ඔස්මකොට් පොහොර ඕකිඩ් වලට හරියට යොදමු,How to apply osmocote fertilizer for Orchids

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • කෘෂි තාක්ෂණයෙන් තොරතුරු බිදක් ගෙන ඔබගේ ගෙවත්ත කෘෂිකාර්මික ගෙවත්තක් බවට පත්කරගන්න, සරුසාර පලබර ගෙවත්තක් තුලින් පෝෂණීය එළවලු පලතුරු ගෙවත්ත තුලින්ම හදාගන්න, මල් සහ විසිතුරු ශාක වලින් ඔබගේ ගෙවත්ත අලංකාර කරගන්න SL agri චැනල් එකත් එක්ක එකතු වෙන්න.
    today we are going to explain how to apply osmocote fertilizer for orchids, here we use different mehods to put osmocote with correct ratio and manner.
    අපි අද ඔයාලට කියලා දෙන්න යන්නනේ හරියට අපේ ඕකිඩ් වගාවට ඔස්මොකොට් පොහොර යොදන්නේ කියලා,මෙහිදී අපි පොහොර යොදන විවිධ ක්‍රම සහ නිවැරදි මාත්‍රාව මේ වීඩියෝවෙන් කියලා දෙනවා.
    #SLagri #okidwagawa #Orchidpohora

ความคิดเห็น • 91

  • @ruwaniyashodara8465
    @ruwaniyashodara8465 4 ปีที่แล้ว +2

    මම මෙම video එක බලලා එ විඩිහට පොහොර යෙදුවා .. අත්තටම මල් පිපුණා .. ගොඩක් ස්තුතිය ..

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      මෙවැනි ප්‍රතිචාර ඇසීමත් සතුටක් 😊 ඉදිරියටත් අපිත් එක්ක එකතුවෙන්න.

  • @ayanthalakruwan4340
    @ayanthalakruwan4340 5 ปีที่แล้ว +1

    ඕකීඩ් වගා කරුවන්ට ඉතාමත් වැදගත් වීඩියෝවක්.. ස්තූතී ♥️♥️♥️

    • @SLagri
      @SLagri  5 ปีที่แล้ว

      ප්‍රතිචාරවලට බොහොම ස්තුතියි!

    • @tharud9007
      @tharud9007 5 ปีที่แล้ว

      Ayantha lakruwan in pd

  • @kamalaperera7458
    @kamalaperera7458 3 ปีที่แล้ว +2

    ස්තූතියි පුතා! තෙරුවන් සරණයි!

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ප්‍රතිචාරවලට !

  • @anjiclass9968
    @anjiclass9968 3 ปีที่แล้ว +1

    thank you obata kiya dunnata

  • @prabodhaswarnamali6002
    @prabodhaswarnamali6002 4 ปีที่แล้ว +1

    Godak wadagath video ekak.ekata godak sthuthi.mama pohora niyamitha hitiyata heduwa.mal pamini wigasa danwannan❤❤❤

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว +1

    Thank you very machines

  • @sobadini7109
    @sobadini7109 ปีที่แล้ว +1

    Palath hadenna, gahe wardanayata, mal hadenna, bawitha kala yuthu pohora warga ganath sandahan karanna

    • @SLagri
      @SLagri  ปีที่แล้ว

      වීඩියෝ කරලා තියෙන්නේ බලන්න.

  • @damayanthiarachchige8364
    @damayanthiarachchige8364 5 ปีที่แล้ว +2

    Superr video ..thank you..💐💐💐💐💐

    • @SLagri
      @SLagri  5 ปีที่แล้ว

      Welcome

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 4 ปีที่แล้ว +2

    Thank you so much.

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      Always welcome

  • @chandanawitharanage8324
    @chandanawitharanage8324 4 ปีที่แล้ว +1

    You have given some valuable information about osmocote fertilizer and how to use them. Can I purchase these small plastic containers online....if so please let me know the link. If not any place where I can purchase them. Thank you so much.

