ඕනෑම දෙයක් ලබා ගන්න තවත් ලේසි ක්‍රමයක් .(pillow method )An easy way to get anything

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 638

  • @DanushiDarmasena
    @DanushiDarmasena 11 หลายเดือนก่อน +15

    මාත් මේ ක්‍රමය කරලා බලනවා අනිවාරෙන්ම හරියාවි කියන විශ්වාසයෙන් ....විශ්වයට අනෙකවාරක් ස්තූතියි...ස්තූතියි....✨️✨️✨️✨️

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +63

    මට දවස් 4 හරිගියා 😍 හීනෙකින් වත් වෙයි කියලා හිතුවේ නැති දෙයක් මට පුලුවන් උනා කර ගන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 😍❤️

    • @napurudhoni8630
      @napurudhoni8630 ปีที่แล้ว +2

      Oya karapu widiha kiyanna

    • @DanushiDarmasena
      @DanushiDarmasena 11 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් සතුටුයි 😍

    • @nuwanthikasanjeewani4745
      @nuwanthikasanjeewani4745 10 หลายเดือนก่อน +1

      සතුටුයි❤

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 10 หลายเดือนก่อน

      ​@@napurudhoni8630Mt wenna ona de liyla mn nida gnn gman eka una wage hituwa

    • @kamanisamarasinghe8561
      @kamanisamarasinghe8561 8 หลายเดือนก่อน +2

      දවස් තුනට කොළ තුනක්ද ලියන්නේ

  • @gayanitharushika3694
    @gayanitharushika3694 2 ปีที่แล้ว +17

    ඔබතුමියගෙ වීඩියෝ බලනකොටත් මගෙ හිතට සැනසීමක් ... බොහොම පින් ඔබතුමියට🥺❤️

  • @bandularathnapala
    @bandularathnapala ปีที่แล้ว +8

    මෑනියනි, ඔබ තුමිය කියූ පරිදි 5 *55 ක්‍රමය මම අත් හදා බැලුව මගේ අරමුණු ඉශ්ට උනා, මට හරි සතුටුයි ,ඔබ තුමියට බොහොම ස්තුතියි , එසේම විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 2 ปีที่แล้ว +32

    මම මේ දේවල් කරනවා. ඇත්තටම ඔබ තුමීයට ස්තූතියි. මට සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. බුදු සරණයි.

  • @anuradhamadushani9568
    @anuradhamadushani9568 2 ปีที่แล้ว +13

    මම කිසිම දෙයක් විශ්වාස කරන්න කැමති නෑ එක එක වීඩියෝ බලලා.ඒත් මට මේ මිස් දැක්කහම කරන්නම හිතුනා.මම මෙයාගේ පළවෙනි වීඩියෝ එකකින් ගොඩක් ප්‍රතිඵල ලැබුවා.අනිවාර්යෙන් මේකත් කරනවා.ඔබට ගොඩක් ස්තූතියි.මිස් තවත් ගොඩක් ලස්සන වෙලා.ආදරෙයි ගොඩාක්.😘😘😘😘

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      ආදරෙයි

    • @KalaniRanaya
      @KalaniRanaya 6 หลายเดือนก่อน

      ​@@kanchanapethiyagodaslt.v.1041mis mata oba ekka pawudgalikawa katha karanna onii🙏plz

  • @niroshanirandunu5570
    @niroshanirandunu5570 2 ปีที่แล้ว +11

    මමත් කරගෙන යනවා .ගොඩක් ප්‍රතිඵල තියෙනවා .හැමදෙම හොදින් පැහැදිලිව කියාදෙන් ඔබ තුමියට විශ්වයේ ආශිර්වාදය ලැබෙවා 💐💐

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +26

    මිස් මමත් විස්වාස කරනවා මේ වා..මටත් හරිගියා හරියටම මිස්ට ගොඩාක් ඉස්තුති ..විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..❤🙏

