Orchids Fertilizers | ඕකිඩ් පොහොර | How To Apply Osmocote For Orchids | ඕකීඩ් වගාවට ඔස්මකොට් යොදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @dhanukasamaranayake3393
    @dhanukasamaranayake3393 3 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා විඩියෝ එකක්.ස්තුතියි ඔයාට.

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 👍👍

  • @feelinglastnight
    @feelinglastnight 3 ปีที่แล้ว +6

    හැමදාම වගේ ඔකිඩ් වලට ආදරය කරන අයට වැදගත් විඩියෝ එකක්.

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @planttechnology
    @planttechnology 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් ❤🤗

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍😍👍👍

  • @rashminalika8882
    @rashminalika8882 3 ปีที่แล้ว +6

    ane ඉක්මනින් hemadema yatha තත්වයට path karaganna ලැබේවා .! Thanks පැහැදිලි කිරීමට

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.👍👍

  • @RonsDigiDiary
    @RonsDigiDiary 3 ปีที่แล้ว +4

    nice video..

  • @nilanthidesliva7450
    @nilanthidesliva7450 3 ปีที่แล้ว +6

    👍👍👍👍

  • @yapaindrakumari
    @yapaindrakumari 3 ปีที่แล้ว +6

    Sorry for the burden.jayawewna.

  • @santhaka1
    @santhaka1 2 ปีที่แล้ว +4

    Ayye orchid walata wathura dana widiya podak kiyala denna please

    • @ChandimalManoj
      @ChandimalManoj  2 ปีที่แล้ว +1

      th-cam.com/video/BCKGoIDOkJA/w-d-xo.html
      මේ විඩියෝ එක බලන්න

  • @kavee_perera
    @kavee_perera 3 ปีที่แล้ว +5

    මගේ වැන්ඩා පැලේ මුල් වියලී ගිහින් කොලත් කහ වෙලා මෙයට විසඳුමක් දෙන්නකෝ මහත්මයා ඉක්මනින් මුල් අද්දවා ගන්න ක්‍රමයක් නැද්ද

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      දිලිරනාශකයක් යොදන්න.මයිටා හානියක් තියෙනවා ද බලන්න.P52 හා බැලන්ස් පොහොර සතියකට සැරයක් යොදන්න

  • @roshankumara3433
    @roshankumara3433 3 ปีที่แล้ว +6

    Mage pela walata wela thiyena de thamai aiyage pela walatath wela thiyenne. Mage prashna 2tama uththara lebuna bohoma sthuthi. Ikmanata net house eka hadaganna lebewa...mal kalin wagema godak pipewa.

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍😍

  • @indunilpriyadarshani8950
    @indunilpriyadarshani8950 3 ปีที่แล้ว +6

    Dn owa ganna nane.gedara hadaganna beheth kiyadenna please

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      ඔකිඩ් වලට කාබනික පොහොර යෙදීම කරන්න අමාරුයි.දිලිර හා බැක්ටීරියා ආසාදන බහුලව ඇතිවෙනවා එහෙම උනාම.😢😢

  • @mileenaranasinghe8722
    @mileenaranasinghe8722 3 ปีที่แล้ว +4

    I got to know how to put osmocot into a pot in proper manner.No soonfe

  • @roshankumara3433
    @roshankumara3433 3 ปีที่แล้ว +6

    Tharaha nethuwa ara galawapu pela newatha hitawala pela karaganna heti video ekak karanna berida...😥

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      මේ ලින්ක් එක බලන්න
      th-cam.com/video/Q5yWUqdz0Ss/w-d-xo.html

    • @nilmi3822
      @nilmi3822 3 ปีที่แล้ว +1

      Pohora ganna tiyada

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      අපි ලග නම් නෑ

  • @kachandrapala9720
    @kachandrapala9720 3 ปีที่แล้ว +4

    Niyamae.putha.

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      ස්තුතියි 😍😍

  • @dhammikaamarasena2174
    @dhammikaamarasena2174 3 ปีที่แล้ว +4

    Theruwan saranin siyalu karadara duru wewa! osmakot dammama anith diyara pohora awassya nadda?

