එයාව හොල්මන් පෙන්නන්න එක්ක ගිහින් වුණු වැඩක් 🤣😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2024
  • Join our telegram group - t.me/+VsoDaLOobadmMTdl
    Facebook page - profile.php?...
    Tiktok - www.tiktok.com/@piyu.desh?_t=...

ความคิดเห็น • 383

  • @_Yowel_Vimukthi_BaDiYaAh_
    @_Yowel_Vimukthi_BaDiYaAh_ 2 หลายเดือนก่อน +171

    මන් මේ තාම කල්පනා කරේ වීඩියෝ එකේ Intro එකේදී මොන මලයකෙක්ටවත් බය නෑ ඇතුලෙ ඉන්නෙ ඔක්කොම මිනිස්සුනෙ කියපු එක්කෙනා කොහොමද වීඩියෝ එක ඉවර වෙද්දි හුස්ම හිරවෙන්ඩම බය වුනේ කියලා😂😂 ඒ මදිවට අර මිනී පෙට්ටියෙ හොල්මනගෙන් පස්සෙ ආපු හොල්මන අක්ක බයවුනාටත් පස්සෙ ආයෙත් මූන ඉස්සරහටම ඇවිල්ලා ඊටත් පස්සෙ අක්කව පන්නගෙන ගියපු එක තමයි ආතල්ම 😂😂😂 මොනා වුනත් ඉතින් අක්කා පවු 😢😢😢 එයාට වීඩියෝ එකේදි මුලින් කියපු විදියට ඉන්න බැරිවෙච්ච එක සම්බන්දයෙන් මටත් දුකයි ඉතින් 😢😢😢 ඒ සම්බන්දයෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් රකින මෙන් මේ වීඩියෝ එක නරඹන ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා 😅😅😅😢😢 මොනාවුනත් පට්ටෙටම ආවා වීඩියෝ එක සුපිරියට බය වුනා අක්කට ප්‍රෙශර් වගේ තිබ්බනං එහෙම එතනම කලන්තෙ දාලා 😅😅😅😅😂😂❤❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +14

      😂😂😂🤣🤣🤣🫢🫢🫢🥰❤️

    • @user-bx2pc2sy4g
      @user-bx2pc2sy4g 2 หลายเดือนก่อน +10

      අපිත් එහෙම හිතාගෙන තමයි ගියේ එනකොට අඩාගෙන ආවෙ 😂

    • @user-bx2pc2sy4g
      @user-bx2pc2sy4g 2 หลายเดือนก่อน +7

      මොනා උනත් ඒ වෙලාවට හිත හැස්සෙනවා 😢

    • @_Yowel_Vimukthi_BaDiYaAh_
      @_Yowel_Vimukthi_BaDiYaAh_ 2 หลายเดือนก่อน +7

      කොල්ලොන්ට ඔව්වා ගානක් නෑ නැද්ද අයියෙ😏😏😏 අයියා හොල්මන් මන්දිරෙන් එනකන්ම හිනාවෙනවා අක්කට 😂😂😂 අඩේ පව් වැඩේ හොදේ හුස්ම ගන්නත් බැරිලු වමනෙත් දානවා අනේ 😢😢😂😂😂

    • @zeonff9
      @zeonff9 หลายเดือนก่อน +2

      😂

  • @ChannaTharindu
    @ChannaTharindu 15 วันที่ผ่านมา +1

    අහම්බෙන් වීඩියෝ දැක්කෙ..මේ වගේම girl කෙනෙක් අපි එක්ක පොඩි කාලෙ එකට sports කරා. Pracident college එකේ. එයාද දන්නෑ මේ.. කොහොම උනත් දෙන්නටම congratulations ❤🎉

