ප්‍රශ්ණ ඇගට නොගෙන ඉන්න හැටි/ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ප්‍රශ්ණ ඇගට නොගෙන ඉන්න හැටි/ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

ความคิดเห็น • 546

  • @madhaviwannithilaka5393
    @madhaviwannithilaka5393 ปีที่แล้ว +125

    ඔබ වහන්සේට මේ භවයේ දී ම නිවන අවබෝධ වේවා

  • @dream2ceylon
    @dream2ceylon หลายเดือนก่อน +3

    කාලින ධර්ම දේශනයක්
    ඔබ වහන්සේ ට මහත් පින් .සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwandigunawardana579
    @sewwandigunawardana579 ปีที่แล้ว +19

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට වහ වහා නිවන් අවබෝධය පිනිසම මේ ධර්ම දානය හේතු වේවා 🙏

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 ปีที่แล้ว +32

    මටත් ඉස්සර.තරහ යනව මම .හොරකම් කරනව හොරකම් සදහටම අත හැරිය තරහ යන එක සීයට 90 විතර අඩුයි ඒ බුදු බණ අහලා මට ටෙලිනාට්‍ය. බලන්න හිතන්නේ නෑ බණ අහන්නමයි හිතෙන්නෙ බණ කියන ඔබ වහන්සේලා සැමට දීර්ඝාආයු සාදු සාදු සාදු

    • @wolf_2007-x2b
      @wolf_2007-x2b หลายเดือนก่อน

      මටත් ......
      😇

  • @76062
    @76062 3 หลายเดือนก่อน +5

    නමෝ බුද්ධාය තුනුරැවන්ගෙම පිහිටයි අපෙ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා 🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @samanthi8596
    @samanthi8596 ปีที่แล้ว +15

    ලොව්තුරු අමා මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු
    ධර්ම දානමය කුසලයක්ම වේවා ස්වාමීන් වහන්සේට

  • @chathurikamaldeniya1197
    @chathurikamaldeniya1197 ปีที่แล้ว +72

    අපේ පිංවත් හාමුදුරුවනේ ,තව තවත් උතුම් බණ දෙසන්න ඔබ වහන්සේට නීරෝගි දීර්ඝායු වේවා..මේ භවයේදී උතුම් නිවන අවබෝධ වේවා..සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

    • @shehansolamans6062
      @shehansolamans6062 ปีที่แล้ว

      භභභභභභභ භභභභභභභ ත

    • @lankalanka7765
      @lankalanka7765 3 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ නමෝ බුද්ධය 🙏🙏🙏අපගේ පින්වත් සුවාමින් වහන්සේට දීර්ඝ යුෂ ලැබෙවා බුදු සරණයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹

  • @roshaniwickramarathne5222
    @roshaniwickramarathne5222 ปีที่แล้ว +398

    ඉස්සර මට ගොඩාක් තරහා ගියා..එත් මම හැමදාම බණ අහලා එක නැති කරගත්තා දැන් මට පුලුවන් ඕනම ප්‍රශ්නයකදි ඉවසලා ඉන්න ..ධර්මය ආශ්චර්යයවත්...🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ramyakanthi226
      @ramyakanthi226 ปีที่แล้ว +42

      එක නමි සත්තයි..මාත් එහෙම කෙනෙක් ...දැන් මාත් නිතරම බණ අහල ගොඩක් දුරට ඉවසන්න පුලුවන්...උතුමි සද්ධර්මයම මාගෙ පිහිටම වෙිවා..🙏🙏🙏

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/nPZTV-Vjjlk/w-d-xo.html

    • @lattapatta8565
      @lattapatta8565 ปีที่แล้ว +6

      "a

    • @bemmullabemmulla6404
      @bemmullabemmulla6404 ปีที่แล้ว +8

      @@ramyakanthi226 1

    • @indikapushpakumara5836
      @indikapushpakumara5836 ปีที่แล้ว +6

      🙏🙏🙏

  • @kumudunishanthi5068
    @kumudunishanthi5068 ปีที่แล้ว +133

    අනේ මටත් ගොඩක් තරහ එනවා ..මේ බන කතාව ඇහුව ආනුබාවයෙන් මට කිසිම දිනෙක කිසිම වෙලාවක තරහ නොඒවා...සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පිං 🙏 උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

