙහෙම ගියොත් නායකයාගේ ගෙදර බල්ලටත් උත්තමාචාර දෙන්න වෙයි.
රාජපක්ෂට හපන් වෙනවා ප්‍රේමදාස පවුල
කාලෝචිත පැහැදිලි රටම දැනගත යුතු ඉදිරිපත් කිරීමක්.ස්තුතියි සේපාල සහෝදරයා...
මාලිමාව ට කෝටියක්.ජයවේවා!!!
🎉🎉 මාලිමාවට කෝටියක් ❤❤අපිනෙ චන්දෙ දෙන්නේ 🎉🎉❤❤
මොකටද මේ මිනිස්සු මේ නිකන් ගැනුන්ට සැලියුට් කරන්නේ පුදුම වහල්ලු ඉන්නේ මේ රටේ
සර් ඔබ තුමාට බෙහෙවින් ම ස්තිතුතියි ඔබ තුමා දලා තියන ඒ ලස්සන ඇට් එකට බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙව් පිහිටයි අල්ලා දෙව් පිහිටයි වලක්කම් අපි හැමෝම එකයි එන්න එකතු වෙන්න මාලිමාවට කොට්යක් චන්ද ජනතාවගේ ආසිර්වාදයෙන් සර් අපේ චන්ද පෙට්ටි මුන් මාරු කරයිද එ ගැන පැහැදිලි කරලා දෙනවාද අපි මැද පෙරදිග සිට
සුපිරි පැහැදිලි කිරීම ,,ජය වේවා sepal අයියා
පිරිමියා පිම්පියා වුනා ම ඔහොම වෙනවා . රට දුන්නොත් මොනා නොවෙයිද ? මුලු හත්මුතු පරම්පරාවට ම syndrome භීතිකා.. පව් නේද 😂... බුදු අම්මෝ මලිමාවට කෝටියටත් වැඩිය ලැබේවා .....
මාලිමාවට විජයග්‍රහණයක් ලැබේවා!!!
ලස්සණ කථාව ක් හරි ම වටින කථාවක් ...සේපාල් දෙවරක්ම එක දිගට බැලුවා ඔබට ගොඩාක් ස්තුතියි ....ජයවේවා ! මාලිමාවට ජයවේවා !!එකතුකළ විට චන්දයක් මාලිමාවට කෝටියක් ❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මාලිමාවට ජයවේවා
Thank you Mr.Sepal From USA
මාරි ඇන්ටනොව් ප්‍රේමදාස,ඉමෙල්ඩා ප්‍රේමදාස,එළදෙන ප්‍රේමදාස,,කැමති නමක් 😂😂😂😂
ඇයි ශිරන්ති හෙර
මාලිමාවට ජය වේවා . මාලිමාවට ජය වේවා . මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවේ සාර්ථකත්වයට මෙවර බෙහෙවින් ඉවහල් වුනේ කාන්තාවන් මෙවර මහා මැතිවරණයෙදි මගේ මනාපය කාන්තාවන්ට
ඔබගේ විගුුහය ඉතා හරවත් .මමත් ආයතන පුධනියෙක් විදියට වැඩ කරද්දී ඔබ කියන ලද මාර්ගයේ ගිය කෙනෙක් .ඒ ගරැත්වය මගේ බිරිඳට හිමි වෙනවා,සේපාල් සහොදරයා.
අයියෝ දෙවියනේ මෝඩ පුතානෝ වගේමයි ඌගෙ උර චක්‍ර මාලෙ
දෙන්නම එකම ජාතියෙ.
පුතානොගෙ ආර්‍යාව 😭 පුතානොට හිමින් අරිනවා 😭22 වෙනිදා මුකපූට්ටුවෙලා යාල කැලේ දිහා ඉන්නවා බලාගන්න පුලුවන්
දැනටත් ඇරලා සජියා නාමික වාහෙ හැබැයි ලක්ෂ්මන් ෆොන්සේකා තමා වාහෙ
😂😂
Hari වැදගත් කතාවක් sepala uncle ❤
#malimawata kotiyak ❤
මෝඩකමටබෙහෙත්නෑඑ්ගෑනිටතියෙන්නේමෝඩාබිමානය.
