'' අනුර දැන් දවසින් දවස සෙක්සි වෙනවා කියන්නෙ ඇත්තද? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2024
  • Sepal Short Clips - 20 - 06 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 604

  • @nalinthamel8402
    @nalinthamel8402 11 วันที่ผ่านมา +152

    අනුර ලස්සනට අඳිනවා. ඇඳුම් තෝරා ගැනීම අනර්ගයි.

    • @jayshn-n9575
      @jayshn-n9575 11 วันที่ผ่านมา +7

      ඒකනම් සහතිකවම ඇත්ත සහෝදරයා .
      වැරහැල්ලකට සහ කැතට අදින්නෙ අර ඌරු කොටුවට
      යනකොට විතරයි .

  • @apidennalive
    @apidennalive 11 วันที่ผ่านมา +362

    ලන්කාවේ මෙතෙක් තිබ්බ ලොකුම ගැහැනු අපි රැස්වීම ට ගියපු මගේ අක්කා ඔය කතාවම කිව්වා. පුදුම ලස්සනය් කිව්වා. මිනිස්සු 1000 අතර හිටියත් මුලින්ම ඇහැයන්නේ අනුරට. ඒක මාරය්

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 11 วันที่ผ่านมา +43

      ඇත්තටම කලින්ට වඩා හැන්ඩියා නේ. කොල්ල වගෙ

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 11 วันที่ผ่านมา +20

      AI අනුර😅😅😅

    • @luckybilly8808
      @luckybilly8808 11 วันที่ผ่านมา +6

      🤣🤣🤣🤣🤣🤣

    • @malithanuranga9262
      @malithanuranga9262 11 วันที่ผ่านมา

      ​@@ajithrathnayaka5847ඊර්ෂ්‍යාවද

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 11 วันที่ผ่านมา +24

      ඒක එයාගෙ පිනට අනිත් අයට දැනෙන දෙයක් ❤

  • @ribji34
    @ribji34 11 วันที่ผ่านมา +216

    හිත ලස්සන නම් වත ඉබේම ලස්සන වෙනවා ❤❤❤

    • @shazferds7913
      @shazferds7913 11 วันที่ผ่านมา +16

      Exactly ❤❤

    • @BohemianSocialist
      @BohemianSocialist 11 วันที่ผ่านมา +8

      Very true.

    • @rlalinilidstoem3348
      @rlalinilidstoem3348 11 วันที่ผ่านมา +9

      You are 100% Correct. Thank
      you. Jayaweva to my country.
      Jayaweva Npp npp Npp.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 11 วันที่ผ่านมา +10

      That’s true 👍🏼

    • @user-hi6xl6tx8q
      @user-hi6xl6tx8q 11 วันที่ผ่านมา +7

      Ow aka hari❤❤hitha lassanai nam gatha lassanai❤❤

  • @tikka1967
    @tikka1967 11 วันที่ผ่านมา +320

    ඇත්ත දැන් අනුර ඉස්සරට වඩා ස්මාට් ❤❤❤❤

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 11 วันที่ผ่านมา +2

      AI අනුරට රැවටිලා නේද😅😅😅

    • @malithanuranga9262
      @malithanuranga9262 11 วันที่ผ่านมา

      ​@@ajithrathnayaka5847ඊරිසියයි නේද

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 11 วันที่ผ่านมา +4

      ඒක එයාගෙ පිනට අනිත් අයට දැනෙන හැටි ❤

  • @sudarmabandara2449
    @sudarmabandara2449 11 วันที่ผ่านมา +108

    අනුර ලස්සනට පේන්නෙ රටේ මිනිසුන් ගෙ වාසනාවට..ආදරයෙන් බලනකොට ලස්සනට පේනවා .ඔබ හරි සේපාල ❤ මාලිමාවට ජය වේවා ❤️❤️

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 11 วันที่ผ่านมา +108

    ඔව්, අනුර සහෝදරයා ලස්සන වෙලා, ආකර්ෂණීය කෙනෙක් වෙලා. හැබැයි අපි ඡන්දෙ දෙන්න ඒවා නිසා නම් නෙවෙයි. ඔහුගෙ උගත් කමට, බුද්ධිමත් කමට, සරල අව්‍යාජ කමට, අවංක කමට. තව බොහෝ මානුෂීය භාවයන් තියෙන නිසා. ඒ වගේම අපි කතිරේ ගහන්නේ අනුර සහෝදරයා ඇතුළු NPP team එකටම. පුද්ගල වන්දනාව ඉවරයි. ආයේ ඒ ගොංකම් කරන්නේ නැ.