    • @devikawanasinghe3709
      @devikawanasinghe3709 ปีที่แล้ว +4

      Kumudu nishanthi .matat ehemai ane hariyata taraha yanawa.matama epawenawa

    • @kusanthikanawarathna8816
      @kusanthikanawarathna8816 ปีที่แล้ว +2

      Welawakata gedara inna aya pennanna ba.ane manda,passe mamama duk wenawa ai ehema kare kyla

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/nPZTV-Vjjlk/w-d-xo.html

    • @dfdd19
      @dfdd19 ปีที่แล้ว +2

      Kumudu Nishanthi නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරන්න....
      හිත පාලනය කර ගත හැක්කේ එමගින්මයි...
      තෙරුවන් සරණයි ...

    • @shiromiprasadya4260
      @shiromiprasadya4260 ปีที่แล้ว

      🙏🙏🙏♥️

  • @mdsarath9605
    @mdsarath9605 3 หลายเดือนก่อน +11

    මම හැමදාම ඔබ වහන්සේ ගේ බන අහලා නිදා ගන්නේ.මට ඒක ලොකු සැනසීමක්.බුදු සරනයි

  • @sasiniashara6308
    @sasiniashara6308 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ... මගේ ජීවිතේට ගොඩාක් වටින ධර්ම දේශනාවක් ....🙏🙏🙏🙏🙏🙏

  • @navanjanidissanayaka8672
    @navanjanidissanayaka8672 ปีที่แล้ว +65

    අපේ හාමුදුරුවනේ මගේ මහත්තයටත් ගොඩාක් තරහා යනවා..මට ඊලග ආත්මෙදිත් මෙ දුක විදින්න ඔනේ නැති නිසා මම මොනවත් කියන්නෙ නෑ.සද්ද නැතිව ඉන්නවා .මමත් නිතර බන අහනවා

  • @supunsanjeewa3903
    @supunsanjeewa3903 ปีที่แล้ว +18

    ස්වාමීන් වහන්ස ඔබගේ අති උතුම් බුදු බන මාගේ සිත සන්සුන් කරනවා හිත ගොඩාක් සතුටින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ඔබ වහන්සේ ට දීර්ඝ ආයු ලැබේවා ඔබ වහන්සේ ගේ පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගිමත් දීර්ඝ ආයු ලැබේවා සම්මා සම්බුදු සරණයි ❤️🙂🙏

  • @prabatv1381
    @prabatv1381 ปีที่แล้ว +16

    මේ බන මටම හදලාද කියලා හිතෙනවා අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා

  • @thariduudesh
    @thariduudesh 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු
    මගේ නමස්කාරය වේවා
    ධර්ම දේශනා කළ ස්වාමීන් වහන්සෙට
    දිර්ඝ යුෂ ලැබේ වා 🙏🙏🙏
    සියලු දෙනාගේම සිත් සැන සෙවා
    🇸🇦

  • @SashikaRangani
    @SashikaRangani หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මෙ බවයෙදි නිවන් අවබොද වෙවා

  • @sugandhivishmika
    @sugandhivishmika ปีที่แล้ว +30

    මේ උතුම් ධර්මය උපදින හැම භවයකම මට අහන්න ලැබේවා.....

