රතන සූත්‍රය - Rathana Sutta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Subscribe Our Channel
    දේශකයාණෝ : පූජ්‍යපාද විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ.
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 120

  • @sumedhathejan4139
    @sumedhathejan4139 2 หลายเดือนก่อน

    භාග්‍යයවත් මුනිදුන්ට මාගේ නමස්කාරය වේවා.රතන සුත්‍රය අනුභාවයෙන් සියලු දේනාටම යහපතක්ම වේවා.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @123gaiya
    @123gaiya 4 ปีที่แล้ว +7

    සියලු පිරිත් මේ විදියටම අහන්න ලැබෙනවා නම් ... මේ කුසල් පින් මුලු ලෝකවාසීන්ටම හේතු වාසනා වේවා, තෙරුවන් සරණයි ...

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +2

    මේ තරම් පැහැදිලි ලෙස රතන සූත්‍රය ලෝකයට මුදා හරින ලද සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 4 ปีที่แล้ว +6

    භාය්‍ය වත් මුනිදුන් හට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @yohansenevirathne6841
    @yohansenevirathne6841 3 ปีที่แล้ว +4

    මේ සත්‍ය බලයෙන් සැමට සෙත් වේවා....!!!!!👏👏👏

  • @revvijithasiri8403
    @revvijithasiri8403 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු.. ලස්සනයි මිහිරි ශ්‍රවනයට බොහෝ ප්‍රියයි. මම ශ්‍රවනයට කරපු හොදම ප්‍පිරිත් ශ්‍රවනය.

  • @samanwaduge67
    @samanwaduge67 3 ปีที่แล้ว +10

    "ජීවමාන බුදුන්වහන්සේගේ සජ්ජායනය සියල්ලෝම අසත්වා..!"

  • @dsilva1099
    @dsilva1099 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @roshanamatarage7076
    @roshanamatarage7076 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏💚🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว +1

    හැමදාම උදේට සවසට me පිරිත් අහනවා .Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @nirosans4345
    @nirosans4345 4 ปีที่แล้ว +23

    මේච්චර කාලයක් රතන සූත්‍රය ඇහුවා නමුත් මේච්චර හොදට පැහැදිලිව ඇහුවෙිනැ හරිම ලස්සනයි පැහැදිලි ඔබවහන්සේට තේරුම් සරනයි භාග්‍යය වතුන් වහන්ස සාදු සාදු සාදු

    • @chandanijayawardana1862
      @chandanijayawardana1862 4 ปีที่แล้ว

      සුදු සුදු සුදු

    • @user-BikkuniSuseema
      @user-BikkuniSuseema 6 หลายเดือนก่อน

      මේ කාලේට දාලා අහන්න නැවත.
      මම නම් හවසට හැමදාම දානෝ.

  • @සෂිකසදරුවන්
    @සෂිකසදරුවන් 4 ปีที่แล้ว +4

    හොදටම හිතට දැනුනා....තෙරුවන් සරණයි. !!!!

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 ปีที่แล้ว +11

    අති උතුම් රතන සූත්‍රයෙ ආනුභාවයෙන් සියලු ලෝක සත්ත්වයින්ට යහපතක්ම වේවා !
    සෑම දෙනාම සුවපත් වේවා ! සතුට සැනසීම ලැබේවා !
    අති උතුම් විශ්ව දහම සෑම දෙනාටම අවබෝධ වේවා !!!!
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!!

  • @kuwkuw1170
    @kuwkuw1170 4 ปีที่แล้ว +7

    උතුම් රත්න සුත්‍රයේ බලයෙන් කොරෝනා වෛරසය ඉක්මනින් තුරන් වේවා ලෝක වාසි සියලුම දෙනා සුවපත් වේවා බුදු සරණයි කුවේට්

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว +2

    මේ සත්‍ය බලයෙන් සැමට සෙත් වේවා.

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 4 ปีที่แล้ว +24

    ස්තුති ස්වමින්වහන්ස.. සිංහලෙන් දේශනා කීරීමට. අන්‍ය ආගමිකයන් වන අපිටත් තේරූම් ගන්න පුලුවන්..

