Travel to Meemure Sri Lanka with Nissan Navara, Toyota CH-R and Honda Vezel, Vlog by MRJ Travel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • Buy me a coffee ? www.buymeacoff...
    (If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) Traveling to Meemure, On road and off road travel experience from kandy to Meemure by Vezel, CH-R and Navara. Is Nissan Navara bad for off road ?
    Travel with MRJ
    Hunnasgiriya, Meemure Kandy
    Facebook : / mrjinspire
    Instagram : / mrj_inspire
    email : mrjinspire at gmail dot com
    #MRJ #Meemure #travel
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuble videos in future as well.
    Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace

ความคิดเห็น • 549

  • @blueoscar6838
    @blueoscar6838 2 ปีที่แล้ว +51

    මාත් off road 4 x 4 එකක් යන්න හරිම ආසාවෙන් ඉන්නේ.......
    මගේ ආශාව ඉක්මනටම ඉටු වෙන්න කියලා ඔයාලත් ප්‍රර්ථනා කරන්න🙏🙏

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +15

    මට හිතට ඇල්ලුවෙ navara manual එක.පට්ට ලස්සනයි 🔥👌

  • @davivithana8073
    @davivithana8073 2 ปีที่แล้ว +61

    මේක නම් වෙනස්ම experience එකක්. තත්පරයක්වත් අහක දාන්න දෙයක් නෑ මාරම ලස්සනයි. තවත් මේ වගේ වීඩියෝ කීපයක් ඉදිරියටත් කරමු. ❤ ❤ ❤ ❤

  • @kaveeshdinujaya7862
    @kaveeshdinujaya7862 2 ปีที่แล้ว +17

    සුපිරි අයියේ වීඩියෝ එකක් ... Navara එකේ review එක එනකන් බලන් ඉන්නවා ❤✌️

  • @manuja669
    @manuja669 2 ปีที่แล้ว +40

    මේ වගේ traveling වීඩියො එකක අමුතුම ගතියක් තියෙනව හැබැයි...ඒ නිසා ඉස්සරහටත් මේ වගේව ඕනෙ අයියා...😘😘

  • @dhananjayachithrabhanu8727
    @dhananjayachithrabhanu8727 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ,ක්ෂේත්‍රය පිළිබඳව ,මනා දැනීමකින් යුතුව ,ඔබතුමා දමන වීඩියෝ ,ඉතාම ප්‍රයෝජනවත් ,ඒ වගේම ඒවා සමබරයි ,වාහන නඩත්තුව ගැනත් ,අපි නොදන්නා කරුණු බොහොමයක් තියෙනවා ,ඒ පිළිබදවත් ,ඔබතුමාගේ වීඩියෝ හරහා තව තවත් ,අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි

  • @sandunpriyankara2408
    @sandunpriyankara2408 2 ปีที่แล้ว +7

    Navara mn asama wahane. Goda thanks aiya. Puluwannam full review ekak genna. Jaya wewa.

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +18

    ඒකනම් අමුතුම Experience එකක් අයියේ 🤩🖤❤️ සුපිරි 🌟 ඉස්සරහටට් තවත් මේ වගේ වෙනස් Experience තියෙන videos ඕනි 🤩

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      ❤️

    • @danushkaaravinda8130
      @danushkaaravinda8130 2 ปีที่แล้ว

      Niyama experience akak bro aluth wedak ayemath me wage video’s Thawa ona good luck bro

  • @chathuramewan6943
    @chathuramewan6943 2 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම ආසාවෙන් බැලවෙ ඉස්සරහටත් මේ වගේ video කරන්න bro,❤️

  • @sameeraperera8441
    @sameeraperera8441 2 ปีที่แล้ว +2

    හොද වීඩියෝ එකක්, තවත් අලුත් දේවල් එකතු කරලා තියෙනවා , ජය වේවා ...👊

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 2 ปีที่แล้ว +12

    අයියේ මේ වගේ vedio නම් මරැ .පොඩ්ඩක් වත් skipd කරේ නැ.පට්ට ආසාවෙන් බැලුවේ.

