බාහිරින් මොනවා කලත් ඇත්ත ඩ්‍රාමා එක තියෙන්නේ තමන්ගේ ඇතුලේ | රංගනය නිසා උමලිට ලැබුණු ලොකුම දේ...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2024
  • සමග මතක පද (Mathaka Pada) |
    Gemunu Wanninayake
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/SubscribeMathakaPada
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/SubscribeMathakaPada
    Mathaka Pada Jingle: band.link/MathakaPada
    Follow Me on Other Social Media;
    Facebook:
    / mathakapada / mathakapada
    TikTok:
    / mathakapada / mathakapada
    Instagram:
    / mathakapada / mathakapada
    #mathakapada #gemunuwanninayake #wanninayake
  • บันเทิง

ความคิดเห็น • 428

  • @naturallaw800
    @naturallaw800 20 วันที่ผ่านมา +12

    උමාලි විවාහ නොවී සිටීම හෝ විවාහ වීම ඇගේ කැමැත්ත. නමුත් මගේ පුද්ගලික මතය , එයා බටහිර විදේශිකයෙක් එයාගේ ජීවන සහකරු විදියට තෝරගන්නව නම් ඇත්තටම ගොඩක් සුන්දර වේවි. මොකද ඇගේ සිතුම් පැතුම් සහ ආකල්ප ගොඩක්ම ගැලපෙන්නෙ බටහිර ජාතිකයන්ගේ සිතුම් පැතුම් එක්ක. එයා ඒ ගැන හිතලා හොඳ තීරණයක් ගත්තොත් ඒක මාර සුසංයෝගයක් වේවි............❤❤❤

  • @mahawalageathula5106
    @mahawalageathula5106 หลายเดือนก่อน +61

    බුද්ධිමත්, අවංක හිතවතිය… සැමදා සතුට සපිරේවා !!!

  • @user-mz9ne9fy4h
    @user-mz9ne9fy4h หลายเดือนก่อน +43

    මම ආසම කෙනෙක් හරිම පලිවෙලයි අදින ඇදුම් ❤️ඉදිරියට යන්න

  • @augustm2056
    @augustm2056 หลายเดือนก่อน +101

    අනේ උමාලී, හරිම ආදරේ හිතනවා. සතුට සැනසීම පිරිණු ජීවිතයක් පතනවා.

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 หลายเดือนก่อน +110

    මම කැමති ඇය කතාකරන බුද්ධිමත් අකාරයට ....

  • @Swetha153
    @Swetha153 หลายเดือนก่อน +80

    මම කැමතිම දක්ෂ නිළියක්
    ❤️❤️❤️❤️

  • @user-rf1px8lk3z
    @user-rf1px8lk3z หลายเดือนก่อน +203

    ගෑනු ලමයෙක් සංවරව ඇන්දහම ඒක මහ අමුතුම ලස්සනක්♥️

    • @jagathc22
      @jagathc22 หลายเดือนก่อน +12

      ඔයාගෙ සංවර අසංවර බෙදුම් රේඛාව ඇඳෙන්නේ කොතනින්ද?

    • @lalitharanjani9264
      @lalitharanjani9264 หลายเดือนก่อน +8

      ඒකනම් සහතික ඇත්ත .
      එහෙම ඇන්දහම හරිම වැදගත්
      මාත් එයා දිහා බලාගෙන ඒකම තමයි හිතුවෙ ❤

    • @user-ht7nx5qv2d
      @user-ht7nx5qv2d หลายเดือนก่อน +1

      Umali Langa
      Hemadamath
      Rekuna Deyak
      Thama
      Sanwarasheeli
      Anduma
      saha Wilasithawan.
      Wtinakama
      methekda
      kiwa Nohekiya.

    • @imasha-uo7ue
      @imasha-uo7ue หลายเดือนก่อน +1

      හා😂

    • @sajeewasenarath4205
      @sajeewasenarath4205 หลายเดือนก่อน +6

      එතකොට සාරි හෝ ඔසරිය ඇන්දම සංවරයිද ඔයාගේ බෙදුම් රේකාවෙ විදිහට?

