අය්යා ගස් නැඟපු day vlog එක 🤣 පිස්සි 4න් එක නැති කර ගත්තා‍,⁣අපි වෙරළු අච්චාරු හැදුවා‍😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Whatsapp channel - whatsapp.com/c...
    Fb page - search piyu desh

ความคิดเห็น • 309

  • @SasikalaSasi-rn5jb
    @SasikalaSasi-rn5jb 3 หลายเดือนก่อน +36

    Mage raththaran aiyai akki❤adareiii godak❤mage akkaiii aiyaiiii godak lassanaiiii❤ mt oya dennawa dakinda asaiii❤ mata oyala denna hinenuth penawa akke e tharamata mm oyalata adareiii❤❤❤ mm whatsapp grop eketh innawa akki❤ oya denna hamadama sathutin parissamin inda mage akkai aiyai❤jesu pihitai❤

    • @piyu_desh
      @piyu_desh  3 หลายเดือนก่อน +1

      Ammuuuu🥰🥰🥰🥰e adare🥰🥰🥰🥰🥰🥰 maaaara sathutui e comment ekatanam😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️adarei adarei godaaaak🥰🥰🥰🥰 dawasaka hambemu🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃

    • @SasikalaSasi-rn5jb
      @SasikalaSasi-rn5jb 3 หลายเดือนก่อน +1

      @@piyu_desh hari akke aiye❤️😍

    • @GaniduHarikeerthi
      @GaniduHarikeerthi 2 หลายเดือนก่อน

      @@piyu_desh whatsapp num dnnko aiye ❤️

  • @Methmioshadi-lx7pp
    @Methmioshadi-lx7pp 3 หลายเดือนก่อน +11

    වීඩියෝ එක ඇතුලෙ අයියා ගායිස් ගායිස් කියන වාර ගණන නිවැරදිව පවසා වටිනා දොර දෙකේ ශීතකරනයක් දිනාගන්න 🐷🙃

  • @Dinugamage1118
    @Dinugamage1118 3 หลายเดือนก่อน +14

    බොරු සීන් නැති පට්ට ආතල් එකේ ඉන්න කපල් එකක් ❤️❤️❤️ මන් නම් හරිම ආස ආදරය කරන දෙන්නෙක් 😁ඔය දෙන්නගේ video බලනවා කියන්නේ හිනාවෙලා පන යනවා

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      Ane e adareta godak adarei api❤🥰😘

  • @AvishkaMax-sn8tr
    @AvishkaMax-sn8tr 2 หลายเดือนก่อน +5

    වෙරලු අච්චාරු හදන වොලොග් එකක් ඕනි

  • @lasithamax3641
    @lasithamax3641 3 หลายเดือนก่อน +48

    මල්ලි,නංගි වෙරළු ගේ ඇතුලෙ තම්බන්න හොඳ නෑ කියලා මං අහලා තියනවා හේතුවනම් දන්නෙ නෑ.ඔයාලා අර පෙන්නුවෙ දෙවොල් රත් කෙසෙල්.ඒකටම තමයි ඇටි කෙසෙල් කියන්නෙත්.අනේ මං මේ ලගදි ඒවා හෙව්වා ඒත් හොයාගන්න නෑ මේ කොහෙවත්.

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 3 หลายเดือนก่อน +7

      වෙරළු ගේ ඇතුළෙ තම්බන කොට විස වායුවක් යනවා.

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 3 หลายเดือนก่อน +5

      සොරි ගේ ඇතුළෙ තැම්බුවත් එළියෙ තැම්බුවත් වායුව යනවා. ගේ ඇතුලේ එකතුවෙන නිසා හොදනැත්තෙ

    • @lasithamax3641
      @lasithamax3641 3 หลายเดือนก่อน +3

      @@nimsararajapaksha1233 බොහොම ස්තූතියි දැනුවත් කරාට.

    • @Viduwa6777
      @Viduwa6777 3 หลายเดือนก่อน +3

      ඔව් එහෙම කතාවක් නම් කියනව තමයි

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +10

      Godak thanks aiye nodanna deyak kiyala dunnata..❤apith e kesel dakke palaweni parata aiye...adarei hamadama apith ekka inna ❤🥰😘

  • @chanushisewwandi5642
    @chanushisewwandi5642 3 หลายเดือนก่อน +4

    අයියගෙ කියවිල්ලටයි, අක්කිට කේන්ති යන විදියටයි තමයි මං නම් අාසම😍, අාදරෙයි ගොඩාරියක් දෙන්නටම අනේ, වීඩියෝ එක බලන්න ඉවසිල්ලක් නැතුව ඉදියෙ, දැක්කත් හිත පිරෙනවා මට නම්, අැත්තටම ඔයාලා දෙන්නා මාර වාසනාවන්තයි 😍 තව දෙයක් දෙන්නටම කහ පාටයි කලු පාටයි අැදුම් මාර ලස්සනයි අනේ බලන් ඉන්න අාස හිතෙනවා, අර dance කරන short video එක මං දවසට කීප වතාවක් බලනවා එ්ක මරු😍, කියාගන්න වචන නෑ එ් තරම් අාදරෙයි, දවසක මට ඔයාල දෙන්නත් එක්ක කතා කරන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා, දෙන්නගෙම ජීවිත තව තවත් ලස්සන වෙන්න ඕනි, සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම 😍😘

