උමංදාව ඉසුරින් පිරි ක්‍ෂේම භූමියයි. | සුමනසිරි අමුගොඩ මහතා විසින් කරන ලද නිර්මාණ දායකත්වයකි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 313

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda8384 3 ปีที่แล้ว +249

    මේ ගීතයේ සංගීත නිර්මානය සංගීත ශිල්පී බානුක විජේසේකර මහතාගේ බව කරුනාවන් සලකන්න... මා සුමනසිරි අමුගොඩ...

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 ปีที่แล้ว +6

      සුපිරිම සුසංයෝජනයක් .

    • @sularihansika2846
      @sularihansika2846 3 ปีที่แล้ว +7

      හිත නිවන පද පෙලක්. ඔබට උතුම් වූ නිවනට මග පාදාගැනීමට හේතුවක්ම වේවා 🙏🙏🙏

    • @scrubasinghe
      @scrubasinghe 3 ปีที่แล้ว +10

      කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🙏🙏🙏🙏🙏🙏

    • @sandunrajapurage6493
      @sandunrajapurage6493 3 ปีที่แล้ว +8

      මේ වගේ ගොඩක් හිතට දැනෙන නිර්මාණ කරන්න ඔබතුමන්ට ශක්තිය වාසනාව ලැබෙන්න කියලා පාර්තනා කරනවා...

    • @jayam1429
      @jayam1429 3 ปีที่แล้ว +2

      සිත නිවි පහන් වේවා !

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 2 ปีที่แล้ว +107

    හරේන්ද්‍ර මහත්තයගෙ අලුත් වීඩියෝ එකෙන් පස්සේ මේ සින්දුව හොයාගෙන ආපු සෙට් එක කෝ බලන්න 😌😌😌☺️☺️

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda8384 3 ปีที่แล้ว +107

    ස්තුතියි ඔබසැමගේ කාරුනික ඇගයීමට මේ මා විසින් දුටු උමන්දාවේ අසිරිමත් බවයි...

    • @sampathsuranga8284
      @sampathsuranga8284 3 ปีที่แล้ว +1

      ඔබගේ පදරචනයනට බෙහෙවින් ස්තුතියි !

    • @bhtharakahemamalipremachan2686
      @bhtharakahemamalipremachan2686 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏❤️

    • @himalilasika6061
      @himalilasika6061 3 ปีที่แล้ว +1

      Weldone & excellent

    • @sigithi-4342
      @sigithi-4342 2 ปีที่แล้ว

      Excellent !

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි වචන ටික ඒ සිංදුව මාරම ලස්සනට කියනවා මමත් දේශනා අහලා උමන්දාවට ගිහින් තියෙන නිසා ඔය කියන හැමදේම තියෙනවා තව තව නිර්මාණ බිහි කරන්න

  • @tharindudakshika9141
    @tharindudakshika9141 3 ปีที่แล้ว +34

    ඔස්තාර්ලාට නම් හොද මදි වෙන්න පුලුවන්. නමුත් මටනම් සංගීතය එක්ක පදවැල ලස්සනයි. රූප රචනාව තව හොදට කරන්න තිබ්බා. සාර්ථකයි. ඔබතුමාලට ස්තුති නිර්මාණයට.

  • @kavishkadilshangunarathna7436
    @kavishkadilshangunarathna7436 3 ปีที่แล้ว +42

    ලාන්කීය ඓතිහාසික ශිශ්ටාචාරය තුල මෑත කාලීන යුගපුරුශයානන් වහන්සේ ඔබ වහන්සේයි.. ශ්‍රි ලන්කාව නැවතත් සමස්ත ලෝකයම තුල නැවතත් දර්මද්වීපය, පෙරදිග දාන්‍යාගාරය කරන්න ඔබ වහන්සේගේ දර්ශන මතවාදය සියලු ලන්කාවාසී ලෝකවාසි සැමගේ සිත්තුල ස්තාපිත වේවා.......🙏

  • @dharmasena3890
    @dharmasena3890 3 ปีที่แล้ว +32

    කවුද මේ ගායකයා
    කාගෙද සංගීතය
    පදවැල මෙෙත්‍රී බදුහාමුදුරුවන් පෙනී නොපෙනි ගියා වගේ දැනුනා
    ගීතය අවසන් වෙද්දි෴ හරිම අගෙයි යලි යලිත්
    අහන්න පුලුවනි.

