Ane pala we ge nama kiyapan ponna we putha api balagannam api pirisidu desapalanayata hadawatha ❤ denawa konda pana thiyenam nama kiyapan api kawru unath gedara yawanawa
So Rajitha acknowledges Ranil has interfered with judicial proceedings by stopping the CID investigating cases. I don’t see any difference between Rajitha and Mahinda’s relative who was involved in the military ✈️ procurement 😢😢
ඇත්තටම මම සාමාන්‍යයෙන් මොන ප්‍රශ්ණ තිබුනත් හිනා වෙලා ඉන්න මනුස්සයෙක්. සමහර කාලවල් තියෙනවා කිචි කැව්වත් හිනා යන්නේනෑ. ඒ වගේ කාලයේදී මම කරන්නේ තාත්තගෙයි පුතාගෙයි කතා බලන එක. ඇනස්ලි බටි ඉගෙන ගන්න ඕන තාත්තගෙනුයි පුතාගෙනුයි
අවුරැදු 76ක් තිස්සෙම මුන් තමයි මෙ රට විනාස කරේ
මුන්ට ඔනා කොහොම හරි බලය අරන් හොරා කන්න
Hiru saha Horu
මට පැහැදිලි කරන්න අවුරුදු 76 රට කෑවා කියන එක ගැන..ෂුවර් තමුන් ගිය පාර පොහොට්ටුවට කතිරේ ගහපු මෝඩයෙක් වෙන්න ඇති. ඊටපස්සෙ වෙච්චි චාටර් එක වහගන්න මාලිමාවට රැල්ලට කතිරේ ගැහුවා කියපු පච අහලා. අවුරුදු 76 රට කෑවා කියන්නෙ නිකන් මේ රටට කිසිම දෙයක් කරලා නැ වගේ නේ..අඩුම තරමේ තමුන් O/L වත් පාස් ද? නිකන් කන්න බලන් ද ඉන්නෙ ජවිපේ මහඑවුන් ජයශාන්තගෙන් කනවා වගේ.
This stupid
👙👙👙👙👙👙👙👙👙😛
@@WorldWideAmazing-rt9ok පෞද්ගලික දේපලවලින්ද පම්කො ඔය කියන ඒවා හැදුවේ. නිකන් නන්දාපොල් talk දෙන්නැතුව ඉදපන් ටොම් පචයා. හොරකාලා හොරකාලා ඒමදිවට බොරුත් කියනවා ලැජ්ජ නැද්ද අයිසේ.
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ. හොරු කල්ලිය එකතුවෙලා කරපුවා ඔක්කොම වමාරනවා. මුන්ට ලැජ්ජාවක් තියෙනවද ඇත්තටම.
ලංකාවේ රජවරු මැරෙනකම් රට පාලනය කලාට, දැන් එහෙම බෑ.. ඒ ඉතිහාසය වෙනස් කලා.. පුළුවන් නම් ගනිල්ලා.. මැරුණත් දෙන්නේ නම් නෑ.. තොපිට 💪💪
එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු දත් දොස්තරයා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .මහින්දයාගේ දෑත් සක්තිමත් කරන්ඩ කියලා පැනපු එකා තමුන්ගේ දෑත් සක්තිමත් කරගත්තු හැටිත් දන්නෝ හොන්දාකාරවම දනිති ,අන්තිමට මයිත්‍රිට කිට්ටු උනා. දැන් කරකියා ගන්ඩ දෙයක් නැතුව ආණ්ඩුවට දොස් කියාවී. බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවා බලතණ්හාවට වැඩිය දෙයක් මුන්ට නැහැ.සින්ගපූර් මවුන්ට් එලිසබෙත් යන්ඩ විදියක් නැතුව අමාරු ඇති.
තමන්ගෙම ඡන්ද නිලධාරීන්ටත් විශ්වාස නැති මේ කාළකණ්නිය එලෝපු එක ලොකු දෙයක්. මූ ලෝක හොරෙක්. මුං රටේවත් තියන්න හොඳ නෑ.
