රටින් ගෙන්වන වාහනයක් ගන්නද යන්නෙ? එහෙනම් ගන්න කලින් අනිවාරෙන් මේ කතාව අහලා ඉන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • මේ වෙලාවේ රටින් ගෙන්වන වාහනයක් ගන්නද යන්නෙ? එහෙනම් ගන්න කලින් අනිවාරෙන් මේ කතාව අහලා ඉන්න
    Interview with Sanjeewa Malalgoda (Engineering Director and Automotive Enthusiast)
    සංජීව මලල්ගොඩ සම්බන්ධ කරගැනීමට.
    Exceed Automobiles
    076 778 5533
    / sanjeewa.malalgoda
    පෙබරවාරි 09 වැනිදා පැවැත්වෙන Business Day කොළඹ වැඩමුළුවේ ටිකට් වෙන්කරවා ගැනීමට ✅ bit.ly/Busines...
    වැඩි විස්තර සඳහා - 0716525555
    මේ වගේ වීඩියෝ රෙකෝඩ් කරන්න තැනක් ඕනනම්,
    Cowork Lanka
    077 488 4040
    cowork.lk
    #vehicles #vehicleimport #srilankan #anurakumaradissanayake #import #susuki #toyota

ความคิดเห็น • 66

  • @danaraja9062
    @danaraja9062 11 วันที่ผ่านมา +19

    ලීසීන් කොම්පැණි ඇතුලු බැංකු ඇයි පරන වාහන වලට අධි තක්සේරු කරලා ණය දෙන්නෙ, වසරක් පාසා වාහන වලට වටිනාකම ක්ෂය විය යුතුයි නේද, වටිනාකම දවසින් දවස වැඩි වෙන්නේ කොහොමද, මෙකෙන් වෙන්නේ සාමාන්‍ය මිනිහට අසාධාරණයක්

    • @sandunjayasinghe7057
      @sandunjayasinghe7057 วันที่ผ่านมา

      ඇත්ත. ඒ වගේම දැන් මේ ලීසිං කොම්පැනිවල උන්ව ආරක්ෂා කරන්න ඕන නෑ. ඕකුන් පහුගිය අවුරුදු 5 ඇතුළත විතරක් මිනිස්සුන්ගෙන් කෝටි ගනන් ලාභ ගත්තා. මිනිස්සුන්ට අඩුවට වාහනයක් ගන්න ඉඩ දෙන්න ඕන .

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 11 วันที่ผ่านมา +37

    ලීසිංකාරයෝ, බැංකුකාරයෝ උංට හිතූමතේ කලුකඩ ගනංවලට උංගෙ වාසියට වටිනාකම් වලට ලීසිං දීල දැං උංව බේරන්න බදු ගෙවන උංටම කෙලවනවනම් පුතේ ආන්ඩුවට ආපහු චන්දෙ දෙන එකනම් සොරි තමයි. ආන්ඩුවක් පත්කලේ ජනතාව මිසක් ලීසිං කම්පනි නෙමෙයි. බලමුකො ආන්ඩුව මොකද කරන්නෙ කියල.තුප්පහි වැඩකලොත් අපි බලාගමුකො නෙව්ද.

    • @seachestvlog
      @seachestvlog 11 วันที่ผ่านมา +2

      Ow asadaranai, api aurudu ganak balan hitiye gan natuwa

    • @vijithapremachandra4194
      @vijithapremachandra4194 11 วันที่ผ่านมา +2

      Yeas.....

    • @sumedharoshan3698
      @sumedharoshan3698 11 วันที่ผ่านมา +2

      රජයට මුදල් අවශ්‍යය නිසානම් බද්දක් ගහල ආදායම වැඩිකර ගන්න එකට සහය දෙන්න පුලුවන්.හැබැයි ලීසිං කාරයංට සේල් කාරයින්ට ඕනාවට එහෙම වෙනවනම් බඩුම තමයි .