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      ඔව් අනෙ හිත නිවෙනවා... ලස්සන හඩක්

    • @nocopyrightmusicsl9769
      @nocopyrightmusicsl9769 3 ปีที่แล้ว +1

      සුමනසිරි අමුගොඩ කියල කෙනෙක්

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +3

      @@nocopyrightmusicsl9769 හොද ගායකයෙක්. ඇයි අපි නොදන්නෙ. ප්‍රසිද්ද නැද්ද... කොහෙද බයිලා කාරයො වැහි වැහැලා.ඉතින් කොද දෙයක් අපිට දකින්න අහන්න නැහැ

    • @kalpa1991
      @kalpa1991 3 ปีที่แล้ว

      eyage tawa songs thinawa.apinam ahala thinawa godak

    • @yoshithab
      @yoshithab 3 ปีที่แล้ว +2

      E kiyanne ape uthsaahaya saarthakai..thanks..

  • @djrosha7451
    @djrosha7451 3 ปีที่แล้ว +29

    උමංදාව ගැන කියන්න වචන නෑ.♥♥♥♥🌹🌹🌹🌹🌹

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 3 ปีที่แล้ว +13

    පද ගැලපුම මාරයි
    සාර සරු බීජ වපුරන
    වීර මහා සග පෙළහර
    පාන සදෙව් නෙත් දල්වන නිවන් ද්වාරයයි
    කේතුමති සිරියෙන් පිරි රාජධානියයි
    උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයි
    උමන්දාව ප්ඤ්ඤා‍‍වේ අභය භූමියයි...
    සුපිරිම 🙏❤️

  • @jsttv8667
    @jsttv8667 3 ปีที่แล้ว +61

    උමන්දාවෙ පිලිවෙන විනය ගැන කිසිම තර්කයක් නැ.
    ඒත් රහත් බව ගැන නම් ගැටළු තියනවා.අපිට වැඩක් නැ.රහත්ද නැත්ද කියන එක.රහත් උනත් නැති උනත් දාර්ශනික මතයට හිස නමා ආචාර කරනවා

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @himalilasika6061
      @himalilasika6061 3 ปีที่แล้ว +3

      නියමයි.... 👍👍
      දිගටම දේශනා අහන්න.
      රහත් බව පිළිබඳ සැකය
      ඔබටම විනිවිද දැකිය හැකි වේ....

    • @scrubasinghe
      @scrubasinghe 3 ปีที่แล้ว

      දේශනා දිගට අහද්දි රහත්බාවය ගැන ප්‍රශ්නය විසදේවි

    • @DT-qc2ec
      @DT-qc2ec 2 ปีที่แล้ว +2

      සියලුම දේවල් වලින් සපිරිණු උමන්දාව තුල නැත්තේ නිර්මල බුද්ධ දර්ශනය පම්ණයි....🙏🙏🙏

    • @amiruproductions598
      @amiruproductions598 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත. ඒත් අවන්කවම අපි මේ තරම් කාලයක් බුදු බණ අහුවට බුදුන් දැක නිවන් දකින්න බලන් හිටියෙ. ඇත්තටම නිවන් දකින්න බුදුන් දකින්නම ඕනනම් අද කාලෙට මොකටද බුදු දහමක්. කිසිම හිමි නමක් කියල නෑ කාටවත් මේ ආත්මෙ නිවන් දකින්න පුලුවන් කියල. ඇත්තටම එහෙම් වෙන්න පුලුවන්ද මොකටද එහෙනම් බුදු දහමක්. මට ඉස්සර ඉදන් තිබ්බ ගැටලුවක් ඒක. ඒකට උත්තරෙ මේ හාමුදුරුවෝ ලග තියනව. අපි ජාතික කතවල පොත්වල දකින රතත් අය නෙවෙයි ඇත්තම රහත්, සෝවාන උන අයගෙ ස්වාභාවය. එව අහපුවම ඇත්තටම අපට බුදු දහම අපෙන් ඈත් උන් නැද්ද? රතන් වහන්සේලත් මිනිස්සුම නේද. එයාල රහත් උනා කියල මානසින් වෙනස් උනාට මිනිස්සුම නේද? මටනම් හිතෙන්නෙ ඉස්සව ජේතවනාරාමය වේලුවනාරාමය මහමෙව්නා උයන මේ වගේ තියෙන්න ඇති. බඩකින්නෙ ඉන්න මිනිසුන්ට බණ කියල වැඩක් නෑ. මිනිසුන්න්ගෙ බඩකින්න නිවල බණ කියන මේ හාමුදුරුවන්ගෙ වැරද්දක් මම දකින් නෑ. අපි කවදාවත් නොදැකපු රහත් හාමුදුරුවන් හිටිය කියල අපි විස්වාවස කරනව. මේ තරම් ආශ්චර්යයක් කරපු හාමුදුරුවන් ඇයි අපි අවිස්වාස කරන්නෙ. මමනම් කියන්නෙ අපෙන් ඈත් වෙල තිබ්බ ඇත්තම බුදුන්වහන්සේගෙ ධර්ම අපට පෙන්නුව.අපෙන් ඈත්වෙලා හිටිය බුදුන් අපට ලන් කලා.. 🙏🙏