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +2

      Ane nanga godak thanks me comment ekata...godak sathutui apita metharam adare denawata❤🥹 apith oyata godak adarei...❤❤❤❤🥰🥰🥰🥰😘😘😘

    • @chanudinisedasna3089
      @chanudinisedasna3089 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඒ දේ වෙන්න ඕනි❤❤❤❤❤😢😢😢😢

  • @SewwandiWijesuriya-fb7fn
    @SewwandiWijesuriya-fb7fn 2 หลายเดือนก่อน +2

    අනෙ ලස්සන අක්කියයි අයියයි හොදින් ඉන්නවා නේද
    ඔයාලගෙ වීඩියෝ බලන්නෙ දැන් නම් පිස්සු වෙන් වගෙ
    මගෙ අක්කියයි අයියයි පරිස්සමෙන් සතුටින් හැමදාමත් ඉන්න
    මොන ප්‍රශ්න ආවත් ඔය ලස්සන හිනාව නම් නැති වෙන්න දෙන්න එපා ගොඩාරියක් ආදරේයි
    ❤❤❤❤❤
    ඔයාලා හිතන් ඉන්න විදිහට ඔයාලා දෙන්නගෙ හැම හීනයක්ම ඉශ්ට වෙලා සතුට ඉතිරිලා යන්න ඔනා
    දෙන්නටම බුදු සරණයි
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ananda-z3s
    @Ananda-z3s 2 หลายเดือนก่อน +1

    Ane oyalage videos marama ලස්සනයි man ඊයේ ඉඳලා thama බලන්න gatte දැනට godak videos baluwa..marama ලස්සනයි kiyanna bari taram...oyala denna hari lucky joly akki kenekui aiya kenekui...ආදරෙයි oyala dennata..හැමදාම oy wage satutin ඉන්න...tawath video danna හැමදාම...math asai mage bf ekka oy wage joliyen ඉන්න eyath aiya wage joli කෙනෙක් ath eya rata ඉන්නේ..oyala dennata good luck❤️😍

  • @ChethanaWeerasingha
    @ChethanaWeerasingha 3 หลายเดือนก่อน +2

    ගම්මිරිස් ටිකකුත් දාන්න ඊලග පාර තවත් රසයි බුදුසරණයි💐 දෙන්නාට ආදරෙයි ❤

  • @hamesshanethmini-nz2mi
    @hamesshanethmini-nz2mi 2 หลายเดือนก่อน +1

    මන් ගොඩාක් ආදරෙයි ඔය දෙන්නට 🥺🥰 ඔයාලා දෙන්නා මගෙ වගෙ දැනෙනවා ඒ තරම් ඔයාලට ආදරෙයි 🥺😫❤️

  • @NishanRathnathilaka
    @NishanRathnathilaka 22 วันที่ผ่านมา

    Posh නැති හරි සරල කපල් එකක් මරු හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤

  • @tharakasewwandi6854
    @tharakasewwandi6854 3 หลายเดือนก่อน +2

    ඔය දෙන්නා ශෝක් අනේ මන් ආසම දෙන්නෙක් අයියයි අක්කයි දෙන්නටම ආදරෙයි 😍❤

    • @piyu_desh
      @piyu_desh  3 หลายเดือนก่อน

      අම්මූ❤❤❤ආදරෙයි ආදරෙයි ගොඩාක්🙃🙃💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍

  • @ishinipramodya3094
    @ishinipramodya3094 3 หลายเดือนก่อน +1

    Mistakes thiyenwa nam kiynna kiwwane 😌 mage honest opinion eka.... aiyai nangi dennama eka para katha karanawa samahara welawata.. ethakota aiyage voice eka witharai ahenne. Nangi kiyna dewal therenne na.. clear na wage... E wage situations oyala balance karala karanna. Nathnan nangi paw ne ❤️ good luck oyala dennata.... ekama paththaka aya nisa mara happy mehema forward aya dakinakota .... love you both ❤ keep it going...

