Pavani Perera - Dumbara Manika (දුම්බර මැණිකා) Female Version (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 1.9K

  • @sachisew4878
    @sachisew4878 ปีที่แล้ว +250

    තමන්ගේ ගීතයක් වෙන කෙනෙක් කියනකොට ඔහොම හිනා වෙලා අහන් ඉන්න හැමෝටම බෑ... ( දිල්ශාන් අයියා වගේ 😉) best of luck 😍❤️

    • @ChathuToon
      @ChathuToon ปีที่แล้ว +2

    • @lenushkaweerasingheofficia8188
      @lenushkaweerasingheofficia8188 ปีที่แล้ว +2

      Aththa

    • @sene7250
      @sene7250 ปีที่แล้ว +4

      මෙයා හිරු ස්ටාර් එකෙත් ඒම තමයි...මං අහම්බෙන් ෆයිනල් එක බලපු වෙලාවෙ....මං දැක්කා මෙයාට first place ගන්න බැරි උනත් හිනාවෙලා ඉන්නවා❤💪

  • @gihankanchana2827
    @gihankanchana2827 ปีที่แล้ว +11

    ඒක මාරම ලස්සන සින්දුවක් සිංදුවට හානියක් නොවී උපරිම සාදරනය කරල තියනව මරම ලස්සනයී

  • @DilshanMaduranga
    @DilshanMaduranga ปีที่แล้ว +969

    දුම්බර මැණිකා 💃🏻
    ගීතයට ආදරය කරන ඔයාලට පුංචි වෙනසක් එක්ක පවනි අක්කගේ හඩින් අහන්න බලන්න රසවිඳින 🤩, අදහස comment එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා..... ❤️
    ආදරෙයි හැමොටම බුදු සරනයි God bless you 🤗🫶🏻😍

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +179

    දුම්බර මැණිකා දිල්ෂාන් මදුරංග ගයන ගීතය female හඩින් පවනි පෙරේරා ගායනය කරයි නියම ගැම්මක් ආයෙ ජයවේවා 🙏🙏🙏

  • @Shanudi_hansika
    @Shanudi_hansika ปีที่แล้ว +505

    වාව් එක මාර ලස්සනයි. Song එකේ අයිතිකාරයා කිසිම ලොකු කමක් නෑ හැම artist කෙනෙක්ම එහෙම වෙනවා නම් fatta❤❤❤🎉

    • @pavaniperera
      @pavaniperera ปีที่แล้ว +9

      💐❤️

    • @fathimasafiya9264
      @fathimasafiya9264 ปีที่แล้ว +5

      E aiyage gf da me

    • @senithperera4829
      @senithperera4829 ปีที่แล้ว +3

    • @OshaniPrera1851
      @OshaniPrera1851 ปีที่แล้ว +3

      අක්කි මාර ලස්සනයි අක්කා ❤❤❤❤

    • @itzpradiya
      @itzpradiya ปีที่แล้ว +2

      aithi karaya channel eka bn, aruta karana deyk naha, channel eka full copytight ganawa ugen unta ona deyk krana puluwan

  • @Yasindu-c3t
    @Yasindu-c3t 9 หลายเดือนก่อน +38

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.🥰 අඬා වැටෙන සිංදු වලට වඩා කොච්චර ලස්සනයි ද මේක .🥰

    • @pavaniperera
      @pavaniperera 8 หลายเดือนก่อน +1

      ❤❤

    • @samithagayashan9437
      @samithagayashan9437 3 หลายเดือนก่อน +1

      අර අශාන් ෆර්නෑන්ඩෝ සාපයක්...

  • @pawanitashikala8172
    @pawanitashikala8172 ปีที่แล้ว +154

    වෙනස්ම voice එකක් පවනී අක්කීට තියෙන්නේ ❤️🥰.ලස්සනයි ජය වේවා 👌❤️

    • @shalindraamarasiri8203
      @shalindraamarasiri8203 ปีที่แล้ว +2

      Love you kelle...sinduwath lassanai oyath lassanai

    • @pavaniperera
      @pavaniperera ปีที่แล้ว +1

      Thank you soo much 💐❤️

    • @Wish472
      @Wish472 ปีที่แล้ว +2

      මෙයා ස්ටාර් තරගෙක එක්කෙනෙක්ද.මං දන්නේ නෑ මේ ගායිකාව.💕💕 ලස්සනයි මේක

  • @SinethHemantha
    @SinethHemantha ปีที่แล้ว +9

    Kiyanna wachana na manike. Oya dura gamanak yanawa saththai.... Supiri...