  • @ckv472
    @ckv472 หลายเดือนก่อน +17

    අම්මෝ මරු ඈ හොල්මන් මන්දිර වලට කෙල්ලෙක් නැතුව ගිහින්නම් වැඩක්ම නෑ😂

    • @user-oo1te2tk6o
      @user-oo1te2tk6o 28 วันที่ผ่านมา

      Man ennada 😅

    • @ckv472
      @ckv472 28 วันที่ผ่านมา

      @@user-oo1te2tk6o බය වෙනවනන් හා 😂

  • @sanduwijesinghe455
    @sanduwijesinghe455 20 วันที่ผ่านมา +7

    අක්කි අනු,කනු වගේ පේන්නෙ මට විතරද😍

    • @user-im8qy8ug4l
      @user-im8qy8ug4l 13 วันที่ผ่านมา

      Matath penna e vidiyata

  • @navodyadhananjana6435
    @navodyadhananjana6435 2 หลายเดือนก่อน +48

    අඩ්ඩෙ මරු අයියේ .. හයියෝ අක්කට කෑ ගහලාම හති..බය නැති කරන්න තොවිල් නටන්න වෙයිද දන්නෑ...පට්ටම හිනයි...😁😁😁😍😍 .මරු හැබැයි

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +3

      🫢🫢🫢😂😂😂😅😍😍😍😍🥰🥰🥰🥰❤️❤️❤️

  • @RavindraDahanayaka-ow4ge
    @RavindraDahanayaka-ow4ge 2 หลายเดือนก่อน +9

    Maru ane ada video eka ❤❤suba pathanawa oyala dennata❤ thawath me wage lassana vidios aran enna hodee aadarei godariyak 💞🧡♥️

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Adarei apith 😍😍😍❤️🥰🥰🥰

  • @SL-ishan-Electrical
    @SL-ishan-Electrical 2 หลายเดือนก่อน +28

    ඔය හොල්මන් මන්දිරියට නයෙක් එහෙම ආවොත් තමයි හෙන ආතල් එක තියෙන්නේ😂 බොරු හොල්මං සරම කරෙතියන් දුවායි😂😂😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +4

      😂😂😂😂😅😅😅

    • @manorichandrasena7885
      @manorichandrasena7885 2 หลายเดือนก่อน +1

      Vindi action 😂😂

    • @Nikix4246
      @Nikix4246 2 หลายเดือนก่อน +1

      හුගක් හිනා ගියා thanks💔👀

    • @Amila-wm7sd
      @Amila-wm7sd หลายเดือนก่อน +1

      😂🤣

  • @user-hg4mb6tc5v
    @user-hg4mb6tc5v หลายเดือนก่อน +6

    Maru ane ada video eka suba pathanawa oyala dennata thawath me wage lassana vidios aran enna hodee aadarei godariyak 😝😂😂🥰❤💙

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei oyatath godaaak.thqqq😍😍😍😍😍❤️❤️❤️❤️🥰

  • @BuddikaJayasri
    @BuddikaJayasri หลายเดือนก่อน +6

    සුපිරි අයියේ දිගටම වීඩියෝ කරන් යන්න 🪔🪔🪑🦯🪑

  • @surangalakmal5106
    @surangalakmal5106 หลายเดือนก่อน +4

    ammo ekanam athal eth akka pau☺️Thawa video one aiye. hamadama sathutin parissamin inna one bs💗💗😘

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Adarei❤️❤️❤️😍🥰

  • @TBV34567
    @TBV34567 2 หลายเดือนก่อน +13

    මම ගියා අපෙ ගෙවල් ලග හොල්මන් මන්දිරෙක අන්තිමට චෙන්සෝ එකක් ස්ටාට් කරන් ආවා විතරයි දන්නෙ අන්තිමට ගිය මම මුලින්ම එලියට ආවා 🤦😂🏃 අක්කෙ අයියෙ නියමයි ජය වේවා ❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      😅😅😅😅😅🤣🫢🫢🫢❤️

    • @catie100
      @catie100 หลายเดือนก่อน +1

      යටිහලගල නේ 😂

    • @TBV34567
      @TBV34567 หลายเดือนก่อน +2

      @@catie100 නෑ නෑ 🤦

  • @akeshiduwaralihinikaduarac4843
    @akeshiduwaralihinikaduarac4843 หลายเดือนก่อน +2

