A great video with less talking but more explaining. Helps with getting the knowledge very quickly. Talks about all the common mistakes done by gardeners.
ane man danne nethuwa paththiyaka pela wagayak (wisithuru pathrika shaka) hitawanakotama pasata dam keta nil keta kalawam krla pela hitewwa.. mage pela mereyida? ekata karanna wisadumak mata kiyanna..
A great video with less talking but more explaining. Helps with getting the knowledge very quickly. Talks about all the common mistakes done by gardeners.
Thank you for your feedback!
ප්‍රයෝජනවත්. හොදින් දැනුවත් වුනා. ඔබට බොහොම ස්තූතියි.
ස්තුතියි ඔබගේ ප්‍රතිචාරවලට !
මට නිල් කැට දන් කැට ඔස්මොකොට් පොහොර ගන්න පුලුවන්ද
Thank you so much for sharing your knowledge..🙏🏼
I have been using the fertilizers all wrong after incorrect guidance from the flower shop. Bless you!
Thank you ! For your great feedback .
English subtitle would be great. Thanks.
ගොඩක් ස්තුතියි.
ප්‍රතිචාර වලට ස්තූතියි !
Thank you very much,very useful.
Your welcome !
Thank you ☺️💗.. plz මම වගා කරන්නේ rosa mal. ඒත් මට තියන ප්රශ්නය ලොකු රෝස වර්ග ගෙනාවත් ඒවායේ ආයෙමත් මල් පිපෙන්නේ ගොඩක් පොඩියට හරියට බේබි රෝස වගේ. මම පොහොර වර්ග ගන්නෙ ඔයාලගේන්. ඔන්ලයින් ක්‍රමයට. කොළ කැට පොහොර සති දෙකකට වරක්, k44 සතියකට වරක් යොදනවා.plz.. මගේ ගැටළුවට උත්තර දෙන්න..😊🙏🙏
ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් , අපි ඉන්න ප්‍රදේශයට අනුව මල් වෙනස් වෙන්න පුළුවන්, ice වතුර ස්ප්‍රේ කරන්න එතකොට ලොකු මල් ලබාගන්න පුළුවන්
@@SLagri අනේ.. thanks මම try කරල බලන්නම්😊.. ඔයාලා ගොඩක් හොදයි. online shopping service එක වුණත් සුපිරි..❤️
Online service eka gana kiyanna puluwanda
දම් කැට පොහොර බටු මිරිස්, මාළුමිරිස් මල් පිපිලා කරල් හැදෙනකොට දැම්මාට නමක් නැද්ද
ගොඩක් හොදයි ස්තූතියි.🙏🙏🙏
ස්තුතියි !
Thank you dear. It is very useful.
Your welcome !
ane man danne nethuwa paththiyaka pela wagayak (wisithuru pathrika shaka) hitawanakotama pasata dam keta nil keta kalawam krla pela hitewwa.. mage pela mereyida? ekata karanna wisadumak mata kiyanna..
Ehma wenne naha, compost wage pohorak kalawam karanna, hodin wathura yodhanna.
Mama tuba karavila wagawak karanawa. Ekata mal eanna saha gas wardanayata hoda ganan adu pohora ekak kiyanna. Wanija wagawak ekai. Thank you
කාබනික දියර පොහොර යොදන්න.
Maxicrop , cropmaster කියලා කඩෙන් ඉල්ලන්න. ඒවා ගහට වගේම අපිටත් හොදයි, ලෙඩරෝගත් අඩු වෙනවා.
Pelayak ita kudaa kalayedi politin kavarayaka hitavana avadiye ikmanin pelaya vardanaya karaganna mona pohorada ? E vagema pele vardanayen pasuva mal labaa genimata daanq pohora eka mokakda.veyaaparika vashayen pilithurak balaaporoththu vemi.(vinka,teronia,roses,boganvila vage
දියර පොහොර භාවිතය තමා වඩාත් හොද, ඕනෑම අවදියක පැළ වලට ඇල්බට් දියර පොහොර යොදන්න පුලුවන්. මල් ලබාගන්න නම් K 44 වගේ පොහොරක් යොදන්න,
Komarika palayak hodin wardanaya karagnna dam kata pohora hodaida?wenath pohora warga thiynwada?