එකතු උනොත් සජිත් ඉවරයි
දැනටත් සජ්ජා ඉවරයි 😁😁
මූ කියන්නෙ මූට වෙන්න ඕන සිහිනය..😂😂😂
සජිත් දැනුත් ඉවරයි...ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය වෙනකොට සජිත් ජලනි විතරයි 😂
අම්මටසිරි ප්‍රා කල්ලි නායක නැව් ගිලපු ගැට 🐊
Ane pala we ge nama kiyapan ponna we putha api balagannam api pirisidu desapalanayata hadawatha ❤ denawa konda pana thiyenam nama kiyapan api kawru unath gedara yawanawa
@@chandanachandrasoma6032 මාර පොරක්නේ උඹ , චුන්ද සෝම
ව්නෝද සමය ඇනස්ලී බර්ටී....❤
තොපි වගේ කාලකණ්ණියෙක් සජ්බ එලොපු එක ලොකු දෙයක් අපිත් කලුතර යකෝ තො කව්ද කියලා අපි දන්නේ නැද්ද 😂
මෙහෙම හොරැනේ..රට හදන්න චන්දය ඉල්ලන්නේ..රටෙි මහඡනතාව තමයි..මෙිවා තේරැමි නොගන්නේ..පවතින රඡය ගැන නොවෙයි තොපි ගැන තමයි කලකිරෙන්නේ..
යකෝ ලැට් කටවල් දෙකක් එකම තැන 😮 Suppress වෙනවා 😂
අඩෝ කිබුලා 😂
චමුදිත සහ කිඹුලාගේ විනෝද සමය 🐊😅😂
හොරුන්ගෙත් හොරු 😂
කම්බහොරු😮
මූ හෙට ඇහුවොත් මේවා නෑ මම කිව්වෙ නැ කියාව් 😂😂
UNP එකයි සජබෙයි එකතුඋනත් මුන් ඉන්නකන් පරාදයි
බෝක්කු කටවල් දෙකක්. 😂😂😂
සිරාවටම
Mokekda bn uba 😂
හද පෙන්නුවම ඇඟිල්ල diha balna 1 wasre modayek
මොන වැරදි අඩුපාඩුකම් තිබුණත් අනුර කවදාවත් මේ රටේ ජනතාවගේ සල්ලි හොරා කන්නේ නෑ අපිට ඒක ස්ථිරයි ඒ නිසා ඊළඟ පාරත් අපේ ඡන්දය මාලිමාවට ම තමයි
මුන් කවදාවත් ඇත්ත කිව්වේ නැනේ ban 😂😂😂
දන්න දා ඉදන් ඉන්න පක්ෂයට කපල අනිත් පක්ෂයට පැනලා හිටපු පක්ෂයේ වැරදි කියලා... ඊට පසුව තව පක්ෂයට පැනලා හිටපු පක්ෂයේ වැරදි කියවන.. කෙනෙක් තමයි රාජිත....!!
මේ කියපුවා මිනිස්සු හොඳට තේරුම් ගත්තනම් මුන්ට මලාට චන්දේ දෙන්නේ නෑ....
අනිත් එවුන් හොරා කාපු එවා ගැන මු රාජිත කියනවා ..
මු හරි සුද්දවන්තයා වගේ කතාව
මු තරමි පට්ට හොරේක් මෙ ලොකේම නැතුව ඇති
උන් කරපුව උන්ම වමාරනව😂😂😂
සජිත් මහත්තයා මෙයාගෙන් ඈත්වෙලා ඉන්න.මෙයා ඉන්න තැනකට එකතුවෙන්න එපා.
සජිත් ගැන කියන්නේ ඇත්ත තමයි ,මාත් සජිත්ට තමයි 2019 ඉදන්ම දුන්නේ .එපාම උනා මේ සැරේ නම් සජිත්ව...අයෙ කවදාවත් සජිත්ට දෙන්නෑ..
