කෙල්⁣ලෙක්ගේ නම්බරයක් කරපු හරියක් 😒😢

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • අපේ pacebook page එක - www.facebook.c...
    අපේ Tik Tok profile එක - www.tiktok.com...
    #comedy #comedyprank #love #piyuanddesh

ความคิดเห็น • 610

  • @piyu_desh
    @piyu_desh  5 หลายเดือนก่อน +258

    කොලිටි මදිනම් 720 දාගෙන බලන්න...❤ 4n එකේ front cam එකෙන් video කරන්නේ.ඒ නිසා කොලිටි ටිකක් මදි ඇති. ❤️🙏🏻🙏🏻

    • @MR_Chaniya_
      @MR_Chaniya_ 5 หลายเดือนก่อน +17

      මොන කොලිටි එකෙන් බැලුවත් ඔයගොල්ලන්ගෙ හැම විඩියො එකක්ම පට්ට💪🏻

    • @Doctordgamers-t6x
      @Doctordgamers-t6x 5 หลายเดือนก่อน +8

      240p balapu mama😂

    • @rashmipavithra9941
      @rashmipavithra9941 5 หลายเดือนก่อน +4

      Ohoma karala යයි යන්න නංගි බලාගෙන❤❤

    • @SenithDihen-vu4nh
      @SenithDihen-vu4nh 5 หลายเดือนก่อน +2

      Uba lankaweda

    • @MsKumudu-k2q
      @MsKumudu-k2q 5 หลายเดือนก่อน +2

      ​@@SenithDihen-vu4nh😂😢hppp

  • @ishumaduwanthiananda3382
    @ishumaduwanthiananda3382 3 หลายเดือนก่อน +25

    ඔය දෙන්නටම කාගෙවත් ඇස් වහක් නම් වදින්න එපා... හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න දෙන්නම පරිස්සමින්..මම ගොඩක් ආදරණීය කපල් එකක්...🥰🥰

  • @rasikaniroshani2807
    @rasikaniroshani2807 4 หลายเดือนก่อน +32

    අක්කිගෙ සැර 😁😁 හැබැයි කපල් එකනම් මරු ❤❤මන් ආසම කපල් එකක් ❤❤❤❤❤

  • @Dinukarandil-qp5vx
    @Dinukarandil-qp5vx 4 หลายเดือนก่อน +45

    කොහොමද විඩියෝ වෙලා තිබ්බෙ නැත්තම්😂😂😂

  • @NiyasJayalath
    @NiyasJayalath 3 หลายเดือนก่อน +12

    Hi,මම කලින් yt prank චනල් එකක් බැලුවා ඒකෙ එයලා කතා වෙලා කරන්නෙ හොඳට තෙරෙනො ඒක ඒ නිසා එපා උනා ඔයාලාගෙ ඔයලාගෙ prank maru ehema කතා වෙලා කරන්ඩ එපා එතකොට කිසි ආතල් එකක් නෑ වීඩියො එක හොද වෙන්නෙ prank eka හරියට දුන්නම 😉 ඔය දෙන්නා මරු ආතල් එකෙ ඉන්ඩ 😊

    • @Mickayel
      @Mickayel 5 วันที่ผ่านมา

      මොකක්ද කලින් එක

  • @sampath6581
    @sampath6581 4 หลายเดือนก่อน +38

    කෙල්ල කොල්ලට. පට්ටම් ආදරෙයි

    • @piyu_desh
      @piyu_desh  4 หลายเดือนก่อน +6

      🥰🥰🥰🥰😍😍😍❤️❤️❤️

  • @wmspriyankara5348
    @wmspriyankara5348 5 หลายเดือนก่อน +107

    හොඳට රඟපානවා කෙල්ලට හිනා යන එක තමයි අවුල 😂😂

    • @piyu_desh
      @piyu_desh  4 หลายเดือนก่อน +7

      🫢🫢🫢

  • @DisharaPremith
    @DisharaPremith 4 หลายเดือนก่อน +11

    එ් මදිවට කොලෙත් කන්නලු😂😂 9:21

  • @TharushiNiklas
    @TharushiNiklas 5 หลายเดือนก่อน +8

    අයියගේ විහිලුයි අක්කාගෙ තරහයි නියමට මැච් වෙනවා අක්කා අයියට තියන ආදරෙ අක්කා තරහා ගත්තත් තෙරෙනවා හැබැයි...හැමදාම අයියයි අක්කයි සතුටින් ඉන්න❤️😍🌹

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      🥰😍❤️🙏🏻

  • @kavindusanjaya-o7q
    @kavindusanjaya-o7q 5 หลายเดือนก่อน +19

    හැබැයි සුපිරි ජෝඩුව ඒ වගේම පට්ට ආතල් ❤😂

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +5

      😘🥰❤️❤️😍

  • @SanuChuti
    @SanuChuti 5 หลายเดือนก่อน +7

    වයිෆ් ෆෝන් එක අතින් බිම තියන්නෙම නෑ.ඒක ගැන බලන්න වෙයි ඔක්කොටම කලින්...ගෙදර මිනිහ කවුද දැන් ඔතන😅😅😅😅😅😅 අනේ මන්දා...

