මල් පිපෙන්නෙ නැති ඕකිඩ් ගස් මල්බර කරන රහස් කාබනික පොහොර මිශ්‍රණය - how to make orchids fertilizer.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 2 ปีที่แล้ว +5

    අම්මෝ වටිනවා වටිනවා හදුන්වා දීම සරලයි ස්තුතියි

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน

    ස්තුති මල්ලි බුදු සරනයි ඔයාට 🌹🌹🌹

  • @champamendis7021
    @champamendis7021 2 ปีที่แล้ว +3

    මේක ඇන්තූරියම් වලට කරපු පෝර එක. තාම හැදුවෙ නම් නෑ. මම කෙසෙල්ලෙලු, බිත්තරකටු දාපු දියල පෝර එක දැන් සති තුනක් දාල තියනවා . ස්තුතියි ඔබට.

  • @thamaraweerasinghe453
    @thamaraweerasinghe453 2 ปีที่แล้ว +3

    ඒ පොහොර එක කුඩු වසයෙන්ද දමන්නෙ .දියර නෙමෙයිද.

  • @liyanagegunarathna8036
    @liyanagegunarathna8036 ปีที่แล้ว +1

    මරු

  • @shanthiaththanayaka
    @shanthiaththanayaka ปีที่แล้ว +2

    හදා ගත්ත පොහොර එක පැලයකට කොපමන ප්‍රමානයක් යොදන්න ඕනෑද

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว +5

    ස්තුතියි❤❤❤

  • @ishantharaka967
    @ishantharaka967 ปีที่แล้ว

    නියමයි .

  • @devikaperera1767
    @devikaperera1767 2 หลายเดือนก่อน

    මල් පැල තැපැලේන් යවන්නේ කොහොමද කියලා දෙන්න පුළුවන් ද

  • @raniperera7615
    @raniperera7615 2 ปีที่แล้ว +2

    Godak watina video ekak istuti obata

  • @l.tluckygarden
    @l.tluckygarden 2 ปีที่แล้ว +2

    Niyamai niyamaiii

  • @SleepyDimSum-yu1vt
    @SleepyDimSum-yu1vt 3 หลายเดือนก่อน

    තේ කුඩු වෙනුවට වැටමාර කොළ දාන්න පුළුවන් නේද

  • @wavkusumawathi2719
    @wavkusumawathi2719 ปีที่แล้ว +2

    ඕකිඩ් මල් වල පොහොට්ටු වැටෙනවට ප්‍රතිකර්මයක් ලබා දෙනවද

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ...

  • @liticiafelthman9453
    @liticiafelthman9453 2 ปีที่แล้ว +2

    Honda deyak ada denagattha thanks

  • @ashendewasinghe2466
    @ashendewasinghe2466 ปีที่แล้ว

    කොපමණ ප්‍රමාණයක් shakayakata දාන්න ඕනද

  • @nishanthakumara6358
    @nishanthakumara6358 2 ปีที่แล้ว +2

    ස්තුතියි 👍👍

  • @PalithaRohini
    @PalithaRohini 7 หลายเดือนก่อน

    Wate nawa daruwo❤ jp

  • @renukawijesuriya577
    @renukawijesuriya577 2 ปีที่แล้ว +2

    Pala walata Dana Vidya kiyala denna . Stuti

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว

      මම වීඩියෝ එකේ කියලා දුන්නනේ❤😍

  • @dunanikoralage2454
    @dunanikoralage2454 2 ปีที่แล้ว +2

    Pala walata dana widiyath pennana

    • @planttechnology
      @planttechnology  2 ปีที่แล้ว

      අනිවාරයෙන් අරන් එන්නම්

  • @manelabeygunawardhana8329
    @manelabeygunawardhana8329 ปีที่แล้ว

    Thanks

  • @lalaniperera6255
    @lalaniperera6255 2 หลายเดือนก่อน

  • @nethminadeesha2831
    @nethminadeesha2831 ปีที่แล้ว +1

    එතකොට සති දෙකකට සැරයක්ද පොහොර එක දාන්න ඕන ? නැත්තම් දවස ගානෙ දාන්න ඕනද.... අනේ ඒක පොඩ්ඩක් කියන්නකෝ .

  • @WijithaHewage-y3p
    @WijithaHewage-y3p 11 หลายเดือนก่อน

    දැල් පෝච්චි වලට දාන්නේ කොහොමද

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +1

    💐💐💐👍

  • @lelajayanthi5766
    @lelajayanthi5766 4 หลายเดือนก่อน

    Thanks