පට්ඨාන ආනිශංස දේශනාව || Ven. Kiriwanthuduwe Ariyadassa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • පින්ඇති ඔබ සියල්ලෝ මෙය ශ්‍රවණය කර සතුටු සිතින් අනුමෝදන් වෙත්වා !!! ශ්‍රවණය කරන ඔබටත් ,මටත් මෙම දේශනාව නිවන් පිණිසම හේතු වේවා !!! උතුම් නිවන් සුවය සැමදෙනාටම අත්වේවා !!!
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! සාදු🙏 සාදු🙏 සාදු🙏

ความคิดเห็น • 33

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ධර්ම දේශනාව ආසාවෙන් ශ්‍රවණය කළා .ඔබවහන්සේගේ උත්සාහය සාර්ථක වේවා .🙏🙏🙏

  • @user-tl7et4ei2t
    @user-tl7et4ei2t 7 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන්වහන්ස,ඔබ වහන්සේ ඉතාමත් හොඳින් පැහැදිලි කරදෙනවා,අපද වාසනාවන්තයි මෙවන් ස්වාමීන් වහන්සේලා පහලවිම නිසා,ඔබ වහන්සේට ඉතාමත් ඉක්මන් භවයකදි මර්ග ඵල අවබෝධ වෙිවා!!!මට හිතෙනවා ඔබ වහන්සේ බුදු බව පාුර්ථනා කරන ස්වාමීන් වහන්සේ නමක් වෙන්න ඇති කියා ,සෝම ස්වාමීන් වහන්සේද මිනිසුන් හොඳ මගට හැරවීමට හරිම උත්සාහයක් කලා,ඔබ වහන්සේ චිරාත් කාලයක් ,නිදුක් නිරෝගීව වැජබෙිවා,තෙරැවන් සරණින්,සම්‍යක් දෙවි රැකවරණින් වැජඹෙිවා!!!.

    • @lakmalikelum3205
      @lakmalikelum3205 2 หลายเดือนก่อน

      Bawuddayek welath kiyanna lajjai mama pattanaya gana danagena hitiye na ahamben swaminwahansege pattana deshanawa ahanna labuna harima pahadili unwahanse deshana karana akaraya. Siyaluma sathwayo suwapath wewa........

  • @SusilaWijerathna
    @SusilaWijerathna 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu maga nmaskaraya wawa

  • @user-bl8nr5lo4i
    @user-bl8nr5lo4i 2 หลายเดือนก่อน +1

    Theruwan saranai swami swamin vahansa)?(🙏🙏🙏🙏

  • @mallikachandranirathgamagu3314
    @mallikachandranirathgamagu3314 3 หลายเดือนก่อน +1

    Pinwath swameenwahansa theruwan saranai

  • @cwijesinghe5718
    @cwijesinghe5718 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි . සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 4 หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 2 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @gunawansipallawala35
    @gunawansipallawala35 10 หลายเดือนก่อน +3

    I heard this pattana deshanava very nearly now I am seventy five years thank you so much oba vahanseta ta budu saranai sadu sadu sadu😂😂😂😂😂

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 2 หลายเดือนก่อน

    අපේ පිනට පහල වු ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ගේ ධර්ම දේශනා නිසා අපට නුවණැස පහල වුනා.ධර්මය පිළිබඳ විශාල දැනුමක් ලැබුනා.ඔබ වහන්සේ ට මේ පින් චතුරාර්ය සත්‍යය වහා අවබෝධ වීමට හේතු වේවා.

  • @tinysiriwardhana3868
    @tinysiriwardhana3868 6 หลายเดือนก่อน +4

    Swameen.wahansela.akadigatama.pattanayama.desana.karthva.ane.sadu.sadu.sa...du

  • @UdumbaraEhelepola-rh9jl
    @UdumbaraEhelepola-rh9jl 8 หลายเดือนก่อน +3

    ඒ භාරදුර වගකීමේ කොටස් කාරයෙක් වෙමි ස්වාමින් වහන්ස.
    සාදු සාදු සාදු !!!

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 6 หลายเดือนก่อน +2

    නිර්මල සම්බුදු දහම් කරුණු ඉගෙන ගැනීමට උත්සාහ කිරීම කුඩා කාලයේ පටන්ම සිදු කලත්,දෑසට කදුලු එක්කරන නිර්මල දහම ඇසුනේ මෙම උතුම් පඨ්ඨාන දහම් දේශනයන් සවන් දීම තුලින් .🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 උතුම් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏

  • @champarajapakse8441
    @champarajapakse8441 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @lokugaysss
    @lokugaysss 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏👌👌👌

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 5 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

  • @RuwaniPriyangika-oz6co
    @RuwaniPriyangika-oz6co 8 หลายเดือนก่อน +2

    Gobak pin hamuduruwane 😀😀

  • @ednadesilva3649
    @ednadesilva3649 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @tinysiriwardhana3868
    @tinysiriwardhana3868 6 หลายเดือนก่อน +3

    Pinwath.swameen.whansa.matakiyannapuluvan.

  • @rosebowala8547
    @rosebowala8547 2 หลายเดือนก่อน +1

    Sadoo sadoo sadoo

  • @SirimaDissanayake
    @SirimaDissanayake หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @5natha
    @5natha 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.

  • @tinysiriwardhana3868
    @tinysiriwardhana3868 6 หลายเดือนก่อน +2

    .mamath.hrima.kamathie.pattana.desanawa.apita.labaganna.thenak..kamenwalin.hari.daanna..pinsiduweva....

  • @champikadamayanthi7948
    @champikadamayanthi7948 6 หลายเดือนก่อน +3

    Oba wahanseta godak pin. Pattana desana potha genna ganne kohomada

  • @malkanthimunasinghearachch3326
    @malkanthimunasinghearachch3326 9 หลายเดือนก่อน +2

    සමන්ත පට්ඨාන ධම්ම වන්දනා පොත ලබාගන්නේ කෙසේද? තෙරුවන් සරණයි!

    • @UdumbaraEhelepola-rh9jl
      @UdumbaraEhelepola-rh9jl 8 หลายเดือนก่อน

      මේ පොත මා ළග තියෙනව.

    • @mayaamarathunga7342
      @mayaamarathunga7342 5 หลายเดือนก่อน

      කොහෙන්ද ගත්තේ මට ත් ගන්න ඕනේ

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @maananda6657
    @maananda6657 27 วันที่ผ่านมา

    🙏🙏🙏