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake ปีที่แล้ว +86

    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා ✍️🫶🤟
    ඔන්න දුම්බර මැණිකා Female Version එක..අහලා බලලා හොඳ නරක කියන් යමු..😍
    Lyrics by - Kelum Dissanayake ✍️

  • @indrajithg
    @indrajithg ปีที่แล้ว +41

    ගොඩක් සිංදුවල tiktok trending වෙන කෑල්ල අහලා සම්පූර්ණ සිංදුව අ‍ැහුවාම එපා වෙනවා. ලොකු දෙයක් මේක එහෙම නෑ, මුළු සිංදුවම ලස්සනට තියෙනවා. 😍

  • @thenuthenu5478
    @thenuthenu5478 ปีที่แล้ว +6

    Ammo edennage katahadawalwala lassana .සුපිරි ගින්දර වගෙ🎉🎉🎉❤❤❤❤❤❤❤️❤️💐💐💐💐💐💐💞💞💞💕💕💘

  • @DL12323
    @DL12323 10 หลายเดือนก่อน +20

    නියමයි නියමයි 😊 ලස්සනට කියනවා😊 ලස්සන වොයිස් එකක්❤😊

  • @pavaniperera
    @pavaniperera ปีที่แล้ว +2047

    දුම්බර මැණිකා අහලා ඔයාලගේ අදහස් කියන්න ලමායී .Desawana එක්ක ඉන්න හැමෝටම Thank you . ආදරෙයී 🙊❤️

    • @Parami442
      @Parami442 ปีที่แล้ว +40

      Good luck Pavi girl 😎❤

    • @kanishkalakshan8762
      @kanishkalakshan8762 ปีที่แล้ว +29

      Good luck🤟❤

    • @niroshdilshan5843
      @niroshdilshan5843 ปีที่แล้ว +26

      Maru❤

    • @dilkadadigama7736
      @dilkadadigama7736 ปีที่แล้ว +27

      ඔයාගෙ ඇක්ටින් වොයිස් පට්ට ලස්සනයි ❤️😍😍

    • @AroundTheWorld20816
      @AroundTheWorld20816 ปีที่แล้ว +10

      ❤️❤️❤️🔥🔥🔥

  • @DeepthiManike-ve8wx
    @DeepthiManike-ve8wx ปีที่แล้ว +4

    සිංදුව ලස්සනයි කඩ හඩත් මාර ලස්සනයි .💖💗❤️💖💗❤️💖💗❤️

  • @gamingex1305
    @gamingex1305 ปีที่แล้ว +67

    දුම්බර මැණිකට ඇබ්බැහි වුනා වගෙ ටිකක්. කාලෙකට පස්සෙ අහන්න හම්බවුන තවත් සුපිරි🤙👌 සින්දුවක්❤❤❤❤

    • @pavaniperera
      @pavaniperera ปีที่แล้ว +3

      🙊💖

    • @thilinamunasinghe5275
      @thilinamunasinghe5275 ปีที่แล้ว +2

      ඒකනම් ඇබ්බැහියක් තමයි..

    • @SamanWasanthakumara-fd2rc
      @SamanWasanthakumara-fd2rc ปีที่แล้ว +1

      මාරලස්සනයි😂😂😂😂😂😂😂😂😂❤❤❤මරඅතල්එකක්😜😜😜

  • @ranjankumara8954
    @ranjankumara8954 11 หลายเดือนก่อน +6

    පට්ට එලම ජය වෙවා

  • @hirunsaranath8141
    @hirunsaranath8141 ปีที่แล้ว +192

    ඒක හරිම ලස්සනයි කෙල්ලේ 😍🥰 ජයම වෙන්න ඕනී... 🙏♥️

  • @SajeethWeeranga
    @SajeethWeeranga ปีที่แล้ว +4

    ❤Maru....නියම song එකක් asaiiii අහන්න 🎉🎉🎉❤❤❤❤❤

  • @Eww_react_sl
    @Eww_react_sl ปีที่แล้ว +29

    හැබැයි එ අක්කනම් ලස්සනයි. මට හිතෙනවා හිත නිවෙන කටහඬකුත් ඇති කියලා
    වීඩියො එක නම් නියම ඇති