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      දියර පොහොර සතියකට වරක් යොදන්න පුළුවන් නම් හුගක් හොදයි.ඔස්මකොට් අමතර පොහොරක්.සතියකට සැරයක් දියර පොහොර යොදනවා නම් ඔස්මකොට් අනිවාර්ය නැහැ .

    • @dhammikaamarasena2174
      @dhammikaamarasena2174 3 ปีที่แล้ว +1

      Bohoma sthuthi oba thumata

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      ස්තුතියි.😍👍😍👍

    • @madushikajeewani2047
      @madushikajeewani2047 2 ปีที่แล้ว +1

      Monawada danna ona diyara pohora wargaya saha osmacot wargaya .(අනුපාතය සමග )

    • @ChandimalManoj
      @ChandimalManoj  2 ปีที่แล้ว

      th-cam.com/video/ZExkZU2-qHI/w-d-xo.html
      මෙක බලන්න .

  • @karunanayakagechandrasekar7976
    @karunanayakagechandrasekar7976 3 ปีที่แล้ว +6

    මහත්තයො ඔබගේ පැහැදිලි කිරීම ගැන ඔබතුමාට ස්තුති වන්තවෙමි ඒත් ඔබ පාවිච්චි කරන යෝගට් හැන්ද මේස හැන්දක් ව්තර ලොකුද

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්විමට බොහොම ස්තුතියි.🤣🤣🤣

  • @thanujayabandara5350
    @thanujayabandara5350 2 ปีที่แล้ว +3

    Pala vikunanawada

    • @ChandimalManoj
      @ChandimalManoj  2 ปีที่แล้ว

      අනේ නෑ.සමාවෙන්න

  • @kumarijaanthi
    @kumarijaanthi ปีที่แล้ว +1

    පුළුවන් namamata oya pohora tika ewanna plz mila komada ganne komada

    • @ChandimalManoj
      @ChandimalManoj  ปีที่แล้ว

      සමාවෙන්න අපි ලග විකිණීමට නැත.පොහොර කඩවලින් බලන්න

  • @amilakumari9260
    @amilakumari9260 ปีที่แล้ว +1

    masaka දාන්න පුලුවන්ද පොහොර osmocote

    • @ChandimalManoj
      @ChandimalManoj  ปีที่แล้ว

      ප්‍රශ්නය පැහැදිලි නෑ

  • @SapnaSathyangani
    @SapnaSathyangani ปีที่แล้ว

    me pohora wala Price kiynko

    • @ChandimalManoj
      @ChandimalManoj  ปีที่แล้ว

      ලගකදී නම් මිළ ගනන් දන්නේ නෑ.පොහොර කඩවල තියෙනවා

  • @thilakshinilangani3506
    @thilakshinilangani3506 2 ปีที่แล้ว +5

    ඔස්මොකොට් පොහොර ඔක්කොම එක වගේද පාට

    • @ChandimalManoj
      @ChandimalManoj  2 ปีที่แล้ว

      පෙනුමෙන් එක වගේ.පැකට් වෙන වෙනම පාටින් එන්නේ.

    • @thilakshinilangani3506
      @thilakshinilangani3506 2 ปีที่แล้ว +1

      @@ChandimalManoj thank you

    • @ChandimalManoj
      @ChandimalManoj  2 ปีที่แล้ว

      Ur welcome 👍

  • @asangaperera885
    @asangaperera885 3 ปีที่แล้ว +7

    හොයාගන්න නැති එක තමා ප්‍රශ්නය

    • @ChandimalManoj
      @ChandimalManoj  3 ปีที่แล้ว

      එකනම් ඇත්ත 😭😭

  • @lalaniperera4685
    @lalaniperera4685 2 ปีที่แล้ว +1

    Godak dukai puta wela tiyena deta

    • @ChandimalManoj
      @ChandimalManoj  2 ปีที่แล้ว

      ඔව්.දැන්නම් හුගක් හරිගස්සලා තියෙන්නේ.අපේ අලුත්ම විඩියෝ වලට නෙට් හවුස් එකේ අලුත්ම තත්වය පෙනවා.බොහොම ස්තුතියි 👍😍

  • @kachandrapala9720
    @kachandrapala9720 3 ปีที่แล้ว +4

    Niyamae.putha.