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv ปีที่แล้ว

      ඔබ තුමියට ගොඩක් ඉස්තුතියි තෙරැවන් ❤

  • @Sagarika742
    @Sagarika742 3 หลายเดือนก่อน +6

    මේ විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සු ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤

    • @MallikaEkanayaka-q3m
      @MallikaEkanayaka-q3m 28 วันที่ผ่านมา

      😍😍😍😍😍🌹🌹🌹🌹🌹

    • @channel1tv108
      @channel1tv108 15 วันที่ผ่านมา

      ඔබ.තුමියට.ස්තුතියි.ගොඩාක්.පිං

  • @buddikaedirisinghe2800
    @buddikaedirisinghe2800 2 ปีที่แล้ว +23

    මෙහි ප්‍රතිඵල ලැබිතිබෙනවා ඔබ......... තුමියටත් විශ්ව මෑනියන්ටත් අනේක වාරයක් ස්තුතියි...ස්තුතියි... ස්තුතියි...

  • @channeldmanu9909
    @channeldmanu9909 2 ปีที่แล้ว +8

    දවස් 9 කලාට පස්සේ අයෙත් ඒ කාරණය ඉටු වෙනකන්ම ඒ ආයෙත් කරන්න ඕනිද, මම දවස් 9කලා ඒ කරුණා ගොඩක් දුර‍ට හරියන්න වගේ තියෙන්නේ මම ඒකම ආයේ කරන්නද, මට ලොකු විස්වාස යක් තියනවා ඔබ තුමියට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි... බුදුසරණයි.... 🙏

  • @beequeen4607
    @beequeen4607 2 หลายเดือนก่อน +2

    මගේ ආදරය සම්බන්ධයෙන් පැවතුණා වූ ප්‍රශ්න, බාධක කරදර සහමුලින්ම අවසන් වී සතුට සැනසීම සෞභාග්‍යය උදා කර මගේ ආදරය රැක දුන් මගේ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි 💫
    මැතිනියනි ඔබටත් ස්තූතියි 🙏

    • @UdayaKumar-qd5ek
      @UdayaKumar-qd5ek 23 วันที่ผ่านมา

      රී😂𒖻ීඩ් එ😅 geez

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +33

    ගොඩාක් ඉස්තුති අපිට මේ දේවල් කියලා දෙනවට..මිස්නම් තවතවත් ලස්සන වෙලා..විශ්වයේ ආශිර්වාදය ලැබේවා බුදුසරණයි .❤😘🇦🇪

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +11

      පහුගිය ටිකේ අසනීප වුනානෙ කන්න බැරිව ඉඳල දැන් ඒවටත් එක්ක කනවා .ඒක වෙන්න ඇති නේද .ස්තුතියි ඔයාට තෙරුවන් සරනයි

    • @waddafuniture7026
      @waddafuniture7026 2 ปีที่แล้ว +3

      👍🏻

    • @dimuthulokumudali6470
      @dimuthulokumudali6470 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @besttraxxasfan253
      @besttraxxasfan253 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +7

    මිස්ගේ වීඩියෝ හැමදාමත් උදෙන්ම බලනවා මිස්ව උදේට දැක්කමත් මට මුලු දවසම හරිම . ප්‍රොබෝධමත් 🤗🤗🙏🙏❤️❤️❤️..

  • @sunilgunarathna8237
    @sunilgunarathna8237 8 หลายเดือนก่อน +1

    මෙම වීඩියෝව පෙන්වීමට සැලැස්වූ මාගේ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ..ස්තූතියි ..ස්තූතියි ❤❤

  • @princesssujeewa9891
    @princesssujeewa9891 2 ปีที่แล้ว +8

    මිස් අද ගොඩාක් ලස්සනයි ,ඔයාට ගොඩාක් පින්,මේ දේ මම අනිවාර්යයෙන්ම කරනවා මට අත්‍යවශ්‍යය යහපත් කරුණක් වෙනුවෙන් ,තෙරුවන් සරණයි 🙏

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 2 ปีที่แล้ว +42

    මම law of attraction පුදුම විදිහට විශ්වාස කරන කෙනෙක් ...මට අවස්තා කීපයකදීම මෙහි ප්‍රතිඵල ලැබී තිබෙන ...ඔබ තුමියටත් විශ්ව මෑණියන්ටත් ස්තූතියි

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +5

      ගොඩක් සතුටුයි

    • @MadhuMadhu-xy1or
      @MadhuMadhu-xy1or 2 ปีที่แล้ว +1

      Pls මටත් udau කරන්න කෝ මාගෙ bf මාගෙ හිත රිදෙන දේවල් kiynwa මට දුකයි මම ඉන්නේ දුර රට. Bs

    • @kaumadisunethra6294
      @kaumadisunethra6294 2 ปีที่แล้ว +1

      සත්තකින්ම මටත් .තෙරුවන් සරනයි ඔබතුමියට

    • @malshpiyarathna8425
      @malshpiyarathna8425 2 ปีที่แล้ว +1

      @@MadhuMadhu-xy1or math oy prashnemai inne..

    • @imalibandara8178
      @imalibandara8178 2 ปีที่แล้ว +1

      Ane Matt udaw karnna man adare karna kenawa labaganna eyat Mata kamati eyge amma akamati nisa eya man ekka katkaranne na pin sidda wei udaw karnna 🙏

  • @ashajayasuriyajayasuriya1664
    @ashajayasuriyajayasuriya1664 2 ปีที่แล้ว +11

    ඔබතුමිය කියන එවා හරි .අනෙ මට හරි කියා.මම ගොඩක් සතුටුයි .ගොඩක් පින්.විශ්ව ශක්තිය හරි .විශ්ව ශක්තිය ට ස්තුතියි .ඔබතුමියට ස්තුතියි .

  • @wasanaranashinghe
    @wasanaranashinghe 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි මිස්.මන් ගොඩක් විශ්ව ශක්තිය විශ්වාස කරන කෙනෙක්.❤️ බුදුසරණයි මිස්ට

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 ปีที่แล้ว +26

    ආදරය කරන කෙනා අපිට ගොඩක් ආදරය වෙලා අපි එක්කම ඉන්න ක්‍රමයක් කියලා දෙන්න මිස් ගොඩක් පින් 🥀🙏💕

    • @shanaththanayaka8950
      @shanaththanayaka8950 ปีที่แล้ว +1

      කුරුදු කෙම කරන්න

    • @AnuraKumara-s7d
      @AnuraKumara-s7d 11 หลายเดือนก่อน

      ​@@shanaththanayaka8950kurudu krame karanne kohomada

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +9

    බොහෝම ස්තුතියි මිස්🙏විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි🙏

  • @sandunimaheshika1467
    @sandunimaheshika1467 2 ปีที่แล้ว +14

    අනිවාර්යයෙන් කරන්න ඕනි 😊😊 ලොකු විශ්වාසය්ක් තියෙයි .විශ්ව මෑනියන්ට ස්තූතිය 😊😊😊

  • @renukamayadunnage8021
    @renukamayadunnage8021 ปีที่แล้ว +5

    ඔබ තුමියට බොහෝ පින්..ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි ....!

  • @AyomaChandima
    @AyomaChandima 2 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤ස්තුතියි

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +3

    විශ්වයෙන් මට ලබාදුන් සියලුම දේට ස්තූතියි ස්තූතියි ස්තූතියි .

  • @sachigamage9361
    @sachigamage9361 ปีที่แล้ว +5

    මම මේ දේ කරල තියෙනවා ඉතාමත් සාර්ථකයි.

  • @nishanthiaberathne1357
    @nishanthiaberathne1357 7 หลายเดือนก่อน

    මං අද මේ දේ කරනවා ❤ විස්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️ ඔබතුමියට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว +21

    අද ඔබතුමිය වෙනදාටත් වඩා හරිම ලස්සනයි 💖💖💖😍😍😍

  • @dammikamanel9147
    @dammikamanel9147 2 ปีที่แล้ว +9

    බෙහෙවින්ම ස්තුතියි මිස් ..විශ්වයට ස්තූතියි ...ඔබතුමියට ගොඩාක් ස්තුතියි .

  • @sudarma8148
    @sudarma8148 2 ปีที่แล้ว +3

    මම විශ්වාසයෙන් කරපු ප්‍රාර්ථනයක් හරි ගියා,විශ්වයට ස්තුතිවේවා

  • @damayanthiranasinghe7819
    @damayanthiranasinghe7819 2 ปีที่แล้ว +7

    ඔබ තුමිය දැකිමත් සතුටක්..බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට..

  • @nadewasa2514
    @nadewasa2514 ปีที่แล้ว +6

    ඇත්තටම විශ්ව ආකර්ශණ නීතිය හරියටම හරි.මේ හැමදේකටම විශ්ව මාතාවට ස්තූතීවන්ත වේවා.🙏🙏🙏🙏❤️❤️❤️

  • @anushafonseka8727
    @anushafonseka8727 8 วันที่ผ่านมา +1

    බොහෝම ස්තුතියි....❤🙏

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය .මට විශ්වාසයි ,ඔබ තුමියටත් මගෙ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏❤🙏❤🙏❤💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕💛🦋💛🦋💛🦋💛🦋💛🦋💛🦋💛🦋💛🦋💛🦋

  • @ishuhewage7267
    @ishuhewage7267 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏❤️

  • @s.t.karunathilaka2381
    @s.t.karunathilaka2381 ปีที่แล้ว +5

    මිස් අපිට විශ්වයට ස්තූතියි කරද්දී...දේවල් කිහිපයකටම ලබාදුන්නාට ස්තූතියි කියලා කිව්වාට කමක් නැද්ද.

  • @sumudukaushalya1606
    @sumudukaushalya1606 2 ปีที่แล้ว +6

    ඔබ තුමියට බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි ... මේ සියලු කරුණු අපිට කියලා දීම පිළිබඳ.🙏🙏🙏

  • @nilminideepika4186
    @nilminideepika4186 2 ปีที่แล้ว +14

    ගොඩාක් ස්තුතියි මිස් මමත් low of attraction follow කරනවා.මට ගොඩාක් විශ්වයේ ආශිර්වාදය නිතරම ලැබෙනවා.ඉස්සර මට ගොඩාක් ප්‍රශ්න තිබුනා.ඒත් දැන් මම ඉන්නේ ගොඩාක් සතුටින් .මට අවශ්‍ය දේ මට කොහොමහරි ලැබෙනවා.මම මිස්ගේ වැඩ සටහන් බලලා ජීවිතය විදින කෙනෙක් .මිස්ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි මිස්.🙏🙏🙏🙏

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +2

      ගොඩාක් සතුටුයි මගේ වචන එක්කෙනෙකුට හරි ශක්තියක් නම් මට සතුටුයි

    • @sirimaudawatta1266
      @sirimaudawatta1266 3 หลายเดือนก่อน

      .

  • @nadishiromi1962
    @nadishiromi1962 2 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩක් ඉතුති.මිස් ගොඩාක් ලස්සනයි අද.මම මෙ ඩෙවල් අත්‍ර් හදා බලල තියනව.මට හරි ගියා.විශ්වයට ගොඩාක් ඉස්තුති.බුදු සරනයි

  • @shiromekularathne1555
    @shiromekularathne1555 2 ปีที่แล้ว +3

    ගොඩාක් දවසකින් නේද video 1k damme .බොහොම ස්තුතියි nangi .බුදු saranai ඔයාට .

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් ඔබ තුමිය ගොඩක් සිරියාව යි දැක්කත් සිත pehedenwa. බුදු සරණයි 🥀🙏🙏❤️

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 ปีที่แล้ว +2

    ස්තුතියි මිස් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @roshanidayarathna5806
    @roshanidayarathna5806 ปีที่แล้ว +2

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @imaliiranya647
    @imaliiranya647 9 หลายเดือนก่อน +1

    thank you a lot ,all your techniques are working for me .Thanks again .God bless you .

