රාජසිංහ රජුගේ දියණියගේ භූතාත්මය දේව වීදියේ රජවාසලේ | The Last King Shri Wickrama Rajasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 9 หลายเดือนก่อน +20

    අහ්හ් තව එකක් ..මේවගේ අපේ රටෙ අපේ ජාතියෙ අපේ දේවල් ගැන video ගේනවට සහ නැති වෙච්ච අපේ කම අපේ උන්ට මතක් කරනවට ඇත්තටම ගොඩක් පිං සහො❤️

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +3

      ස්තූතියි මිත්‍රයා

    • @tharidu6792
      @tharidu6792 8 หลายเดือนก่อน

      අපේ කමක් කොහෙද යකෝ මු මෙතන මිත්‍යාවනෙ වපුරන්නෙ

    • @DisnaSilva-k4z
      @DisnaSilva-k4z 7 หลายเดือนก่อน

      Puka
      ​@@tharidu6792

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 8 หลายเดือนก่อน +3

    වටිනා කරුණු ඉතිහාසය පිළිබදව දැනුවත් වෙන්න
    ස්තූතියි
    💐

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @thusharipriyangika1300
    @thusharipriyangika1300 8 หลายเดือนก่อน +2

    ඔබ තුමාණන්ලාට බොහොම ස්තූතියි මෙවා අපට පෙන්නවා සදහා

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 9 หลายเดือนก่อน +4

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න..සොබාදහමවිසින්පාලකයන්නොමැතිපාලනයක්වෙනුවෙන්අවධිකරත්වා

  • @acharigesitha134
    @acharigesitha134 9 หลายเดือนก่อน +3

    බොහෝම වටිනවා මෙම විඩියෝ එක

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      ස්තූතියි

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 9 หลายเดือนก่อน +6

    වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට
    Media M
    යහපතක්ම වේවා
    ❤✊

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 9 หลายเดือนก่อน +4

    💘සුබම 💝සුබ💖දවසක්💗💓💞💕💟❣️❤️💛💚💙💜
    💛💛💛💛Mdiam💛💛m💛💛💛💛💛💛💛💛💛💛💛තාරක💛💛💛💛💛💛💛💛💛💛💛💛මහත්මයා💛💛💛💛💛💛💛💛💛💛ජයෙන්💛💛💛ජයම💛💛💛💛💛💛💛💛💛💛💛💛 ⁣වේවා !💛💛💛💛💛💛💛💛💛

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +2

      ස්තූතියි ජයෙන් ජය

  • @skumarimadahapola
    @skumarimadahapola 8 หลายเดือนก่อน +16

    දුවක් හිටි බව අහල නෑ

  • @amaseekodo
    @amaseekodo 9 หลายเดือนก่อน

    ඔබට බොහොම ස්තුති යි අපේ උරුමයන් මෙසේ පෙන්වාදීමට.

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน

      🙏

  • @rizanafarook5403
    @rizanafarook5403 4 หลายเดือนก่อน +2

    Haibovan. Api Siriwikrama rajashinha rajathumage loku thiyaniyage param parava. Rajavaithiya sekara duwegoda ranashinha buthiyansalage.. varimuthala gevanne nuvara punitha Dalada maligavata. 6,7.ni paramparava thenata innava. Isthuthi.

  • @brherath3926
    @brherath3926 8 หลายเดือนก่อน

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් ස්තුතුයි

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน

      ස්තුතිය

  • @w.a.nandawathi
    @w.a.nandawathi 9 หลายเดือนก่อน +11

    රාජසිංහ රජුගේ දියණියක් ගැන අහල නෑනේ..

    • @SamadiKavee
      @SamadiKavee 8 หลายเดือนก่อน +2

      😂😂😂

  • @nipunsrimal3977
    @nipunsrimal3977 8 หลายเดือนก่อน +2

    Godak වටිනා vidiyowak ❤

  • @chanakakalugalage9397
    @chanakakalugalage9397 7 หลายเดือนก่อน

    ඇත්තටම ඔබතුමා සුපිරි වීඩියෝ එකක් ගෙනාවෙ..
    අලුත් දේවල් තව තවත් කරන්න.

    • @mediamlk
      @mediamlk  7 หลายเดือนก่อน

      ස්තුතියි

  • @YashAcademicStudio
    @YashAcademicStudio 7 หลายเดือนก่อน

    Sri wickrama rajasinghe rajuta lamai hitiye ne kiyala thama igena gatte

  • @shanthipriyadarshani2499
    @shanthipriyadarshani2499 9 หลายเดือนก่อน +2

    ❤🙏

  • @KavinduHansana-jr9vp
    @KavinduHansana-jr9vp 8 หลายเดือนก่อน +1

    Supiri video ekak ayye

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน +1

      🙏

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 9 หลายเดือนก่อน +11

    මෙච්චර සුද්දා අපේ දේවල් නැත්තටම නැති කරලා තියෙද්දි..අපෙ උන් උඩ දාගෙන සිංහල රටේ english කතා කරනවා posh කියල හිතාගෙන😂🤮ලැජ්ජයි ඇත්තටම...english දැනගෙන ඉන්න එක වෙනම දෙයක් ..එත් අපේ උන්

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +2

      පලිගන්නවා

  • @සිව්හෙළේමම
    @සිව්හෙළේමම 8 หลายเดือนก่อน

    ඔයාල කියන ඒවා ඇත්න🎉🎉

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน

      ස්තුතියි

  • @i.d.n.lakshan...2520
    @i.d.n.lakshan...2520 9 หลายเดือนก่อน +1

    💖💖

  • @සුහුරු.සජිත්
    @සුහුරු.සජිත් 6 หลายเดือนก่อน +1

    රාජසිංහ රජතුමාට දුවක් ඉඳලා නෑ කියලා තමා අහලා තියෙන්නේ පුතෙක් ඉඳලා තියනවා රජ තුමාට විරුද්ධව හිටපු රට වැසියෝ කැරැල්ලක් ගැහුවා ඒ හින්දා රාජසිංහ රජතුමා ඒ නිසා පුතාට වස දී මැරුවා

    • @mediamlk
      @mediamlk  6 หลายเดือนก่อน +1

      සමහර තැන්වල දරැවො නෑ කියනව

    • @සුහුරු.සජිත්
      @සුහුරු.සජිත් 6 หลายเดือนก่อน

      රොබට් නොක්ස් ලිව්ව එදා හෙළ දිව පොතේ තිබ්බේ

  • @M.MThilakarathne
    @M.MThilakarathne 4 หลายเดือนก่อน +1

    Ahumuluatagannatuwakeyanabadakaduttuwakkeyanawaoi

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 8 หลายเดือนก่อน +5

    සීසී ටීවී හයි කරලා, ඔය හොල්මන බලන්න පුලුවන්නෙ. හපනෙක් ඉන්නවනං කරන්න. 👌

  • @harithalowa-1269
    @harithalowa-1269 8 หลายเดือนก่อน +1

    ඔය,තොරතුරු ඔක්කොම තියෙනවා "මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක පොතේ...(කුසුම්සිරි විජයවර්ධන ගේ) ❤❤❤❤❤❤

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน

      ස්තුතිය දැනුවත් කලාට

  • @devindithiloka2512
    @devindithiloka2512 8 หลายเดือนก่อน +1

    ❤🇱🇰💪

  • @Welcometomyyoutubechanal
    @Welcometomyyoutubechanal 23 วันที่ผ่านมา

    Ape minissu borumane kiyanne MN vidiyo ekak baluwa Eke kiyanawa maha Maya Deweya ipaduna maligawa thiyenawa kiyala kiyanawa ekane me rate taHariyanne nette me rate kochchara sammpat tiyenawada MN harinam pahali n comment ekak danna😂🎉

  • @banchibaby1234
    @banchibaby1234 9 หลายเดือนก่อน +2

    මේ යසෝදරා දේවියගෙ මහා ගෙදර

    • @anunarendra397
      @anunarendra397 9 หลายเดือนก่อน

      ඔව් වෙන්නපුලුවන්

    • @04RUSH2
      @04RUSH2 8 หลายเดือนก่อน

      😂😂

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 8 หลายเดือนก่อน +1

    රාජසිංහ රජුට ළමයි ණැ කියලා තමා අපිනම් ඉගෙනගෙන තියෙන්නෙ

  • @ndwstark9918
    @ndwstark9918 8 หลายเดือนก่อน

    මේ දරුවාගේ කතාව විකිපීඩියා එකෙත් මම දැකල තියෙනවා. මේ ඉන්නේ ළමයි ටික.
    Prince Rajadhi Rajasingha (d. 1843)
    Princess Raja Letchumi (d. 1856)
    Princess Raja Nachiar (d. 1860)
    Princess Sinhala Gauri
    Princess Rajaratne කම්සල්‍ය.
    මේවා අපේ ඉතිහාසේ පොත් වල නම් මම කියවල නැහැ. එත් ඇත්තද බොරුද කියලා පුරාවිද්‍යා එකෙන් හරි හෙව්වොත් හොඳයි. මොකද බොරුවක්නම් wiki එක බලන ඔක්කොම මිනිස්සු එයාට ළමයි හිටියා කියයි. සමහරවිට ඉඳලා අපේ ඉස්කෝලේ පොත්වල දාල නැද්ද දන්නේ නැ 😂

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน

      ස්තුතිය දරනුවත් කලාට

  • @sewmi5809
    @sewmi5809 8 หลายเดือนก่อน +1

    රාජසිංහට කවදාවත් ළමයි ඉදල නෑ.වදයි.නායක්කර් පරපුරම වදයි.කොහොමද දුවෙක් ඉන්නෙ.තව දෙයක් තමයි රාජසිංහගෙ මාලිගාව කියන්නෙ දළදා මාලිගාව.ඒ වගේ පිරිසිදු උතුම් තැනක් කොහෙද බූත ආත්ම?නිකන් මිනිස්සුන්ගෙ ඔලු විනාශ කරන්න එපා.

  • @ranjithanura520
    @ranjithanura520 7 หลายเดือนก่อน

    රාජසිංහ රජුට දියනියෝ දෙන්නෙක් හිටියා. රජ්ජුරුවෝ මේ කුමරියෝ දෙන්නාව මීමුරේ අදිකාරම් එක්ක මීමුරෙට එනවා. රජු බ්‍රිතාන්‍ය හමුදාවට හසු වුනාකියා දැනගත් පසු මේ කුමරියෝ දෙෆ්හෙනා දුකට නොකා නොබී මිය යනවා. සියලුම ආබරන මීමුරේ අදිකාරම්ගේ පවුලට දෙනවා. මේවා පසුව කපටි මුස්ලිම් වෙලෙන්දන්ට ලාබෙට විකුනනවා. කුමරියෝම්දෙදෙනා ගේ සොහොන් තාම තියනවා. මේ ගැන ලියවෙච්ච පොතකුත් තියනවා.

    • @mediamlk
      @mediamlk  7 หลายเดือนก่อน

      ඒ පොත මොකද්ද

  • @AkashMihiranga-rw4um
    @AkashMihiranga-rw4um 8 หลายเดือนก่อน

    Ko bn meke butha athmaya boru marisi dannda apa harida

  • @Shashika613
    @Shashika613 7 หลายเดือนก่อน +2

    කෝ කුහක ජෙප්පො ටික පෝම් වෙයවු 😂😂😂

  • @Karunawaywalwala
    @Karunawaywalwala 8 หลายเดือนก่อน +1

    රාජසිංහ රජුට ලමයි ඉදියෙ නැනේ 😂

  • @rmc3567
    @rmc3567 8 หลายเดือนก่อน

    ඒ දුව මමද දන් නෑ..🤔🤔🤔

  • @georgemelder6082
    @georgemelder6082 8 หลายเดือนก่อน +1

    Ane boru kiyannethiwa hitapiya.
    Okkama watina gewal pauranika wasthun okkama vinasa kale local suddho. Balapiya ewith kawudha watina building vinasa karala thiyenne kiyala. Boru kiyanna igena.ganing. yako shri wickrama rajasingheta issarawela rajawaru kee dhenek hitiyadha?

  • @Chandana-v2h
    @Chandana-v2h 8 หลายเดือนก่อน

    ඇයි ඔචිචර බොරැ කියන්නෙ 1:18

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน

      මේ සම්බන්ධ ලිඛිත සාක්ෂි තියනව

  • @ranjithanura520
    @ranjithanura520 7 หลายเดือนก่อน

    රස්සාවක් කරන්න බැරි වුනාම මේවගේ බයිලා පාරක් දාලාවත් ගොඩ එන්න බලනඑක හොද්යි. ඉතිහාසය හා පුරාවිද්‍යාව කියන්නේ ඉගෙනගතු යුතු විශයන් දෙකක්. කියන දෙයක් මූලාස්‍ර ඇතුව කියනවා මිස හිතලු promote කරන්න එපා. මේවායි පෙන්වන්නේ ඔබේ බංකොලොත් බාවයයි.

  • @Sandun75
    @Sandun75 8 หลายเดือนก่อน +1

    රාජසිංහ රජතුමාගේ බිසවට දරුවන් ඉදලා නෑ.ඊට පස්සේ රජතුමා බිසවගේ නංගි වත් බැන්ද එයා ටත් ළමයි ඉදලා නෑ.රජතුමා උඩරට රාජධානියට උරුමක්කාරයෙක් නොදීම මැරුනා.එතකොට මේක බොරුවක්

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน

      🙏 thx

    • @chamanipriyanthi7919
      @chamanipriyanthi7919 8 หลายเดือนก่อน

      රජ තුමාට බිසවවරු දෙදෙනෙක් ඉදල තියනවා .එතුමාගේ අගමෙහෙසිය තමෛ වෙන්කතජම්මල් බිසව එයාගේ දුව තමෛ රාජසිංහ රජුගේ දියණිය ඇය පොඩි කාලෙදිම රටෙහි පැතුරුනු වසන්ගතයක්ක් නිසා මියගියා.රාජුගේ දෙවෙනි බිසවට දරුවන් සිටියෙනැ

    • @Sandun75
      @Sandun75 8 หลายเดือนก่อน

      @@chamanipriyanthi7919 බිසවුන් දෙදෙනාට ම ළමයි ඉදලා නෑ

  • @swarnadealwis1231
    @swarnadealwis1231 9 หลายเดือนก่อน

    හොදයි ඔය පිටරට කිව්වට....විනාශකරල ගියහැටි පේනවද.
    ඒව වැහෙන්න හොද උපද්දවා තිබීමත්. ..හොරකමින් වසාගෙන..
    දැන් ඒරටලටත් ඒවා පලවිපාක ගෙනෙනවා...සොයල බැලුවොත්..
    සුද්දන්ට යන්න රටක් නොමැතිව තරම්...
    අනිත් ජාතීන් ගොඩබැහැල.

  • @anjanaviraj6252
    @anjanaviraj6252 8 หลายเดือนก่อน

    දුවක් තියා එක ලමයෙක්වත් හිටියෙ නෑ නායක්කර්වංශික පරම්පරාවෙ අන්තිමයත් මෙයා බොරු පතුරන්න එපා 😂

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 8 หลายเดือนก่อน

    Topiwage. Hakara. Kata. Walata. Sadu. Kiyana. Ewoonuie. Istutui. Kiyana. Bath. Kana. Oluwa. Wanna. Oran. Outanlath. Me. Rate. Innawane.