  • @sandunmadhushanka4396
    @sandunmadhushanka4396 4 หลายเดือนก่อน +16

    අයියා කෑවා නේ ලෙසටම ❤😂

  • @omalliyana3066
    @omalliyana3066 4 หลายเดือนก่อน +8

    විඩියෝ ඵකනම් ලස්සනයි හැබයි මම ඔක බැලුවට පස්සෙ හිතාගත්ත බදින්නැකියල❤❤❤👌👌😁😁

  • @slkeynote
    @slkeynote 5 หลายเดือนก่อน +12

    තව ටික දවසක් යනකොට උබ ඇත්තට දෙයක් කිවුවත් ප්‍රෑන්ක් එකක් කියලා හිතයි.ඒ නිසා ටිකක් බැලන්ස් එකේ වැඩේ කරන්න .

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      🫢🥰🥰🥰❤️😍

  • @Ceylon_Technic_01
    @Ceylon_Technic_01 4 หลายเดือนก่อน +14

    Cam එක පැත්තට ඔච්චර හැරිලත් පුදුමයිනේ cam එක දැක්කෙ නෑ කියන්නේ😳😳😁

  • @DinethMadusanka-nm9zm
    @DinethMadusanka-nm9zm 5 หลายเดือนก่อน +96

    දැන් අරයා දන්නෙනැද්ද ඔයා ප්‍රෑන්ක් කරලා යූටියුබ් දානවා කියලා. එයත් යූටියුබ් බලනවා ඇතිනේ. අනික යාලුවෝ එහෙම දැක්කම කියනවා ඇතිනේ. එතකොට එකක් දෙකක් කලාම ඊටපස්සේ ඔයා මොනවිදිහේ ප්‍රෑන්ක් එකක් කලත් එයාට සැක හිතෙන්නම ඕන මේකත් ප්‍රෑන්ක් එකක් කියලා. එහෙම නෑ කියන්නේ ඔයාලා දෙන්නා කතාවෙලා කරන රගපෑම් තමයි මේවා. අනික හොඳට බැලුවොත් තේරෙනවා සමහරතැන් නැචුරල් නෑ කියලා.

    • @kawiskagimhan2696
      @kawiskagimhan2696 5 หลายเดือนก่อน +2

      Monada ban me wikara😢

    • @Bipun.
      @Bipun. 5 หลายเดือนก่อน +9

      itin yako arthl ekt balapan bn serious ganna epa

    • @amalivithanage1797
      @amalivithanage1797 4 หลายเดือนก่อน +2

      ඔව් මේකයි සාමාන්‍ය ජීවිතේ ඉදන් කොහොමත් ප්‍රෑන්ක් කරන්න බෑ එතකොට ඇත්ත ජීවිතේ ඒවා ඔක්කොම එලියට එන්නෙ 😂😂😂 කතා වෙලා කට පරිස්සම් කරන් තමා කොහොමත් වැඩේ කරන්න ඕනි...

    • @SakoSako-h2b
      @SakoSako-h2b 4 หลายเดือนก่อน +1

      Ane me hemada pank keranna behane ohoma.denna katha welane keranne okkoma videos boru wada.

    • @RanugaPerera
      @RanugaPerera 3 หลายเดือนก่อน +3

      Ape manussaya nam weraddak kalath guto kanne na how saaaaad? Mewa acting ma vitharai.anika mechchara hina yanne na geniyekta mehema deyak unaama

  • @AnuradhaBandaranayaka
    @AnuradhaBandaranayaka 5 หลายเดือนก่อน +28

    අනේ ඔයාලා දෙන්නගෙ වීඩියෝ දකිද්දි මට මැරි කරන්න හිතෙනවා.හැමදාම දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න.ඔය ආදරේ දරුවෝ හිටියත් අනිවාර්යයෙන් ආදරෙන් ඉන්න දෙන්නම.බුදු සරනයි දෙන්නටම❤