Hari sajith ta api kiyannm😂
තමුසේ unp නේද
සජිතව අපි දිනන්න දෙන්න නෑ. පක්ෂ්මන් පොන්සේකාග් ඒක කරේ තියාගන්න කියන්න
සජිත් පාත්තෙයා😂😂😂😂
එච්චර නරක සජිත්ට ඇයි එකතුවෙන්න කියන්නේ.
හරියට හරි නරක නම් එයා ඉන්න තැනට එකතුවෙන්න කියන්නේ ඇයි 🔥🔥🔥🔥
මචං රාජිත ඔහේ ලග තියනව කියන ලිස්ට් එක cid එකට දීල පැමිණිලි කරහංකො එතකොට නම් තියන ඔක්කොමල අහුවෙනවනෙ , මෙතන චමුදිත එක්ක කිඹුල් පච කෙලින්නැතිව 😂😂😂😂😅😅😅
බලය අහිමි වූවන් අනුන්ගේ කුණු අවුස්සනව.
කක්කුස්සියක් එක්ක ගලි බවුසරයක් එකට😂😂😂
❤❤❤
😂😂😂😂😂
ආයෙත් පාර්ලිමේන්තුට නම් එන්න හම්බවෙන්නේ නෑ ඕනේ නම් දියවන්නා ඔයට ආහැකි🐊ට
හරියට විස්තර දෙන්න බැරිනමි ගෙදර ඉන්න
බාගයක් විස්තර කියල ඉතුරැටික දැනගන්න
දිව්‍යඥානය තියෙනවද මේ මහජනතාවට
ජිවිතයේ සැදෑසමය බොරැ නොකියා හිටියනමි
බුලත් විටකුත් හදාගෙන මේ comments කියෙවිවනමි සමජ ගත වෙන්නේ නැ ** වනගත වෙනවා 😢
Kalakanni Rajithaya
රාජිත කියන්නෙ නියම පාහරයෙක් කියලා මේක බලපුවම පේනවා.
ලන්කාවේ දේශපාලනයේ මෙච්චර කල් උන තිත්ත ඇත්ත.....
අදත් comady. මරු චමුදිත
කිබුලයි කබරයයි සාකච්චාවක් රට හදන්න දතෙන් ඉල්ලපල්ලා, ගද චමු පරයා
🤣🤣🤣😂😂😂
මූ පරදින්න හේතුවම සජිත්ට බැන බැන ඇවිදින එකම තමයි හොද වැඩේ 😂😂
ඇඳගෙන නානවා දැක්කද..😅
Sjb මෙයාලගෙන් ඇත් වෙලා හිටියොත් හොදයි
Maru Badu 😂😂 Rajitha & Chathura Senarathne
කොන්ද පන තියෙන එක පිරිමියෙක් ආරක්ශක අන්ශ වල ඉන්නවනම් මේ කතාවත් ඇති පනහකට හැටකට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න.
සජිත්ට බම්බුගහගන්න කියලා unp එකට එන්න . අපි අලියා ගොඩගමු👍
සා....රා....ජිත ඔයාලාගේ පැත්තෙන් බලපුවම පැරදීම ඔයාලට අපරාධයක්! අපේ පැත්තෙන් බලපුවම නම් අපරාධතරුවන් පැරදීම ජනතාවටට ලොකු සතුටක්! ජනතාවගේ ජයක්!
