Nugasewana Soduru Kathabaha | Masha Nuwangi Weerasinghe | 2024-04-17 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2024
  • © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala
  • บันเทิง

ความคิดเห็น • 115

  • @pradeepkumara1122
    @pradeepkumara1122 2 หลายเดือนก่อน +20

    නුග සෙවනේ නිවෙදිකවවිදියට තොරගන්න උනත් අය සුදුසුයි කියන අය කෝ

  • @user-kg5cm2hl3k
    @user-kg5cm2hl3k หลายเดือนก่อน +5

    නිලාහංකාර නිහතමානී සුන්දර සොරෝපි දියණියක් මේ මගේ දෙනෙතටත් හදවතටත් දැනුනු දේ. මෙවැනි දක්ෂ තාවයන් ඇති දරුවන්ට ඉදිරියට යන්න තව තවත් දහිරය වාසනාව උදා වේවා තෙරුවන් සරණයි 🌹🌹🙏🙏 පුතා 🥰🥰

  • @jiahin
    @jiahin 13 วันที่ผ่านมา +1

    Excellent play ❤❤❤🎉🎉🎉 very nice 👍

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 2 หลายเดือนก่อน +8

    මාශි කන්ද උඩරට මහනුවර අපිට ආඩම්බරයක්. කාන්තාවක් ලෙස ආඩම්බරයි. ලස්සනට පරිස්සමින් ගමන යන්න. ඉදිරිය ගොඩක් ආලෝකමත් නංගි.

    • @privatevideos8952
      @privatevideos8952 2 หลายเดือนก่อน

      අපිත් උඩරට දැන් පිටගං උනාට ඒ ආඩම්බරය මටනම් කියා නිම කල.නොහැකියි .

  • @npsone2186
    @npsone2186 หลายเดือนก่อน +6

    මාරම ලස්සනයි. ඒ හැකියාව 🫶🤩❤️🎷

  • @bernardgunesekera2459
    @bernardgunesekera2459 9 วันที่ผ่านมา

    Very nice good luck

  • @palithahewage7664
    @palithahewage7664 หลายเดือนก่อน +4

    Wish you all the best 🎉

  • @githakumari8989
    @githakumari8989 หลายเดือนก่อน +2

    Love you nangi all the best

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 6 วันที่ผ่านมา

    ❤❤all the best my dear ❤️

  • @chandanaperera4004
    @chandanaperera4004 หลายเดือนก่อน +4

    පිනට උපන් හැකියාව?අනිත් වාද්‍ය දෙපල සුපිරි සහයෝගයක් ❤

  • @nayananandatlasantha1618
    @nayananandatlasantha1618 2 หลายเดือนก่อน +3

    Congratulations !!! Maasha , lovely fantastic program ....❤❤❤

  • @shapri5212
    @shapri5212 หลายเดือนก่อน +3

    ඇඩෙන්නම දෙනවා🔥❄️නමුත් අපට මිහිරි උනාට එය එතරම් ලෙහෙසි වැඩක් නොවේ බට්නලාවක්,වයලීනයක් වාදනය කරනවාට වඩා අසීරු ක‍ර්යයක් නිතරම ඉහලටම හුස්ම ගතයුතුයි ඒවගේම එය හොදින් පාලනය කලයුතුයි එකදිගටම එය කිරීම අපහසූ ක‍ර්යයක් 💪සොයුරිය ඔබ‍ට ජයවේවා 🌹🌹❤️❤️❤️

  • @kamalmarasinghe3261
    @kamalmarasinghe3261 หลายเดือนก่อน +1

    Good luck

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි පුතේ ..❤️❤️💕💕🌺🌺🌸🌸🙏🙏🙏🙏

  • @whmnaleenwijebandara9480
    @whmnaleenwijebandara9480 หลายเดือนก่อน +3

    ලස්සනයි ආඩම්බරයි

  • @dileepasuranga2188
    @dileepasuranga2188 2 หลายเดือนก่อน +2

    Enjoyed the program👌. All the best masha for a bright future 🎶😍👍

  • @gmilan266
    @gmilan266 หลายเดือนก่อน +3

    All the best, masha

  • @user-tg6to6pn1p
    @user-tg6to6pn1p 21 วันที่ผ่านมา

    Harima lassanai ❤❤❤jayawewa❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 20 วันที่ผ่านมา