  • @dharmasena3890
    @dharmasena3890 3 ปีที่แล้ว +19

    කොච්චර අැහුවත් නැවත නැවතත් අහන්න හිතෙන මෙවන් නිර්මාන බිහිකිරීමට ඔබලාට හැකිවේවා. තෙරුවන් සරණයි.

  • @ashajayawickrama2506
    @ashajayawickrama2506 3 ปีที่แล้ว +35

    වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමක් දැනෙන්නෙ👌

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +24

    මාගේ අමාමැණි තිලොගුරැ බුදු පියනන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි සියලු දෙනාටම

  • @madurangasandaruwan7453
    @madurangasandaruwan7453 3 ปีที่แล้ว +23

    සතුරන් මිතුරන් නැති ලොව සදාතනික වේ.. ❤️❤️

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +39

    ඇත්තටම දේව භූමියක් ලංකාවේ.
    මුළු ලංකාවම දේව භූමියක් වීමයි විශ්වයේ එකම ප්‍රාර්ථනාව.😇❤️

  • @vihangaweerakoon
    @vihangaweerakoon 3 ปีที่แล้ว +29

    ලස්සන පද ගැලපීමක් වගේම සුන්දර ගිතයක් මිහිරි කටහඩහක්

  • @trueheart2253
    @trueheart2253 3 ปีที่แล้ว +12

    අලංකෘත වැකි ගලපා..
    පදවැල් එකිනෙකට අමුණා....
    උමන්දාවේ අසිරිය විදහාලාන
    සුමිහිරි ගීතයේ....
    තනු නිර්මාණය
    අති විශිෂ්ට වේ....
    කියා නිමකළ නොහැකි වූ....
    ආදර්ශයන් වේ....
    මුලු මහත්....
    සිරි ලක් වැසියන් හට.🙏🙏🙏🙏🙏🙏

  • @discovertrendingvideo1956
    @discovertrendingvideo1956 3 ปีที่แล้ว +25

    උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයී🙏🙏❤️

    • @hotmiusic375
      @hotmiusic375 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 3 ปีที่แล้ว +30

    ඉතාම වටිනා අපූරු ගීතයකි🌹
    පදමාලාවේ අලංකාරය කීමට වචන නැත.
    සුමනසිරි අමුගොඩ මහතාට
    නිරොගී සුව ප්‍රාර්ථනා කරමි.🌹🌹🌹

  • @dilanimanchanayaka8620
    @dilanimanchanayaka8620 3 ปีที่แล้ว +27

    හරිම හරවත්... ලස්සන, හිත නිවෙන පද පෙළක්... 🙏🙏🙏

  • @nirosharohini9387
    @nirosharohini9387 3 ปีที่แล้ว +38

    පදමාලා,සන්ගීතය සහ ගායනය ඉතාමත් අලන්කාරයි..උතුම් අදහස් ඇති උතුමන් සදා වාසනාවන්..නිවන් සුවයෙන් සසරින් මිදේවා !!!තෙරුවන් සරනයි !""

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +1

    හිත කලබන කැලඹුණු සිත නිවන. ..පණ ඇති නිවන සොයා එන්න මැල්සිරිපුර උමන්දා පුණ්‍ය භූමිය වෙත...