  • @achiniishara9833
    @achiniishara9833 หลายเดือนก่อน +49

    තනුවක් වගේ ඒ තරම් ලස්සනයි.
    ගොඩක් ගරු කරන චරිතයක්
    ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනව
    ස්තූති .

  • @lalanirupika1918
    @lalanirupika1918 หลายเดือนก่อน +24

    හරිම උගත්,හරි සංයමයකින් කතා කරන හැසිරෙන ඔබට ඉතාමත් ආදරෙයි,ඔබට ජයම ප්‍රාර්ථනා කරමි

  • @deepajayalath
    @deepajayalath หลายเดือนก่อน +85

    උමාලිට වයස 38ක් එ උනාට මාර ලස්සනයි....මේකප් පුරවගන නැති නිසා පැහැදිලි ලස්සනක් තියනවා❤❤

    • @user-ht7nx5qv2d
      @user-ht7nx5qv2d หลายเดือนก่อน +3

      Ou.ekanam Aniwaryenma
      Agaya kala
      Yuthui.

    • @IRG849
      @IRG849 หลายเดือนก่อน +1

      Sunday observer interview ekaka Umali kiyanney eya March 1987 kiyala. 37 years.

    • @peaceRose
      @peaceRose หลายเดือนก่อน

      95 , 9 wasara kiyala nemeda kiuwe🙄🙄🙄🙄

    • @IRG849
      @IRG849 หลายเดือนก่อน

      @@peaceRose "Irudini Umali Thilakaratne was born as the elder child of G.L. and Disna Tillekaratne on March 16, 1987. She has a younger brother."
      Sunday Observer 26th February 2023

    • @viramisankalpana1263
      @viramisankalpana1263 20 วันที่ผ่านมา +1

      Eyata 38k pennewath na labala penumak tiyenne .harima wadagath sanwara gahaniyak

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 หลายเดือนก่อน +31

    කලා ලොවේ සංවර දක්ෂ ආදරනීය චරිතයක්,ගොඩක් ආදරෙයි.❤ලංකාවේ දුර්ලභ මැනිකක්.

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 หลายเดือนก่อน +18

    දැක්කොත් නොදැක්ක වගේ යන්නම බැ ආදරෙයි පුතේ
    තෙරුවන් සරණයි ජයම වේවා

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 หลายเดือนก่อน +34

    හරිම අර්තවත් සුහදසීලි දක්ස වැදගත් කෙනෙක් උමාලි ඉදිරියටම යන්න තෙරුවන් සරනයි

  • @anushikaanushi9641
    @anushikaanushi9641 หลายเดือนก่อน +22

    ආදරෙයි උමාලි අක්කේ.වටිනා දැනුමක් ලබපු වැඩසටහනක්

  • @iyanthiperera
    @iyanthiperera หลายเดือนก่อน +6

    ආදරණීය උමාලි, ඔබේ සුන්දර නිහතමානී කමට අපි හැමදාම ආදරෙයි. ඔබතුමියට ජයෙන් ජයම වේවා!!!

  • @ayeshaathukoorala7339
    @ayeshaathukoorala7339 หลายเดือนก่อน +17

    බොරු ආටෝප සාටෝප නැති හැබෑ නිලියක්.තෙරුවන් සරනයි පුතේ ඔයාට

  • @siriyasiriya5849
    @siriyasiriya5849 หลายเดือนก่อน +6

    ඔයාට ඇමදාම ආදරෙයි දුව.මොකා මොනා කිව්ව්ත් .ඔයාට ආදරේ අය ගොඩාක් ඉන්නව බුදු සරණයි

  • @DinelkaMalshani-qw3dr
    @DinelkaMalshani-qw3dr หลายเดือนก่อน +17

    උමාලි අක්කා මම හරිම කැමැති කෙනෙක් ❤️
    ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා 😘

  • @icgwd9788
    @icgwd9788 หลายเดือนก่อน +14

    හරිමලසනයි හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව අමාලි දුවට

  • @manoriellawala8709
    @manoriellawala8709 หลายเดือนก่อน +9

    විශේෂයෙන් සංවර අැදුම් නිහතමානී කලාකාරිනියක්.