ඔබතුමාගේ. වැඩසටහන්. මම. නිතරම. බලනවා ගොඩක්. ස්තූතියි. දැනුම. බෙදා. දෙනවාට. රට හරි. හැනට. ගෙනයන්න. මහන්සි. වන. ඔබ. තුමා. ඇතුලු. සියලු. දෙනාට. තෙරුවන්. සරණයි.
මාලිමාවට ජය වේවා ..ස්වර්ණමය යුගයක උරුමය වෙනුවෙන් කාලකණ්ණි දූශිත පාලනය අවසන් කරමු ❤️❤️❤️❤️❤️❤️❤️🌄🌄🌄🌄🌄🌄🌄🌄🙏🙏🙏 ඔබතුමාට රට බාරයි ..බුද්ධිමත් නායකත්වය පණමෙන් සුරකිමු ..අදුරු යුගයක අවසානය..පුනරුද යුගයක් වෙනුවෙන් හදවතින්ම්ම එකතු වෙමු❤️❤️❤️❤️ මාලිමාවට ජය වේවා 🌄🌄🌄🌄🌄🌄🌄
ජයවේවා මාලිමාවට 💪💪💪💪
සජියට හම්බ වෙලාතියෙන්නෙ ඒවගේම ගොබ්බියෙක්.
❤❤❤😂😂😂👍👍👍👍
සේපාල් ඔයාට ස්තුතිය
කතාව නම් වටිනව සේපාල් මහත්තයෝ
ඇයි සේපාල් ලක් අම්මා , එතකොට හිරුණිකා ඒ දෙන්නත් සජියා ගේ දේශපාලනය ගූ කරනවානේ . #මාලිමාවටකෝටියක්චන්ද
අපි මාලිමාවට . ජයවේවා ජයවේවා මාලිමාව. අපේ එකම පැතුම , මාලිමාව දිනෙවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැංනම් කෝටිය ශුවර්😍😍😍😍😍
සේපාල සහෝදරයා ඔබට ස්තුතියි.
Mr sepal good work jayawewa ...❤
මාලිමාවට කෝටියක් ජයවේවා සේපාල් මහත්මයා බොහොම ස්තුතියි 🙏❤️🧭✖️
❤❤❤❤❤❤❤Npp jayawewa npp jayawewa adarei sahodarayo ❤❤❤❤❤❤❤❤
ආර්යා සිහිනය බංග වේවා
Great speech 🎉
N.p.p.10.000.000 +❤❤❤❤❤sepal❤❤❤❤❤❤❤❤
ජයවේවා ❤
#මාලිමාවටකොටියක්❤🧭🇱🇰❤️#අපිනෙජන්දෙදෙන්නෙ❤🧭🇱🇰❤️🇮🇹
True ,Good example Graceful Mrs Elina Jayawardena
මාලිමාවට කෝටියක්, මාලිමාවට ජයවේවා thanks brother sepal
සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය ජය නියත වශයෙන්ම අනුර සහෝදරයාටයි අනුර සහෝදරයාට විරුද්ධව මොන උප්පරවැට්ටි යෙදුවත් මාලි මාවට කෝටියක්
ඇත්තටම අර jalani කියන එකීට salut කරන එකට නම් පුදුම කේන්තියක් එන්නෙ 😡😡❤️❌💪🧭
පළමු , දෙවැනි , තුන්වැනි පුරවැසියන් නැති , ආර්යාවන්ල , උතුමානන්ල, ශ්‍රීමතානන්ල, අතිගරුවන් , ප්‍රභූන් ,සර්ල, මැඩම්ල,බේබිල ,පියානෝල,පුතානෝල ,පුත්‍රරත්නයන්ල ,මැතිතුමන්ල, මැතිණියන්ල,හාමුල නැති රටක් හදමු 👍අප බුදින්නේ තණ කොල උවද ,එය ආත්ම අභිමානයකින් බුදිය යුතුයි ,වහලා වහල් බවෙන් මිදීමට මගක් නොසොයන අතර ,තම ගෙල බැඳි යදම පිරිමදිමින් ඉන් නැගෙන දීප්තියෙන් අමන්දානයට පත් වේ .. 👍
ජනාධිපති වුනොත් අඩි දෙක තුනක් උඩින් යඉ මුන්ට පිස්සු ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤
හොඳ වැඩක් සේපාල.අපි අපේ මව් රටට ආදරෙයි.❤❤
මේ ව සම්පුර්ණ නතර කල යුතුයි මෙත් රටේ පොදු ජනතාව මේ ව බල බල චන්දේ දෙන්න ඉන්නවනේ
Great. Very true. Thank you.
