ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යාලු ඕබ කිවුවා වගේම වීඩ්යෝ ව දැන් මා නේද හරිම පැහැදිලියි අවසානෙට කියපු ටික ගොඩක් වටිනවා ස්තුතිය 🙏 🙏
💙💙
Thanks යාලු 😂
@@sltecmaster ethakota card ekt salli daddi eee maseta adala mudala withry neda kapenne.
People's bank kiyala list eke pennanne neththe ai? 😕
Bro AELKS traking number eke tiyena company eke mokkda
Ethakota card eke salli tiyenna oneda ayye ❤aniwa reply krnn🙁🙁
මේකට Debit Card එකක් තිබ්බොත් බැරිද ?
Ayye daraz warranty gana video ekak dannako please
ape card eka sampurna ganama tiyanna oneda oka ganna nattam card eka ehama sampurna ganama tiyanna ona nadda
Ethakota ayye api me baduwata masen maseta salli gewla iwara wunamada apata me baduwa dilivery karanne👌👌🙏
meken order karanna ape credit card eke fullbalance eka thiyenna ona neda
ඕකට කාඩ් එක add කරලා මාස 12 හෝ 24 ර වෙනකන් ආය කාඩ් එකෙන් සල්ලි ගන්න බැයිද
Ayye laptop wageth puluwanada Laptop ekakata maseta kiyak wage gewanna onadaPlease reply
oni laptop eka balala check out ekata dala blnna pennuwa maseta kiyad kiyala.
Aiya daraz cantek karaganna niladariyegge nanbarayak thiyanawada
ow google search krnna daraz hot line nb kiyla. Etkot enwa
@@sltecmaster benk ake kiyak vithara salli thiyna onida aiya
අයියේ darz එකෙන් ෆෝන් එකක් ගත්තොත් ඒ ෆෝන් එක බ්‍රැන්ඩ් නිව් ෆෝන් නේද?..
Ow bro. Seal pack. Warranty ehemth thiynwa. 4n eke aulk thibbot oyta box eka unbox karala phone eka use karala balala aulak thiynwanm dws 7k athultha return karala salli gannth puluwn.
@@sltecmaster ඩිලිවරි ගාන දෙන්න ඕනේද... , අපි ඕඩර් කරන දවසෙමද පලවෙනි වාරිකේ කැපෙන්නෙ නැත්තම් මාසෙ අන්තිමටද , කොහොමද එක හරියට වෙන්නෙ කියන්න අයියේ🥲
Debit Card eken Puluwanda?
Item ekak gewnn ganiddi e itemeke mulu total amount ekama card eke tiyenna oneda
aiye japan idan lankawta 1kg adu parcel ekak gennagnnwnm kohomada ewanna puluwn, kochchra vithra cost ekak yaida plz riply
japan wala idan ewana delivery company eken thami bro ahnna oni. government ewagen nm ewanna epa kiynna. badu ussanwa. hoda private delivery company ekakin ewnna kiynna
Ape pothen hama masekama kapa gnnwada e salli..naththn api denna onada bank ekta
මම visa cad එක Add කරද්දි මට This credit card is not supported. මෙහෙම error එකක් එනවා ම් මොනද කරන්නෙ
Debit card use krnna ba bro gewnna gaddi. Credit card wenna oni. Oya use krnna try kre credit card ekak nm et hari giye nththn bank ekat call ekk dila ahala blnna.
මේකෙන් ගෙවන්න order කරද්දි ක්‍රෙඩිට් කාඩ් විතරයි නේද දෙන්නෙ .?ඒම ගද්දි අපෙ කාඩ් එකේ ඒ සම්පූර්ණ ගානම තියෙන්න ඕනද ?
Sampoorna ganama thiyenna onada
aiye installment widiyata badu gannawanam credit card ekenuth poliyak hadenne nadda?
daraz eken nm kiwe poliyak haden na kiyala. bank eken bank ekata ema wenas wenwa bro.poliyak hadunath podima podi ganak add wei.
@@sltecmaster ok
Daraz eken gevanna badu gaddi ape card ekake mulu ganama thienna onada Ex:200 000 baduvak gevanna ganna ape kard eke 200 000 k thienna onada Ikmanata reply karannako loku udauvak❤❤Credited card eka kiyanne visa card ekatamada❤❤❤
අපි බෑන්ක් එකට ගෙවන්න ඔන්නම් අපේ කාඩ් එකට සල්ලි දැම්මනම් කාඩ් එකෙන් pay වෙනවද?
Ayya card aka පොන් එකේ ගාන තියෙන්න ඔනේද ඉක්මනට reply akke awanna
ඔව් ගන්න බන්ඩෙ ගානට කඩ් එකේ සල්ලි තියෙන්න ඔනෙ
credit card walin withri bro. credit card wala limit ekak thiyenne.
Ganna bande watinakama credit crd eke tye nm mona mona labbakatada bn maseta kepenna danne😂😂😂
Software warrantyhardware warranty checking warranty thiyenavadareton karanna puluvandareton karanavanam davas kiyak athulatha karanna onadarisit ekak denavadabox thiyenavadaorginel phoneda
Ethana thiyena bank walata thiyena card walin vitharaida pay karanna puluwan
ow bro.