  • @niroshabodaragama8750
    @niroshabodaragama8750 หลายเดือนก่อน +20

    හරිම ලස්සනයි ...නිහතමානී සංවරකමට හැමදාමත් ආදරෙයි ❤

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 หลายเดือนก่อน +16

    ආදරනිය උමාලි❤ ඔයාගෙ ජිවිතය හිතන පතන විදියටම සරු වෙවා❤ තෙරුවන් සරනයි ඔයාට ❤

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi หลายเดือนก่อน +6

    අමාලි පුතා මම ඔයාට ගොඩාක් ආදරෙයි.රටක් ආදරෙ කරන රටක් ජය ගත් සුරගනක් සසර දිවිය වාසනාවෙන් පිරුන දිව්‍ය සැප සම්පත් ලැබෙවා.මගෙ එකම පැතුම.❤

  • @chandanigamage7906
    @chandanigamage7906 หลายเดือนก่อน +23

    අනේ මේ දරුවා මොනදේ කතාකලත් පුදුම අර්තවත් ආසයි අහන් ඉන්න ඒවගෙම හරි ලස්සනයි සහ ආදරනීයයි❤

  • @kanthimanike8729
    @kanthimanike8729 หลายเดือนก่อน +29

    හරිම ලස්සනයි සරලකම හැමදාම ඔයාගෙන් දකිනවා.ඔයාට හරිම ආදරෙයි දුව ...❤❤

  • @peace34life4
    @peace34life4 24 วันที่ผ่านมา +3

    උමාලි ඔයා හරිම සංවරයි. ඒ සංවර කමට හරි ආදරෙයි..

  • @rohini9599
    @rohini9599 หลายเดือนก่อน +33

    උමාලි හරිම සැහැල්ලුවෙන් සරලව මනා දැනුමක් සහිතව ජ්වත් වෙන් යුවතියක් ❤️❤️❤️

  • @banduniniwanda488
    @banduniniwanda488 หลายเดือนก่อน +78

    පියරු බබෙක් නොවී ඉන්න එකම
    නිලිය.ඔය චාම් බවට මම කැමතියි .

  • @user-qc5pn1wq4y
    @user-qc5pn1wq4y หลายเดือนก่อน +28

    ඇයට හරි ලස්සන කතා ශෛලියක් තියෙනවා. හරි බුද්දිමත්.මොලේ ඇති ලස්සන කාන්තාවක්.හරිම පිංවන්තියක්..❤

  • @anurakiriella1801
    @anurakiriella1801 หลายเดือนก่อน +33

    පුතේ ඔයා දක්ස දරුවෙක්. රන්ගනය ගායනය දෙකම කරගෙන ඉදිරියටම යන්න.තෙරුවන් සරනයි.

  • @user-mt6mh9wf7f
    @user-mt6mh9wf7f หลายเดือนก่อน +19

    ආදරණීය උමාලි.ආදෙරෙයි නැගණියනි ඉතා සරල ,ඉතා චාම්,බුදධිමත් ගුන ගරුක දැකපු ලස්සන යුවතියක්.❤❤

  • @Papi20222
    @Papi20222 หลายเดือนก่อน +23

    මම ආසම චරිතයකි.....❤❤❤❤❤❤❤

  • @nipunimanamperi108
    @nipunimanamperi108 หลายเดือนก่อน +20

    අර්ථවත් කතාබහක්❤️

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 หลายเดือนก่อน +4

    ඇත්තටම අක්කි ඔයා කතා කරන හැමදේම හරිම වැදගත් .අපේ පුංචි ලංකාවේ හරිම වටිනා මැණකක් ඔයානම්❤❤❤❤❤ ඔයාගේ ජීවිතය දිහා බලලා ගන්න තියන දේවල්ම ඇති ගැහැණු අපිට විදවීමකින් තොරව හිත ශක්තිමත් කරගන්න .❤❤❤❤ ගොඩාක් පින් ඔයාට මේ කතා බහට ....භාවනාවක් වගේ ඔයා ...