  • @maladamayanthi1102
    @maladamayanthi1102 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 ปีที่แล้ว +8

    අද කාලයේ අදුරූවී තිබෙන පවුල් ඡීවිත දුවා දරුවන්ට. තිබෙන .තරහව මෛත්‍රී සහගතව විසදන ආකාරය ධර්මය තුලින් පැහැදිලිව දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏 සියලුම දෙනාම ශ්‍රී සද්ධර්මය නිතර අසත්වා .සියලුම සත්වයෝ මෛත්‍රී වඞත්වා

  • @siripalacooray1495
    @siripalacooray1495 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!!! පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @nadeejayasinghe906
    @nadeejayasinghe906 ปีที่แล้ว +44

    හිත නොසන්සුන් වෙන හැම වෙලාවකම ඔබ වහන්සේගේ බණ අහනවා.හිතට දැනෙන සැනසීම වචනයෙන් විස්තර කරන්න බෑ.ඔබ වහන්සේට දීර්ඝායු වේව..තෙරැවන් සරණයි.🙏🙏

  • @niroshasandarenu156
    @niroshasandarenu156 ปีที่แล้ว +51

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මගේ හිත නොසන්සුන් වෙන හැමවිටම ඔබ වහන්සේගේ බණ අහනවා , ඒකෙන් මට සැනසීමක් දැනෙනවා,ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ,ධර්මාවබෝධය ලැබේවා

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸🌸

  • @SaraniTakshila-ym7yy
    @SaraniTakshila-ym7yy 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයෙහිම උතුම් නිර්වාණය අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandika4567
    @anandika4567 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ... එසේමයි මාගේ හිතේ තරහව ඇති නොවේවා

  • @prabathdushmantha5847
    @prabathdushmantha5847 ปีที่แล้ว +51

    අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සෙගෙ කට හඩ අහුවත් හිත නිවෙනවා අපෙ හමුදුරුවනෙ එතරම් ඔබ වහන්සෙගෙ බන ලස්සනයි මටත් ගොඩක් තරහා යනවා හමුදුරුවනෙ ඉවසිමක් නහා පලනෙ කර ගන්න අමරුය් මට 😭😭😭

    • @keanureeves9314
      @keanureeves9314 ปีที่แล้ว

      Pala pala do yanna

    • @uvini9230
      @uvini9230 ปีที่แล้ว

      @@keanureeves9314 huththa

    • @bad__girl_--n_s--
      @bad__girl_--n_s-- หลายเดือนก่อน

      අනේ බුදු සරණයි. කොහොම හරි පාලනය කර ගන්න ❤

  • @madushikapiyumali7122
    @madushikapiyumali7122 ปีที่แล้ว +11

    ඉස්සර මටත් තරහා යනවා ගොඩාක් ඒත් දැන් මම ගොඩාක් දුරට පාලනය කරගෙන ඉන්නේ දැන් ජිවිතේ ප්‍රශ්නත් අඩුයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් මේ වගේ දේශනා සිදු කරනවාට

  • @ruwanchamara7907
    @ruwanchamara7907 ปีที่แล้ว +10

    අපේ ස්වාමීන් වහන්සට නිදුක් නිරෝගි සුවය ලැබේවා!!

  • @surangaanupama5158
    @surangaanupama5158 ปีที่แล้ว +18

    මට තරහා යන්න නෙ නැහැ ඔබ වහන්සේගේ බන නිතර අහනවා ස්වාමියා නිසා දුක් විදින අම්මා කෙනෙක්

    • @bad__girl_--n_s--
      @bad__girl_--n_s-- หลายเดือนก่อน

      අනේ බුදු සරණයි අම්මට❤

  • @wmpriyadarshani
    @wmpriyadarshani 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ...mta me utum ධර්ම desanawata swan දුන් pin බලෙන් mage සිත tula ඇති wana සැකය smaga ena trhawa දුරු වේවා mage සිත kya wacana යන tun dor sanwara වේවා mma සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashikalaudeni7351
    @shashikalaudeni7351 ปีที่แล้ว +16