අයියෙ smart phone shop business එකක් ආරම්භ කරන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො අද.
Aiye issara wela kochchara ganak danna onida 63ka wage phon ekak gaththoth
Comercial VISA card එකක් use කරලා ඔය වගේ ෆෝන් එකක් ගන්ට පුලුවන්ද
Ba video eka full blnna
@@sltecmaster හරි අයියේ මං ගාව තියෙන්නෙ debit card එකක් credit card එකක් combank එකෙන්ම හදා ගන්න පුලුවන්ද දැන්මේ debit card එක තියෙන එක්කෙනාගෙ නමට
Credit card eke salli thiyenna one da e gana Api Ganna baduwe ganama thiyenna one da
debit card ekak thiyeenakota Credit card ekak hadaganne kohomada
Video එක full බලන්න.
අයියේ මන් ගන්න භාණ්ඩේ 20000ක්නම් කෙඩිට් කාඩ් එකෙ 20000ක් තියෙන්න ඔනද ලිමිට් එකක් තියෙන්න ඔන කියනවා මොකද්ද අයියෙ ලිමිට් එකක් තියෙන්න ඔන කියන්නෙ ලිමිට් එක කියන්නෙ මොකද්ද plzzz rply නැත්තම් නම්බර් එක හරි දෙන්නකො🙏
Bank eken oyt maseta wiyadam krnna dena wadima ganata thami limit eka kiynne
Thanks Brother 💕🙏💐
Aiya ehema card ekata gaththama card eka bolok wenne na neda
ෆෝන් ඔර්ජිනල් ද නැද්ද කියලා කියන්නේ කොහොමද ??
ඩරාස් එකත් එක්ක කතා කරන්න නම්බර් නැද්ද. කොහොමද හරියටම උවමනා දේ ගන්නෙ🤔
SAMSUNG GALAXY MO2S POHONE AKE HODAI
Ayye online order dammama order wishwasada?
අයියේ credit කාඩ් නැතුව මාසෙට බඩු ගෙවන්න ගන්න පුලුවන් online website එකක් නැද්ද..තියෙනවනම් විස්තර දාන්නකෝ...
Koko app
@@sandunbb1 අනේ අයියේ ඒක ගැනත් විස්තර දාලා video එකක් කරන්නකෝ...
Samsung a22 pohon eka kiyak wenawada
Aiye meka api ganna adala baduve gana vis kad eke thiyenna onida
Aiye visa cad eken gewanna ganna barida
eddas gana dammata passe genath denawada
Debit walin puluwanda
ඇයිය්‍ර් මම pc එකක් ගෙන්න හිතන් ඉන්නව මොනිටරෙ නැතුව i5 එකක් අවුලක් නැනෙ එකෙන් එවගෙ දෙයක් ගෙන්නුවට
Home theater system wlt puluwn d
oka ayye oma 1400 gank ewunath phone eke gana 35000nm ape credit card eketh 35000 thiyenna onalu
credit card eke limit එකක් තියනවා කොහොමත්. 35,000ට වැඩියෙන් කොහොමත් limit එක තියනවා. එක එක bank වල එක එක එක්කනා අනුව දෙන limit එක වෙනස්.
150000 වගෙ වුනොත් අයියෙ මාසෙකට 6000 කට ආසන්න ගානක් වැටෙනවානෙ අයියෙ එතකොට
ඔයා මිලදී ගන්න භාන්ඩයේ වටිනාකම අනුව මාස 24 කට හෝ මාස 12 කට එම වටිනාකම බෙදෙනවා. වටිනාකම වැඩි බඩුවක් ගත්තොත් මාසික ගෙවීම වැඩි වෙනවා. වටිනාකම අඩු භාන්ඩයක් ගත්තොත් මාසික ගෙවීම අඩුයි
Hm
ඕක ඩෙබිඩ් කාඩ් එකෙනුත් ගෙවන්න පුලුවන් හැබැයි බාන්ඩේ වටිනාකමට වැඩි අගයක් තියෙන්න ඕනි --ඉස්සර දැන් නම් එහෙම පුලුවන්ද දන්නෙ නෑ
එක ගැන පුලුවන්නමි ඔයා video එකක් කරන්නකෝ
Debit card walin ganna barida?
Ba bnPhone ek aran umb polla thibboth unta kelawenawa ne bn ehm dunnoth!Un echchara moda nA 😂
ayya issallama kiyak salli kapanawada genna phone eka
අයියේ එතකොට 10000 බඩුවක් ගත්තොත් අවුරුදු 2 ගෙවන්න මසෙකට 416 ගෙවන්න ඔන්න එහෙම නේ
Mee weddith Oka kranna puluwanda❤
අයියේ අපි order කරන product එක අපිට හම්බවෙන්නේ ඒ product එකේ ඔක්කොම ගාන ගෙව්වට පස්සෙද
නෑ. පලවෙනි වාරිකය ගෙවනවත් එක්කම දවස් 2ක් 3ක් යද්දි ලැබෙනවා.