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
බොහොම ස්තූතියි
thanks sepal
Supiri supiri supiri Sepal malli I love you I think we love you Malimavata jayaweevaa
Obage.mepara.malimawata.ad.eka.nam.supiri.thanks
ආපෙ මාලි පිලිවෙලකට ගියොත් නියම නිදහස් දිනය 21 ම තමයි ..... සුද්දා ගෙන් නිදහස .ලැබුනත් එදා සිට පාලනය කලෙ සුද්දාට කත් ඇද්ද වලව් සල්ලිකාර සිංහලයා සුද්දාට පවාදූන් උන් විසින්ය....21 එය සැබැවින්ම වෙනස් වේ
ජයවේවා ජයවේවා ජයවේවා npp uSA budusarani
අඩුකලෙ තමා වතුර සෙලවෙන්නෙ....පුතානො අවොත් හොඳ පිස්සුවක් බලාගන්න පුලුවන් ....රටේ වසනාවට....අනුර අනිවාර්යයෙන්ම Akd අනිවාර්යයෙන්ම ...ගෙන්න ඔනි
සජිත් දින්නොත් ජලනි තමයි ජනාධිපති ... සජියට වෙන්නෙ ආර්‍යාව වගේ ඉන්න ....😂😂
අනිවාර්යයෙන්ම හරියටම කිව්වා.
Malimawata කෝටියක් ...නියත ජනාධිපති අනුර කුමාර දිසානායක
මෙහෙම වෙන එක හොඳයි සහෝදරයා.. නැත්නම් මේ පිස්සා දිනුවොත් අපිට එල්ලිලා මැරෙන්න වෙන්නේ. අද දැනගන්න ලැබුනා මේ යකා අතින් බත් කන්නෙත් නෑලු. කෑම කවන්න වෙනමම එක්කෙනෙක් ඉන්නවලු. තවත් මොන කතාද.. අමු මානසික ලෙඩෙක්.
එ්ක මරු අදයි දන්නෙ. මූ අැත්ටම මොංගලයෙක්.
respect ❤❤❤❤❤❤
The day we win I have so much happy in my life that I cannot tell Maybe many people like me in our country 💪🏽💪🏽💪🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Malimavata kotiyak . Jayaveva sepala sahodaraya ❤❤❤❤
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤
Me ganitai minihatai 2 hondatama pissu npp Jayawewa
Malemawata JAYAWEAWA ❤
Excellent presentation Sepal.I feel sorry for Sajith Premadasa
නියමයි ❤❤❤ sepal 🎉🎉🎉සහෝදරයා🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරණීය❤අනුර කුමාර දිසානායක❤මහත්මා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට❤🧭NPP🧭❤එකට ඉදිරි ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්‍රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලැබේවා ජයෙන් ජයම වේවා. ❤🧭❤🧭❤🧭❤
සිහිනුවනින් කැමැත්ත ලකුණු කරමු .