    අපි නම් ගිය අවුරුද්දේ ගියා බය නැහැ කියලා තමයි ඉතින් ගියේ පට්ට දුරක් යනකොට මළපෙරේතයෙක් වගේ මාව ඇදගෙන වැටුනා බය වැඩිකමට ඒක බලන්න ආපු මාව පහක පාග ගියේ එදායින් හිතා ගත්තා මං නම් ආයි යන්නේ නැහැ කියලා එය උනාට හරි විනෝදයි

  • @Jasiya512
    @Jasiya512 2 หลายเดือนก่อน +6

    සුපිරි අයියේ දිගටම විඩියො කරන් යන්න ❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😍😍😍😍😍❤️🥰🥰🥰

  • @thiliniwasana7495
    @thiliniwasana7495 หลายเดือนก่อน +2

    අයියා රැවුලයි කෝන්ඩෙයි කපන්න එවගෙන් ඔයාගේ මුන කැතයි

  • @Dinugamage1118
    @Dinugamage1118 หลายเดือนก่อน +2

    මාත් හෙන ගේමක් දීලා අඩලත් එක්ක අයියලා යද්දි මාත් ගියා.කට කියව කියව බය නෑ කියලා අක්කි වගේම ඕක කියලා ගියා අර චේන්ෂෝ එක උස්සන් එනවනේ අප්පා පෝලිමේ ඉද්දි කියපු ටෝක්ස් සේරම ඉවරයි😂😂😂😂 ඒක හෙන දිග භූත මන්දිරයක් අම්මෝ අයියලාගේ ෂර්ට් ඇදිලා එළියට එද්දි මායි අක්කයි කරේ නැගලා 😂😂 පියූ අක්කි පව් අනේ🥺🥺

  • @venurikalpana
    @venurikalpana หลายเดือนก่อน +4

    maru ayye 😂😂 akki hodatama bayawela........hebei akkinam paw hode.

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢🫢🫢😂😅❤️❤️❤️

  • @HgdgsvwHbbbgdgsvwb
    @HgdgsvwHbbbgdgsvwb 2 หลายเดือนก่อน +2

    අද මම ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ
    චැනල් එකෙ වීඩියෝ ටික සේරම අද බලනවා
    දිගටම වීඩියෝ ඕනි ❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      ⁣අනේ ආදරෙයි ..හැමදාම ඉන්න අපි එක්ක 🥰🥰🥰🥰❤️❤️❤️❤️😍😍😍

    • @HgdgsvwHbbbgdgsvwb
      @HgdgsvwHbbbgdgsvwb 2 หลายเดือนก่อน

      නෑ ඇත්තට ම සුපිරි මාර ආතල් දෙන්නෙ ඔයාලා
      ඔයාලා දෙන්නත් සතුන් ඉන්න 🥰🥰

  • @SewwandiWijesuriya-fb7fn
    @SewwandiWijesuriya-fb7fn หลายเดือนก่อน +13

    අනේ ❤ ඔය දෙන්න ට ඇස්වහක් නම් වදින්න එපා
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනේ❤
    අනේ ඔයාලා live එකක් එන්නකෝ❤❤

  • @rushand8003
    @rushand8003 2 หลายเดือนก่อน +7

    අන්තිමට යකා එක්ක දුවපු හැටි අක්ක🤣🤣🤣🤣🏃‍♀️👻

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢😂😅😅😅

  • @shanssa
    @shanssa หลายเดือนก่อน

    Wow nice had a good laugh but felt a bit sorry for your loving wife
    Always be loving to each other
    ❤❤❤❤

  • @Suddh711
    @Suddh711 2 หลายเดือนก่อน +24

    ඒක බලලා මට හති යකු අයියේ😅අක්කියා මරු අනෙ..මාත් ඕමයි හබි මැරෙනකන් හිනා වෙනවා😂😂😂👣❤️