Rajitha ge kale iwarai
SJB,UNP,POTTUWA තුනම එකතු උනත් පරදින ව . අලුත් පක්ෂයක් ආවොත් hondai
රට කාපු යක්කු
සිරා😂😂
මාලිමාවට දීපු අය කල්කිරිලා මූ ලගට ගිහින්ලු...😂 කව්ද යකෝ ඒ...🤦
නම හරියට කියාගන්න බැරි පිම්පියා රට හදන්න එන්න හදනවා...1977 ඉදන් මිනිමරලා හොරා කාල දැන් පිම්පියෙක් වගේ හිනාවෙනවා
ප්‍රා කියලා මිනීමරු හමුදා හදලා අහිංසක කොල්ලෝ දහස් ගණනක් අමානුෂීක වධ හින්‍සා වලට ලක් කරලා මරපු එකා තාම යහතින් ඉන්න එකගැන හරිම කනගාටුයි. වෙන රටක නම් මු ඉන්නේ හිරේ නැත්තම් ටයර් සෑයක යවලා
ඒක ඇත්ත ප්‍රා***නායකයා මේ මේ යකා අහිංසකයෝ මරල නිදැල්ලේ මරැ කියවනවා
මේකා හිරේ දාන්න ලංකාවෙ නිති මදියි අයියෝ
එක කොල්ලෙක් පාවලා දෙනවට රුපියල් 50,000 ගානේ ආණ්ඩුවෙන් ගත්තා. පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහි සටනේ හිටපු සේරම පාවා දුන්නා
චමුදිත අපිට ඇඩ් බලන්න ද දැන් වෙලා තියෙන්නෙ
Vidura නම් වැඩක්ම නැහැ, රාජිත තව හොඳයි
කවුරු මොනවා අවලාද නැගුවත් නොදන්න කමට..... රාජිත කියන්නෙ රටට වැඩක් කරපු වැඩ කලහැකි නායකයෙක් ...
වැරදිලා හරි ජ වී පෙ ට චන්ද දුන්න කියල අප්සෙට් එකක් හිතෙන වේලාවක චමුදිතගේ මේ වගේ මෙලෝ රහක් නැති වීඩියෝ එකක් බලනු. ඔබගේ අමාරුව සුව වනු ඇත. අත්දුටුවයි.
😏
මුගෙ හිරු එකේ වැඩයි මේකෙ වැඩයි 😂😂😂
ඇත්ත 😂
පටන් ගන්න දා හිටන් පනින ගෙම්බො එක්කද දැන් කතා කරන්නේ 😂😂
චමුදිත මෙම විදියට හැමදාම සාකච්ඡා කරන්න.සාමාන්‍ය ජනතාව ව වන අපිට දෙශපාලන තොරතුරු දැනගන්න ලැබීම සතුටක් edited.උං ගෙ ජඩවැඩ ,
මරු තොරතුරු
😂😂😂😂 අනේ මෙහෙම මෝඩ මිනිස්සු දැන් මොනාද මේ මිනිහ කිවෙ ඇතිදෙයක් නෑනෙ ඕව තොරතුරුද
@@iromiperera7234 උං කරන ජඩවැඩ,,😇😇😇😇
සජිත් කිසිදු දිනක රටේ නායකත්වයට පත් නොවේ. මොකද කතාව විතරයි. එනිසා ඔහුව කථානායක කරමු.
හැටදහසක මරණ කෙඳිරිළිය ඒ පවුල වටා කැරකෙනවා ආත්ම ලක්ශයක් යනතුරැ
@ramalikulasinghe2915 💯
ලැට් කටවල් දෙකක් මුන ගැහුන අවස්තාවක් 😂😂
Thanks you chamuditha ❤❤❤saudi saman
නියම කතාවක් doctor රාජිත සේනාරත්නගෙ කතාව විශිශ්ටයි කිසි දෙයක් හොයන්නෙ නැති තාර්කික නැති මිනිස්සු බැන්නට මේක බලන ලොකු නිහඩ පිරිසක් ඉන්නවා මේ කරුනු දැනගන්න කැමති❤️
😂😂😂😂😂
මුන් කියපුවා අහලා ජනතාවට කෙළවුනා.. උන්ට පරම්පරා ගානකට හරි ගියා...😢😢😢😢😢
😂😂😂😂😂😂
😅😅😅😅
Great thanks 🙏👍 sir
කොන්ද පන තියෙන මිනිහෙක්නම් කියන්න පුලුවන් වෙන්න එපෑ...අනේ චමුදිත මේ විහිලු නවත්වන්න අනේ...දැන් මේ බයිල කියවනව ...එකට එකතු වෙලා ඔක්කොම කරල දැන් මෙයා සුදන😂😂😂 ප්ව්.....