  • @ChanakaPushpakumara-po2bf
    @ChanakaPushpakumara-po2bf หลายเดือนก่อน +4

    කියන්න වචන නෑ අක්ක ඔයා ගැන.හරිම ආදරණීයයි..❤❤❤❤

  • @sriyaniweera
    @sriyaniweera หลายเดือนก่อน +78

    උමාලි කියන්නේ මටනම් මාර.ම චරිතයක් .🌹❤️

    • @kapilabandara1001
      @kapilabandara1001 หลายเดือนก่อน +1

      දක්ශ.........❤❤❤❤❤❤❤

  • @user-uh8gc3op8x
    @user-uh8gc3op8x หลายเดือนก่อน +3

    An expected one.Thanks for sharing these valuable memories with us.

  • @dulanidevi506
    @dulanidevi506 หลายเดือนก่อน +9

    Hoda කෙනෙකුට කවදා ho hariyanawa.ඔබට hoda anagathayak wewa neganiye.adarei godak .

  • @georgwagner3859
    @georgwagner3859 หลายเดือนก่อน +18

    හරිම වැදගත් ගෑණු ළමයෙක්.

  • @MDW120
    @MDW120 หลายเดือนก่อน +3

    කියන්න තියෙන්නේ ඔබේ හැබෑම රසිකාවියක් කියලා ❤
    ඔබට ජයම වේවා !!!
    ආදරය පිරෙන්නෙ ආදරෙන්ම විතරයි 😊😊

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 หลายเดือนก่อน +27

    ඔයාගෙ ජීවිතයට ලස්සන ආදරයක් හමු වෙවා❤

  • @navodyadissanayake4362
    @navodyadissanayake4362 หลายเดือนก่อน +2

    Ane puduma lassanak thiyenne🥰🥰🥰 mama loku rasikawiyak akke💝 Thank you so much “මතක පද” Nithara dakinna asa eth nathi කලාකාරිනියව program ekata genawata🤍🤍

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 22 วันที่ผ่านมา +1

    Harima buddimath lassana kathabahak..thank you umaliwa gennuwata..umali mona wedasatahsnkta awath mama abiwaryenma balanwa❤❤❤❤

  • @Kalu_Art_SL
    @Kalu_Art_SL หลายเดือนก่อน +9

    ආදරණීයම චරිතය 🖤
    සතුටින් ඉන්න හැමදාමත් 🖤

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 หลายเดือนก่อน +5

    ලස්සනයි ❤❤❤අර්ථවත් කතා බහක්. උමාලි උගත් සංයමයක් තියන ගැනු ළමයෙක් ❤❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 หลายเดือนก่อน +24

    දක්ශ නිහතමානී දරුවෙක් ❤❤❤❤❤❤❤

  • @Anu-yw3vk
    @Anu-yw3vk หลายเดือนก่อน +21

    ඔයා ගොඩක් සංවර බුද්ධිමත් කෙනෙක්

  • @user-iz1cn5no4g
    @user-iz1cn5no4g หลายเดือนก่อน +6

    Eligent lady harime decent
    God blessings 🙏 umali nanigi ❤❤harime ahinsaka lady kenek kiyanna wasthuwr achana nah Ms umali good luck nangiyo

  • @user-ez6eu2qi7v
    @user-ez6eu2qi7v หลายเดือนก่อน +15

    හැමදාම චාම් ඇඳුමින් සැරසිලා ආපු කෙනෙක් සහ හරිම අහිංසක කෙනෙක් .ගොඩක් නින්දා අපහාස විදල ජය ගත්ත කෙනෙක් .

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m หลายเดือนก่อน +4

    දක්ෂ දුවෙක් සුභ පැතුම් සියලුම දේවල් ඉෂ්ඨ වේවා 💐❤️

  • @piyuminithyaga4668
    @piyuminithyaga4668 หลายเดือนก่อน +3

    හරිම වටින කාන්තාවක් ඔයා .ආදරෙයි හදවතින්ම❤🎉

  • @DuManage
    @DuManage 10 วันที่ผ่านมา

    දුව ගෙ සංවරකම , කතා විලාශය ඉතා විශිෂ්ඨයි.නුබ කලා ලොවෙහි ඉන්නනිහතමානි ඉහළින් ම ඉන්න තරැවක්.ජය වෙිවා❤❤❤❤❤❤🎉🎉

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 หลายเดือนก่อน +2

    ❤❤🇱🇰🙏🇮🇹💐👏👏💎... Adare hamadamath Umali ... jayama wewa oyata ❤️🌹

  • @NisansalaMadushani-cv5zh
    @NisansalaMadushani-cv5zh หลายเดือนก่อน

    Harima asawen baluwa.puduma katha shailiyak akka thiyenne.sathuta sanasima parthana karanawa.❤

  • @DghjnXfhkmn
    @DghjnXfhkmn หลายเดือนก่อน +11

    ඔයාට හොඳ අනාගතය tiyenawa මම ඔයාට හුඟාක් කැමති duwa

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j หลายเดือนก่อน +6

    හැම අතින් ම අතිවිශිශ්ටයි , මාරම විනයක් තියෙන්නේ ❤❤❤❤❤

  • @Venura1211
    @Venura1211 หลายเดือนก่อน +32

    සුන්දර සංවර රෝස මලක් ඔයා❤

  • @chandihansa
    @chandihansa หลายเดือนก่อน +13

    මේ තරම් මල් ඇයි සිනාසෙන්නේ...
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    මේ තරම් හැඟුමන් කොහෙන් එන්නේ
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    කිසිම දවසක නුදුටු නුපුරුදු සොඳුරු හැඟුමින් හිත පිරී යන්නේ...........
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    වසන්තය දොරකඩට ඇවිදින් තුරුණු හිත ළඟ හැඟුම් පුබුදන්නේ.........
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    (මේ උමාලි පුංචි කාලේ කියපු song එකක් ස්වර්ණවාහිනී Music box 1998/99 කාලේ.මාත් පුංචියි ඒ කාලේ ඒත් මට උමලිව එදා ඉඳන් මතකයි..දයාබර උමාලි.. ඔබ එදා හිතන්න නැතුව ඇති ඔබේ ජිවිත පොතේ කොයි තරම් පරිච්චේද ගණනාවක් මේ විදිහට පහු කරන්න වෙයි කියලා.. එහෙම නේද.?.. අද වෙද්දී ඔබ ජනප්‍රිය තරුවක්..ඔබ කවදාහරි දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වේවී කියලා මම හිතනවා. අනාගතයට සුභ පැතුම් 🙏🏻🙏🏻❤️)

  • @luckyseven6286
    @luckyseven6286 หลายเดือนก่อน +2

    Umali,Abhisheka,Natasha perera, interview karana program balanna asa hithenwa ,eyala kiyana wachana hari lassanai, ❤❤❤

  • @ranigunasekara
    @ranigunasekara 22 วันที่ผ่านมา

    මම ගොඩක් කැමති දුවත් නිලියක් හරිම නිහතමානී නිරහංකාර දක්ෂතා ඇති සංවර බුද්ධිමත් දුවක් ඔයා වාසනාවන්ත අනාගතයක් පතමි.

  • @thushariganga4777
    @thushariganga4777 หลายเดือนก่อน +1

    Oya godak budimath.jevithe gena hodha awabodayak teyenawa.e wagema g lassanai.❤

  • @chandanimadarasinghe5607
    @chandanimadarasinghe5607 หลายเดือนก่อน +13

    Definitely she is elegant lady❤

  • @chandanisilva9396
    @chandanisilva9396 หลายเดือนก่อน +6

    Wow great job 👏👏👏

  • @timrobinson7320
    @timrobinson7320 หลายเดือนก่อน

    It’s refreshingly beautiful to hear this talented and knowledgeable woman speaking proper Sinhala. Sick of listening to most other actresses/ singers speaking broken Sinhala / pigeon English. She’s the real thing, speaks well, importantly speaks Sinhala well. You go girl!

  • @user-fk5vx8kp9j
    @user-fk5vx8kp9j หลายเดือนก่อน +7

    Engalanthaye 🌹🌹🌹 rosa kusuma l
    Diana.
    Lakave Rosa 🌹🌹🌹 kusuma umali irudini.kiwwoth mama niveradi.
    Wish you all the best.❤❤❤❤❤

  • @nim_nadee_
    @nim_nadee_ หลายเดือนก่อน +3

    මතක පද background music එකත් එක්ක ඒ තිබුණු vibe එක නැතුව පුංචි පාලු ගතියක් දැනෙනවා..🥺❤ මතක පද umali කියලා හොයලා තියෙනවා මීට කලින් මේ හමුව බලාපොරොත්තු වුන එකක්😊❤

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 หลายเดือนก่อน +1

    Very knowledgeable clever actress in SL. Very decent and talks very useful things. Nice discussion.. Wish Umali a healthy, bright future... ❤

  • @neha_balasooriya
    @neha_balasooriya หลายเดือนก่อน +3

    හරිම වටින කතාබහක්...ඔයා හරිම ආකර්ෂණීය චරිතයක් අක්කේ..ජයවේවා... 🤍🙏💪!

  • @dilinidilini8505
    @dilinidilini8505 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ❤

  • @yoshaniperera5752
    @yoshaniperera5752 หลายเดือนก่อน +3

    The thought have clattered spread far and wide…..
    Complaints to my heart where secrets hide…..
    I search and seek the shadows past…..
    Through them, these verse found at last….
    විසිර ගිය සිතිවිලි
    කරන විට පැමිණිළි
    සොයන විට සෙවනැලි
    හමුවුනිද මේ පද පේළී....

  • @diliniruwanthika7695
    @diliniruwanthika7695 หลายเดือนก่อน +6

    🥀 ආදරය පිරෙන්නේ ආදරයෙන්ම විතරයි ...❤🥺

  • @koumarilakmini6472
    @koumarilakmini6472 หลายเดือนก่อน +4

    Harima phadiliva katha karanna Hoda ugath kanthavak.harima Cham lassanai...

  • @M.Perera
    @M.Perera หลายเดือนก่อน +10

    “I will always love you”
    උමාලිගෙ ලස්සන කටහඩින් අහන්න ආසය.

  • @tonyandniro
    @tonyandniro 22 วันที่ผ่านมา

    Wow. First time i heard u talking. U are a pretty lovely beautiful neat respectable shy decent charm knowledgeable simple understanding humble.patient girl an actress . I love the way u talk. Decent dressing. Cant say u are 39. U look like a teenager. May God bless u. Take care. Keep smiling...

  • @starlitnews
    @starlitnews 20 วันที่ผ่านมา +2

    Living in the moment means being fully aware of what is happening around you and within you, and being fully present and focused on the here and now. It is also called mindfulness, which is a state of active, open, intentional attention on the present. When you live in the moment, you are not dwelling on the past or worrying about the future. Life is lived in the now, and you can only live your life in the present moment.This my friend, is what Buddha said

  • @thekshanajayawickreme3511
    @thekshanajayawickreme3511 หลายเดือนก่อน +7

    ඉමාලි ඉතාමත්ම අනර්ග චරිතයක්.

  • @manoriyapa5151
    @manoriyapa5151 หลายเดือนก่อน +41

    නව පරපුරේ දක්ශ තම නිලිය...ස්වර්නා මල්ලවආරච්චි ගෙ අනුරුවක්

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 หลายเดือนก่อน +2

      හරියටම කීවා😊 අධ්‍යක්ෂවරුන්ටත් .. මේ ටික වැටහේවා ..

  • @AnjanaNavarathne-ng1ss
    @AnjanaNavarathne-ng1ss หลายเดือนก่อน +3

    She's wonderful ❤ Ms. Umali ❤

  • @suvinifernando4365
    @suvinifernando4365 หลายเดือนก่อน

    I like the way she genuinely expresses herself.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 หลายเดือนก่อน

    Umali,Gorgeous classy lady! ❤️💐
    Produtive discussion! Best wishes!