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😅😅😅🫢🫢🫢😍🥰🥰🥰❤️

  • @Amila-wm7sd
    @Amila-wm7sd หลายเดือนก่อน +3

    සුපිරි 🙂😂🤣

  • @duminibandara429
    @duminibandara429 2 หลายเดือนก่อน +3

    Maru eka 😂😂👍🏻 ramen challenge ekak oni dennage 🥰🙃

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      Issrahata denoo❤️❤️❤️❤️🥰😍

  • @RuwangiDealwis
    @RuwangiDealwis 2 หลายเดือนก่อน +2

    Eka nam patta appah 😂❤ adarei dennatama 😚❤️😘

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🫢🫢🫢😅😅❤️🥰🥰🥰

  • @SL-ishan-Electrical
    @SL-ishan-Electrical 2 หลายเดือนก่อน +24

    මං කල්පනක්‍රරෙ අක්ක කොච්චර සද්දෙ දැවත් හොල්මන් වලට බයයි නේ😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +2

      🫢🫢🫢🫢🙄🙄

  • @Rameshi521
    @Rameshi521 หลายเดือนก่อน +3

    Ane patta ane meka baladdi masa hina yanne ayeaye balanna hithenawa akki baya una eka thamai ane athal ❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      🫢🫢🫢😅😍😍😍😍❤️

  • @NimeshaHerath-vz8cv
    @NimeshaHerath-vz8cv หลายเดือนก่อน +3

    lahiru...oya marama lucky shok nangi kenek ane harima charm.good luck both of you🎉🎉🥰🥰

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰❤️

  • @ChintakaV
    @ChintakaV หลายเดือนก่อน +2

    යාලුවා ඔවගේ වැඩ කරන්න එපා ගැනු ලමයි බයකරන්න එපා

  • @_Yowel_Vimukthi_BaDiYaAh_
    @_Yowel_Vimukthi_BaDiYaAh_ 2 หลายเดือนก่อน +10

    Onna dapu gaman unu unuwe baluwa 🤪🤪😂😂😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      Adarei😂😂🥰❤️

  • @user-nl1yq3bp4x
    @user-nl1yq3bp4x 2 หลายเดือนก่อน +3

    අක්කා හොඳටම බයවෙලා.ගෙදරින් ආවේ බය නෑ කියල 🙂.මරු හැබැයි ❤😘.පව් අනේ අක්කී

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🫢🫢🫢😅🤣❤️❤️❤️❤️😍🥰

  • @GayanikaDasanthi
    @GayanikaDasanthi หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂😂ayyoo akke😂😂😂😂😂😂😂😂

  • @_Yowel_Vimukthi_BaDiYaAh_
    @_Yowel_Vimukthi_BaDiYaAh_ 2 หลายเดือนก่อน +3

    අයියෙ අක්කා ප්‍රෑන්ක් එකක් දුන්නනෙ ඔයාට යකෙක් වැහිල වගේ ඔන්න අක්කෙ ඔයාට දුන්නා අයියා සුපිරිම රිටන් එක ඇඩෙන්නම 😅😅😅 අනේ පවු අනේ ඔයා නියමයි අයියෙ අක්කට තව තවත් ආතල් සහ ප්‍රෑන්ක් දෙන්න පුලුවන් වේවා කියලා මන් එක සිතින් ප්‍රාර්ථනා කරනවා Good Luck & Best, Superb Return Video ❤❤❤😂😂😂😂😅

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      😅😅🫢🫢🫢❤️❤️❤️❤️❤️😍😍😍😍🥰🥰🥰🥰😉

    • @_Yowel_Vimukthi_BaDiYaAh_
      @_Yowel_Vimukthi_BaDiYaAh_ 2 หลายเดือนก่อน +1

      ​@@piyu_desh❤️❤️❤️❤️👊

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 27 วันที่ผ่านมา

    මරු අනේ ඔය දෙන්න ආදරෙයි ❤❤

  • @user-mk6nd4zp1k
    @user-mk6nd4zp1k หลายเดือนก่อน

    Oylge video okkoma ek digt baluwa maru shoi❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Godak adarei❤️😍🥰