    මටත් ගොඩක් තරහා යනවා කේන්තිය පාලනය කර ගන්න බැ මන් මෙච්චර කාලයක් මහන්තයාගේ මහගෙදර පුදුම පිඩනයකින් හිටියේ ප්‍රශ්න නිසා මමයි මහන්තයා තිරණය කරලා රෙන්ටි එකට ගෙදරකට ආවා ආපු දවසෙ ඉදන් මට මාර සැනසිමක් දැනෙන්නේ ඒ ගෙදර ඉද්දි මට බුදු පහනවත් තියන්න හිත දුන්නේ නෑ මෙි ගෙදරට ආ දා ඉදලා බුදු පහන තියෙනවා ඒ වගෙම බුද්ධ දේශනා වලට ඇහුම්කන් දෙනවා මට මාර සැනසිමක් දැනෙන්නනේ

    • @arosha124
      @arosha124 4 หลายเดือนก่อน +1

      මාත් ඔයා තත්වෙම ඉන්නේ එත් මම එතන තාමත් ඉන්නවා නැන්දම්මා දාල යන්න මහත්තය අකමැති නිසා 😢😢😢

    • @nadeeshasurakshi3152
      @nadeeshasurakshi3152 2 หลายเดือนก่อน

      Matath ohommai😢​@@arosha124

    • @ManojManoj-c1b
      @ManojManoj-c1b หลายเดือนก่อน

      Tv

    • @ShyamaJayarathne-d7r
      @ShyamaJayarathne-d7r 29 วันที่ผ่านมา

      මම ප්‍රාර්ථනා කරනවා මගෙ නැන්දම්මා ට මෙම බණ අසන්න ලැබේ වා කියලා.

  • @nishaniudara7902
    @nishaniudara7902 4 หลายเดือนก่อน +2

    කලීන ධර්මය අපට දේශනා කරන ඔබවහන්සේට මාගේ නමස්කාය වේවා! ඉතාමත් පැහැදිලියි අපෙ හාමුදුරුවනේ.

    • @paba2990
      @paba2990 หลายเดือนก่อน

      Budda deshanawa akalikai❤

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 ปีที่แล้ว +6

    පිංවත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ වගේම ලොකු ස්වාමින්වහන්සේ වගේ උතුම් බුද්ධ පුත්‍රයන්වහන්සේලා මේ වගේ කල්‍යාණමිත්‍රයාන්වහන්සේලා මේ වගේ කාලෙක පහල වෙන්නේ කලාතුරකින්, තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස

  • @chamikakavindu6616
    @chamikakavindu6616 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හමුදුරුවනේ
    සාදු .සාදු ..සාදු ...🙏🙏🙏

  • @NadeeNadee-ok8ge
    @NadeeNadee-ok8ge 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා කල්‍යාණ මිත්‍රයෙක් කරගත් මම අද බොහෝ හිත සතුටින් ජීවත් වෙනවා. ඔබ වහන්සේගට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @KeshilaKularathna-jp9gb
    @KeshilaKularathna-jp9gb 9 หลายเดือนก่อน +1

    මාත් ඔබ වහන්සේගේ බණ ඉඩක් ලැබෙන හැම මොහොතකම අහනවා මං ගොඩක් දුරට හිත හදා ගත්තෙ මේ බණ අහලා. කලින් තරහා යනවා දැන් තරහා එන වෙලාවට ඔබ වහන්සේගේ බණ මතක් කර ගන්නවා.පුදුම සැනසීමක් මේ බණ අහද්දි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏

  • @shanthipathirana2005
    @shanthipathirana2005 ปีที่แล้ว +4

    පින්වත් ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අපේ ජීවිතේ පුරාවටම හරිම prayojanawath වෙනවා සාදු🙏සාදු🙏සාදු🙏පින්වත් ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා

    • @krieshsuk3631
      @krieshsuk3631 ปีที่แล้ว

      මමත් ගොඩක් වෙද නාවෙන් ඉන්න කෙනෙක් එ වෙලවට. ඔබ වහන්සේගේ බන අහනවා හිතට ශහනයක් dananawa

  • @rashininisansala6702
    @rashininisansala6702 ปีที่แล้ว +6

    ඉවසිම උතුම් තාපස ....
    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට යහපතක්ම වේවා සුවපත් වේවා 🧡🙏🙏🙏🙏

  • @NadunIshara-um7jg
    @NadunIshara-um7jg 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ඝායූශ ලැබේවා..සසර ගමන දිගු නොවේවා..නිර්වාණයම අවබෝධ කර ගන්න මේ ආත්මයේදීම ලැබේවා..