    • @pavaniperera
      @pavaniperera ปีที่แล้ว

      Thank you soo much 💐❤️

  • @chandanakumari5763
    @chandanakumari5763 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි. මම ගොඩක් සැරයක් ඇහුවා. 👍

  • @prasad3071
    @prasad3071 ปีที่แล้ว +5

    කී පාරක් මේ වෙනකොට ඇහුවද කියල මතක නෑ.ඒ රිදම් එක නම් මරු.අමුතු vibe එකක් දැනෙන්නෙ.

  • @kanishkamanojgunarathne7
    @kanishkamanojgunarathne7 ปีที่แล้ว +3

    Lassanai manike paty❤❤❤

  • @sheshan11
    @sheshan11 ปีที่แล้ว +19

    ලස්සනයි කටහඩ. මේකත් මැණිකේ මගේ හිතේ වගේ තමා. මුලින්ම female sin කරා නම් කට්ටිය බෑඩ් comment දාන් නෑ. 😁

    • @pavaniperera
      @pavaniperera ปีที่แล้ว

      Thank you soo much 💐❤️

  • @kavithmapathiraja9693
    @kavithmapathiraja9693 ปีที่แล้ว +4

    0:12 Mama kamathima kalla.... ❤❤pavani oyata thamai me song eka lassana....❤❤ thawa thawa oyawage sindu kiyanna... ❤❤❤ budu saranai...😊😊

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +38

    ඒකත් මරැ your voice &performance fantastic ❤️🔥මේකත් සුපිරිම hit එකක් වෙයි අනිවාම trending 1වෙන්නම ඕනි❤️

  • @melodyoflife.2695
    @melodyoflife.2695 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤ Dilshan what a great one 🙏

  • @Babygirl-y6u
    @Babygirl-y6u ปีที่แล้ว +5

    Niye mayi akkiyo.meee international giyoth kohomde🎉🎉🎉 manike mage hithewage....

  • @sapthaswara511
    @sapthaswara511 ปีที่แล้ว +42

    හැමදාමත් ආසම හඩක්😍🎙️හරිම නිහතමානී කලාකරුවෙක්,කලාකාරිනියක්🎧🎶🎤💟සරස්වතී මෑනියංගෙ පිහිටයි❤️🙏

  • @nudari614
    @nudari614 ปีที่แล้ว +7

    Woow මාරම ලස්සනයි පිස්සු හැදෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ❤️❤️❤️❤️
    👍10K

    • @pavaniperera
      @pavaniperera ปีที่แล้ว

      ❤❤

    • @nudari614
      @nudari614 ปีที่แล้ว

      මාත් සින්දුවක් කරා you tube දාලා තියෙන්නේ නැන්දෙ

  • @nayanikasisira1642
    @nayanikasisira1642 ปีที่แล้ว +9

    Female version eken dumbara manika harima lassanai...dilshan ayyatai pavani akkitai dennatama budu saranai ❤️❤️💝

  • @SanjeewaWasantha-yi2ky
    @SanjeewaWasantha-yi2ky ปีที่แล้ว +4

    Verry patfect and verry beautiful voice

  • @somalisepalika235
    @somalisepalika235 ปีที่แล้ว +2

    Lassanai.echcharai.

  • @johnjayathrimadumali5545
    @johnjayathrimadumali5545 ปีที่แล้ว +7

    පවනී අක්කා ගෙයි, දිල්ෂාන් අයියාගෙයි voice එකයි, සින්දූවයි, vishuval එකයි" ලස්සනයි" beautiful ❤😊 "මාගේ මල්ලී බබාත් ආසාවෙන් සින්දුව අහනවා" කියනවා"