  • @bandula256
    @bandula256 3 ปีที่แล้ว +12

    මෙම ගීතය බලා හෝ ඔබ හැමට උමන්දාවේ සිරි අසිරිය බලාගැනීමට, මෙම ජාතික වැඩ පිළිවෙලට දායක වී අපමණ පින් හා කුසල් රැස්කර ගැනීමට සිත් පහළ වේවා...! 🙏🙏🙏

  • @proktg9885
    @proktg9885 3 ปีที่แล้ว +22

    කාලයකට පසු අහන්න ලැබුණු අහගෙන ඉන්න පුළුවන් හිතට දැනුන ගීතයක් 🌹උමන්දාවේ ඒ අසිරිය දැක බලා ගැනීමට සතුටක්
    උන්වහන්සේ දේශනා කරන දහම අවබෝධ කරගැනීමට සැමට බග්‍ය ලැබේවා 🙏🙏🙏

  • @Diwyadewindi
    @Diwyadewindi 5 หลายเดือนก่อน

    උමන්දාව මෑත ලක් ඉතිහාසයේ බුදු දහම වෙනුවෙන් ඉහිවු විශිශ්ට නිර්මායක්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +23

    ලොවට ආදර්ශයක්... පිුයජනකයි. ආශ්චර්යයක්...!
    සසළ වූ සිත් නිසල කරන පුන්‍ය භුමියයි....ශුද්ධ භුමියයි...!.

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 ปีที่แล้ว +1

    විසිඑක් වැනි සියවසේ... කුරුණෑගල. මැල්සිරිපුර මහාමෙව්නා උද්‍යානයේ මහා විහාරය උමංදාව..විශ්ව බෞද්ධ ගමිමානය.... ඉසුරින් පිරි අසිරිමත් ධර්ම රාජධානියයි.

  • @Don-vp9qp
    @Don-vp9qp 2 ปีที่แล้ว +5

    මතු යම් දිනක මා කළ කුසල කර්මයක් ඇත්නම් මේ පුණ්‍ය භූමියේ කසාවතක් දරා නිර්වාණ අවබෝධය ලැබීමට හැකිවේවා❤️🙏

  • @kasundolamulla9425
    @kasundolamulla9425 4 หลายเดือนก่อน

    මෙවන් පින්බිමක් දැයට දායාදකරපු ඔබ වහන්සේලාට උතුම් නිර්වාණයම අවබෝධ වේවා❤

  • @chandrapiyasili4524
    @chandrapiyasili4524 3 ปีที่แล้ว +7

    පදවැල් හදවතට කතාකරන බව දැනෙනවා. ගීතය හරි ම සුන් දරයි,,

  • @rukshansalgado8913
    @rukshansalgado8913 3 ปีที่แล้ว +10

    උමංදාව ඉසුරින් පිරි ක්‍ෂේම භූමියයි

  • @vidurapeiris1236
    @vidurapeiris1236 3 ปีที่แล้ว +11

    විශිටයි , හරිම ලස්සනයි
    ලංකාවම උමන්දාවක් වේවා !

  • @sularihansika2846
    @sularihansika2846 3 ปีที่แล้ว +9

    අානන්දයෙන් ප්‍රඥාව කරා. අැස් කන් තුලින් හදවතට කිඳාබැස මනස අවධි කරවන සංගීතමය රූප රචනාවක්. දායක වූ සැමටත් ශ්‍රවණය කරන සැමටත් උතුම් වූ නිර්වාණයට ලං වීමට හේතුවක්ම වේවා තෙරුවන් සරණයි. 💐❤🙏🙏🙏

  • @GamingandTechnology796
    @GamingandTechnology796 2 ปีที่แล้ว +3

    සමන්ත්‍රභද්ද්‍ර මහා මුණිදුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏

  • @sahanattanayake9105
    @sahanattanayake9105 3 ปีที่แล้ว +8

    පදමාලා,සන්ගීතය සහ ගායනය ඉතාමත් අලන්කාරයි.ලස්සන පද ගැලපීමක් වගේම සුන්දර ගිතයක් මිහිරි කටහඩහක්

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 3 ปีที่แล้ว +8

    Ape game aiya kenk me sinduwa kiyanne ❤️🙏🙏

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 ปีที่แล้ว +13

    ස්වාමීන් වහන්ස !
    උතුරුකරයටත් ධර්මය සහ සහනය රැගෙන වඩින්න !
    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sampathsuranga8284
    @sampathsuranga8284 3 ปีที่แล้ว +6

    කේතුමතී සිරියෙන් පිරි රාජධානියයි.......
    අපූර්ව නිර්මානයක්.