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      Thank you for your valuable feedback.😊 you can purchase it from your nearest gardening or chemical shop. If you can travel to Diyatha battaramulla, i think that shops will have that small item ( cost 8-10Rs)

    • @chandanawitharanage8324
      @chandanawitharanage8324 4 ปีที่แล้ว

      Yes, I am a regular visitor to Baththaramulla, Diyatha plant sales to buy plants. Next time when I visit I will make an inquiry and let you know whether it's available there so that others too can purchase from Diyatha. By the way could you please make videos on water plants especially water lily/lotus [fertilizer and potting mixtures] , hibiscus, ferns as well. Thank you so much.

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      @@chandanawitharanage8324 definitely!

    • @chandanawitharanage8324
      @chandanawitharanage8324 4 ปีที่แล้ว

      Tks

  • @chandimachandima2135
    @chandimachandima2135 3 ปีที่แล้ว +1

    ස්තුතිය

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      ❤❤❤

  • @senurishamalka2079
    @senurishamalka2079 3 ปีที่แล้ว +1

    Wanda welata pohora yodana hati vidio ekak keranna.

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      වැන්ඩා පැල ටිකක් තාම හොයාගන්න බැරුව ගියා...step by step video එකක් කරන්න අදහසක් තියෙනවා.

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 5 ปีที่แล้ว +1

    bohoma hodai wadagath upades tikak,bro meka wanija wagawak widiyata karanawanam pala keyakin wage patan gattoth hodaida?oba thumagen. upades laba ganne kohomada? sthuti obata

    • @SLagri
      @SLagri  5 ปีที่แล้ว +2

      Pala 500

  • @sharikapushpangani5886
    @sharikapushpangani5886 3 ปีที่แล้ว +1

    👍

  • @nirosharohini9387
    @nirosharohini9387 4 ปีที่แล้ว +2

    ඔබගේ කතා විලාශය වේගවත් වූවානම්,මේ විනාඩි 10,තව අඩුකරගන්න තිබුනා.අනිත් දේ තමයි පැල වල වර්දනය අනුව පොහොර යෙදූ අයුරු පෙන්නුවත්,ඒ පිලිබද පැහැදිලි කරේ නැහැ.කුඩාම ඒවට N*/ මද්‍යම ඒවට සහ මල්පිපෙන්න කිට්ටු ඒවට යොදන පොහොර පිලිබද වත්.එහි අන්තර්ගතය පිලිබද වත් දැනුවත් කිරීමක් උනානම්,ආදුනිකයෙකුට වුවත් ඉතා පහසුවක් වේවි..මගෙ අදහස..ස්තුතියි !

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +2

      කුඩා පැළවලට - N + ඔස්මකෝට්
      මධ්‍යම ප්‍රමාණයේ සිට මල් පිපීමට ආසන්න පැල දක්වා - mix නැත්නම් balance ඔස්මකොට්
      මල් පිපෙන්න පැල සඳහා- K+ ඔස්මකොට් යොදන්න පුළුවන්,
      ඔබගේ ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි , එම අඩුපාඩු ඉදිරියේදී සකසා ගැනීමට බලාපොරොත්තු වෙනවා 😊

    • @chithranganiesenanayaka4464
      @chithranganiesenanayaka4464 3 ปีที่แล้ว

      kohomada Bangkok walin Denrobiyam gennwane.

  • @chathuridilrukshi5435
    @chathuridilrukshi5435 3 ปีที่แล้ว +1

    Ground orkid walatath me widiyata net eke pohora dana ekada wadath sudusu...?

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      Ground orchid walata pas yodaganna nisaa ehema awshyama naha.

    • @chathuridilrukshi5435
      @chathuridilrukshi5435 3 ปีที่แล้ว +1

      @@SLagri ok thanks

  • @thusharinilminithusharinil3694
    @thusharinilminithusharinil3694 4 ปีที่แล้ว

    බොහොම ස්තුති ,මගෙත් ඕකිඩ් පැල 5 6 තියෙනවා ගෙදර අලංකාරයට වවපු මල් එන්නෙ නැ,,,ඔබ කීව විදිහට ඔස්මෝකෝට් දාලා බලන්නම් ,,

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      අපිටත් ඒ අත්දැකීම කියන්න, ඉක්මන් ප්‍රතිඵල සදහා දියර පොහොර යොදලා බලන්න.

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @chathuridilrukshi5435
    @chathuridilrukshi5435 3 ปีที่แล้ว

    Ground orkid walata oscomote N eka yodana pramanayath kiyanna puluwanda..?