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      ❤️ thanks a lot

    • @amgarage9683
      @amgarage9683 2 ปีที่แล้ว

      මාත් මේ බලන ගමන් මරු මේවගේ ඇඩ්වෙන්ච එවා, වෙනදට බලන්නේ ඔස්ට්‍රේලියාවේ ලංකාවේ සෙට් එක යන රොඩ් ටිප් 🤗

  • @thamash
    @thamash 2 ปีที่แล้ว +18

    මාත් ගියේ ඔය පාරෙ ( Location වලින් පෙන්නුවෙ ඔය පාර 😂🥴) මම Drive කලේ Fit Shuttle එකක් ඒක අමුතුම ආතල් එකක් ❤️😌😎

    • @oshenmaduka2036
      @oshenmaduka2036 2 ปีที่แล้ว +3

      Apith giya sooriya arana location ektma fit ekaka para khmd kiyla nodana😂

  • @thenuk2874
    @thenuk2874 2 ปีที่แล้ว +21

    travaling is cool and nice

  • @jayanthasunilrathnayake6698
    @jayanthasunilrathnayake6698 2 ปีที่แล้ว +4

    ෂා නියමයි ආයෙත් ඔයවගේ Vedio දාන්න.
    ජයවේවා!

  • @shaa4280
    @shaa4280 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක නම් සුපිරිම ආතල්. 👍
    මේ වගේ road trip කරමු ඉස්සරහට

  • @ravindunimesh6886
    @ravindunimesh6886 2 ปีที่แล้ว +3

    මේක සුපිරි video එකක්.....
    තව තව මේ වගේ videos දාන්න අය්යේ...

  • @madonafernando4992
    @madonafernando4992 2 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ , ආසවෙන් බැලුවා.
    මේ වගෙ විඩියෝ තවත් දාන්න .
    ජයවේවා .

  • @Zn_cer
    @Zn_cer ปีที่แล้ว +3

    දැකපු හිත හොඳ මනුස්සයෙක් Raspact MRJ ❤️

  • @imeshaushan2084
    @imeshaushan2084 2 ปีที่แล้ว +5

    අයියේ කොහොමද ඔයාගේ vedio බලනවා හැම එකම්ම වගේ තව ඉස්සරහට මේවගේ vedio දාන්න. Congratulations

  • @madhawarajapaksha7655
    @madhawarajapaksha7655 2 ปีที่แล้ว +6

    මං මීමුරේ ගියේ seat 20 micro tourer van ekak drive karan. ගමේ එය photos ගත්තා ආවේ කොහොමද කියලා. පාරවල් කාපට් තියා තාරත් බාගෙට ඒ කාලේ. රෑ 10ට හුන්නස්ගිරි වලින් දැම්මේ පට්ට වැස්සේ පාරක් වත් පේන්නෑ... අම්මෝ ඒ හයර් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ...
    ඔයාගේ video patta 👈👈👌👌❤

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +1

      Ammoo ehenan oyata lankawe anith parawal nothing 😁😁👍👍

    • @kanishka-m
      @kanishka-m 2 ปีที่แล้ว +1

      Ammo මරු නයා😂

  • @sachithrandika8849
    @sachithrandika8849 2 ปีที่แล้ว +3

    නියමයි .මේ වගේ විඩියෝ ඉස්සරහටත් අරන් එන්න

  • @dinukgeekiyanage2669
    @dinukgeekiyanage2669 2 ปีที่แล้ว +10

    Different experience. Felt like we also in the vehicles. Good job ayya👍🔥

  • @lahiruabeysekara2248
    @lahiruabeysekara2248 2 ปีที่แล้ว +2

    Oyage video walin mn balapu lassanama ekak. Keep it up. Really inspiring !!!!