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 หลายเดือนก่อน +9

    Only listened to the first 20 minutes. I wonder why Gamunu made her talk about the master for 20 minutes..

  • @sinhalaliano
    @sinhalaliano หลายเดือนก่อน +6

    මෙච්චර ලස්සන කතාබහක් පටන්ගනිද්දිම තම්බියෙක් කෑගහනවා කියහන්කො😢🤮

  • @jijudissanayake7691
    @jijudissanayake7691 หลายเดือนก่อน +3

    She looks very decent. ❤❤❤❤. Nice dressing

  • @sweenyfernando8830
    @sweenyfernando8830 หลายเดือนก่อน +5

    Lovely , smart girl ❤❤❤❤

  • @user-dr5ng8qg9n
    @user-dr5ng8qg9n หลายเดือนก่อน +2

    කතා කරන ආකාරය ත් රංගනයක්❤❤❤❤❤❤❤❤❤

  • @threeshannethsara2718
    @threeshannethsara2718 หลายเดือนก่อน +8

    මම ආසම අදරනීය කෙනෙක් උමාලි ♥️

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 22 วันที่ผ่านมา

    Mamath hariyata oyata wish kara akki oya merri kara kiyala..thank you pehedilikarata❤❤❤❤

  • @sandamalikumari2005
    @sandamalikumari2005 หลายเดือนก่อน +9

    හැම අතින්ම පොහොසත් චරිතයක්

  • @damayanthiperera2549
    @damayanthiperera2549 หลายเดือนก่อน

    You r beautiful in a natural way, n so talented, n capable of giving an excellent performance, on stage, or in films or Tele dramas, Wish U further success in yr endeavours, U also make a wonderful contribution, when U take part in a discussion/interview.

  • @shanikachathurani5960
    @shanikachathurani5960 หลายเดือนก่อน +9

    මම නම් හරිම ආදරෙයි...
    වැදගත් නිහතමානී සංවර ගැහැණියක් ඔබ.

  • @canthydona6517
    @canthydona6517 หลายเดือนก่อน +3

    Kata karana hati ahan Inna godak kamati... Hamadamat adarei umali oyata ❤❤❤❤

  • @ajanthakumari8000
    @ajanthakumari8000 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @jenniferjansze2494
    @jenniferjansze2494 หลายเดือนก่อน +1

    I like you so....much. Talented , intelejent girl.God bless you.❤❤❤❤❤❤

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 หลายเดือนก่อน +2

    හොද වැඩසටහන❤

  • @jayasanka3096
    @jayasanka3096 หลายเดือนก่อน +1

    Umali hamadama lasssnata hina wela wada satahan karanna. eka harima wadagath oyage prathirupayata.

  • @yoshaniperera5752
    @yoshaniperera5752 หลายเดือนก่อน +9

    ඕනම ක්ශේත්‍රයක වැඩ කරන මිනිස්සු උගත් බුද්ධිමත් වගේම මානුෂීය මෙන්ම සරල වුණාම හරිම ආකර්ෂණීයයි.
    කලා ක්ශේත්‍රයේ උමාලී ඒකට උදාහරණයක්.
    මතක පද වල සිංදු කොටසක් හරි නැති වීම දුකක් හැබැයි.

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +6

    Umali සහ mishal yasooda❤❤❤ හරිම කැමති එයාල hary හොඳයි

  • @seanpaul3560
    @seanpaul3560 หลายเดือนก่อน +1

    Please play the background music as early episodes…. It makes the video really calm and very entertaining… please…..

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 หลายเดือนก่อน +20

    මම හරිම ආදරේ චරිතයක් ♥️❤️❤️

  • @user-sf1ke4pf1t
    @user-sf1ke4pf1t หลายเดือนก่อน +2

    ❤ ගල් මල් කියන්නේ ම ජිවිතේ කොටස්, මේවා ජිවිතේ සැමට ම පොදු දෙයක් ❤❤ ඒ වචන හිතට ම වැදුනා ❤️👍