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰❤️😘😍

    • @ytsho
      @ytsho 5 หลายเดือนก่อน +1

      එහෙනම් අපි දෙන්න මැරි කරමු

    • @SameeraSudhusinghe
      @SameeraSudhusinghe 4 หลายเดือนก่อน +2

      ​@@ytsho😂😂😂😂 යකෝ මූ😂😂

    • @Ceylon_Technic_01
      @Ceylon_Technic_01 4 หลายเดือนก่อน +2

      mari karamukoo😂

    • @AmiAvi1111
      @AmiAvi1111 12 วันที่ผ่านมา

      😅​@@ytsho

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 4 หลายเดือนก่อน +14

    අපොයි කන ගුටී😂😂😂😂😂

  • @Moorlmusic
    @Moorlmusic 3 หลายเดือนก่อน +24

    බොරු මරිසි මුන්ගෙ රගපානවා හොදට තේරෙනවා 😂

    • @bimaksharathnayaka
      @bimaksharathnayaka 3 หลายเดือนก่อน +2

      Aneda kiyanne akka mecchara modada hamadetama ahuwenawa Katha welada koheda karanne😂😂

  • @RasikalaMadushani
    @RasikalaMadushani 4 หลายเดือนก่อน +8

    Aiye maru akka thama hodama ❤❤❤❤❤❤💖💖💖💖💖adarei dennatama😊

  • @Senarathkumara259
    @Senarathkumara259 5 หลายเดือนก่อน +9

    හොඳට රඟපාන්න පුළුවන් දෙන්නටම😂😂😂

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️

    • @Senarathkumara259
      @Senarathkumara259 5 หลายเดือนก่อน +1

      තව වලියක් දාන්න ළඟදිම

  • @KelumRanjith-iv6gi
    @KelumRanjith-iv6gi 5 หลายเดือนก่อน +10

    වැඩෙ හොදයි රග පෑමක් නෙවෙකිය්ලා එත්තු ගන්න එක තමා අවුල්

  • @buddhikaangel9873
    @buddhikaangel9873 2 หลายเดือนก่อน +3

    Nangi ohoma nemai mallita gahanna oni.mnnam kollawa baageta marala nangige iwaseemanam niyamai❤❤

  • @ManusaraUpekshana
    @ManusaraUpekshana 4 หลายเดือนก่อน +6

    අම්මෝ මරු හැමදාම සතුටින් ඉන්න ❤🎉

    • @piyu_desh
      @piyu_desh  4 หลายเดือนก่อน +1

      😍😍😍🥰🥰🥰❤️❤️❤️

  • @chanakaroshan4602
    @chanakaroshan4602 5 หลายเดือนก่อน +5

    Awasane reaction danna ethakota thawath hondai...video eka piliwelakata iwara karanam godak hondai thawa... good luck dennatama sathutin inna ❤

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️🥰😘😍

  • @KumariBohingamu
    @KumariBohingamu 4 หลายเดือนก่อน +6

    ආදරෙයි නංගි මල්ලි සතුටින් ඉන්න හැමදාම

    • @piyu_desh
      @piyu_desh  4 หลายเดือนก่อน

      🥰🥰🥰❤️😍

  • @srilankadrak5964
    @srilankadrak5964 5 หลายเดือนก่อน +11

    බොරු ෆැන්ක් එකක් මේක.කොල්ලා හිනා වෙනවලූ.front එකෙන් video කරන්නේ. අනේ මංදා.බොරු කියලා අපේ වුන්ට තෙරෙන්නේ නැ.අනික හැමදාම ෆැන්ක් කරනකොට කෙල්ලට වුනත් ඔය වගේ දෙයක් තෙරෙන්නේ නැද්ද? ෆැන්ක් කියන ඒවා හැමදාම කරන්න පුලුවන් ඒවා නෙම්ව්‍යි.අනේ මංදා 😂

  • @Hashinilakshika-rr6tx
    @Hashinilakshika-rr6tx 4 หลายเดือนก่อน +6

    හැමදාම සතුටින් ඉන්න

  • @ravinduvishmika
    @ravinduvishmika 4 หลายเดือนก่อน +5

    Pattama lassni adarai ❤❤

  • @NishyPerera
    @NishyPerera 3 หลายเดือนก่อน +3

    ඒ උනාට කෙල්ලෙක් ඔය තරම්ම දරුනු වෙන එක හරි නෑ..මොන වැරද්දක් තිබ්බාත් ගහන එක වැරදී පිරිමි කෙනෙක්ට..ගැහැනියෙක් පිරිමියෙක් වගේ උනාම ලස්සනක් නෑ නේද