  • @dfdd19
    @dfdd19 ปีที่แล้ว +10

    සාදු .........සාදු ........සාදු !!
    ඉවසීම නිසා ජීවිතයට ළඟා කර ගත් දේ බොහොමයි අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්ස....
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
    ධර්ම දානමය කුසල් සපිරේවා !!
    අනේක වාරයක් පින් පිරේවා !!
    මේ එක් රැස් වන සියලුම පින් කුසල් උතුම් නිවන පිණිසම උපනිශ්‍ර වේවා !!
    සාදු .........සාදු .........සාදු !!

  • @janakachandrasekera39
    @janakachandrasekera39 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය .
    පින්වත් ස්වාමීන්වහන්සේ කල අරුත්බර,හරබර,පිවිතුරු ධර්ම දේශනාවට අපමණ පිං.
    ඔබ වහන්සේ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත්ම වේවා.
    තෙරුවන් සරණයි.
    🙏🏽

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/nPZTV-Vjjlk/w-d-xo.html

  • @FydsrydWarfy
    @FydsrydWarfy 2 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා! සාදු! සාදු! සාදු

  • @PkSwarnalatha
    @PkSwarnalatha 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය සාදු සාදු සාදු

  • @kasundevindahewapothuwilage
    @kasundevindahewapothuwilage ปีที่แล้ว +2

    අනේ ස්වාමීන් වහන්ස මටත් තරහ යනවා මේ අසන සෑම බනකතාවල ආනුභාවයෙන් මගේකේන්තිය පලනය වේවා සාදු සාදූ සාදූ...

  • @priyadarshanee5523
    @priyadarshanee5523 ปีที่แล้ว +27

    වටින දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ......
    දීර්ඝායුෂ ලැබේවා
    සම්මා සම්බුදු සරණයි ......🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimashalakshani7086
    @dimashalakshani7086 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏ඉතාම වටිනා කාලීන ගැටලුවකට විසදුමක් මේ උතුම් ධර්ම දෙශනාවෙන් ලැබුණා.

  • @AjithKumara-s7g
    @AjithKumara-s7g 3 หลายเดือนก่อน

    ගොඩක් වට්න බණ කතවක් දීර්ඝ ආයුෂ ලැබේවා සුවාමින් වහන්ස තෙරුවන් සරනයි

  • @shashinimadushika6589
    @shashinimadushika6589 ปีที่แล้ว +1

    පිං වත්.. ස්වාමීන් වහන්සේට ... නිදුක් නිරොගි සුව ලැබේවා ... තෙරුවන් සරනයි ...🙏

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!! ඔබ වහන්සේට. දීර්ඝායු ලැබේවා!!! . සාධු !සාධු! සාධු !

  • @stpiranganie4653
    @stpiranganie4653 ปีที่แล้ว +2

    අපගේ පින්වත් සුවාමින් වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරනයි නමෝ බුද්ධය

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +8

    සාදු🙏සාදු🙏සාදු🙏පින්වත් ඔබ වහන්සේට දීර්ගායු වේවා.මෙවැනි දහම් කරැනු අපට අවබෝධ කර දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏සාදු 🙏සාදු 🙏සාදු🙏🙏🙏