Meken warika bank ekatada gewanna one ayye
ethakota card ekt salli daddi eee maseta adala mudala withry neda kapenne.
Ow
@@sltecmaster අලුතින් කාඩ් එකක් හදාගත්ත ගමන් ලොකු ගානක භාන්ඩයක් ගන්න බැරිද..🙂
Full payment eka dunnata passeda bande ewanne
na palaweni warike gewwat psse
Thanks 🙏
Ane aiye...installment kiyala option ekak enne na ne ai e....
අයියා ක්‍රෙඩිට් කාඩ් එකේ ඒ ඵෝන් එකට වැටෙන මාසික වාරිකයේ ගාන තිබ්බනම් ඇතිනේ ඊට පස්සේ මාසෙන් මාසෙට ගෙවා ගෙන යන්න නේ තියෙන්නේ
Baa issella credit carf eken kapala gannawa phone eke watinakama ota passe oya carf ekata thama kapenne masen maseta eka thama oya gewsnna puluwan kiynne
Credit card eke Oya purchase krna item eke value ekata equal credit balance ekak thiyenna Ona.Eg: Oya gannawa phone ekak eke price eka 45,000.00 Ethakota Oya me phone eka ganne Credit card eka through nam Oyage Credit card eke credit limit eka at least 45,000.00 available thiyenna Ona. Ehema thiyenawa Nam Oyata Oya ganna hadana phone eka ganna puluwan wenawa. E wagema Oyata Oyage Credit card eka aithi bank ekata katha krla pre installment plan ekak Unath arrange krganna puluwan Godak adu interest rate ekakata.
gayathra hari 💙
@@gayathrahewamadduma8628 mata wisthara danagann one aiye... ethakota aiye..api gewanna gaththama.. gewala iwara unamada oder eka hamaba wennee
@@nimesh869 මෙහෙමයි, Credit card එකකදි වෙන්නේ අපිට බැංකුව හරහා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් ණය පදනම මත ගන්න ලැබෙන එකයි. ඊට පස්සේ ඔයා ඒ ගත්ත භාණ්ඩය හෝ සේවාවට කරන ගෙවීම එකවර හෝ වාරික වශයෙන් බැංකුව වෙත, නියමිත දවස් කීපයක් ඇතුලත ගෙවන්න බැඳෙනවා. (Due date එක කියන්නෙ ඕක. ඕක ගැන වෙනම විස්තරයක් කරන්න වෙනවා අපිට add වෙන interest එක හඳුනා ගන්න) ඔයා අහපු ප්‍රශ්නයට නම් උත්තරේ, නෑ. ඔයාට ඔයාගෙ කාඩ් එකේ credit limit එක තියෙනවා නම් සහ එම භාණ්ඩය ගන්න ඔයාගෙ සුදුසුකම් ටික සපුරල තියෙනව නම් (සුදුසුකම් කිව්වෙ ඔයා crib එහෙම නැතුව ඉන්න එක වගේ) ඔයාට පලවෙනි වාරිකේ ගෙව්ව වෙලාවෙම කිසි ප්‍රශ්නයක් නැතුව අවශ්‍ය දේ ගන්න පුලුවන්... ඔය මාතෘකාව ගොඩක් ලොකුයි. දන්න දේවල් කතා කරමු.
එක්දාස් ගාන දැම්මාම කොච්චර කාලෙකින්ද එන්නෙ ඒක
Palweni warikaya gewala dws 2k 3k yaddi enwa gedrta
Oyge oder ek awd
Palaweni waarikee dhAmmama banda diliver wenawada
yes
ගොඩක් වටින විඩියො එකක් 😍
Aiye mekata credit card eke salli thiyennama onada
bro credit card wenai debit card wenai. Credit card walain badu gnna puluwn nayata gannwa wage thami. Mase anthimt api bank ekata gewnna oni salli.
debid card ekakin barida oka karanna
baha
අයියේ මගේ bank card number එක දුන්නහම card not supported කියලා වැටෙනවා ඒක හදා ගන්නෙ කොහොමද
Video eka mulinma full blnna. Credit card wenai debit cards wenai
මගේ කාඩ් එක combank visa එකක් ඒකෙන් ඕඩර් කරන්න බැරිද
Ayye debit card ekakin ganna barida
Aiya etakota cradit card eke baduwe sampurna ganak tiyenna onada nathtam card ekata masen maseta danna puluwanda
Crediit card කියන්නෙ ණය කාඩ් පත් වලට..ඒ කියන්නෙ පොතේ තියෙන ගානට වැඩිය ගානක් ගෙවන්න පුලුවන්..ඒත් ඒක පොලියකුත් එක්ක ආයෙ අපි ගෙවන්න ඕනි
😢Card ake limit aka kiyak thiyenna oneda aiye
Credit crd walin one ekakin gewands gnds puluwn bro
Bro..one 4n ekak ganna puluwnda?
puluwn
මේ ගන්න බඩු වලට වගකීමක් තියනවනේ.මොනවා හරි උනොත් අපි ඒක claim කරගන්නේ කොහොමද?