    • @user-mk6nd4zp1k
      @user-mk6nd4zp1k หลายเดือนก่อน

      ❤😘

  • @DumindaPrasad-qy2nl
    @DumindaPrasad-qy2nl 2 หลายเดือนก่อน +2

    එක නම් සුපිරි ❤❤.ජයවේවා 🎉

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😍😍😍😍❤️🥰🥰

  • @jananika8949
    @jananika8949 2 หลายเดือนก่อน +3

    Akkage ka gahillata apith baya wenwa anee ee unata shoke ane oya denna ❤️😘 love you so much

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Adarei😍😍😍😍🥰❤️

  • @divya7882
    @divya7882 2 หลายเดือนก่อน +2

    ayyee akkee...❤.....maru appa....akkava kanaththaka ehema dala avoth 😂ammoo ...akkt prnk ekk dend byid ayye kanaththaka😂😂😂😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢🙄🙄🙄🙄😅😅😅❤️

  • @user-gs3oy5nq7i
    @user-gs3oy5nq7i 2 หลายเดือนก่อน +1

    මේකනම් මරු ❤️👍

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢❤️❤️❤️❤️😍😍😍🥰🥰🥰

  • @chanukakamaradiwala9192
    @chanukakamaradiwala9192 26 วันที่ผ่านมา +1

    😮😮 ane paw eya.baya una hodatama

  • @kaveeshasehara4708
    @kaveeshasehara4708 หลายเดือนก่อน +1

    අපි ගැහුවා හොල්මනකට 😁😁😁😁😁 වලියක් ගියා හොල්මන් මන්දිරේ ඇතුලේ

  • @NethmiGunawrdhana
    @NethmiGunawrdhana 2 หลายเดือนก่อน +1

    Pau akki 🥺❤️habai shook denntm adrei prissmin inn budu sarani aiya &akki ❤❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Adarei nango🫢🥰🥰🥰❤️❤️❤️😍

  • @Nankutto
    @Nankutto 2 หลายเดือนก่อน

    Thanks video kalata awilla ape holman mandire ❤❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😍😍😍😍❤️❤️❤️❤️🥰🥰🥰

  • @KavidumadubashanaKavidu
    @KavidumadubashanaKavidu หลายเดือนก่อน

    Oylge video baladdi hithe prashna nathi wenwa aiya akka 😢❤

  • @dilushanethmina9653
    @dilushanethmina9653 หลายเดือนก่อน

    ඒකනම් මරු.😁❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢😍🥰

  • @user-po2fx7xr3w
    @user-po2fx7xr3w หลายเดือนก่อน

    ලස්සනයි ayya akki hodtm bya una neda❤❤

  • @user-jl3hk4ke3o
    @user-jl3hk4ke3o 2 หลายเดือนก่อน

    Ammoo thawa tikak Akkava thiyagena hitiyanm nul badinnema veva😮😅😅

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🫢🫢🫢🫢😅😅😅🤣

  • @user-id5hr9ej6v
    @user-id5hr9ej6v 2 หลายเดือนก่อน

    Ane maru ..api rata inne tikk hari meka baluwata paasse sathutu una

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      Parissamin wada krnn,sathutin inna❤️❤️❤️😍🥰

  • @UmeshaNethminiRathnayaka
    @UmeshaNethminiRathnayaka 2 หลายเดือนก่อน

    නියමයි අක්කි & අයියා.... හැමදාම වගෙ මන් දෙන්නටම ගොඩක් ආදරෙයි 🥺 ♥️

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      අපිත් ගොඩක් ආදරෙයි නංගියා 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @HasiniDhananjana-xz2lp
    @HasiniDhananjana-xz2lp 2 วันที่ผ่านมา +1

    Mehemai ayy akkw issrhin yewwe neththn ayy tham ektm bay wenne😂

  • @Nethu2007.
    @Nethu2007. 2 หลายเดือนก่อน +1

    Maru akka ka gahana vidiya 😂😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😅😅😂🫢🫢🥰🥰❤️