    • @renukasamanthi7939
      @renukasamanthi7939 ปีที่แล้ว

      සාදු සාදු සදු ඔබ වාහන්සේට තහරා යන මට මේ බන සිසිලක් වේවා

    • @dilrukshiwijesinghe3414
      @dilrukshiwijesinghe3414 ปีที่แล้ว

      සාදු...සාදු ...සාදු
      උතුම් ධර්ම මාර්ගය ම අවබෝධ වේවා...🙏🙏🙏

  • @warudgodage9798
    @warudgodage9798 ปีที่แล้ว +5

    ඉතා වැදගත් දහම් කරුණු කිහිපයක්.බොහොම පිං ඔබවහන්සේට 🙏

  • @piyumimadushika9062
    @piyumimadushika9062 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මෙ භවයේදීම නිවන් අවබෝධය ලැබෙවා….🙏🏻🙏🏻🙏🏻

  • @nethminimanya
    @nethminimanya ปีที่แล้ว

    ඔබ වහන්සේ කියන බණ සත්‍යක් හාමුදුරුවනේ. Me බණ අහලම අපේ hitha හදාගන්න ලොකු සැනසීමකට හේතුවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @pramodikamaduwanthi4127
    @pramodikamaduwanthi4127 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස. මගෙ හිතේ කිසිම සතුටක් සැනසීමක් නෑ ලොකු දුකක් හිතේ දරාගෙනයි ඉන්නේ. ඒත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු වේවා මගෙ හිතට පුදුම සැනසීමක් මේ උතුම් බණ කතා අහද්දි 🙏🙏🙏

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +16

    ඉතාම වැදගත් ධර්ම දේශනාවක් දේශකයන් වහන්සේලා ට තෙරැවන් සරණයි

  • @JkJayaweera
    @JkJayaweera 3 หลายเดือนก่อน +1

    මමත් දඑැවන්ගේ වැරදි කිිුයාවන් නිසා දුක් විදින අමිම කෙනෙක්.ඒත් ඔබවහන්සේගේ බණ අසමින් සිටින විට හිතා ගත්ත මිට පස්සේ එවැනි දේවල්ගැන නොසිත ඉන්න.ඔබවහන්සේට බුදු සරණයි.

  • @umeshaumesha648
    @umeshaumesha648 5 หลายเดือนก่อน

    හිතට තරහා ආවාම මම ඔබ වහන්සේ ගේ බන අහනවා අනේ ඔබ වහන්සේ ට නිවන්ම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +12

    වටිනා දේශනාවක් pin අත්වේවා ස්වාමීනි ඔබ වහන්සේට ...

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/nPZTV-Vjjlk/w-d-xo.html

  • @madushikasamarathunga2105
    @madushikasamarathunga2105 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ,මට ඔබ වහන්සේගේ ලිපිනක් ලබා දෙන්න ,ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ,තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @sriyanibandara9907
    @sriyanibandara9907 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපගේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @priyanthi-w2t
    @priyanthi-w2t ปีที่แล้ว +33

    මටත් තරහා යනවා එතකොට මං අඩනවා තරහ පාලනය කර ගන්න.. මං වගේම අපේ පවුලේ හැමෝම බන අහනවා එත් පොඩි දේටත් තරහ යනවා..😞 ඔබ වහන්සේට ගොඩක් පින් මෙි වගේ වටිනා ධර්ම දේශනා අපිට කියලා දෙනවට ..🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/nPZTV-Vjjlk/w-d-xo.html

  • @nandakumari2879
    @nandakumari2879 ปีที่แล้ว +2

    අපේ ගරැතර හාමුදුරුවනේ මට දරැවන්ගෙ වැඩ නිසා ඇති තරහ නිවා ගන්න ඔබ වහන්සේගේ වචන හරියට කතරකට වැටෙන සිසිල් පැන් පොදක් වගේ මම නිතරම මෙි ධර්මය අසා සිත සනසා ගන්නවා

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +2

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!දීර්ඝායුෂ ලැබේවා!තරහව කේන්තිය සිතින් අෑත් වේවා!සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!නමෝ බුද්ධාය!!!