  • @himalilasika6061
    @himalilasika6061 3 ปีที่แล้ว +5

    සතුරන් - මිතුරන් නැති...
    නිදහස් ලොවට
    පියගැටපෙළ "උමංදාව" මයි.
    "උමංදාව" ස්වර්ග ද්වාර
    විවර කර දෙන ක්ෂේම භූමියක් මයි.
    ගීතයේ පද රචනය නම්
    අති විශිෂ්ඨ යි.
    තනුව, සංගීතය හා ගායනය ද
    හරිම ලස්සනයි.
    වරින් වර මෙවැනි විවිධ
    නිර්මාණ ඉදිරිපත් කිරීම
    ඒකාකාරී බවට ඉතාම
    හොඳ ඔසුවක්.....
    🏅🏅👏👏🏆🏆💐💐

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 2 ปีที่แล้ว +1

    හිත.නිවන.ගිතය.ගායනයත්.ඒ.වගේමයි
    බුදුන් .සරණ යි

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 3 ปีที่แล้ว +12

    පද මාලාව /සංගීත සමග එකතු වන ගායනය අතිවිශිෂ්ඨයි. අත්වැල් ගායනය කුත් එකතු උනානම් ගීතයේ ඝාම්භීර රස තවත් මතු කර ගන්න පුළුවන් වෙයි
    කියල මට හිතෙනව.ජාතියට නවමු ප්‍රාණයක්.ඔබ වහන්සේ අනන්තයි ..💥

    • @gallathgallath6352
      @gallathgallath6352 2 ปีที่แล้ว

      Atwel gayanakin gambiratwayak janaya wenneee

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +9

    උම්ංදාවේ අසිරිය සහ උමංදාව අසිරිමත් කල ඒ මහෝත්තමයාණන් වහන්සේගේ ගුණ අසිරිය , විශ්වයේ පහන සැබැවින්ම ඔබ වහන්සේමය ... අසිරිමත් ගීතයක් වගේම ලස්සන ගායනයක් ..
    සියලු සත්වයෝම සුවපත් වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @විමලාවති
    @විමලාවති 2 ปีที่แล้ว

    ඔබතුමාට පින්හරිම ලස්සනයි ඔබලාසියලුදේනාටම නිදුක්නීරෙගීවෙව තේරුන්සරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว

    ඔබගගේ හඩ පෞරුෂය පදවැල හා තරංග ඔස්සේ විශ්වයට විසුරුවාලීම සුන්දරයි ප්‍රසංසනීයයි.සුමනසිරි මහතාට තෙරුවන් සරණයි..❤❤❤❤❤❤❤

  • @postbox3079
    @postbox3079 3 ปีที่แล้ว +5

    සාදු ❤සාදු ❤සාදු ❤මගේ මුනින්ද්‍රයනන් වහන්ස ❤❤❤දිර්ගායු වේවා🙏🙏🙏

  • @kasunkaushalya2179
    @kasunkaushalya2179 2 ปีที่แล้ว +1

    නියම නිර්මාණයක් !අගයකර යුතු දේ අගය කර යුතුමය.

  • @kasunkaushalya2179
    @kasunkaushalya2179 2 ปีที่แล้ว

    මානසික සුවයක් ලැබෙනවා මේක අහනකොට.... සුපිරි නිර්මාණයක් ❤️🙏100 වතාවකට වැඩිය ඇහුව...

  • @hasithavihangaramanayaka6952
    @hasithavihangaramanayaka6952 2 ปีที่แล้ว

    උමන්දාව වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ක්ෂේම භූමියක්. 🤗🤗

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +9

    Wow... Great 👍🏼🦁🇱🇰

  • @sandagomikalinga
    @sandagomikalinga 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන ගීතයක් පපුව ගැහෙනව කදුලු වැටෙනව!!! තෙරැවන් සරණයි

  • @erangabandara6405
    @erangabandara6405 3 ปีที่แล้ว +10

    හදවතට කාවදින ප්‍රේමය 😍😘

  • @pubgmobile-fe8jk
    @pubgmobile-fe8jk 2 ปีที่แล้ว +1

    අතිශය ලස්සන ගීතයක්

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +2

    අලංකාර ගීයක්.. අලංකාර නිමැවුමක්. සියලු දෙනාට තුති... 🙏🙏🙏

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว +4

    සැබැවින්ම විශිෂ්ටමතම නිර්මාණයක්. ගායනය එහි කටහඩ පදමාලාව සංගිතය සියල්ල සමිභාවනියයි. නොදුටු උමන්දාව දිව්‍යවිමානයක්දැයි සිතෙයි. ස්වාමිනි, ඔබ වහන්සේත් උමන්දාවත් දකින්නට වාසනාව ලැබෙවා.