Ekne
අය්යෙ ඉතුරු ටික ගෙවන්නෙ කොහොමද බැංකුවෙන් ඔටො මාසෙකට සැරයක් ගිනුමෙන් කපා ගන්නවද
එහෙම උනොත්නම් ලේසි
Debit card ekath add karanna puluwanda
ඔක්කොමත් හරි මංගාව තියෙන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකක්ද ඩෙබිට් එකක්ද කියල දන්නෙනැනෙ බැන්කුවෙන් දුන්න එක තියෙන්නෙ විසා කාඩ් එකක් එකෙන් බැරිද
E Debit card ekak bn😊
credit card nikn bank eken denne naha. video eka full blnna anthim tike dewal tikk kiyala thiynwa
@@sltecmaster ඖ මගෙ එකෙන් බැලු තැන්කියු
@@ruchilife1673 හ්ම්
මට තියෙන්නේ LOLC credit card එක ක්.ඒකෙන් ගෙවන්න ගන්න බැරි ද
අයියේ smart watch එහෙම ඒ විදිහට ගෙවන්න ගන්න බැරිද?.අපි ෆෝන් එකක් ඕඩර් කරහම delivery කරන්න සල්ලි ගන්නවද නැත්තම් ඒකත් bank එකෙන් කැපෙනවද
Oni deyak puluwn. Delivery fee ekak thiynwanm ekath bank eken kapenne. Podi ganak 200k 300k wage
@@sltecmaster thanks aiye oyage me video eka godak vatinava
Mama 50000k odr ekak danna bank card eke mulu ganamathiyenna oneda
Card ekkin kiyak thiyenna oneda
අයියෙ අපේ පැත්තෙ smart phone shop වල තියෙන්නේ vivo y1s and realme c11 phone විතරමයි. ඇයි ඒ
අඩුවට ගන්න පුලුවන් ඒවා විතරයි bro. Samsung redmi වගේ ඒවා දැං සෑහෙන්න ගනන්.ඒ නිසා ගනන් වැඩි ඒවා ගේන්නේ නැතුව ඇති.
@@sltecmaster mk
ගොඩක් වටින වීඩියෝ එකක්
Mage daraz account eke gewanna dennane
CREDIT CRAD tiyenawanan daraz eken ganna oneda. ona thanakin ganna puluwan
මූලික ගෙවීමක් නැතුව අනික් තැන් වලින් ගෙවන්න බඩු දෙන් නෑ. පොලියකුත් ගන්නවා. Daraz එකෙන් ගන්නවා නම් මූලික ගෙවීම් නෑ. පොලී නෑ..
ඩෙබිට් කාඩ් එකක්නෙ තියෙන්නෙ 😢
බෑන්ක් එකේ පොන් එකේ වටිනා කම බැන්ක් එකේ සල්ලි තියෙන්න ඔනේද
අයියේ මම දැන් 35000ka ෆෝන් එකක් ගන්නවනම් මුලු ගානම කාඩ් එකේ තියෙන්න ඕනමද😟.
Ow eka thma
Kiyannako
Credit card එකක් ඕනේ කොල්ලො
Card eke limit eka 35000t wadi wenna oni. Credit card wala salli na. Limit ekak thiyenne.
You'll be finish off if you buy on credit card installment plan.Full amount should available and you've to pay interest for agreed years
Visa card walin barida
Debit card walin barida me wage
Ba
Debit card walìn berida
credit card limit එක 50000ක් නම් ලක්ෂයක් වටින Phone එකක් ගන්න බැරිද...?
ba
0
@@AllInonexnxx cccc
@@AllInonexnxx cccccccccccccccccccccccccccccccccc
Debid card walin berida pay krnna
Debid card beida
පලවෙනි වාරිකෙන්ම අපේ order එක හම්බෙනවද ඒක
ow
Hari thanks ❤️
වාරිකෙ ගාන විතරක් කාඩ් එකෙ තිබ්බම ඇතිද
Visa card eken puluwanda
credit card only
Debit card walin bane .e nisa wadak na credit card ganna bane apita loku job karanne nane
එක ඇත්ත බන්🙂
people bank eken barida..eke card nadda hadaganna..
Ethakota salli daddi palaweni warike witharada dnna one
Video එක නම් හොදයි හැබැයි thumbnail එකේ දාන්න credit card අවශ්‍යයි කියලා😂😂
Card eke product eke prize ekata hariyannabalance ekak thiyenne oneda ?Nattam card ekenkochchara money limitekkak thiyenwad ?
Shiping free ekath ekkane mila pennanne.. ethakota eka thama bank eken masen maseta kapenne...pay karan mase idanda kapenne ... ethakota oder eka gedaratama free gannalla denawane..ekatath ekkane..gewanne.. ehem neda
shipping fee එක කැපෙන්නේ එක පාරයි. ඔයා order එක installment විදියට දානකොට පලවෙනි වාරිකේ කැපෙනවා. සමහර bank වල payment එක වෙන්න ටික වෙලාවක් යනවා. ඔයා order එක දාපුවාම bank එකෙන් එකවැර ගාන ගෙවනවා order එක ඔයාට ගෙනත් දෙනවා. මාසිකව ගෙවන්න ඕනි ගාන ඔයා bank card එකට තමයි දාන්න ඕනි මාසෙන් මාසෙට..
@@sltecmaster shiping ekath add wena nisa..oder dawas 2kin wage enkota free gennalla denawa neda. masen masene kapenne
@@sltecmaster masen mase automa bank eken kapa gani neda..
sewing machine එකක් ගෙවන්න ගන්න බෑද🙄
Debit card eken gewanna berida ayye 🙃
යාලු ඕබ කිවුවා වගේම වීඩ්යෝ ව දැන් මා නේද හරිම පැහැදිලියි අවසානෙට කියපු ටික ගොඩක් වටිනවා ස්තුතිය 🙏 🙏
💙💙
Thanks යාලු 😂
@@sltecmaster ethakota card ekt salli daddi eee maseta adala mudala withry neda kapenne.
People's bank kiyala list eke pennanne neththe ai? 😕
Bro AELKS traking number eke tiyena company eke mokkda
Ethakota card eke salli tiyenna oneda ayye ❤aniwa reply krnn🙁🙁
මේකට Debit Card එකක් තිබ්බොත් බැරිද ?
Ayye daraz warranty gana video ekak dannako please
ape card eka sampurna ganama tiyanna oneda oka ganna nattam card eka ehama sampurna ganama tiyanna ona nadda
Ethakota ayye api me baduwata masen maseta salli gewla iwara wunamada apata me baduwa dilivery karanne👌👌🙏
meken order karanna ape credit card eke fullbalance eka thiyenna ona neda
ඕකට කාඩ් එක add කරලා මාස 12 හෝ 24 ර වෙනකන් ආය කාඩ් එකෙන් සල්ලි ගන්න බැයිද
Ayye laptop wageth puluwanada
Laptop ekakata maseta kiyak wage gewanna onada
Please reply
oni laptop eka balala check out ekata dala blnna pennuwa maseta kiyad kiyala.
Aiya daraz cantek karaganna niladariyegge nanbarayak thiyanawada
ow google search krnna daraz hot line nb kiyla. Etkot enwa
@@sltecmaster benk ake kiyak vithara salli thiyna onida aiya
අයියේ darz එකෙන් ෆෝන් එකක් ගත්තොත් ඒ ෆෝන් එක බ්‍රැන්ඩ් නිව් ෆෝන් නේද?..
Ow bro. Seal pack. Warranty ehemth thiynwa. 4n eke aulk thibbot oyta box eka unbox karala phone eka use karala balala aulak thiynwanm dws 7k athultha return karala salli gannth puluwn.
@@sltecmaster ඩිලිවරි ගාන දෙන්න ඕනේද... , අපි ඕඩර් කරන දවසෙමද පලවෙනි වාරිකේ කැපෙන්නෙ නැත්තම් මාසෙ අන්තිමටද , කොහොමද එක හරියට වෙන්නෙ කියන්න අයියේ🥲
Debit Card eken Puluwanda?
Item ekak gewnn ganiddi e itemeke mulu total amount ekama card eke tiyenna oneda
aiye japan idan lankawta 1kg adu parcel ekak gennagnnwnm kohomada ewanna puluwn, kochchra vithra cost ekak yaida plz riply
japan wala idan ewana delivery company eken thami bro ahnna oni. government ewagen nm ewanna epa kiynna. badu ussanwa. hoda private delivery company ekakin ewnna kiynna
Ape pothen hama masekama kapa gnnwada e salli..naththn api denna onada bank ekta
මම visa cad එක Add කරද්දි මට This credit card is not supported. මෙහෙම error එකක් එනවා ම් මොනද කරන්නෙ
Debit card use krnna ba bro gewnna gaddi. Credit card wenna oni. Oya use krnna try kre credit card ekak nm et hari giye nththn bank ekat call ekk dila ahala blnna.
මේකෙන් ගෙවන්න order කරද්දි ක්‍රෙඩිට් කාඩ් විතරයි නේද දෙන්නෙ .?
ඒම ගද්දි අපෙ කාඩ් එකේ ඒ සම්පූර්ණ ගානම තියෙන්න ඕනද ?
Sampoorna ganama thiyenna onada
aiye installment widiyata badu gannawanam credit card ekenuth poliyak hadenne nadda?
daraz eken nm kiwe poliyak haden na kiyala. bank eken bank ekata ema wenas wenwa bro.poliyak hadunath podima podi ganak add wei.
@@sltecmaster ok
Daraz eken gevanna badu gaddi ape card ekake mulu ganama thienna onada
Ex:200 000 baduvak gevanna ganna ape kard eke 200 000 k thienna onada
Ikmanata reply karannako loku udauvak❤❤
Credited card eka kiyanne visa card ekatamada❤❤❤
අපි බෑන්ක් එකට ගෙවන්න ඔන්නම් අපේ කාඩ් එකට සල්ලි දැම්මනම් කාඩ් එකෙන් pay වෙනවද?
Ayya card aka පොන් එකේ ගාන තියෙන්න ඔනේද ඉක්මනට reply akke awanna
ඔව් ගන්න බන්ඩෙ ගානට කඩ් එකේ සල්ලි තියෙන්න ඔනෙ
credit card walin withri bro. credit card wala limit ekak thiyenne.
Ganna bande watinakama credit crd eke tye nm mona mona labbakatada bn maseta kepenna danne😂😂😂
Software warranty
hardware warranty
checking warranty
thiyenavada
reton karanna puluvanda
reton karanavanam davas kiyak athulatha karanna onada
risit ekak denavada
box thiyenavada
orginel phoneda
Ethana thiyena bank walata thiyena card walin vitharaida pay karanna puluwan
ow bro.
අයියෙ smart phone shop business එකක් ආරම්භ කරන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො අද.
Aiye issara wela kochchara ganak danna onida 63ka wage phon ekak gaththoth
Comercial VISA card එකක් use කරලා ඔය වගේ ෆෝන් එකක් ගන්ට පුලුවන්ද
Ba video eka full blnna
@@sltecmaster හරි අයියේ මං ගාව තියෙන්නෙ debit card එකක් credit card එකක් combank එකෙන්ම හදා ගන්න පුලුවන්ද දැන්මේ debit card එක තියෙන එක්කෙනාගෙ නමට
Credit card eke salli thiyenna one da e gana Api Ganna baduwe ganama thiyenna one da
debit card ekak thiyeenakota Credit card ekak hadaganne kohomada
Video එක full බලන්න.
අයියේ මන් ගන්න භාණ්ඩේ 20000ක්නම් කෙඩිට් කාඩ් එකෙ 20000ක් තියෙන්න ඔනද ලිමිට් එකක් තියෙන්න ඔන කියනවා මොකද්ද අයියෙ ලිමිට් එකක් තියෙන්න ඔන කියන්නෙ ලිමිට් එක කියන්නෙ මොකද්ද plzzz rply නැත්තම් නම්බර් එක හරි දෙන්නකො🙏
Bank eken oyt maseta wiyadam krnna dena wadima ganata thami limit eka kiynne
Thanks Brother 💕🙏💐
Aiya ehema card ekata gaththama card eka bolok wenne na neda
ෆෝන් ඔර්ජිනල් ද නැද්ද කියලා කියන්නේ කොහොමද ??
ඩරාස් එකත් එක්ක කතා කරන්න නම්බර් නැද්ද. කොහොමද හරියටම උවමනා දේ ගන්නෙ🤔
SAMSUNG GALAXY MO2S POHONE AKE HODAI
Ayye online order dammama order wishwasada?
අයියේ credit කාඩ් නැතුව මාසෙට බඩු ගෙවන්න ගන්න පුලුවන් online website එකක් නැද්ද..තියෙනවනම් විස්තර දාන්නකෝ...
Koko app
@@sandunbb1 අනේ අයියේ ඒක ගැනත් විස්තර දාලා video එකක් කරන්නකෝ...
Samsung a22 pohon eka kiyak wenawada
Aiye meka api ganna adala baduve gana vis kad eke thiyenna onida
Aiye visa cad eken gewanna ganna barida
eddas gana dammata passe genath denawada
Debit walin puluwanda
ඇයිය්‍ර් මම pc එකක් ගෙන්න හිතන් ඉන්නව මොනිටරෙ නැතුව i5 එකක් අවුලක් නැනෙ එකෙන් එවගෙ දෙයක් ගෙන්නුවට
Home theater system wlt puluwn d
oka ayye oma 1400 gank ewunath phone eke gana 35000nm ape credit card eketh 35000 thiyenna onalu
credit card eke limit එකක් තියනවා කොහොමත්. 35,000ට වැඩියෙන් කොහොමත් limit එක තියනවා. එක එක bank වල එක එක එක්කනා අනුව දෙන limit එක වෙනස්.
150000 වගෙ වුනොත් අයියෙ මාසෙකට 6000 කට ආසන්න ගානක් වැටෙනවානෙ අයියෙ එතකොට
ඔයා මිලදී ගන්න භාන්ඩයේ වටිනාකම අනුව මාස 24 කට හෝ මාස 12 කට එම වටිනාකම බෙදෙනවා. වටිනාකම වැඩි බඩුවක් ගත්තොත් මාසික ගෙවීම වැඩි වෙනවා. වටිනාකම අඩු භාන්ඩයක් ගත්තොත් මාසික ගෙවීම අඩුයි
Hm
ඕක ඩෙබිඩ් කාඩ් එකෙනුත් ගෙවන්න පුලුවන් හැබැයි බාන්ඩේ වටිනාකමට වැඩි අගයක් තියෙන්න ඕනි --ඉස්සර දැන් නම් එහෙම පුලුවන්ද දන්නෙ නෑ
එක ගැන පුලුවන්නමි ඔයා video එකක් කරන්නකෝ
Debit card walin ganna barida?
Ba bn
Phone ek aran umb polla thibboth unta kelawenawa ne bn ehm dunnoth!
Un echchara moda nA 😂
ayya issallama kiyak salli kapanawada genna phone eka
අයියේ එතකොට 10000 බඩුවක් ගත්තොත් අවුරුදු 2 ගෙවන්න මසෙකට 416 ගෙවන්න ඔන්න එහෙම නේ
Mee weddith Oka kranna puluwanda❤
අයියේ අපි order කරන product එක අපිට හම්බවෙන්නේ ඒ product එකේ ඔක්කොම ගාන ගෙව්වට පස්සෙද
නෑ. පලවෙනි වාරිකය ගෙවනවත් එක්කම දවස් 2ක් 3ක් යද්දි ලැබෙනවා.
Meken warika bank ekatada gewanna one ayye
ethakota card ekt salli daddi eee maseta adala mudala withry neda kapenne.
Ow
@@sltecmaster අලුතින් කාඩ් එකක් හදාගත්ත ගමන් ලොකු ගානක භාන්ඩයක් ගන්න බැරිද..🙂
Full payment eka dunnata passeda bande ewanne
na palaweni warike gewwat psse
Thanks 🙏
Ane aiye...installment kiyala option ekak enne na ne ai e....
අයියා ක්‍රෙඩිට් කාඩ් එකේ ඒ ඵෝන් එකට වැටෙන මාසික වාරිකයේ ගාන තිබ්බනම් ඇතිනේ
ඊට පස්සේ මාසෙන් මාසෙට ගෙවා ගෙන යන්න නේ තියෙන්නේ
Baa issella credit carf eken kapala gannawa phone eke watinakama ota passe oya carf ekata thama kapenne masen maseta eka thama oya gewsnna puluwan kiynne
Credit card eke Oya purchase krna item eke value ekata equal credit balance ekak thiyenna Ona.
Eg: Oya gannawa phone ekak eke price eka 45,000.00 Ethakota Oya me phone eka ganne Credit card eka through nam Oyage Credit card eke credit limit eka at least 45,000.00 available thiyenna Ona. Ehema thiyenawa Nam Oyata Oya ganna hadana phone eka ganna puluwan wenawa.
E wagema Oyata Oyage Credit card eka aithi bank ekata katha krla pre installment plan ekak Unath arrange krganna puluwan Godak adu interest rate ekakata.
gayathra hari 💙
@@gayathrahewamadduma8628 mata wisthara danagann one aiye... ethakota aiye..api gewanna gaththama.. gewala iwara unamada oder eka hamaba wennee
@@nimesh869 මෙහෙමයි, Credit card එකකදි වෙන්නේ අපිට බැංකුව හරහා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් ණය පදනම මත ගන්න ලැබෙන එකයි. ඊට පස්සේ ඔයා ඒ ගත්ත භාණ්ඩය හෝ සේවාවට කරන ගෙවීම එකවර හෝ වාරික වශයෙන් බැංකුව වෙත, නියමිත දවස් කීපයක් ඇතුලත ගෙවන්න බැඳෙනවා. (Due date එක කියන්නෙ ඕක. ඕක ගැන වෙනම විස්තරයක් කරන්න වෙනවා අපිට add වෙන interest එක හඳුනා ගන්න)
ඔයා අහපු ප්‍රශ්නයට නම් උත්තරේ, නෑ. ඔයාට ඔයාගෙ කාඩ් එකේ credit limit එක තියෙනවා නම් සහ එම භාණ්ඩය ගන්න ඔයාගෙ සුදුසුකම් ටික සපුරල තියෙනව නම් (සුදුසුකම් කිව්වෙ ඔයා crib එහෙම නැතුව ඉන්න එක වගේ) ඔයාට පලවෙනි වාරිකේ ගෙව්ව වෙලාවෙම කිසි ප්‍රශ්නයක් නැතුව අවශ්‍ය දේ ගන්න පුලුවන්...
ඔය මාතෘකාව ගොඩක් ලොකුයි. දන්න දේවල් කතා කරමු.
එක්දාස් ගාන දැම්මාම කොච්චර කාලෙකින්ද එන්නෙ ඒක
Palweni warikaya gewala dws 2k 3k yaddi enwa gedrta
Oyge oder ek awd
Palaweni waarikee dhAmmama banda diliver wenawada
yes
ගොඩක් වටින විඩියො එකක් 😍
Aiye mekata credit card eke salli thiyennama onada
bro credit card wenai debit card wenai. Credit card walain badu gnna puluwn nayata gannwa wage thami. Mase anthimt api bank ekata gewnna oni salli.
debid card ekakin barida oka karanna
baha
අයියේ මගේ bank card number එක දුන්නහම card not supported කියලා වැටෙනවා ඒක හදා ගන්නෙ කොහොමද
Video eka mulinma full blnna. Credit card wenai debit cards wenai
මගේ කාඩ් එක combank visa එකක් ඒකෙන් ඕඩර් කරන්න බැරිද
Ayye debit card ekakin ganna barida
Aiya etakota cradit card eke baduwe sampurna ganak tiyenna onada nathtam card ekata masen maseta danna puluwanda
Crediit card කියන්නෙ ණය කාඩ් පත් වලට..ඒ කියන්නෙ පොතේ තියෙන ගානට වැඩිය ගානක් ගෙවන්න පුලුවන්..ඒත් ඒක පොලියකුත් එක්ක ආයෙ අපි ගෙවන්න ඕනි
😢Card ake limit aka kiyak thiyenna oneda aiye
Credit crd walin one ekakin gewands gnds puluwn bro
Bro..one 4n ekak ganna puluwnda?
puluwn
මේ ගන්න බඩු වලට වගකීමක් තියනවනේ.මොනවා හරි උනොත් අපි ඒක claim කරගන්නේ කොහොමද?
Ekne
අය්යෙ ඉතුරු ටික ගෙවන්නෙ කොහොමද බැංකුවෙන් ඔටො මාසෙකට සැරයක් ගිනුමෙන් කපා ගන්නවද
එහෙම උනොත්නම් ලේසි
Debit card ekath add karanna puluwanda
ඔක්කොමත් හරි මංගාව තියෙන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකක්ද ඩෙබිට් එකක්ද කියල දන්නෙනැනෙ බැන්කුවෙන් දුන්න එක තියෙන්නෙ විසා කාඩ් එකක් එකෙන් බැරිද
E Debit card ekak bn😊
credit card nikn bank eken denne naha. video eka full blnna anthim tike dewal tikk kiyala thiynwa
@@sltecmaster ඖ මගෙ එකෙන් බැලු තැන්කියු
@@ruchilife1673 හ්ම්
මට තියෙන්නේ LOLC credit card එක ක්.ඒකෙන් ගෙවන්න ගන්න බැරි ද
අයියේ smart watch එහෙම ඒ විදිහට ගෙවන්න ගන්න බැරිද?.අපි ෆෝන් එකක් ඕඩර් කරහම delivery කරන්න සල්ලි ගන්නවද නැත්තම් ඒකත් bank එකෙන් කැපෙනවද
Oni deyak puluwn. Delivery fee ekak thiynwanm ekath bank eken kapenne. Podi ganak 200k 300k wage
@@sltecmaster thanks aiye oyage me video eka godak vatinava
Mama 50000k odr ekak danna bank card eke mulu ganamathiyenna oneda
Card ekkin kiyak thiyenna oneda
අයියෙ අපේ පැත්තෙ smart phone shop වල තියෙන්නේ vivo y1s and realme c11 phone විතරමයි. ඇයි ඒ
අඩුවට ගන්න පුලුවන් ඒවා විතරයි bro. Samsung redmi වගේ ඒවා දැං සෑහෙන්න ගනන්.ඒ නිසා ගනන් වැඩි ඒවා ගේන්නේ නැතුව ඇති.
@@sltecmaster mk
ගොඩක් වටින වීඩියෝ එකක්
Mage daraz account eke gewanna dennane
CREDIT CRAD tiyenawanan daraz eken ganna oneda. ona thanakin ganna puluwan
මූලික ගෙවීමක් නැතුව අනික් තැන් වලින් ගෙවන්න බඩු දෙන් නෑ. පොලියකුත් ගන්නවා. Daraz එකෙන් ගන්නවා නම් මූලික ගෙවීම් නෑ. පොලී නෑ..
ඩෙබිට් කාඩ් එකක්නෙ තියෙන්නෙ 😢
බෑන්ක් එකේ පොන් එකේ වටිනා කම බැන්ක් එකේ සල්ලි තියෙන්න ඔනේද
අයියේ මම දැන් 35000ka ෆෝන් එකක් ගන්නවනම් මුලු ගානම කාඩ් එකේ තියෙන්න ඕනමද😟.
Ow eka thma
Kiyannako
Credit card එකක් ඕනේ කොල්ලො
Card eke limit eka 35000t wadi wenna oni. Credit card wala salli na. Limit ekak thiyenne.
You'll be finish off if you buy on credit card installment plan.Full amount should available and you've to pay interest for agreed years
Visa card walin barida
Debit card walin barida me wage
Ba
Debit card walìn berida
credit card limit එක 50000ක් නම් ලක්ෂයක් වටින Phone එකක් ගන්න බැරිද...?
ba
0
@@AllInonexnxx cccc
@@AllInonexnxx cccccccccccccccccccccccccccccccccc
Debid card walin berida pay krnna
Debid card beida
පලවෙනි වාරිකෙන්ම අපේ order එක හම්බෙනවද ඒක
ow
Hari thanks ❤️
වාරිකෙ ගාන විතරක් කාඩ් එකෙ තිබ්බම ඇතිද
Visa card eken puluwanda
credit card only
Debit card walin bane .e nisa wadak na credit card ganna bane apita loku job karanne nane
එක ඇත්ත බන්🙂
people bank eken barida..eke card nadda hadaganna..
Ethakota salli daddi palaweni warike witharada dnna one
Video එක නම් හොදයි හැබැයි thumbnail එකේ දාන්න credit card අවශ්‍යයි කියලා😂😂
Card eke product eke prize ekata hariyannabalance ekak thiyenne oneda ?
Nattam card ekenkochchara money limitekkak thiyenwad ?