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 4 ปีที่แล้ว +1

    මගේ නමස් කරය වේවා සාදු සාදු සාදු සාදු

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼
    ඒ උතුම් බුදුගුණ බලයෙන් සියලු සත්වයාටම සෙත් වේවා 🌼🌼🌼🌼🌼🌼
    උතුම් බුද්ධ , ධ්ම්ම , සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා !
    නීරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !
    සම්මා සම්බුදු සරණයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @RathnaagaFoodsCeylon
    @RathnaagaFoodsCeylon 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ හැමදාම මගේ ගෙදරට හවස 5 වෙනකොට සමන්තබද්‍ර හිමි වඩිනවා,විනාඩි 27ක් ඉන්නවා💙💙💙💙💙💙💙💙💙💙

    • @vidu881
      @vidu881 6 หลายเดือนก่อน

      ඒ කොහොමද

  • @achirasandaruwan3232
    @achirasandaruwan3232 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු..!!🙏🌼

  • @pannalamahanama170
    @pannalamahanama170 3 ปีที่แล้ว

    සිරිසමන්ත්‍රබද්‍ර අරහත් මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට නමස්කාරය වේවා...🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 මහානාම හාමුදුරුවෝ

  • @asithahasanka2476
    @asithahasanka2476 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @surekasrimali9355
    @surekasrimali9355 ปีที่แล้ว

    Mage namaskaraya wewa

  • @maduranimadura6315
    @maduranimadura6315 4 ปีที่แล้ว

    Maage namas. Karaya. Wewa. Himiyanai🙏🙏🙏🌷🌼🌹❤

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ පිරිස ආශිර්වාදය හැමෝටම ලැබේවා

  • @namlis3059
    @namlis3059 3 ปีที่แล้ว

    පිරිත් සේවනය කරත්වා සියලු වසන්ගත බියදුරැ වෙිවා රටත් ජාතියත් රැකේත්වා මිත්පාවන් දුරැවි ඇත්ත අවබොද වෙිවා

  • @silwasilwa2423
    @silwasilwa2423 ปีที่แล้ว

    Sadu sadu saadu

  • @CHANNEL-zs6is
    @CHANNEL-zs6is 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @udaramudunkotuwa999
    @udaramudunkotuwa999 2 ปีที่แล้ว

    අනෙකුත් පිරිත් me විදියට අහන්න ලැබේවා

  • @iosku8861
    @iosku8861 4 ปีที่แล้ว

    ලංකා.දිපයටම.සේත්.වේවා.සාදු.සාදු.....සාදු

  • @busybees3894
    @busybees3894 3 ปีที่แล้ว

    🙏🌸🙏🌸🙏🌸

  • @spider8652
    @spider8652 3 ปีที่แล้ว

    🙏 සැමට සෙත් වේවා!

  • @ffgemingp.b3857
    @ffgemingp.b3857 3 ปีที่แล้ว

    මිහිරි රාත්‍රීයෙ පිරිත් ශ්‍රවණය කරන කරන කොට හරිම සතුටුයි

  • @busybees3894
    @busybees3894 2 ปีที่แล้ว

    🙏🙏🙏🌻🌻🌻

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikagamage7375
    @deepikagamage7375 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏😍🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Asavan hitiyaa rathana suththrya sinhala tharuma th samagama asannaa Ada godaaaaak sathutui louthuru sapaya sau oba vahanseta Maga namaskaraya wevaa🙏🙏🙏

  • @sumedhathejan5187
    @sumedhathejan5187 4 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වෙිවා ඔබ වහන්සේට sadu sadu sadu

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා හිමියණි 🙏💐🌷🙏💐🌷🙏💐🌷

  • @chamindunethmina5597
    @chamindunethmina5597 4 ปีที่แล้ว +1

    රෝග බිය දුරු වේවා

  • @kittykat5453
    @kittykat5453 ปีที่แล้ว

    🌸❤️🌸🌸🌸

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 4 ปีที่แล้ว +8

    ස්වාමින් වහන්ස, අනෙත් සූත්‍රයන්ද මේ විදිහට දාන්න

    • @yamunadilrukshi2582
      @yamunadilrukshi2582 4 ปีที่แล้ว +1

      ඔව් ඒක ගොඩක් හොදයි ❤️

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +5

    *_රෝග භිය දුරු වේවා!!!_*

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 2 ปีที่แล้ว

    🌷🙏

  • @luckydesilva6733
    @luckydesilva6733 4 ปีที่แล้ว +2

    I am a follower of My very best and last Teacher in this very life time. The voice alone sets my mind at even more peace ...I am humbled and grateful... 'Thank you', are the only word to express my gratitude to you.

  • @methmioshadi3205
    @methmioshadi3205 2 ปีที่แล้ว

    🌷

  • @dharmasena3890
    @dharmasena3890 4 ปีที่แล้ว

    sewanak soya yanavita mahata sewana labadun sirisadaham ama meniyani obata mage bhakthi prenamaya.🙏

  • @sanjayagautham8446
    @sanjayagautham8446 4 ปีที่แล้ว +1

    සැමට සුවය ප්‍රාර්ථනා කරමු.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ධර්මය පිළිපදින්න.....