,හරි දත් දොස්තර මහත්තයෝ. අපි ,ප්‍රාදේශීය සභා මැතිවරණය ආවම බලමු, හොදේ.
ඔහොම ආතල් ගත්ත කකුලුවෙක් ගැන අහල තිබ්බට දැකගන්න ඉතිං ඡන්දය එන්නම වෙනව.
ජනපති අරමුදලෙන් මුදල් හොරකමි කරපු අය එළි බැහැල මොකද මේ? මේවා බටලන්ද මිනිමරැවෝ නැවි ගන්න තරමි ආදායම් ආවේ කෙිහොම?
හොරාගේ අමිමගෙන් බේන අහනව වගේ වැඩක්
මේ දතා තරම් කපටියෙක් දේශපාලන ජීවිතේට නැහැ
ආයෙ ආවත් ගෙදර😂😂😂😂
මේකේ link එක FB එකේ දාන්නත් එපාද?
හිටපු හොදම සෞඛ්‍ය ඇමැති.
අනිවාර්යයෙන් ❤❤❤🎉🎉🎉
@@AdhulaAdhula-q2c ubata pissuda bn?
චමුදිත ඔය දේශපාලනයෙන් අතුගාල දාපු මිනිස්සු ආය ආය ගෙනල්ල pramort කරන්න එපා ඔය යක්කු රටට කරපු දෙයක් නැහැ ඒක නිසා තමයි ඔය ගොනාව දිස්ත්‍රික්කයෙන් පැරැද්දුවේ....
මේ මිනිහා ජරා කටක් පාවාදෙන .සජබ යෙන් ගිය එක හොදයි.
" දත් දොස්තර මූ බබා"
* මූ ලෝක හොරා බේරුවල ධීවර වරාය හදලා කෝටී ගාණක කොමිස් ගැහැව්වා,,
* මුගේ පුතා බාල වයස්කාර දැරියක් පැහැරගෙන ඇවිත් (2016) ඇයට 18 වුනාම වසර 1ට මාස 5ට පසුව බන්දලා දැම්මා..
* ට්‍රෝලර් බෝට්ටු දහයක් විතර අන්අයගේ නම් වලින් මිලදීගෙන අනෙක් අයට බදු දීලා.
* සෞඛ්‍ය ඇමැතිවරයාට ලෙස පගාව ගහපු එකා
කොහොමහරි මිනීමරු දුමින්ද සිල්වා බේරගන්න බලමු.
චමුදිතයා සජිත්ටකඩේ ගිය විදිය දැක්කහම උගේ පවුලේ එවුන් සමාජයට මුහුණ දෙන්න කොහොමද කියලා කියල හිතාගන්නවත් බෑ
කුහක කම ඇස් දෙකෙන්ම පෙනෙනව
❤❤❤ Best of Luck Dr Rajitha...
Ajaaz Mohamed
මෙ රටේ මිනිස්සුන් දාන්නවා
මු කිවිවොත් කියන්නෙ පට්ට බොරැ
රාජිත නවකතා ලිව්වා නම් ඔයිට වැඩිය සල්ලි හොයන්න තිබ්බා. අපරාදේ. එහෙනම් Harry Potter පරාදයි
❤ CHAMUDITHA OYAVATH ANDANAVA.ANDUVA .KEATI WACHANA PAVICHCHI KARALA KUTHUHALAYAK ATHI KALA..MEA WAGEA AYA GENALLA APEA KALAYA IVARAI.RAJITHA SAHA AYAGEA PUTHA DEKAMA EKAI.PACHAYA.❤THANKS CHAMUDITHA ❤
සජිිත් ඇත්.වෙලා ඉන්න මෙි ලොකුම ගල් ආදා හොර ගෙඩිය ගෙදර ගිය එක ලොකු දෙයක් විස්වාස කරන්න එපා සන.පහකට
Sajith budu puthe raththarane me miniha oyage kalisama galonawo
දොස්තර නම ගෑවිලා තිබුණත් ඔහොම තමයි.
ඇයි හොඳ කොන්දොස්තරලාත් ඉන්නේ 😂😂😂😂😂
නොදකින් කක්කුස්සි කිබුල් කටා.....😂😂😂😂
ලැට් කටා😂😂😂😂
මචං පරාජිත සජියගෙ ඇට දෙක කපලා කොටුවේ ස්ටේසමේ එල්ලපන්.
Chamuditha ❤
So Rajitha acknowledges Ranil has interfered with judicial proceedings by stopping the CID investigating cases.
I don’t see any difference between Rajitha and Mahinda’s relative who was involved in the military ✈️ procurement 😢😢
අඩෝ අඩෝ,,කොල්ලා එවපන්කෝ පොඩ්ඩක්,,🤣🤣🤣
ගොත ගහ ගහ පච කෙලින පගයද?
මුගේ පිස්සු කොල්ලා නෑනේ 😂
Moota nam mental, moo pissek
චන්දෙ නොදුන්නට ඒ ගොල්ලො මාත් එක්ක ඉන්නෙ = හුකන්න තහනම්,ලමයි හදන්න බෑ..හැබැයි මම ගෑනි ඈ..😂😂❤
මෙි අය පුළුවන් තරමි හමිබු කරලා😢 තියෙන්නෙ.මෙයාට නැවි
තියෙනවලු.බොරැ සංදර්ශන
තිබිබා.මෙි අය දේශපාලන අනාථයෙෝ😢
චමුදිත මෙ දාලා තියේන comments ටික බලපන්
උබ ඉන්න තැනත් උබටම දැනගන්න පුලුවන්
අහන අහන ඔක්කොටම කියන්න බෑලු 😂😂😂😂 යකෝ මුව FCID එකට ගෙන්නලා අහන්ඩෝන
දැන් ඔය රාජිතලා u n p සියලු දෙනා එකතු කර බලය ලබාගන්න හදන්නේ රට ගොඩ ගන්නද . මේ සාකච්චාවේ දී රාජිත ඒ ගන වචනයක් වත් කීවේ නැහැනෙ .
රටෙි ජනතාවට ශත 5 ක ප්‍රයෝජනයක් නැති සමිමුඛ සාකචිචාවක්!
චමුදිතට හොඳයි.
ජනතාව මෙි අය ගෙදරයවලාඉන්නේ සදහටම.
මීට වඩා නරකද රජයේ වැඩ පිළිවෙල අනාගත සැලසුමි අඩුපාඩු කොහොමද හදාගන්නේ කියලා මැති අරමතිවරැ එක්ක කතාකරලා ජනතාවට කාරණාදැනගන්න ඉඩ දෙන එක.
මෙි කුණු ගොඩවල්ලේ අවුස්සන්නේ.
මොන විදියට ආවත් සදහටම ගෙදර.
අවුරැදු 76 කරලා, දින 100 ට මුත් අඞනවා. තව දින 1725ක් තියනවා.
චමුදිත තමයි චමුදිත 😅😅😅😅😅😅😅😅😅😅
S.J. B should not join U.N.P. as Sajith must not sit with traitors like Talatha .Harien Manusha, Rajitha,Wajira. So Sajith please be carefull .
මාලිමාවට ගිය අය නම් කලකිරිලා ඉන්නේ කියන්නේ බොරුවක්.... එහෙම මොඩයො මාලිමාවේ නෑ බං
This fool wants to join with SJB while insulting Sajith. After losing now, criticize Sajith.
අං.තට්ටු පිටින් ගිලපු ජොඩුවක්.මෙි.දෙන්න සුපිරියටම ගැලපෙනවා
අසූචියා මාර ට්‍රයි එකක් ජවිපෙට මඩ ගහන්න 😂
අපි මාලිමාවට ❤❤❤