  • @Pancha-369
    @Pancha-369 2 หลายเดือนก่อน

    Eeka supiriyak ayye🔥👌Matath yanna hithuna. Paha wasaredi giyata passe aye set unema na. Anyway akke oke inne minissune, mamanam baya na 😏❤️

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢❤️❤️😍😍😍😍🥰🥰🥰

  • @user-ye2qo4qx6n
    @user-ye2qo4qx6n 16 วันที่ผ่านมา

    ammo😂😂😂😂😂😂

  • @UdaraSupun-dm7tp
    @UdaraSupun-dm7tp 11 วันที่ผ่านมา

    Ammo bn 😂😂😂😂😂😂

  • @SL_M1
    @SL_M1 16 วันที่ผ่านมา +1

    යකා අයියා අපි යනව 😂

  • @TUTU_MUSIC_
    @TUTU_MUSIC_ หลายเดือนก่อน

    Akkata hathiyanam eluwek genath denna akkata 😂😂😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      E moko 😮😮😮

  • @nimsaradilhara8889
    @nimsaradilhara8889 2 หลายเดือนก่อน

    patta hode ayye😂😂😅❤👻👻

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢😍😍😍😍❤️❤️❤️🥰🥰

  • @supipikalubowila5486
    @supipikalubowila5486 2 หลายเดือนก่อน

    අනේ... පවු අනේ අක්කා😂😂❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🫢🫢🫢😅😂🥰🥰❤️

  • @Dulaj_Ariyarathna
    @Dulaj_Ariyarathna 2 หลายเดือนก่อน +15

    අක්කා අයියට හොල්මන් ප්‍රැන්ක් කරපු එකේ රීටන් එක හම්බෙලා වගෙයි...😂😅

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +3

      Ow ow 🫢🫢🫢😅😅🤣😂

  • @mohamedrilwan340
    @mohamedrilwan340 2 หลายเดือนก่อน

    putha not bad. You both do a eating challenge vidio. I love you Both ❤❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Love you too❤❤❤❤❤ 🥰🥰🥰🥰😘

  • @chathushka_welikandage_6155
    @chathushka_welikandage_6155 2 หลายเดือนก่อน +3

    අයියාට එහෙනම ආතල් වැඩෙ නෙහ් අක්කාව බය කරන්න හම්බුන එක..😂

    • @SudamMethsara-ot9vi
      @SudamMethsara-ot9vi 2 หลายเดือนก่อน

      එකත් ආතල් එකක් තමා

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢😅😅😅😂🥰🥰🥰❤️

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      @@SudamMethsara-ot9vi🫢🫢🫢

  • @user-hc6dq4jy3j
    @user-hc6dq4jy3j 2 หลายเดือนก่อน

    අංඩ් අඩනව බය කරපන් තව බය කරපන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢😅

  • @shamarathnayaka4755
    @shamarathnayaka4755 20 วันที่ผ่านมา +1

    😂😆

  • @user-kc3nx7zv7m
    @user-kc3nx7zv7m 2 หลายเดือนก่อน

    Ane me nangi harima shok kisima boru sho ekak ne charm.ehema tama inna one.taman taman vidiyata inna one.samaharu u tiub karanawa girls last amutuma kenek Vienna hadanne.e atin oya malli niyamai.adarei dennatama❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Adarei 😍😍😍😍🥰🥰🥰🥰❤️😘

  • @danushkapuspakumara289
    @danushkapuspakumara289 2 หลายเดือนก่อน

    Holman mandire giya durak 😂😂😂😂
    Akkage husma tika beruna... 😂😂😂😂 hodata baya una habai.... 😂😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢🫢😅😅😅😍❤️

  • @dewmivihanga6944
    @dewmivihanga6944 หลายเดือนก่อน +1

    අපිත් යලුවො එක්ක ගියා 😂❤ඔය අක්කා වගේම කැ ගහලා අඩන යාලුවෙක් අපිටත් ඉන්න්ව අම්මො මරු😹💔

