Toyota Hilux Revo ROCCO 2018-2020 Full Review in Sinhala, 4x4 SUV, most popular pick-up in Europe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 653

  • @prasadnagahage5467
    @prasadnagahage5467 3 ปีที่แล้ว +22

    ගොඩක් ස්තුතියි ඔබට.මම hilux අලුත්ම එකක් පද්දා අවුරැදු 3 ක් ම. සුපිරිම වාහනයක්.ඔයා කියපු දේවල් 100% ක් ම හරි.dash board1 දෙපැත්තෙ AC Hall වලට යටින් තියනවා push open tray 2ක්.podi bottle 2ක්.drink can2ක් ඒකෙ දාගෙන ගියාම හොදට cool වෙනවා.ජලවාෂ්ප බේරෙන තරං.ඒකත් very useful.

  • @labba5155
    @labba5155 4 ปีที่แล้ว +73

    මගෙම කියල පුස් සයිකලයක් වත් නැතත් මන් මාර සතුටින් බලනව. ❤ සුපිරි වැඩක්

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +17

      thank u kavindu.. aniwa dawasaka gamu. mewa balala igena gamu

    • @DanushkaAsanka-vb2se
      @DanushkaAsanka-vb2se 8 ชั่วโมงที่ผ่านมา

      Kawada hari ganin macho

  • @hashair7819
    @hashair7819 3 ปีที่แล้ว +11

    වාහන රිවීව් තියෙන්නෙ ලංකාවෙ සාමාන්‍යයෙන් උඩින් ඉන්නෙ 3යි ඔටෝහබ්,එලකිරි,MRJ
    ඔයා තමයි ඇත්තෙන්ම ඉතා හොද පැහැදිලි කිරීමක් අතීත විස්තර සහ වාහනයක සමාරම්භය ත් එක්ක සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්නෙ.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි

  • @devinda7225
    @devinda7225 4 ปีที่แล้ว +12

    අපි ගොඩක් ආසාවෙන් ඔයාගේ මේ Videos බලන්නේ, ඇත්තටම ගොඩක් හොදට Review කරනවා, Vehicle Review එකට අමතරව ඔයා යන ප්‍රදේශය ගැන හදුන්වලා දෙන එකත් ගොඩක් හොදයි, දිගටම කරගෙන යන්න, ජයවේවා ❤

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      thank u so much..

  • @bhagib1835
    @bhagib1835 4 ปีที่แล้ว +17

    Really good review. The facts presented in this review were very important to me as its a vehicle that Im looking forward to buy. MRJ Thank you so much. Keep up the good review videos like this 👍

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Glad you enjoyed it!

  • @mzonerz
    @mzonerz 3 ปีที่แล้ว +8

    The best review I found in TH-cam. Keep it the good work 😍

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 ปีที่แล้ว

    වාහන ගැන දැනුම නැති කෙනෙක් මේ වීඩියො බලනවිට ඒ සම්බන්ද බොහෝ වචන ඉගෙන ගතහැකිවීමත්,
    වාහනවල සියලු අංග ගැන පුලුල් අවබෝදයක් ද ලැබෙනවා
    ස්තුතියි මහත්මයාණෙනි, ඔබතුමා මෙ විශය ගැන ප්‍රවීණයෙක්,සතුටුයි...ඔබට ජය!!!

  • @sandunsanka710
    @sandunsanka710 4 ปีที่แล้ว +11

    Nice explanation ❤️🔥 කවදහරි ලංකාවෙ වාහන review චැනල් වලින් top වෙයි කියල හිතෙනවා ❤️

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +6

      oh.. thanks Sandun... top nowunath kamak na bro.. ape minissu deyak egena gennawanam athi.. mama danan deyak kiya denwa.