  • @imashavidanage
    @imashavidanage 2 ปีที่แล้ว +9

    31:23 off road වාහන වල ආසම හෝන් හඬ..😌

  • @Short_Cricket99
    @Short_Cricket99 2 ปีที่แล้ว +3

    සුපිරිම video එක පට්ට මරු ගැම්ම ඒක ❤‍🔥තව ඕනේ 🥳🥳🥳🥳🥳🥳

  • @deepanikarunarathna5607
    @deepanikarunarathna5607 2 ปีที่แล้ว +11

    ගොඩක් මහන්සි වෙලා තියනවා Vedio එකට. අමුතුම Experience එකක්. CHR එකට නම් ටිකක් අමාරුයි මේ වගේ ගමන්. මොකද වාහනේ Ground Clearance එකත් ප්‍රමාණවත් නැහැ මේ වගේ ගමන් වලට. Navara එක ඇත්තටම මේ වගේ ගමන් වලට හොඳයි. Vezel එකටත් පුළුවන් මොකද CHR එකට වඩා Ground Clearance වැඩි හින්දා. Anyway nice vedio😊

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +2

      Thank u miss

    • @deepanikarunarathna5607
      @deepanikarunarathna5607 2 ปีที่แล้ว +1

      @@MRJInspire You're most welcome 😊

    • @bimmer99999
      @bimmer99999 2 ปีที่แล้ว +2

      @@deepanikarunarathna5607 මගුල තමා vezel එකත් chr වගේම තමා grond clearance adui😅😅😅😅😂

    • @deepanikarunarathna5607
      @deepanikarunarathna5607 2 ปีที่แล้ว +4

      @@bimmer99999 Honda Vezel Ground Clearance 185 mm
      Toyota CHR ground clearance 139 mm

    • @bimmer99999
      @bimmer99999 2 ปีที่แล้ว +1

      @@deepanikarunarathna5607 mece thiyana bumper lip ece hatiyt eeta wada adu athi anika chr eke 154 mm neda. Kohoma hari mt nm deke loku wenasak penn na chr eka nm tikak kathay habay😅

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 2 ปีที่แล้ว +2

    ගොඩක් අය නවාරා අවුල් කියනවා. මම නම් දන්නැ ඇයි කියලා. සමහර විට නැගලා වත් නැති කෙනෙක් වෙන්න ඇති, hi lux වලට හැරෙන්නවත් බැ. පොඩි පොඩි දෙවල් ඇරෙන්න.

  • @janithrathnayaka8780
    @janithrathnayaka8780 2 ปีที่แล้ว +4

    සුපිරි අයියා වීඩියෝ එක ❤️❤️💪 නවාරා එක ගැන නම් කියන්න දෙයක් නෑ කාශ්‍යප අයියාගෙ වන්ඩිය 💪 මාත් නවාරා එකක් පදිනවා අවුරුදු 9ක් අපි ලග සුපිරි වාහන 💪❤️❤️

    • @naleenemb5232
      @naleenemb5232 2 ปีที่แล้ว +1

      Contact number 1denna puluwanda

  • @geethaljayakody7481
    @geethaljayakody7481 2 ปีที่แล้ว +20

    අයියේ Navara cab එකෙත් වීඩියෝ එකක් ගේන්නකෝ...🤘 අද වීඩියෝ එකත් සුපිරි....✌ අයිය දැන් travel වීඩියෝ එහෙමත් ගේනව නේද...😍 සුපිරි අයියේ...🔥ජය වේවා!!!

    • @chamathkalpriya1045
      @chamathkalpriya1045 2 ปีที่แล้ว +4

      navara jeep කිව්වෙ මොකක්ද 🙄🙄🙄🤔🤔🤔🤔🤔

    • @thiranjayasamudika7280
      @thiranjayasamudika7280 2 ปีที่แล้ว +5

      @@chamathkalpriya1045 navara pickup truck

    • @maverickvcsl54
      @maverickvcsl54 2 ปีที่แล้ว +2

      @@chamathkalpriya1045 ජිප් නෙවෙයි පිකප් ( කැබ් ) එකක්

    • @maverickvcsl54
      @maverickvcsl54 2 ปีที่แล้ว +2

      @@chamathkalpriya1045 මේ වීඩියෝ එකේ යන කලු පාට කැබ් එක

  • @jaliyaudagama2752
    @jaliyaudagama2752 2 ปีที่แล้ว +5

    Beautiful video. Navara is a more comfortable pick up than the hi lux but needs more maintenance. I have done several trips on hi lux models and they are the most uncomfortable of vehicles but have good off road ability.