  • @nihalruwandeniya8255
    @nihalruwandeniya8255 11 วันที่ผ่านมา +71

    රටක් ස්මාර්ට් විදිහට වෙනස් වෙනකොට.
    රටේ නායකයත් ස්මාර්ට් වෙන්න ඔනෙ. ලස්සනට ඉන්න ඕනෙ .
    ජයවේවා...!!❤❤

    • @gajalanka95
      @gajalanka95 11 วันที่ผ่านมา +2

      තාම වෙනස් වෙලා නෑ ඉස්සරහට වෙනස් කරමු ❤️❤️❤️🧭🧭🧭

  • @sasithprabodha8744
    @sasithprabodha8744 11 วันที่ผ่านมา +167

    අපේ ජනාධිපති සහෝදරයා

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 11 วันที่ผ่านมา +108

    මායි යාලුවයිත් ඕක කතා උනා . ඇත්තටම පට්ට සමාර්ට් අපෙ අනුරය්යා.🤩

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 11 วันที่ผ่านมา +64

    නියම පිරිමියෙක් ගේ ගති ලක්ශන ඔහොම තමයි ........
    කොල්ලුපිටියේ ලංසි පැපොල් වගේ නෙවෙයි ........😂
    කෙහෙල් වත්තේ බූරු පුතානෝ ල වගෙත් නෙවෙයි ....
    නියම පෞරුෂයක් තියෙන දේශපාලන චරිතයක් ....❤

  • @user-us5rl9yf3l
    @user-us5rl9yf3l 11 วันที่ผ่านมา +203

    ඇත්තටම ඊයෙ හවස අපෙ අක්කයි මායි කතා වුණා අනුර දැන් ලස්සන වෙල කියලා. ඇත්තටම ලස්සනයි අප්පා. මගෙ හොඳම යාළුවට අනුරව හීනෙනුත් පේනවලු හිටපු ගමන්.

  • @mpradeepperera8742
    @mpradeepperera8742 11 วันที่ผ่านมา +61

    අපේ අනාගත නායකයා ලස්සනට ඉන්න ඕනෙ.👍

  • @anojakoumari7303
    @anojakoumari7303 11 วันที่ผ่านมา +38

    අනුර ලස්සනයි ලස්සනට ඇන්දාම.
    රට ලස්සනයි මාලිමාව ඇවිත් රට හැදූවාම.

    • @lukiyaliyanage4268
      @lukiyaliyanage4268 11 วันที่ผ่านมา +1

      ඔබ හැමදාම යහපත් කමෙන්ට් එකක් දානව... අගෙයි

    • @jayarathnakuruppu5330
      @jayarathnakuruppu5330 9 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් නගා

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 11 วันที่ผ่านมา +37

    සේපාල් සහෝදරයා අපිත් ඔය ගැන කතාකලා. අනුර සහෝදරයා මිනිසුන් අතරට ගියාම බේදයකින් තොරව සියලුදෙනාටම අවංකව කරන හිනාව, කතාව, සන්සුන්ව හැසිරීම හැමෝගෙම ආදරය දිනාගත්තා. AKD ජයවේවා!!! මාලිමාවට ජයවේවා!!! ❤️❤️❤️👍

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 11 วันที่ผ่านมา +48

    ජෙප්පො එන්න එන්න ස්මාර්ට් වෙනවා. බයියො ටොබයියො තාම 88 ක් 89 ක් ගැන කියවනවා.. 😅 ආදරෙයි ලොක්කා ❤

    • @jayshn-n9575
      @jayshn-n9575 11 วันที่ผ่านมา +1

      👌👌👌👌👌👌👌👌💯💯💯💯💯👌💯👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @user-yv3dl3mg5f
      @user-yv3dl3mg5f 11 วันที่ผ่านมา +1

      ❤❤

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 11 วันที่ผ่านมา +103

    සේපාල් සහොදරය නියමයි සොබහදමෙන් සහ විශ්වයෙන් අපි නොදකින නොදන්න දෙයක් වෙනවා ඒකතමා අපි හැමෝටම එහෙම පේන්නෙ

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 11 วันที่ผ่านมา

      විශ්වයෙන් ඔහුට දීපු දායාදයක් !
      හොඳ කාලෙ ලබන කොට ශරීරයත් එලිය වැටෙනවාලු.චන්ද්‍රිකාටත් ඔය දේම සිද්ධ වුනා, බලයට එනකොට ම.

  • @silvag9383
    @silvag9383 11 วันที่ผ่านมา +62

    අපේ පවුලෙ ඔක්කොම මාලිමාවට ❤❤❤

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 11 วันที่ผ่านมา +56

    අපිත් ඒක note කරා.
    මමනම් හිතන්නේ ඔහු දැන් සතුටෙන් ඉන්නේ.

  • @jayanisandamali6125
    @jayanisandamali6125 11 วันที่ผ่านมา +39

    ගැහැනු පිරිමි හැමෝම අනුරට ආදරෙයි,පන්ති භේදයකින් තොරව.
    ඒකයි ඒ.වෙන මොනවත් නෙවෙයි.
    💖💖

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 11 วันที่ผ่านมา +160

    රටේ ජනතාව ගේ වාසනාව ට පහල උන නයකයා අනුර කුමාර දිසානායක ❤ මාලිමාවට ජයවේවා ❤ සේපාල මහත්තයා ත් හරිම ලස්සනයි මේ වගේ විඩ්යෝ දානකොට❤

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 10 วันที่ผ่านมา

      රටේ වාසනාවට කීයක්නම් ගොබිලෝ පහලවුනාද අපේ අවාසනාව...