    Harima lassanai

  • @lakdinuwickramarathne6810
    @lakdinuwickramarathne6810 2 หลายเดือนก่อน +2

    My favourite musical instrument... well played ❤

  • @user-gi5de6eg2r
    @user-gi5de6eg2r 16 วันที่ผ่านมา

    Harima lassani oya bohoma daksha daruwek ...Suba pathum duwa ❤❤

  • @kanthiecyril9580
    @kanthiecyril9580 หลายเดือนก่อน +1

    Lovely 🌹 Very Talented 👏
    Best Wishes to You,
    Masha Nuwangi Weerasinghe. ♥️

  • @dilisharathnayaka5093
    @dilisharathnayaka5093 2 หลายเดือนก่อน +3

    harima lassani adumath lassani oyath lassani wadanayath lassani hari daksai budu saranai❤️❤️❤️❤️❤️

  • @subodasoisa1355
    @subodasoisa1355 2 หลายเดือนก่อน +1

    ලස්සනයි මම ගොඩාක් බලනව ඉන්දියාවෙ ලිපිකා ගේ හැබැයි දෙන්නම එක වගේ ප්ලේ කරනවා ජය වේවා සහෝදරිය ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 หลายเดือนก่อน +1

    ලස්සනයි මැණික ❤❤❤මම ලීපීකාගේ ඒවා ගොඩක් බලනවා,,ඔයාත් ගොඩක් ඉස්සරහින් ඉන්නවා,තවත් ඉගන ගන ඉදිරියට යන්න නංගා,,❤❤❤❤

  • @privatevideos8952
    @privatevideos8952 2 หลายเดือนก่อน +4

    බලන්න එයා ලෝකයක් ඉදිරියේ ඒ instrument එකට respect කරන ආකාරය 👍👍👍👍👍

  • @user-qk3bg6fy4k
    @user-qk3bg6fy4k หลายเดือนก่อน +2

    Hariama lassanea nngiyo❤❤❤

  • @SanjeewaHerath-pw2xf
    @SanjeewaHerath-pw2xf หลายเดือนก่อน +1

    ඇත්තටම මෙය වෙනස් ඇරඹුමක් Good luck ❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm หลายเดือนก่อน +1

    I always wish you for your success මාෂා නැන්දේ.
    ❤❤😊😊❤❤

  • @rohanabekumara6569
    @rohanabekumara6569 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @shiranimunasinghe5824
    @shiranimunasinghe5824 2 หลายเดือนก่อน +1

    Mata danenne miniss arthmayak kathakaranwa wage.hadawatha pasaru karagene yanawa.thanks duwe.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthidesilva1428
    @shanthidesilva1428 2 หลายเดือนก่อน +2

    Congratulations duva ❤good luck 🎉

  • @thusharawasana
    @thusharawasana 22 วันที่ผ่านมา +1

    Wish you all the best

  • @GaminiWickramage
    @GaminiWickramage 2 หลายเดือนก่อน +2

    හරිම සන්වරයි ❤❤❤

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤ආසාවෙන් බැලුවේ ❤❤

  • @user-jn4eh3db5p
    @user-jn4eh3db5p หลายเดือนก่อน +1

    Harima lassanai nangi❤

  • @manjula969
    @manjula969 2 หลายเดือนก่อน +3

    ඉතා චම් ලමයෙක් තෙරැන් සරණයි..