  • @nalindadammika
    @nalindadammika 2 ปีที่แล้ว +3

    මගෙ ලගත් නවාරා එකක් තියනවා දැන් අවුරුදු 5ක් ව්තර,, මට මගෙ වාහනේ නඩත්තු කරන්න පුලුවන් මට්ටමට ආර්ථික තත්වයකුත් තියනවා.. හොදට නඩත්තුව කරගන යන නිසා.. මටනම් නවාරා එකෙ කිසිම අවුලක් නෑ,, තමන්ට maintenance කරන්න පුලුවන් වාහනයක් ගත්තොත් කවදාවත් වාහනේට බනින්නෙ නෑ

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක සුපිරි uncle.😁😎😉

  • @samahithkisara8442
    @samahithkisara8442 2 ปีที่แล้ว +3

    mrj aiya dan seen eketa bahala...god bless

  • @nishanthajayaweera5967
    @nishanthajayaweera5967 2 ปีที่แล้ว +1

    මම විඩියෝ එක පුරවටම මට දැනුනේ මම වහනේ හිටිය වගේ තෙරුවන් සරණයි අය්යේ

  • @sarasavi20
    @sarasavi20 2 ปีที่แล้ว +5

    අම්මෝ පාර මෙහෙම දකින්නත් ආසයි.ඉස්සර තිබුනෙ තනිකරම ගල් උඩින් යන්න 😂.දුශ්කර ගමක් නෙවෙයි දුශ්කරම ගම.ඒත් මේ වගේ ලස්සන පලාතක් ලංකාවෙ කොහෙවත් ඇති කියල මං හිතන් නෑ.පාර දෙපැත්තෙන් ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ ඒ තරම් ලස්ස්නයි.හුන්නස්ගිරියෙ ඉදන් 36km යන්න පැය 5කට වඩා යනව.ඒත් මේ විදියට පැය 2කින් වගේ පුලුවන් වෙයි වගේ.දැන්නම් යන්නම හිතෙනව ❤❤

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Ow brother attama katawa

  • @udarahapugoda6094
    @udarahapugoda6094 2 ปีที่แล้ว +2

    Thank you so much for sharing this wonderful video ❤️👍

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ...මාරම ලස්සනයි video එක...

  • @NishenSasanka
    @NishenSasanka 2 ปีที่แล้ว +2

    කියන්න දෙයක් නෑ ......නියමයි අයියෙ.................

  • @jayawardanacentralhomes557
    @jayawardanacentralhomes557 2 ปีที่แล้ว +5

    Navara is a best..Much love..one day hope..Good job ayye❤️‍🔥

  • @shehan8603
    @shehan8603 2 ปีที่แล้ว +7

    සමහරු nawara eka fail waganayak kiyala කියනවා, poddak review එකේදි එහෙම කියන්න hithuwak thiyenawanam එකත් podsak පැහැදිලි karannako👍❤️

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 2 ปีที่แล้ว +1

    Supiri aiye.hamadamath danumata yamak ekathu karanawata

  • @chanakyarathnayaka7887
    @chanakyarathnayaka7887 2 ปีที่แล้ว +5

    mn navara eke giya carpet eka gahanna kalin eka thamai niyama experience eka 😍

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว

    පට්ට video ekak හරියට enjoy කෙරුවා thanks bro 😊👍👌🙏

  • @nevillsenaratrh3015
    @nevillsenaratrh3015 ปีที่แล้ว +1

    2023 බැලුවේ.ලස්සන යි.පරිසරය ට ආසම ආසයි.බොහොම ස්තුති යි.