    • @gunasekara607
      @gunasekara607 5 วันที่ผ่านมา +1

      ​@@sumedharoshan3698leasing karayo thama campaign walata salli deela unta ona widiyata anurawa natawanne😢

  • @sameeramanoj5733
    @sameeramanoj5733 10 วันที่ผ่านมา +12

    2019 ලක්ස 70ට ආපු අලුත්ම ch-r එක අද අවුරුදු 6ක් පරණයි මිල ලක්ෂ 170යි. කළු කඩේ අයුතු ලාබෙ කෝටියයි. අපි නෙමේ finance company වලට කියුවේ මේවා මෙහෙම ගණන් යවන්න කියල. එයාල ජනතාව ඇන්දුවා ආයේ ලංකාවට වාහන ගේන්නේ නැහැ කියල ඇන්දුන සුළු පිරිසක් වැඩි මිලට වාහන ගත්ත නමුත් තව ලක්ෂ ගානක් අනුරට ජන්දේ දුන්න වාහන සිහිනය එහෙම්ම තියාගෙන ඉවසීමෙන් අනුර සාධාරණයක් කරයි කියල. නමුත් අනුරත් අසාධාරණේ පැත්තේ. ඊළඟ ජන්දේ කළු කඩ මුදලාලිලගෙන්ම ඉල්ලගන්න.

    • @gunasekara607
      @gunasekara607 5 วันที่ผ่านมา

      oya finance karayoy , wahana import karana ewnui anurage campaign ekata wiyadam kara ara duddley sirisenaya wage. dan unta onw widiyata prices wenas karanawa anurayata kiyala. utath mukuth karanna ba campaign ekata salli deepu yaluwo nisa. apita thamai kelawanne mun😢😐

  • @chandanapriyadarshana2070
    @chandanapriyadarshana2070 11 วันที่ผ่านมา +48

    විරාජ් මහත්තයෝ ඔයාගේම වෙනත් වැඩසටහනක ඔයා කිව්වේ මහබැංකු අධිපතිගේ ලිසිං කම්පැනි බේරන කතාව වැරදියි කියලා අද කියනවා ඒක හරි කියලා .ඔයාලගේ වැඩසටහන් අපි හරි ආසාවෙන් බලන්නෙ ඒත් මේ විදියට එක එක දවසට එක එක කතා කියනකොට😢😂

    • @NipunaN24
      @NipunaN24 11 วันที่ผ่านมา

      Ekeka than wala ekeka katha kiyanawa

    • @ChamaraKulasinghe-w9n
      @ChamaraKulasinghe-w9n 11 วันที่ผ่านมา

      ඒක ඇත්ත😢

    • @sampathfernando-bz8yh
      @sampathfernando-bz8yh 11 วันที่ผ่านมา

      ඔව්නේ එහෙම කිව්වනේ

    • @sooriyabandara3724
      @sooriyabandara3724 10 วันที่ผ่านมา +2

      දිව දෙකේ මිනිස්සු

    • @shanakasuramya
      @shanakasuramya 8 วันที่ผ่านมา

      😢

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 วันที่ผ่านมา +1

    කාර් නොදැකපු උන්ට හොඳයි ඔය බොරු අසාධාරණ ගනන්. ගෙන්නල
    දවස් 95 ක් යනකම් එකෙක් වත්
    ගන්න එපා 😜

  • @Skyline1986.
    @Skyline1986. 5 วันที่ผ่านมา

    harima wadagath discussion 1k thank u v much to u both...

  • @danushkasampath6719
    @danushkasampath6719 11 วันที่ผ่านมา +14

    එතකොට ara වැඩි poli අනුපාත walin වාහන leesin කරද්දී ගත්ත profit
    Usd eka වැඩි weddi එතැනින් awa profit
    Bank,leesin company වලට labunane
    අනික hama වාහනයක් ma 70% ne leesin kare
    Samanya මිනිස්සුන්ට සහනයක් dennama අදහසක් ඇත්තටම නැද්ද

  • @prera1980
    @prera1980 11 วันที่ผ่านมา +7

    පිස්සුද අපි රට යනවා 😂😂😂 යාරිස් ගන්න පිස්සුද ලක්ෂ 150 දිල අර හුන්ඩුවක් ගන්න

  • @GayanChathuranga-e5e
    @GayanChathuranga-e5e 11 วันที่ผ่านมา +9

    Don't mislead the community following the governor of CBSL. People getting a lease upto 70% only. Further assume 15% to 20% of the capital is paid. Then there is a gap of 50% for current MV to drop. It should not go below to that amount but at least 20% reduction is reasonable for both side. Get the information from motor traffic ( CR Transfers ) and banks the leasing given. The impact of loss. Don't justify the blunder done by government.