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 2 หลายเดือนก่อน +6

    විශේෂයෙන් අගය කළ යුතු සහෝදරියක්. සැක්සාෆෝනය කියන වාද්‍ය භාණ්ඩය....සහෝදරිය මා එක දෙයක් ඔබගේ පෞද්ගලික දියුණුවට කිව යුතුය. සමහර තැන් වල මුල් ගීතයේ අලංකාරය ඒ අයුරින්ම පවත්වා ගැනීම කරන්නට බැරි වුණා. ඒ දේ නිවරදි කරගන්න. මං මගේ කනේ හුරුවෙන් කීවෙ. වෙනත් අයකු තවත් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්... මම සංගීතය පරතෙරට දන්නා අයකු නොමවන අතර කුඩා කාලයේ සිටම හාමෝනියම්, එකෝඩියන්, වයලීන සහ මැද කාලයේ සිට එකෝස්ටික් පියානෝ පුද්ගලික සතුට වෙනුවෙන් වාදනය කරන අයකු නිසා අනුවාදන ඇහුන සැනින් කනේ හුරුව මත පදනම්ව දැනුන විදියට මං කීවෙ.

  • @SanjeewaHerath-pw2xf
    @SanjeewaHerath-pw2xf หลายเดือนก่อน +1

    Really nice character Good lucky ❤

  • @nilanthiwaththegedara9473
    @nilanthiwaththegedara9473 2 หลายเดือนก่อน +3

    Lassani duwa.jayawewa..❤

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 หลายเดือนก่อน +1

    Excellent mashi ❤

  • @chandanihemamala9256
    @chandanihemamala9256 หลายเดือนก่อน +1

    සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා 🙏 ❤❤❤❤❤❤❤

  • @saklashmi5569
    @saklashmi5569 หลายเดือนก่อน +1

    Adarei dhoni.lassanai.

  • @ranjansuranga5266
    @ranjansuranga5266 2 หลายเดือนก่อน +1

    Very nice

  • @tishanwithmusic
    @tishanwithmusic 2 หลายเดือนก่อน +2

    ❤❤ ජයවේවා නංගී

  • @user-qb1bg7bc9w
    @user-qb1bg7bc9w หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤

  • @charakaranathunga6710
    @charakaranathunga6710 หลายเดือนก่อน +1

    Great job nangi . . congratulations 🎉

  • @tilakwithanage24
    @tilakwithanage24 2 หลายเดือนก่อน +1

    Aii the best!!!

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 2 หลายเดือนก่อน +1

    Congratulations masha...

  • @mervynfernando2169
    @mervynfernando2169 2 หลายเดือนก่อน +5

    අනිත් ශිල්පීන් දෙදෙනාගෙන් ලැබෙන සහයෝගයත් විශිෂ්ඨයි.

  • @thushararanjith5536
    @thushararanjith5536 หลายเดือนก่อน +1

    Good luck 🎉

  • @rumeshchanadana1539
    @rumeshchanadana1539 หลายเดือนก่อน +1

    Talented 💪💐👍

  • @nimaljayaratne7416
    @nimaljayaratne7416 หลายเดือนก่อน +1

    What a tallent

  • @indikabandarasamarakoon5345
    @indikabandarasamarakoon5345 2 หลายเดือนก่อน +1

    ජයවේවා . Athiwishiai

  • @user-pp9od5sr3g
    @user-pp9od5sr3g หลายเดือนก่อน +1

    Puduma. Lassani petiyo 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @PatmasiriSanaka
    @PatmasiriSanaka 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maheshasajeewani2047
    @maheshasajeewani2047 2 หลายเดือนก่อน +1

    Congratulations manika

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤..... adarniya Masha..sahodariya . obata sangirha gamanata suba Pathum...indiyave 1...kanthavak .. indiyave..sacshapohon...vadanaya...jaya.gaththa..ape.lankaven...obata..agamana...yamata....sarashvathi..maniyange...pihitai..good..lak.for..you...sahodariya❤❤❤❤❤❤❤

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 2 หลายเดือนก่อน +1

    Congratulatios duwa 🌹🌹🙏

  • @amithashamali743
    @amithashamali743 หลายเดือนก่อน +2

    Manuwaratama aadambarayak mage puthee iskkoleta eeta wadiya aadama barai idiriyata yanna puthee daladaa samidu pihitai