  • @lasithashyamal9095
    @lasithashyamal9095 4 ปีที่แล้ว +4

    ගොඩක් හොඳ review එකක්.....subtitle ටිකනං පොඩි බාධාවක් වගේ පේනවා.සමස්තයක් විදිහට ඉතාමත් හොඳයි.සුබ පතනවා වැඩ ටිකට.ජය 👌👌

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +3

      Thanks subs tika off karaganna bro. CC eka ress karala. Mata eka tawama hariyata dagnna welwak awe na. Timing awul

  • @dinithkasun
    @dinithkasun 4 ปีที่แล้ว +16

    Video quality ❤️ All the best 👍

  • @spn5579
    @spn5579 4 ปีที่แล้ว +3

    එදා channel එකේ සබ්ලා මට මතක විදියට 1500 වගේ ඉන්න කාලේ අහම්බෙන් දැකපු වීඩියෝ එකක් බලලා සබ් කලේ හොඳ ගමනක් යන්න පුළුවනි කොල්ලෙක් කියලා එ හිතුවා වගෙම අද ඒ කොල්ලගේ ලග තියන දැනුම අපි සියලුම දෙනාට බෙදනවා අද වාහන පිලිබඳව දැනගන්න පුලුවන් හොදම එකම channel එක කිසිම අවිවාදයක් නැතුව කියන්න පුළුවන් mrj කියලා .බුදු සරණයි ජෙසු පිහිටයි අයියේ ඉදිරියට යමු සුභ පැතුම්

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      ඉස්සර ඉදන් හිටියට ගොඩක් ස්තූතියි.. දිගටම ඉන්න. ඔයා වගෙ යාලුවො මට හයියක්. තෙරුවන් සරණයි

    • @spn5579
      @spn5579 4 ปีที่แล้ว

      @@MRJInspire අනිවාර්යයෙන්ම අයියේ ඔයා ඉදිරියටත් හොදම දෙ මිනිස්සුන්ට දෙන්න .ඔන දෙයක් කියන්න අපි ඉන්නවා

  • @mohomedahkamameen6160
    @mohomedahkamameen6160 4 ปีที่แล้ว +3

    සුපිරි bro....
    ගොඩක් ඉගෙන ගන්න තියෙනවා...කියලා දෙන විදියත් හොඳයි..
    Video එකේ repeated parts ටිකක් තියෙනවා(අවුලක් නෑ), editing වල miss වෙලා වගේ...
    Thanks bro!!

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Ow bro. Meka capacity wedi. Laptop eka madi. Amarui edit krnna. Mekath 3gb tibba. 4gb vga tibilath madi

  • @smithjanth120
    @smithjanth120 4 ปีที่แล้ว +4

    As usual super video brother. Finally we can see some subtitles. Thanks. Keep rocking.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      i am trying to make it syncronised, so far the given text not sync correctly. but the text is saying what is saying in the video

  • @janudadahanayake7111
    @janudadahanayake7111 4 ปีที่แล้ว +4

    1000th view....superb....excerllent review.....good luck

  • @uisiranga8926
    @uisiranga8926 3 ปีที่แล้ว +1

    අය්යා review කරන විදිහට හොදට තේරෙනෝ. හොද දැනුමක් මේ channel එකෙන් ලැබෙනවා ❤👌👌👏👏👏🎉🎉🎉🎉

  • @MathswithSandun
    @MathswithSandun 3 ปีที่แล้ว +6

    Good review❤️😍 please do reviews about triton and navara too...

  • @cj1521
    @cj1521 4 ปีที่แล้ว +1

    oya patta Quality content creator kenek ayye keep it up 😁✌️

  • @manulamadhusara4382
    @manulamadhusara4382 4 ปีที่แล้ว +5

    The explanation is fantastic...😍

  • @ayesh9587
    @ayesh9587 4 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ සහෝ. ගොඩක්ම vehicle reviews බලනවා මම ඒත් ගොඩක්ම technical පැත්ත එක්ක කියල දෙන වීඩියෝ කරන්නෙ ඔයා විතරයි. සුභ පතනවා හදවතින්ම ඉදිරියටත් මෙවැනි vehicle reviews කරන්න.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      godak thanks Nishan...