  • @janakapiyantha5505
    @janakapiyantha5505 4 ปีที่แล้ว +1

    Aiye දම් keta මල් පිපෙන මිරිස් ගහකට කොපමණ ප්‍රමාණයක් දන්න ඕනෙද පහදා දෙන්න ස්තුතියි

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      ගොඩක් ඕන වෙන්නේ නැහැ, ගිනි පෙට්ටි පියනක්( මේස හැදි 01ක් ) සති 2ට වරක් යොදන්න.

    • @janakapiyantha5505
      @janakapiyantha5505 4 ปีที่แล้ว +1

      @@SLagri ස්තුතියි aiye 💪💪💪

  • @claudieneflorabrohier3979
    @claudieneflorabrohier3979 2 ปีที่แล้ว +1

    මේ කාලෙ ඔස්මොකොට් නෑ අනිත් පොහොරත් හිඟයි ඒවෙනුවට විකල්ප මොනවාද

    • @SLagri
      @SLagri  2 ปีที่แล้ว

      විකල්ප නැහැ , කාබනික දියර පොහොර තමා.

  • @sandhunipunchihewa3054
    @sandhunipunchihewa3054 4 ปีที่แล้ว +1

    orchid eke dalla assen ena panuwan wada kara ganne kmd?

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      කාබනික කෘමිනාශකයක් භාවිතා කරලා බලන්න පුළුවන්, චැනල් එකේ ගොඩක් ස්වාභාවික කෘමිනාශක හදන හැටි කියලා දීලා තියෙනවා. නැත්නම් මාශල් 20 වගේ කෘමිනාශකයක් යොදන්න.

  • @santhaka1
    @santhaka1 2 ปีที่แล้ว +1

    Apooo machan ahenne ne ban mic ekak use karala karannako please

  • @surangidisanayaka5779
    @surangidisanayaka5779 3 ปีที่แล้ว

    Malli mage palanopsice pala thiyenawa mata wikuna ganna kenek kiyanawDa dannawanam

  • @chamaracwj
    @chamaracwj 5 ปีที่แล้ว +1

    👍❤👍❤👍

  • @saduninisansala7910
    @saduninisansala7910 3 ปีที่แล้ว +1

    Osmakote wala wena wenama gnnwada tiyenne.... E kiynne k wenama n wenamaida mama osamakota illuwama pohora kaden dunne eka pohoraine

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      Naha wena wenama thiyenawaa.

  • @asankaweerakoon4137
    @asankaweerakoon4137 3 ปีที่แล้ว +1

    Osemocot warga godak tiynenawada.

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      ඔස්මකොට් කියන්නේ brand name එකක් ඉතින් වෙලදපොලේ විවිධ නම් වලින් ඔස්මකොට් වලට සමාන පොහොර වර්ග තියෙනවා, ඒවත් සංයුතිය අතින් එක සමානයි ඔබට කැමති එකක් මිලදී ගන්න.

  • @techsl4750
    @techsl4750 5 ปีที่แล้ว +1

    Thanks super video.....

    • @SLagri
      @SLagri  5 ปีที่แล้ว

      Thanks for feedback

    • @UNithaUNitha
      @UNithaUNitha 4 ปีที่แล้ว

      Tech SL u

  • @pubudunishamaniwijesiri3472
    @pubudunishamaniwijesiri3472 4 ปีที่แล้ว

    ඔස්මකොට් සමග දියර පොහොර භාවිතය සුදුසු ද?. එසේ නම් කාල පරතරය කොපමණද?

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      ප්‍රශ්නයක් නැහැ,මුකුත් මාස තුනක් පමණ ප්‍රයෝජනයට ගත හැකියි,යොදන ඔස්මකොට් වර්ගය අනුව එම පෝෂක වැඩියෙන් ඇති දියර පොහොර වර්ගය සීමා කළ හැක .

  • @priyasadipriya1417
    @priyasadipriya1417 3 ปีที่แล้ว

    Thankyou ayya godak dewal iganagatta😁👍👍👍

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      😊😊😊

  • @challengebro8889
    @challengebro8889 4 ปีที่แล้ว

    realy Educate vidio

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      Thank you!