  • @captainnemo5907
    @captainnemo5907 2 ปีที่แล้ว +3

    නියමයි අයියේ මේක නම්😘😘😘😘😘😊😊😊😊

  • @prasadsameera2254
    @prasadsameera2254 2 ปีที่แล้ว +2

    සුපිරි video ekak 👌👌👌👌💯❤️‍❤️‍

  • @roshansenavirathna4182
    @roshansenavirathna4182 2 ปีที่แล้ว +3

    Superb ayya.. 👍
    කොරියන් suvs ගැනත් reviews කරන්න
    Good luck 😁

  • @ganjlikc9291
    @ganjlikc9291 2 ปีที่แล้ว +2

    යන්න ආසාවෙන් ඉන්න තැනක්...
    Hi.. We r Chamo & Chami... We just recently came across ur channel🤝
    Ur videos are very informative 😘
    Keep it up 💜️

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      thank u very much for ur comment bro

  • @charukshipadukka4209
    @charukshipadukka4209 2 ปีที่แล้ว +9

    හැබයි hilux එකකට වඩා nawara wala engine faults and repair wadi (2007 - 2015) විතර versions

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +5

      yes.. hilux eka reliable. navara eka godak care karala maintenace karaganna one

    • @jaliyaudagama2752
      @jaliyaudagama2752 2 ปีที่แล้ว +1

      But it doesn't have the bone crushing ride of the hilux

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Yes Mr. Jalia

  • @jeezadd
    @jeezadd 2 ปีที่แล้ว +6

    Nice video. I could feel the experience.

  • @harambe1356
    @harambe1356 2 ปีที่แล้ว +3

    අනේ මාමේ, navara එකේ review එකක් ඕනේ මාමේ , ආදරෙයි උම්මා 😅

  • @jagathweerasinhe4668
    @jagathweerasinhe4668 2 ปีที่แล้ว +4

    I'm also a Suv lover, anyway I could enjoy a fascinating tour and sight. Thank you for sharing your experience.

  • @cricketworld7881
    @cricketworld7881 2 ปีที่แล้ว +3

    Sir. Meemure para hadana company eke qs kenek mama api ynne toyota crew cab ekakin Nissan Nawara eke speed ekatma wage apith yanawa Nawara eka gena video ekak dnn sir turbo eka gena special denagann oni good luck video eka niyamai

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 ปีที่แล้ว +1

    ආසම වාහනයක් navara ...ගන්න ආසයි බයයි වගේ කේස් එකක් තියෙන්නෙ

  • @JasonBrody892
    @JasonBrody892 ปีที่แล้ว +1

    My favorite vehicle එක Nissan Navara Aventura D40 ❤🥹 ගේනවමයි ලංකාවට ආපු ගමන් 😚😚

  • @nuwantharaka866
    @nuwantharaka866 2 ปีที่แล้ว +6

    Nissan Navara මොඩ්ල් ගැනයි, Review එකකුයි ඕනි..

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 2 ปีที่แล้ว +7

    අයියේ sanroof එකෙන් එලියට හිටගෙන යන්න එපා කිව්වේ ඇයි.පොඩ්ඩක් කියන්නකෝ මොකද මමත් එහෙම යනවා.ඒ වැඩේ මොකක් හරි අවදානමක් තියෙනවද

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +2

      Safety ekata bro. Api stable nane. Accident wenna puluwan damage eka godak vedi accident unorh

  • @kushankavinda9795
    @kushankavinda9795 2 ปีที่แล้ว +2

    සුපිරිම වීඩියෝ එකක්. ❤️❤️

  • @upishararuwan1881
    @upishararuwan1881 2 ปีที่แล้ว +7

    පුලුවන්නම් යකාගෙ පඩිපෙල(Devils stair case) travel video එකක් කරන්න. Nissan Xtrail T30(4WD) එකක යන්න හිතාගෙන ඉන්නවා. මේ video එක හරිම ආසාවෙන් බැලුවා. Thank you!