  • @monaperera8017
    @monaperera8017 11 วันที่ผ่านมา +109

    මාත් හිතපු දෙයක් එයාගෙ වාසනාව රටේ වාසනාව❤

  • @jayarathneml291
    @jayarathneml291 11 วันที่ผ่านมา +62

    ❤❤❤ ෂා නියම කතාව සේපාල් සහෝදරය ඇත්තටම අනුර සහෝදරය හරිම ලස්සනයි හිත පිරිසුදු චාම් සරල මිනිහෙක් මේ මුලු රටේම ජනතාව එයාට ආදරෙයි කුහක කපටි හොරුන්ගේ මුහුණු කැත වෙනව ඒවගේම අනුර සහෝදරය තව මාස කිහිපයකින් මේ මව්බිමේ ඉරණම තීරණය කරන නායකයා වෙනව

  • @k.k.d.m6288
    @k.k.d.m6288 11 วันที่ผ่านมา +52

    අනුර සහෝදරයා එයාගෙ පෙනුමෙ සිට සෑම දෙයක්ම වෙනස් කලා. ඒකෙන් ජනතා ආකර්ෂණය තව වැඩි වුනා ❤ හිත ඇතුලෙන් ලස්සන මිනිස්සු පිටතින් කොහොමත් ලස්සන වෙනවා.

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g 11 วันที่ผ่านมา +148

    අනුර ලස්සන වෙලා රට කැත වෙලා,
    ඔවා වැඩක් නැ මොකක්ද දැන් වැඩ පිළිවෙල,
    මහින්දත් කබර බැහැලා හිටියේ 99 යෙ,
    මහින්දත් රත්තරන් පාට වෙලා හිටියේ කාලයක්,
    රට ලස්සන කරමු
    මිනිස්සුන්ගේ හිත් ලස්සන කරමු,
    මිනිස්සු හැදුවනම් රට නිකම්ම ලස්සන
    වෙනවා

    • @gihanchameera6881
      @gihanchameera6881 11 วันที่ผ่านมา +20

      ඒකට npp එකක් සමග අපි එකතු වෙමු❤️

    • @samudramendis6459
      @samudramendis6459 11 วันที่ผ่านมา +12

      අනුර රට ලස්සන කරයි.බයවෙන්න එපා...එයාගේ ලස්සන කියන්නේ ඒක..හදවත ලස්සන වෙනකොට..රෑපය නිකන්ම ලස්සන වෙනවා..
      නැතුව පිටින් පමනක් පෙනෙන පිටකවරය නෙවි.
      ජය වෙිවා.NNP.👍❤

    • @champaperera8487
      @champaperera8487 11 วันที่ผ่านมา +7

      ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත . මහින්ද සුලගට අහුවච්ච කාලෙ අනුර සහෝදරයා ගෙ ලස්සන දැක දැකත් අහක බලාගෙන ගිය හැටනවලක්ශෙට දැන් ඔහොම කියලාවත් හිත හදාගන්න වෙනවා

    • @user-mt1tp2go7u
      @user-mt1tp2go7u 11 วันที่ผ่านมา +3

      අන්න කතාව...❤❤❤

    • @daisy-pb8qj
      @daisy-pb8qj 11 วันที่ผ่านมา +2

      Do not take it as just beautiful. It is political. People liking him for shake of the future good.

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 11 วันที่ผ่านมา +82

    මටත් photos එක දැක්කම හිතුනා නියමයි අනුර නියමයි විප්ලවය ට ජය වේවා

  • @mahindaimaduwa4720
    @mahindaimaduwa4720 11 วันที่ผ่านมา +122

    අපිට විස්වාසයි අනුර සහෝදරයා මේ වගේ ලස්සනට අපේ මිනිසුන් අතරේ හැමදාමත් ඉදීවි කියල.❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 11 วันที่ผ่านมา +86

    ඇත්ත ඔහු හරිම පිළිවෙළයි රටේ වාසනාව විශ්වය ඔහු ආරක්ෂා කරනවා ජයවේවා🇧🇭

  • @user-sl7k
    @user-sl7k 11 วันที่ผ่านมา +28

    _සේපාල් , ඔබත් මට ලස්සනයි ! ඔබ හිතන විදිහ , ඔබ කතා කරන දෙය , ඔබ දකින කෝණය , ඔබගේ දැක්ම තුලින් තමයි මම ඔබව දකින්නෙ. ඔබට දීර්ඝායුෂ වේවා !_

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 11 วันที่ผ่านมา +88

    රනිල් සජිත් නාමල් පට්ට ලස්සනයි ..අනුර සහෝදරයා තඹුත්තේගම කර්කශ පොළවේ හැදුනු වැදුණ.හිත.හොඳ ගමේ ජීවත් වෙන මිනිසුන් ගෙ හිත හදුනා ගත්ත කෙනෙක් ..පරම්පරා ගත හෝ අයුතු ලෙස ජනතාව රවටා ජනතාව සූරා කමින් සොයපු ධනස්කන්දයක් ද නැත කුනු හිතක් නැති සුන්දර මනුස්සයෙක් ඉදිරියට ඔබ ගෙ සේවය අපිට ඉමහත් රුකුලක් ..ජනතාවට රටක් අපේ එකම බලාපොරොත්තුව ජනතාව ගෙ ආන්ඩුවක් සමඟ දරුවන් ට හොඳ රටක් හදන්න හැකි අවංක නායකයෙක් නම් ඒ ඔබ පමණයි ..ඒ වෙනුවෙන් අපි සහායෝගය දීම පුරවැසි අපේ යුතු කමක් ජය වේවා ❤❤❤❤❤❤..