  • @dulangasandamali6404
    @dulangasandamali6404 ปีที่แล้ว +36

    සින්දුව්‍රෙ අයිතිකාරයා කිසිම ආඩම්බර කමක් නැ දෙන්නගෙම හඩවල් ලස්ස්නයි ❤❤❤

  • @ChamikaErandi
    @ChamikaErandi ปีที่แล้ว +4

    Amuthuma voices dekak maraiii so api asama voices dekak ❤❤❤

  • @champikasenevirathna7525
    @champikasenevirathna7525 5 หลายเดือนก่อน +5

    ලස්සනයි ,අක්කා

  • @vini_shorts_700
    @vini_shorts_700 ปีที่แล้ว +338

    දුම්බර මැනිකා සින්දුවට ආදරේ අය මේ කොනට 💖💖💖💕

  • @SLBINUYT
    @SLBINUYT 8 หลายเดือนก่อน +20

    දෙපාරකට වැඩිය බලපු අය මේ පැතතට❤

    • @pavaniperera
      @pavaniperera 8 หลายเดือนก่อน

    • @chamihesh2898
      @chamihesh2898 4 หลายเดือนก่อน

      Dawasata deparak ahanawa❤😊

  • @amandisulochanaz
    @amandisulochanaz ปีที่แล้ว +33

    ගොඩාක් ලස්සනයි පවනි..😍
    ආදරෙයි..
    Congratulations
    ❤❤❤❤❤

    • @pavaniperera
      @pavaniperera ปีที่แล้ว

      Thank you soo much 💐❤️

    • @prabathsanjaya1310
      @prabathsanjaya1310 ปีที่แล้ว

      Lassanai akki ඒක පට්ට ❤❤

  • @nuwanprasanna5944
    @nuwanprasanna5944 ปีที่แล้ว +2

    Lassanai ගොඩාක් ......

  • @dinithinavodya7347
    @dinithinavodya7347 ปีที่แล้ว +25

    ඒ කට හඩනම් බාවනාවක්. නියමයි පවනි අක්කා. තව මේ වගෙ ලස්සන සින්දු ගොඩක් කරන්න ඔයාට ශක්තිය දයිර්ය ලැබේවා. ( ආසම ගායි කාව ) 😘😍😍

  • @DOD_Gaming
    @DOD_Gaming ปีที่แล้ว +30

    ... සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා
    අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා 🥰
    ♥ Desawana Music ♥

  • @rashmi1339
    @rashmi1339 ปีที่แล้ว +2

    Supiri❤❤❤❤❤orginal ekata vada lassenai ❤❤❤

  • @dilshanitharushika2456
    @dilshanitharushika2456 ปีที่แล้ว +4

    Harima lasani akkiyo.dilshan aiyage nihathamani kamata adarei❤oyala dennatama jayawewa.

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว +3

    Voice එක මරු.👍

  • @pradeeplakshan9861
    @pradeeplakshan9861 ปีที่แล้ว +4

    Marama lassanai kochchara ahuvath epa venne na good luck

  • @ShashikaLakshan-p9e
    @ShashikaLakshan-p9e 9 หลายเดือนก่อน +2

    මරු ❤❤❤❤❤

  • @kgvdinusara6886
    @kgvdinusara6886 ปีที่แล้ว +4

    Supiriyak Thamai Akke...Congratulations...dura gamank ynna puluwn...❤❤🔥🔥

  • @AnurangaPriyadarshana-cz8pl
    @AnurangaPriyadarshana-cz8pl ปีที่แล้ว +2

    Eka patta male and femail voice 2ka දෙන්නට jaya wewa

  • @nadeesilva2561
    @nadeesilva2561 ปีที่แล้ว +16

    තව song එකක් කරමු ඉක්මනින්...පට්ට voice එකක්...❤️❤️❤️

  • @DhananjiSandamali
    @DhananjiSandamali ปีที่แล้ว +2

    Wow හරි ලස්සනයි super ❤❤🎉🎉congrulation අයියා

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake ปีที่แล้ว +90

    Her voice has a warm and comforting quality that makes the listener feel connected to the song. 🎧😌❤

    • @pavaniperera
      @pavaniperera ปีที่แล้ว +4

      Thank you 💖💐

    • @Chamikalakshan13
      @Chamikalakshan13 ปีที่แล้ว +1

      තේරුනේ නෑ බං සිංහලෙන් දාපන්

  • @slmsarathsarath7338
    @slmsarathsarath7338 9 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කී ලස්සන කට හඩක් ඔයාට තියේනවා අක්කී 💖💖💖💖💖💖💖💖💖❤❤❤❤😊😊😊😊😊😊😊