මොකුත් යොදන්න ඕනේ නැහැ , හොද කොම්පොස්ට් එකතු කරන්න ඒ ඇති
@@SLagri sthuthi..👍👍
බොහොම ස්තුතියි ඔබට දැනුවත් කලාට.මල් හටගත්තට පසුව දම් කැට පොහොර යෙදීම නතර කරනවද නැත්නම් දිගටම සති දෙකෙන් දෙකට ඒවා යොදනවද නැත්නම් මල් හටගත්තට පසුව වෙනත් පොහොරක් දාන්න තියෙනවද.පිලිතුරක් බලාපොරොත්තු වෙමි. ජේසු පිහිටයි
එහෙම අවශ්‍ය නැහැ , ගහ හොදින් නිරීක්ෂණය කරලා යොදන්න, ඇල්බට් වගේ දියර පොහොරක් සතියකට වතාවක් දානවා නම් හොදයි.
Very good explain thanks
Your welcome !
Thanks rosa pala wala kola hilala marena ekatath karanna deyak kiyannko
Welcome! Aye kabanika pohora dala repot keranna.
@@SLagri thanks
What is the difference between the blue and purple? What purpose does it serve ? Please reply.
Plz watch both videos there I have discribed the difference.
anthuriyam walata pohora illuwahama dammata pohora dunne mama tikak damma thama dawas 3k wage wenne aulak weida
ඇන්තූරියම් වලට ඔස්මකොට් දාන්න .
මේ දවස් වල වැස්ස නිසා පොහොර යෙදිම සාර්තකද thank uu
වැස්සට පොහොර යොදන්න එපා...
දම් කැට සමග යාරමිලා compex කවලම් කරලා දාන්න පුලුවන්ද
varadiyata pohoro yedu shakayakata karanna ona piliyam monavada.
Maxicrop , Cropmaster වගේ කාබනික දියර පොහොරක් යොදන්න.
Kola wetharak thiyana shaka walata nilketa පොහොර demmata kamak nedda
thank you visthara kalata
Welcome !
මම ව්‍යාපාරික මට්ටමේ pashan fruit වගාව ක් කරගෙන යනවා.දැන් ගෙඩ්ත් තියෙනවා මලුත් තියෙනවා. නියමිත කාලය ට පොහොර දාන්න ඔනනෙ.නමුත් පොහොර මිලදි ගන්න නැ .මෙ දම් කැට පොහොර දැම්මා ට කමක් නැද්ද . ඔබට සුභ දවස ක්
මූල්‍යමය වශයෙන් ඔබට පාඩුවක් නැති නම් යෙදුවාට ගැටළුවක් නැහැ , මේ සමගම වගාවට කාබනික පොහොරත් එකතු කරන්න, එය දීර්ගකාලීන අස්වැන්නක් සදහා මග පාදයි.
@@SLagri thanks
මෙම දම් කැට පමණක් ඇතිද ශාකයකට වෙනත් පොහොර යොදන්න අවශ්‍ය නැද්ද? එහෙම නැත්නම් අනිත් පෙහොර වලට අමතරව මේවා යෙදිය හැකිද?
දම් කැට විතරක් ඇත්තටම ප්‍රමානවත් මදි ,අපිට පුලුවන් කාබනික පොහොර එක්ක මෙය කලවමට යොදලා හොද ප්‍රතිඵලයක් ගන්න.
කොල කැට පොහොර ගැන කියලා දෙන්නකෝ..මල් පිපෙන්න කොල කැට පොහොර හොදයිද.
නැහැ කොල කැට පොහොර ගොඩක් වෙලාවට යොදන්නෙ විසිතුරු පත්‍රික ශාක වලට.
@@SLagri අනේ එහෙමද .දම්කැට පොහොර ගන්න ගියාම කඩේ දම් කැට පොහොර නැහැ කියලා මල් පිපෙන්න හොදයි කියලා කොල කැට පොහොර දුන්නා...බොහොම ස්තූතියි දැනුවත් කලාට
Very valuable video.thanka
Aiye මල් පිපෙන ලොකු තිබ්බටු ගසකට කොපමණ යොදන්න ඕනෙද ස්තුතියි
200g විතර මාස 2ට වතාවක් යොදන්න.
@@SLagri aiye සතියට 25g යෙදුවට කමක් නැත්ද. පහදා දෙන්න ස්තුතියි
ගැටළුවක් නැහැ, ඔබට එහෙම නිතර පොහොර යොදන්න කාලය තියෙනවා නම්, අනෙක ගෙවතු වගාවකට රසායනික පොහොර වලට වඩා කාබනික පොහොර එකතු කරනවා නම් හොදයි.
@@SLagri 💪💪💪
දම් කැට පොහොර වල Nitrogen තියෙනවා ද?
තියෙනවා නමුත් අඩුවෙන්, පොටෑසියම් තමා වැඩිපුර තියෙන්නේ .
Thnk you
Thank you very mach
Your welcome !
Thanks මේවා දියර වසයෙන් යොදන්න පුලුවන්ද
බැහැ , කැට විදිහට තියෙන්නෙ,පසට තමා යොදන්න ඕනා. දියර පොහොර ගැන වීඩියෝ කරලා තියෙනවා ඒවා බලන්න. ස්තුතියි !
මිරිස්පැල වලට හැදෙන්න අව්ව අවශ්‍යමද? (බීජ පැල කල පසු)
ඔව් අනිවාර්යයෙන්ම !
දම් කැට පොහොර කැක්ටස් වලට යොදාගන්න පුලුවන්ද...?????
Thank u very much
Your welcome !
දම් කැට පොහොර දිය වෙලා තියෙන කොට පැල වලට යෙදුවට කමක් නැද්ද.
කමක් නැහැ ඒත් එහි පෝෂක යම්තාක් දුරට වාශ්ප වෙලා අඩු වෙන්න පුළුවන්.
Online genna ganne kohomada kiyannako
Thank you 🙏
Welcome !
රෝස මල් වලට හොඳයි ද❤
හොදයිද කියලත් අහනවා 😀
පොහොර යෙදිය යුත්තේ දවසේ මොන වේලාවන් අතරද...එම වේලාවන් පොහොර වර්ගය අනුව වෙනස් වෙනවාද
ඔව් අනිවාර්යයෙන්ම , දියර පොහොර උදෑසන කාලයේද පසට යොදන පොහොර සවස් හෝ උදේ කාලයේ යොදන්න.
SL agri කැට පොහොර උදෑසන මොන වෙලාවටද වඩාත් සුදුසු
SL agri කැට පොහොර උදෑසන මොන වෙලාවටද වඩාත් සුදුසු
SL agri SL agri කැට පොහොර උදෑසන මොන වෙලාවටද වඩාත් සුදුසු...කැට පොහොර යෙදිය යුත්තේ ජලය යෙදීමෙන් පසුවද ඊට පෙරද?
උදෑසන 8-10ත අතර සහ පොහොර යෙදුවාට පසුව ජලය යොදන්න.
Thank u 🙏
welcome !
Very good
Thank you!
නිල් කැටයි දම් කැටයි එකට දාන්න හොඳ නැද්ද
සාමාන්‍යයෙන් එහෙම භාවිතා කරන්නේ නැහැ.
විසිතුරු සාක වලට මොන පොහොර ද දාන්නේ
නිල් කැට , කොල කැට
නිල් කැට දම් කැට රසායනික පොහොරක් ද
ඔව්
Thank.you
Your welcome !
මල් හට ගන්න පමනයි ද දම් කෑට පොහොර දන්නේ
බහුලව යොදන්නේ වැඩුන පැල වලට තමා.
Meka organic fertilizer nemei neda?
Naha
Supper
Thanks
ජපන් රෝස වලට් මේ දම් කැට දාන්නඩ??
දැම්මට ගැටළුවක් නැහැ .
මගෙ මිරිස් මල් ඔක්කොම හැලෙනවා දම් කැට හරියනවද මම අද දැම්මා දම් කැට
ඒකට ඇල්බට් දියර පොහොර යොදන්න, බිත්තර කටු යොදන්න.
@@SLagri කැල්සිනෙට් දාන්නත් පුලුවන් නේද
Dam Kata wala name ekka mokkakda
Dam kata kiyala kaden illanna.
ගෙඩිහට ගන්නා ශාක වලට යෙදීම සුදුසුද?
(මල් පිපීමෙන් පසු)
ඔව්
මෙවා දුරියන් වගාවටත් සුදුසු ද
එපා අපරාදේ !
ඇන්තුුරිම්වලට දාන පොහොර මොනාද
Playlist එකට ගිහින් බලන්න විඩියෝ එක තියෙනවා.
මට දම් පොහොර හදන හැටි එවන්න
නිල් කැට ද දම් කැට ද හොඳ මල් පිපෙන්න
දම් කැට
Watina vedeo akak
ස්තූතියි ප්‍රතිචාර වලට.
WHERE THE GREEN FERTILIZER INTRODUCTION ?
👍👍👍
මෙවා වස නේද
ඔව්
Thank you.
Thank you 👍
Welcome !
Thanks
Thnk u
❤
Thank you.