ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන ධර්ම දේශණාවක් | Welimada saddhaseela Thero |පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 288

  • @AmilaMadusanka-j6e
    @AmilaMadusanka-j6e ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා .🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @HuaweiY5.
    @HuaweiY5. 10 หลายเดือนก่อน +1

    sadhu sadhu sadhu oba vahanseta theruvan saranai. 🙏🙏🙏🙏

  • @shashiprabakumari8218
    @shashiprabakumari8218 ปีที่แล้ว +1

    මේ උතුම් වූ සද්ධර්මය දේශනා කල ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @isharaamarapathi1801
    @isharaamarapathi1801 ปีที่แล้ว +1

    පින්වත් හාමුදුරුවනේ ... ඔබ වහන්සේට ගොඩාක් පිං .. ධර්ම කරුණු වඩාත් පැහැදිලි ආකාරයෙන් සරලව පැහැදිලි කරාට.. 🙏🙏🙏

  • @ManojaManoja-r6h
    @ManojaManoja-r6h 2 หลายเดือนก่อน +2

    තුනුරුවන් සරණයි,,අපෙ,, සුවාමින්හවහන්ස,,, සාදු සාදු

    • @DilkaNiroshani-w3m
      @DilkaNiroshani-w3m 2 หลายเดือนก่อน +2

      1:00:04

    • @DilkaNiroshani-w3m
      @DilkaNiroshani-w3m 2 หลายเดือนก่อน

      1:00:14 1:00:35 🎉 1:00:50

    • @DiniManju-c8g
      @DiniManju-c8g หลายเดือนก่อน

      ​ට්ට්ට්ට්ට්ට්ට්

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 ปีที่แล้ว +7

    අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @Maiya-keroke
    @Maiya-keroke ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් කෙරෙහි දැන හෝ නොදැන මගේ අතින් වරදක් උනානම් මා හට සමාව ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @NawodyaSathsarani-z4r
    @NawodyaSathsarani-z4r 4 หลายเดือนก่อน

    Mage namaskaraya weva swamin wahnsa.niduk nirogi bawaya labi durgayusha lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 2 ปีที่แล้ว +4

    Ape desakyan wahanseta niduk nirogi dergausa sampathiyma labewa ..🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺💐💐💐

  • @vidyavidya7784
    @vidyavidya7784 7 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා සාදු🙏 සාදු🙏 සාදු🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurusudarshana5325
    @isurusudarshana5325 2 ปีที่แล้ว +4

    Mama harima ashj sadda sila hamuduruwange bana ahanna budusananai

  • @chamilanilmini3675
    @chamilanilmini3675 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය අපගේ පිං වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධරාජයෙම ඒ අමා නිවන් සුව අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +1

    සාදු!සාදු!සාදු!තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේට නිදුක් නීරෝගීභාවය ලැබේවා! සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! නමෝ බුද්ධාය!

  • @BrSujeeva-un8ke
    @BrSujeeva-un8ke 8 หลายเดือนก่อน

    සාදු! සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @malaniaththanayaka4199
    @malaniaththanayaka4199 ปีที่แล้ว +6

    පින්වත් හාමුදුරුවනේ... ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SameeraSandharuwan
    @SameeraSandharuwan 8 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරණයි අපේ හාබුදුරුවනේ සාධු සාධු සාධු මාගේ නමස්කාර වේවා ❤❤❤❤❤❤❤❤❤❤ ඔබ වහන්සේට බුදු බවක්ම අත්වේවා

  • @rajanitelaka2567
    @rajanitelaka2567 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakitailor4321
    @janakitailor4321 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @Kavee_lankathilaka
    @Kavee_lankathilaka 4 หลายเดือนก่อน

    මගේ අත්‍යන්ත නිර්මල වූ බුදුරජාණන් වහන්සේ ගේ පිහිටෙන් සියලු සත්වයෝ දුකින් මිදෙත්වා❤ අපේ ස්වාමීන් වහන්සේට නිවන් දකින්න පින් අත් වේවා❤

  • @Indranigunawardhna
    @Indranigunawardhna 2 หลายเดือนก่อน

    අපෙ ස්වාමීන් වහන්සේ ටත් ලොකු ස්වාමීන් වහන්සේ ටත් තෙරැවන් සරණ න් මාර්ග ඵල ලබා ගනිත්වා🙏🙏🙏🙏🙏

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 6 วันที่ผ่านมา

    මගේ ගමේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ බණ මගේ ජීවිතය ගොඩනැගීමට බොහෝ උපකාරී උනා ඔබවහන්සේට බොහෝ පින් ලැබේවා.