  • @duminibandara429
    @duminibandara429 3 หลายเดือนก่อน +1

    ඔයගොල්ලෝ ගමේ ගෙවන ජීවිතේ මරු 😍 හැමදාම සතුටින් ඉන්න 😊🥰❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      Oyath sathutin inna ❤❤❤🥰🥰🥰😘😘😘

  • @Hashinisewmini0521
    @Hashinisewmini0521 3 หลายเดือนก่อน +1

    Lassanai akki vlog eka..adarei hamadamath oyala dennata.😍😍

  • @Aroshidesilva9533
    @Aroshidesilva9533 3 หลายเดือนก่อน +1

    Ane amme mage akkage lassana hurathaleeeee adarei akkiyoooooo ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NipunsalaJayani
    @NipunsalaJayani 3 หลายเดือนก่อน +1

    අම්මෝ ඒ වෙරලු චට්නි එක ❤ වෙරලු ගේ ඇතුලෙ තම්බන්න හොද නෑ ලු නේද අක්කි ඒවා පැලෙන නිසා හැබැයි මම නම් ගෙඩි 5/6 ක් හම්බුනත් අම්මටයි තාත්තටයි හොරාට හීටර් එකෙ වතුර උනු කරලා දාලා ගෑස් එකේ තම්බනවා මාත් ආසම ආස කෑමක් ❤ ඒ වගේම ඔය සතුට ඔය හිනාව හැමදාම තියෙන්න ඔනි ඇත්තටම අය්යෙක් අක්කෙක් නැති මට ඔයාලා මගේම අය වගේ ආදරෙයි ගොඩාරියක් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දෙන්නටම ❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Ane danne nathi deyak kiyala dunnata thanks nanga...❤❤❤oyath sathutin parissamen inna nanga...adarei godak apita metharam adare karanawata❤❤❤🥰🥰🥰🥰😘😘😘😘

  • @shehanikaweeshagamage586
    @shehanikaweeshagamage586 2 หลายเดือนก่อน

    අනේ ඔයාලා දෙන්නා ශෝයි අනේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි🙏🏻 ❤

  • @GaniduHarikeerthi
    @GaniduHarikeerthi 2 หลายเดือนก่อน +1

    Aiya hithin kiynw akkiyo 😂 malak neme mala wadayk kiyl 😂😂adarei palenn ❤❤❤

  • @kawminipabasaratv
    @kawminipabasaratv 3 หลายเดือนก่อน +2

    ආදරෙයි හැමදාමත් 🥺❤️💗😊

  • @MalindiPabasara
    @MalindiPabasara 23 วันที่ผ่านมา

    Hama video ekakma asawen balanne. You tube wadiyenma use karanne oyalage videos balanna. ummmmmmmmmmah

  • @ShamilkaNishadhi
    @ShamilkaNishadhi 2 หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කෙ ඔය දෙන්නාගෙ විඩියොස් දැන් මේ දවස් ටිකෙම ඔය දෙන්නාගෙ විඩියො තමා.බලන්නෙ මරැ ආදරෙයී දෙන්නටම 😂❤

  • @minolirathnayake8844
    @minolirathnayake8844 2 หลายเดือนก่อน

    oyl dennage channel ek mt lagadi thama hambune, ek dawasin vlogs okkoma baluwa mama🤩oyl denna nam marama athal couple ekak, hamadama sathutin inna, adarei akki and aiya😍

  • @SasiniSubodika
    @SasiniSubodika 2 หลายเดือนก่อน

    Superb ❤ akki & aiya aidarei denntm ❤🥰

  • @ushiniesadi
    @ushiniesadi 2 หลายเดือนก่อน

    Mage akki pissi nemei harida....💗💗💗💗😘😘😘😘dennatama ආදරෙයි ....parissmin සතුටින් inna ....

  • @Dinu__Girl-l7b
    @Dinu__Girl-l7b 3 หลายเดือนก่อน +1

    අනෙ අක්කියො අයියේ ඔයාලා ගොඩක් ශොයි මන් ආසම කපල් එකක් ❤❤ අක්කි ඔයා ශොයි food challenge එකක් ගෙන්නකො අක්කි ඔයාලා දෙන්නා 😊😊😊

  • @jvenurikalpana
    @jvenurikalpana 3 หลายเดือนก่อน +1

    adath shoii video eka .adarei dennatama.parissamin inna. ikmanata video ekak oni .

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Ha ikmanata video gennam😊❤ adarei apith oyata ❤❤❤🥰🥰🥰🥰😘😘😘oyath parissamen inna

  • @sadunikaindiwari
    @sadunikaindiwari 3 หลายเดือนก่อน +1

    Woww lassana dennage❤
    Danakan balan hitiye😊
    Adarei dennatam❤😊

    • @piyu_desh
      @piyu_desh  3 หลายเดือนก่อน +1

      Ammuuu😍😍😍thqqqqq🥰🥰🥰🥰 adarei adarei godaaaaaak🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️

  • @isharamadaviisharamadavi6395
    @isharamadaviisharamadavi6395 3 หลายเดือนก่อน +3

    Adath shoiii aneee.dennatama adareiii❤😊

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Thanks nanga❤ apith oyata adarei ❤🥰😘😘😘

  • @ishara020
    @ishara020 3 หลายเดือนก่อน +1

    Prank walata wada day vlog lassanai mtnm😍❤️..mn iye idala oyalage videos balanna gaththe❤️❤️❤️

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Ane thank malli❤❤❤ hamadama apith ekka inna...adarei api oyata❤❤❤🥰🥰🥰😘😘😘

  • @rathnaweeradinusahamaduwan924
    @rathnaweeradinusahamaduwan924 3 หลายเดือนก่อน +1

    වෙනදා වගේම අදත් ලස්සනයි වීඩියෝ එක පරිස්සමින් ඉන්න බුදු සරණයි !

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Thank malli❤ adarei ❤❤❤😘😘😘😘🥰🥰🥰

  • @GaniduHarikeerthi
    @GaniduHarikeerthi 2 หลายเดือนก่อน

    superb ❤️ akki & aiya adarei denntm ❤️🥰

  • @Ytminuwa
    @Ytminuwa 2 หลายเดือนก่อน +1

    Prak video ekak one ayye😊❤

  • @JeewaChara
    @JeewaChara 3 หลายเดือนก่อน +1

    1 st comment ..oyl denn maru ayy & akka..oyl dennt marama mara adarei..dwsk hmbwel kth krnn asai oylth ekk..♥️🙂

    • @piyu_desh
      @piyu_desh  3 หลายเดือนก่อน

      Thqqqq❤❤❤❤❤ ammu ithin adarei adarei godaak…api raum gahaddi set wei dawsaka🫢🫢🙃🙃🙃🙃🙃🙃💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰

    • @JeewaChara
      @JeewaChara 3 หลายเดือนก่อน

      @@piyu_desh ow aniwaren ♥️♥️

  • @NimashaLakshani-n1k
    @NimashaLakshani-n1k 3 หลายเดือนก่อน +1

    Adarei anee ❤❤❤ parissamin sathutin inna budusaranai ❤❤❤❤❤

    • @piyu_desh
      @piyu_desh  3 หลายเดือนก่อน

      Adarei adarei godaak🫢🙃🙃🙃🙃🙃🙃❤️❤️❤️❤️❤️💕💕💕💕💕😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰

  • @Dewminikavishani
    @Dewminikavishani 3 หลายเดือนก่อน +2

    Oyl කොහෙද innee

  • @thusharadesilwa3876
    @thusharadesilwa3876 2 หลายเดือนก่อน

    ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @NethminiBandara-h2b
    @NethminiBandara-h2b 3 หลายเดือนก่อน +1

    අක්කේ වෙරලු අච්චාරු හදද්දි වෙරලු තම්බලා අයින් කරලා ලිපේ මැටි ඇතිලියක් තියලා මිරිස් ලුනු සිනි වතුර චුට්ටකුත් දාලා ලිපේ පැහෙන්න අරින්න ඉටපස්සේ වෙරලු ටික දාලා ටිකක්.තියලා ගන්නකෝ මාරම රසයි ❤️

    • @anuja.1122
      @anuja.1122 3 หลายเดือนก่อน

      Ehmda

  • @pradeepkumara730
    @pradeepkumara730 3 หลายเดือนก่อน +1

    වීඩියෝ එක දානකම් බලන් හිටියෙ...🥰💗🐼ආදලෙයි දෙන්නටම...❤️‍🩹

    • @piyu_desh
      @piyu_desh  3 หลายเดือนก่อน

      Ammuuuuu😍😍😍ආදරෙයි ආදරෙයි ගොඩාක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕

  • @GayanKulathunga-ye4xn
    @GayanKulathunga-ye4xn 2 หลายเดือนก่อน

    වෙරළු අච්චාරුව 🤤🤤🤤.
    ඇටී කෙහෙල්.
    ආදරෙයි දෙන්නටම ❤.
    බුදු සරණයි.

  • @RavishkaNethmini
    @RavishkaNethmini 3 หลายเดือนก่อน +1

    Wenada wagema adath lassanai vlog eka. 🥰💞 man asama dennek oyala ❤️😘.hamadama sathutin parissamen inna akke aiyee 💞🥰

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Adarei godak apita me dena adareta nanga❤❤❤oyath sathutin inna oni ❤❤❤🥰🥰🥰🥰😘😘😘😘

    • @RavishkaNethmini
      @RavishkaNethmini 2 หลายเดือนก่อน

      ❤️🥰

  • @Suddi-Bbh
    @Suddi-Bbh 2 หลายเดือนก่อน

    Ane aiye akke oyala denna marama lassanai akki oya harima hurathal akkatai aiyatai godak adarei Man ❤❤️❤️❤😍 harima shoi oyala denna oyalage videos balanna mn godak asai...hamadama oyala sathutin parissamen inna budusaranai oyala dennata...hamadama oya wagema ekata adaren inna mage akke aiye oyala denna ❤❤️😍

  • @SadhuDhissanayaka
    @SadhuDhissanayaka 3 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ මං ආසම ලස්සනම කපල් එක කවදාවත් ඔයාලාගේ විඩියෝ skip කරන්න හිතෙන්නැ ඒ තරම් ආදරණීයයි.ඉතින් අක්කි & අයියා හැමදාම මේ වගේ ලස්සන විඩියෝ අපිට දෙන්න හරි ආසාවෙන් බලන් ඉන්නේ ඔයාලා විඩියෝ එකක් upload කරනකම්.ඔය දෙන්නාට ඇස්වහක් නම් වදින්න එපා ඒ තරම් ආදරෙයි 🥰❤️

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Thames nanga comment ekata❤Aniwa nanga oyala wenuwen lassana video godariyan aragena ennamko❤❤ane nanga godak adarei me dena adareta api oyata❤❤❤❤❤❤hamadama apith ekka inna ❤️🥰🥰🥰😘😘😘

    • @piyumiegodahewage5582
      @piyumiegodahewage5582 2 หลายเดือนก่อน

      කියන්න වචන na අයියේ 🥰 වීඩියෝ එක නම් මරු 😍 මන් ආස ලස්සන කපල් එක 😍අයියයි අක්කයි වීඩියෝ එකක් දානකම් මග බලන් හිටියේ ☺️ ගොඩක් සතුටුයි මේ වගේ වීඩියෝ අපිට දෙනවට 🥺 අයියටයි අක්කටයි ඇස් වහක් කටවහක් නම් වදින්න එපා කාගෙන්වත් 🥺 ඔයාලා දෙන්නා මගේම සහෝදරයෝ වගේ 🥰 godaaaaaaaaaak ආදරෙයි අයියටයි අක්කටයි ❤🥰හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මගේ අක්කේ අයියේ 🥰බුදුසරණයි. තවත් වීඩියෝ ඕන 🥰☺️ මන් ප්‍රර්ථනා කරන්නේ ඔයාලා දෙන්නා එක්ක කතා කරන්න ලැබෙන්න කියලා ☺️ වීඩියෝ එකනම් මග බලන් ඉන්නවා අයියේ 🥺😔

  • @RavindraDahanayaka-ow4ge
    @RavindraDahanayaka-ow4ge 3 หลายเดือนก่อน +1

    Onna adath first like ekai first comment ekai magen hodee ❤❤❤❤adarei godariyak 😘 oyala dennata😊

    • @osa_smile
      @osa_smile 3 หลายเดือนก่อน +2

      වෙන්න බැ 😂🖐️

    • @s.i.nishadini6783
      @s.i.nishadini6783 3 หลายเดือนก่อน

      වෙන්න බ්ලැ

    • @piyu_desh
      @piyu_desh  3 หลายเดือนก่อน

      Ammuuu🥰🥰🥰🥰🥰🥰adarei adarei godaaak🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @piyu_desh
      @piyu_desh  3 หลายเดือนก่อน

      @@osa_smilesignal kess nisa ehm wenwa ❤❤❤❤❤❤

  • @Sumudupriyadarshanikumar-ir2nj
    @Sumudupriyadarshanikumar-ir2nj 2 หลายเดือนก่อน

    Shoi ane oyla denna.hamadamath adaren inna akka aiya adarei oyla dennata.vlog aran enkan maga balan innawa .budu saranai.😍😍

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      Apith oyata godak adarei❤❤❤❤ikmanata video aragena ennamko ❤❤❤🥰🥰🥰🥰😘😘

  • @KaveenShanuka-z7c
    @KaveenShanuka-z7c 3 หลายเดือนก่อน +1

    Adareyi hamadamath dennatama.👨‍❤️‍💋‍👨 l❤you.😊😊

  • @Ruv_ee
    @Ruv_ee 3 หลายเดือนก่อน +1

    ඇත්තටම මන් ආසම දෙන්නෙක් බොරු පොශ් සීන් නැ ආතල් එකෙ ඉන්නවා ❤ දෙන්නටම උතුරන්න හරියන්න ඔනී 😊 සතුටින් ඉන්න 🤍

    • @piyu_desh
      @piyu_desh  3 หลายเดือนก่อน +2

      අනේ අම්මූ...ආදරණීය කමෙන්ට්❤❤❤ගොඩාක් ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @SudharmaGithani
    @SudharmaGithani 3 หลายเดือนก่อน

    අම්මෝ ඇති අක්කි අයියයි වීඩීයෝ එකක් දැම්මා ❤❤❤❤❤❤❤වීඩීයෝ එකක් දාන්නෙ කොයි වෙලේද කියල බලන් හිටියේ❤❤❤❤❤ආදරෙයි දෙන්නටම❤❤❤❤හැමදාම සතුටින් ආදරෙන් ඉන්න....❤❤❤❤❤ජේසූ පිහිටයි❤❤❤

  • @sayuriranasingha8556
    @sayuriranasingha8556 3 หลายเดือนก่อน

    මම ආසම දෙන්නා❤️
    කියන්නෝනෙ මීට කලින් මන්නම් මේ විඩියො වලට ආසයි ආදරෙයි ඔයාලට එහෙම කියල නෑ.මොකද ඒ මිනිස්සුන්ගෙ අර විඩියො එකට විතරක් බොරුව.එක නෙමෙ ඇත්තටම ඔනෙ.හැබැයි ඔයාල දෙන්නා එහෙම නෙමෙ.ඔයාලා ඉන්න එ සාමාන්‍ය සරළ විදියට මන් කැමති.බොරු පොෂ් නැති එකට.ඉතින් ඒ හින්දා vlogs බලන ආසම කපල් එක ඒකයි මගෙ.❤
    හැමදාම ඔය විදිහටම ඉන්න.හැමදාම විඩියො අරන් එන්න අපිට බලන්න.
    ආදරෙයි හැමදාමත්❤️❤️❤️
    කවදහරි දවසක ඇත්තටම හම්බෙලා වචනයක් කතා කරන්න ආසයි❤️❤️❤️.එන්නම්කො දවසක😁❤️

  • @mohammadsafuwan3783
    @mohammadsafuwan3783 3 หลายเดือนก่อน +1

    Aadharei akkitai ayyatai❤hemadhama sathutin parisssamin inna💞😍

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Apith oyata godak adarei❤❤❤❤oyath sathutin inna ❤❤❤🥰🥰🥰😘😘😘😘

  • @inokagunasekra9570
    @inokagunasekra9570 2 หลายเดือนก่อน

    හරිම ලස්සන කපල් එකක් ඔයාලත් කවද yash and hass level එකටම එනව sure

  • @renukamanel5561
    @renukamanel5561 3 หลายเดือนก่อน

    dennata❤️❤️❤️❤️ godak❤❤❤❤❤ hemadamah sahutin parissamin ❤️inna heruwan saranai dennata❤️❤️❤️❤️ godak❤❤❤❤❤

  • @BuddiniKavindya
    @BuddiniKavindya 3 หลายเดือนก่อน

    Ane mn hamadama oya denage vidiyo blnwa..mn hari asa capul ek oya denna..ane hamdama sathitin inna oni..oya denata godak adarei aiye akki❤❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Anewarenma ❤❤❤❤oyath sathutin inna one...godak adarei apith oyata ❤❤❤🥰🥰🥰😘😘😘😘

  • @vivekanethranjali4871
    @vivekanethranjali4871 3 หลายเดือนก่อน

    ada dennama lassayi ❣️dennatama adareyi ..mama lagadi enawa welimada ..mata asayi dennama balanna mm awilla ennam dennam balanna video eke adupadu nam neh podi ewa thiyanawa adareyi dennatama....anika mama asama,lassanama youtuberla denna oyala denna .......adareyi dennatama ....oyalata hoda anagathayak kiyala prarthana karanawa ❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @SubodaHansani
    @SubodaHansani 3 หลายเดือนก่อน

    Ane mnda oyalage video balanakota marama sathutak thiyenne oya dennage adre hamadamath oya vidihatama athma gaanak thiyenna oni godaaak adren inna dennek hamotama oya denna wage inna puluwannam

  • @Didularuwantha
    @Didularuwantha 2 หลายเดือนก่อน

    Aiyah and akka ❤🥰

  • @priyanthaadikari7768
    @priyanthaadikari7768 3 หลายเดือนก่อน +2

    So sweet ❤ane shoi oya denna ane oyya dennava hambennath asai akkiyoo🌹🌹😍😍😍

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      Aniwaren api dawasaka hambawemuko 😍🥰🥰adarei godak ❤❤❤🥰🥰🥰😘😘😘

    • @priyanthaadikari7768
      @priyanthaadikari7768 2 หลายเดือนก่อน

      😍😍❤️❤️

  • @ima9786
    @ima9786 3 หลายเดือนก่อน

    අනේ මං අද තමයි ඔයාලගේ විඩීයෝ එකක් බැලුවේ ඔයාලා හරිම ශෝක් ඒ වගේම මට මේ ඔයලා ඉන්න පැත්ත හොදටම දැක පුරුදු පැත්තක් ඔයාලා කොහෙද ඉන්නේ 😊😊

    • @piyu_desh
      @piyu_desh  3 หลายเดือนก่อน

      Welimada❤❤ abagasdhowa🙃🙃🙃🙃

  • @PiyumiNimansha-bw1ui
    @PiyumiNimansha-bw1ui 3 หลายเดือนก่อน +1

    අයියගෙ කොන්ඩෙ නිකම් සොනික්ගෙ වගේ 🤭❤️

  • @TharushiKawshalya
    @TharushiKawshalya 3 หลายเดือนก่อน +1

    Konde lassanai akkige...🤭🤭🤭
    Gas negala hoda puruddak thiyanawane aiyata..😁😁.. ❤❤❤

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      🤭🤭🤭mmm ow ow 👻 thank nanga comment ekata..adarei godak❤❤❤🥰🥰🥰😘😘😘😘

  • @SalikaKumari-z2g
    @SalikaKumari-z2g 2 หลายเดือนก่อน

    Oyalage hith marama hodai ane mama ekata mara asai mara adarei

  • @nethmiimasha9042
    @nethmiimasha9042 3 หลายเดือนก่อน

    ඔයාලාගෙ ගම හරි ලස්සනයි❤️

  • @LakinduNimeshan
    @LakinduNimeshan 3 หลายเดือนก่อน

    ආදරෙයි .. ආදරෙයි .. දෙන්නටම ❤

  • @ShashiniDissanayake-z8h
    @ShashiniDissanayake-z8h 3 หลายเดือนก่อน

    Aiya & Akki ❤lv you both , oyl denn hrima shook 😊anee❤mama hamadama oylge vlog ekak dald dald kyl blnw mara aswen oylge video blnne🤩hrima simple couple ekak 🥰U are my favourite couple.....💗

  • @kalpanimadhu6161
    @kalpanimadhu6161 3 หลายเดือนก่อน

    ඔයා ගොඩක් වාසනා වන්තයි.. නගා..❤සතුටින් ඉන්න❤

  • @Suddi-1015
    @Suddi-1015 3 หลายเดือนก่อน

    ප්‍රෑන්ක් වීඩියො කෝ අනේ😢 එ උනාට සෝක් අනේ දෙන්නම ලස්සනයි අදත්😍❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤😍❤️

  • @sarothilina
    @sarothilina 3 หลายเดือนก่อน

    Oyala day vlog dannako godak❤ adarei aiye akke hama video ekkm blnwa oylge hamadama sathutin p inn

  • @charithbimantha7835
    @charithbimantha7835 3 หลายเดือนก่อน

    Supiriyak Malli & Nangi💖💖

  • @Dinithi619
    @Dinithi619 3 หลายเดือนก่อน

    වෙරළු අච්චාරුව නම් රස පාටයි 😊 sathutin parissmin inna akkai ayyai ❤

  • @sewwandidissanayaka2171
    @sewwandidissanayaka2171 3 หลายเดือนก่อน

    Aneee වැලිමඩ awd anee akkii oyl kwdd gye mth awa ane dekknn kthbkrnn thibb😊

  • @mohamedrilwan340
    @mohamedrilwan340 3 หลายเดือนก่อน

    i like this living style and the food you have in those areas. Healthy and clean. Mmmmmmmmmmmmm I like the olive preparation,

  • @PMTNSVlog
    @PMTNSVlog 3 หลายเดือนก่อน +2

    Aiyagai akkai video akak anakan asavan balan hitiya😊

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน +1

      Ane godak adarei onna api oyata...❤❤❤ apith ekka inna hamadama ❤️❤️❤️😘😘😘😘🥰🥰🥰🥰

    • @PMTNSVlog
      @PMTNSVlog 2 หลายเดือนก่อน +1

      ​@@piyu_desh
      Aiyai akkai aka api hamoma hamadamath innava a vagama mage comment aka baluvata godak sthuthi.😊

  • @Gihansathsara1234
    @Gihansathsara1234 3 หลายเดือนก่อน +1

    Me akka ai te godak bonne
    Gastik wedi wenawa

  • @IsharaDilshan-l8q
    @IsharaDilshan-l8q 3 หลายเดือนก่อน

    Aiye oyala inne valimadada man inne attaam pitiye lagai ❤

  • @ThushalDewmina
    @ThushalDewmina 3 หลายเดือนก่อน

    ඔයාල ඉන්නේ කොහේද ????
    PIYU & DESH ❤️❤️❤️

  • @Doctordgamers-t6x
    @Doctordgamers-t6x 3 หลายเดือนก่อน

    අයියේ online business එකක් තියෙනවා කරමුතේ😊 දවසට එකක් එක හමාරක් වගේ හොයන්න පුළුවන් මාත් දැම් මේ එකයි විස්සක් හොයලා ආවා විතරයි

  • @AkashiPerera
    @AkashiPerera 2 หลายเดือนก่อน

    Fav couple 💕💐

  • @ThiliniLakshika-r7h
    @ThiliniLakshika-r7h 3 หลายเดือนก่อน

    Oya denna mara shok hari awankai boru sobana na inna widihata wade karanawa mm mara kamathi good luck nice cuple