  • @ShanthiRanawana-ec1nf
    @ShanthiRanawana-ec1nf 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් wahansa ඔබ වහන්සේ ge දහම් ඇසීමෙන් mage සිත දමන ya කරගෙන ඉන්නේ .හැම වෙලා wema dahama මෙනෙහි කරනවා .ඔබ වහන්සේ ta දිගාසිරි ලැබේවා .

  • @NiroshanVijerathna
    @NiroshanVijerathna 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්ස තෙරුන් සරණයි ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය. වෙවා

  • @priyanthihemanayaka460
    @priyanthihemanayaka460 ปีที่แล้ว

    පින්වත්. අපේ හාමුදුරුවනේඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @sandalidananji2861
    @sandalidananji2861 ปีที่แล้ว +4

    බොහොම පිං අපේ හාමුදුරුවනේ ! 🙏

  • @thanukadinal3998
    @thanukadinal3998 ปีที่แล้ว +18

    අපේ හාමුදුරුවනේ මටත් හරි යට තරහා යනවා එත් හාමුදුරුවනේ ඒ වෙලාවට විතරයි අයෙත් හිත නිවෙනවා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/nPZTV-Vjjlk/w-d-xo.html

  • @wmpriyadarshani
    @wmpriyadarshani 4 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ..පින්වත් ස්වාමීන් mta nitarama hitata සැකය enwa ...mm hita සුවපත් kra gnna ගොඩාක් hitanwa dwsk දෙකක් යද්දී aaa de nti wela ynwa .අනේ පින්වත් ස්වාමීන් වහන්සේ mta මෙහෙම වෙන්නේ aii mta ලොකු pidanyak මේක ..mn කොහොමද me දෙය nti kra ගන්නේ ..mta උපදෙසක් දෙන්න පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta ගොඩාක් pin..teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mage සිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshinilakshani3625
    @roshinilakshani3625 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට අනේක වාරයක් පින් හාමුදුරුවනේ

  • @GamageAirangani
    @GamageAirangani ปีที่แล้ว

    🙏🙏සුවාමින් වහන්ස ගේබනදේසනාවට ගොඩාක්පිං මේවාගේ බන හැදාම අසන්න ලැබේවා 🙏🙏

  • @erangiprabuddhika6087
    @erangiprabuddhika6087 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...හිතට ගොඩක් දැනුනා..තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏

  • @padmakumari7958
    @padmakumari7958 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු.......
    මට කිසිදු මොහොතක තරහ නොඒවා

  • @sunwookun9059
    @sunwookun9059 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි

  • @nayananandani8281
    @nayananandani8281 ปีที่แล้ว +23

    මටත් ගොඩාක් තරහා යනවා මේ බණ නිසා මගේ ජිවිතය වෙනස් වේවා නැන්දම්මා මහත්තයාගේ නෑයෝ නිසා හිත රිදෙනවා අපේ පවුලට ඉර්සියා කරන ඔවුන්ට දර්මය අවබෝධ වේවා මගේ මහත්තයා කියන්නෙ අපි කාගෙන්වත් කාලා බ්ලා ඉන්නෙ නෑනේ ඕවා ගනන් ගන්න එපා කියලා
    අපේ හාමුදුරුවන්ට බුදුසරනයි නිරෝගී සම්පත් ලැබේවා .....

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/nPZTV-Vjjlk/w-d-xo.html

  • @hansimalshani4430
    @hansimalshani4430 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනා දේශනාවක් ස්වාමින් වහන්ස.මාත් ගොඩක් තරහ යන කෙනෙක් ඒත් බණ අහලම මං ගොඩක් තරහ අඩු කරගෙන තියෙනවා මේ වෙනකොට..ඒ වගේම මං යශෝදරා දේවියට වන්දනාමාන කරනව..මං විස්වාසය කරනව මේ දේවල් නිසා මට මගෙ තරහව ගොඩක් දුරට පාලනය වෙලා කියල..ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා...