  • @virajinidilshika
    @virajinidilshika 10 วันที่ผ่านมา

    Very informative and timely interview. Thanks a lot.

  • @augustafernando545
    @augustafernando545 9 วันที่ผ่านมา

    Very good advise. Thank you.

  • @saloonlavish
    @saloonlavish 11 วันที่ผ่านมา +15

    ලක්ෂ ගානක් දීලා ගන්න වාහනේ අපිට ඕන විදිහට තෝරලා බලලා ගන්න බෑ, ඔයාලා ගෙනල්ලා දෙන ඕන කුණු ගොඩක් අපි බාරගන්න ඕන, අන්තිමට ඒකට නීතිමය වගකීමකුත් නෑ ,ඇත්තටම මේ ලංකාව රටක්ද

    • @danaraja9062
      @danaraja9062 11 วันที่ผ่านมา

      ඔව් ලොකු ලොකු එවුන් හොද හොද වාහන පාවිච්චි කරනවා අපිට තමයි ඔක්කොම ප්‍රශ්න, මෙ ලංකාවේ මිනිස්සු හරිම ආත්මාර්ථකාමී

    • @anandanawarathne2827
      @anandanawarathne2827 9 วันที่ผ่านมา +1

      Very important duscussion for customers.
      But government should reduce the unnecessary taxes,otherwise useless, no benefit for poor people.😂

  • @alphachathuranga6297
    @alphachathuranga6297 11 วันที่ผ่านมา

    Thankyou for this video

  • @Koosa-xb8sy
    @Koosa-xb8sy 10 วันที่ผ่านมา +1

    1. ඉන්ධන අරපිරිමැස්ම ඉහල hibrid වාහනවලට අඩු බදු ප්‍රමාණයක් අයකිරීම
    2. අවුරුදු 5-7 පරණ වාහන ගේන්න දුන්න නම් රටෙන් පිටට යන ඩොලර් ප්‍රමාණය අඩුයි.
    ඔය තීරණ ගන්න උන්ට ඇයි මේ කරුණු දෙක තේරුම් ගන්න බැරි

  • @FazmiSameem
    @FazmiSameem 9 วันที่ผ่านมา +1

    ආණ්‌ඩුව ටැක්ස් ගහන්නෙ ආදරයට

  • @gihanpasindu4756
    @gihanpasindu4756 10 วันที่ผ่านมา +3

    විරාජ්..එක එක දවසට එක එක කතා කියන්නේ..අද මහ බැංකු නන්දේ හරිලු 😅

  • @Ngfsa
    @Ngfsa 6 วันที่ผ่านมา

    පව් ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු.මාරම පවක් කරල තියෙන්නෙ.හෙන ගහන්න ඕන වාහන මිල මෙහෙම වැඩි කරන්න උපදෙස් දෙන උන්ට

  • @janakaprasad2308
    @janakaprasad2308 11 วันที่ผ่านมา

    ස්තුතියි...

  • @thusharasamaraweera5871
    @thusharasamaraweera5871 11 วันที่ผ่านมา

    Thanks good job

  • @WijayatissaWeerasekara
    @WijayatissaWeerasekara 6 วันที่ผ่านมา

  • @nilanthidesilva7209
    @nilanthidesilva7209 10 วันที่ผ่านมา +1

    Leasing companies and banks gana witharak hithana anduwak apita monawatada. Hithu mathe wahana mila wedi kale kawda. Mage vehicle wikinuwe 9.4 den 10.4. Puduma asadaranayak meka. Anduwath ewata uda gedi denawa.

