Im already using Gemini on my day to day life and as a student of cambridge educationsystem, it has been an essential tool for me....when gathering info for my assignments and presentations....it is much easier than Chat GPT. Huge thanks to Chanux for bringing it to the audience.
Iam already suing the gemini for longer time & this is better than the chatgpt & the gemini's lot of features are free but chatgpt isn't like that.Thank You for brought this video chanux ❤
About your video this was given by gemini. This video is about Google Gemini, a new AI model that can explore complex topics and ideas through conversation. The video starts with a brief introduction to Google Gemini and then moves on to a demonstration of its capabilities. The demonstration shows how Google Gemini can be used to answer questions, generate creative text formats, translate languages, write different kinds of creative content, and generate code. The video concludes with a discussion of the future of AI and the potential of Google Gemini to revolutionize the way we interact with technology.
මේ Video එක ගැන Gemini ගෙන් ඇහුවම 😎 (Galaxy S10 plus) This video is about Google Gemini, a new AI model that can explore complex topics or ideas just by talking. The video starts with a quick look at some important information about Google Gemini, and then goes on to show how it can be used to explore the island of South Georgia. The island is home to a large number of penguins, including King penguins, gentu penguins, and macaroni penguins.
මේ video එකත් short කරපු මම This video is about Google Gemini, a new AI model that can explore complex topics and ideas through conversation. The video starts with a brief introduction to Google Gemini and then moves on to a demonstration of its capabilities. In the demonstration, the user asks Google Gemini a variety of questions, such as "What is the best phone in the world?" and "Summarize this video." Google Gemini is able to provide accurate and informative answers to all of the questions. The video concludes with a brief overview of the benefits of using Google Gemini.
Gemini Sinhala language ekenuth weda karanawa. Voice commands thama ba mn hithanne eth type karala yawanna puluwan. Uththara labenneth sinhala language ekenma thamai.
You tube බලන්න ගත්ත මුල් කාලෙ මුලින්ම බලන්න ගත්ත channel එක chanux අයියගේ channel එක .❤ ආසම you tube channel එකක් ❤🎉
Anika video katha❤️❤️❤️
❤@@blackhole5297
Im already using Gemini on my day to day life and as a student of cambridge educationsystem, it has been an essential tool for me....when gathering info for my assignments and presentations....it is much easier than Chat GPT. Huge thanks to Chanux for bringing it to the audience.
මම Chanux Bro youtube channel එකේ විඩියෝ බලන්නේ 2017 ඉදන්. ඒ කියන්නේ මන් 9 වසරේ.. තාමත් බලනවා.. ❤🙏💐
Itin pukd
චනුක්ස් බ්රෝ හේයි ගූගල් කියපු ගමන් වීඩියෝ එක නැවතිලා මගේ ෆෝන් එකේ ජෙමිනායි ඕපන් උනා..😮🎉❤
මගේ S23 ultra එකේ වැඩ ගැම්මට 😊 හැබැයි ඔය සේරම වැඩකෑලී ටික මේ phone එකේම තියෙනවා. Anyway thanks chanux aiye ❤❤
Samsung S24 ultra එකට ආස අය කෝ
Hamaniyan
Super😍❤
ආසයි but හීනයක් තමා😢
Eka thamai use karanne patta ithin phone eka
@omikacooray5333 s25u eka gannda 24u eka gannda
මම ඔයාගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
ඔයා කිව්වට පස්සේ මාත් ගිහිල්ලා බැලුවා අයියේ. ඒකනම් සුපිරි.
ඔයාටත් thanks අයියේ මේ වගේ ඒවා කියලා දෙනවට 🎉🎉🎉
2017 ඉදන් බලන කොච්චර බැලුවත් එපා වෙන්නැතු චැනල් එකක් ❤
Thank You මල්ලි
@ChanuxBro 💗
@ChanuxBro big fan 🌠
ඔයා 2017 ඉදලා මම මට ෆොන් එකක් හම්බවුන දවසෙ ඉදලා අද වෙනකන් බලන චැනල් එක සහ ආසම චැනල් එක😊❤️ හැබැයි රිප්ලයි එකක් ලැබිලා නෑ Chanux bro ගෙන් තාම මම හිතන්නෙ☺️🙂
@@akarsha-sithuminaමගෙත් 7 වසරෙදි අම්මගෙ j1 එකෙන් බලන්න පටන් ගත්තෙ 💗
චැනල් එක පටන් ගත්ද කාලේ ඉදන් මම බලනවා චනුක්ස් සුපිරි මනුස්සයා
මේ දෙකෙන්ම වැඩක් ගන්නෙ නැති සෙට් එක කෝ 😅
The presentation is very good 'and 'The editing of the video is very good 🙋
Thanks a lot 😊
මේක උඩ දෙපාරක් ඔබන්නකෝ 😂
Like කරල unlike කරා 😂
@Aura_page_1 nice brdh
බැැැැැ
තෝ යකෝ
@@Aura_page_1wadak nh bn eka like wage watenne
ඔයාගෙ videos තමා සුපිරි ❤
6:26 න් නවත්තල Gemini ට කියලා summarize කරා,මෙතනින් එහා මේ video එක බැලුවේ නෑ 😂
Sorry chanux😌
මූ යකෝ 😅
@@ChanuxBro😂❤🎉
😂@@ChathuraDilanka9
ගුරාගෙන් ඉගෙනගත්ත ඒවගෙන් ගුරාටම කෙලියා වගේ වැඩක්නෙ බං😂🤣
@@ChanuxBro 😅❤
මම ඔයාගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..
දි.................ගටම බලන් යන්න 😁
ම්ම්... දැන් චනුක්ස් බ්රෝ ගොඩක් අයට R E P L Y කරන්න පටන්ගෙන නේ. නියමයි නියමයි. ඔහොමම යමු. OLD C H A N U K S IS
BACK .🎉😊
චනුක්ස් රී ප්ලේස් වෙලා😂
අනේ අපිට සාධාරණ කාලයක් ලභා දෙන්න.syllabus ඉවරයි කියමුකෝ අඩුම තරමේ.syllabus එකේ පාඩමක් ආයේ බලා ගන්නවත් කාලේ be.ai අපිට මෙහෙම කරන්නෙ වෙන ලමයිට හම්බුන කාලවල් එක්ක බලද්දී අපිට lebaiya යුතු කාලය වත් හම්බෙලා ne.exam එකට සතියක් වගෙ තියාගෙන syllabus cover කරගෙන ලියන්න මේක පොඩි දෙයක් ගානට දාන්න be.අනිවාර්යයෙන් විභාග කොමසාරිස්ගේ ළමයෙක් හරි එක්කෝ පවුලේ කව්රු හරි විභාගයෙන් පස්සෙ රට හෝ private campus යන්න බලාගෙන athi kiyl තමයි කියන්න වෙන්නේ..
Pixel 7 pro මන් නිතරම Gemini පාවිච්චි කරනවා ඇත්තටම හොද AI tool එකක්
Android version = 11
Phone model =Samsung galaxy A 20 s
මට කරගන්න පුළුවන් වුණා හැබැයි ඔච්චර දේවල් තිබ්බෙ නෑ ok Google කිව්වත් එන් නෑ hey Google කිව්වොත් එන් නෑ දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ඇයි කියලා කියන්න මටත් දැනගන්න😭😭😭😭😢
ඒක gemini එකේ settings වලට ගිහින් හදන්න ඕන
Android 12 ආවෙ නැද්ද
setting gihin google assistan kiyala search karanna ethakota enawa assistant setting kiyala eke thiyenawa voice match and hey google kiyala
මාත් පාවිච්චි කරනවා එක සුපිරි ❤
ඒ වුනාට ඕකෙන් දෙන real time information ගොඩක් වෙලාවට වැරදියි advanced mode එකෙ කොහොමද දන්නෙ නෑ හැබැයි
chatgpt තරම් හොද නෑ 🫥
example එකක් විදියට ඊයෙ තිබ්බ ක්රිකට් මැච් එකක scorecard,අනිත් දෙවල් ඇහුවොත් ගොඩක් දෙවල් වැරදියි💔,ඉස්සරහට හොදට devlop කරයි සමහර විට
Samsung s25 ultra එක එනකම් බලන් ඉන්න අය මේ පැත්තට
සිංහල කතා කරනවා සුපිරියටම ජෙමිනායි..
ඔව් බන්😂❤
මේක කොහොමද පෝන් එකට ඇඩ් කර ගන්නෙ, සිංහල බාසාවට හරවන්නෙ
Assignment ඔක්කොම සට සට ගාල කලේ Gemini වලින් 😇😇
Gemini ගෙන් සිංහලෙන් උනත් ඕන දෙයක් අහල දැනගන්න පුළුවන් 😁
Gemini active kragnne kohomda
මාත් දාගත්ත ඒක supiriii ❤🎉🎉
AI nisa Software industry ekt wenn yna impact eka gnath video ekk arn enna chanhx aiye pluwnnm 😊
cotana ගැනත් වීඩියෝ එකක් කරන්නකො
1:23 chanux අයියා hey google , ok Google කියද්දී එහෙම කියන්නේ තමන්ට කියලා හිතලා ඔන් උණු මගේ 4න් එකේ Google assistant 😅😂
Iam already suing the gemini for longer time & this is better than the chatgpt & the gemini's lot of features are free but chatgpt isn't like that.Thank You for brought this video chanux ❤
ගාමිනි තියා අවුරුදු ගානකින් අප්ඩේට් එකක්වත් ඇවිල්ල නැති මගෙ ෆෝන් එක 😪🤌
Eka google eken avith thiyenne phone update walin nemei
About your video this was given by gemini.
This video is about Google Gemini, a new AI model that can explore complex topics and ideas through conversation. The video starts with a brief introduction to Google Gemini and then moves on to a demonstration of its capabilities. The demonstration shows how Google Gemini can be used to answer questions, generate creative text formats, translate languages, write different kinds of creative content, and generate code. The video concludes with a discussion of the future of AI and the potential of Google Gemini to revolutionize the way we interact with technology.
Apple intelligence ආව විතරයි. 🤦🏼අනේ මන්දා මේ Battle එකනම් 😂😂😂 අනේ පැංචෝ
Gemini ඇවිත් දැන් මාස ගානක් වෙනවනෙ..මන් phone එක ගත්තෙ මාස තුනකට කලින් එ ගෙන කොට geminai තිබ්බ මේකෙ....i phne වලටත් Gemini වැඩ කරනව
@@DimuthLakshan-i1wow
Gemini තමා හොදටම කළේ
Google Theft protection සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න
A hero with zero haters
මන් ගාව 22 ultra එකාක් තියෙන්නෙ එත් මුව හදා ගන්න තෙරෙන් නැහැ නෙ 😢
මේ Video එක ගැන Gemini ගෙන් ඇහුවම 😎 (Galaxy S10 plus)
This video is about Google Gemini, a new AI model that can explore complex topics or ideas just by talking. The video starts with a quick look at some important information about Google Gemini, and then goes on to show how it can be used to explore the island of South Georgia. The island is home to a large number of penguins, including King penguins, gentu penguins, and macaroni penguins.
Oya features okkoma me weddi pawichchi kranawa ❤supiri
මේ video එකත් short කරපු මම This video is about Google Gemini, a new AI model that can explore complex topics and ideas through conversation. The video starts with a brief introduction to Google Gemini and then moves on to a demonstration of its capabilities. In the demonstration, the user asks Google Gemini a variety of questions, such as "What is the best phone in the world?" and "Summarize this video." Google Gemini is able to provide accurate and informative answers to all of the questions. The video concludes with a brief overview of the benefits of using Google Gemini.
MSI Claw A1 ගැන review එකක් කරන්නකො
hey Google කිව්වාම මගෙ එකෙ Google on 😅
කොහෙද ඉතින් එක දිගට වීඩියෝ එක බලන්න බෑ නේ ok google කිව්වාහම මගෙත් gemini on වෙනෝ නෙ 🥲
බොරැ කියන්න එපා බං😅...අපිත් Gemini use කරනවා අපේ වෙන්නේ නෑ නේ😂බොරැව එපා බං😅
පරාර්තකාමී කරුනාවන්ත යාලුවෝ
😂😂😂😂😂
Gemini තාම සෙට් නෑ....map navigation, android auto වලදී support මදි තවම
මගේ hey Google කිව්වත් OK Google කිව්වත් එන් නෑ නේ ඇයි ?😭😭😭😓😓😭😓😭😓😓
Voice language eka English kiyla danna. Language ekak dala nathtm add kranna...
Google assistant Settings blanna
Mageth ave nane
හේයි මීට වැඩිය හොඳායි කියාම් 😌😌
ආ... පැටියෝ... කෝමද?? අහන්න
Chanux please talk about the RCS and Google OTP issues faced by Sri Lankans
Paper ekka API nodanna prashnayak hadana widi Hoya Hannah puluwan .eka maru
Gemini ගැන දැනුයි දන්නේ. දාගන්න ඕනේ.
අයියෙ, අර foto එක හදාගත්ත විදිහටම අපිට video හදාගන්නත් පුලුවන්ද Gemini වලින්?? Please දන්න කෙනෙක් පුලුවන්නම් කියන්නක…🙂❤️
Wow......❤🎉 thankx machan.....
Aiyye gemini kiyl voice eken api katha karama katha karn na ne.app ekta gihin katha krnna oni.ek hdgnne kohomd?
මේ දවස්වල ගුගල් කෝඩ්ස් එන්නැති එක ගැන මොකද්ද ඔයාගෙ අදහස. ලංකාවේ සර්විස් ප්රවයිඩර්ස්ලා කෝඩ් එක ආවට අපිට දෙන්නැ බ්ලොක් කරලා තින්නෙ. මේ නිසා ගොඩක් අය ගැටලු ගොඩක ඉන්නෙ.
මේක redmi note 13 pro plus එකට එයිද?
Phone model:- ZTE BLADE A51
Android version:- 11
මගෙ phone එකෙන් Google Assistant Gemini 1ට Convert කරන්න බෑ. Play Store එකේ Gemini App 1 පෙන්නන්නෙත් නෑ. මොකද කරන්නෙ එතකොට? Please reply me
ඇයි hey google , ok google කියලා කිව්වහම on වෙන්නෙ නැත්තේ ? Geminai
@ChanuxBro ඉතින් අයියේ මට හිතෙනව අපි දැන් මහන්සි වෙලා coding ඉගෙනගෙන වැඩක් තියෙයිද.අපිට තව අවුරුදු පහකින් විතර ජොබ් තියෙයිද.Ai දැන් අපිට වඩා ගොඩක් power full නේ😢
115 වෙනි comment එක මගේ ❤❤❤❤
Aiye campus wada walata use krnna puluwan second hand laptops monada? Microsoft office wada karanna puluwan ewa . Plz dannawa nm details kiyannako 😢
මගේ samsung A12
ඔයා අන්තිමට කියපු වැඩ කෑලි ටිකනම් මේකේ නෑනේ 😢😢😢
Honar x6b .ඒක හැදෙන්නෙ නෑනෙ.google assistant වත් වැඩ නෑනෙ .දන්න කෞරු හරි ඉන්නවනම් කියන්න😊
එකනම් නියමයිනේ bro
6:53 මේ option එක කොහොමද on කරන්නෙ😢
Redmi Note 10 5G, Android 13 මගෙේ ෆෝන් එකේ වැඩ කරනවා.
යෝ චනුක්ස් අයියා❤❤
Gemini app eken masa kihipayakata kalin idan wada ganne bodak hoda a.i ekak.
mul kalaye Gemini app eka available wela thibune na
Phone - ZTE blade v50 design
Apple Background එකක Android 🍃💖
Harmonyos next eka genath video ekak kramu?
Samsung galaxy M11
Android version 12
Gemini වැඩ කරනෝ
Tecno spark 10 pro
android 13
mn meka replace kara eth mehema wada kali thiye kiyala danne na😇
චනුක්ස් අය්යේ 2024 උසස් පෙළ අසාධාරණය ගෙන කතා කරන්න කෝ.ලොකු අසාධාරණයක් මේක උසස් පෙළ ළමයි න් ට.ලොකු පිනක් අය්යේ ඒ ළමයි වෙනුවෙන් කතා කරොත්
mkkd asadarane
මරු!👌
Update එක ආපු දවසෙම ගත්තෙ.Redmi Note 12 Pro - Android 14
Gemini thama supiri ai ekak.❤👌
Galaxy s10 plus ekhta wada karnwd ?
Samsung galaxy A06 gena review ekak karannako
Gemini Sinhala language ekenuth weda karanawa. Voice commands thama ba mn hithanne eth type karala yawanna puluwan. Uththara labenneth sinhala language ekenma thamai.
Aiye matath Gemini ai gana video ekak karanna puluwan wewida ehema wunoth kohomada google lagen awasara ganne
please reply
Modal: Techno Spark 20c/Android Version: 13.
Iphone 15 promax eka wikual s2024 ganna ona
මගෙ iphone 11 pro එක පොලේ ගහන්න හිතුන යකෝ , iphone අරගෙන මොන දුකක්ද බම් අපි විදින්නෙ😪z
ඔය app එක මං download කරා tab එකටයි phone එකටයි ඒත් ඔය app එක tab එකට වැඩ කරන්නේ වෙනම විදිහට phone එකේ වැඩ කරන්නේ වෙනම විදිහට එහෙම වෙනවද chanux bro 🤔
Hi චනූ අය්යා ❤❤❤🎉
Chanuk aiyage visil eka niyamai kiyana aya ko.mage channel eka paththeth awith yanna.🙂❤️
ගිහින් බැලුවා..😮 ඇසිස්ටන්ට් අයින් වෙලා ජෙමිනායි තියෙන්නෙ... 😮 Lenovo k13 note
Mamath try kara patta 🎉❤❤
සුපිරි ❤❤
aiye,camera eka hoda 50000 ta adu phone ekak kiyannako
Gemini ta phone eke funtions karann bh aduwma alarm ekakwath thigaganna bh habai Google assistant ta puluwan
මේ Gemini ඇප් එක auto install වෙලා තිබුනා update එකෙන් පස්සේ
ඔවු මගෙත්
Pixel 6 ❤Android 15
ඕක කරලා ටිකක් කල් ❤❤❤❤
Oya Hey Google kiyaddi mage phone eke automatic Gemini open una..😅 Samsung A35 5g
Honor X5 Plus, android 14, තාම දැම්මෙ නැ දාන්න හදන්නෙ😅
Android 15 dn blnna asa hithei
නියමයි ❤
Mage phone ekata danna bane . Mage phone eka samsung galaxy m02 ekk
Galaxy M02. Android version 11. Already updated Google Gemini
Chanux hy Google kiwama phone eke assistant on un aya innawada😀😀😂
අයියේ tecno spark 20c phone rv oni . plz🥰
මේ app එක සුපිරි