    • @RanithmaRanasinghe
      @RanithmaRanasinghe หลายเดือนก่อน

      Ehema thamai bn inna oni magulak kiyavano

    • @SamadhiSankalpana-4
      @SamadhiSankalpana-4 หลายเดือนก่อน

      Anee uba eema idaamko miniha kateth rei...😂

  • @Storyhouse12693
    @Storyhouse12693 5 หลายเดือนก่อน +13

    පිරිමි හිංසනය පිටුදකිමු 😂

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      😅🫢🫢🥰❤️

  • @mohamedrilwan340
    @mohamedrilwan340 5 หลายเดือนก่อน +19

    Excellent its looks real bro. When you do more videos you will improve more. God bless you both Beatiful couple.❤❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +3

      😍😍🥰🥰🥰💕

  • @chamithdulajaya4886
    @chamithdulajaya4886 5 หลายเดือนก่อน +12

    පව් ඔඉ අක්කා😂😂❤❤ ඇත්තටම සුපිරි මරලස්සනයි විඩියෝ එක බුදුසරණයි අයියෙ අක්කෙ දෙන්නට්ම❤❤

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰😍

  • @Sadusadu-n3p
    @Sadusadu-n3p 5 หลายเดือนก่อน +3

    අක්කෙ aiya ඇත්තටම කරපු දවසක oyata hoyaganna bariwe ita පසෙ කියයි vidio එකකට විහිළුවක් karekiyai😢

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      🙄🙄🙄🙄🫢

  • @MalithiNisansala-g7h
    @MalithiNisansala-g7h 5 หลายเดือนก่อน +46

    Ammoo🤭🤭🤭me dabala maru🙈🙈🙈වෙන අය කරන්මෙ කතා වෙලා👀🙈මෙ ඩබලනම් ඇත්තටම👀🙈

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +2

      🥰🥰🥰🥰🥰😘😘😘

  • @Dulaj_Ariyarathna
    @Dulaj_Ariyarathna 5 หลายเดือนก่อน +9

    අද එකත් මරූ 😂😁❤

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      🫢🥰🥰❤️

  • @surangapemasinha2730
    @surangapemasinha2730 3 หลายเดือนก่อน +1

    අමු ගොන් බඩු දෙකක්

  • @SaduThilakshana-lh3pq
    @SaduThilakshana-lh3pq 5 หลายเดือนก่อน +22

    ගෙදර මිනිස්සු බලන්නෙවත් නැද්ද ඔච්චර හයියෙන් කෑගහද්දි😁

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +3

      ඇහෙන් නෑ .දොර වහලා තියෙද්දි.

  • @sayurishashinika2278
    @sayurishashinika2278 4 หลายเดือนก่อน +2

    Oya dennawa awul karanna puluwan than godak me video walin eliyata enawa.E nisa parissamin haters la innawanm..😢

  • @chandanaruwan6897
    @chandanaruwan6897 4 หลายเดือนก่อน +3

    සුපිරි සුපිරි සුපිරි සුපිරි බුදු සරණයි 🙏🌼

  • @ishumaduwanthiananda3382
    @ishumaduwanthiananda3382 3 หลายเดือนก่อน +3

    My favorite best best couple..😍😍😍

  • @Hashinilakshika-rr6tx
    @Hashinilakshika-rr6tx 4 หลายเดือนก่อน +2

    Akke aiye මම ඔයාලා දෙන්නාගෙ වීඩියෝ හැමදාම බලනවා ඔයාලාට ගොඩාක් ආදරෙයි අනේ ඔයාලා ගහගන්න එපා අනේ ඔහොම ආදරෙන් ඉන්නකො ශෝක් ඔයාලා දෙන්නා අක්කී ඔයා ලස්සනට රගපානවා ඔයාලා මොනවා කරත් කමක් නෑ ගහගන්න එපා 😢❤

    • @piyu_desh
      @piyu_desh  4 หลายเดือนก่อน +2

      Adarei nanga ❤️❤️❤️😍😍😍🥰🥰😘

  • @PramodNadeesha-g1i
    @PramodNadeesha-g1i 5 หลายเดือนก่อน +8

    Acting next level dennagema script kiyala danennewath na ❤️ all the best ✨

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      🙄❤️🥰🙏🏻

  • @SujithKaldera
    @SujithKaldera 3 หลายเดือนก่อน +3

    ඔය දෙන්න මරු අනේ❤

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 5 หลายเดือนก่อน +17

    Eka maru. ඔය දෙන්න හැමදාමත් සතුට්න් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.❤❤❤

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +2

      🥰🥰🥰🥰😍

  • @abishekniranjan5368
    @abishekniranjan5368 2 หลายเดือนก่อน +1

    උබ හිතුවද බන් අපි හාවො කියලා 😂😂

  • @deshanmalinga
    @deshanmalinga 5 หลายเดือนก่อน +14

    යකෝ prank නම් prank කියලා වැඩක් නෑ 😂 ආදරෙයි ඈ ❤️😂😂

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      🫢🥰🥰😘❤️

  • @Top_pick_s
    @Top_pick_s 5 หลายเดือนก่อน +20

    බැදීම් කියන්නෙ දුකක් 😂

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම 😅🫢🥰

    • @dinathdinath4132
      @dinathdinath4132 3 หลายเดือนก่อน

      එහෙනම් බදින්නේ නැතුව ඉන්න😂

  • @TheshaniSanithma
    @TheshaniSanithma 5 หลายเดือนก่อน +8

    ඔයත් චූටි කෑල්ලක් කන්න😹🤌

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      🫢🫢🫢😅🥰

  • @hemanthamedonza5406
    @hemanthamedonza5406 3 หลายเดือนก่อน +5

    Normal dawaswalath gutikana Hati hithaganna puluwan pow ban uba.

  • @shehaninethmini1226
    @shehaninethmini1226 5 หลายเดือนก่อน +4

    ඔයාලා දෙන්නා මරු අනේ 💗ආදරේයි දෙන්නටම

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      😍😍😍🥰

  • @CHAMA55010
    @CHAMA55010 5 หลายเดือนก่อน +4

    Mehemayi bro
    Prank video hari aduyi
    E nisa oyala gammak allanna one
    Prank video balanakot hari
    Asayi thawa balnna asayi
    Prank videos thamayi one
    🫡🫡🙂🙂😊😊✌️

    • @CHAMA55010
      @CHAMA55010 5 หลายเดือนก่อน +2

      Habaayi parissamen ✌️✌️✌️

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +2

      🫡🥰🥰🥰❤️💕

  • @CASPER.860
    @CASPER.860 5 หลายเดือนก่อน +8

    Script නැතුව අවන්කව හොද pranks ගෙන්න අයියේ 🙏❤

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      🥰🥰

  • @dilinimasakorala1425
    @dilinimasakorala1425 5 หลายเดือนก่อน +7

    මුල් ටික රෙකෝඩ් වෙලා තිබ්බේ නැත්නම් බුදු සරනයි පුතේ😂

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +3

      එහෙනම් අද ඩිවෝස් නඩු 🫢🫢🫢😅

    • @RavinduMadushan-x6w
      @RavinduMadushan-x6w 4 หลายเดือนก่อน

      අනිවා😮

  • @VihangaSithum-ob5uc
    @VihangaSithum-ob5uc 3 หลายเดือนก่อน +1

    Thawa prank video one oyalage video maru ❤

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 5 หลายเดือนก่อน +6

    Meka ragapemak denna kathawela karanne.eka penawa.hareyata balanna balanna Aya.

  • @Mathiya2006
    @Mathiya2006 3 หลายเดือนก่อน +4

    උබ ඉවරයි බං😂 උබට හොර ගැනියෙක්ව නං ඇත්තටම හොයගන්න වෙන්නෙ නෑ

  • @chathurangasilva1430
    @chathurangasilva1430 5 หลายเดือนก่อน +5

    Supiri frank ekak brooo 😂😂😂😂

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      🫢🫢🫢🥰🥰

  • @deshanmasakorala8604
    @deshanmasakorala8604 5 หลายเดือนก่อน +1

    හැබැයි වෙන කෙල්ලෙක් නම් ඔහොම ඉන්නෙ නෑ කෙලින්ම ඒ නම්බරේට කෝල් එකක් අරගෙන වටේටම අමතලා කොල්ලගෙත් බෙල්ලෙන් අල්ලලා මරලා දාලා තමයි නතර වෙන්නේ

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      🫢🫢🫢🫢

  • @ThakshilaMadushani-st4yl
    @ThakshilaMadushani-st4yl 5 หลายเดือนก่อน +4

    Maru ane oyala denna nam Aiyage action nam mare Maru

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰

  • @ChamindaSenarath-wh6bu
    @ChamindaSenarath-wh6bu 3 หลายเดือนก่อน +2

    මං හිතපු නමම ලිව්වනෙ බං

  • @rushand8003
    @rushand8003 5 หลายเดือนก่อน +4

    😂බොරු මරිසි දාන්න එපා බන් උබේ මරිසි අපිට තේරෙනව 😂😂😂😂, යකෝ හිනා යන්නෙ අච්චර මූ අපිට cam එකට කතා කරද්දි ඒ අක්ක පේන්නවත් නෑ , මූ phone එකෙන් කෙල්ලෙක් එක්ක කතා කරනවා ඇහිල ඒ අක්ක ආවනම් හිතන්න පුළුවන්.😂. මූ කිසිම සද්දයක් නොකර phone එක අතට අරන් ඉන්නකොටම උයනව කියපු එකී තුවායකුත් කරේ දාගෙන බබා කියාගෙන එනව🤣🤣🤣🤣🤣

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      ඔයාගේ මොලේ 😂

    • @vpcinema_
      @vpcinema_ 5 หลายเดือนก่อน

      hariyt viedio eka balala idpn moda yaka.ubata sinhala therenne na kiyala methana walalenna epa

    • @rushand8003
      @rushand8003 5 หลายเดือนก่อน +2

      @@vpcinema_ video eka blpu nisa thamai moda harako kiwwe 😂😂tho wage harak munta ahuwenwa 😂😂🐂🐂

  • @nezliyabegum2939
    @nezliyabegum2939 2 หลายเดือนก่อน +1

    Akkage Sara 😊😊😊 bro Hoda wade. Gutikala ma marei wage.😅😅

  • @VKD7733
    @VKD7733 5 หลายเดือนก่อน +2

    කෙල්ලෙක් කතාකරන විදිහටම කරන්න තිබ්බෙ.තවත් ආතල් එතකොට 😂😂❤

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      🫢🫢🫢🫢

  • @raveemahahettige7262
    @raveemahahettige7262 3 หลายเดือนก่อน

    Please me wage dewal karanna epa..A. Nanga paw..family life eke athullle me wage dewal karana kotta oya dennage. Qualities Aduwennwa...oya denna hoda lovely couple ekak ...eliyatta me wage katha karanna hetti peneannna epa.please.🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @JP19455
    @JP19455 5 หลายเดือนก่อน +30

    නංගි විහිළුවටවත් තමන්ගේ ස්වාමිපුරුෂයාට අත උස්සන්න එපා. ඉවසීමෙන් හොයලා බලන්න. 😮

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +4

      😇😇😇😇

    • @dinilsemika4539
      @dinilsemika4539 5 หลายเดือนก่อน +7

      ohoma unama ehema hithenne ne bn,kelinnamai hithenne

    • @dinilsemika4539
      @dinilsemika4539 5 หลายเดือนก่อน +4

      mamth kollek hode

    • @Mytalk.123
      @Mytalk.123 5 หลายเดือนก่อน +2

      ඒක හරි. මේ වගේ girls ල නම් හරියන්නෑ. 😐😣

  • @NethukiNethukibaba-md9vh
    @NethukiNethukibaba-md9vh 5 หลายเดือนก่อน +6

    Dawasata 1 video ekak one niyamai ❤

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      ❤️❤️🥰😘

  • @ShehaniThishara-ld5fn
    @ShehaniThishara-ld5fn 4 หลายเดือนก่อน +2

    අක්කී අයියයි මරැ 😂❤

  • @SanuChuti
    @SanuChuti 5 หลายเดือนก่อน +2

    ගෑනිගෙන් ගුටිකන එක ජොලියට දාන්න එපා.පිරිමියට අත උස්සන එක ලොකු කමකට ගන්නත් එපා.තමන්ගෙ පෞද්ගලිකත්වය මෝඩ විදියට වීඩියෝ කරන්න එපා. ඔයාගෙ වයිෆ් නපුරුයි කියලා සමාජෙට දෙන්න එපා.