  • @jeewanthawickramanayake1095
    @jeewanthawickramanayake1095 11 วันที่ผ่านมา +1

    පිට රට ඉන්න කෙනෙක් ඩොලර් හෝ යුරෝ වලින් ගෙවිම් කර වාහනයක් ගෙන්වා ගන්නවා නම් රජයේ බදු අය කිරීම වෙනස් වෙනවද? රජයේ හො රට ඇතූලත ඇති foreign currency වැය නොකර.

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 วันที่ผ่านมา

    JAI Setificat හොරට ඕන තරම් ජපානය ඇතුලේ ගහනවා ලංකාවේත් හදනව

  • @kushanchandrasekara
    @kushanchandrasekara 11 วันที่ผ่านมา +2

    සොයමින් සිටිය වීඩියෝ එකක් .ස්තුතිය

  • @pushpakumara3922
    @pushpakumara3922 10 วันที่ผ่านมา

    ඉතමත් සංවේදී මාතෘකාවක් වන වාහන ආනයනය පිළිබඳව අද වනවිට හසරක් නැති මිනිස්සු මේකෙ වීඩියෝ මුදාහරිනව ...
    විරාජ් මහත්මයා ඔබගේ Business adviser යටතේ සිදුකරණ දැනුවත් කිරීම් අති විශිෂ්ඨයි ...!!!
    සංජීව මහත්මාටත් බෙහෙවින් ස්තූතියි ... !!! 👍👍👍👍👍👍👍

  • @kavindageethanjana2215
    @kavindageethanjana2215 5 วันที่ผ่านมา

    විරාජ් ඔයා ගැනත් තිබ්බ විශ්වාසය නැති උනා.දිව දෙකේ කතානෙ ඔයා කියන්නේ

  • @padmahemachandra7257
    @padmahemachandra7257 10 วันที่ผ่านมา

    ලීසින් company ඇයි over validation කරේ ?

  • @sameeraruwan7637
    @sameeraruwan7637 10 วันที่ผ่านมา

    මචං උබට දෙවනි පාර මේ කොමෙන්ට් එක දාන්නේ,
    කොවිඩ්, ආර්ථික අර්බුදය කාලෙත් තිබුනා පාඩු ලබපු එක බැංකුවක් කියපන්,😅
    ලීස් කොත් 70% දෙන්නේ
    උබලා ඇයි මාෆියා කාරයෝ හුරතල් කරන්නේ

  • @royiaa533
    @royiaa533 9 วันที่ผ่านมา

    ලක්ෂ 60 වගේ අඩු ගාණකටලු , මොනාද මේ කථා කල්පනා කරලා බලන්න හා නැද්ද

  • @fanta...-gp4vt
    @fanta...-gp4vt 9 วันที่ผ่านมา

    නන්දලාල් හෙලා දකිමු.

  • @chathurajeewanariyarathna3820
    @chathurajeewanariyarathna3820 11 วันที่ผ่านมา

    ❤❤

  • @dineshtimberworke650
    @dineshtimberworke650 11 วันที่ผ่านมา

    කලින් tin no හදපු අයට දැන් මොකද තත්වය update එකක් ඔනා

  • @lakshithagoonetilleke460
    @lakshithagoonetilleke460 9 วันที่ผ่านมา

    SL 100bn debts ,under moratorium period ,as country with rating CCC+,
    CANNOT EXPECT THE taxes to come down 👇

  • @ravindraherath1429
    @ravindraherath1429 11 วันที่ผ่านมา +2

    මං අහල තියෙන විදියට නං ජපන් ජාතිකයො නං හරිම අවංකයි

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 11 วันที่ผ่านมา

    ඇයි ලංකාවේ රජය වාහනවලට මෙච්චර බදු තොගයක් ගහන්නේ සාමාන්‍ය බද්දක් ගහලා මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක් වෙච්ච වාහනයක් ගන්න අවස්ථාව දෙන්නේ නැත්තේ ඇයි