  • @hasisujee888
    @hasisujee888 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය වැඩෙවා....

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +12

    වටිනා දර්ම දේශනයක් හැමෝටම අවබෝධ වේවා ගරු ස්වාමින් වහන්සේටත් වීඩීයෝව පල කල අයටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshinisaranga6131
    @niroshinisaranga6131 ปีที่แล้ว

    ඔබ වහන්සේට මේ භවයේදීම ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා !සාදු සාදු සාදු !

  • @mallikamallika-q7j
    @mallikamallika-q7j 3 หลายเดือนก่อน +1

    මෙ තරහා යන ගැන දේසනා කල ධර්මය දේශනා ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා 🙏🙏🙏

  • @bad__girl_--n_s--
    @bad__girl_--n_s-- หลายเดือนก่อน

    බුදු සරණයි ❤ සියලු පැතුම් ඉටු වේවා සියල්ලන්ගේම. මට ඇතුළු සියලූම දෙනාට කේන්තිය පාලනය කර ගන්න හැකි වේවා 🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ desna කරන ධර්මය lakwasi ලෝකවාසී siyluma satwayo සිත් නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🌻🌻🌻

  • @warudgodage9798
    @warudgodage9798 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබවහන්සේට🙏දීර්ඝායූ ලැබේවා🙏 තෙරුවන් සරණයි🙏

  • @rh2989
    @rh2989 ปีที่แล้ว +1

    අනේ මටත් ගොඩාක් තරහා යනවා , මන් නිතර ඔබ වහන්සේගේ බන අහන්න පටන් අරන් තියෙනවා මන් හිතනවා මගේ තරහා දුරු කර ගන්න පුළුවන්🙏🙏

  • @rajithasampath7299
    @rajithasampath7299 2 หลายเดือนก่อน

    මටත් දැන් හරියට තරහ යනවා.බාහිර සමාජය නිසා .මගෙ සිතට එන ගිනිදැල් නිවේවා!!!!ගිනිදැල් නිවේවා!!! ඔබ වහන්සේට තෙරුවණ් සරණයි ! අපෙ හිත නිවනවට

  • @MaheshRuwan-xq1yz
    @MaheshRuwan-xq1yz 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ⁣මගෙ හිතට ලොකු සැනසිමක් ගෙනවා ඔබවහන්සොගෙ බන

  • @wandanajayawikkrama4067
    @wandanajayawikkrama4067 ปีที่แล้ว +1

    සාදූ .. සාදූ ... සාදූ ... ගොඩාක් වටිනවා මේ අනුසාසනාව අපි හැමෝටම .......... දීර්ඝායූ වේවා අපේ හාමුදුරුවනේ ............

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔
    💐🌸💐🌸💐🌸💐🌸💐🌸💐
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු,,,, ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු,,,,මම කුවෙටි සිට මධුෂානි. මටත් ගොඩක් තරහා එනවා. දැන් ගොඩක්ම බණ අහලා ඉවසනවා.

    • @NethFMBana
      @NethFMBana ปีที่แล้ว

      th-cam.com/video/nPZTV-Vjjlk/w-d-xo.html

  • @dilinihansika-h2z
    @dilinihansika-h2z 3 หลายเดือนก่อน

    මෙවැනි බණ දේශනා කරන ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @bathiyadhanuka5956
    @bathiyadhanuka5956 ปีที่แล้ว

    උතුම් වූ තථාගත ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නාවූ උතුම් වූ කළණ ම්ත්‍ර පරම පූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ට උතුම් වු නිවන් මග දොරටු විවර වේවා

  • @DinushkaSandamali
    @DinushkaSandamali 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏සාදු,සාදු සා...දු

  • @IsadiThehansa
    @IsadiThehansa 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ගොඩක් පින්..හාමුදුරුවන්ගෙ කටහඩ අහුනත් හිත සන්සුන් වෙනවා..

  • @AnusLife-yl1yr
    @AnusLife-yl1yr 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට