Janai Priyai Ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Concept/Script & Direction: Janai Priyai
    Guest Artists: Janitha Rupasena/Chandima Karunadasa/Kalum Gamlath
    Cast:Chandana Weerasinghe/Dheera Serasinghe/Nelaka Jagoda/Bhagya Ravishanka
    Production Designer: Dheera Serasinghe
    Dop: Sajitha Weerapperuma/Gimantha Arampath
    Animator:‪@dunstancreations‬
    Drone Operator: Supun Chanaka
    Editor,Colourist : Eranga Dasanayake
    Creative Graphic Designer: Hasitha Suhansa
    Art Director: Nelaka Jagoda
    Concept Developer: Damith Welikala
    Make-up Artist: Aruna Dissanayake
    Music /Mixing and Mastering: Vishwa Sankalpa
    Social Media Manager: Asitha Dananjaya
    Head of Marketing: Lalindra Kumara
    Gem shop: Cerridwen Healing Spiritual Academy
    Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
    #Janaipriyai #Comedy

ความคิดเห็น • 4.3K

  • @janaipriyailive
    @janaipriyailive  ปีที่แล้ว +686

    ඉඩමක් අරගෙන ගෙයක් හදන එක හැමෝගෙම හීනයක්... ලෑන්ඩ් සේල් හැම තැනම තියෙනව.. ඒත් අපි ගන්න ඉඩමට තවත් ඉඩමක් එතනින්ම නොමිලේ ලැබුනොත් කොහොමද... අරලිය ලෑන්ඩ් එකේ "ඉඩමට ඉඩමක්" කියන්නෙ හිතාගන්න බැරි තරගයක්... දැන්ම කතා කරන්න 0770 197 777

    • @peththaipoththai
      @peththaipoththai ปีที่แล้ว +13

      ❤❤❤aththa

    • @mrchathuwa4745
      @mrchathuwa4745 ปีที่แล้ว +5

      Hmm ❤❤❤

    • @Sfzmtl7545
      @Sfzmtl7545 ปีที่แล้ว +43

      කාටද මේ රත්තරන් අදහස ආවේ? ඕගොල්ලො කොහොමත් සමාජෙට හැමදාම දුන්නේ යහපත් ආදර්ශයක් නේ! ස්තුතියි මොහොතකට හරි හිතින් හරි එහෙම රටක ජීවත් වුනා!!! 🙏💎🎁

    • @RCreationsLK
      @RCreationsLK ปีที่แล้ว +8

      Thumbnail එකේ පොඩි අව්ලක් තියෙනවා.. ඇල පිල්ලක් අඩුයි. (අඩුපාඩු හොයනවා නෙමේ දැක්ක නිසා )

    • @aroshdamith2819
      @aroshdamith2819 ปีที่แล้ว +4

      @@RCreationsLK සාධාරණ රටනෙ සහෝ ඇලපිල්ල ප්‍රශ්නයක් වෙන්නේ නෑ

  • @impresasugi
    @impresasugi ปีที่แล้ว +1945

    විනාඩි කිහිපයකට උනත් දැනුන සතුට අපමණයි.සාධාරණ රට👌

  • @Anjaan_King
    @Anjaan_King ปีที่แล้ว +1054

    එහෙම රටක්,එහෙම මිනිස්සු හිටියනම් කොච්චර ලස්සන රටක් වෙන්න තිබ්බද.🙂🥰

  • @dhanushkaweerasinghe244
    @dhanushkaweerasinghe244 ปีที่แล้ว +282

    ඇත්තටම මෙහෙම රටක සමාජයක ජීවත් වෙන්න තිබුණනම්....ඉඩම් ඇඩ් එක කොහොම උණත් සුළු මොහොතකට මනස සතුටින් තැබුවට සියළුම දෙනාට බොහොම ස්තුතියි!

    • @positivetrading5084
      @positivetrading5084 ปีที่แล้ว

      th-cam.com/users/shortsk8cmhkCVSqY?feature=share

    • @dammikachandralal799
      @dammikachandralal799 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ,, ඒත් ඒව හීන විතරයි 😊😥🌹

    • @imal2630
      @imal2630 ปีที่แล้ว

      @@dammikachandralal799 yp

    • @chathuralasantha4986
      @chathuralasantha4986 ปีที่แล้ว

      අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ..

    • @upekwijerathne5957
      @upekwijerathne5957 ปีที่แล้ว

      E wage ratawal aththatama nethuwa neweyi ... Singapore /Finland

  • @priyanthaamarasingha1517
    @priyanthaamarasingha1517 ปีที่แล้ว +59

    මෙහෙම රටක මොහොතකට හරි ජීවත් කරාට ජනා ප්‍රියාට ගොඩක් පිං...❤❤🙏🙏

  • @siridhammahimi1697
    @siridhammahimi1697 ปีที่แล้ว +293

    මේක බලද්දි මට මතක් උනේ අපේ ගම....❤ නගරෙ අයට හිතෙන්න පුලුවන් "සාධාරණ රට" කියලා දෙයක් මෙහෙනම් කොහෙත්ම නෑ කියලා...ඒත් සමහර පිටිසර ගම්මානවල මේ ගුණධර්ම තාම ඉතුරුයි...අපේ ගම ගොවි ගමක්.හැමෝටම සමානව ඉඩම් බෙදලා හැම කෙනාම ගොවිතැන් කරනවා.පොහොර ටිකක් ගමට ලැබුනත් ඒවා සමානව හැමෝටම බෙදෙන්නෙ..හැම මනුස්සයෙක්ම එක සමානව දියුණු වෙන්නෙ.ගමේ ගෙදරකට කරදරයක් උනහම හැමෝම ඒ ගෙදර.දුප්පත් මනුස්සයෙක් ගමේ හිටියොත් ගොවිතැන් කරන්න සල්ලි දෙන්නෙ පන්සලෙන්,ඒ මනුස්සයට ට්‍රැක්ටරෙන් මුදල් ගන්නෙ නැතුව හාලා දෙන්නෙ ගමේම අය,කුඹුරු වැඩ ඉවර උනහම මුල් වී ගෝනිය දෙන්නෙ පන්සලට..පන්සල ගොඩ නැගෙන්නෙ ඒකෙන්...කියන්න බැරි තරම් මානුෂිය ගුණධර්ම පිරිච්ච ගමක්...මේ වගේ තැන් තියෙනවා...ඒ තැනකට ඇවිත් බලන්න දැනෙන සතුට❤

    • @MrPradiya
      @MrPradiya ปีที่แล้ว +4

      Swaminwahansa koheda e gama thiyenne?

    • @hasiththilina6946
      @hasiththilina6946 ปีที่แล้ว +2

      ඒ කොහෙද ඒ???

    • @bldskumarakumara8991
      @bldskumarakumara8991 ปีที่แล้ว +1

      Koheda

    • @oshee4373
      @oshee4373 ปีที่แล้ว +9

      එහෙම ගමක් තියෙනව කියල අහන්න ලැබීමත් සතුටක් 🙏

    • @s.p.m.karunarathne8390
      @s.p.m.karunarathne8390 ปีที่แล้ว +3

      ඇවිත් බලන්න ආසයි. කොහෙද මේ ගම?

  • @nevilharischandra
    @nevilharischandra ปีที่แล้ว +339

    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.... සුපිරිම Script එකක්‌.. හරිම ලස්සනයි. මේ වගේ සාධාරණ රටකට නියම පිළිතුරක්... ජයවේවා.. ජනයි ප්‍රියයි මෙතෙක් කාළයක් දාපු හැම විඩියෝ එකක් ම බැලුවා.. එතෙක් මෙතෙක් බලපු විඩියෝ වලින් කතා දෙකක් නෑ.. මේක අංක එක.. ජයවේවා...

    • @AkilaDJ
      @AkilaDJ ปีที่แล้ว

      අම්මට සිරිල් ස්ක්‍රිප්ට්!!!

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @Creativesrilk
    @Creativesrilk ปีที่แล้ว +101

    මෙච්චර අසාදාරන රටක මේ වගේ සාදාරන වීඩියෝ එකක් කරන්න තරම් මේ මිනිස්සු සරලයි... අපහාස කිරීමත් උපහාසාත්මකව කරා බොල.. පට්ට

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +119

    ඉස්සර නම් මෙහෙම තමා .ඒත් තාමත් මෙහෙම මිනිස්සු නැතුවම නොවෙයි .ඉන්නව.ඉදිරියට මෙවන් රටක් ජීවත් වන මිනිස්සු වන්නට වාසනාව ලැබේවා !!!!!

  • @ManejSanjaya
    @ManejSanjaya ปีที่แล้ว +119

    ආදර්ශයක් එක්කම ඇඩ් එකක් ❤️ යූටියුබ් එකම ක්ෂේත්‍රයේ ඉන්න සිරිල් අයියත් ඉන්නේ ❤️ ඒවා නියම මනුස්සකම්❤️ ආදරෙයි හැමදාමත් ජනයි ප්‍රියයි ❤

    • @Kaviya_tech884
      @Kaviya_tech884 ปีที่แล้ว

      Ane ayye mage account akata comment akak dannako

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @samanmaddumage1452
    @samanmaddumage1452 ปีที่แล้ว +332

    මෙක බලද්දි අමුතුම ලොකෙක ජිවත් වෙනවා වගෙ හැගීමක් දැනුනා.
    සිනහව,ආදර්ශය,අවවාදය,හැමදෙම

  • @mudithatrilakshana9210
    @mudithatrilakshana9210 ปีที่แล้ว +9

    විනාඩි 11.38කට අමුතුම ලෝකෙක ජීවත් උනා. ඇස් වලට කදුළුත් ආවා වර්තමානය ගැන හිතිලා. නියමයි ජනා & ප්‍රියා. ජයවේවා .

  • @d.ndreamz3425
    @d.ndreamz3425 ปีที่แล้ว +16

    අපේ හැම මනුස්සයෙක්ම මෙහෙම සාධාරණ වුනානං අපේ මේ රට කොච්චර ලස්සන තැනක් වෙයිද 🙏💜️💕

  • @user-ll2qz8yy8h
    @user-ll2qz8yy8h ปีที่แล้ว +470

    අපමණ අසාධාරණ කම් උහුලන සමාජයකට සුපිරි පණිවිඩය .... ජයම වේවා සහෝ ..... ❤️❤️❤️

    • @himasaradewindi6218
      @himasaradewindi6218 ปีที่แล้ว +4

      👌👍

    • @user-rv5xb8ew4b
      @user-rv5xb8ew4b ปีที่แล้ว +2

      අපි ඉඩමක් ගන්න ගියොත් තව ඉඩමි 5ක් වත් උකස් තියන්න වෙනවා

    • @revo_island
      @revo_island ปีที่แล้ว +2

      🇱🇰🇱🇰❤️හැමදාමත් වගේ කියන්න තියෙන්නෙ.. මේ රට ඉන්න හිටින්න, ගේමක් ගහල ගොඩ යන්න, බොහොම හොදින් ජීවත් වෙන්න පුළුවන් රටක්.. පාලනය කරන උන් සහ මිනිස්සුන්ගෙ ආකල්ප වලයි අවුල🤦🤦

    • @sanathfonseka2225
      @sanathfonseka2225 ปีที่แล้ว +1

      SUPIRI

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @malshanpeiris5196
    @malshanpeiris5196 ปีที่แล้ว +148

    මේ වගේ videos / tele drama තමා සිරාවටම tv channels වල යන්න ඕනේ.. මාරම positive vibe එකක් එන්නෙ ඒක බැලද්දි.. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න පුලුවම් හොඳ විදිහක් ❤

    • @TechDrock
      @TechDrock ปีที่แล้ว

      true

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

    • @jckseries4578
      @jckseries4578 ปีที่แล้ว

      Ekagai

    • @BeatWine
      @BeatWine ปีที่แล้ว

      අනිවා 🖤

    • @pipunrandika2369
      @pipunrandika2369 11 หลายเดือนก่อน

      Ekenma❤

  • @RoshanTLiyanage
    @RoshanTLiyanage ปีที่แล้ว +6

    හම්බෝ මේක බැලුවහම ට්‍රැක් පනිනවා බන්.. කවදාවත් දැකපු, අත්විදපු නැතිදේවල් මේවා😩😩😅😅🙏🙏

  • @m.p.i.adikari8349
    @m.p.i.adikari8349 ปีที่แล้ว +10

    විනාඩි කිහිපයකට හරි සතුටු උනා. අපිත් පාර්තනා කරන්නෙ මේ වගේ රටක්. 😊💖

  • @tharindusampath2254
    @tharindusampath2254 ปีที่แล้ว +331

    අපේ රටෙ මිනිස්සුත් මේ වගේ ලස්සන හිත් ඇත්තො වෙනවා නම් කොච්චර හොඳද...ලස්සනයි සමාජේට දීපු පනිවිඩයට❤️🙂

    • @nilannayanajith626
      @nilannayanajith626 ปีที่แล้ว +1

      🙏🙏

    • @gouthamsudheer2080
      @gouthamsudheer2080 ปีที่แล้ว +2

      @@nilannayanajith626 How is the Condition of Sri Lanka today, bro??

    • @qnukaw3724
      @qnukaw3724 ปีที่แล้ว +4

      එච්චර serious ගන්න එපා. මේක ජොක් එකක් bro....🤣😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

    • @shehalfernando
      @shehalfernando ปีที่แล้ว

      ගජ මෑන් 3D (ලසිත් මාලිංග -මීට කලින් මාව දැකල නැද්ද 😁😁🤣 )
      th-cam.com/video/0tTMlv_AvCo/w-d-xo.html

  • @Isuru350
    @Isuru350 ปีที่แล้ว +423

    හදවතින්ම ප්‍රාර්ථනා කරනව මේවගේ ලස්සන රටක ජීවත් වෙන්න වාසනාව ලැබේවා ලක් වාසී සියලු දෙනාටම ..... ❤❤❤❤

    • @sprodrigo146
      @sprodrigo146 ปีที่แล้ว

      එතකොටත් පොලිස්සියට යන්න ප්‍රශ්න වෙනවා නේද.

    • @tienkorea3462
      @tienkorea3462 ปีที่แล้ว +12

      වැඩි කල් නොගිහින් ඒ වාසනාව ලැබේවා..!මාලිමාව හරි පාර පෙන්වාවි..

    • @ceylonglitz
      @ceylonglitz ปีที่แล้ว

      😢😢

    • @sltechworld5234
      @sltechworld5234 ปีที่แล้ว

      @@tienkorea3462 🤣

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @mw4553
    @mw4553 ปีที่แล้ว +6

    මේතරම්ම නැති උනත් මේ වගේ සාධාරණ රටක් තියෙනවා, ඒ ජපානය 🇨🇾 ❤

  • @DRDMUSICSL
    @DRDMUSICSL ปีที่แล้ว +18

    ඉතාම අනර්ඝයි විශිෂ්ටයි.මේ පුංචි කතාව වෙළඳ දැන්වීමක් වුණත්, ආකල්ප ඉතාමත් පල්ලෙහා මට්ටමටම පිරිහීමට ලක්වෙලා තියෙන ලංකාවේ මිනිස්සුන්ට හරිම ආදර්ශමත් පණිවිඩයක් දෙන විදිහට මේ කතාව හරිම නැවුම් විදියට නිර්මාණය කරපු ඔබ දෙපලට ජාතියේ ප්‍රණාමය.ඒ වගේම මතක් කරන්න ඕන මේ නිර්මාණයට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන ලැබිය යුතුමයි.ඉතින් අපේ රටේ එවැනි වූ උළෙලවල් වල විනිසුරුවන් ඉන්නවනම් කුහක නොවී මේ ආදර්ශමත් අලුත් පණිවිඩය දෙන වෙළඳ දැන්වීම ගැන හිතන්න.❤️❤️

  • @nalinpeiris7271
    @nalinpeiris7271 ปีที่แล้ว +101

    පරිකල්පන හැකියාව ඉතාමත් ඉහලයි.......
    ජය වේවා බුදු සරණයි

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 ปีที่แล้ว +136

    මෙහෙම සාදාරන රටක් හීනෙන්වත් පෙනීයන් අප්පා.. මැරෙන්න කලින් 🙏හිත සැහැල්ලු උනා නව බලාපොරොත්තු ඇති උනා ජනා පියා ඉස්තුතියි ඔබ‍ට 🥰

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @kavindabandara9686
    @kavindabandara9686 ปีที่แล้ว +6

    මේවගේ රටක්, අපේ හිත්වලත් තියෙන ලස්සන හීනයක්..

  • @kdgimhank
    @kdgimhank 10 หลายเดือนก่อน +4

    සිරාවට පුදුම සතුටක් හිතුනේ මෙක බලද්දි. ඇත්තටම මේ තරම් අවන්ක මිනිසුන් ඉන්නවනම්❤

  • @shehanff
    @shehanff ปีที่แล้ว +278

    ජනයි ප්‍රියයි කියන්නේ සුපිරි චරිත දෙකක් 😍

    • @MohammedAli-xw6tz
      @MohammedAli-xw6tz ปีที่แล้ว +2

      aniwaryen. wasthila wage gon scene nehe.

    • @sunethrachandrasekara8133
      @sunethrachandrasekara8133 ปีที่แล้ว +1

      කියල වැඩක් නෑ.ඒකනම් සුපිරි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @vishva1983v
    @vishva1983v ปีที่แล้ว +7

    අපිට විහිලුවක් වගේ පෙනුනට මේ ලෝකේ ඇත්තටම එහෙම රටවල් තියෙනවා ....
    අපේ රටේ මිනිස්සු ඇත්තටම හරි පව්...
    පට්ට script එකක් ....

  • @chathuralasantha4986
    @chathuralasantha4986 ปีที่แล้ว +4

    මම පාරේ යද්දී කවුරුවත් නැති තැනක රුපියල් 500ක් වැටිලා තිබ්බා මම ඇහිදින්ඩත් හිතලා ඇහින්දෙ නෑ මගේ හිත කිවුවා ඒක ඔයාගේ නෙවෙයිනේ ඒක ගන්ඩ එපා කියලා..මම වගේම හැමෝම හිතුවොත් හැබෑම අයිතිකාරයා ඇවිත් ගනී එතකන් එහෙම තියෙයි කියලා..මම එතනින් ගියා ටිකක් දුර ගිහින් හිතුනා අඩුම මම එහෙම සමාජයකවත් ඉපදීමට එය හේතුවේවා කියලා..ඊට පස්සේ මාසෙකින් විතර මගේ ගිනුමට ලක්ශ 70 ක් වැදිලා ඇවිල්ලා තිබ්බා සිකුරාදා දවසක දවල්..එසැනින් මම බැන්කුවට කිවුවා කිවුවට මුදල නැවත ගත්තේ සදුදා ඒ වෙනකන් පොලිය මගේ ගිනුමට වැ‍ටුනත් පසුවදා ඒකත් ඉවත්කරා..මට සතු‍ටුයි මා ගැන අවන්කවම..මේක දැක්කම මට මා කල ප්‍රාර්තනාව මතක් වුනා..බොහොම ස්තූතියි ගොඩක් හිතට දැනුනා

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t ปีที่แล้ว +67

    සුරංගනා කතාවක් වගේ අපමන සතුටකින් විනාඩි ගානක් රසවින්දා....❤️💐🙏👍

  • @Cinemah604
    @Cinemah604 ปีที่แล้ว +24

    10M වත් මේ වගේ එක්කට ඕනේ. කිසිම දේක නැති තාවකාලික සතුටක් දැනුන ❤️ Thank you!

  • @eshaninduranga8226
    @eshaninduranga8226 ปีที่แล้ว +2

    My dream world❤🌞...............

  • @manel2343
    @manel2343 ปีที่แล้ว +9

    සාදාරන රටක් ඒකනම් මරැ හරිම නිර්මාණසීලියි කියන්න වදන්නෑ නියමායි❤❤❤

  • @udithamadhushan1197
    @udithamadhushan1197 ปีที่แล้ว +25

    එච්චරම නැති උනත් අපේ රටෙත් සාධාරණ මිනිස්සු ඉන්නවා. අසාධාරණය තමයි රජ කරන්නෙ. මේ අසාධාරණ ක්‍රමය නැති උන දවසක අපිත් ඔහොම සතුටින් ඉඳීවි...😍

  • @lokubrosrilanka6071
    @lokubrosrilanka6071 ปีที่แล้ว +43

    ඇත්තටම හිත ඒ මනුස්සකමෙ මොහොතක් නතර උනා.. ලංකාවේ සියලුදෙනා මෙහෙම හිතුවනම් අපි අද මේ ලෝකෙ සුන්දරම මිනිස්සු.. රටක වෙනස් වෙන්න ඔනෙ පාලකයන් නෙවෙයි මිනිස්සුන්ගෙ ගුන ගරුක නිහතමානී කම එතකොට හොද පාලන තන්ත්‍රයක් රටෙ නිකම්ම ඉස්තාපිත වෙයි...💖💖👍👍🙏🙏👌👌

  • @kaviathsara
    @kaviathsara ปีที่แล้ว +2

    ජනා ප්‍රියා ලගෙ බැලුව හොදම වීඩියො එක. ♥

  • @poornimarajapakshe
    @poornimarajapakshe ปีที่แล้ว +7

    අපේ රටේ මිනිසුන්නට කණ හරහා මොලේට හොද පණිවිඩයක්🖤🔥

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +44

    විහිළු වලට එහා ගිය යමක්👍🏼👍🏼👍🏼

  • @Isurupriyankaraip
    @Isurupriyankaraip ปีที่แล้ว +56

    අහෝ මේ හිත්වලට දැනුන සහනය.. මේක ඇත්ත රටේ උනානම්.. මිනිස්සු හැදෙන්න ඕනේ මනුස්සකමින් මිල මුදල් වලින් ❤️🙏🙏🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @anugirl_01
    @anugirl_01 ปีที่แล้ว +4

    අනේ දෙයියනේ..මේක බලපු,comments දාපු මමත්,ඔයත් මේ වගේ සාධාරණ වුනා නම් මේක කොච්චර සාධාරණ රටක් වෙයිද දෙයියනේ...💭🙉❤👌

  • @irshaanshibly8003
    @irshaanshibly8003 ปีที่แล้ว

    Patta supiri .aayasa wediuna wage denuna...so happy

  • @sajithindunil5092
    @sajithindunil5092 ปีที่แล้ว +70

    හිතට දැනුණු සතුටනම් කියලා වැඩක් නෑ... සාධාරණ මිනිස්සූ අසුරු කරන්නත් වාසනාව තියෙන්න ඔනී... 🙏 ජනා,ප්‍රියා, සිරිල් අයියා ❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @user-bobee
    @user-bobee ปีที่แล้ว +151

    විනාඩි ගානකට උනත් සෑහෙන සතුටක් දැනුන , වෙන දියුනු රටක ඉන්නව වගේ දැනුන ..💚 Yo Yo

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว

      sub ekak dennako🥰
      🥰🙂

    • @user-bobee
      @user-bobee ปีที่แล้ว

      @@MusicBant8200 ba

    • @tharushalakmal5016
      @tharushalakmal5016 ปีที่แล้ว +1

      @@user-bobee 😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @sahodarahaulaofficial
    @sahodarahaulaofficial ปีที่แล้ว

    ආදරෙයි ආදරෙයි ආදරෙයි eka maru
    Api pathamu mathu dawasako ho ape ratatath ewan kalak udawewa kiya...

  • @productionnoize3269
    @productionnoize3269 ปีที่แล้ว +2

    ආයෙත් බැලුව සතුටට

  • @SK-kp7qn
    @SK-kp7qn ปีที่แล้ว +65

    ඔහොම මිනිස්සු ජීවත් වෙන තවත් පෘථිවි ඇති මේ විශ්වයේ 😍😍

    • @asankaprageth4497
      @asankaprageth4497 ปีที่แล้ว +3

      Oyata whane waraduna nada thawath ratawal athi me pruthuwiye

    • @nuwanbalasooriya1445
      @nuwanbalasooriya1445 ปีที่แล้ว +2

      ❤️
      Parallel universe... ❤️

    • @gouthamsudheer2080
      @gouthamsudheer2080 ปีที่แล้ว +1

      @@nuwanbalasooriya1445 Parallel Universe Concept is from Our Indian Culture from Our Hinduism. Thanks for saying it here

    • @gouthamsudheer2080
      @gouthamsudheer2080 ปีที่แล้ว +3

      @@SK-kp7qn In Successful Countries like New Zealand or Switzerland, people are Actually like this over there

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 ปีที่แล้ว +2

      අදටත් මේ රටේ හොද මිනිසුන් නැතුවාම නොවේ.

  • @shashinkamendis101
    @shashinkamendis101 ปีที่แล้ว +19

    අමාරුවෙන් හරි හැමෝම ඔහොම පුරුදු උනා නම් මරු.....පට්ට සතුටින් මේක බැලුවේ....අමුතු සැනසීමක් දැනුනා😊

  • @sadhamkolamunna9207
    @sadhamkolamunna9207 ปีที่แล้ว +15

    ඉවරවෙනකන්ම හිනාව කට පුරා පිරිලා , මෙහෙම රටක ඇත්තටම ඉන්න තිබ්බනම් .❤️. සාධරණ රට .❤️

  • @deemanthapremarathna9748
    @deemanthapremarathna9748 ปีที่แล้ว

    Super brother...... congratulations..wakkade production......

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว +48

    සමාජයට ආදර්ශයක් දෙන youtubersලා ..තමයි ජනයි,ප්‍රියයි..කියන්නේ ✌️

  • @nalinsaminda
    @nalinsaminda ปีที่แล้ว +154

    ජනාගේ ගමන තමයි ගමන.. සිහින ලෝකෙකට ගියා වගේ සාධාරණ රට ...සාධාරණ මිනිස්සු...කොහොම නමුත් තාත්වික රංගනයක්...ජනා ප්‍රියා...❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @100200465
    @100200465 ปีที่แล้ว +2

    මේ වගේ වීඩියෝ තව ඕනා කියන අය ලයික් එකක් දාගෙන යන්න ❤

  • @chandanagihanperera5306
    @chandanagihanperera5306 ปีที่แล้ว +3

    රගපෑමක් උනත් මේක මාර වටිනවා. සාධාරණ රටක කොච්චර සැහැල්ලුවක්ද තියෙන්නේ. නාට්‍ය වල පවා පෙන්නන්නේ නරක පැත්ත විතරනේ🥰

  • @amithbandara4805
    @amithbandara4805 ปีที่แล้ว +31

    මෙහෙම රටක් ඇත්තටම තියෙනවා නම් කොච්චර ලස්සන වෙයිද කියලා හිතුන වාර අනන්තයි මේ විනාඩි කිහිපයට 😊😊😊❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @sandeshlakmal9975
    @sandeshlakmal9975 ปีที่แล้ว +81

    මේපාරත් සුපිරියක් තමයි 😍❤❤... වැඩේ කියන්නෙ මේපාර සිරිල් මල්ලිත් ඉන්නවනෙ ❤..ඇත්තටම සතුටුයි .. ඉදිරියෙදිත් නිර්මාණ වලට සිරිල් සහෝදරයා සහභාගී වෙනවනම් අපි ගොඩාක් සතුටුයි ... ආදරෙයි ජනාටයි ප්‍රියාටයි ❤❤❤❤

    • @raveendraamarasinghe3055
      @raveendraamarasinghe3055 ปีที่แล้ว +2

      එතනත් සාධාරණයි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @vishulab5533
    @vishulab5533 ปีที่แล้ว +2

    ඒවගේ සාධාරණ සාමාජෙක ජීවත් වෙන්න පුළුවන් නම් ❤️❤️

  • @hmcherath2902
    @hmcherath2902 ปีที่แล้ว +2

    ඇහැට කදුලුත් ආවා. මේකනම් පට්ට වීඩියෝවක්. වීඩියෝ එක බලන විනාඩි කීපය අමුතුම ලෝකයක හිටිය වගේ දැනුනෙ. නියමයි ජනා ප්‍රියා👌👍❤

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara ปีที่แล้ว +211

    අපි හිනා උනාට අපේ රට ගැන දුකයි හැබැයි..😢 මිනිස්සු හරියට ඉන්නවනම් මේ රට කොච්චර සුන්දරද ❤

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 ปีที่แล้ว

      එ්කනම් අැත්ත...😔

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @AmbalamaFilms
    @AmbalamaFilms ปีที่แล้ว +66

    අනේ දෙයියනේ.. මැරෙනවා තව ඩිංගෙන් කාපුවා හිරවෙලා 😁 series එකක් කරන්න පුලුවන් concept එකක්.. මරු ඈ ❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.

  • @Serisar4
    @Serisar4 ปีที่แล้ว

    *Advertising ad එකක් උනාට නිකමට හිතල බලන්න මේ video එකේ වගේ හැම මනුස්සයම සාධාරණ උනානං හරි විදිහට ලෝකේ කොච්චර ලස්සන වෙන්න තිබ්බද...?*

  • @gayashankasun8862
    @gayashankasun8862 ปีที่แล้ว +1

    මෙහෙමෙ trend එකක් හදමු.. මේවගෙන් එකක් හරි වෙයිනෙ.. බල බල අඩන්නද අඩ අඩ හිනා වෙන්නද කියල තේරෙන්නෙ නෑ අයියෙ jana priya ❤️

  • @kasunsanjeewa2211
    @kasunsanjeewa2211 ปีที่แล้ว +115

    එ රටෙත් සින්හල කතා කරන මිනිස්සු නෙද ඉන්නෙ සතුටුයි සින්හල මිනිස්සු ගැන♥️

    • @slworldrm4389
      @slworldrm4389 ปีที่แล้ว +2

      මටත් ඕකම හිතුනා 🤗😊😊

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.

  • @sakariyaa3384
    @sakariyaa3384 ปีที่แล้ว +42

    නුදුරෙදීම එම රටේ පදිංචි වෙන්න අපට වාසනාව උදා වේවා..!
    ජනයි ප්‍රියයි සුපිරි

  • @KolinDisanayaka
    @KolinDisanayaka ปีที่แล้ว

    Lankawath kawada hari mee wage jatiyak wei. Kal gyath 🎉🎉🎉

  • @roshenlahiru1158
    @roshenlahiru1158 ปีที่แล้ว +10

    ඕකට තමා කියන්නේ "ඔලුව අත ගගා ටොකු අනිනවා" කියලා 😂😂
    ජනයි ප්‍රියයනම් ඉතින් next level ආහ්
    ❤️❤️❤️💐

  • @isurumadushan6362
    @isurumadushan6362 ปีที่แล้ว +17

    බැරි නැ පුලුවන්💯,අපි සෙට් එකත් එකතු වෙලා එහෙම රටක් හදමු ළගදිම🔥❤️

  • @jagathdesilva8407
    @jagathdesilva8407 ปีที่แล้ว +23

    ඇසට කදුලක් ආවා.
    මෙක අපිට හිනයක්.
    ජනයි ප්‍රියයි දෙන්නටම හැමදා ආදරෙයි 👍👍👍👍👍👍👍👍

  • @aachannel1218
    @aachannel1218 ปีที่แล้ว +2

    අනේ දෙයියනේ මේවගෙ රටක ඉන්ඩ තිබුනනම් කොච්චර සතුටින් ඉන්ඩ තිබුනද...කතාවට උනත් සුලු මොහොතක් හරි වින්ද...සතුටුයි ..දෙන්නටම ජය..🤘

  • @muthukumarana7257
    @muthukumarana7257 ปีที่แล้ว

    Ane eka nam harima hondai.ahata kandulak aawa.

  • @DLDuMidu
    @DLDuMidu ปีที่แล้ว +49

    ලංකාවත් මෙ වගෙ උනානම් කොච්චර හොදද😍😍😍😍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.

  • @rasisl1949
    @rasisl1949 ปีที่แล้ว +16

    ගහමරා ගන්න ඒවා, කුහකකම්, ඒවා නොපෙන්නනවා නම් ලෝකේ මීට වඩා වෙනස් කරන්න පුලුවන් බව තේරැම් ගිය වටිනා විනාඩි කීපයක්....❤️❤️🔥
    මුල ඉදලම හැමදාම ඔයාලා එක්ක ඉන්න අපි....

  • @tharushanimsara4295
    @tharushanimsara4295 ปีที่แล้ว

    Niyamai, ඇත්තටම api හැමෝම අපිම hithala hadunoth a විදියට රටම hoda wei nada. Oaya දෙන්නට suba pathanawa ,

  • @hasankakumarasingha3248
    @hasankakumarasingha3248 ปีที่แล้ว

    Ekanam eththa bn niyma kathawa balapu lassanama kathawak

  • @heshanidisanayake4166
    @heshanidisanayake4166 ปีที่แล้ว +27

    මේක බලද්දි හිතට මාරම සතුටක් ආවේ, ඇත්තටම අපේ රට එහෙම උනානම්...... 🤗

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @wasanthikumari9313
    @wasanthikumari9313 ปีที่แล้ว +25

    ඒ තරම් සාධාරණ රටක් දැක්කත් සතුටුයි.ජනයි ප්‍රියයි හරිම නිර්මාණශීලීයි.තෙරුවන් සරණයි

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 ปีที่แล้ว +1

    ඇහැට කදුලක් ආව අපි හැමදාමත් ප්‍රාර්ථනා කරන රට....

  • @chamindasilva4542
    @chamindasilva4542 ปีที่แล้ว

    සුපිරි හැමදාම මේවාගේ වීඩියෝ දාන්න බුදු සරනයි

  • @soundsjb_1412
    @soundsjb_1412 ปีที่แล้ว +16

    ජනා ප්‍රියා, උබලගේ content quality එක අඩු වීගෙන යන බවක් පේනවා. 1 million ආපු ගැම්ම අඩු නොකර දිගට යමන්. ජය 💪

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 ปีที่แล้ว +11

    රට හදන්න පෙර තම තමන් හැදුනනම් මිනිසුන්ගේ හිත් ලස්සන උනානම් මේ රට බලා සිටියදී දියුණුවෙන් දියුණවටම පත්වේවි 💐💐💐🙏🙏🙏

  • @Laksh_528
    @Laksh_528 ปีที่แล้ว

    Me tharamma nethi unath Sadaranawa minissu jeewath wena ratawal lokaye onne tharam tiyenawa. Japan, Finland ein kipayak

  • @sadaruwannandika3692
    @sadaruwannandika3692 ปีที่แล้ว

    නියමයි නියමයි.... ❤❤❤❤❤❤❤හොද නිර්මාණයක්....... හොද ආදර්ශයක්

  • @slmihiridm550
    @slmihiridm550 ปีที่แล้ว +71

    අපිටත් තිබ්බනං ඒ වගේ රටක් 😁😁

    • @romesharanathunga157
      @romesharanathunga157 ปีที่แล้ว +2

      😂😂eegenanm katakaranna epa

    • @gihanchathuranga4479
      @gihanchathuranga4479 ปีที่แล้ว

      රටක් තියෙනවා

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.

  • @SirilAyya
    @SirilAyya ปีที่แล้ว +40

    වෙන රටක නම් පොලිස් මහත්තයාට තමා මැණික. අර දෙන්නා කූඩුවෙ. හැබැයි වෙන රට වල එහෙම උනත් අපේ රටේ එහෙම වෙන්නෙ නෑ. මේක සාදාරණ රට 😆😆😆

    • @Ni-Yo02698
      @Ni-Yo02698 ปีที่แล้ว

      ❤❤✌🏻

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahindage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek

  • @travel360SL
    @travel360SL ปีที่แล้ว

    මේ වගේ හිතපු මිනිසුන් මැරිලා ගොඩක් කල. බඩ දරු අම්මලට කන්න තියෙන කෑම වලට වස දාන රටක මේවගේ සිතුම් පැතුම් අපේ පරම්පරා හතකට වත් බලාපොරොත්තු වෙන්න බෑ

  • @isuruumayanga7541
    @isuruumayanga7541 ปีที่แล้ว +1

    මරු

  • @fifa2022qatarfunny
    @fifa2022qatarfunny ปีที่แล้ว +10

    මම බලපු හොදම කතාව.... සුරංගනා ලෝකෙට ගියා වගෙයි... සුපිරිම සුපිරි .... ජයවේවා...

  • @nushanlahiru6101
    @nushanlahiru6101 ปีที่แล้ว +22

    මේ වගේ රටක ජිවත් වෙන්නත් අසයී❤️

  • @amazingheritage
    @amazingheritage ปีที่แล้ว

    Excellent..such a top class creative product.. super 👍

  • @mrbluewhale23
    @mrbluewhale23 ปีที่แล้ว

    Aththatm supirim video ekk..minissu aththtm mehm wenawanm ithin aye ape rata lokenm 1tama yawi..supiri ekanm kiynn dyk na..janai priyai❤❤👌🏻🤩

  • @shandisanayake3643
    @shandisanayake3643 ปีที่แล้ว +11

    විනාඩි 11 කට ඒ ලැබුන සතුට...❤️ ඔබලාට ඇත්තටම පිං ....🙏

  • @janakakeerthibandara
    @janakakeerthibandara ปีที่แล้ว +39

    මේ වගේ යහපත් හොඳ දේවල් තව තවත් සමාජගත කරන්න.. බලලා එක්කෙනෙක් හරි හැදෙයි.. බිංදු බිංදු එකතු වෙලා මහ ගංගාවක් හැදෙනව වගේ මේ රටත් එක එක්කෙනා ස්වාධීනව හැදිලා රට දියුණුවෙයි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.

  • @randilupradeep655
    @randilupradeep655 ปีที่แล้ว

    Ochchara sadara minissu lankawe hitiya nam lankawata mehema wenne na. Hamadama wage video eka patta gammak thama ❤️

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว

    Ewage samajayaka jeewath wenna api pattama patta wasanawantha wenna one.vinadi kihipayak unath eka patta lassanay ❤️❤️❤️

  • @didulangawickramarachchi389
    @didulangawickramarachchi389 ปีที่แล้ว +8

    Video එක පුරාවටම මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා තේරුනේ. ඒත් වැරැද්ද වීඩියෝ එකේ නෙවෙයි අපි හිතන විදිහේ තියෙන්නේ.😔 Good Consept ♥️

  • @Asanga_Mahesh
    @Asanga_Mahesh ปีที่แล้ว +27

    රට හදන්නම පාලකයන්ටම බැන බැන ඉදලා වැඩක් නෑ අපි හැදිලා ඉන්න ඕනී වීඩියෝ එක සුපිරි🙏❤️

    • @kalaiselvam5543
      @kalaiselvam5543 ปีที่แล้ว

      Yes true

    • @gouthamsudheer2080
      @gouthamsudheer2080 ปีที่แล้ว

      @@kalaiselvam5543 Your Country's Economy Collapsed right?

    • @chamirasampath1825
      @chamirasampath1825 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් .ඒක අපි දකිනවා කොරියාවේ ඉදලා.හැදෙන්න ඕන මිනිස්සුන්ගේ ආකල්ප.දේශපාලනය නිකන්ම හැදෙනවා එතකොට

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale ganikawak,modle.tuttu deke balliyek.mahinda rajapakshage gani shiranthi.ekale jude bord walata aga pennala hukagena puka palan modling title gatte.shiranthi ekale aga pennagena salli hoyapu wesiyek.mahindaya pilikakaraya.

  • @dinushajayawardhana1977
    @dinushajayawardhana1977 ปีที่แล้ว +2

    ලංකාවෙද ඉන්නෙ හිතුන එකපාර. මෙහෙම උනාන්ම් කොච්චර ලස්සනද ?

  • @user-bc5we2lp3q
    @user-bc5we2lp3q ปีที่แล้ว +3

    මොනව උනත් ලොකු සතුටක් විනාඩි ගානකට දුන්නට ජාති ජාතිත් ඔයාලට පින් මෙහෙම මිනිස්සු ඉදිය නම් රට මාරම ලස්සනයි

  • @S.Wickramarathna
    @S.Wickramarathna ปีที่แล้ว +19

    සිරිල් අයියයි ජනයි ප්‍රියයි එකතු උනාම සුපිරියක්ම තමයි 🙂❤️❤️

  • @jacobwilliamson75
    @jacobwilliamson75 ปีที่แล้ว +65

    සාධාරණ රට 2 එකක් ඕනී 🤣👌

  • @akawesttigga2660
    @akawesttigga2660 ปีที่แล้ว

    Superb....!!!! ඉන්න හිතෙන ආස රටක්...!!!!

  • @mawumkaru1732
    @mawumkaru1732 ปีที่แล้ว

    Tika welawakata kohedoo wena lokekata giya.. carry on god bless 🙏