  • @kumarihettiarachchi9228
    @kumarihettiarachchi9228 2 หลายเดือนก่อน +2

    මෙි දරැවා දක්ෂයි නමුත් 99 2000 වර්ෂවල තුරැණු ශක්ති වැඩසටහන් වලින් මුලිනම වාදනය කලේ ඉනෝකා පිුයන්ති මිස්

  • @privatevideos8952
    @privatevideos8952 2 หลายเดือนก่อน +2

    හෙලුව පෙන්නුවනම් කොහොම කමෙන්ට් වැටෙයිද ලංකාව ගැන දුකයි.

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 หลายเดือนก่อน +1

    ❤️🌹🇱🇰👍

  • @neethawickramarchchi6527
    @neethawickramarchchi6527 2 หลายเดือนก่อน +2

    Sudu puthata dalda hamuduruwange pihita labewa.

  • @padhmendratennekoon2238
    @padhmendratennekoon2238 2 หลายเดือนก่อน +2

    මොකක්ද මේ කැමරා කෝනය??ගස් අස්සෙන් කරන විකාරය?? කොහොම නමුත් මේ දුවගේ හැකියාව අති විශිෂ්ඨයි.

  • @chulanijayathilaka4912
    @chulanijayathilaka4912 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @janakapushpakumara4799
    @janakapushpakumara4799 หลายเดือนก่อน +1

    🌹❤

  • @saklashmi5569
    @saklashmi5569 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 2 หลายเดือนก่อน +1

    Lasanaii❤❤❤woow❤❤❤

  • @r.p.gsomadasa5181
    @r.p.gsomadasa5181 หลายเดือนก่อน +1

    Api hari asai masa mis batanalawa wadanaya karana wanam

  • @henryjayarathnafernando1897
    @henryjayarathnafernando1897 2 หลายเดือนก่อน +1

    ඉන්දීය ශිල්පීනි lipika හා සමානව ඉන්නව නියමsuper

  • @ajithsusantha1918
    @ajithsusantha1918 2 หลายเดือนก่อน +1

    mulin godaak anawashya dewal kiyala kale naasthi karanawa oyala denna...

  • @shamaliathauda4221
    @shamaliathauda4221 2 หลายเดือนก่อน +2

    ලස්සනයි good luck duwa ❤❤❤💐💐💐

  • @krishaniraymond5995
    @krishaniraymond5995 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉

  • @vishakakumari4841
    @vishakakumari4841 2 หลายเดือนก่อน +1

  • @samjewellery3755
    @samjewellery3755 2 หลายเดือนก่อน +1

    Bwautyfull girl.

  • @rukshanvithanage3427
    @rukshanvithanage3427 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @dilisharathnayaka5093
    @dilisharathnayaka5093 2 หลายเดือนก่อน +3

    ahanna ahanna asai duwe

  • @manjula969
    @manjula969 2 หลายเดือนก่อน +1

    නිවෙදකයාව අයෙ බලන්සි පන්තියට අරින්න ඔනෙ ..හැදියාව අන්තිමයි..

  • @shiranimunasinghe5824
    @shiranimunasinghe5824 2 หลายเดือนก่อน +1

    Oya mgeama duwa unanam kiyala mata hariema adaraneeya bawak danenawa. Mage mama Army band ekey. Eyath harima lassanta saxophone play karanawa.tusion karanawa

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 2 หลายเดือนก่อน +4

    Me niwedakaya bila innawa වගේ......

  • @SanjiwaPriyankaa
    @SanjiwaPriyankaa 29 วันที่ผ่านมา +1

    😢

  • @sandunlokumaramba9213
    @sandunlokumaramba9213 หลายเดือนก่อน +1

    Lipika Samantha

  • @milindasenaratna1334
    @milindasenaratna1334 11 วันที่ผ่านมา

    මේ නිවේදිකාව හරියටම දිනක්ශි ප්‍රියසාද් වගේ.