  • @dilrudilru9597
    @dilrudilru9597 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට උතුම් නිර්වානය වැඩි ඈතක නොවේවා.....🙏🙏🙏🙏

  • @rajithakumari333
    @rajithakumari333 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ🙏🙏🙏🙏

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +1

    උතුම් වූ දහම් කරුණු මනා කොට පැහැදිලි කිරීමේ ආනුභාවයෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මාර්ගඵල අවබෝධ වේවා....සාදු සාදු සාදු.....🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu oba wAhanseta uthum chathurarya sathyama awaboda wewa

  • @shashimadushani1777
    @shashimadushani1777 2 ปีที่แล้ว +10

    Sadu sadu me watina darma deshanaya semata awaboda wewa..🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @anoopanoop1090
    @anoopanoop1090 2 ปีที่แล้ว +4

    Ane ගොඩාක් pin අපේ පින්වත් හාමුදුරුවනේ sadu sadu sadu මාගේ namaskaaraya වේවා sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 සුවාම්න් වහන්සේට sammaa sambudu saranai නිදුක් නිරෝගී සුවයත් දිර්ඝයු සමිපත්තියම ලැබේවා අපේ පින්වත් හාමුදුරුවන්ට 🙏🙏🙏💐💐💐

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +1

    අප ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 මේ උතුම් දර්මදේසනාව අසා සියලු සත්වයෝ සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏

  • @sangeewanayanagith3886
    @sangeewanayanagith3886 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට බොහොම පින් මෙම පින් නිවන් දැකීම පිනිස හේතු වෙිවා

  • @DjdjdFjfj
    @DjdjdFjfj 8 หลายเดือนก่อน

    සාදු 🙏සාදු🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @avishkaravidu2438
    @avishkaravidu2438 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට ගොඩක් පින් ...සාදු සාදු සාදු

  • @Lightwhite136
    @Lightwhite136 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා!!!!!!!!මේ බණ ඇසීමේ පින්බලයෙන් මටත් මගේ ආදරණියන් ටත් මතු සංසාරේ නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා!!!!

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +4

    🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ 🙏පින්වත් 🙏ස්වාමින් 🙏වහන්සේට 🙏🙏මාගේ 🙏නමස් කරවේවා 🙏ඔබ 🙏වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @vinodtharusha7286
    @vinodtharusha7286 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි

  • @darkmusicchama4681
    @darkmusicchama4681 2 ปีที่แล้ว

    සාදු.! සාදු..!! සාදු...!!!🙏🙏🙏🙏🙏🙏 ස්වාමින්වහන්ස ඔබට තෙරුවන් සරණයි.!

  • @madunireshi8454
    @madunireshi8454 ปีที่แล้ว +1

    කල පව් කමා කෙරෑ ඔබ වහන්සේට උතුම් නිවන් මග අවෙබෝධය සදහාම මේ පින් මහිමය හේතු වාසනා වේවා...සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏

  • @NenushiHansika
    @NenushiHansika 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බුදු සරනයි .....
    සාදු..සාදු..සාදු..

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @vinodtharusha7286
    @vinodtharusha7286 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාටම

  • @harshachamara4942
    @harshachamara4942 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙට

  • @amahewathanthri8550
    @amahewathanthri8550 ปีที่แล้ว +2

    අද පටන් මගේ මුළු ජීවිතයම තුනුරුවනට බාරයි...🙏🙏🙏 මම තුනුරුවන් සරණ යමි...🙏🙏🙏 සාදු සාදු සාදු...🙏🙏🙏

  • @chandiuduwara9714
    @chandiuduwara9714 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේ ට මේ බවයෙම උතුම් දර්මාව බෝධය ලබේවා "

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා නිදුක් නිරෝ ගි සුවයම වෙවා ඔබ වහන්සේට දිර්ඝ ආයුම වෙවා තේරැවන් සරයි සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @wasanawasana2412
    @wasanawasana2412 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @thakshilamaduwanthi4923
    @thakshilamaduwanthi4923 ปีที่แล้ว

    සාදූ...සාදූ...සාදූ...ඔබවහන්සේට ගොඩාක් පින්.

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +7

    ඔබවහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nilanthakumara8224
    @nilanthakumara8224 2 ปีที่แล้ว +8

    Oba wahanse bihi kala obe maniyanta aneka warayak pinsidu wewaaa!!!! E uththamaviyata uthum u chathuraraya sathyama awaboda wewaaa!!!