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha 8 หลายเดือนก่อน

    ශ්‍රි වික්‍රම රාජසිංහ රජුට දුවක් හිටියා කියලා දන්නේ මේක බැලුවට පස්සෙ

    • @mediamlk
      @mediamlk  8 หลายเดือนก่อน

      පුධාන බිසවට නොවේ

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 8 หลายเดือนก่อน

    Raj. Singhta duwek. Naha. Meka. Boruwak. Raj. Singhta. Engrisinge. Nawe. Jiwath. Wena. Samaye. Ohuta. Hitiye. Putek. Awoorudu. Daha. Atedi. Lay. Aduwime. Leden. Mala. Engrisin. Enakota. Meka. Hari. Duppath. Meka. Lassanata. Hadala. Dalada. Wahanse. Tanpath. Karala. Jana. Satu. Kala. Me. Rajuta. Atie. Deyak. Naha. Mohu. Duppath. Kenek. Mohuta. Hariyata. Adumakwath. Naha. Mohuge. Rajakiya. Aduma. Ingrisin. Wisin. Salasa. Atta. Me. Rata. Suddan. Ena. Wita. Nilamela. Jiwath. Woo. Ilukatu. Tanpath. Kala. Matigewak. Wahala. Ilukatu. Boru. Itihasa. Kata. Paturanna. EPA. Eka. Loku. Waradak. Raj. Singh. Mogal. Wanshika. Baboor. Pelapaten. Pawatennek. Malayasiyam. Rangam. Kumariya. Wiwaha. Karagannakotatatath. Ohuta. Aniyam. Birindawaru. Tis. Pasdenek. Siti. Atara. Ema. Gahanu. Ohuwa. Pilikul. Kara. Ata. Wanacharayek. Nisa. Suddata. Pinsiduwenna. Ganunwa. Heluwen. Tiyala. Tiyanakota. Sudda. Genawa. Nitiyak. Aduma. Adinna. One. Kiyala. Kanda. Udarata. Eka. Ganita. Minisun. Pawoolaka. Pasdenek. Hitiyoth. Patatama. Eka. Gani. Ganuntatatath. Ehema. Tamai. Lamainta. Samaja. Roga. Tatta. Amma. Aduranne. Naha. Naha. Maha. Loku. Itihasaya. Pitaratawala. Gihilla. Balapiya. Maligawaka. Kiyanne. Monawada. Kiyala. Mewa. Gubbayame. Bola. To. Danna. Boru. Itihasaya. Pansal. Wal. Wadila. Shila. Lipiyak. Tiya. Adiparakwath. Naha. Kalawa. Namba. Toge. Boru. Kiyana. Hakara. Kata. Wahagena. Hitapiya.

  • @samanthasenavirathna9565
    @samanthasenavirathna9565 8 หลายเดือนก่อน

    බොරු දාන්න එපා

  • @nalanthadammikaperera115
    @nalanthadammikaperera115 9 หลายเดือนก่อน

    Paka.boru EPA.oi

  • @amaseekodo
    @amaseekodo 9 หลายเดือนก่อน +6

    ඔබට බොහොම ස්තුති යි අපේ උරුමයන් මෙසේ පෙන්වාදීමට.

    • @mediamlk
      @mediamlk  9 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @dhanushka6834
    @dhanushka6834 9 หลายเดือนก่อน

    ❤❤

  • @seeta164
    @seeta164 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sumedhathennakon3829
    @sumedhathennakon3829 9 หลายเดือนก่อน

    ❤❤

  • @shanthipriyadarshani2499
    @shanthipriyadarshani2499 9 หลายเดือนก่อน

    ❤❤

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @indikaruwan2221
    @indikaruwan2221 2 หลายเดือนก่อน +1

    ❤❤