    • @PramodNadeesha-g1i
      @PramodNadeesha-g1i 5 หลายเดือนก่อน +4

      😂😂hama comment section ekakama serious otuwek innawa kiyana kathawa aththa ne bn 😂💔

    • @SanuChuti
      @SanuChuti 5 หลายเดือนก่อน

      ඔවු බන් එතකොට සීරියස් කවුද ඔටුවා කවුද ඒයි🤭🤭🤭🤭🤭

    • @SanuChuti
      @SanuChuti 5 หลายเดือนก่อน

      @@PramodNadeesha-g1i මේක sript ekak unaa nam වරදක් නෑ....නමුත් මේක ර්හෙම නෙමෙයි කියලා මයි කැමර් එක ඔන් කරන්නෙ ඒයි ....😂😂😂ඒකයි ඔයා ඔයාගෙ විදියට බලන්න මම කිවුවෙ මගේ අදහස 😌

  • @praveenranasinhga3538
    @praveenranasinhga3538 5 หลายเดือนก่อน +4

    මට නම් බොරු කියලා මුලින් හිතුනා අයියා කෑ ගහලා මොක්කද කියන කොට අක්කාට ඇහෙන්නෙ නැද්ද කියල එත් අයියා අක්කා එනකම් සැහෙන වෙලාවක් විඩියො එක කරන්න හිටියා බොරුවක් කරනවා නම් ඉක්මනට එනවා නෙද අනෙ මන්දා දෙන්නාම ශොක් ❤❤

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      🥰🥰🥰❤️

  • @Thiwankanethsara-ic2jc
    @Thiwankanethsara-ic2jc 5 หลายเดือนก่อน +4

    Edirimunigewth mechxhr script na try krnn director kenek wenn puluwn 😚

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      🫢🫢🫢😕

  • @ripsworld8141
    @ripsworld8141 4 หลายเดือนก่อน +2

    Ayyyo pau ayya guti kawa neda akkagen😂😂😂😂❤

  • @Crazyff89042
    @Crazyff89042 5 หลายเดือนก่อน +3

    😂😂😂😂 නම්බරයක් හින්ද උන දෙයක්‌ 🤣

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      🫢🫢🫢😅🥰

  • @KeshanThimeesha
    @KeshanThimeesha 2 หลายเดือนก่อน

    Aththatm supiri..😘🥰❤️..Sathutin inn dennm..❤

  • @VipulaNuwan-wm5rz
    @VipulaNuwan-wm5rz 4 หลายเดือนก่อน +4

    බදින්නත් බයයි මේවා දැක්කම 😢😅

    • @piyu_desh
      @piyu_desh  4 หลายเดือนก่อน

      Baya wenna epa 🫢🫢🫢

  • @rasalgamwari154
    @rasalgamwari154 4 หลายเดือนก่อน +1

    14:31 😅😅

    • @piyu_desh
      @piyu_desh  4 หลายเดือนก่อน

      🫢🫢🫢

  • @UthumEranga-ue3bk
    @UthumEranga-ue3bk 4 หลายเดือนก่อน +2

    Akkagen supiri Kane parkuth kanna unane😥

  • @TharangaTharanga-dj4ub
    @TharangaTharanga-dj4ub 5 หลายเดือนก่อน +8

    අක්කයි අයියා සුපිරි ඇත්තටම අක්කා දුක් වේන විදියට පව් කියලා හිතෙනවා ❤

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      🥲🥲🥰❤️

    • @KanthiKanthi-sg4vy
      @KanthiKanthi-sg4vy 5 หลายเดือนก่อน

      Monaa dukakda bn me video katha wela karaddi

  • @VithanagaVithanaga
    @VithanagaVithanaga 4 หลายเดือนก่อน +2

    Ithin oya denna hamathissema prank karanakota dennata denna dannavawane 😂😂😂😂

  • @IsharaKalpani-p1s
    @IsharaKalpani-p1s 19 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

  • @mrkingsl990
    @mrkingsl990 4 หลายเดือนก่อน +6

    phone eka mese uda thiyeddi terenne nadda bn prank ekak kiyala🤣🤣👍

    • @aasilviya1427
      @aasilviya1427 4 หลายเดือนก่อน

      Ekneee😂😂

    • @bikeloversl1615
      @bikeloversl1615 4 หลายเดือนก่อน

      පේන්න තියන්නෙ නෑනෙ බන් 👍

  • @ThewniSehansa
    @ThewniSehansa 5 หลายเดือนก่อน +4

    Thawa one😊

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      🥰😍🙏🏻

  • @LakmaliVidurangi
    @LakmaliVidurangi 4 วันที่ผ่านมา

    ලස්සනයි සුපර් .❤️❤️

  • @dulmikakavindi3564
    @dulmikakavindi3564 5 หลายเดือนก่อน +3

    Ohoma tamai akke inna oni gahanna tawa haiyen 😁😁👌

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      🙄🙄🙄🙄

  • @hirushivihangi-fh3eh
    @hirushivihangi-fh3eh 3 หลายเดือนก่อน +2

    Maru❤haby ekama thana phone ek hngankot akka dana gnne ndd

  • @DalugamaacharigeshanikaMaduwan
    @DalugamaacharigeshanikaMaduwan 4 หลายเดือนก่อน +2