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Will try

    • @Macteer
      @Macteer 2 ปีที่แล้ว +1

      AWD. Not 4WD

  • @udayaellepola4787
    @udayaellepola4787 2 ปีที่แล้ว +5

    My favorite...,..❣️

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 2 ปีที่แล้ว +2

    Aiye this is mind blowing, after long days… its a nice experienced😊😊😊

  • @imgroot5845
    @imgroot5845 2 ปีที่แล้ว +3

    Aiya navara eka review ekak godak balaporotthu wenawa
    review eke, wahane reliability maintenance gana poddak wadiyen highlight karala karanna
    Thank you

  • @kanishka-m
    @kanishka-m 2 ปีที่แล้ว +15

    Adventure එක මරු💪❤️❤️
    අම්මෝ Navara එකේ.. Pick up කරද්දි එන Turbo Sound එක..😍😍
    ZD30D-Ti ❤️නේද එන්ජිම.
    Pump එකෙ අවුලක් තියෙනවද.. 🤔ඒවගෙ??

    • @nuwancharaka
      @nuwancharaka 2 ปีที่แล้ว +5

      Company දාලා maintenance කරන government ඔක්කොම හොදට දූවනවා , Thai plant සෙට් එකෙ rear axle case අවා , UK Plant එකෙ අවා ලංකාවේ දි pump අවූලක් අනිත් එවා හොදයි ,

  • @captainnemo3958
    @captainnemo3958 2 ปีที่แล้ว +1

    මේක නම් නියම ආතල් එකක් අයියේ නියමයි😘😘😘😘😊😊😊😊

  • @nalindadammika
    @nalindadammika 2 ปีที่แล้ว +1

    හොදට වැඩසටහන කරගන යනවා. .. සුබ අනාගතයක්.....

  • @gggghhhjjjjj
    @gggghhhjjjjj 2 ปีที่แล้ว +12

    navara review එකකුත් ඕනි අයියෙ

  • @rasankanayanajith2250
    @rasankanayanajith2250 2 ปีที่แล้ว +8

    Can you please review about Navara and Hilux pickups ...???

  • @mr.m.maleesha9814
    @mr.m.maleesha9814 2 ปีที่แล้ว +2

    Mrj ayya huga kalekin ai video ekak damme naththe dawas 12kin withara ne niyamaine mrj❤️❤️❤️❤️❤️

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Me tikak witra busy dr.

    • @mr.m.maleesha9814
      @mr.m.maleesha9814 2 ปีที่แล้ว +1

      @@MRJInspire ehemada hodai digatama krn yamu neda

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 2 ปีที่แล้ว +6

    මේක නම් මරැ experience එකක්. මාරයි අනේ..මෙතනින් හොඳම කැමරා කරැ නවාර එකේ කෙනා

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +2

      Ow eya hodata karnwa.

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 23 วันที่ผ่านมา

    අම්මෝ අදනෙ මම කන්ෆියුස් උනේ ඔයාගේ වීඩියෝ බර ගානක් බලලා මෙච්චර කල් dr.මංගල අපේ බාප්පා 🎉

  • @VGS844
    @VGS844 2 ปีที่แล้ว +5

    Anivaren Navara එක ගැන vedio ekak one ❤️🔥

  • @slcreative7364
    @slcreative7364 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ.

  • @udithasiriwardana1820
    @udithasiriwardana1820 2 ปีที่แล้ว +3

    Nice video !! Keep it up.
    Good if you can review Navara Auto as well.
    Thanks

  • @sumudukaushaka693
    @sumudukaushaka693 2 ปีที่แล้ว +2

    Patta M.RJ ❤️✌️✌️👍

  • @chamathkalpriya1045
    @chamathkalpriya1045 2 ปีที่แล้ว +6

    අයියෙ nissan navara np300 එක ගැනත් review එකක් ඕනේ.........

  • @RnR5
    @RnR5 2 ปีที่แล้ว +16

    CHR එකේ මීමුරේ යනවා කියන්නේ, ලේසි පහසු මනුස්සයෙක් වෙන්න බෑ 😂

  • @rasithakuruppu2097
    @rasithakuruppu2097 2 ปีที่แล้ว +2

    Thank U Mr.MRJ... ❤

  • @helawedakam5389
    @helawedakam5389 2 ปีที่แล้ว

    Niyamai aiye..thawath me wage vedios digtama krnna labewa

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 ปีที่แล้ว +9

    Vezel එක තල්ලු කරන්ද ආවේ...😂😂ඒ තරම් හොඳයි

  • @rachiththejana174
    @rachiththejana174 2 ปีที่แล้ว +4

    Navara එක fali වාහනයක් නේද? Review එකක් ඕන

  • @sheedfamily
    @sheedfamily 2 ปีที่แล้ว +1

    2002 ගියාට පස්සේ මීමුරේ ගිහින් නෑ.. තාත්තගේ අම්මගේ ගම.. අන්තිම කෙරවලේ තියෙන්නේ.. 👍