  • @LesliThelis
    @LesliThelis 14 วันที่ผ่านมา

    60 , 70 , 80 WE PRAWENAYANGE ABAWAYATH PASUBEMATH SAMAGA .APE RASAWINDANAYATH KAPOTHIYA GAHUWA KIYALA HITHUNA .
    A TH NAWATHAWAYAKIN MASHA WAGEMA SO HCHAMAKIN APE A WINDANIEYA BALAPOROTHTHU ITUWEMA APA LADA BAAGYAK.

  • @user-me6ou4he1x
    @user-me6ou4he1x หลายเดือนก่อน

    නිවේදක මහත්මයා ටිකක් කතාව අඩු කලානම් හොඳයි .අදාළ කෙනාට කතා කරන්න පුලුවන්

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 2 หลายเดือนก่อน

    මේ නිවේදකයා ගේ කතාවේ වචන වාක්‍ය හැසිරවිම් ,කියන දෙවල් ටිකක් හරියන් නැ නුග සේවන කියන වැදගත් වැඩ සටහනට. ටිකක් අවුල්

  • @user-pp9od5sr3g
    @user-pp9od5sr3g หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌸🌸🌸💐💐💐💐💐🌸🌸

  • @jayalath44
    @jayalath44 2 หลายเดือนก่อน

    Most of the time, the video is blury; focusing is very slow. Bad filming.

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 2 หลายเดือนก่อน

    Aga pen kunugodak methanta hitiyanan ho. Gala kament. Watei

  • @jagaja444
    @jagaja444 หลายเดือนก่อน

    ❤Ethiopian Airlines flight එකකින් MXP ගුවන් තොටුපළින් 05/20 ගුවන් ගතවෙලා CMB වළින් land කරල පොළවත් වැඳළ, වෙසකුත් බලලම එනකොට දැනෙන ජාතික හැඟීම මට දරාගන්න පුළුවන් වෙයි ද බො???😂❤

  • @kumarmolligoda7216
    @kumarmolligoda7216 2 หลายเดือนก่อน +2

    අපෙ රටෙ දැන් රුපවහිනි නාලිකවල යන්නෙ තනිකර හොල්මන් වැඩ සටහන් . නිවෙදක අය බොහො විට තමන් කරන වැඩ සටහනෙ විශය ගැන හරි දැනුමක් නැහ . මෙ නිවෙදකයන් දෙදෙනාට සැක්ස් එක ගැන කිසිම දැනුමක් නැති බව හොන්දටම තෙරෙනව . මෙ තරුනියට සැක්ස් එක වාදනය කරන්න හැකියාව තිබෙනව ,නමුත් දක්ශතාවයක් නැහැ .මෙවැනි හෙමිහිට යන සින්දු පමනක් වාදනය කරන්නෙ වෙග සින්දු වාදනය කරන්න බැරි නිසා . එතුමියම කියනව මාස සුලු ගානක් පමනය් ඉගෙන ගත්තෙ කියල . එහෙම දක්ශයෙක් වෙන්න බැහැ ..මල මිනි කනත්තට අරන් යනකොට වාදනය කරන හොරනැවක් බවට සැක්ස් එක පත්වෙනව මෙ වගෙ මර ලතොනි සින්දු පමනක් වාදනය කෙරුවොත් ..

  • @r.p.gsomadasa5181
    @r.p.gsomadasa5181 หลายเดือนก่อน

    Aka serayak batanalawen sinduwak karamu mis

  • @manelpathiranage1454
    @manelpathiranage1454 หลายเดือนก่อน

    Moda niwedakayek.

  • @privatevideos8952
    @privatevideos8952 2 หลายเดือนก่อน

    මට මං වෙනව හැර මොකටද මම අනුන් වෙන්නෙ නේද ?