බොහොමත්ම කාලෝචිතව මෙන්ම සමාජමීය විශාල ප්‍රශ්නයක් ලෙස ඔඩුදුවා ඇති යල්පැනගිය ප්‍රශ්නයක්...ඒ පිළිබඳව කෙරුණු විග්‍රහය ප්‍රසංශනීයයි, සේපාල් ...#කෝටියක්මාලිමාවට 🧭❤️🌄
වෙන්ඩ ඉන්න හිතාගන ඉන්න ජනාධිපති ආර්‍යාව
Salute, Professor Sepal !
Good 👍
Malimawata ඡන්ද කෝටියක් අනිවාර්යයෙන්ම
අද 11. මම නුවර .මාලිමාවට ජය .
අපේ සැබෑ නිදහස මෙයයි
, මාලිමාවට ජයවේවා. මේ පාර මාලිමාවට නංගි.
ඔබේ කථාව හරියටම හරි
Thank,you
Lassanaiii. Song. Aka❤❤❤❤
සජියයි ගෑනියි යන යන තැන හත්පොලේ ගාගන්න එක මං හිතන්නෙ කරන්නෙ චන්ද එකතු කරන එක කෙසේ වෙතත් 😂
නගයි ගෑනියිි උගෙ තියෙන චන්ද ටිකත් නැති කරනව
' එකතු කළ විට ඡන්දයක් - මාලිමාවට කෝටියක්...'' | Malimawata Kotiyak Our Theme Song
Link - th-cam.com/video/nQ5M13QT_zc/w-d-xo.html
මාලිමාවට කෝටියක්…
රජෙකු නොව අප තනන්නේ
අපේ හඬමයි ඇසෙන්නේ
එකිනෙකා වෙනුවෙන් නැගී අපි
කවුරු කවුරුත් දිනන්නේ //
අහිමි වී ගිය ලෝකයක්
යළි තනමු සුන්දර දේශයක්
එකතු කළ විට ඡන්දයක්
මාලිමාවට කෝටියක්
දණින් යළි නැහැ වැටෙන්නේ
ජාති කුල නැහැ සොයන්නේ
සිරිලකේ අපි එකා මෙන් අද
ඉදිරියට පිය තබන්නේ //
අහිමි වී ගිය ලෝකයක්
යළි තනමු සුන්දර දේශයක්
එකතු කළ විට ඡන්දයක්
මාලිමාවට කෝටියක් //
✘ ගායනය : මලීන් පෙරේරා
✘ සංගීතය : දිලුක්ෂාන් මහේන්ද්‍ර
✘ පද රචනය : ශ්‍යාදා ගුණතිලක
✘ වීඩියෝ සංස්කරණය : රුක්ෂාන් මහේන්ද්‍ර
වහලුන් වහල් භාවයෙන් මුදවා ගන්න වෙර දරන අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයෙන් ජයම වේවා !!!
Malimawata kootiyak ❤❤❤ jayawewa
ජයෙන් ජයවේවා සහෝසාරය ඔබටත්
දැංනම් කෝටිය ශුවර් ❤❤❤❤❤❤
Jalanie Syndrome
සේපාල මහත්මයා මේ කතාව නම් හරිම වටිනවා මොකද අනුර කුමාර මහත්මයාගේ පවුලේ විස්තර ඉස්සරහට දාන්නේ නෑ කියලා සමහරුන්ට හරි ප්‍රශ්නයක් තියෙනවා ගෑණු ළමයි ඉස්සරහට දාගත්ත අය කවදාවත් රට හරියට පාලනය කරේ නෑ ඒ නිසා තමයි හැමෝම අනුර කුමාරට කැමති මාලිමාවට ජයවේවා❤
ජේ ආර් මොන විදියේ මිනිහෙක් වුනත් ඒ ආර්යාව ඉතාම ග්‍රෞරවනීය විදියට ජීවත්වූ හැසිරුන කාන්තාවක්. හේමා ප්‍රේමදාස පටන්ගත්තෙම දළදා මාලිගාවේ පත්තිරිප්පුවට නැඟලා. ඉතාම අප්‍රසන්න චරිතයක්. ඒ සංස්කෘතිය නැවත මේ රටට ගේන්න එපා. ලෝකය දියුණුයි. අපි ඉන්න රටවල මිනිස්සුන්ට ග්‍රෞරව කරනවා නමුත් කාටවත් කවුරුවත් කොන්ඳ පාත් කරන්නේ නැහැ.