    Apinm prank krnne nh..hbei podda ehe mehe una gmn nngi aiyai wge thmi hesirenne😁

  • @UdithUdith-t7q
    @UdithUdith-t7q 11 วันที่ผ่านมา +1

    පාවු යාකො එයා

  • @chathuchathu1657
    @chathuchathu1657 4 หลายเดือนก่อน +1

    පව් අනේ ඒ අක්කා

  • @EagerParrot-qe6fc
    @EagerParrot-qe6fc 5 วันที่ผ่านมา

    Oyala dennama hodata ragapanawa..hina wena eka thMi aula

  • @Dinugamage1118
    @Dinugamage1118 3 หลายเดือนก่อน

    අම්මෝ අක්කා නම් මරු කොච්චි කරලක්❤❤❤❤𝚌𝚞𝚝𝚎 𝚌𝚘𝚞𝚙𝚕𝚎 👍👍👍

  • @gihankawinda9915
    @gihankawinda9915 3 หลายเดือนก่อน +2

  • @gayanjayawardane5521
    @gayanjayawardane5521 5 หลายเดือนก่อน +2

    ආඩම්බරයි එකෙන්ම හොදේ😘😘😘 . මගෙ මල්ලියි නංගියි ලස්සනට වැඩේ කරනවා❤❤❤❤❤🥰🥰🥰🥰

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      ආදරෙයි අය්යණ්ඩි ❤️🥰😘😘😘😘😍

  • @LNGAMEplay-u4n
    @LNGAMEplay-u4n 2 วันที่ผ่านมา

    Patta athal 😂

  • @Gamingwhetfox
    @Gamingwhetfox 3 หลายเดือนก่อน +3

    ඒ ඇයි දොර වැහුවේ
    කට්ටිය දාකියි කියලාද
    you tub එකේන් බලන්න පුලුවන්නේ 😂

  • @MrKenzo-j3q
    @MrKenzo-j3q 5 หลายเดือนก่อน +2

    හසිනි අක්කලාට උපහාරයක්ම වේවා❤😅

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน +1

      🫢🫢🫢😅❤️🥰

    • @MrKenzo-j3q
      @MrKenzo-j3q 5 หลายเดือนก่อน

      @@piyu_desh ❤️

  • @thanubandara2007
    @thanubandara2007 4 หลายเดือนก่อน +3

    😂❤

  • @anoshaalal6549
    @anoshaalal6549 5 หลายเดือนก่อน +4

    ❤❤ ane ithin e dennage adareta budu saranai shoi ane❤❤

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      ආදරෙයි ..බුදුසරණයි 🥰🥰🥰🥰😘🙏🏻

    • @anoshaalal6549
      @anoshaalal6549 5 หลายเดือนก่อน

      @@piyu_desh math nangitai mallitai adarei man polonnaruwe rasika Oman sita budu saranai dennatama oyalage video man balanawa

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      @@anoshaalal6549 🥰🥰🥰🥰❤️😘

  • @aidinordin8846
    @aidinordin8846 5 หลายเดือนก่อน +1

    Couple pranks තරම් scam එකක් තවත් තිබේද 😂🎉

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      🫢🫢🫢

  • @gayanichamindi7517
    @gayanichamindi7517 5 หลายเดือนก่อน +2

    yaluwa oya bala wala dagnna gata rada duchla dnna.. nathan obla dangn akak marnna aniwrnma bala wala dn machoo.. oka puchla dnna.. athtma kiynna hoda na

  • @KumaraAj85
    @KumaraAj85 5 หลายเดือนก่อน +2

    රටේම ඉන්න කපල් දැන් කැමර් එකක් අටවගෙන ගහගන්න එක තමයි කරන්නෙ...
    ඊටපස්සෙ TH-cam දාල අවදානෙ ඉල්ලනව🙂...

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      අවදානේ දෙන්න

    • @KumaraAj85
      @KumaraAj85 5 หลายเดือนก่อน

      @@piyu_desh ඕං දුන්න.. නැත්තං පව්නේ😂

    • @piyu_desh
      @piyu_desh  5 หลายเดือนก่อน

      Thq ❤️

    • @susilnilantha9014
      @susilnilantha9014 5 หลายเดือนก่อน

      මොකෙක්ද මූ

    • @KumaraAj85
      @KumaraAj85 5 หลายเดือนก่อน

      @@susilnilantha9014 Ajith kumar😁