  • @andriandri5153
    @andriandri5153 3 ปีที่แล้ว +5

    Umandawe asiriya kese warnana karamda matanam nothere etharam asirimath ahan inna asai sinduwa harima lassanai theruwan saranai

  • @manjithjanakantha
    @manjithjanakantha 2 ปีที่แล้ว +1

    උමංදාව ගැන සරල සාරවත් සාරාංශයක් ❤
    විශිෂ්ටතම නිර්මාණයක් 💪

  • @ruwanwasanth4650
    @ruwanwasanth4650 ปีที่แล้ว

    බලන් පුරවරක අසිරිය...
    මෙවන් සිරිලකට වැඩමුව...
    භද්‍ර සම්ඳු මාර සෙනග පැරදු නෙත් පුරේ...
    උමන්දාව ස්වර්ග ද්වාර විවර කර තියේ... 🙏🙏🙏🌻❤

  • @hasithawijesekara8429
    @hasithawijesekara8429 3 ปีที่แล้ว +3

    Aththatama oba wahansege pawanwala sewanallawath apita sparsha karanna ba 🙏🙏🙏🙏🙏🙏🙏 namaskara wewa

  • @Nadi.Dharmasiri
    @Nadi.Dharmasiri 3 ปีที่แล้ว +4

    උමන්දාව 🙏🌸🌸🍃🍃🙏

  • @ස්වර්ණමාලීස්වර්ණමාලී

    හිත නිවෙන ගීතයක්.....ලස්සනම ලස්සනයි තෙරුවන් සරණ වේවා! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sanavlog8021
    @sanavlog8021 2 ปีที่แล้ว

    Sinduva pattama lassanai.100 parak vithara ehuva.good luck....

  • @sameerasadakalum
    @sameerasadakalum ปีที่แล้ว

    අපේ ඇත්ත බුද්ධාගම 🙏❤️

  • @gunawardanapiris6341
    @gunawardanapiris6341 2 ปีที่แล้ว

    සුපිරි ගිතයක් සතුටුඉ

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    UMANDAWA atiwisita nirmanayak ! Sangitaya greatest pada malawa harima aganeya ! Budusarani obatumalata !

  • @liyangahawathtegedarasusan4494
    @liyangahawathtegedarasusan4494 3 หลายเดือนก่อน +1

    අපේ. මහනායක 😂ස්වාමීන්. වහන්සේලා. බුදු පියාණන් වහන්සේටත්. වඩා. එහා. ගිහිල්ලා. ඉන්නෙ.

  • @menukajdias213
    @menukajdias213 3 ปีที่แล้ว +5

    Excellent 🙏

  • @slmnm9146
    @slmnm9146 3 ปีที่แล้ว +3

    සාර සරු බීජ වපුරන වීර මහා සඟ පෙළහර.....

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +2

    Sadu sadusaaaadu🙏🙏🙏🙏🙏🙏

  • @gihanedirisinghe2285
    @gihanedirisinghe2285 3 ปีที่แล้ว +7

    Thawa masa 6 kin oba wahanseta me rate 35% k wandana krala oba wahnse sarana ynwa....

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 ปีที่แล้ว +2

      @Gihan edirisinghe. අනිවාර්යයෙන් .

  • @gunawardanapiris6341
    @gunawardanapiris6341 2 ปีที่แล้ว

    සිත නිවෙන ගිතයක් සාමින් වහන්සේට මාගේ හද පිරි ගව්‍රරවය

  • @stephnierochelle9273
    @stephnierochelle9273 3 ปีที่แล้ว +4

    උමන්දාව 🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +1

    ඒ ගීතය හරිම මිහිරි උමංදාව කොච්චර ලස්සනයිද කියලා හිතාගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි ඔබ සියළුම දෙනාට. අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @UdeniPerera
    @UdeniPerera 3 ปีที่แล้ว +4

    අති විශිෂ්ඨ නිර්මාණයක්

  • @indikakularathna66
    @indikakularathna66 2 ปีที่แล้ว

    නියම පදපෙල සංගීතය හා ගායනය සුපර්

  • @PM-ui2ul
    @PM-ui2ul 3 ปีที่แล้ว +1

    සිංදුව මිහිරිම සිංදුවක්... උමංදාව හරි සුන්දරයි. සමන්ත්‍රභද්‍ර බුදුන් වහන්සේ ලෝකයට පහළ වූ හිරු මඩලක්. මේ බුද්ධ ශාසනයෙදීම මාර්ගඵල නිවන් අවබෝධය ලැබ සසර දුකින් මිදීමට ලැබේවා සියලු මනුෂ්‍යයන් හට.