  • @hiranhandapangoda1243
    @hiranhandapangoda1243 2 หลายเดือนก่อน

    Indiyawe kenadekala fomune

  • @kumaradasapatabendi4641
    @kumaradasapatabendi4641 2 หลายเดือนก่อน +7

    41.50 මේ නිවේදකයා කොච්චර ගොබ්බයෙක් ද බලන්න. නිවේදිකාව අහන ප්‍රශ්නය ඇදගෙන යන තැන. මඟුලක් කතා කරනවා. ජාතික රූපවාහිනියට ගිය කල. සැක්සෆෝන් ශිල්පිනිය අමුත්තෙකු ලෙස ගෙනන්නුවත් ඇයට කිසි ගරුසරුවක් දක්වන්නෙ නෑ. සැක්සෆෝන් ශිල්පිනියගේ හැකියාව මෙන් ම සුවිශේෂ ආකල්ප අගය කරනු වටී.

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน

    අැය් මේ කර තෑරි එ්ව අඳින්නෙ මේ අැදුම වස කැතයි බලන්න අර ඉංදියං ලමයෙක් ලිපිකා කියල අදින විදිය රෙදි අදින්න පුරුදු වෙයල්ල හැකියා ව බල්ලට යනව බාගෙට අංදම 😮😮😮😮

    • @HansaniWathsala-eu1qt
      @HansaniWathsala-eu1qt 2 หลายเดือนก่อน +8

      එයාගෙ දැන් කොහෙද පේන්නෙ ඔයාට එළියට ඇවිත්??? එහෙම එලියෙ දාගෙන ඉන්න බවක් අපිට නම් පේන්නෙ නෑ. තමන් බලන කෝණය වෙනස් කරල ලස්සන රස වින්දනම් ඔයාගෙ මනසටත් හොදයි. වෙන රටවල මිනිස්සු ලංකාවේ මිනිස්සු වගේ ඇදගෙන ඉන්න එකයි දවල්ට කාපු එකයි හොයන්නෙ නෑ. දක්ශතාවය අගයනවා... මේ රටේ මිනිස්සු හරි වෙනස්. දකින්නෙම ඇදක්... ඒ ළමයගෙ දක්ශතාවය අගය කලා නම් කොච්චර වටිනවද. මොකද කලාකරුවෙකුට වටින්නෙ තව කෙනෙක්ගේ කමෙන්ට් එකක්. ඒකටත් ලෝබ කුහක මිනිස්සු තමයි මේකෙ ඉන්නෙ ඉතිං😊 හැකියාව නම් නෙවෙයි බල්ලට යන්නෙ. ඔයාගෙ චින්තනය 😂

    • @somawgk4778
      @somawgk4778 2 หลายเดือนก่อน

      @@HansaniWathsala-eu1qt එයාගෙ අැද හෙව්ව නෙවි මම කිව්වෙ එයා අැස් දහස් ගානකට පේනව උරෙන් හැලෙන අැඳුම් තමා මම දැක්ක මම අගයනව එකෙන්ම අපි සැක්ෂපෝනය කියන්නේ මොකද්දවත් නොදන්න අපි නිකං මට පේන විදිය වෙන්න අැති උර දෙකම එලියෙ එයාගෙ ලස්සන තව හැඩ වේවි ලස්සනට අැංඳනං මට පේන විදිය වැරදි අැති මේක මගෙ මතය රටවල් ගැන කිව්ව ඔව් හෙලුවෙං ගියත් අැහැරල නොබලන අය මමත් රටක තමා ඉන්නෙ කෙනාට කෙනා දකින කෝනය වෙනස්😌😌😌😌

    • @chandrakanthiliyanage6112
      @chandrakanthiliyanage6112 2 หลายเดือนก่อน +2

      ඒ ළමය ලස්සනට ඇඳල ඉන්නවනෙ.

    • @manjula969
      @manjula969 2 หลายเดือนก่อน +1

      ඉලග වැඩ සටහනට ඔයා ඔයා අසකරන අැදුමක් අරන් දෙන්න .

    • @philominagunawardena1742
      @philominagunawardena1742 2 หลายเดือนก่อน +1

      Harrima lassanai mihiri vadanayak Harrima sanwarai❤❤❤❤❤❤

  • @namalwithanage7269
    @namalwithanage7269 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