  • @sagajaya1646
    @sagajaya1646 3 ปีที่แล้ว +3

    ඔයාගෙ reviews හොයලා බලන්න තරම් ඇබ්බැහි වෙලා.😍😍😍😍 පුළුවන්නම් වාහනයක් ගද්දි inspection sapot එකක් දෙන්න. මොකද වාහන අන්දල විකුණන හොරු ගොඩයි දැන්. ගොඩාක් වෙලාවට ගත් මිලට නොවටින බව තේරෙද්දි ගෙදර ගෙනල්ලා ඉවරයි. අය කිරීමක් කරලා උදව් කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා ඔබට ජය තෙරුවණ් සරණයි .

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Thank u. Lankawe godak wanchawal thamai tiyenne. Godak parissm wenna ona

  • @tadissa
    @tadissa 3 ปีที่แล้ว +5

    What an awesome and comprehensive review, Many Thanks.

  • @srimalrandima5994
    @srimalrandima5994 4 ปีที่แล้ว +2

    Wena channale vala review balana eka nathara kala bro...niyanai..superb

  • @niroshanshashiprabath5549
    @niroshanshashiprabath5549 4 ปีที่แล้ว +1

    My personal favourite car reviewer.well detailed and clear presentation.keep it up bro

  • @NiranjaKavinda
    @NiranjaKavinda 3 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන් හිටිය review එකක් අයියා
    All the best

  • @jzkdissa3854
    @jzkdissa3854 2 ปีที่แล้ว +2

    Toyota තමයි ආසම❤❤❤

  • @isuruthilakarathne4347
    @isuruthilakarathne4347 2 ปีที่แล้ว +1

    the best Car reviewer in In Sri Lanka

  • @bhanujayathilaka3447
    @bhanujayathilaka3447 3 ปีที่แล้ว +2

    electricali slid wena gate ekak thiyenawa Neda, taler eke

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      ඔව් ඒක දාගන්න පුලුවන්

  • @madusankavimukthi2562
    @madusankavimukthi2562 4 ปีที่แล้ว

    Tnx ayye illapu eka dunnata pattatama watinawa. Ayyageth wada okkoma sarthaka wenna oona ❤️

  • @supunnimesh1512
    @supunnimesh1512 4 หลายเดือนก่อน +1

    මෙම රථය
    එම නිසා
    මා හට වගේ වචන කියන්න එපා.
    එතකොට සම්භාව්‍ය ලිඛිත ගතිය වැඩි.
    Anyway quality content
    Keep it up ❤

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +1

    2:07 Start
    16:01 to 19:58 Gear sytem & 4wheel options

  • @ravindusandaruwan128
    @ravindusandaruwan128 2 ปีที่แล้ว +1

    කුරුණෑගල වැව රවුම ❤️🔥 review එක සුපිරි අයියෙ

  • @chanu8123
    @chanu8123 4 ปีที่แล้ว +6

    My Dream Wehicale 🥰

  • @rishiroxx488
    @rishiroxx488 3 ปีที่แล้ว

    The best car reviewer srilanka..fabulous brother

  • @nawa_status_official8742
    @nawa_status_official8742 3 ปีที่แล้ว +1

    AYYE MONTERO PARANA EKE REVIWE EKAK ONE AYYE
    ADAREI MRJ ❤️❤️❤️

  • @raveenshehara361
    @raveenshehara361 4 ปีที่แล้ว +4

    2H,4L,4H,Diff lock,Traction Control වගේ තාක්ෂණික දේවල් ගැනත් විස්තර කරල වීඩියෝ එකක් කරන්ඩකෝ

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      sure i will do..

  • @isuruvithanage1851
    @isuruvithanage1851 ปีที่แล้ว +2

    FORD Raptor ekat review ekk oni

  • @charukaranasingha3181
    @charukaranasingha3181 4 ปีที่แล้ว +8

    වාහන වල මිකෑනිකල් කොටස් වැඩකරන හැටි විවිද technology ගැනත් විස්තර කරල video කරන්න පුලුවන්ද? ඒව හරිම ප්‍රයෝජනවත් ඔයා කියල දෙන ඒව හොදට තේරෙනව

  • @gayanranaweera3719
    @gayanranaweera3719 3 ปีที่แล้ว

    ගොඩක් wedagath තොරතුරු රැසක් අනාවරණය උනා... මේ වාහනය එංගලන්තය තුලත් නිශ්පාදනය කරනවා....