  • @crystal8277
    @crystal8277 4 ปีที่แล้ว

    N, k ekathu kalamada mix eka haduwe mix eke p nadda🤔🤔🤔🤔🤔👍❤

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      Naha mix eke p thiyenawaa!

  • @rozelwalz920
    @rozelwalz920 4 ปีที่แล้ว

    okid walata osmocote witrak pawichi kranna pluwanda? nataam ita amatrawa k44 pawichi krann onida

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      Diyara pohora yedimath wadagath wenawaa, mokada orchid walata puluwn awata parisaraye athi poshka uraganna eka nisa diyara pohora spray kerapuwama hoda prathi pala ganna puluwan, aneka osmocote wage pohora ada weddi mila godak wadi wela thiyenwa.

  • @RL46497.
    @RL46497. 4 ปีที่แล้ว +1

    vanilla walata me pohoda hodaida

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      ඕනම වගාවකට හොදයි. ඔබට වියදම තමා වැඩි වෙන්නේ.

    • @RL46497.
      @RL46497. 4 ปีที่แล้ว +1

      1 kg kiyak wenawada

    • @RL46497.
      @RL46497. 4 ปีที่แล้ว

      1 kg kiyak wenawada

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      රුපියල් 1000ta වඩා වැඩි ඇති.

  • @chinthanirathnayaka3416
    @chinthanirathnayaka3416 4 ปีที่แล้ว

    ඔබතුමා ගෙන් පැල ගෙන්නගන්න පුළුවන් ද? ඒ කොහොමද ?

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      මම ව්‍යපාරිකව ඕකිඩ් පැල විකුනන්නේ නැහැ, මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න,
      779868550- judy orchids (පැල ආනයනය කරන තැනක්)

  • @ruwiniweerasekara9330
    @ruwiniweerasekara9330 4 ปีที่แล้ว

    Orchid kada kotas pala karganne kohomada

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      Idiriyedi kiyala denawaa

  • @thilakagamage7701
    @thilakagamage7701 3 ปีที่แล้ว

    ඔබ යෙදිවේ ඔස්මොකොට් පොහොර ද NPK වෙනමද

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว

      ඔස්මකොට් පොහොර

  • @crystal8277
    @crystal8277 4 ปีที่แล้ว

    Hi, Slrg oyalata kohomada? Hondinda? God bless 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭🤭😭😭😭😭

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว

      ඔව් අපි හොදින් ඉන්නවා!😊👍👍👍🙏

  • @dinushalakmali4367
    @dinushalakmali4367 3 ปีที่แล้ว

    Mama aurudu 2 waynawa oya vidihata oya cup akata phora dala okid walata tiyanawa😊😊😊😊

  • @kushanidelrin852
    @kushanidelrin852 4 ปีที่แล้ว +2

    Oyata vachana varadinawane godaaaak.babyen bayen katha karanna epa

  • @fathimarushdiya3123
    @fathimarushdiya3123 4 ปีที่แล้ว

    Meka hema orchids walatama hodai da?.

    • @SLagri
      @SLagri  4 ปีที่แล้ว +1

      Me video ekata issella video eke api kiyala dunne pala wala awadi anuwa yodanna ona osmokote pohora wargaya gana, puluwn nm ekath balnna.

  • @nadeerathnayaka2672
    @nadeerathnayaka2672 5 ปีที่แล้ว +1

    Godak wedagath vedio ekak

  • @Prasanthi101
    @Prasanthi101 5 ปีที่แล้ว +1

    Fungicide walata hydrogen peroxide yodana barida

    • @SLagri
      @SLagri  5 ปีที่แล้ว

      Puluwan eth H2O2 solution ekaka dip keranna epa, spray bottle ekekin spray keranna.

  • @braveheart8199
    @braveheart8199 3 ปีที่แล้ว

    Oyage what’s up number eka oni

  • @chathuridilrukshi5435
    @chathuridilrukshi5435 3 ปีที่แล้ว

    Ground orkid walata oscomote N dammta passe diyara pohorath dammata kamak nadda...?

    • @SLagri
      @SLagri  3 ปีที่แล้ว +1

      Kamak naha, N adu ewa yodanna natham aperade neh pohora.

    • @chathuridilrukshi5435
      @chathuridilrukshi5435 3 ปีที่แล้ว

      @@SLagri thanks ..