  • @DammikaWijekoon-ce3oq
    @DammikaWijekoon-ce3oq 9 หลายเดือนก่อน

    ආදරණිය විශ්වයට ස්තුති මේ විඩියොව දකින්නට සැලසු ඔබඔබතුමියට ගොඩක් ස්තුති රාත්‍රි සෙවය කරන කනෙක් කොහොමද මෙය සිදු කරන්නේ මම දවස් 6ක් දිවා කාලයෙත් දවස් 4ක් රාත්‍රි කාලයෙත් සෙවය කරනවා එක දිගට දින 9ක් සිදු කරන්ඩ විසදුමක් කියන්ඩ පුළුවන් ද

  • @rupikadamayanthi6628
    @rupikadamayanthi6628 ปีที่แล้ว +2

    ඔබතුමියට ගොඩක් ස්තුතිය විශ්වයට අනේකවාරයක් ස්තුතිය 🙏🙏🙏

  • @ShiranLakshitha-qs9qx
    @ShiranLakshitha-qs9qx 4 หลายเดือนก่อน

    මෙවනි දේවල් කියා දෙන ඔබටත් ආදරණීය ව්ශ්වයටත් බොහෝමත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @iromishanika3396
    @iromishanika3396 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි මිස්.
    මේ දේවල් ඇත්ත.
    මට ප්‍රතිඵල ලැබිලා තියනවා .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘

  • @nissankathilakarathena9540
    @nissankathilakarathena9540 7 หลายเดือนก่อน

    අනේක වාරයක් විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chamindadasanayaka1550
    @chamindadasanayaka1550 2 ปีที่แล้ว +6

    තෙරුවනේ අනන්ත ගුණ බල ලැබේවා මිස් .....

  • @nadeeshaattanayaka1140
    @nadeeshaattanayaka1140 ปีที่แล้ว +3

    ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමියට 🙏🙏❤️

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว +2

    ඇත්තටම නොදන්නා දේවල් ගැන කියලා දෙනවාට ඔබතුමියට බොහොම ස්තූතියි වගේම බොහොම පින් ඔබ තුමියට තෙරුවන් සරණයි දීර්ගයුස ලැබේවා විශ්ව මාතවටත් අනෙක වාරයක් ස්තූතියි මගේ ආදරේ නැවත ලං කර දුන්නාට

  • @niroshavijekoon5249
    @niroshavijekoon5249 2 ปีที่แล้ว +3

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!නිරෝගි වෙිවා!

  • @machoprogram689
    @machoprogram689 4 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි මිස් විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chamindaniroshan9136
    @chamindaniroshan9136 2 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි ඔබ තුමියට ......💖

  • @HashiniHirunika-l2t
    @HashiniHirunika-l2t 8 หลายเดือนก่อน +1

    ස්තූතිය මිස් විශ්ව මාතාවට ස්තූතියි

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 2 ปีที่แล้ว +2

    මේ දේවල් කියා දුන් ඔබට ත් විස්වයටත් ගොඩක් පිං.බුදු සරණයි.

  • @chanchalasewmini3208
    @chanchalasewmini3208 3 หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤🙏

  • @ChandrikaNimali-ei5nl
    @ChandrikaNimali-ei5nl 3 หลายเดือนก่อน

    wiswayata stuti wawa wiswayata stuti wawa wiswayata stuti wawa obtumiyata බොහෝම පින් hitata සැනසුම ලැබුණා ❤❤❤❤

  • @piumiweerasinghe1745
    @piumiweerasinghe1745 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ස්තූතියි ඔබමටපෙන්වු විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි බොහොම ස්තූතියි ඔබතුමියගෙ මේ දැනුවත් කිරිමට ද අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තුතියි බොහොම ස්තූතියි ස්තූතියි ස්තුතියි බොහොම ස්තූතියි ස්තූතියි ස්තුතියි බොහොම ස්තූතියි ස්තූතියි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @madusenera
    @madusenera 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති akke oya kiyana dewal හරියටම hari😍