  • @wjlive6102
    @wjlive6102 4 ปีที่แล้ว +7

    kurunegala ❤️❤️❤️

  • @janidudion6551
    @janidudion6551 4 ปีที่แล้ว +10

    Ford ranger raptor eketh review ekk ona❤️❤️

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana3723 4 ปีที่แล้ว +1

    We were explained in the extreme well ,......you are inspired ..thanks lot .

  • @harshavimukthi2328
    @harshavimukthi2328 ปีที่แล้ว +1

    puluwannam issarahata video danakota thel wada karana ganai, me wenakota lankawe kochchara milakata ganna puluwanda kiyala explain karanna puluwanda?

  • @sasankaherath190
    @sasankaherath190 4 ปีที่แล้ว +2

    Great Review Sir. Can you Please give Nissan NV 200 , SUZUKI Every Wagon, Nissan Doctor Sunny Reviews??? 😊😊

  • @uvinduja8542
    @uvinduja8542 4 ปีที่แล้ว +3

    Well balanced review ❤️ keep it up 💪

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි 💚 දන්නැති ඒවා ගොඩක් ඉගෙන ගත්තා 👍👍👍👍

  • @yanjana5815
    @yanjana5815 4 ปีที่แล้ว +2

    Dannam oyage vedio pattama aiyye.oya gammemma digatama yamu.budu saranai

  • @Hydra__Luxury__Vvip
    @Hydra__Luxury__Vvip 4 ปีที่แล้ว +1

    Mata prado 150 diesal eka gana review ekak one aiyeee. Niyamai oyage vehicle reviews. Good luck 🤟🤟🤟🤟🤟🤟😍😍😍😍

  • @lakshithawanasinghe8926
    @lakshithawanasinghe8926 4 ปีที่แล้ว +2

    Good review ...keep it up.....👍👍👍👍

  • @JayanthaGunarathna-yr3pm
    @JayanthaGunarathna-yr3pm ปีที่แล้ว +1

    Mrj oyage explains godak hondai.Range Rover evoke reveaw ekak denna. Thanks so much!

  • @racingmithu3239
    @racingmithu3239 4 ปีที่แล้ว +1

    Supiri aiya wena review walata wada oyage reviews niyamai. Cruise control gena video ekak danna

  • @ruwanit9877
    @ruwanit9877 4 ปีที่แล้ว +1

    The best feel so far. Please keep it up.

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +4

    ඇත්තටම මේවා දකිනකොට ගොඩක් අයට සතුටු වුනත් මට තියෙන්නේ දැඩි කළකිරීමක් සහ දුකක්.අප රට නිදහස ලබලා අදට අවුරුදු 72 කට වැඩි වුනත් තවමත් අපේම කියලා 100% ක් ලංකාවේ හදපු එන්ජින් වාහනයක් එළිදක්වන්න බැරිවීම ගැන ජාතියක් විදිහට කණගාටු වෙන්න ඕන.දැනට බලාපොරොත්තුවකට ඇත්තේ Electric Vega EVX පමණයි.මම දැක්කා වීඩියෝ එකක කාර් සේල් කාරයෙක් කියනවා ලංකාව වගේ පුංචි රටක් වාහන 100% ක්ම ලංකාවේ හදලා ජාත්‍යන්තරය අල්ලන්න යන එක විහිලුවක්.තේරුමක් නැති වැඩක් කියලා.ලැජ්ජයි උන් වගේ මිනිස්සු ගැනත් !!!

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      Eka eka deal tiyenawane ... ekai. Netiwa beri kama neme

    • @traveltectours6561
      @traveltectours6561 4 ปีที่แล้ว

      @@MRJInspire අනිවාර්යයෙන්ම.දේශපාලුවන්ගේ ඩීල් සහ බිස්නස් කාරයන්ගේ ඩීල් !!!

  • @roneshnilshan5048
    @roneshnilshan5048 5 หลายเดือนก่อน +1

    Ford Raptor එකෙත් review එකක් ඕනි ❤

  • @buddhieranga1676
    @buddhieranga1676 4 ปีที่แล้ว

    Onna adath vedio 1 baluwa. Niyameta thiyanawa.hamadama wage obata danena de hoda naraka ehemmama apita kiyanna.eka godak hoda deyak. Api kamathi ekata. Proton jen 2 eke vedio 1 aniwaryayenma denna. Jaya wewa .budu saranai .

  • @chanakawimarshana5955
    @chanakawimarshana5955 4 ปีที่แล้ว +2

    වැව් රවුන්නන් ඔක්කොම ලස්සනයි Brother .. ( ඔයා ඉතින් Kandyනෙ 😀😀 anyway good job 👍

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Ekane ehe gihin kale hehe

  • @dhanushkathambugala5070
    @dhanushkathambugala5070 4 ปีที่แล้ว +1

    කම්මැලි නැතුව බලන්න පුලුවන්
    සුපිරියටම කරනවා
    👍👍

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +12

    Nice review 👌
    Mitsubishi L200 Titan එකත් කරන්න පුලුවන් නම්...

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +4

      I try

    • @privet9129
      @privet9129 4 ปีที่แล้ว +2

      @@MRJInspire ayye kohoma Hari eka review karanna ❤️

  • @romaindesilva687
    @romaindesilva687 3 ปีที่แล้ว +1

    Thankyou so much for the tremendous review.

  • @Acosticaemborce
    @Acosticaemborce 4 ปีที่แล้ว +1

    Supiri review eka brother🖤

  • @kennethsrilal5818
    @kennethsrilal5818 4 ปีที่แล้ว +1

    Superb review Aiya . Keep it up .

  • @chukkabuultjenz3337
    @chukkabuultjenz3337 4 ปีที่แล้ว +1

    MRJ Inspire oyage videos godak man balanawa review karana widiya godaaak hodai, onema kenek ta terun ganna puluwan wena widiyata terun karanawa, podi deyak kiyanna kamati man meke camara 3 wada karana widiya pennana kan balan hitiya mokada eka godak hoda feature ekak, good luck for future. stay safe...

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      mama eka C-HR review ekedi sure ekata penwannm..

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      mama eka C-HR review ekedi sure ekata penwannm..

    • @Relaxzo777
      @Relaxzo777 4 ปีที่แล้ว

      @@MRJInspire Asawen balan innawa

  • @dilshantheekshana7007
    @dilshantheekshana7007 2 ปีที่แล้ว +1

    Wow , godak dewal kiyala dunna .godak sthuthi

  • @lakshikagayathri4418
    @lakshikagayathri4418 3 ปีที่แล้ว

    Maru video eka . Godak dewal danagaththa. Oya wage loku wahana ganna salli nam na . Eth mama patta asaven baluwa

  • @ChamithIshanka96
    @ChamithIshanka96 9 วันที่ผ่านมา

    My Dream Vehicle ❤

  • @devikanamarasena5074
    @devikanamarasena5074 4 ปีที่แล้ว +2

    Patta video eka😃😃😃😁 gp 5 eke review ekak kannaa

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      aniwa karanwa gp 5 eka. meka tikak wela yanne eke godak kiyanan dewal tiyenwa.. plan karaganna ona.. ekai

    • @devikanamarasena5074
      @devikanamarasena5074 4 ปีที่แล้ว

      @@MRJInspire Ela thank s

  • @nuwanprasad6534
    @nuwanprasad6534 3 ปีที่แล้ว +1

    Good job....keep it up brother

  • @thusith_vlogs
    @thusith_vlogs 4 ปีที่แล้ว +1

    ape gamee . woow jaya..wewa aiyee

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      තව කුරුණෑගල කරන්න තියෙනව කීපයක්

    • @thusith_vlogs
      @thusith_vlogs 4 ปีที่แล้ว

      @@MRJInspire niyamai .kawadda enne..

  • @nimnadidancecover1602
    @nimnadidancecover1602 3 ปีที่แล้ว +2

    Rangerover එක ගැනත් review එකක් කරන්නකො

  • @ThusalAlex
    @ThusalAlex ปีที่แล้ว +1

    We need about exhaust system

  • @nawira2353
    @nawira2353 4 ปีที่แล้ว

    Super review MRJ
    Thank you 🙏

  • @arttk502
    @arttk502 4 ปีที่แล้ว

    Niyamai ayye 👍
    Mitsibishi outlander eketh review ekak dhnna ayye

  • @maleeshajayasundara6318
    @maleeshajayasundara6318 3 ปีที่แล้ว

    Great explanation..all the best brother

  • @aravindafernando4375
    @aravindafernando4375 3 ปีที่แล้ว +1

    Vidiyo supire aiya oya hodata karagana yanawa suba patanawa patita patita

  • @antonrogger5867
    @antonrogger5867 4 ปีที่แล้ว +1

    Bro oyage vidios mama nitharama balanawa apita hodata wahana gena hidiyas henawa,mama ari kematho ford cab eka gena review ekak karanawanum thx,congratulations

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      I will try to do it bro,, thanks for watching videos...

  • @kalanaalvis3749
    @kalanaalvis3749 ปีที่แล้ว

    Superb Explanation 👍

  • @ashithadilshan8725
    @ashithadilshan8725 3 ปีที่แล้ว

    2020 එකකුත් ගෙන්න 😍😌

  • @prabhathmahela6716
    @prabhathmahela6716 ปีที่แล้ว +1

    Nice one..Can you do a review about GMC vehicles.

  • @m.a.k.gayashan2567
    @m.a.k.gayashan2567 4 ปีที่แล้ว +1

    Triton, Ford nuth karanna puluwan nam

  • @amilasenal6216
    @amilasenal6216 4 ปีที่แล้ว +6

    The review is superb as usual..❤️❤️
    But I felt a bit too darkness in the video...may be due to lack of lighting or something...and I saw the camera is out of focus sometimes...noticed when u explained the meter cluster...
    Exhaust system එකේ video එකත් කරන්න අයියේ...😘

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      This is due to my laptop screen bro. I reduce some lights and it caused this :(. Out of focus is a feature in that scenes normlly another view shall be taken but it was around 5-30pm. Dark. If i try to focus there will be much darker :). Thanks

  • @Nihara333
    @Nihara333 4 ปีที่แล้ว

    Oke thel kohamada ayei Veda karanne litaryakata kochchra yanna puluwanda km, ayyei mitusbisi titon eke litaryakata km 5 kiyanwa neda

  • @jayalathdissanayake967
    @jayalathdissanayake967 4 ปีที่แล้ว +2

    My Dream😘😘

  • @සරාසර්-ප5ඣ
    @සරාසර්-ප5ඣ 3 ปีที่แล้ว

    ගොඩක් හොඳයි අපි මෙ අවුරුද්දේ අපි ගන්නවා hilux එකක්

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Hilux aluth eka nm ok. But stability tikak adui highspeed yanna epa

  • @nadeeshnethdahara2590
    @nadeeshnethdahara2590 4 ปีที่แล้ว

    Example ekkama වාහානෙ ගැන කියන එක ගොඩක් වටිනවා අර කදු වල එහෙම යද්දි ඒක වැඩ කරන විදිහ එවා නම් මරු.

  • @thimilaabeysekara8673
    @thimilaabeysekara8673 3 ปีที่แล้ว +1

    Good review. Mitsubishi triton review ekakuth karanna ❤🤘

  • @unicman1049
    @unicman1049 4 ปีที่แล้ว +1

    Nice Review. good job brother...

  • @CruiserAlong
    @CruiserAlong 4 ปีที่แล้ว +1

    එලම.. මාත් කුරුණෑගල, ක්ලාස් දවසට එම යන්න එපා, වාහන රිවීව් කරන්න 😂
    අයිය ප්‍රශ්නයක් තියනව.. වාහනේ අඩි හය හමාරක් උසද? අඩේ එතකොට ඔයාගෙ උස කීයද?
    වීඩියෝ දිගටම බලනව.. නියමයි දිගටම කරන්න

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      He he thanks. Class dawas wala moko case eka. Crowd wedida?
      Mage usa 6 wenwa sapattu demma ma

    • @CruiserAlong
      @CruiserAlong 4 ปีที่แล้ว +1

      @@MRJInspire ඉතිං ඒනම් වාහනේ හය හමාරක් වෙනවැයි😒😒ඔයා වාහනේට වඩා උසයි නේ...
      ක්ලාස් දවසට උසස් පෙළ ප්‍රේම වන්තයෝ එක්ක බෑ😂😅🤣

  • @m.m.b.lkarunathilaka5197
    @m.m.b.lkarunathilaka5197 4 หลายเดือนก่อน

    Hilux එකෙ ෆුල් history එකක video එකක් දාන්නකෝ අයියා ❤

  • @chirandikamalshanchithrase4424
    @chirandikamalshanchithrase4424 4 ปีที่แล้ว +1

    Quality video good luck

  • @gayashanlakshitha1142
    @gayashanlakshitha1142 2 ปีที่แล้ว +1

    Nissan Titan eka ganath review ekak karannako brother

  • @navinduashen4675
    @navinduashen4675 3 ปีที่แล้ว +3

    2007 vigo එකට rocco එකේ facelift එක set කරන්න පුළුවන් නේද

  • @thidassankaja8039
    @thidassankaja8039 4 ปีที่แล้ว +1

    can anyone explain what is the relationship with head lights of a vehicle with it"s engine in terms if fuel efficiency?

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Every accessory in the vehicle use power. More power used by AC and headlight. Part of the power generated by engine will be used. So it is the power could be used to travel another distances.

    • @thidassankaja8039
      @thidassankaja8039 4 ปีที่แล้ว

      @@MRJInspire thanks for your explanation, I got confused when you were explaining that in the video..

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว +1

    this one also good .thank you MR, MRJ.

  • @pradeepkumara100
    @pradeepkumara100 4 ปีที่แล้ว

    Nissan patrol review eken ahamben set una channel ekak. Den nam digatamaa balanwa. Vehicle ekak denata nethi unath knowledge eka hugak labenawa. 👍👍👍👍👍

  • @washishtaedirisinghe2177
    @washishtaedirisinghe2177 ปีที่แล้ว

    Vehicles reviews nam MRJ❤❤❤

  • @stevysan420
    @stevysan420 4 ปีที่แล้ว +5

    I have a 2020 hilux. To improve comfort fit comfort shakles and to decrease body roll fit anti roll bars, aka stabilization bar. Total cost around 50k . Godaak comfortable na eeth naththeth na kiyala kiwwata bro. Aththama kathawa uncomfortable 😂😂😂

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      hmm agree.. i have travelled in Navara, it is more comfortable than this...

  • @sagarasandaruwan4961
    @sagarasandaruwan4961 4 ปีที่แล้ว +1

    මෙ විඩියො එක ගොඩාක් හොඳයි. මට ට්‍රිප් ටොනික් ගියර් ගැන ගැන දිග විඩියො එකක් බාලාපොරොත්තු වෙනවා

  • @flippop8367
    @flippop8367 ปีที่แล้ว

    කවද හරි දවසක එකක් ගන්නව තමයි ♥️😌

  • @isira99
    @isira99 ปีที่แล้ว

    nissan patrol y61 dunneth palithane ..?

  • @san-vq1py
    @san-vq1py 3 ปีที่แล้ว +1

    Mitshubishi TRITON pick up vs toyota rocco
    Compair video එකක් ඕනි

  • @explore-beyond
    @explore-beyond 4 ปีที่แล้ว

    aiya Land crusher sahara eka gana review ekak karanna puluwan