  • @MayuriThakshila-f3g
    @MayuriThakshila-f3g ปีที่แล้ว +4

    Marama lassana song ekak kochchara ahuwath epa wenna anee❤❤❤❤

  • @chandanathilak2109
    @chandanathilak2109 ปีที่แล้ว +2

    Supiri kochchara baluvat ativenna supiri dennama

  • @lakmalranjith4038
    @lakmalranjith4038 ปีที่แล้ว +13

    ලස්සනයි සුදු මැණික... බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SRoshini-ip2ld
    @SRoshini-ip2ld 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කිගේ voice එකා මරු ❤❤

  • @SasmithaBro7947
    @SasmithaBro7947 ปีที่แล้ว +4

    ❤super song ekak thamai ithin dan nam ❤😍🤗👌❤️‍🔥❤️‍🔥❤️‍🔥👌

  • @ChathurikaJayalath-ri6qu
    @ChathurikaJayalath-ri6qu 11 หลายเดือนก่อน +2

    ලස්සනයි.......

  • @kaszusub
    @kaszusub ปีที่แล้ว +7

    ලස්සනයි...හඩවල් දෙකම එක වගේ ලස්සනයි. Good luck❤❤

  • @amaliharshani9776
    @amaliharshani9776 ปีที่แล้ว +2

    Wow ..❣️❣️
    මාර ලස්සනයි 💞

  • @nirashaweerakoon-t1t
    @nirashaweerakoon-t1t ปีที่แล้ว +11

    මේ කටහඬ හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @thamaramadhushani
    @thamaramadhushani ปีที่แล้ว +2

    හරිම ලස්සනයි බුදු සරණයි!!... ඔයාට

  • @kamanikaragala6231
    @kamanikaragala6231 ปีที่แล้ว +9

    ඒක නම් ඇබ්බැහියක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @NimsraNimsra-s7k
    @NimsraNimsra-s7k 6 หลายเดือนก่อน +1

    අහපු සින්දු වලින් සුපිරියක් තමා ආදරෙය් බොකෙන්ම❤❤😊

  • @sethiniwatawala2041
    @sethiniwatawala2041 ปีที่แล้ว +4

    Aththatama hithuww ne female voice ehekata me sinduwa mechchara lassana Wei kiyala...
    All the best akki❤😊

  • @tehanranga3682
    @tehanranga3682 2 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤

  • @asankachandrasekera2575
    @asankachandrasekera2575 ปีที่แล้ว +5

    හොඳයි තවත් මෙවැනි ගිත කිරිමට ලැබේවා සියලු දෙනාටම 👍👍👍

  • @LAKSHITHA-j2j
    @LAKSHITHA-j2j ปีที่แล้ว +2

    සුපිරි අනේ ❤❤මරු

  • @gdushantha5004
    @gdushantha5004 ปีที่แล้ว +11

    වෙනසකටත් එක්ක ලස්සනයි 👍🥰🥰

  • @ThusharaRanasinha-ur9en
    @ThusharaRanasinha-ur9en ปีที่แล้ว +2

    Top hodhe ❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි පවනි.බුදු සරනයි

  • @shyamalihathsinghe5141
    @shyamalihathsinghe5141 ปีที่แล้ว +2

    Wow...nangi manika ♥️ eka maarama lassanai😘♥️...budu saranai

  • @pavithraerandi-xe8tc
    @pavithraerandi-xe8tc ปีที่แล้ว +12

    හරිම ලස්සනට ගායනා කරනවා සුපිරියක්ම වෙයි ජය වේවා

  • @dkmsaumya
    @dkmsaumya 3 หลายเดือนก่อน +1

    නියම voice එකක් ❤

  • @dinushikarajarathna
    @dinushikarajarathna ปีที่แล้ว +4

    Pavani akkata wada mma me sinduwa ahnna athi ... echchrtaa ahuwaa maarama lassnai😍