  • @PriyantiKumari-tu8yl
    @PriyantiKumari-tu8yl ปีที่แล้ว

    තෙරැවන් සරණයි සාදු ..සාදු සාදු

  • @yamunananayakkara504
    @yamunananayakkara504 2 ปีที่แล้ว +5

    Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa 🙏🙏🙏

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +26

    උතුම් බුද්ධ ධර්මය දේශනා කල ඔබ වහන්සේට නීරෝගි සුවය මැද දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 ปีที่แล้ว +6

    ස්වාමීනි ඔබ වහන්සේගේ මෙ උතුම් බණ අහන්න අහෝ මා කෙතරම් පුන්ණය වන්ත උනාද ස්වාමීනි මෙ ගෝර සසරින් මිදෙනවාමයි මා ...වදිමි සිරිපා පියුම් මා පියානන් වහන්සේගේ🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandralathaph7199
      @chandralathaph7199 2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼

    • @chandrawathi5248
      @chandrawathi5248 ปีที่แล้ว

      මාඅතින්නොදන්නා.වයසේදීමගේබුදු.අම්මා ට.වරදක්.වෙන්න.ඇති.දැනවැරදි.නැහ.මේ.බන.කතාව.ඇසුවාම.මට.පුදුම. සැනසීමක්.ඇතිවුනේ.අපේ.ස්වාමීන්වහන්ස. නිවන්න.දකීවා

  • @TharangaRanasingha-h9p
    @TharangaRanasingha-h9p ปีที่แล้ว

    බුදු සරණයි නිවන් අවබෝද චිමට වාසනාව ලැබෙිවා

  • @hamamalihamamali5280
    @hamamalihamamali5280 2 ปีที่แล้ว +1

    Godak pin ape hamuduruwane nodanna godak dewal jeewtheta ekathu kara gaththa

  • @c.dilrukshichamila5771
    @c.dilrukshichamila5771 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට බොහොම පින් කුසල් අකුසල් ගැන පහදා දෙනවට, ඔබ වහන්සේ දේශනා කරන දර්මයෙන් වැරදි නිවරදි කරගන්නවා. ඔබ වහන්සේට නිවනම අව්බෝද වෙත්වා 🙏🙏🙏

  • @maduratheekshana362
    @maduratheekshana362 ปีที่แล้ว

    හුගක් පින් ඔබ වහන්සේට.🙏🙏

  • @swarnalatha6923
    @swarnalatha6923 ปีที่แล้ว

    sadu sadu.sadu theruwañ sarenai 🙏🏻❤🙏🏻🌹🙏🏻💕🙏🏻❤🙏🏻💕🙏🏻🌹🙏🏻❤🙏🏻💕🙏🏻🌹🙏🏻❤🙏🏻💕🙏🏻❤🙏🏻❤🙏🏻💕🙏🏻🌹🙏🏻❤🙏🏻💕🙏🏻🌹🙏🏻❤

  • @kumarimahakubura5938
    @kumarimahakubura5938 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @Mickeymoana
    @Mickeymoana 8 หลายเดือนก่อน +1

    Sadu sadu🙏❤

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 ปีที่แล้ว

    Pinwantha oba wahansayta theruwansarenaie sadu sadu sadu sadu

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว +8

    පිං වත් ලොකු ස්වාමින් වහන්සේ ඈතුලු සියලුම ස්වාමින් වහසේලාට මගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 2 ปีที่แล้ว +7

    🙏🙏🙏 ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට සලසා දුන් පිංවත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි....

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 ปีที่แล้ว +9

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @nuwanisaubagya8002
    @nuwanisaubagya8002 2 ปีที่แล้ว +4

    තු නුරුවන් සරනයි හාමුදුරුවනේ නුබ වහන්සේ ට දිර්ග අයු ලැබෙවා

  • @thilakasarojani7632
    @thilakasarojani7632 2 ปีที่แล้ว +5

    ගොඩක් පැහැදිලි උනා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 ปีที่แล้ว +1

    අද 23 දුරුතු පුර පසළොස්වක පෝය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නා වාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි නමෝ බුද්ධාය

  • @anishaperera9958
    @anishaperera9958 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු .....🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වෙවා !!🌼🌼🌼🌼

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 2 ปีที่แล้ว +5

    සාදුසාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @samithsamith8661
    @samithsamith8661 2 ปีที่แล้ว +6

    Theruwan saranai obawahanseta

  • @priyanisamanthimanchanayak3832
    @priyanisamanthimanchanayak3832 2 ปีที่แล้ว +6

    🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේටත් ලොකු ස්වාමින් වහන්සේටත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

    • @h.mshanika6246
      @h.mshanika6246 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewaudayakumara5068
    @sanjeewaudayakumara5068 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිවන් දොර හමුවේවා

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 5 หลายเดือนก่อน

    Budusaranay ape pinvath hamuduruvane.