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢😅❤️

  • @SreenaNssim
    @SreenaNssim 23 วันที่ผ่านมา +1

  • @user-mh3sz7ig7o
    @user-mh3sz7ig7o 16 วันที่ผ่านมา +1

    Ammo me volg ekata math baya una

  • @sadunikaindiwari
    @sadunikaindiwari 2 หลายเดือนก่อน

    Anee oyala denna shoi aneeeee akki nam hurathal patai❤😂akki ka gahapu widihata nam hina😅

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢🫢🫢🤣😅❤️😍😍

  • @YohaniKavindi
    @YohaniKavindi หลายเดือนก่อน +1

    Oya dennanam marayi adareyi godaak❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      Adarei oyatath🥰🥰🥰🥰😍❤️

    • @YohaniKavindi
      @YohaniKavindi หลายเดือนก่อน

      ❤❤ hamadama widiyoo genna❤

  • @MunugodaPushpakumara
    @MunugodaPushpakumara 29 วันที่ผ่านมา +1

    😂😂❤❤

  • @shyamaliatthanayaka4207
    @shyamaliatthanayaka4207 หลายเดือนก่อน

    Eka maruuuuu😂😂😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😍😍😍😍❤️🫢🫢🫢

  • @harshakaushan7988
    @harshakaushan7988 22 วันที่ผ่านมา +1

    💗

  • @chandanibotheju6674
    @chandanibotheju6674 25 วันที่ผ่านมา +1

    😅😅😅😅

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj 2 หลายเดือนก่อน +3

    Ayiyage hinawa shoke😂😂😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢🫢🙄😍😍😍😍🥰🥰🥰❤️

  • @rithukanchanahansamali523
    @rithukanchanahansamali523 หลายเดือนก่อน

    Mat giya, polime innakotama, gas kapana motor ekak aran holmanak awa. Echcharayi man diwuwa

  • @user-wx1qz6cl9x
    @user-wx1qz6cl9x หลายเดือนก่อน

    ඇයි ඔහොම කරන්නේ අයියෝ වැඩට ගිහින් ගෙදර ගියේ කැලැ පාරෙන් 6යි වගේ වෙලාව ඒ වුනාට රබර් කැලෙ පැත්තෙන් ගියේ ඔයාලා දාලා තිබ්බ පෑන්ක් එක මොකද්ද කියලා බල බලා ගියේ ..අම්මෝ දුවන්න ගත්ත පාර මිදුලට ගිහින් අක්කා වගේම වමනේ දැම්මා..මතක් වුනේම මොහොහිනි ගනින් ගනින් කියලා කැහැ ගහපු සද්දේ .බුදම්මෝ🥺🥺

  • @madushanimadushani2324
    @madushanimadushani2324 2 หลายเดือนก่อน

    😂😂😂😂maru anee😂 the

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢😅😅😅😍🥰🫢

  • @sayuriranasingha8556
    @sayuriranasingha8556 หลายเดือนก่อน

    අනේ එපා එපාලු🤣.ළමයා එපාලු😂

  • @kavidukavidu2556
    @kavidukavidu2556 28 วันที่ผ่านมา +1

    ❤❤හරි ලස්සන යි❤❤❤😊

  • @winnervoicestudio824
    @winnervoicestudio824 หลายเดือนก่อน

    ආමි කොල්ලෙක්

  • @user-bt1kd3xx4x
    @user-bt1kd3xx4x หลายเดือนก่อน +1

    Ammo akka paw anee😂😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢🫢😅😅😅

  • @swarnasamankumari6187
    @swarnasamankumari6187 2 หลายเดือนก่อน

    Ammo akki kaagahanakota apitath bayayi❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢😅❤️

  • @SanjeewaniKumari-wt2jg
    @SanjeewaniKumari-wt2jg 2 หลายเดือนก่อน

    Monava kiyannada ban kakki barai thama nee😂😂😂😂😂❤❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😅😅😅😅😅🫢🫢🫢❤️

  • @venuravish281
    @venuravish281 หลายเดือนก่อน +1

    සද්ද වැහෙන්න ඉස්සරහින්ම යවපු එක හොඳා 😅🤣 හා නැද්ද....👀

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢🫢🤣🤣

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 หลายเดือนก่อน +1

    Akka ka gahana widiya thama maru ❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน +1