ඔන්න මගෙන් පලමු ලයික් එක 👍.මාලිමාවට කෝටියක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉
සැමියාටම හරියන බිරිඳ
ඔවු
චුට්ටක් විතර වැඩිමල් නිසා එයාට බලය වැඩියි
😅😅😅
හැබැයි තකට තක. දෙන්නම මානසික ලෙඩිඩු. නැත්නමි මෙහෙම හැසිරෙයිද ?
වයසින් විතරක් නෙමේ සජිත් දුර්වල මිනිසෙක්. ඇය හේමා ප්‍රේමදාස වගේ ඊටත් එහා ගිය ශක්තිමත් ගැහැනියක්. ප්‍රේමදාසට පවා හේමා ප්‍රේමදාස පාලනය කරගන්න බැරිවුනා කියනවා. ප්‍රේමදාස වැඩි කාලයක් ගත කලේ සිරිකොතේ කියනවා.
නංගිත් දැ වැදගෙනමයි එන්නෙ අපි අහුවෙයි ඕවට මාලිමාව ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ නිවැරදියි. 100 %එකඟවිය හැකිය
සජිත් ජනාධිපති උනොත්(කවදාවත් වෙන්නෙ නැහැ)රට පාලනය කරන්නෙ ඔහු නොව ඔහුගේ බිරිද බව මතක තබා ගන්න.
එහෙනම් රටේ ඉතිරි ටිකත් ඉවරයි රටම ඉවරයි ජනතාවත් ඉවරයි එසේ නොවේවා කියා ප්‍රර්ථනා කරනවා මාලිමාවට ජයවේවා
ජලනීගේ bf තමයි රට පාලනය කරන්නේ
මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාලිමාවට කෝටියක් සහ තව ටිකක්.
හොඳ වෙලාවට අනුර දිසානායක දිනනවා, එහෙම නොවෙන්න අපිට අරගල කරල පණයයි!...
👍👍👍👍🙈🙈🙈
හරියටම හරි👍
අපිට ආර්‍යාවන් ඕන නැහැ තවත් දේශපාලනයට ස්ත්‍රි පුරුශ දෙපාර්ශයම තම තමන්ගේ හැකියාවෙන් දේශපාලනයට එන්න ඒ ඇති.... අපිට මතකයි ප්‍රේමදාස පව්ල පත්තිරිප්පුවෙ නැගගෙන පිස්සු කෙලපු හැටි තවත් එපා එපා....
ඔබගේ දැනුමෙන් ඉතා පුළුල් ස්ථරයක් ස්පර්ශ කලා සමාජ දේශපාලනය පිලිබඳව තාඩන පීඩන අර්බුද මැදින් ඔබට මේ ගමන ඔබේ උරමතින් දරාගෙන ඇවිත් දැන් සම්කිසි ස්ථාවර තැනක.. ඔබගේ මේ නොනිමි මෙහෙවර තවත් මින් ඉදිරියට ගලා යන්නට තවත් දිරිය ලැබේවා.. ඔබට තෙරුවන් සරණයි!!!
# මාළිමාවට කෝටියක්
MalimWata.kotiyak.n.p.p.jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:30
මාලිමාවට කෝටියක් ,💪💪💪💪💪
මෙහි වරද ගුවන් හමුදාවෙ නේද නීතියෙන් ගරුකල යුතු අය කවුද කියල දන්නෙ නැද්ද ,ගුවන්හමුදාවනෙ ලජ්ජවිය යුතු,
අනිවාර්යයෙන්
ඒක හරි ජලිනි මොන විදියේ කෙනෙක් වුනත් මේ උත්තමාචාර දීමේ වරද ගුවන් හමුදාවේ. හමුදාව මේ තරම් පහලට යන්න ඕනෙද? අපි ඉන්න රටවල ජනාධිපති ආර්යාවන්ටවත් උත්තමාචාර දෙනවා අපි දැකලා නැහැ. උත්තමාචාරය දෙන්නේ රටේ නායකයාට. මෙහෙම ගියොත් නායකයාගේ ගෙදර බල්ලටත් උත්තමාචාර දෙන්න වෙයි.
රාජපක්ෂට හපන් වෙනවා ප්‍රේමදාස පවුල
කාලෝචිත පැහැදිලි රටම දැනගත යුතු ඉදිරිපත් කිරීමක්.
ස්තුතියි සේපාල සහෝදරයා...
මාලිමාව ට කෝටියක්.ජයවේවා!!!
🎉🎉 මාලිමාවට කෝටියක් ❤❤අපිනෙ චන්දෙ දෙන්නේ 🎉🎉❤❤
මොකටද මේ මිනිස්සු මේ නිකන් ගැනුන්ට සැලියුට් කරන්නේ පුදුම වහල්ලු ඉන්නේ මේ රටේ
සර් ඔබ තුමාට බෙහෙවින් ම ස්තිතුතියි ඔබ තුමා දලා තියන ඒ ලස්සන ඇට් එකට බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙව් පිහිටයි අල්ලා දෙව් පිහිටයි වලක්කම් අපි හැමෝම එකයි එන්න එකතු වෙන්න මාලිමාවට කොට්යක් චන්ද ජනතාවගේ ආසිර්වාදයෙන් සර් අපේ චන්ද පෙට්ටි මුන් මාරු කරයිද එ ගැන පැහැදිලි කරලා දෙනවාද අපි මැද පෙරදිග සිට
සුපිරි පැහැදිලි කිරීම ,,ජය වේවා sepal අයියා
පිරිමියා පිම්පියා වුනා ම ඔහොම වෙනවා . රට දුන්නොත් මොනා නොවෙයිද ? මුලු හත්මුතු පරම්පරාවට ම syndrome භීතිකා.. පව් නේද 😂... බුදු අම්මෝ මලිමාවට කෝටියටත් වැඩිය ලැබේවා .....
මාලිමාවට විජයග්‍රහණයක් ලැබේවා!!!
ලස්සණ කථාව ක් හරි ම වටින කථාවක් ...සේපාල් දෙවරක්ම එක දිගට බැලුවා ඔබට ගොඩාක් ස්තුතියි ....ජයවේවා ! මාලිමාවට ජයවේවා !!එකතුකළ විට චන්දයක් මාලිමාවට කෝටියක් ❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මාලිමාවට ජයවේවා
Thank you Mr.Sepal From USA
මාරි ඇන්ටනොව් ප්‍රේමදාස,ඉමෙල්ඩා ප්‍රේමදාස,එළදෙන ප්‍රේමදාස,,කැමති නමක් 😂😂😂😂
ඇයි ශිරන්ති හෙර
මාලිමාවට ජය වේවා . මාලිමාවට ජය වේවා . මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවේ සාර්ථකත්වයට මෙවර බෙහෙවින් ඉවහල් වුනේ කාන්තාවන් මෙවර මහා මැතිවරණයෙදි මගේ මනාපය කාන්තාවන්ට
ඔබගේ විගුුහය ඉතා හරවත් .මමත් ආයතන පුධනියෙක් විදියට වැඩ කරද්දී ඔබ කියන ලද මාර්ගයේ ගිය කෙනෙක් .ඒ ගරැත්වය මගේ බිරිඳට හිමි වෙනවා,සේපාල් සහොදරයා.
අයියෝ දෙවියනේ
මෝඩ පුතානෝ වගේමයි ඌගෙ උර චක්‍ර මාලෙ
දෙන්නම එකම ජාතියෙ.
පුතානොගෙ ආර්‍යාව 😭 පුතානොට හිමින් අරිනවා 😭22 වෙනිදා මුකපූට්ටුවෙලා යාල කැලේ දිහා ඉන්නවා බලාගන්න පුලුවන්
දැනටත් ඇරලා සජියා නාමික වාහෙ හැබැයි ලක්ෂ්මන් ෆොන්සේකා තමා වාහෙ
😂😂
Hari වැදගත් කතාවක් sepala uncle ❤
#malimawata kotiyak ❤
මෝඩකමටබෙහෙත්නෑඑ්ගෑනිටතියෙන්නේමෝඩාබිමානය.
ඔබතුමාගේ. වැඩසටහන්. මම. නිතරම. බලනවා ගොඩක්. ස්තූතියි. දැනුම. බෙදා. දෙනවාට. රට හරි. හැනට. ගෙනයන්න. මහන්සි. වන. ඔබ. තුමා. ඇතුලු. සියලු. දෙනාට. තෙරුවන්. සරණයි.
මාලිමාවට ජය වේවා ..ස්වර්ණමය යුගයක උරුමය වෙනුවෙන් කාලකණ්ණි දූශිත පාලනය අවසන් කරමු ❤️❤️❤️❤️❤️❤️❤️🌄🌄🌄🌄🌄🌄🌄🌄🙏🙏🙏 ඔබතුමාට රට බාරයි ..බුද්ධිමත් නායකත්වය පණමෙන් සුරකිමු ..අදුරු යුගයක අවසානය..පුනරුද යුගයක් වෙනුවෙන් හදවතින්ම්ම එකතු වෙමු❤️❤️❤️❤️ මාලිමාවට ජය වේවා 🌄🌄🌄🌄🌄🌄🌄
ජයවේවා මාලිමාවට 💪💪💪💪
සජියට හම්බ වෙලාතියෙන්නෙ ඒවගේම ගොබ්බියෙක්.
❤❤❤😂😂😂👍👍👍👍
සේපාල් ඔයාට ස්තුතිය
කතාව නම් වටිනව සේපාල් මහත්තයෝ
ඇයි සේපාල් ලක් අම්මා , එතකොට හිරුණිකා ඒ දෙන්නත් සජියා ගේ දේශපාලනය ගූ කරනවානේ . #මාලිමාවටකෝටියක්චන්ද
අපි මාලිමාවට . ජයවේවා ජයවේවා මාලිමාව. අපේ එකම පැතුම , මාලිමාව දිනෙවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැංනම් කෝටිය ශුවර්😍😍😍😍😍
සේපාල සහෝදරයා ඔබට ස්තුතියි.
Mr sepal good work jayawewa ...
