Ven Kelaniya Sasanawansh Thero | පූජ්‍යපාද කැළණියේ සාසනවංශ ස්වාමීන්වහන්සේ | Bana | Dharma Deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 31

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d 27 วันที่ผ่านมา

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏

  • @DinuFonseka
    @DinuFonseka 2 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ ධර්ම දේශනාව හොදට තේරෙන විදියට ඔබ වහන්සේ දේශනා කරනවා තව තවත් අහන්න ආසයි.ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා !!

  • @PoojaniValantino
    @PoojaniValantino 19 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට නිරෝගී සුව ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 3 หลายเดือนก่อน +8

    සාදු!සාදු!සාදු!ගවුරවනීය ස්වාමීන් වහන්ස, මීට පෙර මෙම සූත්‍රය ධර්ම ඩේශනා වලදී අසා තිබුනත් මෙතරම් විචිත්‍ර ලෙස කර්ණ රසායන ලෙස පැහැදිලි ලෙස ධර්ම කාරනා අසා දැනගත්තේ අදයි.මට දහම අසා සිටියදී බුදු රජානන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්න ගුනයේ දැක්වෙන චරන ධර්ම සහ විද්‍යා නැණ පිලිබද විතරය සිහියට නැගුනා.බොහෝ දුර ගමන් ගියා දර්මයේ යම් යම් සිදුවීම් ඔස්සේ.හරිම මධුර මනෝහර වූත් චිත්තාකර්ශනීය වූත් දේශනාවක්. ඔන්බ වහන්සේට මෙවන් ධට්ම්ම දේශනා තව තවත් දේශනා කිරීමට ශක්තිය ධයිර්‍යය ලැබේවා.නිරෝගී සුවයත් දීර්ඝායුත් ලැබේවා කියා බෝමත්ම ගවුරවයෙන් ප්‍රාර්ථනා කරමි.❤❤❤

  • @indramg3331
    @indramg3331 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් ධර්ම දානය පූජා කල පිංවතුන් දේශකයානන් වහන්සේ ඇතුලු සවන්දුන් අප සෑම දෙනාටම මේපිං බලයෙන් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @SepaliChandralatha
    @SepaliChandralatha หลายเดือนก่อน +1

    Sadu sadu sadu.obvahanseta Teruwan saranyi

  • @rasikabaddegamage2317
    @rasikabaddegamage2317 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.... පින්වත් සුවමින් වහන්සේට නිදුක් නිරගී දුවය ලැබේවා.... සාදු සාදු සාදු....

  • @lalalwis7679
    @lalalwis7679 7 วันที่ผ่านมา

    සාදු සාදු

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.

  • @enarajayakody328
    @enarajayakody328 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AjanthaKumari-j7r
    @AjanthaKumari-j7r 17 วันที่ผ่านมา

    Oba wahanseta theruwan saranai

  • @chulaninawarathna4646
    @chulaninawarathna4646 4 วันที่ผ่านมา

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏

  • @wattagefanando3911
    @wattagefanando3911 25 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු

  • @pathmawathipathmawathi-ev2xy
    @pathmawathipathmawathi-ev2xy 2 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට දීර්ගායු වේස්වා.සදු සදු

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 3 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ,ඉතාම අගනා ධර්ම දේශනාවක්.අපේ මිනිස්සු නම් කන්ට හරිම හපන්නු තමයි .ඕනම වැඩක් සූදානම් කරද්දී සංග්‍රහයට විශේශ ස්තානයක් දෙනවා. කන්න ගියාමත් සීමා පනිනවා.පිංකම් ගෙවල් වල කරන දේවල් දැක්කම මේ අය බවුද්ධයෝඩ කියල හිතෙනවා. කවදා මිනිස්සු හැදෙයිද දන්නෙ නෑ හාමුදුරුවනේ.

  • @Angelgsm
    @Angelgsm 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි 🙏

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 29 วันที่ผ่านมา

    🙏🙏🙏👍😇

  • @TharushiDamsarani
    @TharushiDamsarani 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake หลายเดือนก่อน

    වන්දනීය පූජනීය
    කැළනිය ගරු කටයුතු අපගේ සාසනවන්ශ ස්වාමීන් වහන්ස දේශනා කරනු ලබන සියලු ධර්මයන් ඉතාම ඕනෑකමින් ආශාවෙන් යුතුව ශ්‍රවනය කරන අතරම මේ ආනිශන්ස බලයෙන් සිතෙහි ඇතිවන සැහැල්ලු බව
    ගතෙහි ඇතිවන පීඩා ඉක්මනින්ම දුරුවෙන බව කිවයුතුය.
    මේ පින හේතුවෙන් ස්වාමීන් වහන්සේට
    නිදුක් නීරෝගී සුවයම ලැබේවා

  • @mbldissanayake2901
    @mbldissanayake2901 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @SRajapaksha-kp4kt
    @SRajapaksha-kp4kt 2 หลายเดือนก่อน +1

    Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @RanyRadnicka
    @RanyRadnicka หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @RansiGunawardana
    @RansiGunawardana หลายเดือนก่อน

    🙏🙏🙏🙏🔒

  • @induwijayarathna4069
    @induwijayarathna4069 หลายเดือนก่อน

    සාධු` සාධු` සාධු`

  • @hperamune7423
    @hperamune7423 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalaniPushpika
    @LalaniPushpika หลายเดือนก่อน

    Bdusrnvv 1:08:38

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @malimali4037
    @malimali4037 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chithraranjanee2008
    @chithraranjanee2008 หลายเดือนก่อน

    🙏🙏🙏