  • @SM-yf2us
    @SM-yf2us 2 ปีที่แล้ว

    ඔබ වාහන්සෙට නිදුක් නිරොගි වේවා සුවපත් වේවා බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diniruwijerathne
    @diniruwijerathne 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ajantharenuka9234
    @ajantharenuka9234 2 ปีที่แล้ว +3

    Teruwansaranai. Ape. Suwaminwahnsa

  • @chamothdasun6951
    @chamothdasun6951 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @rathikarukmali5523
    @rathikarukmali5523 ปีที่แล้ว

    සියලු දෙනාට පින් අනුමෝදන් වේවා😌

  • @sitharasithara4655
    @sitharasithara4655 2 ปีที่แล้ว +3

    Oba wahanseta ape budda sasanayedima niwan awaboda wewa!!!

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 2 ปีที่แล้ว +6

    නමෝ බුද්දාය 🎄 සාදු සාදු සාදු සාදු 🎀 නිදුක් 🎍 වේවා 🎀 නිරෝගී 🎄 වේවා 🎀 සුවපත් 🎍 වේවා 🎀 පිණ 🎍 වත් 🎄 අපේ 🎍 හාමුදුරුවනේ 🎀 ඔබ 🎍 වහන්සේ ට තුනුරුවනේ 🎀 සරණයි 🎍

  • @komare6337
    @komare6337 7 หลายเดือนก่อน +1

    Taruwan, saranai suwamen wahnsa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💮💮💮

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....උතුම් දහම් කරුනු ඉතාමැනවින් පහදාදුන් පිනෙන් උතුම් වූ නිවනින් සැනසීමට නුදුරේම ඔබ වහන්සේට මේ පින් හේතු වේවා වාසනා වේවා ...තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏

  • @lasanthasadaruwan6063
    @lasanthasadaruwan6063 2 ปีที่แล้ว

    Ape hamuduruwane oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏

  • @PathumTharka-rn4mf
    @PathumTharka-rn4mf ปีที่แล้ว

    ඔබ වහන්සේගේ දර්මය මාරයි

  • @silvalasme8152
    @silvalasme8152 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @thilinimadu3333
    @thilinimadu3333 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සැප සම්පත්තිය ලැබේවා !!!උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ උතුම් ධර්මාවබෝධයම ලැබේවා !!!ඔබ වහන්සේගේ උතුම් වූ ධර්මය ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් මා හට බලපවත්වන්නාවූ සියලු අපල දුරුවී ගතට සිතට සහනය සතුට සැනසීම මානසික සුවයම ලැබේවා !!! කුසල් ඉස්මතු වී නින්දා අපහාසයන්ට ලක් නොවේවා !!! රැකියාව ලැබී දියුණුවෙන් දියුණුවටම පත් වේවා !!!🙏🙏🙏

  • @indikasarath3522
    @indikasarath3522 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻 obawahanseta deergayusha labewa swaminwahansa 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @manjulasarath6702
    @manjulasarath6702 2 ปีที่แล้ว +3

    අපේ ස්වාමීන් වහන්ස පින් අපේ ස්වාමීන් වහන්ස ❤️🙏

  • @Renuka-d1k
    @Renuka-d1k 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilinisewwandi5942
    @dilinisewwandi5942 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා 🙏💐

  • @beautygirl2807
    @beautygirl2807 2 ปีที่แล้ว +2

    බොහොම පින් මේ බන පද අහන්න සලස්සව්වට . මගෙ ජීවිතේ ගොඩාක් වෙනස් උනා සාදු සාදු 🙏❤️

  • @rukshilaranawaka6993
    @rukshilaranawaka6993 2 ปีที่แล้ว +7

    අනේක දුක් කම්කටොලු වලින් ගිලන් වූ හදවත් උතුම් සද්ධර්මය තුළින් සුවපත් කරන්නා වූ උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chanadakumara9450
    @chanadakumara9450 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පින්

  • @kenulibihanga5980
    @kenulibihanga5980 2 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු 🙏🌼❤️