  • @tharushasewwandi5554
    @tharushasewwandi5554 3 หลายเดือนก่อน

    Harima sarala lassna couple ekk 😍😘

  • @GinuraSameera
    @GinuraSameera 3 หลายเดือนก่อน

    Oyata thibune phone eka oyage aiya athata deela sepeppu thorannane pettoo..ammo phone ekanam amathaka karanna epa.oyala dannawa neda me..den dawas deka thunakata kalinuth dabulle amma kenekui duwekui phone shop ekakatama gihin phone ekak හොරකම් karapu siddiyak....
    Hmm..dennama parissamen inna.dennatama godaak adarei.oyala denna dekkath ethi.godak sathutui.bs

  • @SalikaKumari-z2g
    @SalikaKumari-z2g 2 หลายเดือนก่อน

    Ane oyalage wayasa kiyada

  • @nethashaselvakumar
    @nethashaselvakumar 3 หลายเดือนก่อน

    Adareiii Godakkk Oya dennataamaaa😘😘😘😘😘🥰🥰🥰🥰🤩🤩🤩🤩😍😍😍❤️❤️❤️❤️❤️

  • @PramodBuddhika
    @PramodBuddhika 3 หลายเดือนก่อน

    | අදත් පට්ට අහ්හ්හ් 😹 video එකක් දානකම් බලන් හිටියේ හැමදාම ඕම සතුටින් ඉන්න මන් ආසම ඩබල YT එකේ සෙට් වෙලා Trip එකක් යන්න ආසයි දෙන්නම එක්ක ❤💨

    • @piyu_desh
      @piyu_desh  2 หลายเดือนก่อน

      Aniwaren yamu dawasaka malli🥰😍❤godak thanks comment ekata ❤ godak adarei ❤️❤️❤️🥰🥰🥰🥰😘😘😘😘

  • @yenuliperera2917
    @yenuliperera2917 3 หลายเดือนก่อน +1

    Akkige ege kiyda ayyget🤭❤

    • @piyu_desh
      @piyu_desh  3 หลายเดือนก่อน

      Video ekk dalane thiyenne 🤔

  • @KamalNishantha-d2r
    @KamalNishantha-d2r 3 หลายเดือนก่อน +1

    ගෑනුනේ 😂😂❤

  • @DinaniLakshika
    @DinaniLakshika 3 หลายเดือนก่อน

    Akka, cham hrima lassna kellek 🥰❤️

  • @NiyasJayalath
    @NiyasJayalath 3 หลายเดือนก่อน

    Hi, සතුටින් ඉන්ඩ හොදේ❤❤❤

  • @AyeshaMadhumali-vy7ix
    @AyeshaMadhumali-vy7ix 10 วันที่ผ่านมา

    Ko වැලිමඩ set ekh😊

  • @fNhGZNNSZ
    @fNhGZNNSZ 3 หลายเดือนก่อน

    Lassanai akki vlog eka ❤😂

  • @ChamodaDilshan-g6m
    @ChamodaDilshan-g6m 2 หลายเดือนก่อน

    Welimada koheda oyala

  • @KAVI_MAX
    @KAVI_MAX 3 หลายเดือนก่อน +1

    Hamdamath vage superiyi ayya and akka 😊

    • @piyu_desh
      @piyu_desh  3 หลายเดือนก่อน +1

      Adarei adarei godaaaak❤️❤️🫢🫢🫢🫢🙃🙃🙃🙃🙃🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️

    • @KAVI_MAX
      @KAVI_MAX 3 หลายเดือนก่อน

      Apith akke ayye 😊👊

  • @Sanjusupun-x3g
    @Sanjusupun-x3g 2 หลายเดือนก่อน

    Vidiyo eka lassanai ❤❤

  • @KaveeshaLiyanage-xw3lq
    @KaveeshaLiyanage-xw3lq 3 หลายเดือนก่อน

    අක්කි කොහෙද වැලිමඩ...
    අඹගස්දෝවෙද

  • @DamithSuranga-mj9ui
    @DamithSuranga-mj9ui 3 หลายเดือนก่อน

    අයිය මරැ බුදුසරණයි 😄😄😄😄😄😄😄😄😄😄

  • @rushand8003
    @rushand8003 3 หลายเดือนก่อน +1

    හරියට video කරපන්කො 7:54 😒

  • @Mickayel
    @Mickayel 5 วันที่ผ่านมา

    අච්චාරුවට කෙල ඉනුවා,❤😌

  • @asankawimalarathne7838
    @asankawimalarathne7838 2 หลายเดือนก่อน

    Malli oyage gasritis odada matah mandaran nuwarin bath ganna

  • @thisumbandara2097
    @thisumbandara2097 3 หลายเดือนก่อน

    වෙරළු ගෙඩියකට නැහුන නැහිල්ලක් පරිස්සමෙන් මචෝ❤

  • @SlMobile-b9n
    @SlMobile-b9n 2 หลายเดือนก่อน

    මෙි වැලිමඩ ටවුන් එකනේ😊😊😊😊

  • @ThenuThenu-r3f
    @ThenuThenu-r3f 3 หลายเดือนก่อน

    අයියාගේ heirstyle එක වෙනස් කරන්නකෝ..