❤
මාලිමාවට කෝටියක් ජයවේවා සේපාල් මහත්මයා බොහොම ස්තුතියි 🙏❤️🧭✖️
❤❤❤❤❤❤❤Npp jayawewa npp jayawewa adarei sahodarayo ❤❤❤❤❤❤❤❤
ආර්යා සිහිනය බංග වේවා
Great speech 🎉
N.p.p.10.000.000 +❤❤❤❤❤sepal❤❤❤❤❤❤❤❤
ජයවේවා ❤
#මාලිමාවටකොටියක්❤🧭🇱🇰❤️#අපිනෙජන්දෙදෙන්නෙ❤🧭🇱🇰❤️🇮🇹
True ,Good example
Graceful Mrs Elina Jayawardena
මාලිමාවට කෝටියක්, මාලිමාවට ජයවේවා thanks brother sepal
සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය ජය නියත වශයෙන්ම අනුර සහෝදරයාටයි අනුර සහෝදරයාට විරුද්ධව මොන උප්පරවැට්ටි යෙදුවත් මාලි මාවට කෝටියක්
ඇත්තටම අර jalani කියන එකීට salut කරන එකට නම් පුදුම කේන්තියක් එන්නෙ 😡😡❤️❌💪🧭
පළමු , දෙවැනි , තුන්වැනි පුරවැසියන් නැති , ආර්යාවන්ල , උතුමානන්ල, ශ්‍රීමතානන්ල, අතිගරුවන් , ප්‍රභූන් ,සර්ල, මැඩම්ල,බේබිල ,පියානෝල,පුතානෝල ,පුත්‍රරත්නයන්ල ,මැතිතුමන්ල, මැතිණියන්ල,හාමුල නැති රටක් හදමු 👍අප බුදින්නේ තණ කොල උවද ,එය ආත්ම අභිමානයකින් බුදිය යුතුයි ,වහලා වහල් බවෙන් මිදීමට මගක් නොසොයන අතර ,තම ගෙල බැඳි යදම පිරිමදිමින් ඉන් නැගෙන දීප්තියෙන් අමන්දානයට පත් වේ .. 👍
ජනාධිපති වුනොත් අඩි දෙක තුනක් උඩින් යඉ මුන්ට පිස්සු ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤
හොඳ වැඩක් සේපාල.
අපි අපේ මව් රටට ආදරෙයි.❤❤
මේ ව සම්පුර්ණ නතර කල යුතුයි මෙත් රටේ පොදු ජනතාව මේ ව බල බල චන්දේ දෙන්න ඉන්නවනේ
Great. Very true. Thank you.
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
බොහොම ස්තූතියි
thanks sepal
Supiri supiri supiri Sepal malli I love you I think we love you Malimavata jayaweevaa
Obage.mepara.malimawata.ad.eka.nam.supiri.thanks
ආපෙ මාලි පිලිවෙලකට ගියොත් නියම නිදහස් දිනය 21 ම තමයි ..... සුද්දා ගෙන් නිදහස .ලැබුනත් එදා සිට පාලනය කලෙ සුද්දාට කත් ඇද්ද වලව් සල්ලිකාර සිංහලයා සුද්දාට පවාදූන් උන් විසින්ය....21 එය සැබැවින්ම වෙනස් වේ
ජයවේවා ජයවේවා ජයවේවා npp uSA budusarani
අඩුකලෙ තමා වතුර සෙලවෙන්නෙ....පුතානො අවොත් හොඳ පිස්සුවක් බලාගන්න පුලුවන් ....රටේ වසනාවට....අනුර අනිවාර්යයෙන්ම Akd අනිවාර්යයෙන්ම ...ගෙන්න ඔනි
සජිත් දින්නොත් ජලනි තමයි ජනාධිපති ... සජියට වෙන්නෙ ආර්‍යාව වගේ ඉන්න ....😂😂
අනිවාර්යයෙන්ම හරියටම කිව්වා.
Malimawata කෝටියක් ...නියත ජනාධිපති අනුර කුමාර දිසානායක
මෙහෙම වෙන එක හොඳයි සහෝදරයා.. නැත්නම් මේ පිස්සා දිනුවොත් අපිට එල්ලිලා මැරෙන්න වෙන්නේ. අද දැනගන්න ලැබුනා මේ යකා අතින් බත් කන්නෙත් නෑලු. කෑම කවන්න වෙනමම එක්කෙනෙක් ඉන්නවලු. තවත් මොන කතාද.. අමු මානසික ලෙඩෙක්.
එ්ක මරු අදයි දන්නෙ. මූ අැත්ටම මොංගලයෙක්.
respect ❤❤❤❤❤❤
The day we win
I have so much happy in my life that I cannot tell
Maybe many people like me in our country 💪🏽💪🏽💪🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Malimavata kotiyak . Jayaveva sepala sahodaraya ❤❤❤❤
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤
Me ganitai minihatai 2 hondatama pissu npp Jayawewa
Malemawata JAYAWEAWA ❤
Excellent presentation Sepal.
I feel sorry for Sajith Premadasa