      🫢🫢🫢😅❤️❤️😍

  • @hi-xt1fb
    @hi-xt1fb หลายเดือนก่อน

    akki aiya q and a ekak oni😊
    denna puluwanda❤

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      Video wala blnna..q & A ekk dala thiyenne 🙄🙄😍🥰

    • @hi-xt1fb
      @hi-xt1fb หลายเดือนก่อน

      ane akki aiya sorry mn new commer kenek mn me akkilage balapu deweni video eka..sorry😊♥️😔

  • @anushkamadushan6009
    @anushkamadushan6009 20 วันที่ผ่านมา +1

    😅

  • @VihagaSadakirana
    @VihagaSadakirana 2 หลายเดือนก่อน +1

    😹

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😅😅🫢❤️🥰

  • @Menakasubasinha
    @Menakasubasinha 2 หลายเดือนก่อน

    Ammo maru ane.eth nangi paw appa.puluwan welawata blnne ane hina wela pana ynwa

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢🫢😅❤️❤️❤️😍😍🥰

  • @renukakumari5890
    @renukakumari5890 หลายเดือนก่อน +1

    අයියෝ ඒ නංගි කෑ ගහද්දී මමත් කෑගහල තව පොඩ්ඩෙන් අම්මගෙ කොසු පාරත් කනවා අද

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      🫢🫢🫢🫢😅😅😅😍😍😍❤️

    • @UdaraSupun-dm7tp
      @UdaraSupun-dm7tp 11 วันที่ผ่านมา

      😂😂😂😂

  • @lakshithagayashan-zl1ke
    @lakshithagayashan-zl1ke หลายเดือนก่อน +1

    😂😂😂😂😂

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 2 หลายเดือนก่อน

    Akka paw ane.hari lassanai akka.shooook ane me akka.

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢😅😅❤️🥰

  • @shalomikaushika7061
    @shalomikaushika7061 2 หลายเดือนก่อน

    අක්කෙ මිනිස්සු කොහොමත් බය වෙනවා නේහ් අනේ ❤😕

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      🫢🫢🫢🫢ehemwath kiymu 🤣🤣

  • @subhavitha5945
    @subhavitha5945 หลายเดือนก่อน

    Mamanam okkotama wadiya akkata baya wuna😂😂😂😂

    • @piyu_desh
      @piyu_desh  หลายเดือนก่อน

      😅😅😅😅😅🫢🫢❤️

  • @VijithaVijitha-sz6wr
    @VijithaVijitha-sz6wr 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ thanq dammata

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️😍🥰🥰🥰

  • @lakshandevinda-ug1vu
    @lakshandevinda-ug1vu 2 หลายเดือนก่อน

    Ambo bayauna tharam akka😂😂

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      😅😅😅🫢🫢😍❤️🥰

  • @ConfusedCherryBlossoms-zb4ui
    @ConfusedCherryBlossoms-zb4ui หลายเดือนก่อน

    😅😅😅😅😅😅😂😂😂😂😂😂

  • @ShehaniThishara-ld5fn
    @ShehaniThishara-ld5fn 2 หลายเดือนก่อน +1

    Tawa lasna video oni akki ayye ❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Aniwaryenma nango 🥰🥰🥰❤️❤️❤️😍

    • @ShehaniThishara-ld5fn
      @ShehaniThishara-ld5fn 2 หลายเดือนก่อน

      @@piyu_desh ♥️

  • @dishan-tg6ee
    @dishan-tg6ee หลายเดือนก่อน

    එයාට නම් යකා නටන්නට වෙයි .බව අය එක් ක් යන්න එපා.

  • @nagodagamagepriyanka8111
    @nagodagamagepriyanka8111 2 หลายเดือนก่อน

    Ane shok .hitha gassuna mageth .oya dennata budu

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🫢🫢🫢😍😍😍😍🥰🥰🥰🥰❤️❤️❤️