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว

    Namaskarawewa budupiyanani Obawahanseta aryubohowewa
    Satharawaram devi rakawaranayaie siyalusathwayo aracshawewa.......

  • @surangisurangi9870
    @surangisurangi9870 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @KS-wm7cm
    @KS-wm7cm 4 ปีที่แล้ว +2

    බුදුසරණයි🙏🙏

  • @rohansameera4374
    @rohansameera4374 4 ปีที่แล้ว

    An hama deshanawakma mehema pahadili karanne nm aththatama godak watinawa

  • @siranisilva7161
    @siranisilva7161 4 ปีที่แล้ว

    sadu sadu sadu

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว

    SADU SADU SADU BUDUPIYANANI SADU SADU SADU AYUBOHOWEWA BUDUMENIYANI AYUBOHOWEWA SADU.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏sadu saadu saaadu

  • @Dhahamtv
    @Dhahamtv 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබවහන්සේට!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

  • @Raj-lz3vk
    @Raj-lz3vk 4 ปีที่แล้ว +2

    Pitaduwe siridhamma hamuduruwo dan dan waradi hadagena hari parata enna hadanawa. Me swaminwahanseta thaman wahanse huwa dakwamin Dana ho nodana kala rahath ranganaya waradi bawa watahewa.

    • @rohiniwanniarachchi4490
      @rohiniwanniarachchi4490 4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

    • @arunalife4194
      @arunalife4194 3 ปีที่แล้ว

      Gihi thoapa kesenm rahtun gana kiyndda..jatila suutya kiywanna..

  • @hasithanuwan9106
    @hasithanuwan9106 4 ปีที่แล้ว +10

    ඇත්තටම රතන සූත්‍රයේ තේරුමෙන් කියවෙන අර්ථයට යමෙක් පත් වීමට උත්සහා දරන්නේනම් ඔහුට අමුතුවෙන් මෙය කීමට අවශ්‍ය නැත.මාගේ ඒ භාග්‍යවත් මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ නොසිටියානම් අපිත් ඒ ගැබුරු අර්ථ නොදැන බොරුවට මේවා කිය කිය ඉන්නවා .නමස්කාරවේවා භාග්‍යවතුන් වහන්සේට 🙏🙏🙏🙏

    • @Raj-lz3vk
      @Raj-lz3vk 4 ปีที่แล้ว

      Kawda A Maage munindrayanwahanse?

    • @sandeepalakshan3857
      @sandeepalakshan3857 3 ปีที่แล้ว

      budunta apahasa karanna epa hodhda.oya akamathinam nokiya inna seen eka mekane oyata dekama na putha aththa eki.suwa pathwewa

  • @janakalal1196
    @janakalal1196 4 ปีที่แล้ว

    Excellent. Thanka for converting.

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @nadeekakalavitigoda2558
    @nadeekakalavitigoda2558 4 ปีที่แล้ว

    Uthum u buddha shakthiye balayen siyalu sathwayo suwapathwewa,

  • @akeshmusiclife5392
    @akeshmusiclife5392 3 ปีที่แล้ว

    💐💐💐❤🙏🙏🙏

  • @pahanj
    @pahanj 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @creativejohn6190
    @creativejohn6190 4 ปีที่แล้ว +26

    දේශකයාණෝ : පූජ්‍යපාද විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ
    මීට අවුරුදු 10කට විතර කලින් හිටපු සිරිධම්ම හාමුදුරුවො මතක් උනා, මේ දේශනාව අහන ගමන් description එක දකිද්දි

  • @isuruediri
    @isuruediri 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ❤️

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Samantha badadra nahimaipanan vahanseta Maga namaskaraya wevaa sadu sadu sadu tharuvan saranai 🙏🙏🙏🌻🌻🌻

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว +1

    🙏🌸🌷🏵️💐🙏😇

  • @imaluvin
    @imaluvin 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 3 ปีที่แล้ว

  • @dinethdamsara1060
    @dinethdamsara1060 4 ปีที่แล้ว

    Theruwansaranai

  • @dinushadilhani3126
    @dinushadilhani3126 4 ปีที่แล้ว +2

    Most wanted one!

  • @priyapriyadarshani8754
    @priyapriyadarshani8754 4 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @menikaathapattu8819
    @menikaathapattu8819 4 ปีที่แล้ว +4

    මගේ නමස්කරය වේවා ..