  • @disnaranaweera756
    @disnaranaweera756 2 ปีที่แล้ว +3

    හිතට සැනසීමක් ලබා දුන් ඔබට ස්තුතියි

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි

  • @jgfjhbvf2988
    @jgfjhbvf2988 ปีที่แล้ว +1

    මගෙ විශ්ව මතාවට ගොඩාක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @nawodyatharu9903
    @nawodyatharu9903 2 ปีที่แล้ว +1

    මිස් කරුණාකර මෙයට පිළිතුරක් ලබාදෙන්න .සඳු පමණක් 7 වැනි කොටුවේ සිටී නම් කුඩා කලදීම පියා අහිමිවීම හෝ වෙන්වීම සිදුවෙනවාද ? (කන්‍යා ලග්නය )

  • @SCPSirenhead-x1u
    @SCPSirenhead-x1u 2 หลายเดือนก่อน

    ස්තුතියිමිස්❤විශ්ව මෑණියන්ටඅනේකවාරයක්ස්තුතියි

  • @sujathakumari425
    @sujathakumari425 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබ තුමියටත් විශ්ව මාතාවටත්.🙏🙏🙏🙏🙏🙏

  • @thari1302
    @thari1302 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 😊 ❤️🎉

  • @ItzMeRashiiii
    @ItzMeRashiiii ปีที่แล้ว +8

    විශ්වයට අනේකවාරයක් ස්තුතිය ❤️🙏🙏🙏🌏

  • @priyankarathnayaka1201
    @priyankarathnayaka1201 ปีที่แล้ว +1

    Mis oya nm.harima hodai oya kiyana.hemadema.hariyatama hariyanawa viswaya maginkarana.hemadema ඇත්ත oya ta mita.wada.issarahata.yanna viswaye asir.wadaya viswa.sakthiy obata.lebenna kiyal.eka.thin.partha na.karanawa.oya ta.siyalu.devi.reka.waranai..💕🙏🙏🙏💕 ewagema.budusaranai 💕🙏💕❤️❤️👍

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 2 ปีที่แล้ว +1

    Godak sthuthi miss....me kramaya man kala....rathu penaknam neme gaththe....

  • @malaniweerasinghe2523
    @malaniweerasinghe2523 ปีที่แล้ว

    දවස් තුනක් එකම කොලෙ ලියනවාද ?දවසින් දවස වෙනත් කොලවල ලියනවාද ඔබ තුම්යට ගොඩක් ස්තුතියි !!!ස්තුතියි!!!ස්තුතියි !!!

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 9 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤️

  • @asinsalathenuwara8706
    @asinsalathenuwara8706 2 ปีที่แล้ว +3

    ඔබතුමියට බොහෝම ස්තූතියි ❤️

  • @charunikawasala6196
    @charunikawasala6196 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි මැඩම් ❤️

  • @SurprisedBoomBox-xf7ck
    @SurprisedBoomBox-xf7ck 8 หลายเดือนก่อน

    ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනෙක වරක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @mangalikamudiyans5885
    @mangalikamudiyans5885 2 ปีที่แล้ว +1

    I did this method. Success 😀😀Thank you miss. God bless you 🙏🙏

  • @liyangenisansala1330
    @liyangenisansala1330 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ඔබතුමියට 💐💐💐

  • @indunilperera9561
    @indunilperera9561 ปีที่แล้ว +1

    Aththamai...harima sarthakai...sthoothi godaak

  • @SamanthaSamantha-j4f
    @SamanthaSamantha-j4f 9 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි

  • @premakumarawijekoon9580
    @premakumarawijekoon9580 9 หลายเดือนก่อน

    🙏🙏🙏ව්ශ්ව මාතාවට ස්තුති මගේ රැකීයාව රැක දුන් නිසා 🙏🙏🙏ස්තුතියි 🙏🙏🙏ස්තුතියි 🙏🙏🙏ස්තුතියි

  • @RaRa-Online
    @RaRa-Online 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබතුමියට.🙏💝

    • @sujaniperera8277
      @sujaniperera8277 2 ปีที่แล้ว +2

      Matath sithu deval labuna .sthuthi obatumita saha wishwayata

  • @LAKMALILAKMLILRM-nz8fd
    @LAKMALILAKMLILRM-nz8fd ปีที่แล้ว

    අනේක වාරයක් ස්තුති ව්ශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ඔබ තුමියටත් ගොඩාක් පිං

  • @NimeshichathurangaChathu-fp8pp
    @NimeshichathurangaChathu-fp8pp ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว +1

    දෝනිමෙලොවට බිහිකර දෙමාපියන්ට පලමුව පින් දෙනව,හදවත පිරිසිදු බව තුනක හොදටම තේරෙනව, මම අවුරැදු හැට තුනක අමිමා කෙනෙක් මගේ ජීවිත කාලයටම මෙවන් පිරිසිදු සිතක් හමුවෙලා නැහැ, මේ මොහොත ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +3

    ව්ශ්වයට ස්තුතියි 🙏 ඔබතුමියට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @lilagamage6817
    @lilagamage6817 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමියට බොහොමත්ම ස්තුතියි 🙏🙏🙏

  • @menuri1313
    @menuri1313 2 ปีที่แล้ว +2

    විශ්වයට ස්තූති වේවා මට මෙය මුණගැස්සුවට 💖🙏

  • @NethmiSansalaNeth
    @NethmiSansalaNeth 4 หลายเดือนก่อน

    ඔබ තුමියටත් විශ්වයටත් ස්තූතියි 🙏🙏

  • @maduwanti659
    @maduwanti659 2 ปีที่แล้ว +1

    Aththatama me de mama Kara godak sarthakai aththatama mama godak sathutin innawa oba thumiyata godak isthuthi

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 10 หลายเดือนก่อน

    ඔබ තුමියට නීරෝගී සුවය ලැබේවා....ස්ත්තියි ඔබටත්..විශ්ව මාතාවටත්

  • @erandyhevage188
    @erandyhevage188 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි oba thumiyata.

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 2 ปีที่แล้ว +3

    ඔබතුමියට බොහොම ස්තුතියි ! බුදු සරනයි 🙏🙏🙏

  • @DayaRajapaksa
    @DayaRajapaksa 29 วันที่ผ่านมา

    මිස්ට ගොඩක් පින්

  • @dushanichamika9599
    @dushanichamika9599 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූති මිස් ❤️❤️❤️.

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว

    ඔබතුමියට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,,, ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, මම මධුෂානි කුවේට් සිට

  • @priyankarathnayaka1201
    @priyankarathnayaka1201 ปีที่แล้ว +2

    Mt.ayawa.laba.dun.viswayata.sthuthi 💕💕🙏🙏🙏💕💕

  • @deepanirathunga8818
    @deepanirathunga8818 2 ปีที่แล้ว +1

    සමහර අයට හරි යනවා. එත් . . මන් ආසයි විශ්ව ශක්තියට. . ඒත් ඔය කියන විදියට නොලබුනු දෙයක් ලැබුනා කියලා හීන දකින්න බැහැ. ටිකක් මේ කියන දේ ගැබුරින් හිතලා මන් වගේ අයට ගැලපෙන විදිහටත් ක්‍රමයක් කියලා දෙන්න

  • @yashodhawijesinghe4871
    @yashodhawijesinghe4871 10 หลายเดือนก่อน

    පලමු අවස්ථාවේ අරමුණ පමණක් ස්තුතිය නැතුව ලියලා, ඊට යටින් අරමුන ඉටුවුනාට ස්තුතියි ලෙස ලියන්න ඕනි. එහෙම නේද මිස්,මන් නිවැරදිද?