    • @pali516
      @pali516 10 วันที่ผ่านมา

      මේ රට විනාශ කලේ හිටපු චන්ද්‍රිකා, රනිල් රාඡපක්ෂ, සහ මෛත්‍රීපාල හැතිකරය උන්ගේ ගෝල බාලයන්ට හොරකම් කරන්න, ඉඩ දී උනුත් හොරා කෑව.
      දැන් බලය අහිමිව හිරගේ පේන්න අරගෙන බය වෙලා අනුරගේ ආණ්ඩුවට බොරැ අංච් අදිමින් ඉන්නවා.
      රටේ පඩි ගෙවන්නවත් මුදල් හිඟයි. වාහන වළට බදු ගහල තමයි ලැබෙන මුදලින් රෝහල්වල හෙදියන්ට කම්කරුවන්ට වෛද්‍යවරැන්ට සහ රාඡ්‍ය ආයතන වළ පඩි ගෙවන්න මදි පාඩුව පියව ගන්නේ.

  • @niroshawijayanthi6428
    @niroshawijayanthi6428 11 วันที่ผ่านมา +1

    වැදගත් සාකච්චාවක්

  • @vajjraushan4330
    @vajjraushan4330 11 วันที่ผ่านมา +2

    dan muuta oni ewadaapi ganna ona😅

  • @nishi6699
    @nishi6699 11 วันที่ผ่านมา

    Tawa kochara kalayak yaida aluth ewa enna

  • @gihanthairoshan2421
    @gihanthairoshan2421 8 วันที่ผ่านมา

    Godak wedagath karunu tikak thiyanawa

  • @danaraja9062
    @danaraja9062 11 วันที่ผ่านมา +2

    ඔය කියන විදිහට බදු වලටත් නැවත බදු එකතු වෙනවා නේද

  • @derasl4159
    @derasl4159 11 วันที่ผ่านมา +2

    විශාල කාලයක් තමන් අසල සිටි, තමන් සමග කතා කරමින් සිටි අයෙකුට මැදදී "ආයුබෝවන් - කියල පිළිගන්නව" කියන්නෙ ඇයි? "ආයුබෝවන්" අපටම ආවේණික වටිනා වචනයක්. ඒක දැන් මන්ද බුද්ධිකයො පට්ට ගහනව තමන්ට ඕන ඕන අයුරින්.

    • @ravindraherath1429
      @ravindraherath1429 11 วันที่ผ่านมา +7

      මැදදි ආයබෝවන් කිව්ව නෙමේ පුතා. මුලින් ගිය ටික සම්පූර්ණ කථාවෙ සංක්ෂිප්තයක්

    • @AmodaWimalasooriya
      @AmodaWimalasooriya 11 วันที่ผ่านมา

      😂

  • @shanakajayasundara3210
    @shanakajayasundara3210 11 วันที่ผ่านมา

    maha banku adipathi ekka meka karanna baha,

    • @gunasekara607
      @gunasekara607 5 วันที่ผ่านมา

      anuraya uwa epawanneth na😂

  • @vijithapremachandra4194
    @vijithapremachandra4194 11 วันที่ผ่านมา

    Mahabankuwe HORU Alawanna. Ona ....pal HORU oke inne...

  • @MalshanParis-n6g
    @MalshanParis-n6g 9 วันที่ผ่านมา

    Tax gain Dollars lose through vehicles importanting 😂 Sri Lanka

  • @chandanawasantha9786
    @chandanawasantha9786 11 วันที่ผ่านมา +1

    Gon hutthaĺa nowatina ganan dila parana ladi leasing dala gannawa gon harak nisa aluthi wahanayak ganna inna ayata aduwata wahanayak ganna bari wenawa leasin danna epa lankawe thiyenne gini poli leasing company

  • @lakshankarunarathna2342
    @lakshankarunarathna2342 8 วันที่ผ่านมา

    Pissu pakayek me chanel eka krnne moda hukanna.

  • @slideaschain6369
    @slideaschain6369 11 วันที่ผ่านมา