  • @rathnaperera4137
    @rathnaperera4137 ปีที่แล้ว +2

    අහන්න අහන්න ආසයි ❤

  • @YomalRasanga-eq1vb
    @YomalRasanga-eq1vb ปีที่แล้ว +7

    ඇත්තමයි ගොඩක් ලස්සන ට සිංදු ව කියනවා අහන් ඉන්න ආසයි❤❤❤

    • @pavaniperera
      @pavaniperera ปีที่แล้ว

      Thank you soo much 💐❤️

  • @prabhathchandima2844
    @prabhathchandima2844 ปีที่แล้ว +2

    මරු

  • @nuwanprasanna5944
    @nuwanprasanna5944 ปีที่แล้ว +5

    Mara lassanak thiyanna...voice eka wage oyath....😍😍

  • @dilshannishada5298
    @dilshannishada5298 ปีที่แล้ว +2

    wow පිස්සුවක් ඒක නම්.. 😍❤️

  • @thilinanisansala4849
    @thilinanisansala4849 ปีที่แล้ว +9

    රුව කලාවකී... බැලු ඇස් වශීයකී...
    මල් හිනාවකී.. හඬ වස් රාවයකී...
    පය තබා සකී... යන විට ලතාවකී...
    සරාගි මෙකී සුරූපී... සුරංඟනා ලියකී...
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා....
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා...
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා...
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා...
    සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා...
    අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා..
    බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍..යා
    මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි..
    අංඟර ඉංඟර දාපන්කෝ නිතර සංකර හිත මගෙ මිරිකා...
    පෙම්බර මන්තර කියපන් මෙ හිතට සුන්දර දුම්බර මයෙ මැණිකා..
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා..
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා..
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා..
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා...
    රුව කලාවකී... බැලු ඇස් වශීයකී...
    මල් හිනාවකී.. හඬ වස් රාවයකී...
    පය තබා සකී... යන විට ලතාවකී...
    සරාගි මෙකී සුරූපී... සුරංඟනා ලියකී...
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා..
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා..
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා..
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා...

  • @SanduniAnuththara-ko2sf
    @SanduniAnuththara-ko2sf ปีที่แล้ว +2

    පිස්සුවක් 😍🥺❤️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +28

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සුපිරි සිංදුවක් 😍😍

  • @isulivinara2552
    @isulivinara2552 ปีที่แล้ว +2

    ❤❤❤❤ ජයවේවා ! ලස්සනයි

  • @udariwickramarathne6778
    @udariwickramarathne6778 ปีที่แล้ว +8

    ශා 💖💖 සුපිරි ඒක නම් ❤️ congratulations 💜💜

  • @MatheeshaMobile
    @MatheeshaMobile 4 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤

  • @amandikalakshani9203
    @amandikalakshani9203 ปีที่แล้ว +4

    අක්කි ඔයාගෙ voice එක නම් මාරයි❤️‍🔥😍. I wish your all future dreams come true 💖💖. All the very very best 🤩💗. Love you so much akkiyooooooo😘😘😘😘😘😘❤️.

  • @AnushaDilhani-i1g
    @AnushaDilhani-i1g 11 หลายเดือนก่อน +2

    Oya lassanata kiyanawa akki❤❤❤❤❤❤ man asai හැමදාම ahanawa me song ek

  • @dinushikarajarathna
    @dinushikarajarathna ปีที่แล้ว +3

    Hrima lassanai.. cheering voice ekak 😍

  • @rasangichathurika8423
    @rasangichathurika8423 ปีที่แล้ว +2

    mama godak adare sinduwak song eka pattama lassanai

  • @Dewmini-k8j
    @Dewmini-k8j ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @malishamadushan6713
    @malishamadushan6713 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ අදරේයි දේන්නටම 😘😘😘

  • @AshanKumarasiri
    @AshanKumarasiri ปีที่แล้ว +6

    හඩ නම් වස්රාවයක්ම තමයි ❤

  • @chamindasenadeera4808
    @chamindasenadeera4808 ปีที่แล้ว +2

    ❤❤සුපිරි❤️❤️

  • @Horrorgirl3008
    @Horrorgirl3008 ปีที่แล้ว +20

    ඔයාගේ කට හඬින් මේ song එක හරිම ලස්සනයි..... ❤❤❤

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 9 หลายเดือนก่อน +2

    Beautiful song 🎵 ❤️ 😍 💕

  • @vinurisaranya9760
    @vinurisaranya9760 ปีที่แล้ว +4

    Female version eka maru

  • @DasunPriyankara-it6ex
    @DasunPriyankara-it6ex ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @JanakaPradeep-en9tb
    @JanakaPradeep-en9tb ปีที่แล้ว +7

    පවනි අක්කි හරිම ලස්නට ඔයා සිංදුව කියනවා ❤️❤️❤❤