  • @rositamalkanthi8956
    @rositamalkanthi8956 3 ปีที่แล้ว

    Hi

  • @yashanpriyan4618
    @yashanpriyan4618 3 ปีที่แล้ว

    Meke advertisement yanawa Eewa noda hitiyanam hodai

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🇨🇦🇱🇰

    • @sepalisilva4793
      @sepalisilva4793 4 ปีที่แล้ว

      අනුහසින් සැවොම සුවපත් වේවා බුද්ධ ශක්තිය තුළ ඔබ වහන්සේ ගෙ..

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 4 ปีที่แล้ว

    718 ok gais🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupasiriwithana8139
    @rupasiriwithana8139 4 ปีที่แล้ว

    Sadu! Sadu! ! Sadu! ! !

  • @yasith753
    @yasith753 4 ปีที่แล้ว

    ඔබ වහන්සේ හරියටම අක්ෂර ඝණ මාත්‍රා අනුවමයි දේශනා කරන්නේ.සාදු සාදු සාදු !!!.............

  • @anandasene
    @anandasene 4 ปีที่แล้ว

    Ratana suthraya budun desana kaleda? Kumak arabaya da,?

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 7 หลายเดือนก่อน

      විශාලා නුවර තුන්බිය දුරු කිරීමට

  • @maybaletissara8126
    @maybaletissara8126 4 ปีที่แล้ว

    .

  • @yuganthaadikari2884
    @yuganthaadikari2884 4 ปีที่แล้ว +3

    Chanting ratana sutra as a manthra is a disgrace to Buddha in my opinion

  • @leelamaduravala4056
    @leelamaduravala4056 ปีที่แล้ว

    නොදකින්

  • @sameeraruwan7637
    @sameeraruwan7637 4 ปีที่แล้ว +5

    වැඩේ හොදටම හොදයි 🙏🙏🙏🙏🙏
    හැබැයි බුදු උනා කියන මුනිඩු. අලුත් එකක් නැතිද. ගෞතම බුදුරජාණන් වහන්සේගේ එකනේ මේක.
    නැතිනම් මුනිඩු බුදු උනේ වැදගෙන ඉන්න මරක් ටිකට විතරයි ද

    • @sanjayagautham8446
      @sanjayagautham8446 4 ปีที่แล้ว +2

      රහත් හිමිනම, බුදු වුණා කියලා කොතනකවත් ප්‍රකාශ කරලා නෑ....... ඒ නිසා හොඳටම හොඳට සොයා බලා එවැනි දෙයක් ප්‍රකාශ කරන්න......🤦🤦
      තෙරුවන් සරණයි...... අධර්මයට එරෙහිව ධර්මය...🙏🙏🙏

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      @@sanjayagautham8446 meekata rahathnawhanse kiyanawada....so sad...

    • @sameeraruwan7637
      @sameeraruwan7637 4 ปีที่แล้ว

      @Sathnidu Dayas ලේකම් ගැණි එක්ක බුදියන එකාට තමයි කියන්නේ උබලා වගේ උන් රහතන් වහන්සේ කියල.
      උබලගේ ලොකු එකාට කියපන් පුළුවන් නම්. අර කිරුළපන හිමියන් එක්ක වාදෙට එන්ට කියල

    • @sameeraruwan7637
      @sameeraruwan7637 4 ปีที่แล้ว

      @@sanjayagautham8446 ඔය යකා අලුත් එකක් හොයා ගත්තා ඒක නිසා උ බුදු කෙනෙක් කියල ඔන තරම් කියල තියනවා.
      උගේ හරක් අනුගාමිකයන් එකත් පිලිගන්නවා

    • @gevindudakshina6116
      @gevindudakshina6116 11 หลายเดือนก่อน

      අරහත් (අරහන්ත බුද්ධ)

  • @chandrapiyasili4524
    @chandrapiyasili4524 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏

  • @udanigooneratne4341
    @udanigooneratne4341 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @lalithanielsen8583
    @lalithanielsen8583 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @menakadayanandani7034
    @menakadayanandani7034 4 ปีที่แล้ว

    🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @thusharadesilva6792
    @thusharadesilva6792 3 ปีที่แล้ว

    ❤️

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว

    🙏🌹🌼🌷🌷🌹🌻☀️

  • @sowarnasowarna7435
    @sowarnasowarna7435 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @චනකමදුසංක-භ9ඵ
    @චනකමදුසංක-භ9ඵ 4 ปีที่แล้ว +1

    !සාදු සාදු සාදු! 🙏

  • @supunchanaka714
    @supunchanaka714 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌻🌻🌻

  • @kalharikaluarachchi8335
    @kalharikaluarachchi8335 4 ปีที่แล้ว

    🙏