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 11 วันที่ผ่านมา

      රනිල් ලෝක කට්ටයා,සජියා මන්ද බුද්දිකයා ,නෑමොළයා හොර දූෂිත පෙරකදෝරුවා .ඒ අතින් අනුර කුමාර මහතා කියන්නේ ජනතාවගේ ප්‍රශ්න හදුනන ,දැක්මක් ඇති ,,විදෙස් රටවල ජීවත් වෙන සියලුම ලාන්කිකයන්ගේ ආදරයට පාත්‍ර උන කෙනෙක් .අනුර කුමාර මහතාට සියලු දෙවිපිහිට ආරක්ෂාව සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා .අපේ රටට යහපතක් ම වේවා UK අපි

    • @lillyd3016
      @lillyd3016 11 วันที่ผ่านมา +2

      ඊයා …නාමල් රනිල්ලගෙ තියෙන පට්ට ලස්සන මොකක්ද ? හිරිකිතයි

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 11 วันที่ผ่านมา +30

    විශ්ව ආකර්ෂණය වඩාත් ලැබෙද්දි එහෙම ලස්සන වෙනව. එතුමා නිදුක් නිරෝගී වේවා ! තව තවත් ආකර්ෂණීය වේවා !

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 11 วันที่ผ่านมา +49

    ඔහොම තමයි කල දසාව ඉදිරියට හොද වෙනකොට. ❤❤❤❤❤❤❤🎉ජයවේවා මාලිමාවට.

  • @bandusilwa7967
    @bandusilwa7967 11 วันที่ผ่านมา +32

    මට විශ්වාසයි අණුරට සහෝදරයා ඒ වාගේම රටත් ලස්සන කරාවි .

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 11 วันที่ผ่านมา +91

    වසර ගණනාවක සිට අභියෝග දුෂ්කරතා හමුවේ නොසෙලී නොබියව අභක්ෂපාතී සමාජ දේශපාලනික වැඩසටහන් ඉදිරිපත් කරන ඔබගේ අවසාන ප්‍රාර්ථනාව ඉටු වෙනවා නිසැකයි.. .....සේපාල් ඔබ හරි වටින මිනිහෙක්....

  • @anushkarajeev5922
    @anushkarajeev5922 11 วันที่ผ่านมา +28

    අනිවාරෙන්ම. ඒක පැහැදිලි වෙනසක් තියේ අනුර දිසානායගෙ. ඒක ස්මාර්ට් පෙනුමක්.රැවුල් කට්එකත් කාලෙට ගැලපෙන්න වෙනස්වෙලා.මට හිතුනෙ ඒක හැමෝටම තේරිලා නෑ කියලා. අනිත් දේශපාලන නායකයො බියෙන් වැහැරිලා යද්දි අනුර එන්න එන්න තරුණ වෙනවා ❤

  • @nandarathnayaka440
    @nandarathnayaka440 11 วันที่ผ่านมา +83

    මාත් හිතුවා අනුර දැන් ලස්සන වෙලා කියලා

  • @arunaubeysinghe7798
    @arunaubeysinghe7798 11 วันที่ผ่านมา +48

    එක්සත් රාජධානියේ රැස්වීමේදී මම දුටු එක් දෙයක් තිබුණා. විධායක සාමාජිකයින් වේදිකාවට හඳුන්වා දුන් NPP එක්සත් රාජධානියේ ශාඛාවේ විධායක සභික තුෂාරා දසනායක ඇය මුලින්ම Anura Dissanayake ගේ නම ප්‍රකාශ කළ අතර Anura Dissanayake වේදිකාවට එන තෙක් දෙවන නම ප්‍රකාශ කිරීමට බලා සිටි ඇය අනුර දිසානායකට සිය හද පිරි කෘතඥතාව පළ කළාය. එනම් AKD යනු හදවතේ පහළ සිට ලොව පුරා සිටින සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවේ මීළඟ ජනාධිපතිවරයා බවයි.

  • @Rmd289
    @Rmd289 11 วันที่ผ่านมา +98

    Future Smart President Anura...❤
    NPP...❤❤
    බුද්ධි අංශ හොරෙන් ගිහින් ෆොටෝ ගහන්නේ ඒවා වෙන්න බැරිද..😂😂

    • @chamarawimalachandra8803
      @chamarawimalachandra8803 11 วันที่ผ่านมา +9

      නියම කතාව 😂😂😂

    • @gajalanka95
      @gajalanka95 11 วันที่ผ่านมา +1

      🤩🤩🥰❤️🧭

  • @user-cw3si8oq8p
    @user-cw3si8oq8p 11 วันที่ผ่านมา +37

    පින්වන්ත මනුස්සකම..
    අපේ මව්බිමේ නියත ගැලවුම්කරැ..❤❤❤❤❤❤❤❤❤

  • @anomamapa8718
    @anomamapa8718 11 วันที่ผ่านมา +87

    හොද කාලය එන කොට ඕනෙ කෙනෙක් ලස්සන වෙනවා. අනුර පුතා කොහොමත් ලස්සනයි හිත ලස්සනයිනෙ ඒකයි

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 11 วันที่ผ่านมา +3

      Lassana.tiyenne.hite❤❤❤❤❤❤❤ 6:38 you

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 11 วันที่ผ่านมา +39

    හිතේ සතුට වැඩි වෙනකොට ලේ පිරිසිදු වෙනවා ..පැහැපත් වෙනවා අනුර සහෝදරයා ඇත්තටම හැන්සම්❤❤❤බුදු සරනයි ..ඔබතුමාට ත්

  • @user-vh7ps8rf9q
    @user-vh7ps8rf9q 11 วันที่ผ่านมา +40

    ලස්සන පිට විතරක් නෙවේ.... හිත් ලස්සන මිනිස්සු...❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 11 วันที่ผ่านมา +96

    ඇත්තටම අනුර ඉස්සර ටවාඩා❤ලස්සන යී❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 11 วันที่ผ่านมา +30

    මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජවිපෙට ජය අනුරට ජය ඇත්ත තමයි ඔහු ලස්සනයි උගත් බුද්ධිමත් නිරෝගී මත් නායකයෙක් අනුර ඇත්ත ටම අනුර මගේ වයසේ 69 යේ ඉපදිලා තියෙන්නේ මට දැන් ඇස් පෙනීම අඩුයි ලග පේනව අඩුයි කණ්ණාඩි දානව මන් කල්පනා කරා අනුර මගේ වයසේ ඉදල ඔහු කණ්නාඩිය ක් නොදා කොල බලන් කියනව ඇත්ත ටම ඔහු නිරෝගී මත් බුද්ධිමත් තරුණ යෙක් අනුර අපේ රට හදන අපේ නායකය

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰 🇩🇪

  • @lalithnishantha4030
    @lalithnishantha4030 11 วันที่ผ่านมา +30

    සේපාල් ඔයත් දැන් ලස්සන යි හොඳ යි හොඳ යි ඔහෝම යන්

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 11 วันที่ผ่านมา +58

    බොරු මොකටද දැන් ලස්සනයි මොකද හිත පිරිලා දිනයි කියලා එහෙම උනාම ලස්සන වෙනවා

    • @nishaliudeshika9424
      @nishaliudeshika9424 11 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්

  • @dunith305
    @dunith305 11 วันที่ผ่านมา +40

    මමත් ඕක ගොඩ කාලෙක ඉඳලා දැකපු දෙයක් මිනිස්සුන්ගේ ආකර්ෂණය වැඩි වෙද්දී ඕන මිනිහෙක් ලස්සන වෙනව නළු නිළියො දේශපාලඥයො දිලිසෙනව වගේ පේන්නේ ඒකයි

  • @koekloeren3797
    @koekloeren3797 11 วันที่ผ่านมา +39

    ඔව්,හිතේ තියෙන සතුට,, ඒ වගේ හිනාව අවංකයි ❤❤

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft 11 วันที่ผ่านมา +32

    හදවත් ලස්සණ මිනිස්සු වයසට යන්න යන්න ලස්සණ වෙනවා.

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 11 วันที่ผ่านมา +35

    ඇත්තටම දැකුම්කළු i ජයවේවා ape අනාගත ජනාධිපති සහෝදරයා ට

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 11 วันที่ผ่านมา +28

    Mr ANURA ,Oba මුළු ජීවිත කාලයම ලස්සනට inna onanam අවංකව rata palanaya කරලා sathuwanna❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 11 วันที่ผ่านมา +34

    සේපාල් සර්... 👍💙👍
    අනුර සහෝදරයා... 👍💙👍

  • @ravdon4776
    @ravdon4776 11 วันที่ผ่านมา +19

    මම සේපාල් මහත්මයා ගෙ දකින හොදම දේ තමා සමහර සයිකො කාරනා ලෙහල දෙන එක මිනිස්සු න්ට,සේපාල් ලොක්ක ඔයත් අමුතු ලස්සන ක් තියෙනව නිදහස් වෙලා ආවට පස්සෙ keep it up

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 11 วันที่ผ่านมา +23

    ෆුල් ෆේස් රැවුල නිසා තමයි නියම ලස්සන ආවේ

    • @gajalanka95
      @gajalanka95 11 วันที่ผ่านมา

      👍💐🥰❤️

  • @user-us5rl9yf3l
    @user-us5rl9yf3l 11 วันที่ผ่านมา +112

    මගෙ සමහර යාළුවො හිතනවා එයාලා අනුරට ගැලපෙනව කියලත්.

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 11 วันที่ผ่านมา +6

      අයියෝ, එයාට රටේ ප්‍රශ්න විසඳන්න ඉඩ හරින්න.
      වෙන කවුරු හරි හොඳ කෙනෙක් හොයා ගත්තා නම් .......

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 11 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 11 วันที่ผ่านมา

      😂

  • @niroshanirosha4043
    @niroshanirosha4043 11 วันที่ผ่านมา +20

    විශ්වයේ ආශීර්වාදයක් කියලා මන් හිතන්නේ.ඒ කාලෙට වැඩිය එන්න එන්නම ලස්සනයි.

  • @user-cv3bh6iu3n
    @user-cv3bh6iu3n 11 วันที่ผ่านมา +52

    ඇත්තමයි සේපාල මහත්මය

  • @wmajith5433
    @wmajith5433 11 วันที่ผ่านมา +37

    2024 නිසැක ජනපති...අනුර දිසානායක ..👍👍👍🔥🔥🔥🔥♥️♥️♥️♥️

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 11 วันที่ผ่านมา +20

    ආදරෙයි ඹබට ගොඩාක් ❤️❤️❤️
    ස්තූතියි සෙපාල් සහොදරයා...

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 11 วันที่ผ่านมา +30

    AKD ..රටත් ..ජනතාවත් ..ලස්සන ...KARANAWAMAI.ජයවේවා

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 11 วันที่ผ่านมา +8

    අපේ අනුර කුමාර,,
    ජනතාවගේ හිතේ ඉන්න නායකයා උනාම ලස්සන ඉබේම පෙනවා,,,❤️💐

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 11 วันที่ผ่านมา +4

    ඇත්තටම අනූර සහෝදරයා දැන් ඉස්සරට වඩා ලස්සනයි. ඔහුගේ සසර කළ පින්,කුසල ධර්ම ඉස්මතු වෙන්න පටන් අරන්.ජාතියේ පිනට පහළ වූ නායකත්වයෙක්.විශ්ව මාතාවගේ ආශීර්වාදය ඔහුට ලැබෙනවා සත්තයි.සහතිකයි.

  • @slViralhub_14
    @slViralhub_14 11 วันที่ผ่านมา +13

    සේපාල් මහත්මයා ඔබ විශ්ෂ්ට මනුස්සයෙක් ❤ Jaya npp

  • @user-kq6oz1uz4v
    @user-kq6oz1uz4v 11 วันที่ผ่านมา +12

    අමුතු ලස්සනක් නෑ.. ඔහුව විශ්වාස කරන පිරිස වැඩිවීමයි කතාබහට හේතුව. ඉස්සර ඔහුගේ කතාවක් වත් අහන්න අකැමැති අය දැන් නැවතී කතා අහනව.

  • @hemamalani1381
    @hemamalani1381 11 วันที่ผ่านมา +15

    ජනතා ආදරය දිනෙන් දින වැඩි වෙන්න වෙන්න අනුර සහෝදරයාගෙ හිතේ සතුට වැඩි වෙනව ස්වභාවිකව "ලස්සන"සොබාදහම විසින්ම ලබාදෙන ව.

  • @janakageeganage7483
    @janakageeganage7483 11 วันที่ผ่านมา +10

    ජනාධිපති වෙන එක නියතයි. රටේ නායකයා වෙන්න පිනක් තියෙන්නම ඕනේ. ඒ පින බලවත් වෙන කාලය වෙද්දී ඒ පිං පාට අනිවාර්යයෙන්ම මතුවෙලා පේනවා...❤❤❤❤👍👍👍👍

  • @swarnasilijayathilaka6167
    @swarnasilijayathilaka6167 10 วันที่ผ่านมา +3

    අපිට දැන් සේපාල සහෝදරයා වත් ලස්සනයි වගේ පේනව චමුදිතයව කැතම කැතට පේනව අනුර මල්ලි අපට හැමදාම ලස්සන ට පෙනුන❤❤

  • @samithridasanayaka1412
    @samithridasanayaka1412 11 วันที่ผ่านมา +11

    හරි අපූරු සෞන්දර්යාත්මක විග්‍රහයක්.ඇත්තටම අනුර ජනප්‍රිය සන්නාමයක් ලෙස ගොඩ නැංවීමට දැන් හරිම කාලය ඇවිත්.ප්‍රධාන මාධ්‍ය වලිනුත් ‍ඔවුන්ගෙ සංවිධානය තුළිනුත් එවැන්නක් සිදු නොවෙන කොට ඔබ වැනි අයගේ විචාරශීලී අදහස් ඉතා වැදගත්.හරි අපූරුවට ඉතා සංයමයෙන් සුදුසුම වචන පමණක් යොදාගනිමින් ඔබ එය ඉදිරිපත් කළ ආකාරය මාධ්‍ය ක්ෂෙත්‍රයේ කලක් නියැලුණු කෙනෙකු ලෙස මා ඉතා ඉහළින් අගයනවා.මට බලාපොරොත්තුවක් ඇතිවුණා අනාගතයේදී දවසක ප්‍රධාන මාධ්‍යක දොර ඔබ වැනි අයට විවර වේනම් කියා.#melbourne

  • @user-zd8bt2yi9e
    @user-zd8bt2yi9e 10 วันที่ผ่านมา +3

    ඒක ස්වාභාවදර්මය විශ්ව ශක්තිය සියල්ල සමග ඔහුගේ වෙලාව සමග ගැලපිලා එන දෙයක් ,අනිවාර්යයෙන් මේ බලය කේන්ද්‍රගත වෙමින් පවතින්නේ ඒ ශක්තිය යි,මාලිමාවට ජය❤❤

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 11 วันที่ผ่านมา +6

    අඩ්ඩඩ්ඩා.... අනුර සහෝදයාගේ මේ පින්තූරේ දැක්ක දවසේ මටත් හිතුනා පොර දැන් මාර හැන්ඩියනේ කියලා.
    මාලිමාවට ජය නියතයි !!!

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 11 วันที่ผ่านมา +41

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 11 วันที่ผ่านมา +19

    කුමාරයාණනි හදේ කිරූළ හිමි සිංහළ රජ දෙරණේ❤

  • @user-lr5jo3sp4k
    @user-lr5jo3sp4k 11 วันที่ผ่านมา +18

    සිත පිරිසුදු නම් මුහුණ ලස්සනයි.

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 11 วันที่ผ่านมา +10

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු. මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭

  • @fatloose751
    @fatloose751 11 วันที่ผ่านมา +12

    ඒක හොද ලක්ෂණයක් . අනාගතය සුබයි.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 11 วันที่ผ่านมา +16

    සේපාල් මහත්තයටත් හිතෙන දේවල් !

  • @srilankanraja9338
    @srilankanraja9338 11 วันที่ผ่านมา +25

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌👌

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 11 วันที่ผ่านมา +9

    ඇත්තටම අනුර පෙර හිටියට වඩා ස්මාට් තමය්...හේතුව එයා ඇතුලු පක්ශය න්‍යායිකව ගත්තු යූ ටර්න් එක! පංති වය්‍රීය දෙශපාලන භාවිතාවෙන් ඈත්වීම...වෙන මොකුත් නෙවෙය්....දැන් එයා ඇතුලු පක්ශයේ ගොඩාක් දෙනෙකුට ලෝකය ලස්සනට පේන්න පටන් අරන්..දේශපාලන භාවිතවෙදි , සහ ආන්ඩුබලය හරහා රාජ්‍ය බලය අත්පත් කරගත්තට පස්සෙ කරන්න තියෙන්නෙ කුඩා කුඩා දේවල් ටිකක්! සම්ප්‍රදායික ව හිතන රබර් සෙරෙප්පු දාන අපිලිවෙලට අදින කොන්ඩෙ රැවුල නොකපන (සමහරවිට විප්ලවවාදී යෙක් වගේ වේශනිරූපණය වන්නට -පෙරටු ඕපාත )සහ ඇත්ත ජීවිතයත් වය්රයෙන් පුරවාගත්තු සමහරු පක්ශය හැරදාලත් යනවා!!පෙරටුගාමී වැඩක් කරන්න!""!"

  • @kagmanike9343
    @kagmanike9343 11 วันที่ผ่านมา +14

    මධ්‍යම පන්තිය විස්තර කිරීම හරියටම හරි

  • @explorewithsudharman4414
    @explorewithsudharman4414 11 วันที่ผ่านมา +4

    ලාංකීය මිනිසුන්ගේ ලෝකය ලස්සන කරන්න වෙහෙසෙන AKD එකී මිනිසුන්ගේ හදවත් තුල ලස්සනට පිපෙනවා ❤

  • @aluthvisthara8038
    @aluthvisthara8038 11 วันที่ผ่านมา +32

    Well said Mr.Sepal😂😂

  • @anulaanula3887
    @anulaanula3887 11 วันที่ผ่านมา +11

    Akd❤️npp❤️ශ්‍රීලංකා වැජබේවා ❤️❤️🚩🚩🚩🚩

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 11 วันที่ผ่านมา +3

    හිත් ලස්සන මිනිස්සු කවදත්
    ලස්සනයි.
    වයසට යන්නේ බොහොම හෙමින්.

  • @shiromizoysa2961
    @shiromizoysa2961 11 วันที่ผ่านมา +25

    Ape sodaraya jeya wewa ❤❤❤

  • @chethamindinu3192
    @chethamindinu3192 11 วันที่ผ่านมา +13

    ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤

  • @priyangikaganepola1973
    @priyangikaganepola1973 11 วันที่ผ่านมา +20

    තමන් කරන්න ඉන්න කිසිම දෙයක් අතාරින්න එපා.. අනුර කුමාර ව ආදර්ශයට. ගන්න . සීයට 3 නේ හිටපු කොල්ල ගෙ ගැම්ම කොහොමද දැන්.. dont give up🎉🎉❤

    • @ravdon4776
      @ravdon4776 11 วันที่ผ่านมา +4

      අනිවාරෙන් මාත් ඒක ගැන හිතල මට මොනවද බන් තියෙන ප්‍රශ්න බලපන්කො අනුරල ඇතුලු සහෝදර පිරිස කියල ඔලුව හදා ගන්නව❤

    • @user-yv3dl3mg5f
      @user-yv3dl3mg5f 11 วันที่ผ่านมา

      @@ravdon4776❤❤

    • @madushanka7859
      @madushanka7859 11 วันที่ผ่านมา +1

      Dinnata passe jaya samaramu neh..danma welapaha wadii..Anika maru chanda daayakayone lankawe inne..sure naa dinanakam😮

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 11 วันที่ผ่านมา +10

    AKD ඇත්ත වශයෙන්ම දැන් ලසිසනයි තමා මාලිමාවට ජය වෙවා ජාතික ජනබල වෙගයට ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nirmaladevi4023
    @nirmaladevi4023 11 วันที่ผ่านมา +4

    Jvp නාන්නේ කියපු කුහනයන්ට තමා දැන් මේවා බලාගෙන ඉන්න බැරි . 🤝🤝🤝❤️

  • @janakakasthuri3850
    @janakakasthuri3850 11 วันที่ผ่านมา +6

    නියමයි කතාව.සේපාල් අමරසිංහ සහෝදරයා 👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 11 วันที่ผ่านมา +21

    දැන් ‍සජියාත් ඔය විදිහට රැවුල වවයි ද දන්නේ නැහැ බැරි බැරි ගානේ

    • @jayanisandamali6125
      @jayanisandamali6125 11 วันที่ผ่านมา

      ඔයා හරි.වෙන්න පුලුවන් 😆

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 วันที่ผ่านมา

      👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣🤣😂

    • @SumuduAsangika
      @SumuduAsangika 11 วันที่ผ่านมา

      😂😂😂

    • @YyYy-kt1ye
      @YyYy-kt1ye 11 วันที่ผ่านมา

      Sajiya ge muna nabiliyak wahala wage😂😂😂😂😂

    • @gajalanka95
      @gajalanka95 11 วันที่ผ่านมา

      😂😂😂

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 11 วันที่ผ่านมา +3

    🎉අපේ එකාගෙ හදවත ලස්සනයි , පිරිසිදුයි ❤❤❤❤ මේක අනිවාර්යයෙන් හරි විදිහට වෙනස් කරනව❤❤❤

  • @arunahewage1900
    @arunahewage1900 11 วันที่ผ่านมา +18

    Universal wishes & blessings

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪

  • @dayanjayasingha6941
    @dayanjayasingha6941 11 วันที่ผ่านมา +12

    Yes he is very pleasant .

  • @haroldperera697
    @haroldperera697 11 วันที่ผ่านมา +14

    Gobba puthano එක්ක thibbam
    Anura උගත් බුද්ධිමත් naluvek..❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯👍🏾👍🏾🇱🇰 🇱🇰 🇩🇪

  • @RuwanAbeywickrama-ut9ng
    @RuwanAbeywickrama-ut9ng 11 วันที่ผ่านมา +3

    සෙපාල් සහොදරයා ඔබත් ඒ වගේම ලස්සන වෙලා..

  • @samanlalani1766
    @samanlalani1766 11 วันที่ผ่านมา +7

    වත නොව ,හදවතය් හොඳ අයගේ ලස්සන .යුගයේ අවශ්‍ය තාවය ඔබ y අනුර සහොදරයා npp ජය පතමි .

  • @koekloeren3797
    @koekloeren3797 11 วันที่ผ่านมา +4

    කකුල නවා ගෙන හැඩයට ඉන්න කොට කලිසමට එන රැලි නිසා ෂිපර් එක ලගින් නැවෙනවා,ඒකම තමයි හේතුව, ඩෙනිම් කලිසමට මීටත් වැඩිය පැහැදිලියි ,, කොහොම උනත් අනුරට ජය ❤❤

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 11 วันที่ผ่านมา +16

    හදවතේ ඇති කැමැත්ත එලෙසට ප්‍රකාශ වේ

  • @thanushkamanju
    @thanushkamanju 11 วันที่ผ่านมา +2

    👍😊 රටත් ලස්සන කරමු අනුර අය්යේ 👍👍🌼🌼❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 วันที่ผ่านมา +5

    අපේ සේපාල් මහතා.💯✅👍🏾💯✅ 🇱🇰 🇩🇪

  • @r.adikaram30
    @r.adikaram30 11 วันที่ผ่านมา +5

    හදවතින්ම ලස්සන මිනිස්සු වැඩට බැහැලා වැඩකරන කොට එහෙම තමයි.
    ඒත් මේ මොහොතේ ඔය මළ සමයන් කතා උළුප්පන්නේ නැතිව ඒ මනුස්සයට ශක්තියක්‌ වන කතා සමාජගත කලොත් හොඳයි