  • @dhanushkamadushanlk25
    @dhanushkamadushanlk25 3 ปีที่แล้ว +3

    Wow ..

  • @xnofaceff5867
    @xnofaceff5867 3 ปีที่แล้ว +7

    කේතුමතී සුරපුරය කියලා කිව්වෙ මේකට,මේ ඉන්නෙ මයිත්‍රීය බුදුන් වහන්සේ ❤️❤️❤️

  • @ammo7715
    @ammo7715 2 ปีที่แล้ว

    හරියටම හරි උමන්දාව පිං බිමක්

  • @dineshsanjeewa8553
    @dineshsanjeewa8553 2 ปีที่แล้ว

    හදවතට කාවදින නිර්මානයක්,

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +1

    Godak Lassanai

  • @sandunrasanga2164
    @sandunrasanga2164 3 ปีที่แล้ว +4

    Beautiful 💕🙏🌼🌼🌼🌼🌼🙏💕

  • @thilinilakshika3682
    @thilinilakshika3682 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @ranilmbr
    @ranilmbr 3 ปีที่แล้ว +4

    Excellent...

  • @srilanka8472
    @srilanka8472 3 ปีที่แล้ว +3

    🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @natural7307
    @natural7307 2 ปีที่แล้ว +1

    ධාතු කරඬුව ක් වන් මේ පුංචි දිවයින පිළිබඳ අවසාන බලාපොරොත්තුව ගිලිහී යා නොදී ආරක්ෂා වීම වෙනුවෙන් උන්වහන්සේ ගේ හා ඔබ වෙනුවෙන් 💖

  • @navoddilshan2864
    @navoddilshan2864 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සන ගීතයක්..හදවතටම දැනෙන්න ගායනා කරනවා.❤🙏

  • @maheshprasanna1863
    @maheshprasanna1863 3 ปีที่แล้ว +2

    Niyamai

  • @thusithherath4788
    @thusithherath4788 3 ปีที่แล้ว +4

    Excellent work ❤

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 3 ปีที่แล้ว +5

    ශා .. නියමයි..🌻

  • @nildiya3129
    @nildiya3129 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @AMUI_SLSHORT
    @AMUI_SLSHORT 3 ปีที่แล้ว +2

    ලස්සන ගීතයක්

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 2 ปีที่แล้ว +2

    උමන්දාව ඉසුරින් පිරි ක්ෂේම භූමියයි.❤️
    මේ රටට උමන්දාව සම්පතක්.මේ ක්‍රමය අනුගමනය කරොත් අපි ධනවත් රටක් වේවී.

  • @erandikahatharasinghe9063
    @erandikahatharasinghe9063 2 ปีที่แล้ว

    Me sangitha nirmanayanam kiyanna deyak na supirima supiri.eth mama 100% k wiswasa karanna rahath bawa

  • @sidathlakmallakmalsenarath3083
    @sidathlakmallakmalsenarath3083 2 ปีที่แล้ว

    ගෞතම සම්බුද්ධ ශාසනය සහ මේ සම්බුද්ධ රාජ්‍යය (Sri Lanka 🇱🇰) සුරකින උමංදාවට තෙරුවන් සරණයි !....(ජය වේවා !)😀🙏☸️🇱🇰.......***

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන ගායනයක්,

  • @dhammaveera4405
    @dhammaveera4405 3 ปีที่แล้ว +4

    වාග්ගේයකාරක සුමනසිරි අමුගොඩ මහතා.... 😍

  • @rnkrnk2490
    @rnkrnk2490 2 ปีที่แล้ว

    ලස්සනයි සින්දුව සහ උමංදාව

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @dhammikabapatabandiga7610
    @dhammikabapatabandiga7610 2 ปีที่แล้ว

    ඉතාම විශිෂ්ට ගිතයක් තනුව හා සංගිතය විශිෂ්ටයි

  • @praveenbhashitha5492
    @praveenbhashitha5492 2 ปีที่แล้ว

    ඒ වචන ටිකට පින්සිද්ද වේවා. ❤️