  • @naveen3200
    @naveen3200 2 ปีที่แล้ว +2

    Great job 👍

  • @ravin.mdshnk
    @ravin.mdshnk 2 ปีที่แล้ว +2

    Hamadama wage adath supiriyak❤️🔥

  • @ojithsunera9522
    @ojithsunera9522 2 ปีที่แล้ว +5

    Nissan navara d40 ගැන review එකක් ඕනේ

  • @lidtechnologes8621
    @lidtechnologes8621 2 ปีที่แล้ว +1

    Patta we na sak Te bu ne. MRJ Thank you.

  • @erandaprageeth8205
    @erandaprageeth8205 2 ปีที่แล้ว +1

    Supiri aiya asai blann wahaneka yddi oy pare❤️‍🔥

  • @sanuja11
    @sanuja11 2 ปีที่แล้ว +2

    ගැම්මක් ආ අපිත් මීමුරේ ආව

  • @Mithu1124
    @Mithu1124 2 ปีที่แล้ว +3

    Toyota camry රථයේ review එකක් පුලුවන් නම් ගේන්නකෝ අයියේ ❤️

  • @voiceoflakmal8188
    @voiceoflakmal8188 2 ปีที่แล้ว +2

    honda crv eke review ekak dann ayye. supiri . jaya veva,.

  • @lakshancpathirathne8747
    @lakshancpathirathne8747 2 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක්👍 Nissan Caravan E25 එකක් ගැනත් වීඩියෝ එකක් කරනවද ගොඩක් වටී 👍

  • @Banuja2004
    @Banuja2004 2 ปีที่แล้ว +1

    rim cups වෙනුවට alloy weel දැම්මොත් fuel efficiency එකට බලපෑමක් වෙනවද ???

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    මේක නම් වෙනස්ම experience එකක්.

  • @manojgamage9216
    @manojgamage9216 2 ปีที่แล้ว +1

    This video sounds superb 👍

  • @YoshikaKehelpannala
    @YoshikaKehelpannala 2 ปีที่แล้ว +1

    I am using that android on my Grace! the player is superb!!

  • @amilasenal6216
    @amilasenal6216 2 ปีที่แล้ว +2

    Nice vlog bro...❤️

  • @pasandharmadasa6942
    @pasandharmadasa6942 2 ปีที่แล้ว +1

    Travelling + vehicle experience adha eka nam maru

  • @Theekzu-l2r
    @Theekzu-l2r 2 ปีที่แล้ว +2

    MRJ inspire kiynne wddek tma ithin❤️
    Kdh ekkai difender ekkai offroad ekak oni thva❤️😌

  • @NishenSasanka
    @NishenSasanka 2 ปีที่แล้ว +2

    අයියෙ nawara එකේ chassy එක නැමෙන ප්‍රශ්නයක් එනවද ??
    (එහෙන් මෙහෙන් අරංචි වෙච්ච දෙයක් මේක....)

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Mn review ekedi kiynna blnnm

    • @nalindadammika
      @nalindadammika 2 ปีที่แล้ว

      Uk වල දුවපු වාහන වල chassis දිරන කේස් එකක් තියනවා.. ඒ ප්‍රශ්නේ නවාරා වලට විතරක් අදාල නෑ HILUX ත් දිරනවා.. මොකද UK දුවපු hilux තියනවා.. බලලා ගන්න ඕන

  • @aqfa5948
    @aqfa5948 2 ปีที่แล้ว +2

    Superb Bro ❤️👏👍👌

  • @mohamedrizaan7186
    @mohamedrizaan7186 2 ปีที่แล้ว +1

    Superb aiya